Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 213

  • @DilharaLiyanage-ck8hr
    @DilharaLiyanage-ck8hr 6 місяців тому +40

    මේ පිනම ඇති මිස් ජිවිතේ ජය ගන්න ඔබ තුමියට❤

  • @annz6329
    @annz6329 Місяць тому +5

    කොච්චර වීඩියෝ බැලුවත් මිස්ගෙ වීඩියෝ එකෙන් තමා හරියටම තේරුනේ.ගොඩක් පිංමිස්.අහම්බෙන් අපෙ අම්මා මේ වීඩියෝ එක දැකලා මටත් එව්වෙ බලන්න කියලා ❤️

  • @nimsara9061
    @nimsara9061 4 місяці тому +11

    හරිම වැදගත් දේවල් ගැන තමයි මිස් උපදෙස් දෙන්නේ.මිස්ගෙ වැඩ සටහන් බලන්නේ හරිම කැමැත්තෙන්.❤️❤️🙏🙏

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 2 місяці тому

    ගොඩාක් පින් මිස් හිතන පතන සියලුදෙ ඉශ්ට සිද්ද වෙවා🙏🙏🙏 පින්වන්ත ආදරයක් පවුලක් ලැබෙවා 🙏🙏🙏

  • @SriyaniDissanayaka-dt2pz
    @SriyaniDissanayaka-dt2pz 2 місяці тому +4

    මස් හරිම ලස්සනයි අවංකයි නිහතමානී කියනහැම වචන යක අර්ථයක් තියෙනවා මට මෙිසස් හැදේන හැම මාසයකම ලොකු වෙිදනාවක් එනවා එවගේම දින වෙිිනස් ⁣වෙිනස් වෙිනවා මෙිගැන කියලා දෙන්න කො❤❤❤❤❤

    • @SathyaSathya-z8p
      @SathyaSathya-z8p 22 дні тому

      Ane😢Mish mama Leda une giya mashed 16 me mashed 6 wenida ledauna ethuva

  • @NewfashionSrilanka
    @NewfashionSrilanka Місяць тому +1

    පිරිමියා ගැන මිස් කියපු දෙවල් ඇත්ත.. පිරිමි හිත් ගැන වෙන විඩියෝ එකක් කරන්න මිස්... plzzzz ethkota divorce case godak aduweyi...prashna aduweyi..

  • @ishaniishani8791
    @ishaniishani8791 6 місяців тому +11

    අනෙ මිස් ගොඩක් පින්,ගොඩක් වටිනවා

    • @midwifelk
      @midwifelk  6 місяців тому

      ස්තූතියි 🙏

    • @senalinawarathna6347
      @senalinawarathna6347 3 місяці тому

      ​@@midwifelk මිස් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට ඒක මිස්ට කියලා එක හරියටම දැනගන්න ඔනි හරි අසරණ වෙලා ඉන්නේඑ කාටද මේක කියන්න ඔනි කාගෙන්ද අහගන්න ඔනි කියලා මට තේරෙන්නේ නෑ

    • @minod-r8r
      @minod-r8r Місяць тому

      ​@@midwifelkmiss oywa contact kragnn plwnd

    • @Agents365
      @Agents365 Місяць тому

      Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
      Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
      Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai​@@senalinawarathna6347

  • @thusithanandani2772
    @thusithanandani2772 6 місяців тому +2

    ගොඩක් ස්තුති මිස් දැනුවත් කිරිම ගැන මේවාගේ දෙවල් කරන්න තවතවත් ශක්තිය ලැබේවා ❤හැමදාමත් තෙරුවන් සරණයි ,🙏

