සාම විනිසුරු තනතුරක් ලබා ගන්නේ කෙසේද? - 02 -

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 22

  • @LakshaniDisanayaka-pj9rx
    @LakshaniDisanayaka-pj9rx 6 місяців тому +2

    ගොඩක් වටිනවා සර් 🙏🙏‼️

  • @kavidahana7144
    @kavidahana7144 6 місяців тому

    Good

  • @TharushiRanaweera-v1x
    @TharushiRanaweera-v1x 3 місяці тому +1

    Godak de dena gaththa.
    Thanks sir

  • @dinushawnni
    @dinushawnni 15 днів тому +1

    අවුරුදු 22 කෙනෙක් ට apply කරන්න බැරිද

  • @seltanjayasiri823
    @seltanjayasiri823 3 місяці тому +1

    සාමවිනුසුරු හැදුණුම්පත ලබා ගන්නෙ කෙසෙද

    • @sampathsuriyaarachchi
      @sampathsuriyaarachchi  3 місяці тому

      අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රය ලබා ගෙන ජායාරූප සමග අදාළ මුදල ගෙවා අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ලබා ගන්න . අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්‍තුමා තමයි නිකුත් කරන්නෙ

  • @Chamo_XZ
    @Chamo_XZ 3 місяці тому +1

    Gazats download karannr mokomada

    • @sampathsuriyaarachchi
      @sampathsuriyaarachchi  3 місяці тому

      රජයේ මුද්‍රණාලය වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්

  • @IsuriAloka
    @IsuriAloka 3 місяці тому +1

    Sudusukam monawada sir

  • @shanmadushanka2227
    @shanmadushanka2227 4 місяці тому +1

    Sir ආරක්ෂක අංශයේ ඉන්න කෙනෙකුට පුළුවන් නේද ඉල්ලුම් කරන්න . විශ්‍රාම යන්න අවුරුදු 4 තියෙන්නේ

  • @ferozimohamed8676
    @ferozimohamed8676 6 місяців тому

    Wayasa Kiya wenakan danna puluwanda

    • @sampathsuriyaarachchi
      @sampathsuriyaarachchi  5 місяців тому

      අවුරුදු 30 ට වැඩි නම් පුළුවන්

    • @sampathsuriyaarachchi
      @sampathsuriyaarachchi  5 місяців тому

      උපරිම වයසක් ගැන සදහනක් නැහැ . තනතුරේ රාජකාරී කරන්න පුළුවන් කායික මානසික හැකියාව අනුව තමයි තීරණය වෙන්නෙ

  • @WasanaSadamali-nh5xy
    @WasanaSadamali-nh5xy 5 місяців тому

    සර් මෙකට වයස කියියක් වගේ වෙන්න ඔනිද

    • @sampathsuriyaarachchi
      @sampathsuriyaarachchi  5 місяців тому +1

      අවුරුදු 35 න් පස්සෙ පුළුවන්