ගැබ්ගැනීමකට එකතු විය යුතු හොඳම දවස්|සරැ කාලය|Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 844

  • @eduwithalvitigala4950
    @eduwithalvitigala4950 Рік тому +390

    හරිම වැදගත් ඒ කරුණු.. මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ පුංචි පැටියෙක්ට.. මගේත් ඒ වගේම දරුවෝ බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා.!!❤️

    • @madushani673
      @madushani673 Рік тому +12

      අනේ මමත් විවාහය උනේ මේ ලගදි...පුංචි පැටියෙක් මගේ ලගට එනක්න් බලන් ඉන්නේ...❤️

    • @piuminadeesha1810
      @piuminadeesha1810 Рік тому +4

      බුදුසරණයි

    • @madushani673
      @madushani673 Рік тому +3

      @@piuminadeesha1810 budusaranai 🙏

    • @nethsaladiwyanjali9716
      @nethsaladiwyanjali9716 Рік тому +3

      ඉක්මනින් බලාපොරොත්තුව ඉටු වේවා

    • @damithkumara5938
      @damithkumara5938 Рік тому +3

      Daruwek balaporothuwena hamamogema kiri sina etuweva b.sarani

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el Рік тому +128

    මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය ලැබීමේ හීනය හැබෑ වේවා මේ මාගේ ප්‍රාර්ථනාවයි🙏❤🙏

  • @NadunLakmal-m3c
    @NadunLakmal-m3c Рік тому +130

    මගෙ වගේම හැම ගැහැනියක්ම කැමති අම්මා කෙනෙක් වෙන්න. ඒ හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා !

  • @irankavishka9307
    @irankavishka9307 Рік тому +84

    මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය.. ලැබිමේ හීනය හැබෑ වේවා ...මේ මගේ පාර්තනාවයි.....🥰🥰🥰🥰

    • @asankamanoj5516
      @asankamanoj5516 Рік тому +1

      ඔසප් වීම නැවතිලා දවස් කියකින්ද හරියටම එකතුවිම වෙන්න ඔනේ..?

  • @TbPiyadarsani
    @TbPiyadarsani 9 місяців тому +53

    මගෙත් අනෙක් දරුවන් නැති සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 11 місяців тому +14

    බුදු ගුණ බලයෙන් සියළු මවි වරැන්ගේ කිරි සිහිනය සැබැවෙිවා !!!.ස්තුතියි doctor .

  • @sanduninilanka-f7c
    @sanduninilanka-f7c 7 місяців тому +29

    මමත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සෑබෑ වේවා.

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 місяців тому

      Mata help karapu doctor kenekge numbere dennam oya denma wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 місяців тому

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

  • @PradeepKumara-tu4mc
    @PradeepKumara-tu4mc 8 місяців тому +8

    ඇත්තටම ගොඩාක් වටිනවා. මගෙ මෙන්ම අනෙකුත් සියලුම අම්මලාගෙ කිරි සිහිනය හැබෑ වේවා..

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 роки тому +37

    ඔබගේ වැඩසටහන් ඉතාමත් පැහැදිලියි. වෛද්‍ය තුමියනි ඔබට ස්තූතියි ♥️

  • @sakura-fb1sf
    @sakura-fb1sf Рік тому +13

    මගේත්,සියලු දරුවන් බලාපොරොත්තුවන අම්මලාගේත් ඒ සිහිනය සැබෑ වේවා...

  • @preemamayomi7891
    @preemamayomi7891 2 роки тому +11

    මේ පිලිබඳව මා ලැබු crystal clear දැනුම.විනාඩි 5ට සුපිරි දැනුමක් dr.

