Pawena Nilwalawe - Pandit Amaradeva | Official Audio | MEntertainments

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • #Amaradeva #Aradhana
    download/stream now - smarturl.it/Am...
    (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
    ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ පතාක චරිතය​, පණ්ඩිත් අමරදේවයන් ගේ "ආරධනා" ඇල්බමයේ එක් ගීතයක් වන "පාවෙනා නිල්වලාවේ​" ගීතය හෙළ ගී කලාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ගීයකි. රසික හදවත් අමන්දානයට පත් කළ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය MEntertainments වෙතින් ඔබට පිදේ.
    'Pawena Nilwalawe'
    Artist - Pandit Amaradeva
    Album - Aradhana
    Lyrics -
    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේ
    අැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ...
    දියඹ සැලෙන, තරඟ පෙළක
    අතර මං වෙලා...
    පාළු නිල් දියේ තනි වෙලා
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    තුරුණු සිතක, පැතුම් වැලක
    අෑත පාවෙලා
    සිහින නිම්නයේ සැරි සරා
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේ
    අැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ...
    Enjoy and stay connected!
    Subscribe our UA-cam channel :
    bit.ly/SUBSCRIB...
    Visit our Website :
    me.lk/
    Like us on Facebook :
    / mentertainments
    Follow us on Instagram :
    / m_entertainments
    Follow us on Twitter :
    / mentertainments

КОМЕНТАРІ • 125

  • @SHAN-we6ri
    @SHAN-we6ri 8 місяців тому +45

    ඉතාම වටිනා නිර්මාණයක් පණ්ඩිත් අමරදේවයන්ගේ. Voice Kids Sri Lanka එකෙන් පස්සේ ආවේ ඔරිජිනල් සින්දුව බලන්න.

  • @maashamaasha8395
    @maashamaasha8395 8 місяців тому +10

    හිත පාවෙලා පාවෙලා අතීතයට යයි මට හැගෙන්නේ මැවෙන්නේ මවගේ ආදරයයි.මිහිපිට මා දුටු නිර්මල පිවිතුරු නිවුන ආදරය දුටුවේ ලැබුනේ ඇයගෙන්. ❤😢 නිවන් සුව ලැබේවා🙏

  • @thesword2621
    @thesword2621 3 роки тому +36

    ලාංකික මෙන්ම වෙනත් රටරවල්වල මිනිසුන්ගේ හද මුසපත්කල මෙම හඩම ඇති අමරදේව සර්ට ඉන්නතැනක හොදින් ඉන්න.🙏

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 роки тому +33

    මනස මුසපත් කරනා සිංදුවකි.....පිංසිදු වේවේ අමරදේව ගුරුතුමනි ඔබට.....

  • @QuinnyKR
    @QuinnyKR 3 роки тому +35

    අගනා නිර්මාණයක්. පන්ඩිත් අමරදේවයන්ගෙ හැම නාද රටාවක්ම මට ලෝකයේ අනිත්‍ය භාවය සිහි කරනව​.

    • @ralindapiyantha1182
      @ralindapiyantha1182 Рік тому

      😢😢m😢😢😢😢😢ඒ mnn😢😮

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Рік тому +2

      සදාතනික සත්‍යය එයයි.
      එයින් නිදහස් වූ යමෙක් හෝ යමක් නොමැත.

  • @LalithsMusicChamber
    @LalithsMusicChamber Місяць тому +1

    කුලරත්න ආරියවංශයන්ගේ අරුත්බර පද මාලාවට , සරත් දසනායකයන්ගේ මනහර සංගීත සංයෝජනයද එකතුව . .👍👍❤🩷🧡

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 Рік тому +11

    කෙතරම් ජනකාන්ත ප්‍රතිභාපූර්ණ හඬ පෞරුෂයන් වෙතත්, කෙතරම් ජනප්‍රිය ගායන ශිල්පීන් වෙතත් අමරදේව යනු සදාතනික සන්නාමයක්. ඒ අභිබවනු තබා කිට්ටු කරන්නටවත් සමර්ථ තවෙකෙක් මෙ මිහිමත ඇතැයි නො සිතමි.

