RAVANA | Episode 36 | රාවණා | SIYATHA TV

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025
  • RAVANA | Episode 36 | රාවණා | SIYATHA TV
    වීඩියෝ දැමු සැනින් දැනගන්න සියත ටීවී Subscribe කරන්න  www.youtube.co...

КОМЕНТАРІ • 198

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  5 років тому +39

    වීඩියෝ search කරලද තාම බලන්නේ ? වීඩියෝ දාපු සැනින් දැනගන්න අපගේ channel එකට දැන්ම subscribe කරන්න
    👉 goo.gl/Lf9SPh 👈

    • @UAE.RACING
      @UAE.RACING 5 років тому +1

      Siyatha TV gayan sadakalum mhatha sambanda kragathahaki ankayk denn.

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 років тому

      Siyatha TV . I am currently studying abroad and have tried to call the number given by Mr Gayan for a discussion. However the number does not seem to work and I have tried many times. It would be a great opportunity to discuss important ideas with him over watsapp or Viber which is more convenient for people living abroad. Please could you kindly make this possible and provide a watsapp or Viber number to make conversations easier. An email would also be great. Thanks in advance!

    • @m.g.chandrasekara6342
      @m.g.chandrasekara6342 3 роки тому +1

      @Zarah Jazmy ju m

  • @osandavithanage831
    @osandavithanage831 5 років тому +49

    සියත නාලිකාවට සහ ගයාන් සඳකැලුම් මහතා ප්‍රමුඛ සියලු විද්වත් මඩුල්ල ජය ශ්‍රී ...

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 років тому +47

    ලක් මවුගේ වීර පුතුනි ඔබ පෙරමුණ ගෙන සිටින බැවින් සතර අතින් අප සූදානම් ඔබ හා එක්ව පියමන් කරන්නට අප දේශයේ කොදු නාරටිය ශක්තිමත් කරන ගමන්මගේ.... මම පටන් ගන්නෙ මගේ පවුලෙන් ...මගේ පවුලෙ ඉන්න අපේ දරුවන්ට ඔවුනට සත්‍ය කියාදීම හා ඔබ සමග එක් කිරීම මාහට පැවරී ඇති කාර්‍ය්යැයි මා විශ්වාස කරමි.... ගයාන් මැතිදුනි ඔබට රාවනා ශක්තිය දහිර්ය ලැබේවා

  • @isurutennakoon508
    @isurutennakoon508 5 років тому +5

    ඇත්තටම අසංග මහතා කියපු විදියට ලංකාවෙ සමහර ප්‍රදේශ හරිම හුරු පුරුදු ගතියක් දැනිල තියෙනවා.මම හුගක් කල්පනා කරපු කාරනයක්.ඇල්ල,සීගිරිය,ශී පාදස්තනය,අනුරධපුර,පොලොන්නරුව,මාතලේ රිවස්ටන්,කතරගම යන ස්තාන.ගියාට කවදාවත් ඇතිවෙන්නෙ නෑ.

  • @saridumadusanka5902
    @saridumadusanka5902 4 роки тому +3

    සිංහල භාෂාව රහස් භාෂාවක් කියලා ඔප්පුකරන හොද වැඩ සඅටහනක්

  • @dinukasandaruwan8289
    @dinukasandaruwan8289 5 років тому +27

    ගයාන් සදකැලුම් කියන්නේ ඇත්තටම් රාවණ යුගයේ හිටපු විස්මිත් කෙනෙක්...

    • @thushansraneeth4606
      @thushansraneeth4606 Рік тому

      Pissu ubalata ubala vage gonnu inna nisa thamai gayan surangana katha kiyanne😄

  • @chandanachandana5652
    @chandanachandana5652 5 років тому +19

    ඇත්තමයි මර සතුටක් හිතට එන්නෙ ..ගොඩක් පින් උඹ සියලුම දෙනාට ..රාවණා යුගයක මුල ආරම්භයට

  • @janakatissera
    @janakatissera 4 роки тому +2

    ලක් මවුගේ වීර පුතුනි යාන් සඳකැලුම් මහතා ප්‍රමුඛ සියලු විද්වත් මඩුල්ල ජය ශ්‍රී ...

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 роки тому +2

    ආයූබෝවන් 🌞🙏🌏🇱🇰💌

  • @dinaliiiiii5554
    @dinaliiiiii5554 Рік тому

    🙏💐💐💐❤❤❤🦁🇱🇰ගොඩක් ස්තූතියි අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලුම දෙනාට..,!🙏💐💐💐❤❤❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @chathurangalakmina9126
    @chathurangalakmina9126 5 років тому +3

    Marama happy me wage rawana රජතුමා gana me wage wada satahanak karana eka aththamayi siyatha tv.....