  • @buddikaruwan4519
    @buddikaruwan4519 Рік тому +45

    මගේත් අනික් සියලු මවුවරුන්ගෙ දරු සිහිනය ඉෂ්ට වෙවා

  • @IshaniSasikala
    @IshaniSasikala 7 днів тому +1

    මගේ වගේම සෑම ගැහැනියෙක්ගේම අම්මා කෙනෙක් ව්මේ කිරිසිහිනය සෑබෑ වේවා ❤

  • @RenukaRenu-z9h
    @RenukaRenu-z9h Місяць тому +4

    ඔබේත් මගෙත් කිරි සිහනය ඉටු වේවා ❤❤❤❤❤❤

  • @rajithadhananjaya1561
    @rajithadhananjaya1561 Рік тому +6

    මගෙවගෙම කිරිසිහිනය බලාපෙරෙත්තුවෙන්න හැම අම්මකෙනෙගම එ සිහිනය සැබැවෙවා

  • @sakunthalamaduwanthi975
    @sakunthalamaduwanthi975 Рік тому +9

    Me loke daruwan නොමැති siyaluma amma warunge daru සිහිනය සැබෑ වේවා

  • @NithashaNimali
    @NithashaNimali 4 місяці тому +3

    අනේ මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම වගේම දරුවෙක් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගෙම ඒ සිහිනය සැබෑ වේවා .......

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Рік тому +19

    ඔබෙත් මගෙත් කිරිසිහිනෙ සැබැ වේවා🥺

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 роки тому +12

    බොහොම වටිනවා මිස් ඒක නම් මටත් ගොඩක් වටිනවා මටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔසප් චක්‍රයේ හරි ආකාරව නැති එක

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 роки тому

      @@xgamer660 අනේ මේ තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා අනුන්ගේ සීනි කිරන්න එපා මං මොකක් දාගෙන හිටියත් තොට මොකද තොගේ වැඩක් බලාගන්

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 роки тому

      @@xgamer660 මම යන දිහාවක මයි යන්නන් ඔයාට එන්නේ කිව්වෙ නෑනෙ මාත් එක්ක යන්න ඒ හින්ද දුක් නොවී වැඩක් බලාගෙන ඉන්න අනුන්ගේ අසූචි බෙදා ගන්න එපා සහෝදරයා

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 роки тому

      😭😭

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 роки тому +1

      @@xgamer660 තෝ හොඳ නම් තෝ පාඩුවේ ඉදපියක අනුන්ගේ මගුල් හොයන්න නැතුව

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 роки тому

      @@xgamer660 හා පින්වත

  • @wasanasuranga5948
    @wasanasuranga5948 3 роки тому +71

    අනෙ doctor ගොඩක් ස්තුති හරිම වටිනා කරුණු ටිකක් මමත් දරුවෙක් බලාපොරොත්තු wen ඉන්නෙ

  • @pramithaeshani1151
    @pramithaeshani1151 Рік тому +27

    මාත් දරුවෙක් බලාපොරොත්තු වෙනව ඒත් හදන්න විදියක් නැ ඒකට සුදුසු මානසික නිදහසක් නැ මට නැන්දම්ම නිසා.🥺 අඩුම මහත්තය වත් මන් එක්ක නැ 🥺

  • @sanduniwathsala8965
    @sanduniwathsala8965 2 роки тому +8

    ගොඩක් වටිනවා ඩොක්ටර් මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @duminduharshana3162
    @duminduharshana3162 11 місяців тому +3

    හැම දෙනාටම ඒ වාසනාවන්ත දවස උදා වේවා❤

  • @NishuJayasooriya
    @NishuJayasooriya Місяць тому +2

    අහන අහන හැමෝටම බබාල නෑ අනෙ ඇයි දන්නෙ නෑනේද, ඔයාලට මොකකින් හරි හරි ගියොත් අපිටත් කියන්න අපිත් ආසයි දරුවොන්ට❤❤

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 2 місяці тому +1

    මාත් ගොඩක් ආසාවෙන් හැබැ කරගන්න බලන් ඉන්න හිනයක් දරැ පැටියෙක් ❤

  • @AmilaDilshan-r4u
    @AmilaDilshan-r4u 3 місяці тому +1

    හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @hansikakalhari
    @hansikakalhari 3 місяці тому +2

    මගෙ වගෙම අනිත් අම්මලාගෙත් කිරි සිහිනය සැබැ වෙවා 🙏🙏

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 3 роки тому +12

    තෙරුවන් සරනයි ඔබට ..දිර්ඝායූශ ලැබේවා

  • @sudugunarathna730
    @sudugunarathna730 7 місяців тому +1

    සෑම අම්මා කෙනෙක්ගේ දරැ සිහිනය සැබෑ වේවා ❤❤

  • @pathminipathmini8191
    @pathminipathmini8191 3 роки тому +8

    බොහොම පැහැදිලි ඩොක්ටර් ❤❤❤❤

  • @ashawari58
    @ashawari58 3 роки тому +10

    හරිම පැහැදිලි doctor ..budu saranai 🌹🌹💕💕💕

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 7 місяців тому +2

    මගෙත් සියලුම මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏❤❤

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 місяців тому

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 місяців тому

      Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 роки тому +11

    ගොඩක් වටිනවා .🙏🙏🙏💖බුදු සරණයි .

  • @gayansamira1453
    @gayansamira1453 8 днів тому

    හැම අම්මා කෙනෙක් ගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 3 роки тому +4

    Thank you very much madam.This video is very valuable for family life.

  • @kasunmadushan2249
    @kasunmadushan2249 7 місяців тому

    මගේ සහ අනික් මව් වරුන්ගෙත් කිරි සිහිනය සෑබෑ වේවා💗 💖

  • @shalikagunawardane5532
    @shalikagunawardane5532 Рік тому +3

    Doctor ඔබට හැකිනම් Sleep Walking පිළිබඳ ව කියා දෙන්න. එමගින් සිදුවිය හැකි අනතුරු, එය මග හරවා ගන්නේ කෙසේද යන්න කියා දෙන්න ?🙏🙏

  • @damayanthirupasinha737
    @damayanthirupasinha737 5 місяців тому

    හරිම පැහැදිලිව කියලා දුන්නා ❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 роки тому +13

    බොහොම වැදගත් වැඩසටහනක්.

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +13

    *හරිම වැදගත් 🔥💖 Thank You Doctor !* 🙏💖

    • @seethenature9947
      @seethenature9947 3 роки тому

      4-ශ්‍රේණිය,11 වන පාඩම "ටිං ටිං ග‍ාන්නා තෝරා එවන්නේ" තේරවිලි භාවිතා කිරී... ua-cam.com/video/CA7n_rA4Fs0/v-deo.html via @UA-cam subscribe and share this kids channel to learn Sinhala language in this covied-19 pandemic situation, thank my friend..!!

    • @chathu7432
      @chathu7432 2 роки тому +1

      Doctor 13mesas unanm saru kalya kohomda enne

  • @pradeepachandani3969
    @pradeepachandani3969 7 місяців тому

    ගොඩාක් වටිනවා මැඩම් 🙏🙏🙏

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 8 місяців тому

    හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @nilahasa6253
    @nilahasa6253 3 роки тому +12

    ඩොක්ට ඔයාට ගොඩක් පින් 🙏🙏🙏

  • @ChathuriNayomika
    @ChathuriNayomika Рік тому +11

    කිරි සිහිනය හැම කෙනෙක්ම හැබෑ වෙව්වා❤

  • @thilinishashikala9315
    @thilinishashikala9315 3 роки тому +5

    Verry important lectures ...thank u..

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 роки тому +9

    හරිම වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර් අද ගෙනවිත් තියෙන්නේ ගොඩක් ස්තුතියි

    • @housemohuse8058
      @housemohuse8058 3 роки тому +4

      බලන්න ඔයාගෙ කමෙන්ට් එක කොචර ලස්සනද කියලා........ඔයාට මේ වගේ ලස්සන කමෙන්ට් එකක් කවුරු හරි දුන්නොත් ඔයා ...කොච්චර සතුටට පත් වෙයිද නේද .....හොඳ දේවල් කලාම කාගෙත් හොඳ ප්‍රසංසා ලැබෙනවා.....................................ඒත් ඉතින් ටික් ටොක් වලටනම් මම හිතන්නෙ නැහැ .😑

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 2 роки тому +2

    Thank you docter.godak පැහැදිලිi

  • @surangasampath1884
    @surangasampath1884 3 роки тому +6

    Very important..Thanks doctor 👌💕👌💕

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 роки тому +27

    මම මේ ගැන සිතමින් සිටීමට පුරුදු වෙලා ඉන්නවා.අපි තවම තනිවම ජීවත් වීමට හේතු මොනවාද කියලා හිතනවා.

