I believe current market prices will come down simply by demand and supply theory. We won't be able to buy wagon R for 2Mn but we could buy a imported Japan wagon R for 5Mn ..
This guy is begging for some attention by calling himself an "economist"😅,I highly doubt it. How could u say for sure that the tax will be 300% or 400% ? In a recent tv program JK holdings GM said that the brand new BYD electric car would start at 1.2 cr, Seems like this guy is indirectly supporting car sales to sell as much as before the budget. get a life dude
ඔයා කියන විදියට වැඩි උනත් අපි ගන්නේ අලුත් වාහනයක් විතරයි
අනිවාර්යයෙන් අඩුවෙනව. අවුරුදු 7ක් used වවාහන ගෙන්නුවොත් අඩුවෙනවමයි. අනික අලුත් වාහන වලට මේ අපේ ලඩි වලට සමාන කරන්න එපා. ඒවයෙ option හිතාගන්න බෑ. ඒ තරම් තාක්ශනේ අලුත්
අළුත් මෙන්ම පරණ වාහනවලත් මිල වැඩිවෙනවා... ෂුවර්. ✌️🌻
Parana ekak thiyenawa ne
@@Dayanandaim-bg6fr Aniwaryen..... finance gewana ekak athi....😊 😂
Koheda buruwo thawa wadikaranna thiyenne thopi hampada ladaran okkoma wadikalane
2015..2019..තිබුන.. තැනට රට හැදෙන්නේ කවදද...ඒ කියන්නේ හැම දේම තුන් ගුණයෙන් වැඩිවුණ.. ගෝටාභය මිලදර්සකය වෙනස් වෙන්නේ කවදද
මේයා වාහන ගෙන්නන එවුන්ගෙන් ජරාව කාලා වගේ.... ඊලගට වාහන ගේනකොට ගෙන්වන එවුන් බර ගනන් ලාබ ගන්න යන්නේ... අඩුම ලක්ශ 20-30අතර 1000-1800cc වාහන මිල අඩු වෙනවා...අද බලන්න ජපන් ඔක්ෂන් මිල ඒක 290 වැඩි කරන්න..ටැක්ස් එකතු කරන්න ...තව ලක්ශ 5 එකතු කරන්න ඒක දැන් මිල එක්ක බලන්න
Yes Bro Awurdu 3 simawa 10k kaloth loweth nathiii widiyataaa aduweanawa... May lonthaya mokekkda?
වාහන කියන්නෙ පදින්න ඕන දෙයක් මිසක්. තියාගෙන හැඩ බලන එකක් නෙවෙයි
I believe current market prices will come down simply by demand and supply theory. We won't be able to buy wagon R for 2Mn but we could buy a imported Japan wagon R for 5Mn ..
පරන ලඩි ගිනිගනන් වලට දෙන්න හිතාගෙන ඉන්න උන්ට මල
Kia stonic pre order dala thynw 9mn withr Dan Market eke 2019 stonic ynneth 12mn wage ethkot kochchr aduweid hithnn
නෑ නේද එහෙම වෙන්න බෑනෙ. භාවිතා කරපු වාහන (අඩු එන්ජින් ධරිතාවක් ඇති) වරායට ඉතා අඩු මිලට ගෙන්න පුලුවන් කම තියනවනෙ. ඒවට අදාල බද්ද ආන්ඩුවෙන් අය කර ගත්තත් එච්චර මිල වෙන්නෑ. මිනිස්සු වාහන ගත්තෙ නැත්තම් රජයට බදු ආදායම එන්නෑනෙ.
ඒත් Personal Vehicles එන්නෙ 2026. පරණ වාහන ගේන්නෙ නෑ ලොවෙත්. ජනවාරි අයවැයක් නෑ. අයවැය මාර්තු.
Calligrapher අර හඳුනා කියපු Toyota Vitz කාර් එකක් ලක්ෂ 12 කට මිලදී ගන්නට අපි හොඳට හොදගෙන ඉන්නවා දැන්මම අපි.
එක Car Carrier Ship එකක වාහන 5000 - 8000 අතර ගේන්න පුලුවන් මාසයකින් !!!
වාහන මිළ ඉහල යාම 80% කියන එක ගණනය කරේ කොහොමද කියල පොඩ්ඩක් පෙන්නල දෙනවද....
ඔය රෙද්දවල් මොකුත් ඕනි නැහැනේ මෙහෙම කලා නන් ...අලුතින් වාහන ගෙන්නන්නේ නැහැ ....හැබැයි රටේ දැනට තියන වාහන වලට ගහපු ටැක්ස් එක රජය සීරෝ කරොත් නීතිමය වශයෙන් වාහන වල උස්සපු තුන් ගුනේ මිල නිකන්ම බහිනවා , මිනිස්සුත් රටේ දැනට තියන වාහන අරන් පදිනවා ...සරලයි
මොනා උනත් මචං පරන වාහන ගන්න එපා මුන් සේරම sell කාරයන්ගේ ගොටු මිනිස්සු බය කරනවා
Mama gods kalayak balageyna enney, wahana geynnanna deynakan, aluth akak ganna, parana awanam ganney naha
mewadasatahanata keeyak gewvada?
car sale karayek mu😆
වාහන ගෙන්නන්න එප ! චන්දෙ දුන්නෙ නෙති අපතයෝ ඉන්නවා !
bike gannana nadda
$ ඩොලර් වලින් ගෙවන්නේ වාහනේ ජපන් වටිනාකමට නැව් ගාස්තු රක්ෂණ විතරයි නේද cc ධාරිතාවට RS වලින් ගෙවද්දි 80% කින්ම වැඩිවෙනවද ඔයාල කියනදෙයක් තමා ඉතිං
This guy is begging for some attention by calling himself an "economist"😅,I highly doubt it.