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 9 місяців тому +1

      MAGE .kata.hadath .e .vagemai
      Ahala .balanako ..pita .kavare
      Wamane .yanna .enavanam .
      E .màge .NEME .venath.kenek .hode

    • @malshika99
      @malshika99 2 місяці тому

      අමරදේව මාස්ටර් වෙනුවෙන් කියවුන ලස්සනම වචන ටිකක් ❤

  • @sandhya1966
    @sandhya1966 3 роки тому +37

    සදාතනික රසයෙන් යුත් ගීතයක්.
    මගේ අමරදේවයන්ගේ මිහිරි මධුර අමරණීය හඬ සදා මගෙ මව්බිමේ නින්නාද වේවා.
    නිවන් සුව ලැබේවා.

    • @mishenperera3347
      @mishenperera3347 2 роки тому +1

      🙏🙏🙏Such A Great Wish 🙏🙏🙏❤️

    • @italy442
      @italy442 Рік тому

      mewan agaya karannam sitina rataka upatha labimata pin kara atha maaa…

    • @samarasiri4679
      @samarasiri4679 8 місяців тому

      ❤😢🌷🌷🌷🌷🌷

  • @sampath6581
    @sampath6581 10 місяців тому +6

    මනස සුවපත් කරන. වෙන හඩක් තියේද මේ හඩට

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Рік тому +8

    නිල් වලාවක නැගල පාවෙලා ඈතට ඈතට සිතිජයෙනුත් එහාට යාත්‍රා කරනවා වගේ කාන්සිය මුසු අමුතු ආදරණීය හැඟීමක් දැනෙනවා මේ ගීතය අහද්දි... ස්තූතියි ගාන්ධර්වයාණෙනි !❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @raviduprabath4655
    @raviduprabath4655 3 роки тому +16

    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේඅැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ...
    දියඹ සැලෙන, තරඟ පෙළක
    අතර මං වෙලා...
    පාළු නිල් දියේ තනි වෙලා
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    තුරුණු සිතක, පැතුම් වැලක
    අෑත පාවෙලා
    සිහින නිම්නයේ සැරි සරා
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේ
    අැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ..

  • @milanfernando2071
    @milanfernando2071 2 роки тому +9

    සොයන රුව ඔබේ
    අප්සරවියේ....
    පතන රුව ඔබේ
    අප්සරාවියේ

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +5

    ඉතාම වට්නා කොතරම් ඇසුවත් එපා වෙනැති ගීත ඔබතුමාට මාගේ උපහාරය තෙරුවන් සරණයි ☘️🐇🦋🕊️🐔️🐛🦅🌱 🌱🌼🌻🏵️💮☘️ 💓

  • @NimsaraDewindi-hm6up
    @NimsaraDewindi-hm6up Рік тому +2

    මේ වගේ අය කවදාවත් ආය මෙ රටේ බිහි වෙන්නේ නැ

  • @oshanbuddika3454
    @oshanbuddika3454 3 місяці тому +2

    Kuarathna ariyawansaya mahathmayasaha sarath dasanayakayan imahath gaurawayen sihipath kala yutui❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sarathpremalal4646
    @sarathpremalal4646 2 роки тому +7

    නදී තලාවේ.. රිදී ජලාසේ.. අැගේ සිනහවේ කැලුම් සැඟවුනාදෝ...💛💛💛💛💛

  • @nadishamihirani6411
    @nadishamihirani6411 Рік тому +4

    ශබ්ද රසය මෙන්ම අර්ථ රසය ද මෙතුමා ගේ ගීත තුළ අඩංගුයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @wickramanayakathushara4424
    @wickramanayakathushara4424 11 місяців тому +2

    මෙ සිංදුවක් නෙවෙයි බාවනාවක්

  • @suweninethni4795
    @suweninethni4795 Рік тому +3

    මේ සිංදුව මම ඇහුවෙ අද... අහම්බෙන් ගායකයෝ දෙන්නෙක් කියනවා ඇහිලා... 🥺💙

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @channachanna8927
    @channachanna8927 4 роки тому +8

    old is gold

  • @wiki8580
    @wiki8580 8 місяців тому +1

    අමරදේවයන් ජීවමානයි ❤🪔

  • @sajithpremalal2756
    @sajithpremalal2756 Рік тому +8

    සංගීතයේ විශ්ව භාෂනය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්..! පොලොවට පැමිනෙන විවිද ගාංධර්වයින් විසින් මුලු හදවතම සුවයෙන් අලුත්කරන මේ වගේ නිර්මාණයන් වලට ප්‍රවේශයන් ලබාගත්තේ කොහොමද යන්න මටනම් පුදුමයක්..!