    • @midwifelk
      @midwifelk  6 місяців тому +1

      ස්තූතියි 🙏

    • @Manju-k7n1z
      @Manju-k7n1z 3 місяці тому

      ​@@midwifelkMiswa sambanda karagnna puluwan vidhiyak thiynawada

  • @PradeepaniPradeepani-jz9ld
    @PradeepaniPradeepani-jz9ld Місяць тому +1

    හොද උපදෙස්

  • @koha5555
    @koha5555 3 місяці тому +6

    ලිංගික අද්‍යාපනය කියලා දෙන එක සෑහෙන වටිනවා tanks miss
    ❤ලංකාවේ බූරු ගුරුවරුන්😂 ශාරීරික අධ්‍යාපන පොතේ පිට කවරෙට දාල තියෙන්නේ ලිංගික ප්‍රදේශ.
    ලිංගික අද්‍යාපනයේ පොතේ පිටකවරෙට බබෙක් ගේ පොටෝ එකක් දාන්න. ලිංගිකව එකතු උනාට පස්සේ තියෙන බයානක වගකීම වගේම. ස්ත්‍රී දූෂන නීති ශාරීරික අධ්‍යාපන පොතේ දාන්න.
    ❤ලංකාවේ බූරු ගුරුවරුන්😂
    දාන්නේ ශුක්‍ර ධාතුව පිටකරන විදිය. මගේ 100% අත්දැකීම😢 ලංකාවේ බූරු ගුරුවරුන් 99%ක්

  • @sadamalijayalath2393
    @sadamalijayalath2393 12 днів тому

    ඔබතුමිය සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් තිබේද

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 23 дні тому +1

    මිස් මට ප්‍රශ්ණයක් තියෙනවා මේ ප්‍රශ්නෙට මට අනිවාර්යෙන්ම උත්තරයක් දෙන්න.
    ඇයි බබාලා හම්බෙන්න ඉන්න රාජ්‍ය සේවකයන්ට MOH එකෙන් දෙන දීමනා දෙන්නේ නැත්තේ? අඩු ආදායම් ලාභී අය වගේම අපිත් හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. සමහර මිඩ් වයිෆ්ලා උපාධිද කියලාා අහලා රැකියාව එහෙම අහලා අපේ ත්‍රිපෝෂ පැකට් දෙකටත් විදිනවා. ඇයි එහෙම අපිට කරන්නේ

  • @thiliniwijerathne7105
    @thiliniwijerathne7105 2 місяці тому

    Vaginismus ගැන vedio එකක් කරන්නකෝ miss.. ඒකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒකෙන් ගොඩක් පීඩා විඳින කෙනෙක්

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 6 місяців тому +6

    අපේ රටෙි ලිංගික අධියාපනයක් නැති නිසා ගොඩාක් පවුල්වල ආරවුල් වැඩිවෙලා වර්තමානයේ ඩිවොස් නඩු වැඩිවෙලා ස්තුතියි

    • @midwifelk
      @midwifelk  6 місяців тому

      ස්තූතියි 🙏

  • @piuminisansala8951
    @piuminisansala8951 Місяць тому

    මිස් මට වයස 21 මගේ අත් දෙකේම අත යට කිහිල්ලේ ගෙඩියක් තියනවා එක පැහැවලා එක ඇතුලේ තියන ඉස්ම ටික අරන් දැම්මට පස්සේ එක ලොකු වලක් වගෙ තියනවා අනික එකක් ඇවිල්ලා එකේ තියන ඉස්ම සුද්ද කරාට පස්සේ ආයේ තව එකක් මතු වෙලා එනවා තව තැනකින්

  • @rezeenahisham4856
    @rezeenahisham4856 6 місяців тому +5

    Mis oba apita amma kenek respect you

  • @damikakanagara2500
    @damikakanagara2500 7 днів тому

    Mis oya kiyana dina 14 athule mensas thiyeddi babek hitinawada

  • @RuwanTharanga-z7p
    @RuwanTharanga-z7p 10 днів тому

    mis karalak dala galeuwama babek hadanna kochchara kal yanawada

  • @Manju-k7n1z
    @Manju-k7n1z 3 місяці тому

    Miswa sambanda karagnna puluwan vidhiyak thiynawada,

  • @HelhasHsjhyvhs
    @HelhasHsjhyvhs 5 місяців тому +3

    Ethkota mis e dws 5withrak parissm unama athida daruwek haden nathi wenna

  • @rajithranawaka3097
    @rajithranawaka3097 Місяць тому +2

    අපේ සීයට නම් හොද අවබොදයක් තිබිල තියනව ආච්චිගෙ සරු දිනේ ගැන දාහතක් හැදුවනේ
    .

  • @MoneyWithDula
    @MoneyWithDula 25 днів тому

    මිස් මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒත් දවස් 28 පහුවෙලා සතියක් වගේ ගියාම අයෙත් පීරියඩ් හැදෙනවා ඇයි එහෙම වෙන්නේ මාස 3ක්ම වුනා අනේ මට උත්තරයක් දෙන්න

  • @tharanganilankanayake1819
    @tharanganilankanayake1819 3 місяці тому

    Flo app එක පාවිච්චි කරන්න period record කරන්න සහ fertility dates ලේසියෙන්ම බලා ගන්න

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 2 місяці тому +1

    ගොඩක් වැදගත් මීස්... ස්තුතියි මටත් අසායි ආයෙත් බබෙක් මට බබාලා 3 ඉන්නවා ඒත් මගෙ මහත්තයා කියන්නේ එයාට ආයෙත් බබෙක් ඔනි කියලා මට වයස එක්ක කොහොමද ආයෙත් බබෙක් හදන්නේ මමත් කැමති මගෙ මහත්තයා කැමති මම දැනට ඉන්නෙ පිට රට මට මීස් එක්ක කතා කරන්න ඕනි කොහොමද මම මීස් contract කර ගන්නෙ අහන්න දේවල් ටිකක් තියෙනවා

  • @AsangiShanika-ye5qb
    @AsangiShanika-ye5qb 3 місяці тому

    Godak pin miss obathumiyata ❤❤❤❤

  • @eshinirodrigo3793
    @eshinirodrigo3793 5 місяців тому +1

    Thank you so much madam for this health education

  • @AyeshaAyesha-w2t
    @AyeshaAyesha-w2t 20 днів тому

    Misge nbar eka denna puluwanda

  • @tharudiwyanjali3548
    @tharudiwyanjali3548 2 місяці тому

    Mensas hadila iwara wela hodauna passe dawase lingikawa ekathu unoth gab ganne nadda?

  • @danudanudanu7483
    @danudanudanu7483 15 днів тому

    මිස් එතකොට ඩිමිබ මෝරන බෙහෙත් බිලා ඉන්ජෙක්ෂන් එක ගහපුවාම ඩිමිබ පිටවෙන දවස වෙනස් වෙනවා නේද...මට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @thilinimaduhansi8973
    @thilinimaduhansi8973 2 місяці тому +1

    Ane meka therenne nethuwa anik upath palana krama karanna bayata mama positinor biwwa awrudu 10k witara mis. 😢 godak sthuthiy mista

  • @DiliniDilini-lf1jy
    @DiliniDilini-lf1jy Місяць тому +1

    හදීසි ගැබ් ගැනීමක්ද?
    බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර
    මේකට වට්සැප් එන්න

  • @ruvinikumari8461
    @ruvinikumari8461 4 місяці тому

    Miss upath පාලන krama gena video ekak karanna berida...විශේෂයෙන් jadell eka gena,eka gena siyalu wisthara..

  • @RangikaNidarshani
    @RangikaNidarshani 3 місяці тому +6

    මිස් මට දැනගන්න පුලුවන්ද, මට ඩිම්බ මෝරන්න බෙහෙත් බිලා 12වෙනිදා ස්කෑන් එකට එන්න කිවුවා, අපි එකට ඉන්න ඕනෙද, නැ ත්තම් ඉන්නේ නැ තුවද, ස්කෑන් එකට යන්න ඕනේ, අනේ මිස් මට ඒ ගැ න ටිකක් පැ හැ දිලි කරන්න පුලුවන්ද? 24.08.15අද මෙන්සස් වුණේ

    • @dinannyavikramage2397
      @dinannyavikramage2397 2 місяці тому

      ඔයාට මෙන්සස් උනේ 15 නම් 16 වෙනිද ඉදන් ඩිම්බ මෝරන්න බෙහෙත් බොන්න මෙන්සස් වෙලා 1පලවෙනි දින නෙවෙයි දෙවනි දින ඉදල දවස් 12 ඉස්කෑන් එකට යන්න ඒ දින අතර වාරෙ එකතු වීමක් සිදු උනාට කමක් නෑ.

