ඉඩමක් මිලදී ගැනීමේදී නීතිය පිලිබඳ ඔබ දැනගතයුතු කරුණු | When Buying Land

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @HelaLee
    @HelaLee 2 роки тому +45

    නිවේදිකාවගේ ප්‍රශ්න ඇසීම ඇත්තටම අති විශිෂ්ට ප්‍රායෝගික ප්‍රශ්නයි. ඉඩමක් සොයන මට මෙම වීඩියෝ එකෙන් නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා ස්තූතියි

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +7

    ඉතාම පැහැදිලිව මේ ඉඩම් සමිබන්ධව දුන්න උපදේශ වලට සහ අපිව සියලුම දෙනාට ගොඩක්ම වැදගත් කරැණු රාශියට බොහොම ස්තුතියි. ඔබලා දෙපලට හදපිරි ස්තූතියි🙏🙏🙏

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 роки тому +14

    ගෞරී මිස් හරිම නිරවුල් ව ඇත්තටම අපිට ඇතිවන ප්‍රශ්න 100% බොහොම පැහැදිලි ව විමසුවා එත් පිළිතුරු පොඩ්ඩක් මදි මේවට පිළිතුරු ගෞරී මිස්ම දුන්න නම් සුපිරි

    • @dushanrathnayaka4431
      @dushanrathnayaka4431 2 роки тому +1

      පිලිතුරැදිම නමි පුමානවත් මදි...වැඩ සටහන හොඳයි .මිටත් වඩා හොඳ කෙනෙකු මෙයට යොමු කරගන්න ......🤔🤔🤔🤔🤔

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 роки тому +6

    ඉඩම් මිලදී ගැනීම සම්බන්දව ඉතා වැදගත් වීඩියෝවක්. මෙය පලකිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.!!!

  • @randikajayarathna7121
    @randikajayarathna7121 Рік тому +4

    ගොඩක් ගොඩක් පැහැදිලිව තෙවුරැම් කර දුන්නට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏 ❤️

  • @piyuminisansala1256
    @piyuminisansala1256 7 місяців тому +4

    ඉතාමත් දක්ශ නිවේදිකාවක් බුද්දිමත්ව අවශ්‍ය දේ පැහැදිලිව අහනව අපිට ඉතා පහසුයි ඒක

  • @ChandaniChan-j2k
    @ChandaniChan-j2k 26 днів тому +1

    Godakma vatina vedasatahanak oba thumiyata bohoma sthuthii

  • @nkdamasec8889
    @nkdamasec8889 Рік тому +4

    ඉතා වැදගත් සාකච්ඡාවක්

  • @Malika-l5q
    @Malika-l5q 9 місяців тому

    වැදගත්ම කතිකාවක් ,ගොඩක් පින් !

  • @Danidugaming2014
    @Danidugaming2014 2 роки тому +3

    ඉතාමත් වැදගත්...🙏

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබලාට 💥💥💥👍🏾💞💞💕💕💕💕💕💕💞💞💞💞🙏🙏🙏👍🏾💪

  • @HansaAththanayaka
    @HansaAththanayaka 6 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏ගොඩක් වටිනවා🙏🙏🙏

  • @sampaththarindu5
    @sampaththarindu5 2 роки тому +1

    බෙ⁣ාහොම ස්තුතියි

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj Рік тому

    Excellent 👌 program and it gives the actual situation how to purchase a land without any legal issues.
    Thanks 👍 so much.

  • @arathnayaka60
    @arathnayaka60 Рік тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @ALL-g1t6f
    @ALL-g1t6f 6 місяців тому +1

    Watinawa. Supiriyata pashna ahuwa.❤❤❤🙂

  • @sasankagimhana
    @sasankagimhana Рік тому

    හොඳ වැඩසටහනක්

  • @jiwanabevikrama1234
    @jiwanabevikrama1234 Рік тому

    ඉතාම අගයනවා🙏🥰

  • @HasthiPawura
    @HasthiPawura 8 місяців тому

    බොහොම ස්තුතියි

  • @marinacaniziya5782
    @marinacaniziya5782 6 місяців тому

    Eides trataka. Inna kenek lohomad ganne?

  • @hashinirajapaksha9470
    @hashinirajapaksha9470 Рік тому

    Thank u oba depalatama.....

