- 82
- 256 111
Mr. DN
Приєднався 19 кві 2012
විවිධාකාර දේවල් දැනගන්න එකතු වෙන්න
වාහනයේ අවුරුදු 05 කට වඩා රෙපෙයාර් නැතුව පාවිච්චි කරමු.
මේ විදියට පැදල බලන්න. ලොවෙත් වාහනේ කැඩෙන්නෙ නෑ.
Переглядів: 666
Відео
AUTO GEAR ( ඔටෝ ගියර් ) මෙහෙම පාවිච්චි කරල බලන්න
Переглядів 2,1 тис.Місяць тому
ඔයාගෙ වාහනේ තියන Automatic gear box එක සෑහෙන කාලයක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න කැමති අය සහ එය නිවැරදිව භාවිතා කරන්න නොදන්නා අය මේක බලන්න. #travel #autogear #transmission #car #carenthusiast
අපේ් සංස්කෘතික ගොම්පාට් එක #singapore #travel
Переглядів 3142 місяці тому
අපි තාම මෙතනම ඉන්නෙ ඇයි??? මෙන්න තියෙනවා හේතු දෙකක් ❤️👇👌
ලස්සන සිංගප්පූරුව Part 1 #singapore #universalstudios
Переглядів 1122 місяці тому
සිංගප්පූරු සංචාරයෙ පලමු එපිසෝඩය.
සිංගප්පූරුවෙ කැත පැත්ත. 😂 #travel #travelvlog #trafficviolations
Переглядів 1,6 тис.3 місяці тому
සිංගප්පූරුවෙ ගිය කිසිම කෙනෙක් ඔයාට නොකියපු කතාවක්
කාර් එකේ ඇතුල ලස්සන කරගමු #carenthusiastcommunity #carinterior
Переглядів 7983 місяці тому
මේ විදියට ඔයාගෙ කාර් එකේ ඇතුල ලස්සන කරගෙන බලන්න.
සිංහලයා තරම් උඩඟු අහංකාර ජාතියක් තව නෑ #trafficviolations
Переглядів 2,3 тис.3 місяці тому
අපි දිනෙන් දින වලපල්ලට යන්නෙ මේ නිසයි පුරවැසියනේ. පුහු මාන්නය, උඩඟු කම, අහංකාරකම. ඔච්චරයි අපිට තියෙන්නේ.
වාහනයක් ගනිද්දී මේ දේ නම් කරන්න හිතන්න වත් එපා
Переглядів 3,2 тис.4 місяці тому
වාහනයක් ගන්න හදන හැමෝම බලන්න. අම්මා තාත්තා වත් කියලා දෙන්නේ නැති කාරනයක් සහ සුද්දෙන්ම දැනගන්න පුළුවන්. #automobile #carenthusiastcommunity #facts #car #education #motivation #autogear #leasingagent #carlover #carleasing
ලක්ෂ 15 - 20 අතර ගන්න පුළුවන් හොඳම කාර් 👌❤️
Переглядів 7 тис.4 місяці тому
ලක්ෂ 15 -20 අතර ගන්න පුළුවන් හොඳම කාර් සෙට් එකක් . ඒ range එකේ තියන කවදාවත්ම ගන්න හොඳ නැති කාර් සෙට් එකකුත් තියෙනවා. #carenthusiastcommunity #automobile #car #autogear #marutisuzuki #tata #budgetcars
The Jeep ( ජීප් ) story #carenthusiastcommunity #automobile #suv #jeep
Переглядів 3504 місяці тому
වාහන වලට ආදරේ කරන හැමෝම මග නොහැරිය යුතු වීඩියෝවක්
ලීසිං එක මෙහෙම දැම්මොත් කාටවත් වාහනේ උස්සන්න බෑ.
