The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රූපවාහිනී සජීව සංවාදය

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 роки тому +60

    මීට අවුරුදු 10 විතර කලින් ඉදන් මේ ස්වාමින් වහන්සේ ගෙන්නන තිබුණේ.. එහෙනම් බොහෝ පිරිසක් අද ගොඩ... මගේ ජීවිතේ මම දැකපු සුපිරිම ප්‍රඟාවන්තයෙක් තමයි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ 🙏 ගොඩාක් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
    ඒ වගේම නිවේදක මහත්මයා විශිෂ්ටයි ✌️🙏

    • @myterritory3524
      @myterritory3524 2 роки тому +1

      ඇත්තමයි

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sathakinma Attai !!! Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandee hite tiyena dawilla manasin sadahatama turankaragena yhapat Manusha wargayata Adaraya karana prjawak Lakmawata Labenawa niyatai ! Ayshadaya panayakarw ! Obatumata Budusarani !

    • @sahanmadhusha3483
      @sahanmadhusha3483 2 роки тому

      Ow ow godee goda🤣🤣🤣

    • @nethmikawya8429
      @nethmikawya8429 2 роки тому

      aurudu gaankta kalin meyaa rahath wela hitiye..e kaale gennuwanam goda thamai🤣

    • @janithmadumadawa6874
      @janithmadumadawa6874 2 роки тому

      😂😂😂

  • @y.v.5069
    @y.v.5069 2 роки тому +69

    සුපිරිම සුපිරි සාකච්ඡාවක්. මේවගේ ඒවා තමයි tv channel වලින් දෙන්න ඕන.

    • @araliusa
      @araliusa 2 роки тому

      ua-cam.com/video/575ojvn1Eb8/v-deo.html

    • @grsdjjggfss3373
      @grsdjjggfss3373 2 роки тому +1

      Seriously! So true!! ❤️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 роки тому +87

    මම නම් උපන්දා සිට ලංකාවේ ගොඩාක් හාමුදුරුවරුන්ගේ බණ අහලා තියෙනවා ඒත් ඒක බණකටවත් බැරි උනා හරියටම සත්‍යය කියනදෙය හරියටම මිනිස්සුන්ගෙ හිත් වලට ඇතුල් කරන්න. මම දැකපු දැනෙන්න බණ පදයක් කියපු එකම හිමිනම සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ විතරයි.

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 роки тому +3

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපේ රටට තව තවත්යහපතක් කරන්නට ඔබ වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dulakumari2674
    @dulakumari2674 2 роки тому +10

    ගොඩාක් වටිනාකම වැඩසටහනක්.. තව දෙතුන් වතාවක්වත් අහනවා.. ඒ තරමට වටිනවා.... ජාතික රූපවාහිනියට ස්තූතියි!!!🙏🙏🙏

  • @manojde_
    @manojde_ 2 роки тому +6

    අපේ හාමුදුරුවනේ ඔබ බුදුවනවාමයි...🙏🙏🙏 ඔබ නැතිනම් මා අද මෙතන නෑ... උමංදාවමයි ශ්‍රීලාංකිය අනාගතය.. ජේසු පිහිටයි..බුදු සරනයි

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 2 роки тому +36

    නිවැරදි බුදු දහම අවබෝධ වේවා හැමෝටම🙏🙏🙏.
    මේ ස්වාමීන් වහන්සේ තර්ක නිවැරදි බුද්ධ දර්ශනය නොවේ. මේ ස්වාමීන් වහන්සේටත් ඉක්මනින් නිවැරදි ධර්මාවබෝධ්‍ය ලැබේවා.සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @sigithi-4342
      @sigithi-4342 2 роки тому +4

      ඔබ දන්නා නිවැරදි ධර්මය පවසන්න.

    • @krishantha1678
      @krishantha1678 2 роки тому +2

      ua-cam.com/video/TcsfYdXgkYE/v-deo.html

    • @sachintha1577
      @sachintha1577 2 роки тому +4

      ඔයා හරි මේක නිවැරදි දහම නොවේ...

    • @mwnarayana3054
      @mwnarayana3054 2 роки тому

      @@krishantha1678 😂😂😂 පවු

    • @prabathdisanayaka6075
      @prabathdisanayaka6075 2 роки тому +2

      @@sigithi-4342 මිතුර,ධර්මය මෙයයි කියා පෙන්වීමට තරම් මා සතු අවබෝධය අල්පය බව මා දනිමි. මන්ද ධර්මාවබෝධ්‍ය ලැබුවා නම් මා මෙහි නැවත ඉපදීමක් කිසිදාක නොලබන්නේය. නමුදු මා සතු අල්ප ධාර්මික දැනුමෙන් පවා මෙය අධර්මය බව තේරුම් ගැනීමට අවබෝධයක් පවතී. මිතුර තර්ක නොකරන්න. මන්ද එය අප තුළ විචිකිච්ඡා නීවරණය ඇති කරනවා. අනෙක මේ ස්වාමීන් වහන්සේ තමාව හැදින්වීමට සමන්තබද්‍ර යන වචනය භාවිතා කරනවා. එය අප බුදුරජාණන් වහන්සේට කියන තවත් උත්තම වචනයක් බව මා ධර්ම දේශනාවන්හි මින් පෙර අසා තිබෙනවා. මුන් වහන්සේ කරන ක්‍රියා නිසා මිනිසුන් තුළ ව්‍යාපාදය ඇති වෙනවා(ආවේගශීලි කතා විලාශයෙන් මනාව පැහැදිලි වේ). ඉතින් එතකොට සමහර මිනිසුන් සමන්තබද්‍ර යන වචනයෙන් බැන වදිනවා. එවිට බලන්නකෝ මිනිසුන්ගෙ ශ්‍රද්ධාව පිරිහෙන හැටි. ඉතින් මෙවන් ස්වාමීන් වහන්සේලා බුදු සමිදානන් වැඩ සිටින කාලයේත්,අදත්,මතුවටත් ඉන්නවා.

