Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 828

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 Рік тому +132

    සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී..... ඒක ඔප්පු කරපු කෙනෙක් . තනි කෙල්ලෙක් නිසා පට්ට ආඩම්බරයි❤ 😊

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ගොඩක් ස්තූතියි ❤

    • @yasodaraparasthu7591
      @yasodaraparasthu7591 8 місяців тому +1

      Parisamin ..
      🙏

    • @anoshaanosha1916
      @anoshaanosha1916 7 місяців тому

      අක්කි ඔයා ව අපිට ගොඩක් වටිනවා❤❤❤i love you❤❤❤❤❤

  • @chamindathushara8310
    @chamindathushara8310 Рік тому +75

    මෙහෙම කෙල්ලෙක් ලංකාවේ මම දැකපු පලමු වතාවට දක්ෂ සුන්දර ලාබාල කෙල්ලෙක් අතරමන් නොවී යන එන විදිය පුදුමයි ගැහැනු ළමයි පරිස්සමින් 🎉

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 Рік тому +18

    ඔබ මෙතෙක් තරණය කල සහ නොකල කදු සියල්ලටම වඩා උසයි ඔබ සතු ධයිර්ය සහ නිර්භීතකම. දිනෙක ඔබට මේ ඝොර බිරම් සසර ගිරි දුර්ඝයද තරණය කිරීමට සිතක් පහල වේවා ! එයට ඔබ සතු ධර්‍ය්යද , නිර්භීතකමද නොනැසී උපකාර වේවා !
    තෙරුවන් සරණයි !
    🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @achalapramachandra1900
    @achalapramachandra1900 Рік тому +59

    ඔයාගේ හිතේ විශ්වාසය හින්දා යනවා තමා එත් ඔයා ගැනත් හිතන්න කරදරයක් වෙන්න වැඩි වෙලාවක් යන්නෑ..පරිස්සමෙන් යන්න ❤❤❤👍

    • @dhanushksanjeew4701
      @dhanushksanjeew4701 Рік тому +4

      😂

    • @Vishwani
      @Vishwani  Рік тому +14

      අපි හැමෝම දවසක මැරෙනව. මම ඒක දැනගෙන යන ගමනක් මේක... ගොඩක් ස්තූතියි ❤

    • @rajasapastudio
      @rajasapastudio Рік тому +5

      සෝෂල් මීඩියා ඇතුළෙ තැනක් හදාගන්නෙ ඇත්ත කියල නෙවෙයි ගොඩක් අය බොරු කියලා

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh 11 місяців тому +1

    හුලංගලට තනියම ගිය විඩියොවත් හරිම සතුටෙන් බැලුවා.ඔයා දිරිය දියණියක්.වැදගත් මවකගේ සහ පියෙකුගේ,ඔයා සවභා දහම හරිම රහට විදිනවා.තනියම නෙමේ ලොවත් එකතු කරගෙන.ඇත්තෙන්ම මේක පිස්සුවක් වෙන්නේ ඔයා දැඩිව සොභා දහම වැලදගෙන ඉන්න නිසා.එය හරිම තාත්වික අර්ථාන්විත බැදීමක්.මමත් ඝන වනාන්තරය ක ඉන්නේ .මෙය භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන ආරන්‍යක්.මේ කැපවීම දැක්කාම ඔයාට සිතත් දියුණු කරගන්න පුළුවන්.කුසල් සිතත් දියුණු කරගන්න .ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .සවභා දම් මාතාවත් විශ්ව ශක්තියත් ඔයාව රකිනවා.අපේ රටේ සැබෑ ලස්සන අප සැමට පෙන්වමින් තවත් පෙන්න්න හදන දුවට ඒ සදහා උසස් මානසිකත්වයක්,ඔය ලස්සන හදවත තවත් සෞන්දර්යෙන් පුරව ගන්න හැකිවේවා.නිදුක් නිරෝගී සුවයත් තිර ජීවනයත් දීර්ගායුෂ සමිපත් ලැබෙිවා කිසිදු දුකක් කරදරයක් නොම වේවා .

