ඔප්පුව / ඔප්පු ලිවීම/Deed

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 51

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 28 днів тому

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබතුමියට❤❤❤

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 7 місяців тому +2

    ඉතාමත් වැදගත්
    ඔබට ස්තුතියි දැනුවත් කිරීමට

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk Місяць тому

    ස්තුතියි ,ඔබ තුමියට

  • @Sewwandi-ou1jb
    @Sewwandi-ou1jb 5 місяців тому +2

    Laksha 50ka idamak api gththa. Api idma gththa dwse muddara gasthu geuwa. Mul 100000 ta 3% saha ithiri wdiwna hama 100000 tama 4% gaane. Ehkota me lagadi apita awa palath sabawen latter ekk. Api ayeth gewnna onid stamp duty? Plz rly me soon 🙏🏻

  • @erandadilshan9207
    @erandadilshan9207 4 місяці тому

    Thagi oppuwa muddara gasthu yanne ada thina watinakamatada? Nattam idama aran ge hadala iwara una dawasata thibba watinakamada?

  • @niroshvithanage2276
    @niroshvithanage2276 10 місяців тому

    ukas nayakara oppuwakadet agili salakunu teyanawada

  • @NihonHashi
    @NihonHashi Рік тому +5

    සංශෝධන මරු.
    නොතාරිස් වරු සොම්බියෝ මෙන්
    කුලී හෝ බදු ඔප්පු ළිවමේදී
    කුළී කරුවන්ගේ බෙළි කති.
    වැඩකරන පීඩිත ජනතාවගේ මාසික වැටුප ඉක්මවා
    අම්බළං වැනි නිවෙස්වළට නියම කරන දේපළ මාෆියාව
    එකී නිවෙස්හී යටිතළ පහසුකම් මත
    කුළී නියම කරන,
    නියාමණයක් ශ්‍රී ලංකාවේ නීති සම්පාධක තිරිසනුං අමතකකර ඇත.
    අවම කරමින් ජපානය ,ඔස්ට්‍රේලියාව පරිදි
    රජ්‍ය නියාමණයක් copy කිරීමටවත
    අමානුෂික ,අමණයන්ට ,මිනිස් කමක් නැත.
    තොපේ බැද්දේගම නවකථා යුගයේ ඔප්පු ළියා බඩගෝස්තරය හොයන ,සූකර ක්‍රමය ශිෂ්ඨ සම්පන්න ,මිනිසාගේ මූළික හිමිකම් හා මානව හිමිකම් සුරක්ෂා කරන රටවළ නැතිබව
    ශ්‍රී ලංකාවි දෙපා තිරිසනුංට
    ප්‍රකාශකළ යුතුය!

  • @niroshvithanage2276
    @niroshvithanage2276 10 місяців тому

    oppuwa nayakarayak unat.kramawedayat mekada?

    • @dudeen3193
      @dudeen3193  8 місяців тому

      Naya ukaskarayak unoth kiyalada ahanne,

  • @kamalrathnagep.k.p.rathnag4012
    @kamalrathnagep.k.p.rathnag4012 8 місяців тому

    ස්තුතියි

  • @upulchandana-by3eo
    @upulchandana-by3eo Рік тому +1

    thank you

  • @RashikaAnthony
    @RashikaAnthony 25 днів тому

    Miss mama sahodariyan 4k innawa thattage idama 4tama ලියල තිබ්බේ
    නමුත් 2012දි තාත්තා විසින් ඉඩමේ නඩුවක් තියෙන නිසා තාත්තා නැවත මගේ කොටස තාත්තා ට විකුනපු විදියට නොතරිස් kenek ගෙදරට ගෙනත් මගෙන් අත්සන් ගත්ත ඔප්පුවේ තියෙන්නේ දැන් මගේ කොටස නැවත මම තත්හට දුන්න නිසා mata අයිතියක් නෑ මගේ සහෝදරියක් ළඟ oppuwa තියෙනවා මම කොහොමද නැවත මගේ කොටස තාත්තාගෙන් mata පවරා ගන්නේ කරුණාකර mata උපදෙසක් ලබා දෙන්න
    මැඩම් 🫡

  • @FrankyFdo
    @FrankyFdo 9 днів тому

    missge phonenambr ekk gana puluwanda

  • @sumithramalkanthi8342
    @sumithramalkanthi8342 4 місяці тому

    මැඩම් හවුල් ඉඩමක එක කොටසක් විකුණන කොට සියලු හවුල් අයිතිකරුවන් ඔප්පුවට අත්සන් කල යුතුද.මෙම 2022 නීතියෙන්

  • @RemiseRemise
    @RemiseRemise 8 місяців тому

    Thank U.....