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 роки тому +1

    වැඩසටහන මුල සිට අගටම බැලුවෙමි.මේ හිමි නම වගාව සම්බන්ධ ප්‍රශ්න වලට හොඳ පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු දුන්නත් ධර්මය පිළිබඳ ගැටළු විවිධ උපක්‍රම භාවිතා කරමින් මග හරිමින් වක්‍ර පිළිතුරු දෙයි.
    මේ හිමිනම චීවර පොරවා ගත් ගොවි මහතෙක් මිසක් බුද්ධ ශාසනය තුළ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්තින් තුළ හික්මීමක් නැති අයෙක්. සසර බිය දැක නොපමාව පිළිවෙත් පුරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙවැනි පුද්ගලයන් නිසා බොහෝ බාධාවන් වලට මුහුණ දීමට සිදුවනවා.
    සියලු දෙනාම සැබෑ භික්ෂු ප්‍රතිරූපය අවබෝධ කරගෙන අධර්මාවාදීන් හඳුනා ගනිත්වා.
    චීවරය පොරවා ගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නැති බව තරයේ සිහියේ රඳවා ගනිත්වා.
    තෙරුවන් සරණයි

  • @slrvvlogs4200
    @slrvvlogs4200 2 роки тому +16

    බොහොම පිං ජාතික රුපවාහිනියට උන් වහන්සේ මේ වැඩසටහනට වැඩමුවට බොහොම වටිනා දර්මයක් කියාදෙනවා මෝඩ අපිට නොතේරුනාට නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏

  • @sunitasunita2771
    @sunitasunita2771 2 роки тому +1

    මම විදෙස් රටක ඉන්නෙ මම දෙහිවල ආරන්‍යයටගොඩ වැදුනා 2010යෙ ඉන්පසු මමවිදෙස් ගත උනා මම දැනට තාක්ෂණය නිසා බන අහනවා අවුරැදු 10ක් පමන තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Danie5828
    @Danie5828 2 роки тому +57

    හරිම ප්‍රායෝගික භික්ෂුවක්.මටනම් මේ හාමුදුරැවො කියන දේවල් හරි ගිහින් තියෙනවා ගොඩක්..🙂👍

  • @ceylonorange1947
    @ceylonorange1947 Рік тому +1

    Valuable.. Appreciate💫🌺🌼

  • @greenhut2078
    @greenhut2078 2 роки тому +11

    සුපිරි මිටරයක්, කාලෙකින් බනක් අැහුවෙි, දන්න සිංහලෙන් කතාකරනඒක සැහෙන්න වටිනවා

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 2 роки тому +20

    තෙරුවන් සරණයි මහා මුනීන්ද්‍රයන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    🙏🙏🙏💖💖💖

  • @nadishaperera5162
    @nadishaperera5162 2 роки тому +15

    කුණු ගොඩක් වෙලා තිබුණු මගේ හිත මල් යහනක් කරපු,මගේ කතා කරන බුදු හාමුදුරුවෝ ඔබවහන්සේයි.❤
    බුදුපියාණන්ට නමස්කාර වේවා !

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 2 роки тому +30

    පැය දෙකක් භාවනා කරා වගේ.
    තව දෙතුන් වතාවක් වත් අනිවාර්යයෙන් බලනවා.

  • @filmgarajlk
    @filmgarajlk 2 роки тому +45

    අපි ඉපදෙනකොට ආගම අරන් ආවෙ නෑනෙ මේක මේ බලෙන් පටලපු එකක් වරදක් නොකර ජීවත් වෙනවනම් සිංහල දෙමළ මුස්ලිම් වුනත් එපමණයි. ❤️

  • @MADU-tc2nv
    @MADU-tc2nv 2 роки тому

    සමන්තබද්‍ර හිමි තමයි හරිම දේශනය කරන්නෙ.උන් වහන්සේව හෑල්ලුවට පත් කරන අය අනූනයන්.උන් වහන්සෙ බුද්දිමත් එ බුද්දිමත් බවෙන් අපිට ලස්සනට ඇත්ත බුද්ද වචනය හරි අපූරුවට කියා දෙනවා.ඔබ වහන්සේට පිං.🙏

  • @sulakshanarandika2620
    @sulakshanarandika2620 2 роки тому +5

    ඉතාම වැදගත් වැඩසටහනක්...🙏🙏🙏

  • @lotustv6271
    @lotustv6271 2 роки тому +32

    පුද්ගල වන්දනාවෙන් තොරව විමසීමෙන් අහන්න. වැදගත් යයි තමන්ට වැටහෙන දේ පමනක් ගන්න.

  • @tonythajudeen7967
    @tonythajudeen7967 2 роки тому +9

    This priests preaching is very practical. I learned the actual great Buddhism from him and applied in my day to day life which gave me clear results and releaf.

  • @rathnathennakon5833
    @rathnathennakon5833 2 роки тому +26

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️❤හදවතින්ම නිදුක් බව නිරෝගී බව සුව පත් බව හොද මගක් හොදම වැඩ ක්‌ තෙරුවන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍

  • @kavindusachintha8530
    @kavindusachintha8530 2 роки тому +41

    2022 කෙරැනු වැදගත්ම වැඩසටහන .උන්වහන්සේ කියන්නේ සුපිරිම කතාවක්...

