Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක් වගේ වෙනම ෆීලින් එකක්🥺♥️
අමරදේව මාස්ටගේ සින්දු වලට මම හරිම ආසයි. මට තාම අවුරුදු 14 යි. අමරදේව මාස්ට නැති වෙනකොට මම දන්නෙ අමරදේව කියන නම විතරයි. දැන් තියෙන අඩන සින්දු වලට වඩා අමරදේව මාස්ටගේ සින්දු ගොඩක්ම හොඳයි. ❤❤❤
අමරදේව master නැතිවෙනකොට ඔයාට අවුරුදු 10 යි
Mata thama awrudu 12i.den thiyena sindu ekka baladdi amaradewa master ge sindu gena kiyanna wachana ne marama lassanai.harima san wediyi.
@@_______anjana_______3388 👍👍👍
මට තාම 13 යි.ඒ උනාට මම අමරදේව මාස්ටර්ගෙ සිංදුවලට මාර ආසයි.❤️❤️❤️🖤🔥දැන් තියෙන ඒවට සිංදු කියලා කියන්නත් ලැජ්ජයි.
@@Tharaquack ඇත්ත මල්ලි....
හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි.......
අමරදේව මාස්ටර් කියන්නේ .ලන්කාවේ සන්ගීතය. මිනිසුන්ගේ හදවතට තදින්ම දුන්න කෙනෙක්
2024දීත් අහන මම.
මමත්
2006 මම ❤️🔥😇
Api inno❤
ඇයි මම 2024_ 10_ 22
නිදහසෙ අහන්න පුළුවන් සිංදු
හරිද වැරදිද දන් නෑ. සිංදුව මැද channel එකේ නම කියන එකෙන් feel එක් කැඩෙනවා. ඒක අනිවාරෙන් කියන්න ඕනි. ඒත් සිංදුව මැද කියන විදිහට feel එකනම් කැඩෙනවා 🤕❤️🙏
true 💯
එකඟයි මචන්. ෆොන් එක පොළවෙ ගහන්න තරම් තරහක් එනවා
ඔව්
සහතික ඇත්ත
@@skullmask3237 Ou machn epama wela comment ek damme 😅
අමරදේව මහත්තයගෙ කටහඬ ඇහුනත් හිතට හරිම සංවේදියි😢
Q
කවමදාවත් වයසට නොයන හඩක් ඔබ තුමන්ට නිවන් සුව 😢
සදහටම රසවිඳිනවා මම මියෙනතුරුම. ආදරෙයි මහා ගාන්ධර්වයන්ට. අපේ සංගීතයේ නොමියෙන හඬ.
ඇත්තටම මම ටිකක් වාසනා වන්තයි 2000 ඉපදිලා අමරදේව සර් ගෙ සින්දු අහන්න 😥 ස්තුති සර් අපිට අරුත් බර මතක ඉතුරු කරාට .....
A/L අපේ හිත නිවාගන්න හොදම සින්දු
me too
❤
2021ත් බලනවා.. අමරනීය ගීත ❤️
Aniwaren hamadamath
අනිවාර්යයෙන්ම
❤️
2022 ත් බලනව ❤️❤️❤️
2022
ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයෙ බිහිවුණු ඉතාමත්ම සුන්දර අරුත්බර ටෙලි නිර්මාණයක තේමා ගීතයක්. පාලිත පෙරේරා ප්‍රධාන චරිතයක් රගන දෙරණ නාලිකාවේ විකාශනය වූ අග්නි ටෙලි සිත්තමේ තේමා ගීතය.
Aththa
@@nirmalalakshan4680 0
palitha silva
Palitha silva
ප්‍රිය වස්තු කෙරෙහි දුක උපදිනවා… මෙය මායාවක්මයි.
වෙන භාවනාවක් මොකටද, ඇස් පියාගෙන අහගෙන ඉන්න.
ආදරය පුදුම මායාවක්.ඇස් හමුවේ වහා විකසිත වෙනවෙන්වී ගිය කල වහා මිලින වෙනමායාකාර මලක් වගේ…එදා ආදර වදන් කියූ අය අද ගොලුවී ගොසින්..ඒ මතකය විතරක් කාලෙන් කාලෙට හිත අතීතයට රැගෙන යනවා..සියල්ල අනිත්ය වී ගොසින්…ආදරයෙන් බැදුන ඒ මුවමඩල පමනක් නොවෙයි, මිහිරි කටහඩ පවා මිලින වෙලා..අහෝ වහාම මේ සසරෙන් එතෙර නොවුනොත් මේ නාටකය නැවත නැවතත් රගපාමින් දුක් විදින්ට වෙයි.මේ හේතුපලවාදය අවබෝද වේවා.🌻🙏🏽
Oya ......
ඔබගේ අදහස මාව වෙනම පැත්තකට ගිනිච්චා…
❤අරුත්බර වදන් සහ අමිල වදන් පැවසූ අරුත්බර ඔබට ආදරණීය පැසසුම්...❤
@@shashikadissanayake3271 🙏🏽❤️
කවදාවත් අමතක වෙන්නෙ නැති මනුස්සයෙක් ... ❤️🩹මට මතකයි මං 2 වසරෙදි අමරදේව සර් අපෙ ඉස්කෝලෙට ආවා... එදා ඉදන් මාස්ටර්ගෙ සිංදු කොහේ ඇහුණත් නැවතිලා අහන් ඉන්නව... ❤️🩹
දැන් ඉන්න උන්ගෙන් එකෙක් තමා මාත් මට වයස 18 ඇයිකියන්ට දන්නෙ නැ පරන සින්දු වලට ගොඩක් ආසයි පන්ඩිත් අමරදේව මාස්ටර්ගේ සින්දු වලට මාර ආසයි
අවුරුදු 85දි අමරදේව මාස්ටර් ගේ වොයිස් එක ❤🔥. හිතාගන්නත් බෑ.. ❤
ඔබෙ නාමෙන් මැරිල නිගා දෙන්නැ කිසිදා එක් වෙන්න මතු බවයෙදී පෙරුමන් පුරා මා එමී...❤😪
හරිම ලස්සන මන් ගොඩක්ම අාස සිංදුවක්..... මන් ගොඩක්ම ආසයි අමරදේව මහත්තයගෙ සිංදු වලට ඔබතුමට නිවන් සුව පතනවා!!..🙏🙏
මාරම එකක්
ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩැසි සඳටරහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරාරටා මවනවාහිත් දැහැනේ වෙළී තිබුණුනෙත් දැහැලේ ගලා හැලුණුමියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.නිල් කටරොළු නිල නැහැවුනමල් බර මුදු සුව රැඳවුනුතොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩැසි සඳටරහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරාරටා මවනවා.හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම් හ්ම්හ්ම්ම්ම්.///
👍😍
@@shanikasandunigunawardana9849 💔💔💔💔💔
Niyamai
Thanks ❤
තාමත් මේවට like comment වැටෙන තරම් ලස්සන සින්දු දැන් release කරලා අවරුදු නමයක්❤❤
ආදරයට නොහිතූ අරුතක් එක්කලපද බැන්දුමකට හඬින් ප්‍රාණයක් එක්කලවගයි.🖤
කවදාවත් ඇහුවත් එපා නොවෙන ගීත අප්පා මේවා
ඔබ තුමාට නිවන් සුව පතමු.
මට නම් මෙම ගිතයක්හරියට පුරාවෘතයකි. එච්චරටම රසයිස්තුති යාලුවා
2021 නෙමෙ මෙක අහනවා 2022 2023 2024අහනව මන් මැරෙනතුරා මෙක අහනවා 💆🎧
Tawa ahanwd😮
2024 ❤️
Ham attatama❤
2020 anyone?
Here bro ♥️
Yeah 😍
ගිමන් හරින දියඹ දිගේසුසුම් හෙලන වෙරළ ඉමේබැස යන හිරු අඩසි සඳටරහස් කියනවාසඳ ආදරයෙන් අහස පුරාරටා මවනවාහිත් දැහැනේ වේලි තිබුණුනෙත් දැහැනේ ගලා හැලුණුමියැදෙන්නට බලා ඉඳපුආදරයද මේහිරු රහසේ කියා දුන්නුආදරයද මේ ……නිල් කටරොළු නිල නැහැවුනුමල් බර මුදු සුව රැඳවුනතොල් පෙති කන් පලදාලනආදරයද මේනුඹ රහසේ කියාදුන්නුආදරයද මේ… ගිමන් හරින ...
abimanawath gee paurshaya.... ama maha niwan suwa gandarwayanane
පාසල් සමය ශේෂ වූ අතීත මතකයක් සේ සිත හඩවයි
කව්ද ඉන්නේ තාමත් මේක බලන 2022
Mama... සිංදුවෙ තේරුම පුදුම දේවල් හිත ඇතුලින් මැකී යන්න හදන මතක වලට පුනර්ජීවනය දෙනවා
Yes
2023
ඒ හඬ.... පිස්සුවක්.... ❤❤❤
සජානා ඒ කාලේ ❤️❤️
අක්ශාගේ ටීම් එකේද ඔයා?..ලස්සන්‍යි.මාරම හඩක්..සුබ පැතුම්❤❤❤❤❤
Basa Yana hiru adasi sadata rahas kiyanawa💕
2000 n passe mea sinduwda ahana kattiya 😍
Oba thuma sinhala sanskruthiyata kala seewayata 🙏 api sadaa naya gaethi wemu. niwan suwa laebeewa hithaadara garu pandith Amaradewayani 💙
Apu mul dawas wala ahuwa wagemai thaamath lassanai issarahatath ehemai....dan avurudu 7kata kalin mulinma ahuwe..dn jeewithe godak wenas wela.. thawa avurudu gaanak giyata passeth me widiyatama danei☺ ethakotath godak dewal wenas wela thiyei...
2024 ahana set eka ko
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ! .... 🙂
ආදරයද මේ..
Mewata gahanna sindu naha ❤️🙏
ඇත්තටම marma ලස්සනයි pinsida wewa..අමරදේව sir..oba thumage me voic aka kataeath ganna be...
අවුරුදු 7 කට 8 කට කලින් අහුවෙ.. එදා වගෙම අදත් විදිනවා මේ ගීතය...❤❤❤❤ 2022 දීත්
භාවනාවක් වගේ....කියන්න වචන නැහැ...❤❤
පිස්සුවක් ..ඒ ආදරණීය හඩ..ආදරණීය ගීත ❤
2022 ත් අහන්න පුලුවන් ලස්සන සින්දු🥺❤️🩹
Me 2023 api thamat ahanawa ❤
2024
Video eke thiyena hageema..wishishtai
ජීවිතය ට ද නුනු ගීතයක් .....
ජීවියේ එකම ගීතය වෙලා.සිය පාරක් අහන්න ඇති...
සුසුම් හෙලන වෙරල කොනේ , අහිමි අතීතය , අහිමි අද , අහිමි අනාගතය , නුබ රහසේ කියා දුන්න ආදරයද මේ .........?????//
very touchy...what a blend of everything? We will miss your voice for decades..
Thanikarama bhawanawak. Issa aheddi ganan nogaththa sindu ada kochchara asawen ahanawada. Sindu kiyanne mewata ❤❤❤❤
ජීවිතේ කියා දෙන ගීත 🎶
සුන්දර රූපරචනයක් .
මියැදෙන්නට බලා හිදපු අාදරයද මේ..............................................
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ...........................................
legend of sri lankan classic music industry....may u have longlife master....
2024 අහනවා
ඇඬුණා...
බුදුසරණයි ....!
2022 මේ වගේ විදින්න පුළුවන් සින්දුවලට තියෙන්නෙ දැන් මේවා විතරයි❤️
Awrudu 37 k wena mat thama ahanne me sindu. Duwatat ahanna denawa. Eyat asawen ahanawa.. Mewa ahaddi agata amuthi feel ekak enne. E hageem Marai..
after a long time a nice song from Master Amaradewa
Woow arakige lassana patta lassanai gaumata කොච්චර lassanada kello
Mama Gaayanaya ආරම්භ කරපු පළවෙනි gaayakayaa❤
2022 ත් අපි අහනවා නොමියෙන හඩක් ♥️♥️♥️♥️
2000න් පස්සේ අපිත් අසාවෙන් අහන සින්දුවක් 🥰♥️
අදරයෙන් පිරේවා ලෝකයම❤
Den දරුවන් මේවා අහන්නෙ නැහැ .විදේශ වල සිටින බොහෝ දෙනෙක් අහනවා කියල තියනවා.ඇත්තටම පුදුම පාළුවk..තමන් ආදරය කරන කෙනා කුමන හේතුවක් නිසා වත් miss කරන්න එපා .miss වෙන්නth එපා කාටවත් ම...
තාපසයෙක් බවුන් වඩනවා ... සල් මලක් දැකලා ඔහුගේ හිතේ රාගය ආපහු ඇවිත් දෙපැත්තට සැලසෙනවා ... " මාවතක් උනු නොවුනු රාගයේ ..."
2023ත් බලනවා ❤
තාමත් රස විදිනවා මම නම් 🙏🙏❤
මම කැමතිම ගීතයක් මේ. මට මේ ගීතය හරිම රසවත්.
oba rahase kiyadunna ardarayda me
මගේ ආසම සිංදුව තාමත් මේක. ❤❤
Amaraniya song ekak❤❤
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා 🥺❤️
නිල් කටරොළු නිල නැහැවුනුමල් බර මුදු සුව රැඳවුනතොල් පෙති කන් පලදාලනආදරයද මේනුඹ රහසේ කියාදුන්නුආදරයද මේ…
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ😢😢
මිය යන්නට බලා හිඳපු ආදරයද මේ 💛💛
My hero of classicle light song
Golden voice + excellent tune and excellent lyrics
너무 좋아요❤
අහන්න ආසහිතෙන ගිතයක්
wooooooow very nice
2022/01/16 ආදරෙයි ඒ හඬට තාමත් 💖💖❤❤🙏
2022/3/6 අද ..තව අවුරුදු ගානක් අහයි මේක ❤️
නොමියෙන කඩවසම් තාරුණ්‍යය, පාලිත සිල්වා
Podikalae mae song walata hina una aet den mae sindu atmiya badimak wagae ae kata hada 🤩🤩😍🥰
භාවනාවක් 😌🙏❤️
සිහිනයක්
Jiwithayath hariyata ralla wage....enawa...yanawa....aruthsunSiyalla.....miriguwak.....ashwadaya.....wanasima.......anawabodaya........
Mn asama sinduwakk❤️❤️
What a beautiful song!
2023/01/22 අතීතයට ආයෙත් යනවා මේ සින්දු ඇහෙද්දී
2022 බලනවා අමරණීය ගීතය❤️🎙
It is very beautiful voice .l can't compare it. it is medicine for sad and along
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක් වගේ වෙනම ෆීලින් එකක්🥺♥️
අමරදේව මාස්ටගේ සින්දු වලට මම හරිම ආසයි. මට තාම අවුරුදු 14 යි. අමරදේව මාස්ට නැති වෙනකොට මම දන්නෙ අමරදේව කියන නම විතරයි. දැන් තියෙන අඩන සින්දු වලට වඩා අමරදේව මාස්ටගේ සින්දු ගොඩක්ම හොඳයි. ❤❤❤
අමරදේව master නැතිවෙනකොට ඔයාට අවුරුදු 10 යි
Mata thama awrudu 12i.den thiyena sindu ekka baladdi amaradewa master ge sindu gena kiyanna wachana ne marama lassanai.harima san wediyi.
@@_______anjana_______3388 👍👍👍
මට තාම 13 යි.
ඒ උනාට මම අමරදේව මාස්ටර්ගෙ සිංදුවලට මාර ආසයි.❤️❤️❤️🖤🔥
දැන් තියෙන ඒවට සිංදු කියලා කියන්නත් ලැජ්ජයි.
@@Tharaquack ඇත්ත මල්ලි....
හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි.......
අමරදේව මාස්ටර් කියන්නේ .ලන්කාවේ සන්ගීතය. මිනිසුන්ගේ හදවතට තදින්ම දුන්න කෙනෙක්
2024දීත් අහන මම.