  • @SaduniNawanjali
    @SaduniNawanjali 11 днів тому

    ම්ස් අපෙ සීයා මාමාගෙ නමට ඔප්පු වෙ පසු උරුමය දලා තියෙන්නේ නමුත් මගෙ අපේ අම්මා තාම අ.වු 47ක් දැනට පදිංචි වෙලා ඉන්නෙ ම්ස් අපෙ අම්මාගෙ නමට නැවත ඔප්පුව හදා ග්න්නෙ කොහොමද ම්ස් සීයා මියගියn ම්ස්

  • @kiaraft6598
    @kiaraft6598 10 місяців тому

    Oppuwa pawarana kena lankawe innama onada oppuwa liyaddi ?? Wena kramayak thiyenawada

    • @dudeen3193
      @dudeen3193  10 місяців тому

      Ou innama oni.. hebei attorney balapatheayak liyala balaya pewarimakin pasuwa lankawe hitiye nethi unath liynn puluwa

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige Рік тому

    Mage hasband lankawe na mis eyage දෙමව්පියෝ eyata idama liyanna eya innama oneda eya nathuwa eyata liyanna barida

  • @wisee1961
    @wisee1961 8 місяців тому

    දේපළ වෙිළදාමි අගයන් ගෙවිමේ ක්‍රමයට පොරොන්දු ඹප්පුවක් මගින් මිලදි ගත්තා.සම්පුර්ණ මුදල් ගෙවිමේ න් පසු මාස 3 ක් ඇතුලත ඉඩම පවරා දෙන ලිපියේ සදහන්. මුදල් ගෙවා වසරක් ගතවි ැඅත. මෙි සදහා මා කුමක් කල යුතුද????

  • @WasanaPanditharatne
    @WasanaPanditharatne Рік тому +2

    පැහැදිලි කිරීම ගැන ඔබට ස්තූතියි. බදු ඔප්පුවක වුනත් සෑම පිටුවකම බදු කරු සහ බදු ගැනුම් කරු අත්සන් කල යුතුද?

    • @dudeen3193
      @dudeen3193  Рік тому +2

      ඕනෑම ඔප්පුවක් කොළ වෙන් වීමක් සිදුවන්නේ නම් ලියා සන් කරන්නන් සියලුම දෙනා අත්සන් තැබිය යුතුය. නමුත් කොළ කැඩී වෙන්වීමක් සිදු නොවන්නේ නම් එසේ කිරීම අවශ්‍ය නොවේ

    • @WasanaPanditharatne
      @WasanaPanditharatne Рік тому

      @@dudeen3193 ස්තුතියි

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 8 місяців тому

      මිස් මගෙ දරැවා කුඩාකාලෙ ඉඩම එයාගෙනමටලිවා. මම නිවසහැදුවේ‍එමඉඩමේ‍ දැන් එයා අනියම්‍සම්‍බදයක් ඇතිකරන අපට ඉන්නඑපාකියනවා මම පුදුමදුකක්විදලා හැදුවේ‍ මට එයට විසදුමක් කරගතහැකි ක්‍රමයක්කියන්න පුලුවනිද

  • @gaurimadu3993
    @gaurimadu3993 Рік тому +1

    👏👏👊🙏

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 Місяць тому +1

    මිස් මම කෙනෙක්ගෙන් ඉඩමක් ගත්‍තා එයා කිව්ව ඔප්පුව ලියමු කියල ලියනව කියල ඒක ලියන්නෙ කොහෙට ගිහින්ද ඕන දේවල් මොනාද

    • @dudeen3193
      @dudeen3193  Місяць тому

      Oka rajaye idamakd, puthgalika idamakda

  • @niroshvithanage2276
    @niroshvithanage2276 10 місяців тому +1

    15:40

  • @rameshikaprasadini1120
    @rameshikaprasadini1120 7 місяців тому

    මිස් මට දැනගන්න ඕනේ ඉඩම සින්නකරල කියලා ණය මුදලක් ගැනීමේදී සැලකිලිමත් වන්න ඕනේ මොනාද

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 16 днів тому

    එකම.නම්නව.නිවසාක්ගන්නපුලුවන්ද.පැහැදිලිකරදෙන්නකෙඔබතුමියගේන්ඉල්ලාසිටිමි

  • @ChatgjkVncb
    @ChatgjkVncb 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @Anula-t2b
    @Anula-t2b 8 місяців тому

    මිස් මගේ දෙමාපියන්ගෙ ඉඩම මගෙිසහොදරයන්. මමනැතිව ඉඩම බෙිදාගන .විකුනලා මටයි අක්කාටයි කිසිම දෙයක් .ගැබුනේ කැ අමිමාට අකුරැලියන්කපැ අප්පචිචි මමපොඩිකාලෙම නැතිවුනා.. සහොදරයකිකොසද ඉඩමි විකුනාන්නේ.... කාඩුවත්දාලා ම⁣⁣ගෙකොටස .ගන්න බැරිද..මමඉන්නේ රටමෙිගැනපැහැදිලි .තරදෙන්ක මිස්😮😮😮😮

  • @kvtfernando7009
    @kvtfernando7009 5 місяців тому +2

    මැඩම් ලියපු ඔප්පුවක් පෙන්නමින් පැහැදිලි කලා නම් බොක්කටම වදින්න තිබුණි.....

