මන් අහන ප්‍රශ්න 10ට උත්තර දෙන්න l මන් හරියටම කියන්නම්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 11 тис.

  • @s.lmaliya7543
    @s.lmaliya7543 7 місяців тому +231

    ලකුනු කාට කොහොම ආවත් ..හැමකෙනාටම උතුරන්න හරියන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනව❤

  • @AnomaRanjani-s6x
    @AnomaRanjani-s6x 10 місяців тому +81

    මට ලකුණු 240 බලන් හිටියා වගේ හැමදේම කිවුවා.දැනට සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා.කවද හරි කෝටිපතිනියක් වීමේ සිහිනය අත අරින්නෙම නෑ මම ඒ වෙනුවෙන් උත්සාහ කරනවා❤️❤️
    විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏

    • @DILA_sK
      @DILA_sK 9 місяців тому

      230

    • @rajiniwijayananda
      @rajiniwijayananda 8 місяців тому +1

      240y mama heenawalata yanawamai....vishwa mathawata sthuthiwewa

    • @sandyakumari7862
      @sandyakumari7862 8 місяців тому

      230 මටත්

    • @glt301
      @glt301 8 місяців тому

      Mata 240

    • @NirangiNishara
      @NirangiNishara 7 місяців тому

      Vishwa mathawata sthuthi❤❤❤❤ oyage hama heenayakma sabha vewa!❤😊

  • @SayuriraveeshaPerera
    @SayuriraveeshaPerera 7 місяців тому +12

    මට ආවෙ 240. හරියට ම කිව්වා . මම කැමති සල්ලි හම්බ කරන්න . ඒ වගේම දුප්පත් අයට සලකන්න.❤

  • @raniduthiwanka
    @raniduthiwanka 4 місяці тому +9

    ලකුණු 280 ක්. මේ ජීවිතේ වටිනාකම තෙරුම් ගෙන හැමෝම එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන.
    හැමෝටම ජයවේවා ❤️❤️❤️

  • @virajsandeepa2673
    @virajsandeepa2673 11 місяців тому +232

    250 - හීන වෙනුවෙන් කැපවෙන, මහන්සි වෙන හැම කෙනාටම ජීවිතේ උතුරන්න හරි යන්න ඕනේ. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏❤️

  • @AshenUdara-w5m
    @AshenUdara-w5m 8 місяців тому +23

    220මාව කාටවත් රවට්ටන්න බෑ කැප වීමෙන් වැඩ් කරන කෙනෙක් මම.ඇත්ත හරි. පට්ට වැඩක් මරු ආ

  • @roshanharsha
    @roshanharsha 6 місяців тому +29

    240 කියපු දේවල් හරියටම හරි thank you ❤

  • @RoshanThimira
    @RoshanThimira 4 місяці тому +6

    250 සත්තකින්ම දවසක මම දියුනු වෙයි ජීවත් වෙලා හිටියොත් රැයක් දවලක් නැතිව ත්‍රී වීල් එකේ හයර් දුවනවා ඕන වෙලාවක හයර් එකක් ආවොත් ෆිනෑන්ස් ඉවර කරගත්තෙත් හයර් දුවලාමයි ගෙදර වියදමුත් බලලා මාස 3ට 1.50ක් ඉතුරු කරලා තියෙයි මහන්සි උනාට දුක නෑ සිකරට් බොන එක පවා නැවැත්තුවා බොරු වියදමක් කියලා තේරුම් අරම් අවුරුදු දෙකකට කලින් කියපු දේවල් ගොඩක් වටිනවා ඒ වගේම මේ චැනල් එක කරන කෙනාටත් මම සුබ පතනවා මිනිස්සුන්ගේ ජීවිතේට වටින දේවල් කියලා දෙනවට.❤😊

  • @SampathSamarasiri-nb5to
    @SampathSamarasiri-nb5to 6 місяців тому +12

    270🎉🎉🎉🎉🎉 විස්ව මාතාවට ගොඩාක් ස්තූතියි ඔබටත් ගොඩාක් ස්තූතියි 👍👍👍👍

  • @UmeshaMadushani-ol6hr
    @UmeshaMadushani-ol6hr Рік тому +58

    ලකුනු නම් ආවේ 230 හැබැයි කතාව ඇත්ත මන් ආසයි මන්ම සල්ලි හම්බ කරගෙන මගේම.සල්ලි වලින් කාටව්ත් අත නොපා ජිවත් වෙන්නෙ..