මමත්
2006 මම ❤️🔥😇
Api inno❤
ඇයි මම 2024_ 10_ 22
නිදහසෙ අහන්න පුළුවන් සිංදු
හරිද වැරදිද දන් නෑ. සිංදුව මැද channel එකේ නම කියන එකෙන් feel එක් කැඩෙනවා. ඒක අනිවාරෙන් කියන්න ඕනි. ඒත් සිංදුව මැද කියන විදිහට feel එකනම් කැඩෙනවා 🤕❤️🙏
true 💯
එකඟයි මචන්. ෆොන් එක පොළවෙ ගහන්න තරම් තරහක් එනවා
ඔව්
සහතික ඇත්ත
@@skullmask3237 Ou machn epama wela comment ek damme 😅
අමරදේව මහත්තයගෙ කටහඬ ඇහුනත් හිතට හරිම සංවේදියි😢
Q
කවමදාවත් වයසට නොයන හඩක් ඔබ තුමන්ට නිවන් සුව 😢
සදහටම රසවිඳිනවා මම මියෙනතුරුම. ආදරෙයි මහා ගාන්ධර්වයන්ට. අපේ සංගීතයේ නොමියෙන හඬ.
ඇත්තටම මම ටිකක් වාසනා වන්තයි 2000 ඉපදිලා අමරදේව සර් ගෙ සින්දු අහන්න 😥 ස්තුති සර් අපිට අරුත් බර මතක ඉතුරු කරාට .....
A/L අපේ හිත නිවාගන්න හොදම සින්දු
me too
❤
2021ත් බලනවා.. අමරනීය ගීත ❤️
Aniwaren hamadamath
අනිවාර්යයෙන්ම
❤️
2022 ත් බලනව ❤️❤️❤️
2022
ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයෙ බිහිවුණු ඉතාමත්ම සුන්දර අරුත්බර ටෙලි නිර්මාණයක තේමා ගීතයක්. පාලිත පෙරේරා ප්‍රධාන චරිතයක් රගන දෙරණ නාලිකාවේ විකාශනය වූ අග්නි ටෙලි සිත්තමේ තේමා ගීතය.
Aththa
@@nirmalalakshan4680 0
palitha silva
Palitha silva
ප්‍රිය වස්තු කෙරෙහි දුක උපදිනවා… මෙය මායාවක්මයි.
වෙන භාවනාවක් මොකටද, ඇස් පියාගෙන අහගෙන ඉන්න.
ආදරය පුදුම මායාවක්.
ඇස් හමුවේ වහා විකසිත වෙන
වෙන්වී ගිය කල වහා මිලින වෙන
මායාකාර මලක් වගේ…
එදා ආදර වදන් කියූ අය අද ගොලුවී ගොසින්..
ඒ මතකය විතරක් කාලෙන් කාලෙට හිත අතීතයට රැගෙන යනවා..
සියල්ල අනිත්ය වී ගොසින්…
ආදරයෙන් බැදුන ඒ මුවමඩල පමනක් නොවෙයි,
මිහිරි කටහඩ පවා මිලින වෙලා..
අහෝ වහාම මේ සසරෙන් එතෙර නොවුනොත් මේ නාටකය නැවත නැවතත් රගපාමින් දුක් විදින්ට වෙයි.
මේ හේතුපලවාදය අවබෝද වේවා.
🌻🙏🏽
Oya ......
❤
ඔබගේ අදහස මාව වෙනම පැත්තකට ගිනිච්චා…
❤අරුත්බර වදන් සහ අමිල වදන් පැවසූ අරුත්බර ඔබට ආදරණීය පැසසුම්...❤
@@shashikadissanayake3271 🙏🏽❤️
කවදාවත් අමතක වෙන්නෙ නැති මනුස්සයෙක් ... ❤️🩹
මට මතකයි මං 2 වසරෙදි අමරදේව සර් අපෙ ඉස්කෝලෙට ආවා... එදා ඉදන් මාස්ටර්ගෙ සිංදු කොහේ ඇහුණත් නැවතිලා අහන් ඉන්නව... ❤️🩹
දැන් ඉන්න උන්ගෙන් එකෙක් තමා මාත් මට වයස 18 ඇයි
කියන්ට දන්නෙ නැ පරන සින්දු වලට ගොඩක් ආසයි පන්ඩිත් අමරදේව මාස්ටර්ගේ සින්දු වලට මාර ආසයි
අවුරුදු 85දි අමරදේව මාස්ටර් ගේ වොයිස් එක ❤🔥. හිතාගන්නත් බෑ.. ❤
ඔබෙ නාමෙන් මැරිල නිගා දෙන්නැ කිසිදා එක් වෙන්න මතු බවයෙදී පෙරුමන් පුරා මා එමී...❤😪
හරිම ලස්සන මන් ගොඩක්ම අාස සිංදුවක්..... මන් ගොඩක්ම ආසයි අමරදේව මහත්තයගෙ සිංදු වලට ඔබතුමට නිවන් සුව පතනවා!!..