    • @pali516
      @pali516 3 дні тому

      ඒක අවශ්‍ය නැහැ සංශෝධිත පනත යටතේ ලියන ඔප්පුවක ආකෘතිය හොඳටම ප්‍රමාණවත් තේරැම් ගන්න අවශ්‍ය කෙනෙකුට.

  • @keyzest8823
    @keyzest8823 8 місяців тому

    Idamaka perch ekaka govt valuation eka dana ganne kohomada?

    • @maheshichathu2384
      @maheshichathu2384 8 місяців тому +1

      Adala idama gena visthara tika palath adayam department ekt dunnam balanna awith sebe watinkama laba denawa.

  • @Nihunishu323
    @Nihunishu323 Рік тому

    Mis.mata.dana.gana.one.mama.edamak.gatta.mage.bana.namata.tawa.oppuwa.labune.na.eyata.plana.atulat.karana.oneda.plana.atulat.karane.natuwa.oppuwa.gana.bareda

  • @Nihunishu323
    @Nihunishu323 Рік тому

    Mata.eya.pahadelli.karana

  • @niroshvithanage2276
    @niroshvithanage2276 10 місяців тому

    17:25 17:25

  • @thanujameemanage6517
    @thanujameemanage6517 11 місяців тому +2

    මිස් පියා මිය ගය පවුලක ඉඩම් වල අයිතිය වැඩිමහල් පිරිමි දරුවන්ටද අයිති

  • @chenukanethmina6475
    @chenukanethmina6475 Рік тому +1

    👍👍👍👍

  • @roshanpri8596
    @roshanpri8596 3 місяці тому

    ඔප්පුවක් පෙන්නමින් පැහැදලි කිරිම කරානමි වඩාත හොදයි.

  • @maheshichathu2384
    @maheshichathu2384 Рік тому

  • @KavindraSampath
    @KavindraSampath Рік тому +2

    මැඩම් මගේ පියාට අයත් ස්වර්ණභූමි දි ඔප්පුවක් මේ වන විට වෙනත් අයෙකුට පැවරීමට පියාගේ අස්සනින් යුතුව ලේඛන ප්‍රාදේශීය ලේකම් වෙත භාරදී ඇත. නමුත් පියාට වෙනත් ඉඩම් නොමැති නිසා එම පැවරීම අතරමග නැවතී ඇත. අදාළ පැවරීම ලබන තැනැත්තාගෙන් මුදල් ලබාගෙන ඇත.එම මුදල නැවත ලබාදී පැවරීම අවලංගු කළ හැකිද? අදාළ පුද්ගලයා ලේ ඥාතියකු නොවන අතර ඔහු පැවරීම අවලංගු කිරීමට කැමති නැත. ඔහු වසර විස්සක පමණ කාලයක සිට එම ඉඩමේ පදිංචිව සිටි.

    • @sisialahakoon542
      @sisialahakoon542 5 місяців тому

      පංසලකින් මිළදි ගන්නා ලදි.එයට ඹප්පවක් ලියාගන්න බැරිද

  • @angaldreem9616
    @angaldreem9616 9 місяців тому +1

    මම පිටරට රැකියාවේ යෙදි සිටියදි මිලදි ගත් ඉඩම මගේ මව නමින් මිලදි ගත්තා .මම අවිවහක දුව.මම ඒ සදහා මුද්දර ගාස්තුව රජයේ බැංවට ගෙව⁣ා ඇති බව නිතිශතුමා පැවසුවා .නමුත් ඔප්පුවට අයිති ලියකියවිලි භාරදි නොමැත.රජයේ බැංකුවවට දුන් මුදල නැවත ලබා ගත නොහැකිද

    • @dudeen3193
      @dudeen3193  9 місяців тому

      Adala palath adayam departhamenthuwata lawyer haraha lipiyak margayen illimak karoth ganna hekiyaawa pawathinwa. Hebei godak paranainm podi prashnayak thiyenwa. Mulinm lawyer haraha ahala balana eka hodai

    • @ShamaliRenuka-mr5hw
      @ShamaliRenuka-mr5hw 8 місяців тому

      මිස් ඔප්පුවක්‌ ලියලා අපි අතට එන්න කොච්චර කල් යනවද? මම 2024/2/14 ලියපු එක තවම ලැබුනේ නෑ

    • @maheshichathu2384
      @maheshichathu2384 8 місяців тому +1

      ​@@ShamaliRenuka-mr5hwSamanyen sathi dekak giyam gann a puluwan