ඔයාගේ හිතන්නේ අවුරුදූ කීයක කෙනෙක් වගේද? මන් කියන්නම් හරියට්ම

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • ඔයාගේ මානසික වයස කීයද? මන් කියන්නම් හරියටම
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

КОМЕНТАРІ • 5 тис.

  • @විනාඩියක්
    @විනාඩියක්  10 місяців тому +139

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා...
    කැමති අය බලන්න..
    ඔයාගේ ජීවිතයට විශ්වයෙන් දෙන පනිවිඩ්ය මොකද්ද කියලා මන් කියන්නම්
    ua-cam.com/video/jbB_viDgxqg/v-deo.html
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    ua-cam.com/video/Jrip2-KM_Ao/v-deo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    ua-cam.com/video/CuTGBsfBlUA/v-deo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    ua-cam.com/video/vljrSlZO60w/v-deo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    ua-cam.com/video/Ro9hdemZO_o/v-deo.html
    හදවතේ ඇතුලාන්තයෙන්ම ඔයා හොද මනුස්සයෙක්ද? නරක මනුස්සයෙක්ද?
    ua-cam.com/video/b4y46uffqak/v-deo.html
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    ua-cam.com/video/n7uAA5HlBI8/v-deo.html
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    ua-cam.com/video/XBIFBExZ5XA/v-deo.html

    • @SangattikulameSangarathana
      @SangattikulameSangarathana 10 місяців тому +1

      වයස අවුරුදු 14 ලකුණු 31😮😮😮😮

    • @InokaSamanthi-b7f
      @InokaSamanthi-b7f 10 місяців тому

      ඔබ කියපු එක හර් වයස 44
      😊😊❤❤❤

    • @wathsalapieris5254
      @wathsalapieris5254 10 місяців тому

      ඇත්ත වයස- 39, මානසික වයස-15-19

    • @NirmalaPinto-q9j
      @NirmalaPinto-q9j 10 місяців тому

      65i

    • @SusilAyupala
      @SusilAyupala 10 місяців тому +1

      My eage 66 years 1957 -05-01
      22 thanks nice explanation ❤👍❤️🙏✝️✝️

  • @kanchanaweerasinghe216
    @kanchanaweerasinghe216 6 місяців тому +6

    ඇත්තම වයස 12.මානසික වයස 15-19ත් අතර .ඔයා කිව්ව ඔක්කොම හරි . ගොඩක් ස්තූතියි

  • @JayasekarapayhiranaVishaka
    @JayasekarapayhiranaVishaka 10 місяців тому +6

    මට වයස =11
    මානසික වයස = 20/29. බොහොම ස්තුතියි 🙏❤️ ආදරෙයි 💫💫

  • @hiruniravindhi
    @hiruniravindhi 9 місяців тому +3

    මට 19 යි මානසික වයස 15 - 19
    ඒ වයස ගැන කරපු විස්තරෙත් හරි . මට වෙන්නෙ එහෙම දේවල් තමා 🙂👍

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 10 місяців тому +58

    මගේ වයස අවු.69යි.29-55අතර.මීට පෙර ඔයා කිවූ දේවල් වගේම අදත් හරියටම හරි. මම දැන් ධර්මයට යොමු වෙලා නිදහසේ කාලය ගෙවනවා.ඔයා වැඩ සටහන ඉදිරිපත් කරනවා හරිම ආකර්ෂණීයයි.ස්තූතියි.❤❤❤❤❤

  • @niranjalasanjeewani5317
    @niranjalasanjeewani5317 10 місяців тому +7

    ඇත්ත වයස 12 - 17 ත් අතර ඒත් මානසික වයස 15 - 19 ත් අතර ඒකට කමක් නෑ ඉතිම්...❤ ඔයා කියපු හැමදේම වගේ හරි❤❤TNX

  • @binu_girl7025
    @binu_girl7025 10 місяців тому +6

    වයස 21
    මානසික වයස 15-19
    ඇත්ත කියපුවලින් ගොඩක්ම..
    වැඩියෙන්ම ඇත්ත මිනිස්සු පාඩම් කියලා දිලා ජිවිතෙන් යන එක දුක් වුනා ඉස්සර නම්.. ඒත් දැං ඒ මිනිස්සු යන එකම හොදක් උනා.. ඒ එක්කම ඉගෙන ගත්ත පාඩම.. ගොඩක් වටිනවා..
    🎉

  • @indranisilva6283
    @indranisilva6283 6 місяців тому +1

    මගේ වයස අවුරුදු 66 යි ලකුණු 27 යි ඔබතුමා කියපු දේවල් හරියට ම හරි බොහොම ස්තුති ..