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому

    හොඳ වැඩසටහනක්. ......

  • @manojde_
    @manojde_ 2 роки тому +4

    ආදරෙයි මගෙ රත්තරන් හාමුදුරුවනේ 🙏

  • @PM-ui2ul
    @PM-ui2ul 2 роки тому

    සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 💐💐💐🙏🙏🙏

  • @mayadunnage
    @mayadunnage 2 роки тому +45

    ඉතාම වැදගත් ඉතාම වටින වැඩසටහනක්...
    🙏🙏🙏
    මේ විදියෙ කතිකාවත් තමා රටට ඕනෙ...
    අන්දයින්ගෙ ඇස් ඇරෙන්න.....

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 роки тому +1

    සංග භේදය විශාල පවකි 🥺❤️සංගයාට ගැරහීමද පවකි 🥺❤️
    කිරුලපන දම්ම විජය හිමි වැනි සංගයා වහන්සේලා තවත් බිහි වේවා! සියල්ලන්ට දර්මය අවබෝද වේවා!බුදුසරනයි සියලුම දෙනාට 🥰

  • @wasanthagamage2715
    @wasanthagamage2715 2 роки тому +71

    සමන්ත්‍ර බද්‍ර ස්වාමීන්වහන්සේගේ දේශනාව සියයට දහස්වාරයක් නිවැරදි බව කිව යුතුයි,

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    මගේ පුතා අවුරුදු 12 එයා දේශනා අහනවා ඒ සරළ සිංහල නිසානේ පාලිනමි පුංචි ළමයිටත් වැඩිහිටි අපිට නොතේරෙනවා කිසිම දෙයක් නොදන්න මම දැන් ගොඩාක් සතුටින් 🌹🌹🌹🌹

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому

      Sathakinma Attai ! Mahamunindrayanan wansege deshana Diwmaya ouhshada yak siyaludena panaya Karaw ! Pudumakara pratiharyek ! Obatumiyata Budusarani !

  • @saliya54
    @saliya54 2 роки тому +6

    තරුණයෙක් වශයෙන් අපෙ හාමුදුරුවෝ කියන වචන හැම දෙයක්ම ඇත්ත.ඕන කෙනෙකුට සරලව තේරුම් ගන්න පුලුවන්.මේ දේවල් ඔබ වහන්සේ අපිට දේශනා කරන දේට පිං අපෙ හාමුදුරුවනේ.මේ වගෙ වැඩසටහන් කරන එක ගැන රුපවාහිනියට ස්තුති 🙏 තෙරුවන් සරණයි !!!

  • @sanngall7462
    @sanngall7462 2 роки тому +2

    හරිම වටින වැඩසටහනක්. නිවේදකයාටත් බොහොම ස්තුතියි කෙලින් ප්‍රශ්න ඇහුවට. ජාතික රූපවාහිනියටත් ස්තුතියි මේ වගේ ජාතික අවශ්‍යතාවක් පටන් ගත්තට. කියලා නිමකරන්න බෑ මනසට ලැබුනු ප්‍රබෝධය. බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 роки тому +4

    පූජ්‍ය සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රණාමය.

    • @hemakaluarachchi9549
      @hemakaluarachchi9549 2 роки тому +1

      Buddha darshanaya modern karanna baha.eya akalika wu sathya darshanyak.....buddhabashithaya kisi kenekuta wenas kala nohakiya.

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому

    තෙරැමන් සරණයි ඔබ වහන්සේට

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 2 роки тому +27

    සැබෑ බුද්ධිමත් දහම ඇත්තේ සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලග .

    • @upswingstore5821
      @upswingstore5821 2 роки тому +1

      heee... dharamaya danne nati minissunta hena porak

    • @priyankarasubhash3918
      @priyankarasubhash3918 2 роки тому +1

      @@upswingstore5821 ඔයා දන්නවාද ?

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 2 роки тому

      @@upswingstore5821 uba wage burana ballan hamathanama

    • @manojde_
      @manojde_ 2 роки тому +1

      අනිවාර්යයෙන්ම❤

  • @nelumkumari8462
    @nelumkumari8462 2 роки тому

    ඔබට gawrawa නමස්කාර wewa හාමුදුරුවනේ .

  • @sepalajk6761
    @sepalajk6761 2 роки тому +18

    ඔබ වහාන්සේ ඇත්තටම මගේ බසාවේන් කිඋවොත් ඇත්තටම ඔබ වහාන්සේ වැඩඩේක් තමා ඔබ වහාන්සේ තේරැවන් සරණයි

    • @DSD394
      @DSD394 2 роки тому

      අනේද කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව බුදුන්ටත් වඩා ua-cam.com/video/TcsfYdXgkYE/v-deo.html

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 2 роки тому +21

    හරිම වැදගත් කතාවක් 🙏

  • @chethakahenry
    @chethakahenry 2 роки тому +8

    සුපිරි සාකච්ඡාවක්.❤️🙏

    • @sunilperera9945
      @sunilperera9945 2 роки тому +1

      හොඳ නිවේදකතුමෙක්.සමන්ත භද්‍ර හාමුදුරැවන්ඟේ ඉදිිරිපත් කිරීම් තාර්කිකයි.කාලාම සූත්‍රය තව තව උගනිමු.තවත් ඉදිිරියට යමු.සූවිසි ගුණ යෙහි පරාසය .....කෙතෙක් ද?

