RAVANA | Episode 37 | රාවණා | SIYATHA TV

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 78

  • @menakamenaka5703
    @menakamenaka5703 5 років тому +1

    ඇත්තමයි මං දන්නේ නැති ගොඩක් දෙවල් මෙ වැඩ සටන් දැන ගත්තා මං පාර්තනා කරනවා අපේ මහා රාවණා රජුරුවන්ගේ පිහිටින් සියතට දිර්ගායුස ලැබෙවා කියලා අපිට මෙ දැනුම දෙන්න මහාන්සි වෙන හැමොටම දිර්ගායුස ලැබෙවා

  • @npsone2186
    @npsone2186 3 роки тому +1

    බෙල් මහත්තයාගේ ඉතිහාසය තුල රාවණා ඉතිහාසය තියෙනවා ද?
    මොකද ඒ උන්නැගෙ ගොලයෙක් අනුගාමිකයෙක් වෙච්ච පුද්ගලයෙක් තමයි කිවෙ රාවණා කියලා සතෙන්වත් මෙ ලෝකයේ හිටියේ නැහැ කියලා. ඒ එහෙම කියපු සතා අදත් වර්තමානයේ අපේ ඉතිහාසය බාරව ඉන්නවා. ඔහුන් පිලිගන්න අකමැති යටපත් කරන්න උස්සාහා කරනවා ඒ ඉතිහාසය. මට හළයේ මාහා රාවණයන් පිළිබඳ එතුමන්ගේ තාක්ෂණය පිළිබඳ කිසිම සැකයක් නැහැ විවාදයක් නෑ රාවණ ඉතිහාසය මම පිලිගන්නවා. රාවණා ❤️.
    සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා !
    තෙරුවන් සරණයි 🙏

  • @sanojashanthani8963
    @sanojashanthani8963 5 років тому +1

    Siyatha rupawahiniyata shakthiya labewa deerga kalayak rawana wada satahana karagena yamata.. bohoma pin

  • @mikejay9541
    @mikejay9541 3 роки тому +1

    Melbourne inna apita godak sathutui

  • @sunilsantha1196
    @sunilsantha1196 3 роки тому

    සියත කරන මේ කර්ය ගොඩක් වටිනවා මේක තමයි අපේ ඇත්ත මේක දේශපාලන මිනිස්සු තමයි වග කියන්න ඕන

  • @nadeeshapriyadarshani6128
    @nadeeshapriyadarshani6128 3 роки тому +1

    ගොඩාක් වටින වැඩසටහනක්.

  • @priyapriyadarshani8754
    @priyapriyadarshani8754 5 років тому +11

    සියත කළමණාකාර තුමා ඇතුළු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි මේ වැඩසටහන බලනකොට දැනෙන හැඟීම වචනෙන් කියන්න බෑ සියත ඔබට ජයවේවා 😍😍😍😍😍

    • @jayasinghelalith8541
      @jayasinghelalith8541 5 років тому +2

      Godak ma watina dewal igana ganna tiyenawa 🙏🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 роки тому +1

    teruwan saranai

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 років тому +10

    අපට ගිලිහුණු අපේ උරුමය අපට ගෙනත් දෙන්න වෙහෙසෙන ඔබතුමන්ලාට ත්‍රිවිධ රත්නයේ සරනයි ...රාවන රජිදුන් ගේ පිහිට ආරක්ෂාව මගපෙන්වීම ඔබලා සමග වේවා !!!!.....

  • @lantel6507
    @lantel6507 5 років тому +6

    හරිම ආසයි රාවණා ගැන ඇත්ත දැනගන්න

    • @ukkuralagammehelagedarawij9855
      @ukkuralagammehelagedarawij9855 5 років тому +1

      ඔයාගෙ උනන්න්දුව ඉතාමත් අගෙයි.. අපේ සැබෑ ඉතිහාසය ගැන දැනගන්න...

  • @sksingha3711
    @sksingha3711 5 років тому +3

    නොදන්නා කරුනු බොහොමයක් දැනුවත්ව උනා බොහොම ස්තුතියි සියත ටිවී ඔබලාට ස්වස්ති සිද්ධම් 🌼🌼🌼🌼🌺🌺 අද වැඩසටහන එඩ්ට් කිරිමේදී හරියාකාරව සිදුවී නොමැත

    • @osandavithanage831
      @osandavithanage831 5 років тому +1

      සියත නාලිකාවට සහ විද්වත් මඩුල්ලට ජය ශ්‍රී......මම මේ වැඩසටහන අහන්නේ USA ඉඳලා ...