  • @RohiniKumari-u4w
    @RohiniKumari-u4w 10 місяців тому +4

    මට වයස 11. මානසික වයස 15-19 කියපු හැම දෙයක්ම ඇත්ත .ගොඩක් ස්තුතිය 🙏

  • @flashydeals2743
    @flashydeals2743 10 місяців тому +6

    ලබාගත් ලකුණු - 30
    සත්‍ය වයස -34
    මානසික වයස- 20-29 ❤️
    සුපිරි මේක 100%ක් ඇත්ත 👍

  • @ReshnaLakmali
    @ReshnaLakmali 10 місяців тому +16

    වයස 30.මානසික වයසත් 20-29 ඇත්තටම සතුටුයි.කිව සේරම ඇත්ත.ඇත්ත වයස හා මානසික වයසත් ගැලපීම ගැන ඇත්තටම සතුටුයි.ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🌷🌷🙏

  • @Dinihappiness
    @Dinihappiness 6 місяців тому +4

    අවුරුදු 20 . මානසික මට්ටමත් 20 - 29 🥰
    මම නම් හිතන විදියට වයසට වඩා වැඩි මානසික මට්ටමක් තියන එක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. හේතුව මිනිස්සු කාලයක් ගිහින් තේරුම් ගන්න දේවල් , අඩු වයසකදිම තේරුම් ගන්න පුලුවන් කියන්නෙ. ජීවිතයට හොඳින් මුහුණ දෙන්න පුලුවන් වගේම සාර්ථකයි කියලා හිතෙනවා.

  • @padminic.girihagama5823
    @padminic.girihagama5823 9 місяців тому +2

    ඇත්ත වයස 61 මානසික වයස 20-29. නිවරදියි. වටින විඩියෝ එකක්

  • @DilaMano
    @DilaMano 10 місяців тому +9

    වයස 39 යි, මානසික වයස 15-29. කියපු හැමදේම ඇත්ත 👍👍👍👍

  • @SenuriThathsarani
    @SenuriThathsarani 10 місяців тому +26

    මට වයස 20.. මානසික වයස 15-19.. කියපුවා හරියටම හරි 🥺❤️😔

    • @Vikka_17
      @Vikka_17 10 місяців тому

      Aththa wayasa 16i lakunu 24 😊

    • @dmxkoza119
      @dmxkoza119 10 місяців тому +1

      අනා දුක හිතුනා.. 🤗

    • @wijithakumra9325
      @wijithakumra9325 10 місяців тому

      Sirawata 😮...

    • @SumithraRajapaksha-k5x
      @SumithraRajapaksha-k5x 10 місяців тому

      Mata wayasa 33,,,, මානසික wayasha20/29

    • @sadeeradewmini7034
      @sadeeradewmini7034 10 місяців тому

      Matth 20 mt aweth okmai 😂

  • @Shanika603
    @Shanika603 10 місяців тому +7

    වයස 26 මානසික වයස 15,19 දක්වා..කියපු සේරම ඇත්ත ❤️🙏

  • @UpulSenarath-vv8zl
    @UpulSenarath-vv8zl 3 місяці тому

    වයස දොළහයි. මානසික වයස 15-19 😂😂.ඔයා කිව්ව ඔක්කොම හරි ගොඩක් ස්තූතියි. ඔයාගේ වීඩියෝ හැමදාම වගේ බලනවා . මං ගැන කියන ගොඩක් දේවල් හරි දිගටම මේ වගේ වීඩියෝ කරන්න❤❤❤❤❤❤❤

  • @Purnajayanimala
    @Purnajayanimala 10 місяців тому +4

    වයස 14.මානසික වයස 15-19 .අයියා කිවුව ඔක්කෝම හරි මන් හිතන විදිහ එහෙම ඔක්කෝම හරියට කිවුවා 😍💖💞