  • @nishani-id2wu
    @nishani-id2wu 2 роки тому +2

    Hoda wadak ! 👍

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 2 роки тому +17

    ෂා... !
    අපූරු සාකාච්චාවක් !
    😍🙏💖🤗

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 роки тому

    ආදරෙයි

  • @thanujalakmini8609
    @thanujalakmini8609 2 роки тому +22

    මේ කාලයෙ විශ්වය තුල ඇති වටිනාම සම්පත ( සමන්තභද්‍ර ස්වාමින් වහන්සෙ දේශනා කරන ධර්මයමයි ) 🖤♥️💓💗💖💟💐💐💐🙏🙏🙏

    • @sandunjayasooriya3237
      @sandunjayasooriya3237 2 роки тому +1

      බුදු දහම ගැන දන්නැති උඹලා වගේ උන් උන් නං ලංකාවේ සාපයක්

    • @chamindunethsarakumuduwila3691
      @chamindunethsarakumuduwila3691 2 роки тому

      එතකොට බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය

    • @thanujalakmini8609
      @thanujalakmini8609 2 роки тому

      යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි................................නෙමෙයි " මේ කාලයෙ "

  • @shyamalie2000
    @shyamalie2000 Рік тому

    හැමදාමත් මම ගෞරව කරන ස්වාමීන්වහන්සේ නමක්,, පුළුවන් තරම් ඔබ වහන්සේගේ දේශන වලට සවන් දෙනවා, ඒ වගේම අනුගමනය කරනවා,,,

  • @indeewari7064
    @indeewari7064 2 роки тому +21

    නිවේදක මහත්මයා ඉතාම හොඳයි

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому

    සමන්තභද්‍ර හිමි බුදු කෙනකි

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 роки тому +19

    ඉතා වටිනා සාකච්චාවක්...තවත් වරක් හාමුදුරුව්න්ව ගෙන්වන්න. තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවන්වත් වඩම්මන්න. Thank you Rupavahini.

    • @krishantha1678
      @krishantha1678 2 роки тому

      ua-cam.com/video/TcsfYdXgkYE/v-deo.html

    • @ravindutharaka1955
      @ravindutharaka1955 2 роки тому +2

      ඔව් මේක නිකම් සාකච්ඡාවක් විතරයි ධර්ම සාකච්ඡාවක් නම් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නෙ කෘෂිකර්මයයි ආර්ථිකය ගැනයි විතරයි. බුදු දහම කියන්නෙ කෘෂිකර්මයට නෙමෙයි. පැවිදි භික්ෂූන් කෘෂිකර්මය නගා සිටුවන්න ගියාම බුදු දහමේ අනාගතයට මොකක් වෙයිද.

    • @krishantha1678
      @krishantha1678 2 роки тому +2

      බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර ගත දර්මය තුල භික්ෂුවක් කලයුතු වගාව ගැන.නමුත් මෙ කරන වගාව නම් එතන නැ.කසීභාරද්වාජ සූත්‍රය

    • @ravindutharaka1955
      @ravindutharaka1955 2 роки тому +3

      @@krishantha1678 ඒකනෙ

    • @ccsl6890
      @ccsl6890 2 роки тому

      Ou,Ou,Okkoma Chandi. me Hamuduruwange Golayek.Pathaleta Samanai.

  • @manjulabandara1888
    @manjulabandara1888 2 роки тому +107

    සිහියෙන් අසා දොරගුළු විවර කරගැනීමට උපකාර වේවා! ස්තූතියි. මේක ජාතික අවශ්‍යතාවයක්.🙏

  • @sisitharukshan2958
    @sisitharukshan2958 2 роки тому +9

    ❤️❤️❤️❤️❤️❤️ සුපිරි ම තාර්කිකයි.

  • @imsagarapradeep4434
    @imsagarapradeep4434 2 роки тому +1

    ඔබ වහන්සෙට නමස්කාර වෙවා.💙💜️

  • @chandanaihalagedara.342
    @chandanaihalagedara.342 2 роки тому +3

    මෙන්න වැඩ අපේ ලංකාවේ වෙන්න ඕනම දෙයක්. අපේ මානසික ලෙඩ්ඩුන්ට හොද පිලිතුරක් සෑම පෝයට ම හාමුදුරුවන් වහන්සේගේ දේශනයක් ඉදිරිපත් කිරීම ට හැකිනම් වටිනවා

  • @himallakshan608
    @himallakshan608 2 роки тому +1

    බොහොම ස්තුතියි ජාතිකරූපවාහිනිය...........විය යුත්ත සිදුවෙමින් පවතී.......

  • @hirushamalinga6415
    @hirushamalinga6415 2 роки тому +4

    සිහියෙන් අහන්න මේකයි ලෝකේ සත්‍යය

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sathakinma Attai !!!

    • @hsflake
      @hsflake 2 роки тому

      ඔබලා මුලාවකයි ඉන්නේ. මේවා නෙමේ සත්‍ය මේවා මිත්‍යාදෘශ්ටින්.බුදුදහමෙන් පිට දෙවල් තමා මුන්වහන්සේ දේශනා කරන්නේ.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +1

    අපි හැමෝම ඔබ සමගයි ඔබ බුදූ කෙනෙකි

  • @අනුරාධතෙන්නකෝන්

    නව ආරක අලුත් වැඩක් ..
    හොද ප්‍රවේශයක් ..
    කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී වැඩසටහන කරගෙන යෑමට ශක්තිය හා ධෛර්යය ..!
    උණුසුම් සුභ පැතුම්...