  • @roshanlasantha3064
    @roshanlasantha3064 5 років тому +1

    Me gena yana jaatika mehewarata sada nayageti wemi. . Oba. Siyalu denata pin. Gayan IDIRIYATAMAaaaa. ...JAYA*****

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 роки тому +1

    පිංවත් ස්වාම්න් වහන්සේටත් ගයාන් මහත්මයටත් අනිත් සියලුම දෙනාටත් .
    තෙරුවන් සරණයි !
    සියත නාලිකාවට ඉස්තුති !

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 роки тому

    oba samagen ugath de bohoi theruwan saranai siyalu denatama

  • @ajithkumara2691
    @ajithkumara2691 5 років тому +11

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ..ගොඩක් පින් ...හැමට ජය...

  • @kushantmahesh7593
    @kushantmahesh7593 5 років тому +4

    වටිනා කරුණු රැසක් දැන ගැනීමට අද අවස්ථාව ලබුනා..ගොඩාක් පින්..මහා රාවණා පිහිටයි..සියලු දෙනාටම....

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 років тому +2

    රාවණා සිද්ධිම් සිද්ධිම් බලවරම් ගයාන් මහත්මයාණෙනි මබගේ ඒ වැඩපිළිවෙළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියාා හදවතින්ම ප්‍රාර්ථනාකරන අතර ලක්මවගේ ආශිර්වාදයත් නිරතුරුවම ඔබ සැමට ලැබේවා !!! 🇱🇰 🇱🇰 🇱🇰

  • @janeiuae5751
    @janeiuae5751 5 років тому +1

    Ape. Hamuduruwan. Gayan. Etulu
    Oba. Siyaluma. Denata. Goodak. Pin
    Api. Nodat. Boho. De.. Kiyadun. Oba
    Siyaluma. Denata. Theruwan. Saranaii
    Rawana. Raju. Pihitai. Namo. Buddhay

  • @shanudidahamsa7076
    @shanudidahamsa7076 5 років тому +1

    ආදරෙයි හැමෝටම ගොඩක් පිං අපේ හෙල ඉතිහාසය සමාජ ගත කරනවට

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 роки тому +2

    EKANAYAKA Tamannaa 2020🎯✍👂👈🇱🇰💘

  • @agrabodimidlepath5624
    @agrabodimidlepath5624 5 років тому +4

    අපරට සුරකින "සුර"රැජිදේ පිහිටයි අපහට විෂ්ණු දෙවින්දේ,,,,,

  • @gaminigamage696
    @gaminigamage696 5 років тому +5

    තෙරුවන් සරණයි සියලුදෙනාම .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 роки тому +2

    teruwan saranai

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 5 років тому +3

    ගයාන් අයියා ජය වේවා

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 років тому +25

    යක් නාරන් උලුවස්සෙ තියල පාගද්දි දුර ගහන රබාන පලන මන්ත්‍ර අප පරම්පරාව සතුයි...එය මායාවක් නොවෙයි...

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 років тому +2

    Siyatha tv karya mandalayatath Gayan mahathaath godak pin! May wedasatahana digatama karagena yanna shakthiya,dairya lebewa!

  • @yasithadias695
    @yasithadias695 5 років тому +2

    මධ්‍යස්ථානයක් ඉදිකරන තෙක් ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටිමි...ගොඩක් පිං ..ඉදි කරන ස්තානය මොකක්ද ????

  • @osandavithanage831
    @osandavithanage831 5 років тому +26

    ගයාන් සඳකැළුම් මහතාණනි එතකොට විදේශගතව ඉන්න අය කොහොමද ආධ්‍යාත්මික වෙන හැටි දැනගන්න ඔබතුමාගේ මධ්‍යස්ථානයට එන්නම ඕන ද

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 роки тому +1

    ගයාන් ජනාතාව අලුත් මාවතක් සොයමින් සිටිනවා. බැරිද ඔබතුමා ට නායකත්වය ලබා ගෙන අලුත් දේශපාලන සංකෘතියක් හදන්න. නමුත් ජෝතිෂය ගාව ගෙන නම් මේ වැඩේ කෙරෙන්නේ නෑ.