    • @prabakaransivalingam3433
      @prabakaransivalingam3433 Рік тому

      000000000000000000000000000000000000000000000000000000000000000000000😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 3:10

    • @gayannishantha5180
      @gayannishantha5180 11 місяців тому +1

    • @HrAsd-lz4in
      @HrAsd-lz4in Місяць тому

      ඒක තනිකරම ඇත්ත.මට තියන පුදුමයත් ඒකමයි

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 9 місяців тому +1

    Nometa wadan kiyanna sadahatama oba amaaneeyai amaradewayani...suran nelawu oba ..

  • @malshika99
    @malshika99 3 роки тому +8

    Soulful voice❤️ May you attain the supreme bliss of Nirvana Pandith Amaradeva Sir 🥺🙏🏻

  • @gayanmadusanka0812
    @gayanmadusanka0812 3 місяці тому +2

    Hariima lassanai ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka3945 6 місяців тому +1

    පතන රුව ඔබේ අප්සරාවියේ

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +7

    ආත්මීය හඩ..❤❤❤🌹🌹🌹
    අරුත්බර ගී..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +3

    ස්ත්‍රී රූපය,
    ශබ්දය,
    ගන්ධය,
    රසය,
    ස්පර්ශය
    පුරුෂයාගේ සිත් එකපැහැර ගන්නේය.
    පුරුෂයාගේ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ස්ත්‍රියගේ සිත් එක පැහැර ගන්නේය.
    🌸
    බුදු රජාණන් වහන්සේ විසින් වරෙක දේශනා කරන ලදී.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +2

      Mey adarayata bohomo sthuthi. Aluth sindu balanna, rasa windinna digatama apith ekka ekathu wenna.
      bit.ly/MEntertainmentsYT

  • @sanjayedsin8078
    @sanjayedsin8078 3 місяці тому +1

    Unbelievable and great voice and melody.M ay triple Gem bless and God bless him.see you heaven one day

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      Yes he is a Legend. Thank you so much for this love. May the triple gem bless you too. Please subscribe and enjoy more great music.

  • @madushinidahanayaka9311
    @madushinidahanayaka9311 3 роки тому +4

    Niwan suwa lebewa obata

  • @lasunrandima7902
    @lasunrandima7902 3 роки тому +9

    මාර ලස්සනයි

  • @prasandayarathna9880
    @prasandayarathna9880 3 роки тому +10

    A timeless classic.. 🙏

  • @deepanichamila2556
    @deepanichamila2556 9 місяців тому +1

    Puduma lassanak.den thiyena sindu monawada kiyala hithenawa.

  • @RashiPerera-vc1pg
    @RashiPerera-vc1pg Рік тому +2

    Niyamaina song

  • @deepanibatugahage7977
    @deepanibatugahage7977 4 роки тому +4

    Soyana ruwa obae apsarawiyae

  • @antonperera1436
    @antonperera1436 2 роки тому +2

    Our MASTER godak isthuhu

  • @naveeshanirmana139
    @naveeshanirmana139 4 роки тому +5

    Nice song

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 10 місяців тому

    Man harima kemathi premaniya githayak... oba thumanta niwan suwa lebewa.

  • @kumodsamarasinghe5948
    @kumodsamarasinghe5948 3 роки тому +2

    lassana wachana galapimak
    nawatha warak lankiya hadawath musapath karanna me pinbumiye ipadewa

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 4 місяці тому

    old is golden verybeautiful sinhala Amaradava song thanks myfavourite

  • @kalumithkumara1222
    @kalumithkumara1222 3 роки тому +5

    Excellent. No words to say. Thank you Sir.

