MidwifeLK
MidwifeLK
  • 35
  • 3 962 468
Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#
Переглядів: 128 225

Відео

Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine
Переглядів 862 тис.6 місяців тому
Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #MidwifeLk#NilukshiThilakasiri#
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis
Переглядів 224 тис.6 місяців тому
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #MidwifeLk#NilukshiThilakasiri#
Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම |The Menstrual Cycle | Nilukshi Thilakasiri
Переглядів 33 тис.8 місяців тому
Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම |The Menstrual Cycle|Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwife#NilukshiThilakasiri#
Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester
Переглядів 69 тис.8 місяців тому
Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwifelk#NilukshiThilakasiri#
Midwife lk - අපි ආස දේ කන බොන එක බබාට හොඳයිද ? Gestational Diabetes | Nilukshi Thilakasiri
Переглядів 7 тис.11 місяців тому
Midwife lk - අපි ආස දේ කන බොන එක බබාට හොඳයිද ? Gestational Diabetes | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #apeNilukshimis#baby#mother#
Midwife lk - කොහොමද මේ කුස රැකගන්නේ |The First Trimester | Do's and Don'ts | Nilukshi Thilakasiri
Переглядів 17 тис.Рік тому
Midwife lk - කොහොමද මේ කුස රැකගන්නේ |The First Trimester | Do's and Don'ts | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #apeNilukshimis#baby#mother#
Midwife lk - බබා කහ වීම ගැන හැම දේම | Newborn Jaundice Causes | Nilukshi Thilakasiri
Переглядів 18 тис.Рік тому
Midwife lk - බබා කහ වීම ගැන හැම දේම | Newborn Jaundice Causes | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #ApeNilukshiMis midwife#baby#
Midwife lk - බබා නිතර ලෙඩ වෙනවද | Newborn Care Tips | Nilukshi Thilakasiri
Переглядів 1,4 тис.Рік тому
Midwife lk - බබා නිතර ලෙඩ වෙනවද | Newborn Care Tips | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #ApeNilukshiMis midwife#baby#
Midwife lk -තෘප්තිමත් ලිංගික ජීවිතයකට සුරතාන්තයේ සැබෑ සුවය
Переглядів 1,1 млнРік тому
Midwife lk -තෘප්තිමත් ලිංගික ජීවිතයකට සුරතාන්තයේ සැබෑ සුවය නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා Nilukshi Thilakasiri Midwife & Counsellor #ApeNilukshiMis midwife#baby#
Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy
Переглядів 125 тис.Рік тому
Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy #Midwife#NilukshiThilakasiri#
Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy
Переглядів 399 тис.Рік тому
Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwife#NilukshiThilakasiri#
Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions
Переглядів 29 тис.Рік тому
Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions #Midwife#NilukshiThilakasiri#
midwife lk - දුප්පත්කම පෝෂණයට බාධාවක්ද ? | Poverty and Nutrition | Nilukshi Thilakasiri
Переглядів 91 тис.Рік тому
midwife lk - දුප්පත්කම පෝෂණයට බාධාවක්ද ? | Poverty and Nutrition | Nilukshi Thilakasiri #Midwife#NilukshiThilakasiri#