Переглядів 3,9 тис.4 місяці тому
ලක්ෂ ගානක් වියදම් කරල වාහනයක් ගන්න කලින් මේක බලන්න. ලක්ෂ ගානක් වටින වීඩියෝ එකක්. සීසර්ලට තිත තියෙන්නේ මෙහෙමයි. #carenthusiastcommunity #automobile #facts #car #leaseagreements #leasingagent #loan
කාර් සර්විස් කරන්න එපා. මේ දේ කරල බලන්න. පුදුම හිතෙයි. #carenthusiastcommunity
Переглядів 84 тис.5 місяців тому
කාර් එක සර්විස් කරන්න දාස් ගානක් සල්ලි නාස්ති කරගන්න ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝව තමයි මේ. මගහැර ගන්න එපා. මුලු ජීවත් කාලයටම වැදගත් වෙන මසුරං උපදෙසක්. #automobile #car #accidenttruck #carservice #carslover
කවමදාකවත් මේ විදියෙ ගවයෙක් වෙන්න එපා. මේ් කොට්ටාවෙ #traffic #trafficviolations
Переглядів 46 тис.5 місяців тому
ලස්සන ඇඳුම් ඇඳගෙන ලස්සන වාහන වල නැගල මේ විදියෙ පහත් විදියට හැසිරෙන්න එපා ✋✋✋
ලංකාවෙ හොඳම ඔටෝ ගියර් කාර්. ( The most durable auto gear cars in SL)
Переглядів 1 тис.5 місяців тому
ලංකාවෙදි අපිට මිලදී ගන්න පුළුවන් හොඳම durability එකක් තියන කාර් සෙට් බලාගන්න ඕනි ද? එහෙනම් මේක තමයි හරියනම video එක #carenthusiastcommunity #automobile #facts #car #autogear
පට්ටම පට්ට වටිනා ටිප් එකක්. වාහනයක් ගන්න යන ඔයා වෙනුවෙන් මයි. #carenthusiastcommunity
Переглядів 1,4 тис.5 місяців тому
පට්ටම පට්ට වටිනා ටිප් එකක්. වාහනයක් ගන්න යන ඔයා වෙනුවෙන් මයි. #carenthusiastcommunity
Most popular car brands in different countries
Переглядів 706 місяців тому
Most popular car brands in different countries
West Indies ( බටහිර ඉන්දීය කොදෙව් දූපත් ) ගැන හො.ම.ත.ග.යු දේවල්
Переглядів 3596 місяців тому
West Indies ( බටහිර ඉන්දීය කොදෙව් දූපත් ) ගැන හො.ම.ත.ග.යු දේවල්
ලංකාවෙදි ගන්න පුළුවන් සුපිරිම කාර් එක #car #carenthusiastcommunity
Переглядів 2,1 тис.6 місяців тому
ලංකාවෙදි ගන්න පුළුවන් සුපිරිම කාර් එක #car #carenthusiastcommunity
ලංකාවට වාහන ආනයනය කලාම මාර වැඩේ වෙන්නෙ🤔🤔
Переглядів 1,7 тис.8 місяців тому
ලංකාවට වාහන ආනයනය කලාම මාර වැඩේ වෙන්නෙ🤔🤔
වාහනේ හදන්න හොඳම බාස්ව හොයාගන්නෙ මෙහෙමයි #car #vehicles
Переглядів 5439 місяців тому
වාහනේ හදන්න හොඳම බාස්ව හොයාගන්නෙ මෙහෙමයි #car #vehicles
Tire Story ( ටයර් කතාව ) ටයර් ගැන සියලුම දේ දැනගමු. #cars #tire
Переглядів 3759 місяців тому
Tire Story ( ටයර් කතාව ) ටයර් ගැන සියලුම දේ දැනගමු. #cars #tire
ඔයා මොන වර්ගෙද? බෝම්බ හදන්න දන්නවාද ? වයිරල් වෙන්න ඕනි වීඩියෝ.
Переглядів 1419 місяців тому
ඔයා මොන වර්ගෙද? බෝම්බ හදන්න දන්නවාද ? වයිරල් වෙන්න ඕනි වීඩියෝ.