  • @lakshi_official
    @lakshi_official 5 місяців тому +2

    ගොඩක් ස්තූතියි මිස් ♡

  • @sipsaeducation6330
    @sipsaeducation6330 Місяць тому

    කරුණාකරලා මිස්ව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්න

  • @dulanjalirashmika8581
    @dulanjalirashmika8581 6 місяців тому +1

    Mis ovulation test kit eka gena apiwa denuwath karanawada…🙏🏻🙏🏻

  • @Nisha.12380
    @Nisha.12380 5 місяців тому

    miss peariyed wela mul dina 10th awasan dina 10th lingikawa ekathu weema kamak ne neda

  • @SanjeewaniJayalath-bq9sj
    @SanjeewaniJayalath-bq9sj 4 місяці тому +2

    Thankyou miss .

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 2 місяці тому

    Ane mis lap & dye test Eka Gana video ekak karannko... Test ekata yaddin hospital ekata aran yañna ona monavada?? Ita passe kochchara kalekinda babekta try karanna ona?? E vage Deval Gana.

  • @NayanaPriyankara-bm3ls
    @NayanaPriyankara-bm3ls Місяць тому

    ගැහැනු දරුවෙක් හදා ගන්නේ කොහොමද මිස් please help

  • @SamanEdirimuni-k6z
    @SamanEdirimuni-k6z 2 місяці тому +5

    එතකොට සරු කාලේ පහු වෙලා ලිංගිකව එකතු උනොත් දරුවෙක් ලැබීමට ඉඩක් නැද්ද මිස්??

  • @ChathurangaNiwadu
    @ChathurangaNiwadu 22 дні тому

    Mis mata dat una ma masa 03 wanida.hoda una 06 wanida..mata dana ganna puluwanda maga saru dawasa kawadada kiyala.

  • @renurenu5541
    @renurenu5541 3 місяці тому

    Miss kanthawakata aurudu 45 pasu babak hadanna berida

  • @irujayarathna5217
    @irujayarathna5217 3 місяці тому +1

    මිස් මම අවුරැදු 4 හමාරක් ඩිපෝ බෙහෙත් එක විද්දා.මේ මාසෙ විදින එක නතර කරලා දැන් මාසයක් වගේ වෙනවා මිස්.මට තවම මෙන්සස් හැදුන් නෑ මිස්.මම ගොඩක් මහත්වුනා.බඩ ගොඩක් ආව නිසා මෙන්සස් හැදිලා යයි කියලයි නතර කලේ.අනේ මිස් මට ලෙඩ හැදෙන්න කියලා doctor කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙනත් තවම ලෙඩ හැදෙන් නෑනෙ මිස්.එහෙම වෙන්නෙ අසනීපයක්වත් නිසාද මිස්..අනේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මිස්.මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා..🙏🙏

    • @NilanthiRathnayaka-m5e
      @NilanthiRathnayaka-m5e 3 місяці тому

      Beheth vidala nathara karama masa ganak yanakan kohomath hadennane..

    • @irujayarathna5217
      @irujayarathna5217 3 місяці тому

      @@NilanthiRathnayaka-m5e e athare babala hadenna puluwanda..mokuth pawichchi nokara hitiyoth.

  • @NipunLakshan-m4b
    @NipunLakshan-m4b Місяць тому

    Mista katak karanna kramayak nedda

  • @ManjulaMalkanthi-gi2lj
    @ManjulaMalkanthi-gi2lj Місяць тому

    මිස් මට පිරීයඩි හැදෙන්නෙ 19 එතකොට සරැ කාලය කියන්න පුලුවන්ද මිස්

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 2 місяці тому

    Miss genital warts thiyena kenek pregnant wenna hodaida

  • @Skk123-p4j
    @Skk123-p4j Місяць тому

    Mt menss hedil dws 19kt psse api ekthu un. Eth mt thm menss hedunne ai dnne ned miss. Mt regular pirid hedenne dws 28,29,34,36 wge klyk ynw eth me mse dent dws 42k gihin. Ane miss mt uththryk dennko plz.