  • @ishuotharaishuothara8525
    @ishuotharaishuothara8525 2 роки тому +2

    Godak thanks doctor nodena හිටියේ dan theranawa...😘

  • @madulak5676
    @madulak5676 10 місяців тому

    Obeth mageth kiri sihinaya sabe wewa...!!!🙏🙏🙏

  • @NishaPunchiheva
    @NishaPunchiheva 8 місяців тому

    මගේත් දරැසමිපතක්බලාපොරෝතු වෙන සැම අහිමි කිරි සිහිනය සැබැවෙිවා

  • @dilshansameera7374
    @dilshansameera7374 3 роки тому +3

    😀A nice advice.DR.💘💘💘

  • @udeniiresha7509
    @udeniiresha7509 5 місяців тому +3

    අනේ මන් බබෙක්ට අසාවෙන් ඉන්නේ මට ඉක්මනට දරුවෙක් ලැබෙන්න අසිර්වද කරන්න

  • @virajinigunasekara
    @virajinigunasekara 3 роки тому +5

    😍😍😍❤❤❤❤ Thank you doctor.

  • @kamalshantha2214
    @kamalshantha2214 3 роки тому +1

    ගොඩක් වටිනවා.බුදුසරණයි🙏🙏

  • @sithuharshika8552
    @sithuharshika8552 8 місяців тому

    මාත් හරිම ආසාවෙන් ඉන්නෙ...❤❤

  • @channelds2010
    @channelds2010 3 роки тому +4

    හොඳටම පැහැදිලි ව තේරුනා Thank you

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 3 роки тому +6

    ඇත්තටම වැදගත් 👍👍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому

    වටිනවා doctor ☺️

  • @SakunthalaSewwandi-tt6to
    @SakunthalaSewwandi-tt6to 9 місяців тому

    ස්තූතිය ඩොක්ට ❤

  • @madhusharanathunga3403
    @madhusharanathunga3403 2 роки тому +1

    Ane godak honda deyak kiyala dunne doctor math daruwek balaporoththuwen inne thank you miss

  • @shamilaperera5492
    @shamilaperera5492 3 роки тому +5

    Excellent dr as always ...god bless

  • @methulatv2388
    @methulatv2388 3 роки тому +2

    හෙදයි ....බුදුසරණයි

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 роки тому +1

    Godak hodata pehedili karanawa dear.. thank ou so much..

  • @qr6995
    @qr6995 2 роки тому +34

    දැන් ගොඩාක් පිරිමි වදයි,නමුත් සමාජයේ චෝදනාව එන්නෙ කාන්තාවට,වද ගෑනි කියලා,මම මීට අවුරුදු 15කට විතර කලින් සි0හල වෙද මහත්වයෙක් ලග වැඩ කරා,ඔහුගේ වයස අවුරුදු 70ක් විතර ඇති,දරුවන් නැති වයස අවුරුදු 24/25 වයස් වල කෙල්ලෝ දෙන්නෙකුට වෙද මහත්තයා ලස්සන දූලා දෙන්නෙක් හදලා දුන්නා,අර කෙල්ලෝ දෙන්නා අපරාදේ නැන්දම්මාගෙන් බැනුම් අහලාතියෙන්නේ වද ගෑනු කියලා,අන්තිමට කෙල්ලෝ දෙන්නම සරුයි,උන්ගේ හස්බන්ලා තමයි වද,

    • @shanikamadushani4470
      @shanikamadushani4470 2 роки тому +1

      සහතික ඇත්ත

    • @qr6995
      @qr6995 2 роки тому

      @@shanikamadushani4470 ඔයාටත් එහෙම අත්දැකීම් තියනවද ?

    • @nayanarohini7061
      @nayanarohini7061 2 роки тому +2

      Mt a weda mahattayage namber eka denna ko akke pliz

    • @nayanarohini7061
      @nayanarohini7061 2 роки тому

      Denawada namber eka pliz akki

    • @qr6995
      @qr6995 2 роки тому +2

      @@nayanarohini7061 දැන් නංගි ඒ වෙදමහත්තයා මැරිලා ඇති,ඔයා කාටහරි හොද කෙනෙකුට කියලා උදව්ව කර ගන්න,

  • @yashikamunasighe732
    @yashikamunasighe732 3 роки тому +2

    Thank you madam ♥️♥️♥️🙏🙏🙏

  • @kumuduniperera5988
    @kumuduniperera5988 3 роки тому +10

    Thank you doctor. Its really important for women those who are suffering with out babies. Because they don't know such a way to have them. May God bless you 🙏❤doctor 🙏❤

