Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
රාවණා යුගයක ආරම්භය ඇති වෙත්වා ...බුද්ධ ධර්මය ලොව පැතිරේවා...බුදු සරණයි සියලු දනන් හට .
මෙතුමන්ලා පවසන්නේ සත්‍යයි. මෙි වටිනා මග පෙන්වීම මිත්‍යවක් යැයි පවසන අයට සැබෑ අධ්‍යාත්මික නායිකයින් හදුනාගන්න අපහසු වී ඇති බවයි දැනේ. ලෝකයේ දියුණුම රටක ජීවත් වන මට නමි තිලක් කන්දේගම මහතා සහ අසේල මහත්මයා ගේ අදහස් සහ මග පෙන්වීම හරිම වටිනවා.
මේ වැඩසටහන බලපු මෙළෝ දෙයක් තේරෙන්නේ නැති ගොන් පිස්සො කීප දෙනෙක් මේ වටිනා කරුණු ඉදිරිපත් කරන මේ විද්වතුන් ට බනිමින් ඉන්නවා.පිස්සො කවුද කියලා ඒ comment බලන අපිට හොදින් අවබෝධ කර ගන්න පුළුවන්.මෙවැනි වැඩසටහන් තව තවත් කරගෙනයාම සඳහා ඔබට ශක්තිය ලැබේවා.
මන් ගොඩාක් ආස වැඩ සටහනක් මේ සියලු දෙනාටම තේරැවන් සරනයි
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි. රාවණාගේ. ආශිර්වාදය ලැබේවා
ආදරෙන් නරඹන වැඩසටහන් . ඉතාමත් වටිනවා . ඔබතුමා ලා කරන මේ දෙයින් මොන තරම් න ම් දැනුමක් ලෝකයා ට ලබා දෙනවද . ගොඩාක් පින් . ඔබතුමා ලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි රාවණා දෙවිපිහිටයි චිරං ජයතු 🌹🌹🌹❤️❤️❤️
කන්දේගම ගුරු පියානන් ඉන්න දවසට බල්න්නේ හරිම ආසාවෙන්
Obata tarwana sarin bhama pain mawa kale thanwet
තුන්දෙනාටම තෙරුවන් සරණයි !!! මහා රාවණ යන්ගේ පිහිටයි !! 🙏🌺🙏☸🌺☸🌞🌞
රාවණා යුගය ඉක්මනින්ම උදාවේවා
සුපිරි වඩසටහන අපි සුබපතම් .ඩේර්ගාඋස ලබේවා ඔබතුමාට .
ඔබ සියලු දෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
ඔබ තුමාට ඪිර්ග අවුෂ ලැබේවා
සැමටම රවනා අප්පච්ච් පිහිටයි
අපෙ නැතිව ගිය ඉතිහාසය සොයන්නට පෙලෙබෙන ඔබ සියලු දෙනට තෙරුවන් සරනයි
තෑන්ක් ස්තූතියි දීඝායු පතනවා බුදු සරනයි ජයම වේවා කියලා
අනෝජ් ද සිල්වා වෙද මහත්තයාව වැඩසටහනට ගෙන්නන්න පුලුවන්නම්.
Budusarani Oba. Thumanlata
කොසල් රජු ගෛ් හිනයක පෙර නිමත්තක්ද🌺
ලෝකයේ මුලදීම පටන් ගෙන තියෙන්නේ මළවුන් වන්දනාව. ඊළඟට කෙරුනේ 'සුර්ය වන්දනාව' නමුත් මේගොල්ල හිතන් ඉන්නේ 'සුර්ය වන්දනාව' කලේ ලංකාවේ හිටපු ආදිවාසීන් විතරයි කියල. මේගොල්ල අද විද්‍යාවෙන් සොයාගෙන තියන විස්තර ( මහා පිපිරිම, සුර්යා ගමන් කරන වේගය ආදිය ) යොදාගෙන දිගට හරහට මිත්‍යාව පතුරනවා.
oyata terenne nati dewal gana මිත්‍යාව kiyanna epa ape mutunmitto kare erata wadagena hitapu eka newei e saktiyen wada gatta eka
තෝ සාපයක් මිත්‍රයා
ඔබතුමා සුනරා පරන්තයට ගියා වගේ 🔥
Mama godak viswasa karanna kamathima wadasatahana lankawe minissunta wadagathma deyak mama viswaya gana godak viswasa karanna kenek mage jivithe godak athdakim thinawa mata anagathe wena dewal penila thinawa adewal harigihinuth thinawa ekanisa mama godak viswasa karanawa mewal saththakinma athdakimen kiyanne athyathmika saththiya Maha pudimakara deyak
Me maha purushynta,siyath obata jayaweva.
Theruwansaranai...🙏🙏🙏
theruwan saranai
Super
Budu saranai ravana 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️
Grate
Life eke dakapu supirima niwedakaya
Api oba samaga sitinawa
මේවා අහනකොට නෙතට කදුළු එනවා කන්දේ ගම මහත්තයෝ
බුද්ධිය තියෙන මිනිස්සූ කවදාවත් මෙම වැඩසටහනට බනින්නැ බනින්නෙ මොඩයො
Budusaranai
Number ekak dala nane..
Hada piri sathuta jaya jaya.
Dirgaus oba thumnlata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🖤🖤🖤
කාලයක් බලමින් ඉඳල මඟ හැරුනු වැඩසටහනක්, දැන් ආයෙත් ආරම්භ කලා තිලක් කන්දේගම මහත්මා නිසා.
Ayu boho veva,
Theruwan saranai...🙏🙏🙏🙏🙏
පච කොණ්ඩයා මේකටත් ගෙනත් 😂😂😂
U no undestan kondaya....He have very hard job.
@@malshafernando8172 you should have learned english before understand this prevaricator..
Short and sweet english is good
@@malshafernando8172 yes, but don't use wrong English..
❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වර්ණමය යුගය ...අනේ යකෝ ලෝකෙටම නයවෙලා ඉන්නෙ.
rawana inne ramayanaye boru kiyala manussayanwa andanna epa ape rata diunu wenne horu 225 hindai mewage boru wiswasa karana modayo inna nisa israyal kiyana rata e manussayo diunu karapu hati hoyala baluwot me takkadinta rewenawa
ira gena katha karanawa handa gena kisima kenek katha karanne ne.lankawata hemadama une chandrayagen wipath wena eka.thaththa gena katha karanawa amma gena katha karanne ne.
rawana wenuwen pahanak dalwanna kiyanawa guru mushti thiyagena.
කන්දෙගෙ මලකෝලන්
තෝ සාපයක්
First Comment
තේරුවන්සරන යි සියත නාලිකාවන්ට
warthamanaya kumak uwath, anagathaya wenuwen warthamanayata wada hodin rata wenuwen wada karamu.
Api thamai hodatama kare 🤣
තිලක් කන්දෙගමයන්ගෙ දෙනුමට වඩා බනින ඔහෙලගෙ ඩනුම ගන අපි දෙන්නවා . වෙලාවක අවිල්ලා කතා කරන්න . ගරහන්නෙ නතුව .
lankaawa kana eke iwarayak nene.wena ratawal wala malapahath enne lankawata..kandegama mahaththaya kiyanneth arabiye engalanthe minissu gena....
❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
රාවණා යුගයක ආරම්භය ඇති වෙත්වා ...බුද්ධ ධර්මය ලොව පැතිරේවා...බුදු සරණයි සියලු දනන් හට .
මෙතුමන්ලා පවසන්නේ සත්‍යයි. මෙි වටිනා මග පෙන්වීම මිත්‍යවක් යැයි පවසන අයට සැබෑ අධ්‍යාත්මික නායිකයින් හදුනාගන්න අපහසු වී ඇති බවයි දැනේ. ලෝකයේ දියුණුම රටක ජීවත් වන මට නමි තිලක් කන්දේගම මහතා සහ අසේල මහත්මයා ගේ අදහස් සහ මග පෙන්වීම හරිම වටිනවා.
මේ වැඩසටහන බලපු මෙළෝ දෙයක් තේරෙන්නේ නැති ගොන්
පිස්සො කීප දෙනෙක් මේ වටිනා කරුණු ඉදිරිපත් කරන මේ විද්වතුන් ට බනිමින් ඉන්නවා.පිස්සො කවුද කියලා ඒ comment බලන අපිට හොදින් අවබෝධ කර ගන්න පුළුවන්.මෙවැනි වැඩසටහන් තව තවත් කරගෙනයාම සඳහා ඔබට ශක්තිය ලැබේවා.
මන් ගොඩාක් ආස වැඩ සටහනක් මේ සියලු දෙනාටම තේරැවන් සරනයි
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි. රාවණාගේ. ආශිර්වාදය ලැබේවා
ආදරෙන් නරඹන වැඩසටහන් . ඉතාමත් වටිනවා . ඔබතුමා ලා කරන මේ දෙයින් මොන තරම් න ම් දැනුමක් ලෝකයා ට ලබා දෙනවද . ගොඩාක් පින් . ඔබතුමා ලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි රාවණා දෙවිපිහිටයි චිරං ජයතු 🌹🌹🌹❤️❤️❤️
කන්දේගම ගුරු පියානන් ඉන්න දවසට බල්න්නේ හරිම ආසාවෙන්
Obata tarwana sarin bhama pain mawa kale thanwet
තුන්දෙනාටම තෙරුවන් සරණයි !!! මහා රාවණ යන්ගේ පිහිටයි !! 🙏🌺🙏☸🌺☸🌞🌞
රාවණා යුගය ඉක්මනින්ම උදාවේවා
සුපිරි වඩසටහන අපි සුබපතම් .ඩේර්ගාඋස ලබේවා ඔබතුමාට .
ඔබ සියලු දෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
ඔබ තුමාට ඪිර්ග අවුෂ ලැබේවා
සැමටම රවනා අප්පච්ච් පිහිටයි
අපෙ නැතිව ගිය ඉතිහාසය සොයන්නට පෙලෙබෙන ඔබ සියලු දෙනට තෙරුවන් සරනයි
තෑන්ක් ස්තූතියි දීඝායු පතනවා බුදු සරනයි ජයම වේවා කියලා
අනෝජ් ද සිල්වා වෙද මහත්තයාව වැඩසටහනට ගෙන්නන්න පුලුවන්නම්.
Budusarani Oba. Thumanlata
කොසල් රජු ගෛ් හිනයක පෙර නිමත්තක්ද🌺
ලෝකයේ මුලදීම පටන් ගෙන තියෙන්නේ මළවුන් වන්දනාව. ඊළඟට කෙරුනේ 'සුර්ය වන්දනාව' නමුත් මේගොල්ල හිතන් ඉන්නේ 'සුර්ය වන්දනාව' කලේ ලංකාවේ හිටපු ආදිවාසීන් විතරයි කියල. මේගොල්ල අද විද්‍යාවෙන් සොයාගෙන තියන විස්තර ( මහා පිපිරිම, සුර්යා ගමන් කරන වේගය ආදිය ) යොදාගෙන දිගට හරහට මිත්‍යාව පතුරනවා.
oyata terenne nati dewal gana මිත්‍යාව kiyanna epa ape mutunmitto kare erata wadagena hitapu eka newei e saktiyen wada gatta eka
තෝ සාපයක් මිත්‍රයා
ඔබතුමා සුනරා පරන්තයට ගියා වගේ 🔥
Mama godak viswasa karanna kamathima wadasatahana lankawe minissunta wadagathma deyak mama viswaya gana godak viswasa karanna kenek mage jivithe godak athdakim thinawa mata anagathe wena dewal penila thinawa adewal harigihinuth thinawa ekanisa mama godak viswasa karanawa mewal saththakinma athdakimen kiyanne athyathmika saththiya Maha pudimakara deyak
Me maha purushynta,siyath obata jayaweva.
Theruwansaranai...🙏🙏🙏
theruwan saranai
Super
Budu saranai ravana 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️
Grate
Life eke dakapu supirima niwedakaya
Api oba samaga sitinawa
මේවා අහනකොට නෙතට කදුළු එනවා කන්දේ ගම මහත්තයෝ
බුද්ධිය තියෙන මිනිස්සූ කවදාවත් මෙම වැඩසටහනට බනින්නැ බනින්නෙ මොඩයො
Budusaranai
Number ekak dala nane..
Hada piri sathuta jaya jaya.
Dirgaus oba thumnlata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🖤🖤🖤
කාලයක් බලමින් ඉඳල මඟ හැරුනු වැඩසටහනක්, දැන් ආයෙත් ආරම්භ කලා තිලක් කන්දේගම මහත්මා නිසා.
Ayu boho veva,
Theruwan saranai...🙏🙏🙏🙏🙏
පච කොණ්ඩයා මේකටත් ගෙනත් 😂😂😂
U no undestan kondaya....
He have very hard job.