  • @Everything-9555
    @Everything-9555 10 місяців тому +15

    මගේ ඇත්ත වයස 22යි මානසික වයසත් 22යි කියපු දේවලුත් හරියටම හරි මේක මාරම දෙයක් මම පුදුම වුණා 😮😮😮😮❤

  • @saduwa-2kaffa
    @saduwa-2kaffa 10 місяців тому +6

    සියල්ල තීරණය වෙන්නෙ අවබෝධය සහ මානසික සුවය අනුවයි වයස යනු ඉලක්කමක් හා ගෙව් චාරි කාවෙ මතකයන් රැසක් පමණයි .❤

  • @genix4239
    @genix4239 5 місяців тому

    මගේ ඇත්ත වයස 42 යි. ලැබුන ලකුණු 21 යි. ඔයා කියපු දේ ඇත්ත. විනොදෙට වගේ කලාට ප්‍රතිපල ඇත්ත. ඔන්න Like දැම්මා. subscribe කළා.

  • @mauyramalindamalinda7882
    @mauyramalindamalinda7882 10 місяців тому +4

    මට වයස 30.....20.29 ඇත්තටම හරියටම කිව්වා ඉස්තූතියි ඉස්තූතියි මහත්තයෝ 🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha4856 10 місяців тому +6

    වයස 21 ..... මානසික වයස 30-33 අතර ....කියපු දේවල් ඇත්ත ❤

  • @sethuki
    @sethuki 10 місяців тому +5

    වයස නම් හරියටම හරි මම හිතන විදිහට තාම චූටි ලමයෙක් වගේ 🤗❤

  • @gsrgs5640
    @gsrgs5640 9 місяців тому

    ඔබතුමා කීවූ 38 සිට 40 දක්වා ලකුණු; කාරණා 95%ක් පමණ නිවැරදි ;මගේ ජීවිතයට අදාලව. මාගේ වයස අවුරුදු 72 ලබාගත් ලකුණු 46 තෙරුවන් සරණයි! (A.S.සද්ධාරතන හිමි)

  • @tharushathiwanka7490
    @tharushathiwanka7490 10 місяців тому +10

    වයස 16 මානසික වයස (20-29) කිව්ව හැමදේම ඇත්ත ❤

  • @virajjanitha4811
    @virajjanitha4811 9 місяців тому +3

    Supiri video eka jayawewa..

    • @විනාඩියක්
      @විනාඩියක්  9 місяців тому +1

      කාලෙකින්.. Brother. හොදින් ඉන්නවා නේද?

    • @virajjanitha4811
      @virajjanitha4811 9 місяців тому +2

      @@විනාඩියක් Innwa brother essara wage mn kamtima youtuber oya tamai❤

    • @විනාඩියක්
      @විනාඩියක්  9 місяців тому +1

      @@virajjanitha4811 Thankz Brother 🖤

  • @SheniruAbesekara
    @SheniruAbesekara 10 місяців тому +7

    වයස 15....මානසික වයස 15-19...❤️මගේ වයසටත් වඩා පරිණත මනසක් මට තියෙනවා....😊

  • @shekiclara1988
    @shekiclara1988 9 місяців тому +2

    මගේ වයස 35යි. මානසික වයස 15-19ත්. ඇත්තම කිව්වා ස්තුතියි ❤

  • @RavinduMadushanka75
    @RavinduMadushanka75 10 місяців тому +5

    වයස-13 , මානසික වයස-9 , ඔයා කියපුව ඔක්කොම හරි.❤❤❤

  • @doni993
    @doni993 10 місяців тому +16

    මගෙ වයස 24යි... මානසික වයස 15-19❤
    කියපු හැමදේම ඇත්ත....🌻💛

    • @worldsport1534
      @worldsport1534 10 місяців тому

      Matath 24i hariyatama matath awe 15-19 manasika wayasa..a kiyanne eka hariyatama hari..🙏

  • @dinushashiwanthi3172
    @dinushashiwanthi3172 10 місяців тому +4

    වයස 11 ඒ වගේම මානසික වයස 9 මට නම් මාරම සතුටුයි මොකද මාගේ වයසටම ගැළැපෙන මානසික වයසනේ..thank you so much❤😊😊

  • @indranisilva6283
    @indranisilva6283 6 місяців тому

    මගේ මානසික වයස 15 සිට 19 මගේ වයස 66 යි ඔබතුමා කියපු දේවල් හරියට ම හරි බොහොම ස්තුති යි..