  • @IdunilEkanayaka
    @IdunilEkanayaka 3 місяці тому

    Godak jiwithayata me awawada watinawa mis godak pin

  • @laksiribandara5892
    @laksiribandara5892 5 місяців тому

    Mis mata baba labila danata masa 7 k man paul සංවිධානය karena, mata mesas wennane ai e

  • @ayeshadilrukshi3699
    @ayeshadilrukshi3699 Місяць тому

    Mis mata kiyannako sisa karala masa deken mensas unaa issara mata masa deken dekata mensas wenne kohomada saru dawasa hoya ganne babata den masa 3li me mase anthima

  • @renukasadhamali3349
    @renukasadhamali3349 3 місяці тому

    Mis mata mensas une giya mase 22me mase saru dawas kadda

  • @aaabbb6096
    @aaabbb6096 6 місяців тому +2

    අනෙ මිස් මට මෙසස් හෙදිලා සති 3 වෙතර තියෙනවා.සරු දවස කොහොමද හොයා ගන්නෙ.

  • @NiroSamarathu
    @NiroSamarathu 4 місяці тому

    Miss mta rubella widla na eth mn pregnt e nisa babata prhnyk wenwda ethakota ain krnwda

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 місяці тому

    Mis man badala අවුරුදු 9k තම බබාලා na. Pcos tairoksheen තියෙනවා mn monad කරන්නේ beheth biuva hari yanna na ne

  • @Piyumi-l9z
    @Piyumi-l9z 4 місяці тому +1

    Miss mage kusata den sathi14 mata rudira wahanayak sidu wenawa idala hitala.hospital nathara kala baba hoday kiwa.beheth ekak vidda.susten ekath bonawa babata preshnayak weyda?

  • @jayamaliweerakoon526
    @jayamaliweerakoon526 15 днів тому

    Mis oyage cantact number ekak ganna puluwanda. Mis counsalling karanawa neda. Paule langama kenekge kasade kadenna yanawa mata ona egollanwa counsallor kenek langata yawala e prashne wisandanna. Mis ewage prashna gana kiyana vidiyata mata hithenawa meka visandala eyalata sathutin inna puluwan kiyala. Miswa cantac karaganna vidiyak kiyanna puluwanda mis

  • @dulanjalirashmika8581
    @dulanjalirashmika8581 6 місяців тому +5

    Godak pin obata🙏🏻

  • @NkkBandaranayake
    @NkkBandaranayake 5 місяців тому +12

    Miss obathumiyata පෞද්ගලිකව කතා කරන්න ක්‍රමයක් කියන්නකෝ.

    • @RangikaNidarshani
      @RangikaNidarshani 3 місяці тому +1

      මටත් තිනවා මිස් කියන්න දේ, කොහොමද කියන්නේ, කාටවත් කියන්න බෑ මිස් ඒ කවුරුත් තේරුම් ගන්නේ නෑ, අඩු ගානේ මහත්තයා වත් අහන්නේ නෑ 😢😢😢

    • @Agents365
      @Agents365 Місяць тому

      ​@@RangikaNidarshaniMata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
      Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
      Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai

    • @LakmaliInoka-z3d
      @LakmaliInoka-z3d 7 днів тому

      ​@@Agents365මටත් එහෙමයි

    • @Agents365
      @Agents365 7 днів тому

      @@LakmaliInoka-z3d oya condom use karada?

  • @jayasankabhashini1631
    @jayasankabhashini1631 10 днів тому

    මිස් අපිට බබෙක් හදන්න කලින් අපේ ඩිම්බ මොරනවද කියල බලන්න පුලුවන්ද

  • @chuti4775
    @chuti4775 Місяць тому

    Mis mama lup akak dala thiyenne...ath mata me mase mesas hedune ne giya mase 14mata mesas una...ane plzz riply akak denna.a gena

  • @nethmidil8690
    @nethmidil8690 3 місяці тому

    ඩොක්ටර් මං පිටරට ජීවත් වෙන කෙනෙක්. වයස 26 යි.මං අවුරුදු 4ක් විතර දියවැඩියාවට බෙහෙත් බොනවා. දැන් බොන බෙහෙත් සමග ඉන්සියුලින්ද ගන්නවා. ඒත් මට බයක් තියෙනවා දරුවෙක් හදන්න. දියවැඩියාව තියෙන කෙනෙක් දරුවෙක් හදද්දී ගැටලුවක් නැද්ද ඩොක්ටර්. මට මේ පිළිබඳ පැහැදිලි කරලා දෙන්න ඩොක්ටර්.

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 5 місяців тому

    Really educated miss' piriminge perasama asritha gl kenekge hymn 1ta madak samana nula Gana godak gatalu thiyee' kawruth Katha nokarana' pls do a vodeo❤

  • @devmikavindya
    @devmikavindya 6 місяців тому +3

    Ane pin miss obathumiyata. Apit hemdem kiyl denwta.🤗😍

  • @sasikaerandi341
    @sasikaerandi341 3 місяці тому +1

    Miss mata reply ekk one mata babek nathiwa awrudu 04k wenawa ovelation beheth bila injection ekk widda eth hari giye na, 2 masaye beheth bila doctor scan karann giyama mensas wela dawas 8 kin giye ethokota dimabaya pitawela kiwwa injection eke one na kiwwa e nisa. Mata dina 30 ,32 kin wage mensas wenne beheth ekk biwwama dina 27 kin une mata hariyatama date eka hoyagnna amarui.

  • @RukmalChathuranga-gp7cj
    @RukmalChathuranga-gp7cj 3 місяці тому

    Mase 20mata hedune babek බලාපොරොත්තුවෙන් innawa eth eka hinayak

  • @MadushikaSewwandi-ip1cr
    @MadushikaSewwandi-ip1cr 23 дні тому

    Mis man badala dan masa 2i me wenakan mage perids dawas 28n 28 ta unath mease mata perids hadune dawas 6k parakku wela..mn hithuwe mn pregnat kiyala eth ema na..ane mis 6wenida perid unanam mage saru dawasa kawadda

  • @chandimakumari6304
    @chandimakumari6304 3 місяці тому +1

    Thank U❤

  • @NiroshanDilhara
    @NiroshanDilhara 6 місяців тому +2

    Respet madam

  • @SamithMadushan-bt6wd
    @SamithMadushan-bt6wd 2 місяці тому

    Mis aurudu 50k unama babak adanna brida

  • @udenipriyangika4264
    @udenipriyangika4264 4 місяці тому

    මිස් මට කියනවද pregnancy symptoms දැනුනට නැවත ඔසප් වෙන්නෙ ඇයි කියල.

  • @udarikaushalyani7359
    @udarikaushalyani7359 3 місяці тому +1

    Mis, ovulation period akedi + wela pragnancy test aka karanna kalin period wage hadunoth test aka karala wedk nedda? Blood poddk hari bleeding unoth pragnate wenne nedda ?

  • @nimeshasuwimali211
    @nimeshasuwimali211 5 місяців тому

    Mis mata aurudu 12 duwak innawa api dan aurudu 7 wele patan thawa babek balaporoththuwen inne.danata hathara parak positive unath e hathara parama ekama vidiyata aboshan una.mage mahaththaya kisima mathdrauyak ganne na.mata hama masema mensas hadenawa.habai dina 30/35 wage boho durata wenne.babek hadanna beheth gaththa.dimba moranna beheth dunna.eth eka parakwath hari giye na.hathara parak pragnat unath eka parakwath babek innawa penune na mis.mehema wenne ai mis.ane puluwannam mata pilithurak denna aniwaryenma.