  • @ishanshan3562
    @ishanshan3562 5 років тому +3

    Rate inna minissui hadenna one ☝️

  • @sanukadissanayake1718
    @sanukadissanayake1718 5 років тому +9

    ඔබල හැමොම කියන කතා ඇත්ත වෙන්න පුලුවන් එත් අපි හැමදාම රාවනා කරපුව කියපුව එකාලෙ රජවරු කියපුව කරපුව ගැන කතා කර කර ඉමු.ඉදි ක්ට්ටක්වත් නිශ්පාද්නය කරන්නෙ නැති අපෙ රටේ ඔයවගෙ ඉතිහාසයක් තිබුනාද කියලත් මට කල්පනාවට එනවා

    • @SuperKevin071
      @SuperKevin071 5 років тому +4

      ඔබට එලෙස සිතෙන එක සාධාරණයි. ඒත් හරියටම බැලුවොත් අපේ බොහෝමයක් කර්මාන්ත දේශපාලනය නිසා විනාශ වෙලා ගිහින්. සෑම දෙයක්ම පිටරටින් ගෙනෙන තත්වයට පත් කරලා. හරි නායකත්වයක් අපේ රටට ලැබුනොත් ආපසු බොහෝ දෑ මෙරට තුලම නිපදවිය හැකිය.

    • @k.g.a.hemanthasumathipala3024
      @k.g.a.hemanthasumathipala3024 5 років тому +2

      මේ රටේ ඕන දෙයක් කරණ්න පුලුවන් මිනිස්සු ඉන්නවා, ඉඳලා තියෙනවා. රටේ හරි නායකත්වයක් නැති එකයි වෙලා තියෙන්නේ. හොයලා බලන්න මුලු ලෝකෙම ඕනම ක්ෂේත්‍රයක වැඩ පෙන්නපු මිනිස්සු ගැන. එතන සිංහල මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද.

    • @sanukadissanayake1718
      @sanukadissanayake1718 5 років тому +2

      කෙවින් හා හේමන්ත..ඔබ දෙපලම කියන කාරනාවන් මට හොදට වැටහෙව. ස්තුති පිලිතුරුවලට.

    • @SuperKevin071
      @SuperKevin071 5 років тому +2

      @@sanukadissanayake1718 අපි හැමෝම එකතු විය යුතුයි මේ රට ආපසු නැගිට්ටුවීමට. මම බර්ගර් ජාතික කතෝලිකයකු වන බව සැබෑව, ඒත් මම සැම විටම සිතන්නේ මමත් මේ රටේම ඉපදුණ සිංහලයෙක් සහ මේ රටේ සිංහලකම, හෙළ ජාතිය, බෞද්ධකම, බුදු දහම ආරක්ෂා කිරීම මගේ,අපගේ අනිවාර්ය යුතුකමක් කියල.

    • @k.g.a.hemanthasumathipala3024
      @k.g.a.hemanthasumathipala3024 5 років тому

      ඔබ හා වාද කිරීමට නෙවෙයි රිප්ලයි කලේ. යම් හිතට වේදනාවක් ආ නිසයි. අදත් මේ රටේ ඉන්නේ බොහොම බුද්ධිමත් පිරිසක්. කොච්චර නම් නිර්මාණ මේ රටේ මිනිස්සු ලොකේට දායාද කරලා තියෙනවද? ඒ මිනිස්සුන්ට තැනක් නොදීමයි මෙතන තියෙන ගැටලුව. අපේ නොහැකියාව නොවෙයි.

  • @PradeepChamara
    @PradeepChamara 5 років тому +5

    this is essentially for our generation and nation .good job siyatha TV

    • @ranimadage7202
      @ranimadage7202 4 роки тому

      මෙම සත්‍ය ය එළි දැක්වීමට ඔබහැම දෙනාටමත් තවත් මේ පිළිබඳව තොරතුරු දන්නා අයටත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @mrswathsala2423
    @mrswathsala2423 5 років тому +10

    පලමුව"අප සවාමින් වහාන්ස ඇතුලු විද්වත් මඩුල්ලට මාගේ ස්තුතිය සහා ගෞරවය
    ගයාන් මහාත්තයෝ අපි ඔබලා සමගයි රාවනා යුගය සත්‍යක් බව අපට පැහැදිලියි රාවනා යුගයවත් අප රටේ තවත් වටිනා කරුනුවත් නිට්ටැවෝ සම්බන්දවත් ඔන එකෙක් කිවත් ඔය කියන කිසි කෙනෙක් උගත් නෙමෙයි මේ රටේ උගත් බුද්ධිමත් මිනිසුන් තමයි රටට ආදරේ ඒ අය තමයි මේ මහා පොලොවේ මිනිස්සු ජිවිතේට කැලයකට ගිහින් නැහැ මහා පොලොවේ පය ගහලා ඇවිදලා නැහැ ගහාකොලක් දන්නෙ නැහැ ac කාමරවල ඉදලා පාරට පැනලා බොරු කයිවාරු ගහාන
    එවුන් පර සුද්දාගෙ ජාන වලින් එන එවුන් තමයි හැම එකක්ම මිත්‍යාවක් කියන්නෙ අපි ආදරෙයි අපේ රටට පර සුද්දෝ අපේ දෙවල් අරගෙන උන් මොලකාරයෝ කියලා ලෝකෙට පෙන්නන්න හදනවා අපේ එවුන් තියෙන දේ නැති කරගන්නවා අපේ පැරනි මුතුන්මිත්තන්ගේ වටිනා බුද්ධියට ඔය දැන් ඉන්න එවුන් සම වෙයිද ඒ මිනිසුන් ලග
    තියෙන මොලව අපේ රාවනා රජු සත්‍යායි අපි ආසයි අපේ අතීතෙයට මේ මහා පොලොවය බරක් වෙලා ඉන්න ඔය අසමත් ජාති ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ අනේ පින්වත් ඔබසැමට අපේ ආයුත් ලැබෙන්න ඔන දැන් ඉන්න තරුන පරපුරට මේ දෙවල් දෙන්න අපේ රටේ අනාගත පරපුරට හොද වැඩසටහානක් අපිට ඔන අපේ රට වගේම අපේ පැරනි දේ
    ඔබ සැමට බුදුසරනයි