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 11 місяців тому +37

    250ක්.දුප්පත්ව ඉපදිලා දුප්පත්ව මිය යන්න බෑ.කාටවත් කරදරයක් නොවී සිහින සැබෑ කරන් කාටවත් අතනොපා ජීවත් වෙන්න පාර හදාගන්නවා.❤️

  • @isukachathumina434
    @isukachathumina434 5 місяців тому +6

    270 ....ගොඩක් දුරට ඇත්ත වෙන්න ඕනේ...මොකද මේ වෙද්දිත් මම මගේ අපේ ආනාගතය ලස්සන කර ගන්න මහන්සි වෙන කෙනෙක්....ඒක් මට විශ්වාසයි දවසක ජිවිතේ දිනනවා දිනවාමයි....ස්තුතියි 🙏

  • @chandrikaa958
    @chandrikaa958 10 місяців тому +10

    260 කතාව අැත්ත කාටවත් වදයක් නොවි හැමොටම පුලුවන් විදියට උදවිවක් කරගෙන ජිවිතේ ගෙන යන්න ලැබුනොත් ඇති ආදරනිය විශ්වයට ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @samiduherath3008
    @samiduherath3008 7 місяців тому +16

    260යි. මන් හිතනව හැම කෙනාම තනි තනිවම දියුනු වෙන්න උත්සහ කරොත් අපි හැමෝටම දවසක සතුටින් ඉන්න පුලුහන් වෙයි කියල .ඒ වගේම දියුනු උනා කියල අනෙකාව නොසලකා හරින්න එපා ඒ කෙනාවත් ඔයාගෙ තැනට ගන්න උත්සහ කරන්න . 🙂❤️

    • @chamalideshani1452
      @chamalideshani1452 7 місяців тому

      මගෙත් ලකුණු 260 යි. ඔබගේ පූර්ථනාව මම අගය කරනවා ස්තුතියි !👍🏻

  • @MeemiVelena
    @MeemiVelena 11 місяців тому +14

    210 ඔයා කිව්ව එක ඇත්ත ❤️❤️ මම සල්ලි කන්දක් නෙමේ. ඒත් මං මං වෙනුවෙන් හම්බකරනවා. මගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම පුංචි පුංචි දේවල් වලින් මම මාවම සතුටු කරවනවා

    • @chandimagunasekara7921
      @chandimagunasekara7921 9 місяців тому

      ඔයත් මම වගේ......230....❤❤❤❤👍👍👍

  • @ThusharapriyadarshaniEkanayaka
    @ThusharapriyadarshaniEkanayaka 4 місяці тому +2

    220..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගෙ අනාගතේ ලස්සන කරාට

  • @Daisyflower6875
    @Daisyflower6875 Рік тому +109

    200යි....තමන්ගෙ උත්සහයෙන් තමන්ගෙ හීන හැබෑ කරගන්න එක තමා ජීවිතෙ ලබන ලොකුම සතුට❤💜❤🎉

  • @rathnayaka958
    @rathnayaka958 Рік тому +37

    240 ඔයා හරියටම කිව්වා මම මේ දැනුත් මේ මොහෙතෙත් මහන්සි වෙනවා. මොකද මම ඉන්නේ පිටරට... thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එසෙම වේවා කියලා පාර්ථනා කරනවා සියලු දෙනාටම....,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dinujayakelum6528
    @Dinujayakelum6528 6 місяців тому +5

    190.මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා හිතනවා. උස්සහයෙන් ජීවිතේ දිනනවා. ඒත් චුට්ටක් කම්මැලියි.බාර දුන්න වැඩේ කරනවා අනිවාම. මං හිතනවා මගේ හීනවලට ගිහිම් සාමකාමී ව ඉන්න පුළුවන් වෙයි කියලා. මට වගේම මේ හැමටම ජීවිතේ ලස්ස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @ThushariIddamalgoda-o5d
    @ThushariIddamalgoda-o5d 10 днів тому

    210...ඇත්ත කිව්ව දේවල්...❤ විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 .....