How could u say for sure that the tax will be 300% or 400% ? In a recent tv program JK holdings GM said that the brand new BYD electric car would start at 1.2 cr,
Seems like this guy is indirectly supporting car sales to sell as much as before the budget. get a life dude
ඔයා වැරදී මිනිස්සු වාහන විකුනන්නේ අලුත් වාහනයකට යන්න අවුරුදු 6,7 ක් පරන වාහනේට සල්ලි හිර කරගන්න ඔනේ නැති නිසා. ඔතන එන්නෙ තරගයක්. අවුරුදු 5,6 කට කලින් තිබ්බ Alto එකත් දැන් ගොඩක් දිව්නුයි. Technology improvements ගොඩක් තියෙන්වා. තියෙන ටික විකුන ගන්න හැමොම ට්ර් යි. Vehicle ගෙනන්න ලන් වෙනකොට වාහන වල ගාන තව අඩු වෙන්වා. ලොකේ EV වලට තැන වැඩී. Toyota, Audi, BMW, Benz bleed වෙනව ගොඩක් රටවල BYD, Tesla අතුලු Electric Vehicles වලට. අපේ මිනිස්සු ලින් මැඩි වගේ පෙට්ට්‍රල් සුවද හොයනවා.
😹 ඔයා වාහන මාකට් එක ගැන ආර්තික විද්‍යාව පැත්තෙන් කියන්නකෝ...
අලුත් වාහන අවාම එවාට ඉල්ලුම
වැඩි වෙනවා.. 2nd Hand මාකට් එකේ supply eka wadi wenawaa…mokada minissu wahana vikunala aluth wahana walata yanwaa…
Kohomath market correction ekak wenawa.. වාහන කියන්නේ රත්තරන් නෙවේ.. 😂
පරණ වාහන මිල අඩුවෙනවා නැතිවෙන්නම. 😂😂
ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව. Tax එකත් අඩුවේවි.
අනිවාර්යයෙන් market correction ekak yanawaa… Mu kalin qwee Import ban eka ahak karan na.. IMF case kiyala..😹😹
Boru kiyanne http 😹
Yako den balapan ikman ekata gihin vitz sefti edishan 2 87 aduwela 96 ta thibune
දැනට තියන වාහනවල ධාරිතාවයවත් රටට දරාගන්න බැරුව තියද්දී මොකටද තව අලුතින් ලංකාවට වාහන ගෙන්වන්නේ
ubata epa nam ganna epa,puluwan un gani
ඔයාට තියෙනවා ද මහත්තයෝ ...
එහෙනම් අනිත් උන්ට නැති උනාට කමක් නෑ...😀😀😀
ජනතාව කෝටි ගනනින් පෙලගැසිල ඇවිත් චන්දය දුන්නෙ කලින් රජයවල් වාහන ආනයනය නවත්වල නිසා අනුරට කියල වාහන ගෙන්වා ගන්නද????
Ekath එක බලාපොරොත්තු වක්
❤❤❤❤❤
Vitz 3.0 M 2016 විකුනපු එක 6.0 M වෙයි කමක් නැහැ අලුතින් නේ දැන් 8.0 to 9.0M
එහෙම ගෙනල්ලා විකුණන්න පුළුවන් වෙයිද
Gon කතා kiyana epa
Is this the guy who said IMF has questioned the team of university teachers gone to Geneva and and rejected the request and only Harsha can do it.
yea, his credibility is zero,shouldn't take any of his words seriously, he's a sajith worshipper that itself shows lack of common sense
❤
Meyawa maha bankuwe adipathi. Karanna kiyala janadipathi thumata kiyanna oni 😂😂😂😂😂
ow mu double phd karayek wage talks😄economist ...my ass🤣
Tax එක වැඩි කරයි නැත්නමි control එක නැති ෙවයි
Ganna naaa boru bagal danna epaaaa ganna naaa ma tikiri Lankaaa....... 😂
මෙව වෙනකොට හොරු කළබළ වෙනවා
දැන්මම වාහන එන්නෑ ඇන්දෙන් නතුව ඉන්න.
Thope ladaran api ganneth na
Sadu sadu drama desanawata Boho pin
Wahana. 2027. Wenakam genwanne. Ne. Aka gavernment. Dicition Aran Iwarai. Thopi. Minissu. Amaruwe. Danna. Boru. Kiya awa. 🪓🧹👞🪠👡🩴🩴🩴🩴
AKD da ubata kiuwe import karanne na kiala? decision kiala hariyata liyanna bari uba kohomada bn economic policy gana katha karanne
Wal baila
Boru keyann ap bn
😂😂😂😂😂😂😂😂😂