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 3 роки тому +2

    රාවණා රාවණා රජතුමා ලංකාවට පහළ වෙනවා2021

  • @ishankaperera4091
    @ishankaperera4091 5 років тому +17

    අසන්ග මහතාගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නේ.සම්පත් දායකයන්ගේ කථාව තුලදී ඔබ මැද්දෙන් උපදෙස් දීමෙන් වැලකී සිටින ලෙසයි.එහිදී සිදුවන්නේ කථාවෙ හරය වෙනස් වීමයි.කරුනාකර එය නැවත නැවත කිරීමෙන් වලකින්න.ස්වස්ථි සිද්ධ්ම්

  • @sudarshanigagu7139
    @sudarshanigagu7139 5 років тому +5

    බුදුසරණයි කිවිව බෞද්ධයා දැන් රාවණ සරණනයිලු. බුද්ද පුත්‍ර වහන්සේලාත් මේවා කියවන ඒක ගැන ඉතාමත් කණගාටුයි. ඉතිහාසය හොයන්නේ දහම යටකරගෙන. ඉතිහාසයක් හොයන්න කලින් හොදට ධර්මය හොදින් දැන ගන්න. සත්ත්‍ය දන්නා අය නිහඩ නිසා. අසත්ත්‍ය එලියට එනවා.. ලෝකේ නිවැරදි කරන්න බැරි නිසා. ඔවා තිරිසන් ධර්ම. ඔවා පසුපස යෑම අවීචියට කෙටිම මාර්ග බව හොදින් හිතට ගන්න. බුදුදහමයි රාවණ කියන මල කුනයි සසදන්න එපා දෙවිය ලෝකත් කම්පා වෙනවා.

    • @indunilpriyankarawicramage4011
      @indunilpriyankarawicramage4011 4 роки тому +2

      දහම,ඉතිහාසය මේ දෙකේ අරමුනු දෙකක් තියෙන්නෙ ....මේක වරදවා ඔබ වටහා ගෙන...දහමයි ඉතිහාසයි පිලිබද මත භේදයක් ඇති කරගන්න වුව්මනාවක් නෑ උදාහරන වශයෙන් ඔබ මා දන්න මානව පරිනාමය ගැන බුදු දහමෙ විස්තර වෙන් නෑ..මිනිසා වදුරගෙන් පැවැත එන බවක් බුදුන් කියන් නෑ. .ඉතිං මෙතැනදි තේරුම් ගන්න වුවමනයි දහම යනු සියල්ලම නොවේ..දහම යනු පුද්ගලයෙක්ගේ මානසික සංවර්ධනයට උපකාරී වෙනවා..ඉතිහාසය පුදුගල හෝ ජාතික අභිමානයක් ඇති කරනවා....මේ දෙක පටලා ගැනීම ඔබේ මේ ප්‍රවාහයන් දෙක සබැදි බුදිධියේ ළපටිකම විදහා පානවා

  • @sagararathnapala3438
    @sagararathnapala3438 5 років тому +3

    මාර සතුටුයි.අපිට අමතකව ගිය අපගේ යටගියාව නැවත මතු කිරීම ගැන.ජය ශ්‍රී සියල්ලටම.තෙරුවන් සරණයි!!!

  • @sasinduinduwara3041
    @sasinduinduwara3041 5 років тому +3

    FINALLY ITS HERE I HAVE BEEN WAITING FOR SO MANY DAYS... THANKS

  • @rajithakularathne4229
    @rajithakularathne4229 5 років тому +3

    අපිට රාක්ශායනය එවන්න අපි බලන් ඉන්වා.... ගයාන් අය්යණ්ඩි

  • @supunekanayaka2148
    @supunekanayaka2148 5 років тому +3

    ජය වේවා 🙏

  • @ishanshan3562
    @ishanshan3562 5 років тому +1

    Rawana 🇱🇰🙏

  • @sajaniwimalachandra7385
    @sajaniwimalachandra7385 5 років тому +7

    Api hamoma me rata venuwen ekathu viya yuthumai...