    • @kasunivishmika9959
      @kasunivishmika9959 2 роки тому

      ගොඩාක් හොඳ කරුණු ටිකක් හොඳට වැටහෙනවා පැහැදිලිව තේරුනා බොහොම පින්.🙏🙏🙏🙏

    • @anushapriyangani488
      @anushapriyangani488 2 роки тому

      Doctor cisar 5karana puluhanda

  • @nanayakkaramanoranjani6716
    @nanayakkaramanoranjani6716 3 роки тому +3

    Daruwanta godak hodai...🙏🙏👍

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +1

    Great නෝනේ😍❤

  • @dananjaya2623
    @dananjaya2623 3 роки тому +2

    Thank you, all the best

  • @TharushiKawya-m1q
    @TharushiKawya-m1q 13 днів тому

    මට අසනීප උනේ 9 වෙනිදා 13 වගේ වෙද්දි මෙන්සස් හැදිලා ඉවර උනා. අපි 22 ඒ කියන්නෙ ඊයෙ ලිංගිකව එකතු උනා . හැබැයි තුන්වෙනි පාර පිට උන ශුක්‍රාණු තමයි යෝනිය තුලට ගියේ . ඉතින් මට දන්න කෙනෙක් කියන්න මට ගැබ් ගැනීමට පුලුවන් ද කියලා . මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ අම්මා කෙනෙක් වෙන්න 🥺 පොඩි උදර වේදනාවක් එක්ක කොන්දේ කැක්කුමක් එනවා . ඇගටත් අමාරුයි . දන්න කෙනෙක් කියන්න මට ගැබ් ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා 🥺🥺

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 Рік тому

    Theruwan saranai doctor ❤

  • @ShiromiFanandu
    @ShiromiFanandu 27 днів тому

    අනේ අම්මලා මටත් ගිය මාසෙ 19 ඩේට් උනේ මගෙ සරු දවස් නේද මේ යන්නෙ දැන් 😔❤️

  • @himashisandupama4620
    @himashisandupama4620 2 роки тому +3

    ගොඩක් ස්තුති doctor🙏💓

  • @sadalisulochana104
    @sadalisulochana104 Рік тому

    dr mn jatal ekak dala thidune aurudu 2 hamarak yanakam aka ain karala dn auruddak wenawa ain karala apita thwama lamai nh 😔😔😔 apita kochchara kal yaida lamayek hedenna dr 😔😔😔

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 2 роки тому +1

    Doctor dina 30,38,28,27,28,30,31,29 mewani osap chakkrayak ethi vita saru kalaya soya ganne kohomada

  • @ishaniuththara3688
    @ishaniuththara3688 Рік тому

    Doctor ane mata help krannko🙏😥mage period cercle ek 35 days wge yanne habai regular hadenawa...me mase mata thama menses hadun ne adata 5 dawasa haden nathiwa mata dna gann oni man pregnant welad kyl🙏mata reply ekak dennko mekata kohoma hri🙏🙏🙏😥

  • @kidszone2986
    @kidszone2986 9 місяців тому

    හැම ගැහැනු කෙනෙක්ටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා

  • @NuviRiyasha-xh7kp
    @NuviRiyasha-xh7kp Рік тому +2

    එකතුවීමකින් පස්සෙ ටික වෙලාවකින් හරි පහුවදා හරි සුදු පාට ද්‍රාවනයක් යන්නෙ ඇයි🥺

  • @NiluMaheshi
    @NiluMaheshi Рік тому

    Theruvan saranai oba thumiyata

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 3 роки тому +3

    ගොඩාක් වැදගත්

  • @ThinethiSri
    @ThinethiSri 4 місяці тому

    Harima wedagat Thanks Dr

  • @fatimaali6290
    @fatimaali6290 3 роки тому +4

    බුදු සරණයි ම්ස්..🙏🙏💖

  • @dananjayaathukoorala-sf3bd
    @dananjayaathukoorala-sf3bd Рік тому

    Akke mn paul sanvidana beheth eka vidda mata mensas heduna api daruwek බලාපොරොත්තු wen innwa e enjeksn eka seraida babek බලාපොරොත්තු wenna berida masa thunak yanakn plz help me akki😢

  • @nayomipriyadarshani1648
    @nayomipriyadarshani1648 Рік тому

    Ane math godak aswen inn punchi petiyekta.ikmnta e de lebei kila wiswasa karwa.dr kiypu dewal krla blanwa