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 Рік тому +7

    විශ්ව මැණියන්ට ස්තුති අනික වාරයක් ස්තුති 🙏මට ලකුණු 260යි
    🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐵🐵🐵

  • @marypieris1538
    @marypieris1538 Рік тому +118

    250 මට ආව කතාව ඇත්ත ❤ කාටවත් කරදරයක් නොකර තවත් කෙනෙකුට උදව්වක් කර ගෙන🙏 අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඒ ඇති🙏🙏🙏

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 Рік тому +77

    මගෙ ලකුණු 230 ..ඔයාගෙ කතාව ඇත්ත..සල්ලි වගෙම ජිවිතෙ විදින්නත් ඕනි..පොත්වල සල්ලි පුරවගන්න ඔනි නැ.අඩු පාඩුවක් නැතුව ආස හැම දේම ආස හිතෙන වෙලාවට කර ගන්න පුලුවන් උනානම් ඇති❤❤

  • @NilminiEdirisooriya
    @NilminiEdirisooriya Місяць тому

    250 කවදා වෙනකං බලන් ඉන්නද කවදා හරි හරියයි ...විශ්ව මාතාවට පින් ❤❤❤❤❤

  • @dilandilan8923
    @dilandilan8923 11 місяців тому +55

    260/= දවසක සැපට ඉන්න එක තමයි බලාපොරොත්තුව ❤️ හැමොටම උදවු කරන්න පුළුවන් තත්වෙක

    • @artmix9831
      @artmix9831 7 місяців тому

      Mamath

    • @chalizer2.0
      @chalizer2.0 6 місяців тому

      matath bn 260..oya dream ekmathama

  • @susilmiamisir2056
    @susilmiamisir2056 11 місяців тому +5

    190 හරිම සතුටුයි .උත්සහයෙන් ජීවිතය දිනනවා.ස්තුතියි ව්ස්ව මාතවට අනේක වාරයක් ❤❤❤❤

  • @Vihanga.641
    @Vihanga.641 Рік тому +13

    280 යි. මම ගැන හරියටම කිවුවා. මමත් නිතරම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මම රජයේ රැකියා වලට වඩා පෞද්ගලික වයාපාර කරන්න හිතන් ඉන්න කෙනෙක්.❤

  • @mnfnadeera2478
    @mnfnadeera2478 4 місяці тому

    240යි. කියපුවා ඔක්කෝම ඇත්ත. මම දැනටමක් එකඑක ⁣නිර්මාන හදලා විකුනනවා. ඔයා කියපුවා ඒ විදියටම වුණා. මාව තවත් දිරිමත් කරපු නිසා මගේ buisness එකට මට ආස හිතුනා. thank you අයියේ....❤

  • @p.wvijitha
    @p.wvijitha 8 місяців тому +6

    270 මේ කියපු දේවල් ඒ විදිහටම වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා. මේවා සියල්ල ඇත්තනම් thanks😊😊❤

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 Рік тому +38

    250 ක් ආව. කතාව ඇත්ත ❤ කාටවත් අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඇති.❤

  • @sanjeewanibandara7340
    @sanjeewanibandara7340 Рік тому +60

    230- මම ආස ජිවිතේ විඳින්න හැබැයි ඕනේවට වැඩිය ලෝබ නැතිව වගේම අවශ්‍ය තැන ලෝබ වෙන්නත් පැකිලෙන්නේ නෑ.. ජයවේවා ❤❤❤🎉🎉

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayaniki 4 місяці тому

    ❤260 විශ්ව මාතාවගේ අශිර්වාදය ලැබේවා.. අනිවාර්යයෙන් මන් ගොඩක් මහන්සිවෙනවා දියුණුවට ..හැමොටම හොද වෙන්න ඔනේ..

  • @Kavi-w7u
    @Kavi-w7u Рік тому +22

    මගේ ලකුණු 230...🎉 ඔයා හරි ජීවිතේ කියන්නේ සල්ලි නොවුනට ජීවත් වෙන්න සල්ලි කියන දේ ඕනි... මං කරන්නෙත් මගේ හීන පස්සෙ මට පුළුවන් විදියට වියදම් කරලා සතුටින් ජීවිතේ අරන් යන එක...🥰

  • @Venox_Boy
    @Venox_Boy Рік тому +28

    260 යි 😊😊 මන් බලාපොරොත්තු වුනෙත් ඒ ලකුණු ප්‍රමානෙට ඒවගේ දෙයක් කියයි කියලා. මගේ ආසාවත් ඒක තමයි. ඇත්තම කිව්වා. සුපිරි වීඩියෝ එකක් අයියා 😊👍

  • @sudusudu8682
    @sudusudu8682 10 місяців тому +5

    මට ලකුණු 240 හරිම දේ හරියට කියපු ඔයාට බෙහෙවින් ස්තුතියි ..🙏❤තෙරුවන් සරණයි .🙏🙏❤

  • @fathimasafna7555
    @fathimasafna7555 5 місяців тому

    ළකුණු 260....ඇත්තටම මම ව්‍යවසායිකාවක්.මම හැමවෙලාවෙම හිතන්නෙ අලුත් දෙයකින් ජීවිතේ ඉස්සරහට අරන් යන්න ..කියපු හැමදේම හරි...දෙවි පිහිටයි !