SUV එකක් ගන්න කලින් මේක බලන්නම වෙනව. #car #carlovers #suv
Переглядів 3,6 тис.9 місяців тому
SUV එකක් ගන්න කලින් මේක බලන්නම වෙනව. #car #carlovers #suv
ජපන් වාහනයක් ගන්න සල්ලි මදි අයට හොඳම option ටික #car #carenthusiastcommunity
Переглядів 2,7 тис.9 місяців тому
ජපන් වාහනයක් ගන්න සල්ලි මදි අයට හොඳම option ටික #car #carenthusiastcommunity
prius ( ප්‍රියස් ) එකක් ද තියෙන්නේ ? #car #carenthusiastcommunity #carlovers #prius #prius
Переглядів 2 тис.10 місяців тому
prius ( ප්‍රියස් ) එකක් ද තියෙන්නේ ? #car #carenthusiastcommunity #carlovers #prius #prius
පාරවල් කන වාහන ලිස්ට් එක පිලිවෙලින්😂😂
Переглядів 2,7 тис.10 місяців тому
පාරවල් කන වාහන ලිස්ට් එක පිලිවෙලින්😂😂
ටොයෝටා ( TOYOTA ) බැජ් එක දැක්ක ගමන් වාහනේ ගන්න එපා. මේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න #car
Переглядів 7 тис.10 місяців тому
ටොයෝටා ( TOYOTA ) බැජ් එක දැක්ක ගමන් වාහනේ ගන්න එපා. මේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න #car
කවමදාකවත් ගන්න හිතන්නවත් හොඳ නැති කාර් එක පෙලට #car #cars #carlovers #carenthusiastcommunity
Переглядів 60 тис.10 місяців тому
කවමදාකවත් ගන්න හිතන්නවත් හොඳ නැති කාර් එක පෙලට #car #cars #carlovers #carenthusiastcommunity
මගේ වාහනය සර්විස් කරගන්න හොද විශ්වාසවන්ත ගරාජ් ඒකක් කියන්නකො කරුනාකර. තලංගම බත්තරමුල්ල අවට. ස්තුතියි.
Very good annualized 👍👍👍
ස්තුතිය ඔබට එ දැනුවත් කිරිම ගැන
I have Skoda Octavia for 15 years l have never done any service at service station . Every thing I did at home even oil change I never wash engine room you are 💯 correct
වැස්සකටවත් ඔටො මිරාජ් ලගට යන්න එපා.. වාහන අනුභව කරනව උන්
බොහොම 🙏
මමත් පරණ බයික් එකක් ගත්තා. ෆුල් සර්විස් කරන්න කියලා වැඩි හොඳට කම්පැනි ඩීලර් කෙනෙක් ගාවට ගියා.. පුළුවන් උපරිමයෙන් බයික් එක කන්ඩම් කරලා කරලා එන්ජිම හදන්න විතරක් ලක්ෂයක් යයි කීවා. පස්සේ මංම එන ගමන් ඔයිල් ටික ගෙනත් දාලා සෝදා ගත්තා ගෙදර. එන්ජිම ලෙඩ කියපු ටික හදලා, කාබ් එක සර්විස් කරලා, බේක් ලයිනර් දා.ආ, රේසල් ගහලත් මට 15k ක් ගියේ නෑ.
Thanks for you information
නොකල යුතු දෙයක් මාත් එකතු කරන්නම්. බොහෝ සර්විස් ස්ටේෂන්වල, සර්විස්එක ඉවර වෙලා කාර් එකේ කැබින් එකට "එයාර් ප්‍රෙෂ්නර්" ගහනවා. වීදුරු වහලා ඒසී දාගෙන යන ඔබ මේ ජරාව ආඝ්‍රාණය කරනවා. මේවා පිලිකා කාරක වෙන්නත් පුළුවන්. සර්විස් නොකරත් බොහෝ අය වාහනයේ එයාර් ෆ්රෙෂ්නර් දාගෙන ගමන් යන්නේ. මේවා කෘත්‍රිම රසායන ද්‍රව්‍යයන්. අනවශ්‍ය වියදම් කරලා ලෙඩ හදාගන්න එපා කියලයි මා ඔබෙන් ඉල්ලන්නේ. Air freshner නොදා වාහනය පාවිච්චි කරලා බලන්න කොච්චර නම් ෆ්රෙෂ්ද කියලා. ස්තුතියි.
බොහොම වැදගත් මහත්මයා
@@BBKM689 Thank you! Let me share another bad experience of mine with a service station. It was a leading serv stn. Year 1999. I had a Town Ace and after the service I travelled to Boralanda and when I was coming back, after Haputhale my cousin who was seated in the front seat had noticed an unusual noice from a wheel of his side. I stopped and checked, and found the wheel nuts were not properly tightened!!! Because of the cool clime I didn't use A/C and the windows were open, because of which the sound was clearly heard. If the wheel was detached from the hub while on the move in that mountain area, can't imagine what would have happened. After coming back I lodged a complaint to the Ser Stn and 🙄firm action had been taken against the worker.🙄
මේ වගේ වීඩියෝ තව ගේන්න 🙂
බොහෝ සතුටුයි
වාහනයක් නැතත් කවදහරි ප්‍රයෝජනවත් වෙයි කියල මේක බලන මම.🙂
❤️❤️❤️
I love in Homagama Can u tell me the better place of a garaj?
Lumina motors
I thank you so much for opening the eyes of the public. Hats off to you
Never go to Glitz Park in Gampaha
Never Go to Glitz park- you will be ruined
Sira katawa hode math mage wahane gedara hodaganna tama service station walin study karanawa tama lagadima taniyama karagannawa service eka
ස්තුතියි සහෝදරය
සීයට සීයක් ඔබට මා එකඟයි මමත් කරන්නේ ඔබ කියපු දේම තමයි
ඇත්තම අවවාදයක් සර්විස් වලට දාන වාරයක්් ගානෙ විනාශයක්මයිඋනේ එනිසා කරන්නම ඕනටික ගෙදරම මම කර ගත්ත .ඒක හරි සැනසිමක් .
නියමයි. මමත් එකගයි .
නියමයි එහෙනම්
❤
❤️❤️
Mage van eka emission test eka fail una scielencer eke carbon kiyala clean karanne Kohomada? Please!
ඩීසල් ගැන නම් කියන්න අද්දැකීම් නැත
මගේ අලුත් බයික් එකෙත් බ්රේක් එක සවුත්තු කරා පලවෙනි සර්විස් එකෙ
😪😪😪
අය්යෙ බයික් එකක මොනවද කරන්න ඕන oil change කරන එක විතරද, ඒක කියන්න
ජපන් බයික් වල නම් එච්චරයි
Indian ඒවත් වෙන ලෙඩක් නැත්නම් ඒ ටික විතරයි නේද?@@BBKM689
මම වාහනයක් ගන්න කොට මෙහෙම කරනවා..හැබැයි මම BIKe එක ගන්න කොට ඔබ කියපු විදියට තමා කරේ
අනිවාර්යයෙන්ම
Okkoma neme tikak atta
ස්තුතියි මිත්‍රයා
Thanks alot for your ideas 🇱🇰👈♥️👍💪💪💪
❤❤❤❤❤❤
Thanks brother
මමත් කම්පැනි දාලා වින්ඩ්ස්ක්‍රීන් මාරු කරන්න ගියා.අන්තිමට කෑවා වාහනේ.දවස් තුනක් ගියා හදාගන්න.එත් අන්තිමට කාලා තියෙන්නෙ. බැරිම තැන වෙන ලොකේශන් එකකට ගියා කම්පැනි එකේම.අපිට ළඟටවත් යන්න දෙන්නෙ නෑ.මගෙ ඩ්‍රයිව් බෙල්ට් එක කැඩිලා කියලා දාන්න කිව්වා.තනිකර බොරුවක් කි.මි 20000 දුවලා තිබුණෙ.යන්නම එපා කම්පැනි.