  • @luckysam5534
    @luckysam5534 2 роки тому +6

    වැදගත් සාකච්ඡාවක් 🙏

  • @janakairoshan5907
    @janakairoshan5907 2 роки тому +83

    ඔබ වහන්සේගේ දර්ශනය මේ පොළොවට උවමනාම වෙලාවක ජාතික රූපවාහිනිය ඔබ වහන්සේගේ පණිවිඩය රටටම ලබා දීම හෘදයාංගම ව අගය කරනවා.

    • @sachintha1577
      @sachintha1577 2 роки тому +2

      ua-cam.com/video/Gntu3paDgIo/v-deo.html

    • @sachintha1577
      @sachintha1577 2 роки тому +2

      මේක පොඩ්ඩක් බලපන් මී වස්සෝ ගිහින්....මෙතන වැලලෙන්නැතුව.....

    • @giveyouwings1157
      @giveyouwings1157 2 роки тому +2

      මොලයක් නැති ngo කාරයෙක්

    • @sss645y
      @sss645y 2 роки тому +3

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @giveyouwings1157
      @giveyouwings1157 2 роки тому

      abc සිරාම කතවක් බන් මුන් හින්දා තමයි බුදු දහම වැන්සෙනේ

  • @simple_tricky
    @simple_tricky 2 роки тому +12

    නිවේදකයා, වැඩසටහන සුපිරියටම හැන්ඩ්ල් කලා... ❤️❤️

  • @VISHU5000
    @VISHU5000 2 роки тому +5

    Gaurwaneeya swamin wahanseta mage namaskaraya wewa
    Thank you Rupawahini

  • @faithwithlight7784
    @faithwithlight7784 2 роки тому

    වටිනා වැඩසටහනක්
    ❤️‍🩹🙏

  • @hansiarachchige7268
    @hansiarachchige7268 2 роки тому +8

    ඔබවහන්සේගේ ඇසුර ලැබීමෙන් මා ඇත්තටම වෙනස් උනා

  • @akilamahinda8891
    @akilamahinda8891 2 роки тому

    Obe wahanseta mage namaskaraya wewa budusaranai ස්වාමින්වහන්ස

  • @dinushisupunsara5639
    @dinushisupunsara5639 2 роки тому +7

    ආගම ගැන මොන දේ දේශනා කලත් ඔබ වහන්සේගේ වචනය රටට ආශිර්වාදයක් ඔබ වහන්සේට පැහැදිලි දැක්කමක් තියෙනවා ඒ වගේ නායකයෙක් රටට අවශ්‍යයි 🙏

  • @badaginiyi
    @badaginiyi 2 роки тому

    මමත් හැදුනා . මගේ ගෙවත්ත වනාන්තරක් වගේ තිබ්බේ. මම පොල් පැල හැදුවා, වත්තේම , කම්මැලි කමෙන් හිටියේ මම ඉස්සර. මුලින් නෑ බෑ කුයන වචන මගේ තිබ්බා, උන් අහන්සේගේ දෙශනා අරෙහෙන් මෙහෙන් අවශ්‍ය දේ පමනක් අහලා, මම දැන් පුලුවන් කියන වචනේ හිතේ තියාගේ මගේ ඉල්ලක්ක වලට මම යනවා, දැනටමත් මගේ පොඩි ඉල්ලක්ක සපුරා ගත්තා මම... උත්සහාය අත් නොහාරින්ඩ ...!

  • @tharindulakmal4971
    @tharindulakmal4971 2 роки тому +4

    ඇත්තටම හොද සාකච්චවක්..❤️❤️......සාම්ප්‍රදායික කරනදේශන අහල එක තැන ඉන්නවට වඩා හොදයි, මේ වගේ සකච්චා අහල ජිවිතේ හරි හදාගන්න පුලුවන්.....

  • @විමලාවති
    @විමලාවති 2 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 роки тому +7

    This is very good discussion. Love it. 🙏🙏🙏

  • @madushanipremarathne5712
    @madushanipremarathne5712 2 роки тому +4

    ඇති දේ ඇති සැටියෙන්,සරලව ධර්ම අනුශාසනා ඉදිරිපත් කරනවාට ඔබ වහන්සේට බොහොම ස්තුති....

  • @SA19.
    @SA19. 2 роки тому +34

    සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ,වර්ථමාන සමාජයට ගැලපෙන විදියට මිනිසුන්ට කරුණු පැහැදිලි කරනවා!🙏

    • @nilupulherath5827
      @nilupulherath5827 2 роки тому

      හා ඕකෙ 😅💩

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 2 роки тому

      @@nilupulherath5827 uba nigantayek ne

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 роки тому +1

      බොරු කාරයෙක්

    • @Asa058
      @Asa058 2 роки тому

      @@Earth-nm5fh sira

    • @sss645y
      @sss645y 2 роки тому +5

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

  • @themiracle2246
    @themiracle2246 2 роки тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @ayeshdilmi9803
    @ayeshdilmi9803 2 роки тому +17

    මට මා අවබෝධ කර දුන් දාර්ශනිකයන් වහන්සේ..... 😍😍😍❤️❤️❤️❤️

  • @Dil123lil
    @Dil123lil 2 роки тому

    thank you universe

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 роки тому +32

    ජාතික රුපවාහිනිය මගින් ආරම්භ කල මේ මහගු සේවය ඉතා අගනේය❤️🙏🏾

    • @lakshmanrajakaruna1442
      @lakshmanrajakaruna1442 2 роки тому +1

      මෙයාගෙ ගුරුවරයා ක්‍රිශ්ණයගැති බව පැහැදිලිය.