🙏🙏
මාරම එකක්
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා.
හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම්
හ්ම්ම්ම්.///
👍😍
❤
@@shanikasandunigunawardana9849 💔💔💔💔💔
Niyamai
Thanks ❤
තාමත් මේවට like comment වැටෙන තරම් ලස්සන සින්දු දැන් release කරලා අවරුදු නමයක්❤❤
ආදරයට නොහිතූ අරුතක් එක්කල
පද බැන්දුමකට හඬින් ප්‍රාණයක් එක්කල
වගයි.🖤
කවදාවත් ඇහුවත් එපා නොවෙන ගීත අප්පා මේවා
ඔබ තුමාට නිවන් සුව පතමු.
මට නම් මෙම ගිතයක්
හරියට පුරාවෘතයකි. එච්චරටම
රසයි
ස්තුති යාලුවා
2021 නෙමෙ මෙක අහනවා 2022 2023 2024අහනව මන් මැරෙනතුරා මෙක අහනවා 💆🎧
Tawa ahanwd😮
2024 ❤️
Ham attatama❤
2020 anyone?
Here bro ♥️
Yeah 😍
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ ……
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ…
ගිමන් හරින ...
abimanawath gee paurshaya.... ama maha niwan suwa gandarwayanane
පාසල් සමය ශේෂ වූ අතීත මතකයක් සේ සිත හඩවයි
කව්ද ඉන්නේ තාමත් මේක බලන 2022
Mama... සිංදුවෙ තේරුම පුදුම දේවල් හිත ඇතුලින් මැකී යන්න හදන මතක වලට පුනර්ජීවනය දෙනවා
Yes
2023
2023
ඒ හඬ.... පිස්සුවක්.... ❤❤❤
සජානා ඒ කාලේ ❤️❤️
අක්ශාගේ ටීම් එකේද ඔයා?..ලස්සන්‍යි.මාරම හඩක්..සුබ පැතුම්❤❤❤❤❤
Basa Yana hiru adasi sadata rahas kiyanawa💕
2000 n passe mea sinduwda ahana kattiya 😍
Oba thuma sinhala sanskruthiyata kala seewayata 🙏 api sadaa naya gaethi wemu. niwan suwa laebeewa hithaadara garu pandith Amaradewayani 💙
Apu mul dawas wala ahuwa wagemai thaamath lassanai issarahatath ehemai....dan avurudu 7kata kalin mulinma ahuwe..dn jeewithe godak wenas wela.. thawa avurudu gaanak giyata passeth me widiyatama danei☺ ethakotath godak dewal wenas wela thiyei...
2024 ahana set eka ko
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ! .... 🙂
ආදරයද මේ..
Mewata gahanna sindu naha ❤️🙏
ඇත්තටම marma ලස්සනයි pinsida wewa..අමරදේව sir..oba thumage me voic aka kataeath ganna be...
අවුරුදු 7 කට 8 කට කලින් අහුවෙ.. එදා වගෙම අදත් විදිනවා මේ ගීතය...❤❤❤❤ 2022 දීත්
භාවනාවක් වගේ....කියන්න වචන නැහැ...❤❤
❤
පිස්සුවක් ..ඒ ආදරණීය හඩ..ආදරණීය ගීත ❤
2022 ත් අහන්න පුලුවන් ලස්සන සින්දු🥺❤️🩹
Me 2023 api thamat ahanawa ❤
2024
Video eke thiyena hageema..wishishtai
ජීවිතය ට ද නුනු ගීතයක් .....
ජීවියේ එකම ගීතය වෙලා.සිය පාරක් අහන්න ඇති...
සුසුම් හෙලන වෙරල කොනේ , අහිමි අතීතය , අහිමි අද , අහිමි අනාගතය , නුබ රහසේ කියා දුන්න ආදරයද මේ .........?????//
very touchy...what a blend of everything? We will miss your voice for decades..
Thanikarama bhawanawak. Issa aheddi ganan nogaththa sindu ada kochchara asawen ahanawada. Sindu kiyanne mewata ❤❤❤❤
ජීවිතේ කියා දෙන ගීත 🎶
සුන්දර රූපරචනයක් .
මියැදෙන්නට බලා හිදපු අාදරයද මේ..............................................
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ...........................................
legend of sri lankan classic music industry....may u have longlife master....
2024 අහනවා
මමත්
ඇඬුණා...
බුදුසරණයි ....!
2022 මේ වගේ විදින්න පුළුවන් සින්දුවලට තියෙන්නෙ දැන් මේවා විතරයි❤️
Awrudu 37 k wena mat thama ahanne me sindu. Duwatat ahanna denawa. Eyat asawen ahanawa..
Mewa ahaddi agata amuthi feel ekak enne. E hageem Marai..
after a long time a nice song from Master Amaradewa
Woow arakige lassana patta lassanai gaumata කොච්චර lassanada kello
Mama Gaayanaya ආරම්භ කරපු පළවෙනි gaayakayaa❤
2022 ත් අපි අහනවා නොමියෙන හඩක් ♥️♥️♥️♥️
2000න් පස්සේ අපිත් අසාවෙන් අහන සින්දුවක් 🥰♥️
අදරයෙන් පිරේවා ලෝකයම❤
Den දරුවන් මේවා අහන්නෙ නැහැ .විදේශ වල සිටින බොහෝ දෙනෙක් අහනවා කියල තියනවා.ඇත්තටම පුදුම පාළුවk..තමන් ආදරය කරන කෙනා කුමන හේතුවක් නිසා වත් miss කරන්න එපා .miss වෙන්නth එපා කාටවත් ම...
තාපසයෙක් බවුන් වඩනවා ... සල් මලක් දැකලා ඔහුගේ හිතේ රාගය ආපහු ඇවිත් දෙපැත්තට සැලසෙනවා ... " මාවතක් උනු නොවුනු රාගයේ ..."
2023ත් බලනවා ❤
තාමත් රස විදිනවා මම නම් 🙏🙏❤
මම කැමතිම ගීතයක් මේ. මට මේ ගීතය හරිම රසවත්.
oba rahase kiyadunna ardarayda me
මගේ ආසම සිංදුව තාමත් මේක. ❤❤
Amaraniya song ekak❤❤
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා 🥺❤️
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ…
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ😢😢
මිය යන්නට බලා හිඳපු
ආදරයද මේ 💛💛
My hero of classicle light song
Golden voice + excellent tune and excellent lyrics
너무 좋아요❤
අහන්න ආසහිතෙන ගිතයක්
wooooooow very nice
2022/01/16 ආදරෙයි ඒ හඬට තාමත් 💖💖❤❤🙏
2022/3/6 අද ..තව අවුරුදු ගානක් අහයි මේක ❤️
නොමියෙන කඩවසම් තාරුණ්‍යය, පාලිත සිල්වා
Podikalae mae song walata hina una aet den mae sindu atmiya badimak wagae ae kata hada 🤩🤩😍🥰
භාවනාවක් 😌🙏❤️
සිහිනයක්
Jiwithayath hariyata ralla wage....enawa...yanawa....aruthsun
Siyalla.....miriguwak.....ashwadaya.....wanasima.......anawabodaya........
Mn asama sinduwakk❤️❤️
What a beautiful song!
2023/01/22 අතීතයට ආයෙත් යනවා මේ සින්දු ඇහෙද්දී
2022 බලනවා අමරණීය ගීතය❤️🎙
It is very beautiful voice .l can't compare it. it is medicine for sad and along