  • @lalsenarath
    @lalsenarath 10 місяців тому +14

    වයස 71, මානසික 15-19, හරි ඇති! මං අනිත් අයට වඩා වෙනස්! වයස 21 පුතා(මුනුපුරා නොවෙයි)සමග හොදින් කාලය ගතකරන්න පුලුවන් ඒ නිසා වෙන්න ඇති.

  • @LuneRuhi_
    @LuneRuhi_ 10 місяців тому +10

    වයස 16 ( Mentally age :- 15 - 19 ) කිවුව හැම දේම ඇත්ත ඉතින් 🙈😇 9:25

  • @InokaSanjeewani-w2e
    @InokaSanjeewani-w2e 10 місяців тому +5

    මගේ වයස අවුරුදු 41. මානසික වයස අවුරුදු 15-19 දක්වා. ඔයා කිව්ව හැමදේම ඇත්ත. ඔයාට බොහොම ස්තූතියි. මේ ලැබුවාවූ නව වසර ඔබේ හැම ඉලක්කයක්ම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්හ සඵල වේවා. මේ විදියටම හැමදාම ධනාත්මකව හිතන්න ශක්තිය ලැබේවා.

  • @IranganiRathnayaka-o6v
    @IranganiRathnayaka-o6v 5 місяців тому +1

    මගෙ වයස 53.යන්නේ ඔයා කියපු දේවල් හරි තෙරුවන් සරණයි

  • @harshiniPrasangika-gr4kl
    @harshiniPrasangika-gr4kl 10 місяців тому +17

    වයස 14-, මනසික වයස-10-19😂කියපු හැම දේම හරියටම හරී❤

    • @mEsH_BoY
      @mEsH_BoY 10 місяців тому +1

      Adeh mth 14, mgeth mind age eka 15-19i❤😂

    • @gangurathnayaka
      @gangurathnayaka 10 місяців тому

      me too

  • @cartoon-fun365
    @cartoon-fun365 10 місяців тому +11

    එයා කෙනෙක් නෑ😢 දුකෙන් ආවෙ බලන්න ඒත් තනිකඩයන්ට වලංගුය් කිව්වම තමා සතුටක් ආවෙ

  • @thehiddenfalcons
    @thehiddenfalcons 10 місяців тому +7

    මගෙ වයස 15 ලකුණු අනුව 15 ත් 19 ත් අතර ඉන්නෙ වයසට හරියට මානසික මට්ටමක්😂

  • @Jeewani-p1j
    @Jeewani-p1j 6 місяців тому

    ඇත්තටම මාරයි.මගෙ ඇත්ත වයස 48.ඒත් මානසික වයස 15-19 අතර...ඒ කියපු දේවල් හැමදේම හරියටම හරි..සමහර ඒවා උනා..සමහර දේවල් වෙන්නත් පුළුවනි...❤❤❤❤

  • @ගිහානයා
    @ගිහානයා 10 місяців тому +13

    වයස 19.ලකුනු 26 උබනම් හරියටමහරි මිත්‍රයා.❤🎉

  • @NimanthaSUdesh-jy9hr
    @NimanthaSUdesh-jy9hr 10 місяців тому +7

    වයස 15 . මානසික වයස (20 - 29) [ ලකුණු 32 ] කියපු හැමදේම ඇත්ත 😊

  • @DeshapriyaMalabe
    @DeshapriyaMalabe 10 місяців тому +10

    වයස 26,,ලකුණු 19..මානසික වයස අවුරුදු 09 කිව්වා..ඇත්ත කතාව හැබැයි ✌️✌️😅

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 6 місяців тому

    සැබෑ වයසයි මානසික වයසයි සමානයි 😁 ඒක හරියටම හරි කොහොමත් ඒ ඒ වයසෙදි ඒ වයසට අනුව තමයි හිතුවෙ සහ වැඩ කළේ. සතුටුයි.
    ඔබට බොහොම ස්තුතියි.

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv 10 місяців тому +161

    වයස 17. මානසික වයස 15-19 ❤🎉

  • @donkinsli7871
    @donkinsli7871 9 місяців тому +5

    😂 ලකුණු 10-18
    මානසික වයස 09
    ඇත්ත වයස 61 😂😂😂

  • @damithsusantha1078
    @damithsusantha1078 7 місяців тому +4

    15 15-19😊

  • @ShemiYokshani
    @ShemiYokshani 8 місяців тому +1

    වයසත් 18 යි...ලකුණුත් 18 යි... මානසික වයස අවුරුදු 9යි...කියපුවා සේරම හරි...💗⚘️

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 місяців тому +1

    Godakkkkk satuti stuti stuti..mage lakunu 36...wysa 35..msa 7.. vishwayta godaaakkkk stutii stutii stutii..mn gana kiwa de hriyatama hri.. godaaakkkk satutin innawa athmai dn mage jivitaye hodama kle avith tiyenne.. vishwa matawata godaaakkkk pin godaaakkkk stutii stutii stutii.mage vishwa matawata mage nmskarya wewaaaaa.. oyta godakkkkk stuti stuti stuti.. teruwan sarani 🙏🙏🙏♥️♥️♥️

  • @hiruhewa
    @hiruhewa 9 місяців тому +1

    වයස අවුරුදු 15
    මානසික වයස 20-29❤❤ ඒක නම් හරියටම හරි🎉

  • @chamindapushpakumara8452
    @chamindapushpakumara8452 9 місяців тому

    ඇත්තටම හරි...
    මගේ ඇත්ත වයස අවුරුදු 17යි. මට ආවෙත් ලකුණු 22යි... සුපිරි ❤

  • @kumariop272
    @kumariop272 6 місяців тому

    මගේ වයස 56 යි. ලකුණු 30යි. ඔබ කියපු සියලු දේවල් නිවැරැදි යි. ස්තූතියි ❤❤❤❤

  • @rinorajap2699
    @rinorajap2699 6 місяців тому

    mata age 40 .but 19 age ekka gathigunai tiyanee. ithamath satutai mewa dewal magee life dakka vedio ekkatha.God bless u🎉

  • @HiruniThakshila-u1n
    @HiruniThakshila-u1n 8 місяців тому

    මගෙ වයස අවුරුදු 18 යි.❤ මානසික වයස 20-29 අතර ❤ thank you so much ❤

  • @preyanthekapreyantheka-kh1cs
    @preyanthekapreyantheka-kh1cs 6 місяців тому

    මගෙ දැන් වයස 38...මානසික වයස 15/19ත් වයසක් ...ඇත්ත ...ස්තූතියි ඔයාට

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr 4 місяці тому +1

    චමත් ටිෂාන් පියරත්න 18

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 6 місяців тому

    වයස 34 මානසික වයස 15,19 කිව්ව දෙවල් ඇත්ත.ස්තූතියි.ඔබට ජය

  • @ajanthabothotagedara5410
    @ajanthabothotagedara5410 6 місяців тому +1

    වයස 53-මානසික වයස 25 ඔබ තුමාකියු දේවල් ඇත්ත ❤❤❤

  • @devagejinitha2228
    @devagejinitha2228 4 місяці тому +1

    26.😽🖤 aththama vayasa =16
    . manasika vayasa. =15-19😌♥️
    thank you oyata...😽🖤