  • @renukaramanathan1616
    @renukaramanathan1616 2 роки тому +4

    Lyrics/voice /🎶 music smooth like honey

  • @muhandrammenike89
    @muhandrammenike89 3 роки тому +5

    Very nice song thanks

  • @dhanikaweerathunga2490
    @dhanikaweerathunga2490 2 роки тому +4

    මාර ලස්සනයි 👍👋

  • @b13sanduni67
    @b13sanduni67 2 місяці тому +1

    නිවන් සුව ලැබේවා !

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @julianadesilva1017
    @julianadesilva1017 Рік тому +2

    Best voice ❤

  • @misharashenal8362
    @misharashenal8362 Рік тому +2

    Supiri sindu thmai ithin

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Aniwaryayenma Mishara. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @shashimalmaduranga5240
    @shashimalmaduranga5240 5 років тому +9

    Beautiful song 😍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +3

    ලස්සනයි

  • @rajithafernando9400
    @rajithafernando9400 Рік тому +3

    I appreciate

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      Thanks a lot!
      Stay with us for more amazing content🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @NishithaRanawaka
    @NishithaRanawaka 5 місяців тому

    crazy

  • @beatricezain8234
    @beatricezain8234 Рік тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinodanipushpalatasilvaman5136

    Amaradewayaneni Obatumata amaranieyai Amaranieyai ......//

  • @nalinjayasinhe2592
    @nalinjayasinhe2592 4 роки тому +5

    Lassanai

  • @mishenperera3347
    @mishenperera3347 2 роки тому +1

    SL Meditation ❤️🙏🇱🇰

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 роки тому +4

    Godak asa karana githayak ethumata niwan suwa labeva

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Рік тому +2

    Best songs ❤️

  • @julianadesilva1017
    @julianadesilva1017 2 роки тому +3

    Lovely. Thank God for beautiful voice

  • @azrigriffin9996
    @azrigriffin9996 3 роки тому +3

    Woow

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 8 місяців тому

    සැනසීමක් 🥺♥️✨

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 11 місяців тому

    දොවිවරැ

  • @JfI-x3x
    @JfI-x3x 16 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @asinthadeshan6819
    @asinthadeshan6819 3 роки тому +2

    Maru

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 8 місяців тому

    Very beautiful song

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 11 місяців тому

    Lassani song very nice

  • @chathuranadikaram1597
    @chathuranadikaram1597 3 роки тому +1

    Thilini ishanka oyawa mata natiuna natikaragatta

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 роки тому +1

    Waw

  • @hasithakonara2557
    @hasithakonara2557 2 роки тому +2

    🙏😍

  • @kusharinayodhara03
    @kusharinayodhara03 8 місяців тому

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +1

    💮💮💮

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @chamithkariyawasam6406
    @chamithkariyawasam6406 2 роки тому +3

    ස0ගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල පිලිගනිවි.
    ua-cam.com/video/Qi4wXo4AeSU/v-deo.html

  • @antonperera1436
    @antonperera1436 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @antonperera1436
      @antonperera1436 Рік тому

      @@MEntertainmentsPL aluth getha...kiyana aya dannawada theruma, liyana aya dannawada monawada samajeta kiyanne kiyala, music gana dannawada...hanumantha dara palanawa wagei...

  • @mashialert
    @mashialert 3 роки тому +1

    ❤ ❤

  • @achanigunawardane5436
    @achanigunawardane5436 4 роки тому +1

    👍👍👍

  • @milanfernando2071
    @milanfernando2071 2 роки тому

    හර්ෂනී නදී

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +1

    🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому +1

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Рік тому

      @@MEntertainmentsPL සැබවින්ම.

  • @navodininavodini4754
    @navodininavodini4754 4 місяці тому

    Pudume hadak

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අනිවාර්යෙන්ම Navodini. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @ranjithsugathsiri-ik1el
    @ranjithsugathsiri-ik1el Рік тому +2

    44

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @memil7741
    @memil7741 2 роки тому

    ہ

  • @indikapriyadarshana897
    @indikapriyadarshana897 3 роки тому +2

    Lassanai

  • @vindyaratne
    @vindyaratne 3 роки тому +2

    💜

  • @chamaramadushan5097
    @chamaramadushan5097 Рік тому +1

    ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      .
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +1

    🌻🌻🌻

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Рік тому

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT