Finally these great songs are appearing in the right channels where they should really belong. How comfortable the lives of the families of our greatest artists would be, if the private media channels and UA-cam channels properly followed the copyright ethics and paid their dues. Truly a third world nation!!
Some soul-warming lyrics about a dear wife, from a husband's point of view!. How such words came to the mind of an eternal bachelor such as Professor Sunil Ariyaratne, I cannot comprehend. It is one perfect art song, with an ideal musical composition and the supreme voice to carry the message over.
The greatest Sinhalese singer in the country, i love his songs. I've been reflecting on myself. Thank you Dr Pandith Amaradeva, and also professor Sunil Ariyarathne and Dr Rohana Weerasinghe
අවිවාහක මහඇදුරු තුමන් කොතරමි වටිනා පියෙක් ,ස්වාමියෙක් වි ඇද්ද මෙි ගිතයේදි. පද,ස්වර,හඩ අති විශිෂ්ඨයි සර්.
ආයි කවදා බිහි වේදෝ මෙවැනි විශිෂ්ට නිර්මාණ😢😢😢
දිය කර ගත වෑහෙන දා බිඳු පොලොවේ හෙලා
වෙහෙසුණු හැටි මට මතකයි උදේ රැයේ දිවා
රජ කරන්න අප මතුදා උත්සුක වුණු එදා
බෑ කරන්න අමතක මට ඔබ නැතුවත් මෙදා
❤❤❤❤
තාත්තා කියන්නෙ නිහඩ ව කැපකිරිමි කරන මගෙ ජිවිතයේ වරයා
මාස්ටර් ට ඇරෙන්න මේක කියන්න බෑ කාටවත්....❤️❤️❤️
කියාගන්න බැරි දුකක් දැනෙනවා මේ ගීතය ahenakota😭😭😭😭. අනේ ඇත්තටම මේ වගේ හිතන සැමියෙක් ලබන බිරිදක් කොතරම් වාසනාවන්තද..........
ඔය වගේ බිරිඳක් ලබන සැමියෙක් කොච්චර වාසනාවන්තද..
සැමියෙක්ගේ හා බිරිඳක්ගේ ගේ කිසිම අත්දැකීමක් නැති මහාචාර්ය සුනිල් අරියරත්නට තව කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාව කොච්චර ඇද්ද
මිලකල නොහැකි වටිනා සංගීතයේ. පියා
The Father of Music srilanka. Weary Good song. I'm vitharana. Thank you Teacher.
ඇත්තටම හරිම ලස්සනයි
රටක් නැලවු හඩ .. .
Finally these great songs are appearing in the right channels where they should really belong. How comfortable the lives of the families of our greatest artists would be, if the private media channels and UA-cam channels properly followed the copyright ethics and paid their dues. Truly a third world nation!!
🤣 That last sentence almost killed me.
ඔක්කොම කියල කොහොමහරි අන්තිමට රටට ඇදක් කියන්න නම් අමතක වෙන්නෙ නෑ සමහර අයට.
@@CerebralChuckles Glad for you that the last sentence didn't kill you. But it almost did for a reason you perhaps would never comprehend.
Have we got a world anywhere other than the third?. Because once we split this to the places, the contradiction has come up.
Api කොතරම් pinkaralada me nirmana vidinna.obala.niwandakinawa.
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
නිදි නැති රැයේ සිත පාලුව මකා දැමූ
සෙවනැල්ලක් ලෙස දැවටී ලඟ රැඳුනු
සෙනෙහස් දියෙන් නහවා හදවත කුළුණු
ඔබයි මගේ දෙවියන් දායාද වුණු
❤❤❤
Amamaha niwan. Suwayama ath wewa adaraneeya gurupiyanani
ඉතාමත් හැඟුම්බර සුමිහිරි ගීතයක්!
හරිම ලස්සනයි මිහිරියි
Husband කෙනෙක් thamangema ආදරණීය wife වෙනුවෙන් hadawathe uthurana senehasa kiyana apuruwa❤❤❤❤මටත් e vidiyatama hithata දැනුනා... Bohoma pin me wage nirmanayak කල hamotama ❤❤❤
මේ ආදර්ශමත් ගීතය ලාංකීය සංගීතය අපුර්ව තැනකට ගෙනියනවා.
My most beloved singer, rest in peace you Maestro. Your songs make me sleep well. Greetings from Australia, I am a 65-year-old man.
හදවතෙහි ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා ❤🙏❤🙏🙏😥
අමරදේව මහත්තයා අපි අතරම ඉපදෙවා ❤❤❤
One of the most beautiful songs ever written and sung. Amaradewa, the great Maestro.
Some soul-warming lyrics about a dear wife, from a husband's point of view!. How such words came to the mind of an eternal bachelor such as Professor Sunil Ariyaratne, I cannot comprehend. It is one perfect art song, with an ideal musical composition and the supreme voice to carry the message over.
තාත්තා නොහොත් අප්පච්චි. මට නම් දැනෙන්නේ මහා බරසාර වචන දෙකක් බවයි.පවුලක ආරක්ෂකයා තාත්තා නොහොත් අප්පච්චියි.පවුලම පෝෂණය කරන්නේ තාත්තා නොහොත් අප්පච්චියි.
අපි පුංචිකාලයේදී තාත්තා නොහොත් අප්පච්චිගෙ ඇසුර ලබන්නේ අඩුවෙන්. වැඩිපුර අම්මා සමග සිටින නිසා වැඩිපුරම ඒ කාලයේ ලෙන්ගතු කම ඇතිවන්නේත් අම්මා කෙරෙහිය.අම්මා අපට සැරවැර කලත් ගැහුවත් අප දුවගෙන එන්නේ අම්මා ළඟටමයි...
එය එසේ වුවත් ලොකුවන විට තාත්තා නොහොත් අප්පච්චි ගැන ආදරය සෙනහස අම්මට ඇති ආදරය තරමටම ප්රබලයි....
මෙම ගීතයේ කියවෙන්නේ මාතු භාර්යා ගැන වුවත් ඒ පසුබිමේ සිට මේ ගුණ වෙන්නේ සැමියා නොහොත් දරුවන්ගේ තාත්තාය. ඒ තාත්තා පිළිබඳවයි මේ අදහස.
ඒතනු ඒ පද ඒ හඩ සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤
සිත් සනසවන්නම ඉපදුනු හඬක්.
උතුම් යුග පුරුෂයාණෙනි.....
සසරෙන් එතෙර වේවා.❤️
The greatest Sinhalese singer in the country, i love his songs. I've been reflecting on myself. Thank you Dr Pandith Amaradeva, and also professor Sunil Ariyarathne and Dr Rohana Weerasinghe
Thank you sir...
Truth
The original artist should have the songs on their pages.I try and listen to the origibsl creators as much as possible.
බාවනාවක් වගෙයි
Golden voice
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
👌🌻🙏🏼
Ammai thaththai jewthe kisima hetuwak nisawath ataraina maga aragana EPA puluwan widiyta blana man me mulu lokenma illane ekai me sindu kohma hitha thada karan hannada kadulu paninne nirayasayenma.
❤💗❤️
රටක් නැලවු හඩ
💐🌹💐
❤❤❤❤❤
🙏🙏🙏
Meka Sadàkalika Lokayatama poďu Daŕmathavayaķ.mevan Ratak Bihiwanne me pin Bime pamani. UTHUMMA RATA KALAKANNI KARAPU UNTA HENA HATHAMA LEBEVAIDIRIPATH KIREEMA Aganeyamaya.
👍👍👍👍
❤❤❤
❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you❤️❤️❤️
👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🖤
2024!
2024
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
❤❤❤❤
❤
❤