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 7 місяців тому

    අැත්ත ඔබ කියපු හැම දෙම හරි මගෙ 23යි ගොඩාක් ස්තුතියි බුදු සරණයි

  • @gunathilakashanaka3831
    @gunathilakashanaka3831 8 місяців тому

    වයස අවුරුදු 31 මානසික වයස15-19 බොහොමත්ම ස්තූතියි ඔබට❤️🎉️🎉️

  • @RasikaUdayangani-xm7wd
    @RasikaUdayangani-xm7wd 6 місяців тому

    ඇත්තටම ඔයා කියපු දේවල් ඔක්කොම හරි ඔයා කරන්නේ හොඳ වැඩක්.
    මගේ ලකුණු 34

  • @vijithakelum2685
    @vijithakelum2685 5 місяців тому

    මම වයස 34යිට ලකුණු 35යි කිව්වා දෙවල් හරි ඔබට ගොඩක් ස්තුතිය

  • @sachiniweerasinghe5603
    @sachiniweerasinghe5603 6 місяців тому

    මට වයස 26 යි. ලකුණු 18. 10-19. අදාල තැන්වලදි mature විදිහට මං හිතනවා කියල මං හිතනවා. ඒ නිසා අවුලක් නෑ 😏

  • @shansanka-v4z
    @shansanka-v4z 7 місяців тому +1

    මගෙ වයස 17 යි කිව්වා හරියටම හරි ස්තුතියි

    • @shansanka-v4z
      @shansanka-v4z 7 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉😢❤🎉

  • @srilankanvampiress7475
    @srilankanvampiress7475 6 місяців тому

    30/33 මට කිඋව්ව හැමදේම හරි බොහොම ස්තුතියි ඔබ‍ට 🙏

  • @udeshikaushalya-lu4es
    @udeshikaushalya-lu4es 9 місяців тому

    34 - 37 දක්වා ලකුණු
    ඇත්ත වයස 55.
    හරියටම හරි..... ගොඩක් ස්තූතියි ❤

  • @AjanthaPalihakkara
    @AjanthaPalihakkara 6 місяців тому

    වයස 60 මානසික වයස 20-29 ඔයා හරි මන් තරුණ ළමයි එක්ක වැඩකරන්නේ.පෙනුමයි වැඩියි තාම තරුණයි.❤❤

  • @suniljayantha2627
    @suniljayantha2627 6 місяців тому

    නියම වයස 68යි. ලකුණු 20-29 (23) මානසික වයස 15-19...

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 8 місяців тому

    වයස 58 මානසික වයස 20-29 ඔබ හරි මම දැන් ගත කරන්නෙ ගවේශණාමක අත්දැකීම් ලබන ජීවිතයක.

  • @Madhu_vithanage
    @Madhu_vithanage 6 місяців тому

    ඇත්ත වයස 14
    මානසික වයස 26
    කිව්වා ඔක්කොම දේවල් හරි..බොහොම ස්තූතියි 💗

    • @achinilakshika4397
      @achinilakshika4397 6 місяців тому

      ඇත්ත වයස 14යි. මානසික වයස අවුරුදු 15 සිට 19 දක්වා ❤
      ඔයා කිව්ව ඔක්කොම හරි ස්තූතියි 🙏

  • @JayanikaRathnayaka
    @JayanikaRathnayaka 9 місяців тому

    I'm 21 years old, but my mental age is 29_55. You said everything is true. Thank you

  • @sithuminiGihani
    @sithuminiGihani 9 місяців тому +1

    වයස 17- මානසික වයස 15- 19

  • @yasminhussain-g1l
    @yasminhussain-g1l 6 місяців тому

    මගේ වයස59 මනසික වයස 15 19යි ලකුනු26යි කිවිවෙ මට ඇත්තමයි බොහෙම ස්තුතියි🙏

  • @Nimnakawi
    @Nimnakawi 8 місяців тому

    සුපිරි ...අනේ ඒකනම් ඇත්තටම කිව්වා ...මට 23...මනසික වයස 15-19 ☺️☺️☺️☺️

  • @devikanilmini8583
    @devikanilmini8583 9 місяців тому

    මට වයස 51 මගේ මානසික වයස 15 -19 සම්පුර්ණ ඇත්ත ...ස්තුතියි

  • @dissanayakaruwanindika8908
    @dissanayakaruwanindika8908 9 місяців тому +1

    Wayasa 12 . Manage මානසික wayasa 20 - 29

  • @Herathmanike-bl9fh
    @Herathmanike-bl9fh 9 місяців тому

    මගේ වයස 62 ලකුණු 31 ඔබ කීවා හරියබම හරි.ස්තූතියි

  • @srilankankumarisrilankanku978
    @srilankankumarisrilankanku978 2 місяці тому

    මගේ වයස අවුරුදු 49 ඔබතුමා කිව්ව දේවල් හරියට හරි

  • @navokavi7029
    @navokavi7029 6 місяців тому

    මගෙ ඇත්ත වයස 18යි මානසික වයස 19 කියපු ගොඩක් දේවල් ඇත්ත.🥰

  • @sameerazoysa7996
    @sameerazoysa7996 8 місяців тому

    ලැබුන ලකුණු 25යි.ඒ අනුව මානසික වයස අවුරුදු 15-19අතර.නමුත් සත්‍ය වයස අවුරුදු 38යි.

  • @gayanpriyashantha1964
    @gayanpriyashantha1964 6 місяців тому

    Aththa wayasa=14 manasika wayasa = 20-29 wage thanks. Godak adharey . Oyage audio harima akarshaniyay.❤

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d 9 місяців тому

    Hariyatama hari sir oya kavwa mata 55 thanks amazing Jonathan wenne ,lakunu 36 that you sir Balaban shakthiya wadi wadiyen labenna ona, LAKSHMI

  • @DenethDeshanDissanayake
    @DenethDeshanDissanayake 6 днів тому +1

    වයස 17 මානසික වයස 15-19❤

  • @Thevirubro
    @Thevirubro 6 місяців тому

    අවුරුදු 14යි. මානසික වයස 15-19 මගේ කියන සමහර ඒවා හරි උනාට සමහර ඒවා වැරදී

  • @banthe_sumedha
    @banthe_sumedha 8 місяців тому

    වයසට(19) ගැලපෙන mind එකක් තියෙනවා ( 15-19)

  • @shadowofficial913
    @shadowofficial913 9 місяців тому +1

    වයස 16 (මානසික වයස 9 ) 😊

  • @yaharagayathri8937
    @yaharagayathri8937 9 місяців тому

    mage wayasa 22 , manasika wayasa 15 - 19 , aththatama eeka aththa thanak u so much for ur effort ❤

  • @thilakparakrama3833
    @thilakparakrama3833 9 місяців тому

    වයස 18
    මානසික වයස 20-29
    ඔක්කොම ඇත්ත කියපුවා ❤️ thnqqqq

  • @migaraabeykoon762
    @migaraabeykoon762 6 місяців тому +1

    වයස 14. මානසික වයස 15-19.

  • @NilukaDisanayaka-h3o
    @NilukaDisanayaka-h3o 6 місяців тому +1

    වයස=19.මානසික වයස=20/29 කිව්ව හැමදේම ඇත්ත 🥺❤

  • @AnushaAnushaJayawardana
    @AnushaAnushaJayawardana 9 місяців тому

    මගේ වයස 32 ...මානසික වයස 15-19..ඒකනම් ඇත්ත..❤

  • @nevilwijitha5847
    @nevilwijitha5847 6 місяців тому

    My true age is 15 and according to this video marks are 20 - 29 so my mental age is 15 - 19.a useful video,thank you 🎉❤

  • @nadeerarajasuriya3348
    @nadeerarajasuriya3348 5 місяців тому

    15/19 වයස කාණ්ඩය. ලකුණු 28ක්‌ ලැබුන. මගේ වයස අවු.51. 🙏

  • @nilanthasunimal804
    @nilanthasunimal804 6 місяців тому

    මගෙ වයස 15 මානසික වයසත් 15/19 අතර. මන් ගැන හරියටම කිව්වා.

  • @kaushimishel4704
    @kaushimishel4704 8 місяців тому

    Mata lakunu 27 awe mage aththa wayasa අවුරුදු 13 labu wayasa අවුරුදු 15 සිට 19 dakwa🎉🎉🎉🎉

  • @nayanamanohari3800
    @nayanamanohari3800 8 місяців тому

    Lakunu 34
    49 years
    ❤🎉
    Aththatama hari

  • @nimalafdo1
    @nimalafdo1 9 місяців тому

    I am almost 78 .What I scored was 34 .Quit true about me .👍Thank you

  • @dinushidinu04
    @dinushidinu04 8 місяців тому

    මානසික වයස 15-19.ඇත්ත වයස 19. හරි ඔක්කොම ❤️