  • @liyanageanusha9137
    @liyanageanusha9137 Місяць тому

    මිස්ව contact කරගන්න විදියක් තියේද මිස්😢

  • @ChanakaKumara-z4b
    @ChanakaKumara-z4b 27 днів тому

    Miss mataoyage nambaryk nadda katha karanna

  • @ChinthakaAmila
    @ChinthakaAmila 5 місяців тому

    අනේ මිස් අපි දැන් දරුවෙක් බලාපොරොත්තුවක් ඉන්නේ අවුරුද්දක් විතර ඉදලා ඒත් තාම නෑ.මට දරුවො දෙන්නෙක් ඉන්නවා..මම මොකද කරන්න ඕන

  • @thiliniprasadi4993
    @thiliniprasadi4993 3 місяці тому

    Miss konde yana ekata wisadumak dennko

  • @achalavijerathna9895
    @achalavijerathna9895 5 місяців тому

    Mis oba thumiyata katha karanawanm kohomda matath obathumiyagen gatalu wagayak thiyenawa namba ekak denna pluwanda

  • @rajanithilakarathne4428
    @rajanithilakarathne4428 3 місяці тому

    මිස් මන් ගැහැනු ලමයෙක්..මට කාලෙක ඉදල කිසිම ලිංගික හැගීමක් දැනෙන්නෙ නෑ ..ඒක ප්‍රශ්නයක් කියල හිතෙන්ව්..ඒකට හේතුව මොකක්ද...කරන්න දෙයක් තියනවද

  • @shashinishamodika9498
    @shashinishamodika9498 6 місяців тому

    Mis api dennagems blood group aka B+.aka prashnayak wenawada.

    • @JeewanaChanna
      @JeewanaChanna 6 місяців тому

      Masterbade gana video ekak karannko

  • @CharaniJanuki
    @CharaniJanuki 4 місяці тому

    Thanks miss .gogak watinawa .b.s

  • @ChathuFanando-cd3tx
    @ChathuFanando-cd3tx 3 місяці тому

    සුභ දවසක් මිස් මට ලොකු ප්‍රශ්නයක් වෙලාතියෙන දෙයක් ගැන කතා කරන්න දැන් ගන්න පුළුවන් ද? මගේ පපු පදේශය එල්ලා වැට්ලා ගොඩක් මොනවා හරි දෙයක් කරලාද එක හරි ගස්ස ගන්න බැරිද? මම බැදලා බබාලා ඉන්නවා දැන් මේ දේ නිසා ගෙදර මායි ,මහත්තයා එක්කයි පශන ඇති වේලා පුළුවන් වන්නම් උදව්වක් කරන්න

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 22 дні тому

    E kiynne mensus iwar wel 14 dawseda

  • @samaraveerasamaraveera1544
    @samaraveerasamaraveera1544 3 місяці тому

    Godak pin mis mea deawal kiyala deana akata.man babala nathuwa dan aurudu hathak weanawa mis.hospital walin kiyanawa kicima prasnayak na kiyala .mata hariyatama saeata hadeanawa ath babala na mis godak dukin innea mis .

  • @lakmalsamira6396
    @lakmalsamira6396 6 місяців тому +1

    Mis mat loku prashanyak inne mata oya ekka pawudglikaw kath karanna puluwand man nishani

    • @amalkumar9193
      @amalkumar9193 6 місяців тому

      Kiyanna danna deyak thiyanawanam kiyala dennam

  • @DinushaAththanayaka
    @DinushaAththanayaka 4 місяці тому

    Anne mis mage saru dine kawadda 18 menss hadune

  • @deshanidesilva3994
    @deshanidesilva3994 3 місяці тому

    මිස්ව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද

  • @ashokaa3528
    @ashokaa3528 Місяць тому

    ඩොක්ට මට me mase 2 වෙනිදා පිරියට් හැදුනේ mama හස්බන් ekka 20 වෙනිදා එකතු උනා kisima පාවිච්චියක් නැතුව ahema unama prgnat වෙනවද ඩොක්ට