  • @AvishkaDarshana-h9v
    @AvishkaDarshana-h9v 5 місяців тому +4

    210,ක් ආවා.මන් හිතනවා අනාගතේ හරි වෙනස් වේවි කියලා 😊.ඔයාටත් සුබ දවසක් ❤

  • @sathinisudamsa6032
    @sathinisudamsa6032 7 місяців тому +31

    230තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ හීන හැබැ කරගන්න එක තමා ජීවිතේ ලබන එකම සතුට😂❤

    • @ruthcool652
      @ruthcool652 7 місяців тому

      130.kiyapuwa.hari.

    • @KalashiMathisha
      @KalashiMathisha 2 місяці тому

      Athara kiyaddi 230 enne nane
      230ho 230 wadi😊 enne
      .....matath 230🎉❤

  • @nilushialvis
    @nilushialvis 11 місяців тому +22

    280
    බලාපොරොත්තු ඉටු කරගන්න ඔබ දුන්න වචන ස්වල්පයට බොහොම ස්තුතියි❤❤❤

    • @shashikajayamal5688
      @shashikajayamal5688 8 місяців тому

      280 😂

    • @NOWTY000
      @NOWTY000 7 місяців тому

      Mata vada 10k vedi 😌❤️❤️ kamak ne dukak ne bs

  • @sehansadvs6039
    @sehansadvs6039 5 місяців тому

    240ට කියපු දේවල් ඇත්තම ඇත්ත ,විශ්ව මාතාවට ස්තූති වන්ත මේකෙනුත් මන් සතුටක් ලැබුවා❤❤❤❤

  • @dilanpubudu5109
    @dilanpubudu5109 Рік тому +13

    210 ආවේ ❤ ඇත්තක් , මට නම් සල්ලි කියන්නේ හැමදේම නෙවයි , සල්ලිත් ඕනෙ අනිත් දේවලුත් ඕනේ ජීවීත කාලය පුරාම සල්ලි විතරක් හම්බ කරලා ජීවීතේ කිසිම දෙයක් විදින්නැතිව මැරිල යන්න නම් මං කැමති නෑ 😊

  • @DinithiSanjana-dx8ze
    @DinithiSanjana-dx8ze Рік тому +7

    260.
    ඇත්තටම ජීවිතේට සල්ලිත් ඕනි .තමන් කැමති දේ කරලා ලස්සනට ජීවත් වෙන එක තමයි හොදම.😍

  • @SMILLING_11.11
    @SMILLING_11.11 11 місяців тому +7

    240 - ස්තූතියි කියපු හැම දේකටම ❤ . හැමෝම කට වචනෙට සල්ලිම නෙවෙයි ජීවිතෙ කියලා කිව්වට මටනම් මගෙ ආදරණීයන් හොදින් බලාගන්න හොද මුදල් ස්ථාවරයක් ඕනමයි. අදට වඩා හොදට ඉස්සරහට එයාලව බලාගන්න මම හිතනවා අනික් දේවල් වගේම මූල්‍යමය හොද ස්ථාවරයක් ඔනි කියලා ඒකයි මගෙ අදහස 💖

  • @Liyange686
    @Liyange686 2 місяці тому

    මට ලකුණු 270ක් ආවා සතුටුයි බලමු ඉදිරියට. ස්තුතියි ඔයාට❤

  • @PriyanganiKumari-f5d
    @PriyanganiKumari-f5d 6 місяців тому +15

    270 සමහර විට අනාගතය වෙනස් වේවි.ස්තුති වේවා 🙏🙏

  • @Hirugirl2004
    @Hirugirl2004 9 місяців тому +6

    230 මගෙ ඔයා කියපු කතාව සම්පුර්ණ ඇත්ත 🥰මන් ගොඩක් උත්සහ කරනවා සල්ලි හම්බ කරලා මගෙ හීන වලට යන්න 🥰❤❤❤❤❤❤

  • @sandeepanithisara-pe8vt
    @sandeepanithisara-pe8vt 7 місяців тому +10

    240 😍..විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතී

  • @nadikanadi2920
    @nadikanadi2920 21 день тому +1

    මට දෙසිය විස්සයි ලකුණු. විනාඩියක් නාලිකාව දැනට ආපු හොඳම නාලිකාව කියලා මම හිතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🧭

  • @mihirz_um
    @mihirz_um 11 місяців тому +5

    260මන් හිතනවා එහෙම වෙයි කියාලා මට සතුටුයි ගොඩක් ❤ඒ වෙනුවෙන් වැඩ කර කර එදියෙ දැනුත්