  • @grantanmarketing4970
    @grantanmarketing4970 2 роки тому

    මම දැක්ක හොඳම සන්වාදයක්

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 2 роки тому +26

    ඇත්තටම මෙ වැඩසටහන හොද වැඩසටහනක් සමාජයේ ඉන්න වෙනස් විදියට හිතන අයගේ අදහස් එකතු කර සමාජගතකිරිම රටක් විදියට චින්තනමය ලෙස අවදිවිමට මග පාදනවා.තවත් මෙවනි දර්ශනික අදහස් තියෙන අය එකතුකරගෙන වැඩසටහන් කරන්න.එයට එන විරෝධතා මත වැඩසටහනේ මුහුනු වර වෙනස් කරන්න එපා.ස්තුතියි

  • @dahamipathirana298
    @dahamipathirana298 2 роки тому +14

    අපෙ හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ දහම අහන්න ලැබීමම මගේ වාසනාවක්. මං අවුරුදු 17 ඉඳන් ඔබ වහන්සේගේ දහම අහන්නෙ, දැන් මට අවුරුදු 20යි, අවුරු 3ක් පුරාවට ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් ලෝකය දෙස යථාර්ථවාදීව බලන්න මාව පෙලබුනා.නමුත් තාමත් මගේ අඩු පාඩු තියෙනව , නමුත් මට තව කාලය තියෙන නිසා දිගටම ඔබ වහන්සේගෙ මාර්ගයේ ගමන් කරනව...මම මහා ධනවතෙක් නොවුනත් , ඔබ වහන්සේගේ දහම අහන්න ලැබුණු නිසා මට භෞතිකවත් අනාගතයේ ධනවත් වෙන්න පුලුවන් වගේම , දැනටමත් මම ආධ්‍යාත්මිකව ධනවතෙක්.....මම දැකපු බුදුන් ඔබ වහන්සේ...ඔබ වහන්සේට දීර්ඝායු වේවා...❤️

  • @pasinduchethiya.3603
    @pasinduchethiya.3603 2 роки тому +35

    බොහො දෙනාට නොවැටහෙන යථාර්ත බෞද්ධ දර්ශන ගැන මා හට වැටහුනේ ඔබ වහන්සේගේ දහම් ඇසිමෙන් පසුවයි..🙏🙏

    • @sss645y
      @sss645y 2 роки тому +6

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 роки тому

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 2 роки тому +53

    අපේ රට මේ අරාජිත්ත්වයෙන් ගොඩගැනීමට නම් දුර්ලභ වු මෙවන් යදිවරුන්ගේ යතාර්ථවාදී දේශනා රටතුල සුලබ විය යුතුමය.
    ජයwayවා !

  • @stardustindigo
    @stardustindigo 2 роки тому +7

    බොහොම ස්තූතියි ස්වාමීන්වහන්සේ ව සම්බන්ධ කර ගැනීම ගැන

  • @ajithboc3249
    @ajithboc3249 2 роки тому +81

    ජාතික රූපවාහිනීය කරපු සුපිරිම වැඩසටහන

    • @sss645y
      @sss645y 2 роки тому +7

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @ajithboc3249
      @ajithboc3249 2 роки тому

      @@sss645y දැන් පන්සල්වල බුදු හාමුදුරුවෝ පනවපු විනය නීතිය ක්‍රියාත්මක කරනවද?
      වර්තමානයේ අඩුම තරමින් ඒ මනුස්සය රටට පනිවිඩයක් දෙනව දායකයන්ගෙන් කාලා සයිබරයෙ ජෝගි නටමින් අනුන්ගෙ ඕපාදූප හොයන බොහෝ චීවරදාරින්ට වැඩිය...

  • @mr.noob_swan_official
    @mr.noob_swan_official 2 роки тому +50

    සමන්ත භද්‍ර හිමියන් කියන දේ හරියට ම අවබෝධ වෙන්නෙ බුද්ධිමතුන්ට ම විතරයි.

    • @lkeditors9167
      @lkeditors9167 2 роки тому +1

      Amiwaryenma

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sathakinma Attai !

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 роки тому +1

      අවබෝධය ලැබෙන්න සාකචිඡාවෙන් කීයලා දුරකථනයෙන් ප්‍රශ්න අහන අයට වීරෝධය පලකරනවා වක්‍රා කාර තර්ජනයක් කරනවා, ප්‍රශ්න අහන්නාත් අසනලද ප්‍රශ්නයත් හාස්‍යයට හා උපහාසයට ලක් කරනවා , ඔහුට ඕන ඔහු කීයනදේ වැරදී වුනත් හරීයී කීයාගෙන අහගෙන ඉන්න එහෙයීයෝ ටීකක් ?

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 роки тому +26

    හොඳ වැඩසටහනක්.එසේම බුදු සම්දුන්ට මාගේ නමස්කාරය වේවා.♥♥♥

    • @sss645y
      @sss645y 2 роки тому +4

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 роки тому

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @ashankarajapaksha599
    @ashankarajapaksha599 2 роки тому +42

    ජාතික රුපවාහිනිය කරපු හොඳ වටිනා වැඩසටහනක්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි.!