  • @lakminipriyadarshani3908
    @lakminipriyadarshani3908 Рік тому +1

    Loop ekak dala hitapu kenak eka aein krama cochchara kalayak yanawada aya pergant wenna doctor

  • @sadunimadushani1424
    @sadunimadushani1424 3 роки тому

    බොහොම ස්තූතී ඩොක්ටර්

  • @anushalakmali3183
    @anushalakmali3183 2 роки тому +1

    නොවෙම්බර් මාසෙ 11 මට මේසස් හැදුණා දවස් 4 කින් හොඳවුණා හරියටම මේ මාසේම 18 වැනිදා මම ලිංගිකව එකතුවුණා එතකොට ගැබ් ගැනීීමක් සිදු වෙයිද doctar

  • @hansanisewwandi5400
    @hansanisewwandi5400 2 роки тому

    Tnx doctor math daru patiyek balapiroththuwen inneee

  • @ChathurikaUmayangani-k6p
    @ChathurikaUmayangani-k6p 25 днів тому

    Doctor beheth bila mensas haduna kiyanne eth dimba pita wenawada

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 3 роки тому +9

    Thank you very much doctor. This morning is really helpful to our life.

  • @SamanKumara-qn8fz
    @SamanKumara-qn8fz Місяць тому +1

    Doctar mata aurudu 6 babek innawa. Dan aurudu 2k babala na.mensas masen maseta wenaswenawa. Giyamase mensas hadune 18 wenida iye thama yatibade kakkuma haduna. Me saru kalayada

  • @velamita
    @velamita Рік тому

    mis mata wayasa 29k wenawa auruddaka idan babek balaporoththuwen inne eth thama na .mage bara th 38i .. man doc meet wenna wei da

  • @nisansalasewwandisewwandi2236
    @nisansalasewwandisewwandi2236 3 роки тому +2

    Good 👍👍👍👍

  • @napurudonisaurinapurudonis6035

    Godak watinawa ..thanks Dr.DR

    • @wijebandara123
      @wijebandara123 4 місяці тому

      Muthra sampale aii sudu patata yata thampath wenne

  • @keshanikaumini324
    @keshanikaumini324 Рік тому

    Mis mata danaganna oni deyak mage prashnaya thama mage husband inne special forces eya enne masa 3k masa 4kt serayak eya eddi mage saru kalaya pahu wennath puluwan ethakota mata daruwek labenna thiyana sambawithawa aduda nath nm eka prashnayak nadda ..
    E wagema anith prashnaya thama mata dan aurudu 21kai sthawarayak hadan inne daruwek nadaththu karanna puluwan namuth husband kiyanawa eyage course iwara unama hadamu kiyl ethakota eyt ganta dawas 21n niwadu enna puluwan nath nm eyt mawa maga arei kiynawa mata salaka gnna bari wei kiyl eya bayaii eth godak aya kiynawa ehema idl apita babala nathi weilu ehema una aya innawalu eth api kisima deyak pawichchi karanne ne ehema unath e wage dewal wenawada ??apita 23k 24k wenakn hitiyoth

  • @AnojaSenavirathna-e3y
    @AnojaSenavirathna-e3y Рік тому

    Budusaranai ❤

  • @chathurikaprasadini4825
    @chathurikaprasadini4825 7 місяців тому

    ඩොක්ට මට අපෙල් මාසේ 21 මෙන්සස් හැදුනට පස්සෙ තවම මෙන්සස් උනේ නැහැ.මන් ගෙදරදි ටෙස් එකත් කරා.එක නෙගෙටුවු.

  • @KanchanaJayamaha
    @KanchanaJayamaha 9 місяців тому +2

    Mama kamathie amma kenekta pihita wenna.nala babek mage bade thiyagena hadala denna mama kamathie.

    • @KanchanaJayamaha
      @KanchanaJayamaha 9 місяців тому +1

      Ow.

    • @KanchanaJayamaha
      @KanchanaJayamaha 9 місяців тому +1

      Mata oyage phone number eka Danna puluwanda.mama kamathie Katha karanna me gana

    • @RifamRifam-gx3oo
      @RifamRifam-gx3oo 8 місяців тому

      @@KanchanaJayamaha oya call gatte nene please call ganna

    • @RifamRifam-gx3oo
      @RifamRifam-gx3oo 8 місяців тому

      ​@@KanchanaJayamahaoya call gaththe nene