  • @damithMadhursiri
    @damithMadhursiri 3 місяці тому +1

    අනේ මිස් මට මේසස් පිලිවෙලට වෙන්නෙ නැහැ ඒත් ඒක දින හදලා බලලා අපි එකට හිටියා ඒත් මන් ප්‍රෙක්නට් උනේ නැහැ මාස පහක් හයක් විතර ට්‍රයි කරා හරියන්නෙම නැහැ මිස් අනේ ඇයි ඒ 😔😔😔😔

    • @himalimarasinghe2593
      @himalimarasinghe2593 Місяць тому

      මටත් ඒ ප්‍රශ්නය තියනවා.. එත් මගේ period හරියටම හැදෙනවා.. එත් තවම ප්‍රෙග්නන්ට් වෙන්න ප්‍රමාදයි..

  • @thilinimaduhansi8973
    @thilinimaduhansi8973 2 місяці тому

    Miss me gananaya kirim karala saru dawas nethiwa anik dawas walata lingikawa ekatu unot babala lebenne nethida. Awadaanamak nethida anik dawas walata. Ane miss mekata reply karanna pls

  • @ruwanweerasignhe5478
    @ruwanweerasignhe5478 4 місяці тому

    Mis shrukkranuwaka au kalaya dawas kiyada

    • @yash3466
      @yash3466 4 місяці тому +1

      Dawas 3 nattn paya 72

  • @kaveesharashmi4611
    @kaveesharashmi4611 3 місяці тому

    මට මෙන්සස් හැදිලා දවස් 3 විතර හොදටම bleed වෙනවා. ඊට පස්සෙ දවස් 2 ක් 3ක් වගේ කලුපාට ටිකක් ගනකම් විදියට තමා bleed වෙන්නෙ. එතකොට මගෙ අන්තිම දවස විදියට ගන්න ඕනි හොදටම bleed වෙලා නවතින දවස් 3 නැත්නම් ඔක්කොම ඉවර වෙන දවසද. අනේ මිස් කියන්නකො ඒක මට පැහැදිලි කරලා

  • @kavishkanuran5926
    @kavishkanuran5926 6 місяців тому

    මිස්ව සාම්බන්ද කරගන්නේ කොහොමද

  • @acmfarvin3581
    @acmfarvin3581 3 місяці тому +1

    miss mata twins pregnancy.. Mama kemathi normal bihi karanna eth labour room eke kohomadha monawage dhewaldha karanne api kohomadha wedhanawe innakota hesirenna ona kiyala video ekak karanna miss plz.. Mata maasa 4i dheng baba lebenna kalin video ekak karanna miss mama tikak bayen inne.. Mage second pregnancy thamai mage first pregnancy eka emergency c sec una.. E weleth labour room eke godak dhuk windha kisi dheyak nodhannakamata aekath hethuwak wenna ethi c sec wenna.. E nisai ahanne miss

  • @fitnesstipsgetnow
    @fitnesstipsgetnow 6 місяців тому

    Lankava hadanta be me sanskrutiya ha agama tiyena kan. Minissu puduma Dukak vidinne. Anthimata siyadivi hani karagannawa. Horunta vitharai me rata hoda.

  • @NethuAmaya-h7h
    @NethuAmaya-h7h 2 місяці тому

    Aneee mis miswa contact kara ganne kohomada ikmaninma

  • @isurikachathumali
    @isurikachathumali 6 місяців тому +1

    Thank y mis

    • @midwifelk
      @midwifelk  6 місяців тому

      You are most welcome

  • @Masha-t7f7i
    @Masha-t7f7i 3 місяці тому

    Thankyou miss❤

  • @Thilakapereraretiyala
    @Thilakapereraretiyala 6 місяців тому +1

    Miswa hinenuth penawa aadareyi mis❤

  • @ZainabZaara-r1z
    @ZainabZaara-r1z 2 місяці тому

    Miss mata avurudhu 10k babala ney. 2 parak miscarriage una. Mata regular period 31 ka 32 dhawasvalin thamai hedhenna. Mata dimma pitavenney kawadha dhinayadha?