  • @nimeshfernando2606
    @nimeshfernando2606 Рік тому

    Thanks

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip Рік тому

    Godak watinwa mis thank mis ta sa nithipathi thumata

  • @rathnasiribandara5847
    @rathnasiribandara5847 6 місяців тому

    Tanks

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 Рік тому

    Wadagath wadasatahanak ❤

  • @chathurangachathuranga7677
    @chathurangachathuranga7677 2 роки тому

    Godak vadagath sakachchavak. Thank you

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Рік тому +2

    ජය භූමි ,බලපත්‍ර ඉඩම් මිලදි ගන්න බෑ ද

  • @pushpakumararajapaksha7920
    @pushpakumararajapaksha7920 Рік тому

    Very nice

  • @aravindasampath292
    @aravindasampath292 Рік тому

    Hoda pahadili kirimak 👍

  • @pradeepsenarathna
    @pradeepsenarathna 11 місяців тому

    දුරකථන අන්කය ලබා දෙන්නකො

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 місяці тому

    Militant dan miga gihin eidama niraul ekak newei baligahruppa me idama matara tiyenne dan

    • @Dimuthu-w8d
      @Dimuthu-w8d 2 місяці тому

      Dan eka vikunala eka pulaviye naduwa tibuna1 usaviyen niyogaya onine kabali karanna

    • @Dimuthu-w8d
      @Dimuthu-w8d 2 місяці тому

      Naduwata penihiyiye K.T viliya paminila karu milinona vittiya kokatiye hamu mahathtaya

  • @chathurasamaranayake4506
    @chathurasamaranayake4506 2 роки тому

    What happened if the deed get reported from the land registry?

  • @gaurimadu3993
    @gaurimadu3993 Рік тому

    👏👊

  • @moonrelaxation
    @moonrelaxation 5 місяців тому

    කේවියට් එකක් කියන්නේ මොකක්ද

  • @sunilpremathilaka7685
    @sunilpremathilaka7685 Рік тому +1

    Jaela land for seal

  • @jmchaminda3447
    @jmchaminda3447 2 роки тому

    Online pattiru gate haakida

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 4 місяці тому

    1 kenma tayar akata

  • @රයිට්
    @රයිට් Рік тому

    ❤❤❤

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 2 роки тому

    Good

  • @krishanthaaruna8138
    @krishanthaaruna8138 2 роки тому

    Thank u

  • @randikajayarathna7121
    @randikajayarathna7121 Рік тому

    🙏🙏🙏

  • @wajayanath
    @wajayanath 2 роки тому

    very good explanation

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 Рік тому +1

    ප්‍රවේණි ඉඩමක අයිතිය තහවුරු වෙන්නෙ කොහොමද ඉඩම හදපු කෙනාටද අයිති

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 роки тому

    මහතයා මට තියෙන පාුස්නය මම පිටරට ඉන්නෙ මම ඉඩසක් ගත්තා ගත්තේ ඉඩම අතලගින්ම අඅසුර කරන කේනෙක් ලග දැන් මම කිවිවා එ කේනාට ඉඩමයි ගෙදරයි මගෙ නමට මරවන්න කියලා එ කෙනා ක්යකවා මැරැනාම justice ගිහින් ⁣ලබා ගන්න කියලා මගෙ ලග සෙරම තියෙනවා ඔප්පු කරන්න මම දැනට ගෙදර හදලා ඉවරය් ගෙදර පදිංචි වෙලා ඉන්නෙ මම මෙහේ පුරවැස්භාවය තියෙනවා

  • @TharunHarshana-k9h
    @TharunHarshana-k9h Рік тому

    මහත්තයා මට දැනගන්න ඔනේ මම ඉඩමක් ගත්තා ගන්න කොමගේ දරැවන්ට හා ජවිත බුද්දිය තියලා ගත්තේ මට දැනගන්න පුලුවන්ද දරැවන්ගේ කැමත්ත අනුව විකුනන්න පුලුවන් වයස

    • @taramadu5250
      @taramadu5250 Рік тому +1

      Man danna tharamin 18wayasa 18di

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 10 місяців тому

    බලපත්‍ර ඉඩම් කියන්නෙ මොනවද

  • @anushkadhananjani1218
    @anushkadhananjani1218 Рік тому

    මේ doquments වල ඉංගිරිසි නම් මොනාද

  • @එස්එම්එස්සේනාරත්න

    මහත්මියනි තමන්ගෙ ඉඩමට වෙනත් අයෙකු හොර ඔප්පුවක් හදලා තියෙන බව දැනගන්න ක්‍රමයක් තිබේද?

    • @avishkafernando7545
      @avishkafernando7545 2 роки тому +1

      UkasTa thibba edama denne na ekata mokada karanne eyata pilethurak laba denna

  • @markantonypererapodimarakk8040

    Anee kunukarha pennanne netiva innavada niitiya kaatada niitiya kohida AI me srilankika gonrala meava thavama danne nedda kunukarha balana like karana evunta thalanna oone

  • @Telanimihirangi-k3b
    @Telanimihirangi-k3b 9 місяців тому

    Rph.santha...p9.1kadawatja.seram.mawatha.

  • @OshadhySathmini
    @OshadhySathmini 6 місяців тому

  • @nalaniperera203
    @nalaniperera203 Рік тому

    🙏

  • @udenimangalika973
    @udenimangalika973 2 роки тому

    Good