  • @IrisEvurora
    @IrisEvurora 4 роки тому

    Thank you
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 років тому +2

    සියතට ජය ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @tharindusupunmalewana5222
    @tharindusupunmalewana5222 5 років тому +1

    සියතට බොහෝ පින්

  • @wmap172
    @wmap172 5 років тому +3

    සැමදාමත් ජයෙන් ජය පතනවා ඉදිරියටම කරගෙන යන්න.

  • @travelweekly07
    @travelweekly07 5 років тому +1

    ඇතුලත මාලිගාව සහ ප්‍රධාන දොරටුවන් පිලිබදව තිබෙන කුතුහලයට පිළිතුරක් හොයා ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 років тому +1

    ජයවේවා

  • @shan6215
    @shan6215 4 роки тому +1

    Theruwansarani

  • @amithpriyankara7968
    @amithpriyankara7968 4 роки тому +1

    🙏🙏🙏

  • @stardustindigo
    @stardustindigo 5 років тому +1

    සියත මේක ඉතාමත් වැදගත් වැඩ සටහනක් වරද්දන්නැතිව නරඹනවා,මට යම් දෙයක් ඉල්ලීමට අවශ්‍යයි ඒ කුමක් ද කිවහොත් සියත fm එකේ ගිය මුල්ම රාවණා වැඩ සටහන අහපු කෙනෙක් මම ඒ වැඩ සටහන ඉතාමත් ම ප්‍රාණීයයි ඒ කුමක් ද කිවහොත් අතීතය , වර්තමානය සහ අනාගතය පිළිබඳ ඉතා ගුප්ත කරුණු රැසක් සාකච්ඡා කරනු ලැබුවා උදාහරණයක් ලෙස අදටත් සක්‍රියව සිටින විශේෂ පුද්ගලයන්, විශේෂ ස්ථාන ,විශ්ව සම්බන්ධ තා සහ සද පිළිබඳ ව මගේ ඉල්ලීම වන්නේ මේ වැඩ සටහනෙත් ඒ පිළිබඳව නැවතත් කරුණු අප අතරට ගෙන එන ලෙස ස්තුතියි.