  • @ravindudilsara4828
    @ravindudilsara4828 Рік тому +40

    අවසානයේ Solo hiker ගෙ රකිමින් විදින්න කියන පණිවිඩය මෙකෙත් දැක්කාම ගොඩක් සතුටු හිතුනා ඒක තමා වෙන්න ඕනෙ අපි හැමෝම එකතු වෙල අපිට පුළුවන් විදිහට මේ සොබාදහම ආරක්ෂා කරමු

    • @Vishwani
      @Vishwani  Рік тому +4

      මුල ඉඳලම හැම video එකකින්ම ඒ පණිවිඩය දුන්න සහෝදරයා . #tag කරන්නෙ නෑ... සමාජෙට යහපත් දෙයක් හැමෝම අරං යද්දි සතුටක්.... ගොඩක් ස්තූතියි ❤

    • @sajithsmp9781
      @sajithsmp9781 2 місяці тому

      අපිනොදන්න ලයිව්...

  • @indujayathilaka5454
    @indujayathilaka5454 Рік тому +14

    හරිම ත්‍රාසජනක අද්දැකීමක් වෙන්න ඇති ..අලියී හුලගයි බුදු අම්මේ තනියෙන් කෙසේවෙතත් කට්ටියක් එක්ක ගියත් බයයි.පරිස්සමෙන් නංගෝ ඔයා නම් පිස්සුවක් තමයි ..පුදුම හයිය හිතක් තියෙනවා ඔයාට ..බුදුසරණයි දෙව් පිහිටයි ..සුන්දර සොබාදහම විසින්ම ඔයාව රකින්න ඕන .❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @supungayan6241
    @supungayan6241 Рік тому +10

    ඔයාට විතරක් නෙවෙයි අපිටත් පිස්සු හැදෙනව මේව දැක්ම.මෙච්චර ලස්සන දේවල් අපේ රටේ තියන ලස්සන දේවල් ලස්සන විදියට අපිට public කරන සොබාදහමේ අසිරිය ලස්සනටම විදින සුපිරිම කෙල්ලෙක්. දෙවි පිහිටයි. 🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි. ඒ වගේම ඒ සුන්දරත්වය අපි රකිමු.... ❤

    • @supungayan6241
      @supungayan6241 Рік тому

      @@Vishwani අනිවාර්යයෙන් 👍❤️

  • @heartwoodpantrycupboards5083
    @heartwoodpantrycupboards5083 Рік тому +17

    අපිත් ගියා ඔතනට ඇත්තටම camp කරලා තියෙන තැනටත් උඩට අලියා ඇවිත් තිබුන අපි දැක්කා, හරිම අවදානමක් අරන් ඔයා ඉන්නේ, එත් ඔයා කියනවා වගේ සොබාවධර්මය අපිව රකිනවා ඒ අපිත් එයාව රැක්කොත්, තෙරුවන්සරණයි 🙏

    • @Vishwani
      @Vishwani  Рік тому

      ඔව් මාත් ඒ කතාව අහල තිබ්බ. මෙතන camp කලේ එතකොට අඩුම තරමෙ එයා එද්දි ගස් අස්සෙන් සද්දයක් හරි ඇහෙන නිසා... ගොඩක් ස්තූතියි ❤

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk Рік тому

      ❤❤❤❤❤❤❤dalada s6pehitai

  • @Sumin.131
    @Sumin.131 Рік тому +25

    සොබාදහමේ කොටසක් ඔයා....සොබාදහමේ දුක සැප හොයා බලලා පරිස්සමින් ගෙදර යන්න මැනික..❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @era2w_studio
    @era2w_studio Рік тому +7

    ස්වභාව සෞන්දර්යය එක්ක අපි vlog එකක අතරමං වුණා. කෙල්ලෙක් තනියම කරන ලස්සන වැඩක්. ලස්සන මේ වගේ vlogs ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා නංගී.. මේ රටේ වගේම ඉන් පසු ලෝකේ වටේ.. 👍🙏💯🌳🍀