midwife lk - සිසේරියන් සැත්කමක් සදහා ඔබ නිවැරදිව සුදානම් විය යුත්තේ කෙසේද ?
Переглядів 36 тис.3 роки тому
midwife lk - සිසේරියන් සැත්කමක් සදහා ඔබ නිවැරදිව සුදානම් විය යුත්තේ කෙසේද ? / How to Prepare for a cesarean delivery Properly
midwife lk- සිසේරියන් සැත්කමට බලපාන හේතු මොනවාද ?
Переглядів 28 тис.3 роки тому
midwife lk- සිසේරියන් සැත්කමට බලපාන හේතු මොනවාද ?
midwife lk- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / Giving birth by Vaginal Delivery
Переглядів 79 тис.3 роки тому
midwife lk- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / Giving birth by Vaginal Delivery
midwife lk- ඔබගේ දරු ප්‍රසූතිය සිසේරි න් සැත්කමක් ද ? ස්වභාවික දරු උපතක් ද ?
Переглядів 8 тис.3 роки тому
midwife lk- ඔබගේ දරු ප්‍රසූතිය සිසේරි න් සැත්කමක් ද ? ස්වභාවික දරු උපතක් ද ?
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව තවදුරටත්/Kiri Sihina Bonda Karana Gabsawa
Переглядів 5 тис.3 роки тому
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව තවදුරටත්/Kiri Sihina Bonda Karana Gabsawa
midwife lk- ඔබ පතන්නේ බුද්ධිමත් දරුවෙක් ද
Переглядів 34 тис.4 роки тому
midwife lk- ඔබ පතන්නේ බුද්ධිමත් දරුවෙක් ද
midwife lk- දරුවා ලෙඩ කරන කාමරය/Tips for Setting Up a Healthy Room for Your New Born Baby
Переглядів 41 тис.4 роки тому
midwife lk- දරුවා ලෙඩ කරන කාමරය/Tips for Setting Up a Healthy Room for Your New Born Baby
midwife lk-බබා නෑවීමේ වාසි සහ නාවන්නේ කෙසේද ?
Переглядів 134 тис.4 роки тому
midwife lk-බබා නෑවීමේ වාසි සහ නාවන්නේ කෙසේද ?
midwife lk - කිරි වමනය අනතුරුදායක විය හැකියි/Breastfeeding Positions and Tips for Mom and Baby
Переглядів 49 тис.4 роки тому
midwife lk - කිරි වමනය අනතුරුදායක විය හැකියි/Breastfeeding Positions and Tips for Mom and Baby
midwife lk-හරියට මව් කිරි දෙන්නේ කොහොමද/Breastfeeding Positions and Tips for Mom and Baby
Переглядів 187 тис.4 роки тому
midwife lk-හරියට මව් කිරි දෙන්නේ කොහොමද/Breastfeeding Positions and Tips for Mom and Baby
midwife lk-ආදරයේ බල මහිමය මව් කිරි නිපදවීම/The power of love of a mother! breast milk production.
Переглядів 9 тис.4 роки тому
midwife lk-ආදරයේ බල මහිමය මව් කිරි නිපදවීම/The power of love of a mother! breast milk production.
midwife lk-සිසේරියන් සැත්කම සඳභා ඔබ යොමු වන්තේ ඇයි?
Переглядів 11 тис.4 роки тому
midwife lk-සිසේරියන් සැත්කම සඳභා ඔබ යොමු වන්තේ ඇයි?
midwife lk-බිලිදු මගේ දගලනවා.කුස අත ගා සනසනවා/My Infant Wriggles I Console Him By stroking My Belly
Переглядів 50 тис.4 роки тому
midwife lk-බිලිදු මගේ දගලනවා.කුස අත ගා සනසනවා/My Infant Wriggles I Console Him By stroking My Belly
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව/Kiri Sihina Bonda Karana Gabsawa
Переглядів 15 тис.4 роки тому
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව/Kiri Sihina Bonda Karana Gabsawa
midwife lk - කොරෝනා වෛරසයෙන් ගැබිනි මව සහ කුඩා දරුවා ආරක්ෂා කර ගමු.
Переглядів 3,8 тис.4 роки тому
midwife lk - කොරෝනා වෛරසයෙන් ගැබිනි මව සහ කුඩා දරුවා ආරක්ෂා කර ගමු.
midwife.lk-ගැබිණි සමයේ සාමාන්‍ය තත්වයන්/General conditions of the pregnancy period.
Переглядів 118 тис.4 роки тому
midwife.lk-ගැබිණි සමයේ සාමාන්‍ය තත්වයන්/General conditions of the pregnancy period.