  • @damiprasa5290
    @damiprasa5290 5 років тому +2

    Mehi sitinnawu Siyalu Denatama anekawarayak Pin
    apita me labadena Danumata!

  • @dineshlakmal8092
    @dineshlakmal8092 5 років тому +1

    Rawana thamai best..

  • @අහසතරම්අපි-ඬ6ෆ

    හෙළයින්ගේ අභිමාණවත් නාලිකාව සියත😍😍

  • @charithmudalige8856
    @charithmudalige8856 5 років тому +4

    නියමයි 👌👌

  • @donruwan2483
    @donruwan2483 5 років тому +14

    Mey තරම් වටිනා අතීතයak තිබුණු රටක් නේද dan ඉන්න අවජාතක දේශපාලන ballo විනාස කරන්නේ .

  • @anuranishantha6284
    @anuranishantha6284 5 років тому +4

    ඇත්මත්තටම ගයාන් මහතා පෙර රාවණා රජුගේ පෙරගමන් කරුවෙක්කද ???

  • @amilsuranga4829
    @amilsuranga4829 5 років тому +1

    එල කිරි

  • @janithchanaka6559
    @janithchanaka6559 5 років тому +2

    අනිවාරෙන් අපි ගයාන් එක්ක ..

  • @janithchanaka6559
    @janithchanaka6559 5 років тому +1

    Siyathata jaya...

  • @gayathriherath2524
    @gayathriherath2524 5 років тому +2

    මම කැමතී දැනගන්න කොත්මලේ කඩදොර විහාරය පිලිබදව ගයාන් මහත්මයාගෙන්.පුලුවන් නම් ඒ පිලිබදව රාක්ශායනය තුලින් හෝ සාකච්ඡා කරන්න.අපිට අවශ්‍යය ප්‍රශ්න සියත ටීවී රාවණා වැඩසටහනට යොමු කිරීමට අවශ්‍යයි.අවස්තාවක් ලබා දෙන්න.

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 5 років тому

    Me tamai ape de. Budusaranay katathma

  • @ellayanews867
    @ellayanews867 5 років тому +1

    ඇත්තටම අපි මෙය වැඩි වශයෙන් මහජනතාව අතරට ගෙනයාමට කටයුතු කරන්න ඕනෑ සියලුම දෙනාට ස්තුතියි සියතටත් එසේමයි

  • @ranaweeraranaweera7950
    @ranaweeraranaweera7950 5 років тому

    Obathuma sambanda viyahki දුරකථන ankakayak denna pz

  • @randikekanayake2101
    @randikekanayake2101 5 років тому

    Me programme eka digatama karagena yanna.👈😎 Min pera kisima madyakin anawaranaya nowuu dewal katha karana programm ekak. Mewa gana samaaja widyaa paryeshana sidu wenna ona.👈😎📝👍

  • @thushansraneeth4606
    @thushansraneeth4606 Рік тому

    Oya kada poth thiyan mona gurukamda .bandara mahaththoyo ovaga akuru varadi ..😁😁😁

  • @udenisamantha1538
    @udenisamantha1538 5 років тому +1

    Siyatha ta jayawewa,

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sameerasamarathunga1440
    @sameerasamarathunga1440 5 років тому +1

    siyaluma denata deergaayusha wewa!

  • @maliliyanarachchifghj310
    @maliliyanarachchifghj310 5 років тому +1

    Oba thmage kathawa hari watinawa gayan mahathmaya

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 5 років тому +1

    very good

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 5 років тому +1

    Gayan aiyeeee...kaludiya pokuna gena Kiyanna please

  • @geethanjanalakmawiki1748
    @geethanjanalakmawiki1748 4 роки тому +1

    ගයාන් මහත්තයා දුරකථන අංකෙ වැඩ නැහැනෙ...

  • @ishanshan3562
    @ishanshan3562 5 років тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👌❤️

  • @ishankasiriwardane3832
    @ishankasiriwardane3832 5 років тому +16

    අති ගරැ dinusha කියලා හම්බයෙක් හැමදාම ඇවිල්ලා මේ වැඩසටහනට බැනලා comment කරනවා.ඕකව හොයාගෙන ගහලා එලවන්ඩ ඕන.

    • @tharangajayathilaka1050
      @tharangajayathilaka1050 5 років тому +1

      SIRAWATAMA MACHAN.MODAYEK..KAGEN HARI SALLI GANNAWA ATI.

    • @soniyabandara4176
      @soniyabandara4176 5 років тому +1

      Owww

    • @menakasapumalee918
      @menakasapumalee918 5 років тому +4

      එ් අති ගරු කියා ගන්නේ දැඩි මානසික රෝග⁣යකින් පෙලෙන සාපලත් විකෘති පිස්සෙක්

    • @kawinduanjana5265
      @kawinduanjana5265 5 років тому

      OW.Pudu amaruwak tiyenne uta.Eke kiyana ewa piliganneth ne.Hebei amaruwen bala bala eke kiyana ewa borui kiyala kegahanawa.Manda maanasikathawa thama athigaruwa oya pradarshanaya karanne!

    • @kawinduanjana5265
      @kawinduanjana5265 5 років тому +1

      Athigaruwage comment okkoma report karanda one!

  • @tharidumohan4844
    @tharidumohan4844 Рік тому

    🤜🤜🤜🤜

  • @randikekanayake2101
    @randikekanayake2101 5 років тому +1

    👍😎 correct statement.

  • @hiphopray6476
    @hiphopray6476 5 років тому +1

    gayan ayya hamadama enna, nonawathwama digatama mhe karthawya karanna, katawath nosali, api oba samagay

  • @dinukasandaruwan8289
    @dinukasandaruwan8289 5 років тому +10

    මේ වගෙ කෙනෙක් මට අපේ ප්‍රෙදේශයෙනුත් හම්බෙලා තියෙනවා ...එයත් මාර පුදුමායි

    • @yasithadias695
      @yasithadias695 5 років тому +2

      හමුවිය හැකි අයෙක් ද

  • @ysdfashionpugoda6281
    @ysdfashionpugoda6281 3 роки тому

    me aluth ewaye gayan sadakelum sir nehene
    eyawa gennannedda

  • @lathalatha179
    @lathalatha179 5 років тому

    thanthosai ape hamuduruwane paduwase nuwara raja daniya gana sihi kirima gana deergau lebewa

  • @truthdamn
    @truthdamn 5 років тому +4

    නිග වගෙම මම හෙළ!

  • @Guru-kam
    @Guru-kam 5 років тому

    oba thumanlata barida pasalak wage apata uruma dewal ugannanna patan ganna yanthra manthra,gurukam,weidya sasthraya,ithihasaya wage dewal ugannanna ehema unoth wishala pirisak obala samaga sitinawa ape rajaye pasal wala oya dewal ugannanakal balan hitiyoth wenne na

  • @Osuraupetha
    @Osuraupetha 5 років тому +2

    ඇමෙරිකාවේ තිබෙන area51 කලාපයේ සිදුවන පිටසකවල ජීවී පරීක්ෂණ පිලිබදව හා ඒ හමූ වූ ජීවීන් කව්ද යන්න පිලිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි‼️

  • @BUWA87
    @BUWA87 5 років тому +2

    Asanga sakachchawata bada kirimen walakinna

  • @surangamanoj8454
    @surangamanoj8454 5 років тому

    Gayan mahathmayata vedi velavak dila athumage adahas aliyata Hanna
    Mokada ravana deviyange anin ana devaduthayek
    Ohuge adahas sithuvili siyallama apata loku vedagath kamak thiyanava
    Obalata budusaranai

  • @madusank2424
    @madusank2424 5 років тому +3

    රාවනා රජතුමාගේ යම්නිර්මාණයක් හදලපෙන්නුවානම් මීටවඩා හොඳනැද්ද

  • @sanjeewaranasingha6228
    @sanjeewaranasingha6228 5 років тому +1

    rawanaa raja ge mamandiya thamai mayan. mayan rawanage birinthage thatha, mayan manthra lowe rajaki , ow thamai sigiriya ra wana rajathumata pitawala thunne, rawana manthira thandira, vaasthu vitaharak nomai sivatheviyanwa sangeethayen vasi karapu genak loken palamuwa sangeetha karuwek rawana raja , ow yaal, venai , kiyana sangeetha upakarane thesta genek , ow ta balayak unne mamaniya mayan , sigirthiye thiyenne singha kakul nomai , hukusage kakul , mayan gawa thibune hukus pakshige vimanayak .thawa visthara vaalmigi pothe thiyanawa.

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 5 років тому +1

    Gahan pora tok dana welawe nittewo gana hoyala ratata ali karannako aeththa neththa. Hemadama kaiya gahanawa vitharai den rawana neeeee den wena wena bahubutha kiyawanawa derana tv ake rawana ethihasaya kanawa awata katha karanne hema dama pora tok didi ennawa. Balagana yanakota gayan hari lassanata katin gama gahanawa. Oyala mewa kiyanawa nam mewa alikaranna boruwara wana wena minissunta aegulla dikkaranne. Kaiya gahala yanawa vitharai.

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 років тому +1

    Adath wadasatana etha hoda bava kiwwehaki!

  • @haritrack6430
    @haritrack6430 5 років тому +2

    මනසින් හිතන් නැතුව wisdom එකෙන් දකින්ඩ උත්සහ කරන්න. මන්ස පුරොගන්ඩ ලේසියි.හිස්කරන්ඩ අමාරැයි. කිසිම දැනුමක් ලබාගෙන පලක් නැත. බවය අවදි කරන්ඩ. මේ මොහෙතෙ ජීවත් වෙන්ඩ. (මේ වැඩසටහනට දොස්කිවුව නෙමේ) ගයාන් මහත, සිවාමින් වහන්සෙත් යම්කිසි දැනුමක්(දැනුමක්)ලබගෙනෙ ඇති
    මන් මනසින් පුද්ගලයන්ට ලේබල් ගහන්ඩ අකමැති නිසා මුකුත් නොකියමි. හෙළ අපේ ජාතිය ගැන ආඩම්බරයක් ඇතිවෙන හොද වැඩසටහනකි. බලන අයට කියන්නෙ මනසින් කරන කිසිදු ක්‍රියාවලියක ගමනක් නැත. කවුරැ ආවත් කවුරැ ගියත්. ගැලවීමට නොහැක. මනස off කර ගැනීමතුල ගැලවීම ඇත. Universal ............................
    ප.ලි ගයාන්ට හොද කියන මිනිසුන්ම. තව නොබො දිනකින් බනී. එයයි මනස

  • @nawodaH
    @nawodaH 5 років тому +4

    මන්තර ඩයල් එකට කියන්නෙ. පුළුවන්නම් බදුර්දීන්ට මොනාහරි කරහන්කො.මන්තර ගැන පූචානම් කතා කිය කිය ඉන්නෙ. ගයන් සදකැළුම් ගැන කියන්න කිසිම දෙයක් නෑ. නොම්බර එකේ බයිල පප්පා

    • @kasunsankalpa8944
      @kasunsankalpa8944 4 роки тому +1

      ඔව් ඔහොම කියන්නෙ තොපි කිසිත් පිළිතුරක් නැති නිකම්මු නිසා.

  • @lakdiyatha4902
    @lakdiyatha4902 5 років тому +4

    අැමරිකන් හඩ මෙහෙටවෙලා මෙනවද කාටත් හොරෙන් කරන්නෙ...

  • @indimallika4777
    @indimallika4777 5 років тому

    ,,ඉතාමත් පැහැදිලිව පවසන්න ,මේ කතිකාවන්ගෙන් මතු කරගන්න හදන්නෙ කුමක්ද .
    සමහර ඒවා විවෘත විනිවිද ලෙස පවසන්නට නොහැකි වන්නෙ ඇයි.
    මහා උතුම් යතාර්තයක් දන්නො දනිතත් ඇයි දැනෙන දේ ඍජුබවින්ම කියන්නට නොහැකි වනුයේ ඇයි .
    සියල්ල සැබෑව මය.
    තමාතුලින්ම තමාව ඉක්මවායාමවන්නට .වෙත්වා .
    සියල්ල දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැකි සේම තමාට සියල්ල විද්‍යාමානවේ.
    ගයාන් පවසනා සියල්ල යතාර්තයක් මය .
    එහෙත් .......

    • @nethmiperera3077
      @nethmiperera3077 5 років тому

      Echchra kiynneth nethuwa oya program thahanam kale...okkoma kiwwath me ratinuth pannai..ee taramata rate naayakathwaya*****...😂

    • @indimallika4777
      @indimallika4777 5 років тому

      @@nethmiperera3077 සූර්යයා සගවන්නට නොහැකිය සේම සියල්ල ආශිර්වාදයක් ලෙසම පැතිරවේවි.
      මෙවර පිබිදීම කිසිවකුට
      නවතාලීමට නොහැකියි .
      එව එපමනකට සස්ශ්‍රීකය.
      දැනෙන දමනුයෙ සියල්ලන්ටම තමාතුලින්ම අවංකවම අවදි වීම පිනිසමය.
      බියෙන් බලාපොරොත්තු වලින් පිරැනු ඇත්තන්
      මේවාට පිලිතුරැ අවබෝධයෙන් ⁣ම වේ .
      හෙළයෙක් කියන්නෙ සියල්ල ප්‍රත්‍යක්ෂ වූ පසු ඇරලා පෙන්වන්නට හැකි හෙළයෙක්මය .
      මෙවා කිසිවකුට වහන්නට හෝ තව කෙනෙකුට ගැරහීමක් හෝ නොවෙන්නට ම වෙත්වා .
      මේ කුනු ඇදීමක් නොවේ.
      යතාර්තයක් පමනි .කිසිවකට බිය නොවන්න .
      මේ සමයයි.
      😜

  • @dhanuskv5391
    @dhanuskv5391 5 років тому +1

    කවුරු හරි මෙක විසදල දෙන්න.බුදුන් එන කොට ලන්කාවේ හිටියේ කව්ද?බුදුන් ආවට පස්සෙ මෙයාල කැමැත්තෙන් බුදු දහම වැලදගෙන එයාල අදහපු ආගම් අමතක කලාද

    • @sudarshanigagu7139
      @sudarshanigagu7139 5 років тому +1

      ලංකාවේ හිටියේ මිනිස්සු. බුදුවරයෙකු පහල වෙන්න කලින් ලෝකේ සිටින්නේ මිත්ත්‍ය දුස්ටික අය අනන්‍ය ආගම වැලද ගත්ත අය. යක්කු. නාග. කියන්නේ මිනිස්සුන්ට. මේවා බොරු

    • @nethmiperera3077
      @nethmiperera3077 5 років тому +1

      Eyala adahapu agama athariya kiynne eyala etta mokdda boru mokdda kiyla dena gatta...ehala buddhi mattak eyalata thibba...dn inna minissunta kotala pewwath etta pili ganne ne...ekai mechchratama weradila theyenne..

    • @indunilpriyankarawicramage4011
      @indunilpriyankarawicramage4011 4 роки тому +2

      ලංකාවේ ඒ යුගයෙ හිටියෙ,,දේව,නාග,යක්ඛ,රාක්ෂ ග්‍රෝත ..ඔවුන්ට ඇදැහීම් තිබුනා..යක්ඛයන් සූර්‍ය වන්දනාව කරා,,,,දේවයන් දෙවියන් පිලිබද ඇදැහීමක් කරා...ඒ යුගයෙ යම් යම් තාක්ෂණය න් අපිට තිබුන,,ශීල්පීය ක්‍රම තිබුනා..බුදුන් පැමිනීමෙන් සමහර බුද්ධිමත් පිරිස් බුදු දහම වැලද ගන්න ඇති.කූරගල සෙල්ලිපිය ඊට කදිම සාක්ශියක්...

  • @Karma-p4u
    @Karma-p4u 4 роки тому +1

    Ravanan is Sri Lankan tamil hindu king.Ravanan built its 5 siva temples for srilanka. He is tamil hindu grand father

  • @sandanethukavindyarankothp8815
    @sandanethukavindyarankothp8815 5 років тому +2

    🙏🙏🙏🙏🙏

  • @nishadrashinda6813
    @nishadrashinda6813 5 років тому +1

    😍😍😍

  • @sksingha3711
    @sksingha3711 5 років тому +3

    මට දැනගන්න පුළුවන්ද මැරෙච්ච කෙනෙක් ජිවත්වෙන කෙනෙකුගේ ඇගට එනවද එන්න පුළුවන්ද එහෙමද ඇව්ල්ලා සාන්තිකරම එහෙම නැතිනම් සාස්ත්‍ර කියන්න පුළුවන්ද ඒ ඇගට එන කෙනාට මොනවද කරන්න පුළුවන්ද එහෙම ඇත්තටම ඇගට එනවද

  • @sunilperera4624
    @sunilperera4624 Рік тому

    ❤❤❤❤❤❤❤❤😂❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 років тому +3

    2019/03/14 ko?

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому

    💪💪💪

    • @Karma-p4u
      @Karma-p4u 4 роки тому +1

      Ravana is srilankan tamil Hindu king💪💪

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 5 років тому +2

    ​නමම් මම් ජිත් රාවෝ

  • @malakagamage8709
    @malakagamage8709 5 років тому +1

    Jayantha Pathirajawa oya program ekata gennanne natte ai?

  • @thushansraneeth4606
    @thushansraneeth4606 Рік тому

    Gayan. Sadakalum kiyanne ravana apachchva vikunan kana higannak. Mu kiyana tharamak kiyanna boru. Oita vadiya hodai higakavanam.

  • @gayanpushpa4967
    @gayanpushpa4967 5 років тому +1

    🙏🙏🙏👌👌👌🤝🤝🤝

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 5 років тому

    Seetha eliya kiyanne kauru hitapu thenadaaa

  • @arunalu5012
    @arunalu5012 5 років тому +3

    කවුද මේ නීත්තෑවෝ....

  • @sithroostudio2796
    @sithroostudio2796 4 роки тому

    number eka waada karanne nah ne? komda ? moda wenna oni?