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 роки тому +1

    EKANAYAKA 2020🎯✍👂👈🇱🇰💘

  • @shahrukhshahrukh2581
    @shahrukhshahrukh2581 4 роки тому +1

    👍👍👍👍👍

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 5 років тому +2

    වෙද මහත්මයා ගේ දුර කතන අංකය දෙන්න කරුනාකර දෙන්න

  • @agrabodimidlepath5624
    @agrabodimidlepath5624 5 років тому +3

    මේ පිං බිමේ ගොඩනැගුන අතීත වැව් දාගැබ් වෙහෙරවිහාර හා තාක්ෂණය මිහිඳු මහ රහතාණන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ඇති වූ ධර්ම විප්ලවයේ පිය සටහන්ය, අනුබුදු හිමිගෙන් ධර්මය අසා සුවහසක් ශ්‍රි ලාංකිකයින් ධර්ම උන්මාදයට පත්වුනේ තම තමන් දරන මිනිස්කය තුල විප්ලවයක් ඇතිකිරීමට තරම් හැකි ශක්ති පදාර්ථයන් සැඟවී ඇතිදැයි විමතියට පත්වෙමින්ය, දේවානම්පියතිස් නිරිඳුගේ හදිසි කැඳවීමෙන් එක්රොක් වූ ජනීජනයා මුව ආයා බලාසිටියේ අනුබුදු හිමිගේ පිරිසිදු චිත්තයෙන් ගලාඑන අමාදම් ගඟුල තමතමනගේ චිත්තසන්තානයේ තට්ටුගණන් බැඳුණු ⁣මෝහය නැමති මිත්‍යව බුරුල්වී ගැලවී බිම ඇදවැටෙන අයුරුය,මෙය නම් අරුමයක් කිසිකලෙකත් නොවූ විරූ සතුටක් මිහිරක් ජීවත්ව සිටින තාකකල් අත්නොහැරිය හැකි ධර්ම රසාස්වාදයක්,දේශණය අහවරවනවාත් සමග තමතමනට පසක් වූ එකම යථාර්ථය වූයේ බුදුදහම වැළඳගෙන ලාභ ප්‍රයෝජනයකින් තොරව එවන් වූ ශ්‍රේෂ්ඨ දර්ශනයක් රැකගැනුමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරපත්වීමයි෴යම් කිසි මානසික මට්ටමකින් ඉදිරියෙන් සිටි පිරිස පැවිදවීමටත්,හැඩිදැඩි රළු මිනිසුන් ගල්වඩුවන් සමග එක් වී ගල් පර්වත ශෝභමානලෙස බුදුපියාණන්ගේ රුව නෙලීමටත්, වැව් අමුණු,දාගැබ් ඉදිකිරීමටත්, ආදී වශයෙන් ආගමික,සමාජීය,ආර්ථිකමය අතින් විශාල සංස්කෘතික විප්ලවයක් ඇති වූයේ ධර්මයේ බලයෙන් ඇති වූ මානසික සංවේදී බාවය නිසාය෴ මිහින්තලා පව්ව,අඹවනය ඇතුළු වැව්බැඳි රාජ්‍ය අදටත් ජීවයෙන් පිරිලාය,ඒ නිශ්චල දේපල අදටත් පවසන්නේ ඹවුන්ව බිහිකල මුතුන්මිත්තන් රාගයෙන් මත්නොවී දේශයට,දහමට කැපවුනු වගය, එහෙත් අද යෞවනය ඹබ ධර්මයෙන් ඈත් වීය, ඹබේ හදවත හිස්වීය ඒ වෙනුවට මතින්වෙලී ගිය මහල්ල අප බැලීමට ඹබ පැමිණියද අමාශාන්තියක් අපෙන් ඹබ නොදකින්නේය, ජීවය පිරුණු පැන්පොදකින් නඔුකුස නුපුරගනීවිය ,යටිගිරියෙන්කෑගසමින් ඒ රොප්පෙන් ආ මදුවිතින් මා ඇකයෙහිම අවසිහියට පත්වන්නේය, අපට පුරුදු ශාන්තියෙන් ඔබට සමාව දෙන්නෙමි කරුණාකර ආපසුයන්න වසර දෙදහස් පන්සියයකට එහා මහ රූ අතීතයක් හා තාක්ෂණයක් තිබෙනවාදැයි සොයා බලන්න වැහැරුණු ඔබෙ ගතසිත පුබුදු වාලන්න෴ මතක තියාගන්න මේකත්෴මේ රටේ සෑම බිම් අඟලක්ම බුදු සසුනට සාංඝීක වී ඇතිවග,,,,,,,,

    • @chandanabandara4257
      @chandanabandara4257 4 роки тому +1

      ඔබ නිවැරදියි. තාර්කිකයි. අද බොහෝ දෙනෙක් ජීවත් වන්නේ මතින් වෙළුණු රාගයෙන් පිස්සු වැටුණු. ඕපපාතිකයන් සේය. අපේ ප්‍රෞඩ ඉතිහාසය ටිකෙන් ටික වැළලෙනු නියතය.

  • @thamaraamarawardena8236
    @thamaraamarawardena8236 5 років тому +2

    ගයාන් මහතා නැති අඩුව ෙහාදින් දැනුනා. එ්ත් ඔහු අළුත් ෙදයක් අරන් ඊළග වතා ෙව එ්වි කියලා විශ්වාසයි.

  • @kushantmahesh7593
    @kushantmahesh7593 5 років тому

    ඔබ සියලු දෙනාට මහා රාවණා පිහිටයි..

  • @shami1354
    @shami1354 5 років тому +5

    අයියෝ කෝ කැලුම් සර් ....ජපානයේ ඉදලා බලන්නේ අපේ රජතුමාගේ ගැන දැනගන්න

  • @agrabodimidlepath5624
    @agrabodimidlepath5624 5 років тому +5

    පෙරදිග මිනිසුන් වශයෙන් අපට තිබුනේ අධ්‍යාත්මික දැනුමක්,එහි වටිනාකම කෙතරම්ද කිවහොත් අපරදිග මිනිසුන් මානව සම්බාවිතයන් ඇතුළු සියළු කටයුතු සඳහා පෙරදිග දැණුම අපරදිග භෞතික විද්‍යාදැනුමට හයිබ්‍රිඩ් කර ඇතිවග අපවත් නොදන්නා බව අප පිළිගත යුතුයි෴දැන් අපි කරන්නේ ඔවුන් කලවම් කල දැනුමෙන් අපේ වටිනාකම බලන එකයි, භාරතය ලක්දිව හා පෙරදිග අධ්‍යාපන ක්‍රමය පදනම් වී තිබුනේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට හැකි ලෙස ශිෂ්‍යාගේ සිත,කය භාහිර හා අභ්‍යන්තර වශයෙන් පවිත්‍රකරනයට ලක්කර තමා තුලින් ලෝකය දැක නොසිඳෙන ඥාාණය උදාකර ගන්නා ශික්ෂා ක්‍රමවේදයකි෴ඒ ක්‍රමවේදයන් කොතෙක්දැයි මෙවැනි සටහනකින් කිව නොහැකියි නමුත් දැනුම සොයන අ⁣පේ මිනිසුන් වෙනුවෙන් කෙටි සටහනක් තැබීම යුතුකමයි, වේදය යනු මොක්ෂ මාර්ගය ⁣පහදා ගන්නා විද්‍යාවයි,, යෝග යනු කිසි වියදමකින් තොරව නිරෝගී සම්පත්තිය ඇතුළු තම ශරීරය යානාවක් සේ බල ගැන්විය හැකි විද්‍යාවයි, වර්ථමානය වනවිට මේ විද්‍යාදෙකම ධනෝපායන විෂයන් බවට පත්කරගනිමින් නගර වල පිහිටවගෙන මුදල් ගරමින් තිබේ෴ දැන් ඔබ පරීක්ෂණ යක් කරන්න,ඔබේ නසයේ පුඩු දෙකෙන්ම හුස්ම ගන්නවද බලන්න,අතඟිලි තබා පරීක්ෂා කරන්න,එවිට ඔබට දැකගත හැකිවෙයි එක නාස් පුඩුවකින් පමණක් ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කරන වග෴නැවත විනාඩි පහලොවක් විස්සක් ගිය තැන පරීක්ෂා කර බලන්න ස්වසන ක්‍රියාවලිය අනෙක් නාස්පුඩුවට මාරුවී ඇති වග෴ තව ක්‍රමයක් බලන්න,මුඛය වසාගෙන තොල් පෙති මදක් විවර කර ආමාශය හැකිතරම් පිරෙන්න හුස්ම ඉහලට අදින්න, ඒ ගත් හුස්ම නාසයෙන් හිමින් පිට කරන්න මේ ක්‍රමය කීප පාරක් කරන විට කෙතරම් ඔබේ ඇඟ රත්වී තිබුනද ශාරීරිය ඒ සී කලා වගේ සීතල වීමට පටන්ගනීවි෴ ඊ ලඟට තවත් ක්‍රමයක් ඔබ කැමතිද ඔබේ ශරීරය සීතල වේලාවක උණුසුම් කරගන්න, එසේනම් මුඛය වසාගෙන නාස්පුඩු දෙකෙන් ආමාශය පිරෙන තෙක් හැකි පමන හුස්මගන්න,ඒ ඇතුළු ට ගත් හුස්ම තමන්ට හැකිපමණ වේලාවක් රඳවාගෙන නාසයෙන් පිටනොකර හෙමිහිට කටින්පිටකරන්න, මෙි ක්‍රමය ටික වේලාවක් පිළිවෙලින් කර බලන්න ඔබට දැනේවි ඔබේ සිරුර ක්‍රමානුකූලව උණුසුම් වෙන බව, (ස්වසන ආබාධ හා නොයෙකුත් රෝග වලින් පෙලෙන අය මේ අත්හදාබැලීම් නොකරන්න,මේවා අධියෝග යෝග භාවනා ක්‍රමයි, ඔබ එඩිතරනම් මේ යෝග ක්‍රම හදාරා මේ ලෝකේ ඔබ කාටත් ⁣කලනොහැකි දෙයක් නොමවෙයි,) මෙසේ ස්වසනය පාලනය කරන බොහෝ ක්‍රමවේද ඇතත් ඒ හැමඑකක්ම සඳහන් කලනොහැකිය,මේ අනර්ඝ භාවනා ක්‍රම අපරදිග ගුරුවරයා සතු ශිෂ්‍යා බලගන්වන අධ්‍යාපන ක්‍රමයන්ය෴මේසා අනර්ඝ විෂයන් ලොවට දායාද කලේ විෂ්ණු දෙවිඳුන්ය,රාවනා මේ ශාරීරික අභ්‍යන්තර විෂයන් විෂ්ණු දෙව්දු⁣ගේ ශිෂ්‍ය සෘශීන් වහන්සේලාගෙන් හදාරා ආත්මාර්ථය සඳහා යොදා ගෙන බෝලේනාත් ශිවශංකර් දෙවිඳුන්ගෙන් බලවරං අරගෙනය, විෂ්ණු දෙවිඳුන් නරක වැඩකිරීමට අනුබල නොදුන්නත් ශිව දෙවිඳුන් තම භක්තිවන්තයාට ඉල්ලන ඕනම වරයක් ලබාදෙයි,ඒ අනුව අසුර නායක රාවන හිතුවක්කාර නයකයකු බවට පත්වන්නේ දේව,අසුර,යක්ෂ, නාග,කින්නර,ඝාන්ධර්ව හා මිනිස් සත්වයන්ද ඇතුළුව ග්‍රහලෝකයන්ද වෙව්ලන තැනට පත්කරමින්ය,෴ ඹ්ම් ශබ්දය විෂ්ණුය,ක්‍රිෂ්ණාය, විෂ්ණු දෙවිඳුන් ඹ්ම් ශබ්දය ලොවට තිළිණ කලේ කාගේත් යහපත සාදාගැනීමටය, නමුත් රාවන අසුරා ලෝකයට සාමය නැතිකලේය, එනිසාම විෂ්ණු දෙවිඳුන්ට මනුලොවට විත් ආදර්ශමත්ව මිනිස් ගුණධර්ම මත පිහිටා රාවනාව සටන් කර පරාද කිරීමට සිදුවන්නේ නීතියකට එකඟව සටන්කර සතුරාව නැසීම පාපයක් නොව යුධනීතියක් බව මනුලෝකයට පෙන්වීමටය,තවද තරාතිරමට අදාලව මිනිසුන් සිටිය යුතු වැදගත් ස්ථානයන් සීමාකිරීමටත් රාග,ද්වේශ,මෝහ නිසාවෙන් මිනිසුන් අන්ද වී ලෝකය පුරා භීෂණයන් වැපිරීම නවතා ලෝකයට සාමය කියා දීමටය෴
    ඉහත සඳහන් අධ්‍යාපන ක්‍රමයක් දැන් අපට නැත,පාසැල් අධ්‍යාපනය කතාන්දර ගනයට වැටෙන තොරතුරු වලට සීමා වී ඇත෴අද කාලේ කොයි ගුරුවරයාත් ශිෂ්‍යයාගේ හෝ පාඨකයාගේ මනස ව්‍යාකූල වන පරස්පරතාවයන් ඇතිවෙන ලෙස උගැන්වීමේ කටයුතු කරයි, ගුරුවරයාට යහපත් විඥ්ඥානයක් නැති බව ඔප්පුකරමින් ශිෂ්‍යයාගේ ආත්ම දමනය නැතිවෙන ගොසිප් දොඩවා මිනිසා අතර අරගල ඇතිකරවයි,ඒ හරහා වාසිලබයි෴නිවැරැදිව ශක්තිය රැස්කරන ගුරුවරයා ඒ ශක්තිය දුබලයාට නැගිටීමට පරිත්‍යාග කලයුතුය෴එසේ නොමැතිව ශක්තිමත්හු දුර්වලයන්ව තව තවත් දුර්වලයන් නොකල යුතුයි, විශේෂයෙන් ලංකාවාසීන් ඇතුළු බොහොමයක් ආසියාතිකයින් අවබෝධ මාවතෙහි පහත වැටී සමාජ සුබසාධන හා රැකීරක්ෂාවල් වලට පමණක් සීමාවී ඒ ශ්‍රමඵල වලට ලෝභ වී මිනිස් බවේ වටිනාකම අමතක කර ඇත,,,,,,,,,

    • @sanjayakumara1457
      @sanjayakumara1457 5 років тому

      ඔබ තුමා කවුරුන්ද..... හදුනා ගැනිමට කැමතියි... මාගේ දු.අං. 0776996474

  • @nipunamadushan1591
    @nipunamadushan1591 5 років тому +1

    ස්තුතියි.....🙏🙏🙏🙏

  • @ellayanews867
    @ellayanews867 5 років тому +1

    ඇත්තටම අපි මෙය වැඩි වශයෙන් මහජනතාව අතරට ගෙනයාමට කටයුතු කරන්න ඕනෑ සියලුම දෙනාට ස්තුතියි සියතටත් එසේමයි මමත් ඔබලා සමගයි

    • @ukkuralagammehelagedarawij9855
      @ukkuralagammehelagedarawij9855 5 років тому +1

      ඔයාගෙ අදහස මාත් අනුමත කරනවා... අපිට අහිමි කළ අපේ ඉතිහාසය මින්සුන් අතරට ගෙනයායුතුයි.... 1972න් පස්සේ රාවණ ඉතිහාසය පාසල් විෂයෙන් ඉවත් කිරීම අද තරුණ පරපුර මේ තිහාසය නොදැනීමට හේතුවක්....

    • @ukkuralagammehelagedarawij9855
      @ukkuralagammehelagedarawij9855 5 років тому +1

      මේ වැඩසටහනට ගයාන් සදකැලුම්, ජයරත්න පතිරආරචි, අනොජ්ද සිල්වා වැනි විද්වතුන් ගේ ද නියෝජනය ක් තිබුනා නම් වඩාත් හොදයි...

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 5 років тому

    Me veda mahatha kiyana eka aththa mama inna switzerland rate lankikayo me vada satahana you tube ekata enkan balan innava dekaganna swiss janathavath ayurveda vedakama hariyata agaya karanava

  • @samanthaalwis8685
    @samanthaalwis8685 5 років тому +2

    මට දැනගන්න පුළුවන්ද මේ වෙදමාහාත්තයා ඉන්නෙ කොහෙද කියලා.ස්තූතී

  • @helaputhra369
    @helaputhra369 5 років тому +1

    Dear Gayan Malli can you please explain about the entrance to the sigiriya palace

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 років тому +2

    Niyami!!!!

  • @kushantmahesh7593
    @kushantmahesh7593 5 років тому +1

    වෙද මහාතාගේ දුරකතන number 1දෙන්න පුලුවන්ද..

  • @niluwickramasinghe59
    @niluwickramasinghe59 5 років тому +5

    අනෝජ් ද සිල්වා මහතාව මේ වැඩසටහනට ගෙන්නන්න පුලුවන්ද?

    • @npsone2186
      @npsone2186 3 роки тому +1

      ඔව් එතුමටත් ලොකු දැනුමක් තියෙනවා රාවණ ඉතිහාසය පිළිබඳ.
      ඒ වගේම ගයාන් සඳකැලුම් මහතාවත් විටින් විට හො සම්බන්ධ කර ගන්නවා නම් හොඳයි නේද

  • @sanjayak372
    @sanjayak372 5 років тому +1

    Gayan sandakelum kiyana rawana katawai derana tv ""රාවණා ""katawai parasparaine kawda hari ,eka waradi nam kiyanna waradi awabodayak රාවණා රජු gana minissu atarata yanna kalin,,

  • @PradeepChamara
    @PradeepChamara 5 років тому +1

    i can join any voluntier programme with Ravan programme

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 років тому +8

    වෙදහහත්තය ගො ගෙදරට යන පාර කියන්න ටෙලි පෙන් නෙමිබරය කියන්න පිං බුදුසරණ

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +1

    මෙ නීල් කිරි ඇල්ල මහතට වඩා ඉති හාසය දන්න අය මෙ වෙඩ සටහන සහබාගි කරව ගන්න කියා අපි අදහස් කරනව මෙ තුමා දන්නවට වඩා බොරු පටවනව මෙයවනම් මෙය හරි නොමෙත

  • @studiobrothers4309
    @studiobrothers4309 5 років тому +1

    iron nuts thibune singha padaya asala vitharada nathinam hama thanakama wage thibbada

  • @helaputhra369
    @helaputhra369 5 років тому +1

    Gayan Malli me dawaswala wadiyen kathabahata lakwela thiyena deyak thamai budu hamuduruwo upanne lankaweda kiyana eka,Elaga sakachchavedi megana sakachcha karawanam ageyi

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 років тому +1

      Hela Puthra please use your own logic. Gautama Buddha was born in Nepal. But visited Sri Lanka several times. Don’t get confused by misleading information spread by inappropriate groups in society. Watch the programme to gain knowledge and broaden your vision.

  • @Nishdlive
    @Nishdlive 5 років тому +3

    හිතාගන්න බැරි ඇයි අපි තාම කයිවාරු විතරක් කියලා...

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +1

    මෙ අපෙ රටෙ ඉති හාසය ගවෙශනය කරන අය මෙයට සහා බාගි කරව ගන්න කිය කාරුනිකව ඉල්ල සිටිමි

  • @tharangadamayanti5041
    @tharangadamayanti5041 5 років тому +1

    වෙද මහතාගේ දුරකථන අංකය ද න්න පුලුවන්ද .

  • @vinodranaweera9144
    @vinodranaweera9144 3 роки тому +1

    සිංහ පාදයක්ද තියන්නෙ..ගුරුලු පාදයක්ද

  • @Hhhhjjjakakakaklljiygak
    @Hhhhjjjakakakaklljiygak 5 років тому +1

    puluwannam mema wadasatahanata parisara wedii 'sujeewa chandaana' sahabagi karaganna

  • @manjuladinesh6259
    @manjuladinesh6259 5 років тому +1

    weda mahaththayage address eka mokdda?

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 5 років тому +2

    2019/02/14 kotasa ko

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 5 років тому +1

    Anoj දේ silva veda මහත්තයා ව සම්බන්ධ කර ගන්න මෙමෙ වැඩ සටහනට

    • @shawendewhas1172
      @shawendewhas1172 5 років тому

      Aniwaryenma ethumath hitiyanam godak vatinava

  • @ukkuralagammehelagedarawij9855
    @ukkuralagammehelagedarawij9855 5 років тому +5

    මගේ අදහස නම්, ජයරත්න පතිරාආරචි,ගයාන් සදකැලුම්, අනොජ්ද සිල්වා වැනි විද්වතුන් ගේ නියෝජනයත් තිබුනා නම් වඩාත් හොදයි..

  • @ganeshsilva8384
    @ganeshsilva8384 5 років тому +1

    Gayan sdakaum ko

  • @thamaraamarawardena8236
    @thamaraamarawardena8236 5 років тому +1

    ෙවද මහතා හමුවීමට ඔහු ෙග් ලිපිනය ලබා ෙදන්න පුළුවනිද ?

  • @welikannageperera7989
    @welikannageperera7989 5 років тому +1

    mun ganga,aarakku bona nisa munge molaya, mathakayk natha, aka sumanayak athulatha wana day munta amathakai , hatuwa ganga, araakku pdama , munge manasa vkirthi karagena un vimma

  • @sujeewanishantha2407
    @sujeewanishantha2407 5 років тому +1

    Kala tharana umanga kiyanne mokakdaaa

  • @ashanliyanaarachchi8938
    @ashanliyanaarachchi8938 5 років тому +1

    Weda satahane samahara than kapalada

  • @darshanapremanath6443
    @darshanapremanath6443 5 років тому +1

    Nivedaka pandita pakaya meddata pannava

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 років тому +4

    කතා ව දාන්න පරක්කු ඇයි අදඅහඅට බුදුසරණ

  • @darshanapremanath6443
    @darshanapremanath6443 5 років тому +1

    Nivedaka huttage pandita pajek.madin paninava

  • @buddhika1983
    @buddhika1983 5 років тому

    Please change the presenter... He is doing no good to this program

  • @govindarajuraju6395
    @govindarajuraju6395 4 роки тому

    Enan srilanka va hindu ratak venda ona mokadda ravana hindu king