  • @FREEDOM-94-
    @FREEDOM-94- 11 місяців тому +35

    270
    බලාපොරොත්තුවක් හරි ජීවිතේ ට දෙන එකට නම් ආදරෙයි මචන්.
    ❤ජයවේවා ❤

    • @chathuramaduranga7025
      @chathuramaduranga7025 11 місяців тому

      Ekenma ❤

    • @Manuminimsara8812
      @Manuminimsara8812 11 місяців тому

      Ok

    • @RashmikaAkash-d9b
      @RashmikaAkash-d9b 9 місяців тому

      Same

    • @Chamu784
      @Chamu784 8 місяців тому

      යාලුව ගෙ ජොබ්බෙකේදි ඔයා ගත්ත තීරනය අනුව ඔයාගෙ සාර්තකත්වය නෙවේ.පැවැත් ම තීරනය වෙනව බ්‍රෝ

    • @NOWTY000
      @NOWTY000 7 місяців тому

      Eka aththa math 270😁❤️

  • @chanuxcreations9394
    @chanuxcreations9394 Рік тому +7

    මට 250යි. ඔයා කිව්ව දේ ඇත්තන ඇත්ත. මේ වෙලාවෙත් මගෙ අලුත් බිස්නස් එකට ඕන කරන දේවල් ප්ලෑන් කරන ගමන්. Job එකක් කරන්න නෙවෙයි මම හැම තිස්සෙම ආස. Business එකක් කරන්න. මොකද job එකකින් ලැබෙන නිශ්චිත වැටුපකට වඩා මට ඕන මගේ උනන්දුව මත මගේ හීනවලට ඕන සල්ලි ඇති තරම් හොයන එක. ඔයාට සුභ දවසක් 🥰🥰🥰

  • @DreamQueen_0503
    @DreamQueen_0503 4 місяці тому

    220, ඔක්කොම හරියටම හරි. මටත් ඕන ජීවිතය හොදින් කළමණාකරණය කරමින් නිදහස් ජීවිතයක් ගත කරන්න‌❤

  • @ashokamalkanthi2501
    @ashokamalkanthi2501 6 місяців тому +8

    250., මගේ එකතුව . මම හිතන වදිහටම හරි.ස්තූතියි .

  • @SajaniAkalanka
    @SajaniAkalanka 9 місяців тому +4

    මට ලකුණු 250 ඇත්තම කිවුවා .හැම දාමත් මම හදවතිනම පර්තනා කරන දෙවල් මට ලැබෙවා .බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා .❤🙏💐💐💐🙏

  • @buddikasampath9045
    @buddikasampath9045 7 місяців тому +5

    250i උත්සාහය කරන්නේ මගේ දෙකින් ගොඩ යන්න කිවුව ඒවා ඇත්ත.ස්තූතියි ඔබට

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 16 днів тому

    මට ලකුණු ආවෙ 250 ගොඩක් ඇත්ත තැන්ස්.බුදු සරනයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @ajithckumara
    @ajithckumara 11 місяців тому +5

    හරියටම හරි. අනුන්ට අත නොපා උපකාර කරමින් සමාජයට යහපත් අයෙක් ලෙස හොඳ මුදල් ස්ථාවරයක් සහිතව ජීවත් වෙලා මේ ලෝකෙන් යන දවසට සතුටින් යන එක තමයි ම⁣ගේ අදහස. බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏(ලකුණු 250)

  • @Irosh11.11
    @Irosh11.11 Рік тому +8

    260 ආව. හරියටම කිව්වා.🥰🥰😍😍 Thank You 🖤🔥

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Рік тому +11

    මගේ ලකුණු 280 ක් මන් මගෙ ජිව්තෙ දන්න දා ඉදන් මගෙ මහන්සියෙන් හම්බ කරත් ජීවිතේ ඉදිරියට එන්නෙ කාටවත් අත නොපා හොදින් ජීවත් වෙනවා 🙏

  • @KuwaitJahra-zo1dg
    @KuwaitJahra-zo1dg 5 місяців тому

    230 මම කැමැති මගේ උත්සාහ යෙන් පොහොසතෙක් වෙන්න ඒකට මම කැප වෙලාම වැඩ කරනවා.මෙි ලෝකේ හැමෝටම උතුරන්න හරියන්න ඔින.ස්තුතියි ඔබට