    • @gohome2252
      @gohome2252 2 роки тому +2

      පචයන්ට රැවටෙමු 😇🙏

    • @newcreations4642
      @newcreations4642 2 роки тому

      😂

    • @araliusa
      @araliusa 2 роки тому

      ua-cam.com/video/575ojvn1Eb8/v-deo.html

  • @lahiru7929
    @lahiru7929 2 роки тому

    නමස්කාර වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @ayeshawijesinghe6123
    @ayeshawijesinghe6123 2 роки тому +6

    Great discussion... Thank you rupavahini...🙏🏻

  • @tvlanka3566
    @tvlanka3566 2 роки тому +1

    යල්පැන්න අදහස් වල පමණක් එල්බ නොගත් බොහෝමයක් තරුණ පිරිස මේ සාකච්චාවේ නියම අරුත වටහාගත් බව නිසැකයි.... ඔබ වහන්සේගේ අදහස් සැමට ආශිර්වාදයක් වෙවා 🙏🙏🙏

  • @SLC7987
    @SLC7987 2 роки тому +25

    මේ මම පිලිගන්න බුද්ධ දර්ශනය🙏❤️

    • @piumalassassin1997
      @piumalassassin1997 2 роки тому +2

      මේ මේක කියන එකද පිලිගන්නෙ 🤣🤣🤣🤣

    • @SLC7987
      @SLC7987 2 роки тому

      @@piumalassassin1997 ඔවු.පුලුවන්නම් කියන්නෙ බොරුයි කියල ඔප්පු කරන්න.ඔයාලගෙ සාදුලා උගන්නන මැජික් බලේ තියන බුදුවරයෙක් ගැන අපි පිලිගන්නෙ නෑ.බුද්ධ දර්ශනය ආගමක් කරගත්තෙ මෝඩ මිනිස්සුමයි.පස්සෙ ඒකට තව බොරු දාලා රස කතාවක් කරා.

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 2 роки тому +1

    🙏🙏🙏 mathu parapura Sadaha boho watina kalochitha sanwadayak. Oba wahanseta pin sidu wewa. Jathika rupavahiniyatath ediripath kala Mahathmatath sthuthy

  • @sudathbandara3471
    @sudathbandara3471 2 роки тому +87

    අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක්..... උන්වහන්සේගේ වචනයක්....

    • @sss645y
      @sss645y 2 роки тому +8

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @sudathbandara3471
      @sudathbandara3471 2 роки тому +1

      මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිත් අනුරාධපුර ඇතුළු නගර හදන්න, ආර්තියකය හදන්න රජුට උපදෙස් දුන්න එකත් වැරදි ඇති එහෙනම්. තමන්ට සිවු පසයෙන් සංග්‍රහ කරන දායකයන්ට ආර්ථික අතින් දියුණු වෙන්න කියලා දෙන එක මොන බුදුහාමුදුරුවෝ ද එපා කියලා තියන්නේ.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 роки тому +1

      @@sudathbandara3471 ඔබ හරි ආර්ථිකය දියුණු කිරීම නරක නෑ නමුත් ඇලීම හොඳ නැත

    • @sudathbandara3471
      @sudathbandara3471 2 роки тому +1

      කවුද ඇලිල ඉන්නේ. බාහිරින් බලලා කොහොමද ඇලිලා ඉන්නවා කියන්නේ. මිහිදු හාමුදුරුවෝ අලිලද හිටියේ.

    • @sharmilasam7184
      @sharmilasam7184 2 роки тому

      What BS!!! Where is the Nidhane??who is sitting on it. Obviously not the common man!!!

  • @rruwa
    @rruwa Рік тому

    මේ වගේ සුබද්‍රලා එදත් හිටියා අදත් ඉන්නව ✌

  • @Chathurachathura1
    @Chathurachathura1 2 роки тому +67

    මේ සම්පුර්ණ වැඩ සටහන ඇහුවනම්, සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේ ගැනත්, ප්‍රශ්න අහපු ගිහි පැවිදි අයගේ දැනුම ගැනත් අවබෝදයක් ගන්න පුළුවන්. හැමටම උඩින් මනුෂ්‍ය ජිවිතයේ හරය තේරුම් අරන්, සැබෑ බුද්ධ දේශනාවට අනුව ජීවිතය නොබැඳී ජිවත් වෙන්න ඉගෙනගන්න පුළුවන්. ඔබ වහන්සේ මේ නිර්මාණය කරපු මොඩලය තවත් අව්රුදු සිය ගණනක් පවතීවී, දෙස් විදෙස් ඇගයීමට ලක්‌ වේවි. දහස් ගණනක් මිනිස්සුන්ට ජීවිතය සාර්ථක කරගැනීමට උදව් වේවි. ඉතින් බුද්ධ දර්ශනය කියන්නෙ ඒකම නොවේද. බුදුසරණයි!

    • @sss645y
      @sss645y 2 роки тому +8

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @AutoWorldReviews
      @AutoWorldReviews 2 роки тому +2

      ඔලුව අතගාල පලපන් අයියෙ ක්ෂේශ වුන අං දෙක තියෙනවද කියලා 😅

    • @krishanthidesilva3154
      @krishanthidesilva3154 2 роки тому

      Obatath deiyangema pihitai 😂

    • @chamindakumara130
      @chamindakumara130 2 роки тому +1

      100% truly

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 роки тому

    godak hoda wadasatahanak ape hamuduruwanta deergausha

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 роки тому +13

    හොද වැඩසටහනක්. කාලීන මාතෘකාවන් . පීඩනයෙන් ඉන්න හිත් වලට සහනයක්.