කම්පැනිත් එහෙමද
@BBKM689 කම්පැනි පට්ට හොරු.
මෙිි කතාව සහතික ඇත්ත මමත් එහෙම තමයි කරන්නෙ
නියමයි
වැදගත් යමික් දැනගත්තා ...thanks 👍
සතුටුයි
සුපිරි දැනුවත් කිරීමක් පටිට මනසින් උසස් සුන්දර මිනිසුන්ගේ සුන්දර අදහස්වලින් මිනිස්සු සුවපත් කරන්ඩ කටයුතු කිරීම අගේ කරනවා.❤ස්තූතියි.මමත් එහෙම එකෙක්.මගේ වාහනේ මමමයි කරන්නේ.සුපිරි මල්ලී .
බොහෝ ස්තුතියි 👍❤️
Obthumata jayaweva
ජයෙන් ජයම වේවා
Good ❤
Thanks ✌
mamath obage kramaya karan yanawa, dan wasara 2k wenawa,thank you.
Very good
👍🏻👍🏻💯💯💯💯atta
❤️❤️❤️
කරුණාකරලා හොඳට Service කරගන්න පුළුවන් තැනක් කියන්න...
Location plz
පට්ට ඇත්ත මචන්,,, හදිස්සියෙ කාවොශ් එහෙකට දාල AC කවුලින් එක කෑව බේසිකය
අපරාදෙ
නියමයි...මේක තමා මගේ තියරියත්....❤
Very good
එකගයි.....මම ඇතුලට මොකුත්ම කරන්න දෙන්නේ නෑ.......වැකිම් මම කරන්නේ වාහනේ හෝදගන්නේ මම .....මැශින් දෙකම තියේ........👍👍ප්
නියමයි❤️
Laugfs Service Centers walatanm යන්න එපා..ඔබ ඔබේ වාහනයට ආදරය කරන්නේ නම්. Service quality අන්තිම
ලාෆ් සුපර්මාකට් වල තත්ත්වයද එමමයි
100% එකගයි බොහොම ස්තුතියි දැනුවත්කරාට මහත්මයා
ඉතාමත් සතුටුයි
මගේ මෝටර් බයිසිකලය මම තනියම කරගන්නවා .
ඉතා හොඳයි
❤
❤️❤️❤️
බොහොම ස්තුතියි ඇත්ත කතාව. කොට්ටාවෙ ඇතුල් පාරෙ තියෙන ලයිට් ගොඩක් දාපු ලස්සන service කරන තැනකින් මගේ වාහනේ කෑවා නොදැන ගලවලා
කීල්ස් එක කිට්ව තැනකදි මගේ ඇලෝවීල් සෙට් එක විනාසම කරල දැම්මා
Thank you mister.. Very important and practical information .. Most of us spend our hard earn money for the service owners.. 👍🏼
Correct
මාතර කොහෙද හොද තැනක් කියන්න
අදහසක් නැත
මගේ වාහනය HONDA FREED HIBRID එකක්.මම නම් දූනගහ ස්ටර්ලින් එකෙන් සර්විස් කරන්නේ ඒක ගැන ඔබතුමා දන්නවාද ? ඔටෝමැටික් ගියර් බොක්ස් එකේ ඔයිල් සාමාන්‍ය ගියර් බොක්ස් වල වගේ මාරු කරන්න පුළුවන් ද ගෙදරදීම
ගියර් ඔයිල් අපිට මාරු කරන්න බෑ
ඔටෝමැටික් ගියර් බොක්ස් එකක ඔයිල් ගෙදරකදී මාරු කරන්න පුළුවන්ද ?
බෑ