  • @yamunaprasangsn7484
    @yamunaprasangsn7484 7 місяців тому +6

    200 ඇත්ත ඔන දේවල් අරන් ජිවත් වනවා ❤

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa Рік тому +6

    මට ලකුණු 240ක් ආවා.කතාව හරියටම හරි.🙏

  • @eishithapasinducreations
    @eishithapasinducreations Рік тому +16

    240 - හරි සරල ජීවිතයක් ගත කරන්න ඕන..,

  • @dilukshiwasana9991
    @dilukshiwasana9991 Місяць тому

    250. I'm in grade six. I had very very happy. Thank you. Thavath me vage vedios karan yanna puluwan wenna kiyala prarthana karanava. Congratulations.💖💖❣️

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 Рік тому +35

    240 ක් ලකුණු ගත්තා.මට ඕනේ සල්ලි මම ධර්මිකව හම්බකරනවා වගෙම මගෙන් උදව්වක් ඔනේ අයට උදව්වක් කරන්න අමතක කරන්නේ නැ .එකෙන් මට කරදරයක් උනත් 😊😊😊

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 6 місяців тому +8

    මමත් ලකුණු 240 ක් ගත්තා , බලමු නෙද අනාගතේ හොදවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා, ස්තූතියි ඔයාට ආදරෙයි ,,❤❤❤❤❤🎉

  • @pawanidiwyanjalisamaranaya2
    @pawanidiwyanjalisamaranaya2 9 місяців тому +5

    ලකුනු 260 මට හිතෙනවා මේ විදිහට වෙයි කියලා.ඒ වෙනුවෙන් දැනුත් මම වැඩ කරනගමන් ඉදියේ.🙏විශ්ව මාතාවට ස්තූතියි !!! 🙏🙏

  • @Madumadu-k1o
    @Madumadu-k1o 4 місяці тому

    මාව කාටවත් රවට්ටන්න බෑ කෑප වීමෙන් වැඩ කරන කෙනෙක් මම .ඇත්තටම කියවා හරි ❤

  • @upeksha1140
    @upeksha1140 Рік тому +6

    210 ලකුණු ආවෙ මට සතුටුයි එක මන් කැමති ජිවිතේ කියපු දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😊🙏

  • @maxbro1806
    @maxbro1806 11 місяців тому +5

    210 ....සල්ලි හම්බ කරනව වගේම අනිත් හැම දෙයක්ම හොදට කලමණාකරනය කරන එක අනිවාර්යයි..... ඒ අතරින් දෙමව්පියන් ආදරෙන් රැක බලා ගන්න එක තමයි උඩින්ම තියෙන්නෙ ❤🥰

    • @sandakalum7894
      @sandakalum7894 10 місяців тому

      මමත් ඒ වගේමයි...

  • @Geussandwin2004
    @Geussandwin2004 Рік тому +15

    මට ලකුණු 250ක් ආවා.ඉතින් ඔබ කියූ දේවල් ඇත්ත.ජේවත් වෙන්න අනිවාර්යෙන් මිනිස්සුන්ට සල්ලි ඕන වෙනවා...අනික සල්ලි නති තැන කිසිවිටකත් සතුටක් නොපවතියි💯.එයයි සත්‍යය..බොහොම ස්තුතියි!❤🥰

  • @kaveeshaprabhavi6490
    @kaveeshaprabhavi6490 3 місяці тому

    250- හැම කෙනෙක්ටම දවසක ප්‍රාර්ථනා කරන ජීවිතෙ ලැබෙන්න ඔනි❤️. මේ වීඩියො එක මෝටිවේශන් එකක් වගෙම මේකෙ ලකුනු අඩු උනා කියලා කව්රුත් ජීවිතෙ අතාරින්න එපා.❤️

  • @Dreamss189
    @Dreamss189 Рік тому +49

    270 සල්ලි තාමා හැමදේම සල්ලි නැතුව මේ වෙලාවෙත් අසරන් වෙලා ඉන්නේ ඕන තරම් එම වේලා තියනවා හැබැයි හැමදාම එ තත්වේ ඉන්නැ ❤💯

  • @shanakagunawardana5861
    @shanakagunawardana5861 Рік тому +11

    මගේ ලකුණු 250 යි හැබැයි කිවුව කතාවනම් ඇත්ත.. මොකද මම සල්ලි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ආස කෙනෙක් වගේම ඒ දේ ආසාවෙන් ලබාගෙන අනිත් අයටත් උදවු කරලා සතුටින් ඉන්න කැමති කෙනෙක්... ☺️❤️

    • @dushanchamara2676
      @dushanchamara2676 Рік тому +1

      Aththatama hadawathima sathutu wenawa thawa kenekuta atha dena eka gena ❤❤❤

    • @ishiimashi
      @ishiimashi Рік тому +1

      240
      ❤❤❤

  • @priyangikathushari5261
    @priyangikathushari5261 Рік тому +5

    ලකුණු 260යි.ඇත්ත අනිවාර්යයෙන්

  • @NavodyaThilakshana
    @NavodyaThilakshana 4 місяці тому

    250 awane 🎉❤😮
    මම දන්නව මට පුලුවන් කියල මහන්සි වෙනව පුලුවන් තරම් හොදට ඉස්සරහ ජීවිතේ සාර්ථක කරගන්නව
    අනිත් හැමෝගෙම හීනත් හැබෑවෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤

  • @koshiladilhani7851
    @koshiladilhani7851 Рік тому +5

    250❤ අනේ ඔයා කියපු එක ඇත්ත .. මේ වෙලාවෙත් මන් ගොඩාක් මහන්සි වෙනවා මගේ ඉලක්කවලට යන්න.. මන් දන්නවා අනිවාර්යයෙන්ම මට පුලුවන් .. මන් මගෙ හැම හීනයක්ම සැබෑ කරගන්නවා.. ❤❤🌼🌼🦋🦋

  • @AshokaRanjith-h7g
    @AshokaRanjith-h7g Рік тому +10

    240 🎉 ඔයා කිව්වා හරියටම හරි....
    මං මගේ ජීවිතේ හීන දිනාගන්න ගොඩක් මහන්සි වෙනවා ...... අනාගතයේ දී අම්මට තාත්තට නංගිට කිසි දවසක නොවිදපු luxury ජීවිතයක් ගෙවන්න වැඩ කරනවා....😊
    ඔයාට ගොඩාක් ස්තූතියි.....😊❤

  • @sawidadallage
    @sawidadallage Рік тому +9

    250 ❤ ඔයා කියපු කතාව ඇත්ත. මට ඕනි මගේම දේවල්වලින් හම්බ කරගෙන සුවපහසුවෙන් ජීවත් වෙන්න.. හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි ❤😊

  • @RuwandiMadushani
    @RuwandiMadushani 3 місяці тому

    මම 230i. හිතන්න දෙයක් na .. අවංකව පිළිතුරු බැලුවා .. ස්තුතිවන්ත වෙනවා ඔබට ..

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 9 місяців тому +7

    ලකුණු 190 ඔබේ කියවීම ඉතාම නිවැදියි. උත්සාහයෙන් සාධාරණව හම්බ කරල ජීවිතේ සතුටින් ගෙවන්න තමයි හිත. මහා ධනස්කන්දයක් නැතිවුනාට මට හිතෙන දේ කරන්න ආදායමක් තිබුණම හොදටම ඇති. ස්තූතියි ඔබට

  • @malakaprabod2298
    @malakaprabod2298 Рік тому +6

    250 අනිවාරෙන් ලොකු ගේමක් ගහල ජීවිතේ හැම හීනයක්ම හැබෑ කරගන්නවා ❤

  • @MusicLK1235
    @MusicLK1235 Рік тому +8

    මට ඕනේ සල්ලි.නමුත් ධාර්මිකව හම්බ කරනවා.මම සල්ලි වලට ලෝබ නෑ.මම දුකින් ඉන්න මිනිස්සුන්ට සල්ලි නැති මිනිසුන්ට පිහිට වෙන්න කැමතියි

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Рік тому +3

      මමත්

    • @erangapriyadarshana2022
      @erangapriyadarshana2022 Рік тому

      ඉන්වෙස්මන්ට් එකක් කරන්න පුලුවන්ද ලක්ෂ 2 ලාබෙ බෙදාගන්න නීතියානුකූලව ලෝයර් කෙනෙක් ලග ලියල

  • @madusankajayawardana610
    @madusankajayawardana610 17 днів тому

    මට 260
    මම සල්ලි හොයන්න කලබල නෑ ඒ වගේම මට ප්ලෑන් එකක් තියෙනව මම හීන මවාගෙන මගෙ ගමන යන්නෙ ඒ වගෙම් අනිත් අය ගැන හිතනව පුලුවන් විදිහට හැමොටම උදව් කරනව බොරූ දේවල් පස්සෙ යන්නෙ නෑ..❤

  • @imeshaprabodani-rh2ms
    @imeshaprabodani-rh2ms 8 місяців тому +6

    230.ඔයා කියපු කතාව අැත්ත මම උත්සහා කරනවා සල්ලි හම්බ කරලා මගෙ හිනෙට🎉 යන්න එ වගෙම මම අාස කරන තැන් වලට යන්න❤❤