  • @PrabathWijarthana
    @PrabathWijarthana Рік тому

    Budhu saranai apea hamudhuruwanta...❤❤❤

  • @KapilaSudesh
    @KapilaSudesh 2 роки тому +49

    Thank you Rupavahini and Mr. producer for letting people to watch valuable philosophical discussions like these 👍👍👍

    • @KapilaSudesh
      @KapilaSudesh 2 роки тому +2

      @@ravindutharaka1955 @Ravindu Tharaka according to lord Buddha's teaching, I don't get into debates under a very true reason preached by him. All debaters are having lack of that sense. So it's of no use to continue this.
      Please find another 😊

    • @peaceofmind9928
      @peaceofmind9928 2 роки тому +4

      මේක අහලා ගොඩක් අය නිවන් දැක්කා🙏
      ua-cam.com/video/0ay5-BMRjIY/v-deo.html

    • @sss645y
      @sss645y 2 роки тому +3

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 роки тому

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @VISHU5000
    @VISHU5000 2 роки тому +1

    Thank you rupawahini
    Good job ❤❤❤

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 2 роки тому +15

    ජාතික රූපවාහිනී යට ස්තුතිය .

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 2 роки тому +34

    නිවැරදි බුදු දහම අවබෝධවේවා 🙏🙏🙏

    • @peaceofmind9928
      @peaceofmind9928 2 роки тому +3

      ඉන්ජිනේරුවෙක් පැවිදි වෙලා කියන දහම අහලා බලන්න ua-cam.com/video/0ay5-BMRjIY/v-deo.html

  • @user-Mc-buddy
    @user-Mc-buddy 2 роки тому +80

    ඇත්තටම නිවේදක මහතා කියන ආකාරයට සංස්කෘතික කණ්ණාඩිය ගලවලා මෙිම සාකච්ඡාව අහන ඔනම කෙනෙක් ඇත්ත නැත්ත මොකක්ද කියලා නිවැරැදිව වටහාගන්නවා නියතයි...තවත් ස්වාමීන්වහන්සේලා ⁣වඩම්මවා සාකච්ඡා කිරීම ඉතාමත් වටී...

    • @sss645y
      @sss645y 2 роки тому +3

      බුදු හාමුදුරුවො විනය නීති පනවලා තියෙන්නෙ මේ වගේ අයගෙන් ශාසනයට වෙන හානිය වලක්වගන්න. භික්ෂුවකට දායකයන්ගෙන් ලැබෙන දෙයකින් යැපෙනව මිසක් තමන් වවාගෙන වලඳන එක කැප නෑ. මේක රාජගිරියෙ අරියඥාන හාමුදුරුවන්ගෙ එක දේශනාවක පැහැදිලිව කියල දෙනවා. අනාගතයෙ දවසක කාසාය කණ්ඨක තමන්ගෙම වත්තක වගා කරගෙන ස්වයංපෝෂිතව ඉන්නවා. සංකල්පයක් විදිහට හොඳයි කියල පෙනුනට බුදු බණට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වගේ අයට රටේ ජාතික නාලිකාවෙන් අනුග්‍රහය දෙන එක ගැන නම් කණගාටුයි.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 роки тому

      @@sss645y එතුමා කියපු වැරදි දෙයක් පෙන්වන්න

    • @vidurapeiris1236
      @vidurapeiris1236 2 роки тому

      @@sss645y හොද කියලා දාපු හැම comment එකටම ඔයාගේ මේ එකම comment එක දන්නා එපා මහත්තයෝ මිනිස්සුන්ට නිදහස් මත දරන්න අයිතියක් තියෙනවා , බුදුහාමුදුරුවන්ට වත් තිබ්බෙ නැති උවමනාවක් නේ ඔබතුමාට බුද්ධාගම රකින්න තියෙන්නෙ 🤷🏻 . මිනිස්සුන්ට ඕනෑම මතයක් දරන්නේ නිදහස තියෙනවා ඔයා කියන එකම මිනිස්සු අහන්න ඕනේ ඔයා හිතන එකම මිනිස්සු හිතන්න ඕනේ ඔයාගේ මතයේම අනිත් මිනිස්සු දරන්න ඕනේ කියලා දෙයක් නෑ 🤷🏻 නිකං මෝඩ පාට් දාන්න එපා හැම හොඳ කමෙන්ට් එකටම ඔයාගේ මේ එකම කමෙන්ට් එක කොපි කරලා පේස්ට් කර කර 🤦🏻‍♂️

  • @yasiru6871
    @yasiru6871 2 роки тому +44

    Super Explanation. Keep continue this program with this venerable thero every week . Very great discussion.

    • @geethaniwarnasuriya8919
      @geethaniwarnasuriya8919 2 роки тому +2

      🤣🤣🤣 He thinks who goes to international schools are the educated.. Ayyoooo

    • @lovesrilanka6806
      @lovesrilanka6806 2 роки тому +5

      @@geethaniwarnasuriya8919 Is that so? Unwahanse has explained very well .feel free to listen again what he has actually said there.

    • @moviefan6771
      @moviefan6771 2 роки тому +2

      @@lovesrilanka6806 bullshit ☀️

    • @geethaniwarnasuriya8919
      @geethaniwarnasuriya8919 2 роки тому +1

      @@lovesrilanka6806 rubbish .. what an idiotic remark

    • @yasiru6871
      @yasiru6871 2 роки тому +5

      @@geethaniwarnasuriya8919 Isn't it? I think whether it's government or international both school have a curriculum to teach. As students who go to both school can learn & can be educated.