КОМЕНТАРІ

  • @TEDDY__YT__00__
    @TEDDY__YT__00__ 18 годин тому

    @midwife miswa sambanda kara gnn පුළුවන් vidihak thiyed

  • @DineshUdayanga-s6x
    @DineshUdayanga-s6x 20 годин тому

    අනේ මිස් මට දරු පැටියේ නැනේ පිං මට කියා දෙන්න අැයි එ

  • @KumaRa-b9q
    @KumaRa-b9q 20 годин тому

    🙏🙏🙏🌄♥️🇱🇰♥️🌄🙏🙏🙏

  • @rashinishanika2869
    @rashinishanika2869 День тому

    බුදුසරණයි මිස්!!!!🙏❤️

  • @nimanthamadumal2216
    @nimanthamadumal2216 День тому

    Adarei miss

  • @nimanthamadumal2216
    @nimanthamadumal2216 День тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @susanthaathapaththu6276
    @susanthaathapaththu6276 2 дні тому

    ඔයාගේ එක සුවදද😅😅😅

  • @sahanhirumal1469
    @sahanhirumal1469 2 дні тому

    Babata masayai kaha una Babek aye kaha wenawada

  • @lakshandammika6446
    @lakshandammika6446 3 дні тому

    Mis mage deweni baba hambune sati 37n. Eya kaha una et dn adu wenawa wage danenawa.mis kaha pata light ekk room ekata dammot kaha wena eka adu wenawada.

  • @amazing_nature98
    @amazing_nature98 3 дні тому

    Oral drugs denne nedd mis..vergin kenekt pethi athul karana eka kamk nedd..

  • @amazing_nature98
    @amazing_nature98 3 дні тому

    Candidiasis ගැන video එකක් කරන්න මිස්

  • @KalllkaAa
    @KalllkaAa 3 дні тому

    Oama Enna Oman mayat oya Day Thiyanawa

  • @KalllkaAa
    @KalllkaAa 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @KalllkaAa
    @KalllkaAa 3 дні тому

    ❤❤❤❤❤

  • @nilurathnayaka1412
    @nilurathnayaka1412 3 дні тому

    ❤❤❤❤❤

  • @DineshKumara-d7y
    @DineshKumara-d7y 3 дні тому

    Anee miss mage yoni thol kiyana hariyath ekkama watema kasanawa...rash ekaka wage punchi bibilith rathu patata awith..mama mokada karanna ona...

  • @mallawagenishantha3442
    @mallawagenishantha3442 4 дні тому

    Godak wadagath danuwath kirimak ❤❤

  • @shyamaliprobodhani369
    @shyamaliprobodhani369 4 дні тому

    මිස් මට මේ මාසේ 11 මෙන්සස් උනේ....දවස් 4 ක් වගේ තිබුණේ ...අද(28) ආය බ්ලඩ් යනවා....දවස් 18 කින් ආය මෙන්සස් හැදෙන්න පුළුවන්ද...

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 4 дні тому

    අනෙ බයිලා 😂අපෙ සරීරය මරැනූ ගමන් කුණුවෙන්න කුදු දහම් අනුව ජීවත් වෙන න්න😮😮😮

  • @YjftBjfe
    @YjftBjfe 4 дні тому

    Thank you miss

  • @VilsanSaman
    @VilsanSaman 4 дні тому

    😅😢

  • @VilsanSaman
    @VilsanSaman 4 дні тому

    Hari .wedagath

  • @jaysonblake1321
    @jaysonblake1321 4 дні тому

    වම්බටු ඩිල්ඩෝ දිනපතා පාවිච්චියට ගැනීම කැපද?

  • @ChithraSandamali-u4b
    @ChithraSandamali-u4b 5 днів тому

    අනේ ඔබතුමියගෙ හැම වචනයක්ම මටනම් හරිම වැදගත්.බොහොම ස්තූතියි මිස්.

  • @Smilling_-dl9kn
    @Smilling_-dl9kn 5 днів тому

    Thank you miss🙇😇

  • @SakunthalaPradeepa-k7n
    @SakunthalaPradeepa-k7n 5 днів тому

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 6 днів тому

    වටිනා වැඩසටහනක් මිස් ❤

  • @kusalviduranga593
    @kusalviduranga593 6 днів тому

    මිස් contact කරගන්න විදියක් කියන්න ප්ලීස්

  • @nimanthamadumal2216
    @nimanthamadumal2216 6 днів тому

    Thanks miss

  • @ChanakaGunasekara
    @ChanakaGunasekara 6 днів тому

    Bohoma stuti miss godak wedagath kathawak 😊

  • @DilrukshiJayasingha-p3q
    @DilrukshiJayasingha-p3q 6 днів тому

    ❤👊👊👊👊👊👊👊👊👊

  • @yael7165
    @yael7165 6 днів тому

    Hamwelawema al wathurin hadanne kohomada job karana aya. Practical naane.

  • @25-hashiniyasanthi17
    @25-hashiniyasanthi17 7 днів тому

    Mehema unama channel krnna oni kohoma doctor kenekdaaa mis

  • @sachinithakshila6524
    @sachinithakshila6524 7 днів тому

    ස්තූතියි මිස්

  • @slpodda4988
    @slpodda4988 7 днів тому

    අනේ මට මිස්ව කන්ටැක් කරගන්න හරි හම්බෙන්න හරි ක්‍රමයක් කියන්නකො කවුරු හරි ප්‍රශ්න ගොඩක ඉන්නෙ 🙏🥺❤️‍🩹 විවාහ වෙලා අවුරුදු 1/5 ක් වෙනවා මාස තුනක ලමයෙක් ඉන්නවා මට ලමයව බලන්න යන්නවත් විදියක් නෑ එයාලගෙ ගෙදර කට්ටිය නිසා..😪 දැන් වයිෆුත් වෙනස් වෙලා එයාලා දැන් එයාට මානසික ලෙඩක් කියලා බෙහෙත් කරනවා.. ඊයෙ හවස එනවා කියලා කිව්වා. ඒත් ආවෙ නැති නිසා ගියා බලන්න වහ බීලා හොස්පිට්ල් නවත්තලා තියෙන්නෙ මිස්😖

  • @HiruniDahanayake-i2g
    @HiruniDahanayake-i2g 7 днів тому

    මට මිස්ගෙ නම්බර් එක ගන්න පුලුවන්ද

  • @dilruksanjaya40
    @dilruksanjaya40 7 днів тому

    මිස් මම බැදල දැන් අවුරුදු 10ක් විතර වෙනව,දැන් අපෙ පවුල් ජීවිතය තුල නිතර ප්‍රශ්න ඇතිවෙනව,ඊට හේතුව මම බිරිදට ලිංගික ක්‍රියාව,මම කොච්චර ආදනීය විදියට සැලකුවත් රුක බලාගත්තත් ප්‍රශ්න ඉවර වෙන්නෙම නැ මිස්,,,ඇය ලිංගික කියාවන් වල යෙදී සිටින අවස්තාවන් වලදී නිතරම පවසන්නෙ මට වෙදනාවක් ඇති වෙනවා,මට එපා වෙලා තියෙන්නෙ දැන් නම් කියල,,,,මම ගොඩක් කලකිරීමෙන් ඉන්න පිරිමි කෙනෙක්,ගෙවුන අවුරුදු දෙක තුන අතර තමයි මෙ ප්‍රශ්නය ගොඩක් තදින් බලපෑවෙ මිස්,මම මගෙ බිරිද හැර වෙන ත් සබදතා පවත්වන කෙනෙක් නෙමෙයි,,,ගොඩක් කලකිරීමෙන් ජීවිතය ගතකරන්නෙ මම,වෙලාවකට ජීවිතය නැති කරගන්න හිතෙන වාර අනන්තයි මිස්,දරු දෙන්නෙක් ඉන්න නිසා මට ජීවිතය නැති කරගන්න හිත හදාගන්න අමාරුයි,දැන් ජීවත් වෙන විදියට ජීවත් වෙන්නත් හිතෙන්නෙ නැ,,,,මිස් එක්ක කතා කරන්න පුලුවන්ද මට,,,,🙏🙏🙏

  • @dilruksanjaya40
    @dilruksanjaya40 7 днів тому

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්,ස්තූතීයි මිස්ට,

  • @pkwijerathne4565
    @pkwijerathne4565 7 днів тому

    මිස්ගෙ එක සුවද ද?ඒකට අපේ එකී කුනු කරවල ගදේ බෑ.මිස්ගේ මහත්තයා වාසානවන්තයි

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 7 днів тому

    Miss Virginia eka ethule siyum bibiliwalata hethuwa, beheth monawada kiyla vedio ekk krla post krnnako 😢

  • @SajithChathuranga-k7b
    @SajithChathuranga-k7b 7 днів тому

    Godak pin miss❤❤

  • @judybottoni5808
    @judybottoni5808 8 днів тому

    Doctor antibiotic overdose wunoth ekata herperax,soframycin,anasica jelly apply karanda dena eka sarthakada, herperax dunne 100% sure ekak natuwa..

  • @Pamasinghe-l1b
    @Pamasinghe-l1b 8 днів тому

    Miss ape Nona lipt kiss denne ne leddaylu ay a

  • @nipunathennakoon-01
    @nipunathennakoon-01 8 днів тому

    මිස් මං මේ ප්‍රශ්නෙ මට දැනගැනීම පිනිසයි අහන්නෙ. ( මෙන්සස් ගැන මං අහන්නෙ ) Doctor මන් ගැණු ළමයින්ට ගොඩක් ගරුකරන කොල්ලෙක්. මට ඒ කතාවෙ අහද්දි ගොඩක් අවුල් ගියා. සාමාන්‍යයෙන් Doctor අවුරුදු 28, 29 වෙද්දි ඒ තමයි ඇති වෙන්න පුලුවන් ද ? Doctor මං අද වෙනකම්ම කිසිම කෙල්ලෙක්ට ආදරේ කියලා නෑ එහෙම හැගීමක් මට ඇත්තටම දැනිලා නෑ හැබැයි මීට හරියට මාස 7 කලින් මං කෙනෙක් ආදරේ කරන්න ගත්තා එයා මට වඩා අවුරුදු 5 වැඩිමල් ඒ හේතුව නිසා එයා මාව reject කරා මං තවමත් උත්සහ කරන්නෙ එයාව මගේ කර ගන්න ලබන අවුරුද්දෙ නෙවෙයි ඊලග අවුරුද්දට එයාට 29 මට 24 මං කොහොමාරි එයාව Marry කරනවා කියන තැන තාමත් ඉන්නෙ එතනදි ඔය ප්‍රශ්නෙ එයි ද කියලා මට බය හිතුනා මගේ අම්මාත් නර්ස් කෙනෙක් එයාගෙන් ඔය වගේ දේවල් අහන්න බෑනෙ ඒක හරි නෑනෙ එකයි මං ඇහුවෙ මගෙ අම්මා නැති උන කාලෙකට මට හයියක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් එකම කෙනා එයා කියලා මං විශ්වාස කරනවා.😔🥺😓

  • @damikakanagara2500
    @damikakanagara2500 9 днів тому

    Mis oya kiyana dina 14 athule mensas thiyeddi babek hitinawada

  • @dushanroxx2743
    @dushanroxx2743 10 днів тому

    ඔය කරුණූත් අැත්ත තමයි.එහෙත් මුල් අවදියෙ දැඩි අාශව නිසා දෙදෙනාම තෘප්තිමත් ලිංගික අවස්තාවක සිටියද පුරුෂයාට කාලයකදී එය එපාවීමට හෙතුව පෞගලික දිනචර්යාව.එනම් ඔහු බලාපොරොත්ත වන අධික පිරිසිදු බව.එනම් ශාරීරක බාහිර වටපිටාව.එසේම අපිළිවෙවල ලස්සන ඡීවිතයකට පිලිපදින කරුණු කෙරෙහි මානසිකව අැතිවන බිද වැටීම කාන්තාවන් එපා කරවීමට බලපාන බව කිව යුතුමය.අත්දැකීමකි.

  • @MalshaNanayakkara-p5n
    @MalshaNanayakkara-p5n 10 днів тому

    මෙන්සස් හැදිච්ච දිනේ ඉදන්ද,ඉවර වෙච්ච දිනේ ඉදන්ද 14 අඩු කරන්නේ

  • @sarathpremakumara
    @sarathpremakumara 10 днів тому

    අනේ මිස් එක්ක phone එකෙන් කතා කරන්න පුලුවන් වෙලාවක් කියන්නකෝ මිස්

  • @kumudiniwasantha9803
    @kumudiniwasantha9803 10 днів тому

    ඔබ තුමිය ගේ නො 1ලබාගන්න පුළුවන් ද

  • @manjukariyawasam717
    @manjukariyawasam717 10 днів тому

    හරිම වැදගත් .වටිනවා මිස් පිං.