  • @NilokaNandana
    @NilokaNandana Рік тому +4

    මගේ ලකුණු 250යි කතාව ඇත්ත මට සල්ලි ගොඩක් වටිනවා මොකද සල්ලි නැතිව ගොඩක් දුක් වින්ද අතීතයක් මට තියෙනවා ඒක නිසා මම සල්ලි පරිස්සමෙන් වියදම් කරන්නේ දෙන්න ඕන තැනදි නැවත ඒ ගැන හිතලා දුක් නොවෙන විදියට වියදම් කරනවා කොච්චර හිතවත් කෙනෙක් වුනත් ඒක අනවශ්‍ය වියදමක් නම් මම එතනින් අයින් වෙනවා මොකද මං ලග තියෙන්නේ මම ගොඩක් දුක් විදලා හම්බ කරපු සල්ලි මම ලෝබයි කියලා හිතන්න එපා මං ජීවිතය විදවන්න කැමති නැහැ මම ආසා ජිවිතේ විදින්නයි කවුරු කොහොම බයිලා ගැහැවුවත් අපි ලග සල්ලි නැත්නම් ඔය කවුරුත් අපි ලග නැහැ ඒක හොදට මතක තියාගන්න යාලු මේ අත්දෑකීමෙන් කියන්නේ

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 Рік тому +11

    මට 280 යි 230 වඩා ලකුණු ගත්තා ම ඉදිරියට ගැන කිව්වා කතාව සමිපුර්ණ ඇත්ත මගෙ ජිවිතය මම දැනටත් ගතකරන්නෙ එහෙමයි ❤️😘

  • @Chandima-c4q
    @Chandima-c4q 5 місяців тому

    240 යි.ඔයා කියපු ඒ වචනයත් මට ලොකු ශක්තියක්.💪

  • @Spidey65973
    @Spidey65973 Рік тому +4

    210 යි කිව්ව ඒවා ටක්කෙටම හරි අනේ!! 💗💐👌

  • @KalharaWanigasuriya
    @KalharaWanigasuriya Рік тому +29

    200යි කතාව ඇත්ත ❤

  • @navokavi7029
    @navokavi7029 Рік тому +5

    ලකුනු 220 කතාව ඇත්ත . මන් මගෙ උත්සාහයෙන් අනිවාරෙන්ම දියුනු වෙනවා🙂😍

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 5 місяців тому

    270 සමහර විට අනාගතය වෙනස් වේවි. Thank you

  • @kaveeshasapsara
    @kaveeshasapsara Рік тому +5

    මගෙ ලකුනු 190..දැනට උනත් සල්ලු තිබ්බොත් ලොබ නැතිව වියදම් කරනව මම..එත් අනවශ්‍ය දෙවල් වලට නෙමෙයි..ඔයා කියනව වගෙ පොහොසතෙක් උනොත් අනිත් මිනිස්සුන්ටත් කොහොම හරි ගොඩ එන්න උදව් කරන එක මගෙ එක අරමුනක්..❤ එක හිතනව වගෙ හරි ගියොත් හොදයි..❤

  • @chathuryadevmini2567
    @chathuryadevmini2567 11 місяців тому +5

    250❤ ස්තුති කියපු හැම දේටම ජිවිතය කියන්නෙ සල්ලිම නෙවෙ ❤❤

  • @ThuruniThuruni
    @ThuruniThuruni 9 місяців тому +13

    250හීන වෙනුවෙන් වැඩ කරන හැමෝටම උතුරන්න හරියන්න ඕනේ❤

  • @AmodaNilashi
    @AmodaNilashi 3 місяці тому

    250 අනිවාර්යයෙන්ම එහෙම වෙනවා ශුවර්..හැමෝවම බලාගන්නවා හොදට

  • @imeshadewmini8568
    @imeshadewmini8568 Рік тому +5

    සතුටුයි ♥️

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 Рік тому +6

    ලකුණු 250. ඔයා කියපු දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️🙏

  • @navodyanavodya2564
    @navodyanavodya2564 Рік тому +13

    මට 240 ඇත්තටම මං ආසයි දියුණු වෙන්න ගැහැණු ලමයෙක්ට කරන්න බෑ කියලා හිතෙන දේවල් කරලා පෙන්නන්න...🙂

  • @DisaDisa-q6g
    @DisaDisa-q6g 19 днів тому

    250 හින වෙනුවෙන් වැඩ කරන හැමොටම උතුරන්න හරියන්න්න ඕන❤