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      මැරෙන්න කලින් ලංකාවෙ ලස්සන බලල ඉවර කරන්න බලමු... ගොඩක් ස්තූතියි ❤

  • @traveldreams8814
    @traveldreams8814 Рік тому +21

    නියමයි නංගී...ටික් ටොක් එකට වෙලා උදේ හවස කාලකණ්නි වෙන අපේ තරුන පරපුරට ඔයා ලොකු ආදර්ශයක් ❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Рік тому +15

    සැහෙන දවසක් බලා හිටියා... මේ වීඩියෝ එක එනතුරු.. කියන්න වචන නැ... ඔයාගෙ සුන්දර පරිසර ගවේශනය අපිත් විඳිනව.. සියළුම බලාපොරොත්තු ඉටුවී.. මේ ගමන එවරස්ට් යන තුරු නොනැතේවා ❤.. තනියට බව්වෙක් ඉන්නව.. 😂👍💚💚💚💚

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි .... මාස දෙකක් විතර ඇවිදින්න බැරි වුනා... ඉස්සරහට ලස්සන තැන් කීපයක්ම අරගෙන එන්නම්... ❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix Рік тому +20

    ආඩම්බරයි පුතේ ඔයාගැන..සොබාදම් මාතාව ඔයාව රකිනවා..යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සිතේ ශක්තිය දෛර්ය ඇතිවේවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා .........❤❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe Рік тому +3

    අපේ රටේ සොබාදහම සුන්දර තැන් අපිට පෙන්වමින්, සොබාදහම රකිමින්, විදිමින් මේ යන එන හැම විටම ඇයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා... you are great 👍 තෙරුවන් සරණයි!

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @freedom774
    @freedom774 Рік тому +8

    අපිට රෑ හම්බෞනා ඔය අලිරාලව.. රෑ අපි ඉදපු තැනට පොඩ්ඩක් එහායින් එයා ආවා. අනේ අපිට කිසිම කරදරයක් කලේ නෑ❤ එයාට ගොඩක් ස්තුතී ඒකට සොභාදහම් මාතාවට. නියමයි සහෝදරී විදින්න අපේ සොභාදම් මාතාවගේ ලස්සන. සොභාදහම අපිව රකිනව❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ඔව් එයා උඩටම එනව... මාත් කැලේ හිටියෙ එතකොට එද්දි සද්දෙ හරි ඇහෙන නිසා... ඒත් ආවෙ නෑ... ගොඩක් ස්තූතියි ❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 7 місяців тому

    Swabawa darmaaaya kiyanne harima lassana thanak api hodai nam apiwa araksha karanawa

  • @maduninilanka8203
    @maduninilanka8203 Рік тому +10

    අක්කි ඔයා වගේ කෙල්ලෙක් හැම කෙල්ලෙක්ටම ආඩම්බරයක් ඉස්සරහටම යන් අක්කි..පරිස්සමෙන් ✊😘

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @roshinifernando5785
    @roshinifernando5785 Рік тому +6

    ඔයා නම් සොබාදහමට ලැබුනු දායාදයක්, එය රකිමින් සැරිසරන සමනලියක්, මේකත් එක්තරා විදියක භාවනාවක් වගේ, සොබාදහමත් එක්ක ජීවත් වෙන කෙනාගේ මනස හරි නිදහස්, ඉතින් සමනලියේ පියාබන්න තව, පෙන්නන්න අපිට තව ලස්සන තැන්. ❤❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      අනිවාර්යයෙන් සොබාදහම භාවනාවක්... ගොඩක් ස්තූතියි ❤

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 8 місяців тому

    හිත හයිය පට්ට කෙල්ලෙක්.. ආඩම්බරයි. ජයවෙවා.. බුදු සරනයි..❣️❣️

  • @chitramalajanaki2705
    @chitramalajanaki2705 8 місяців тому

    විශ්ව මාතාවට ස්තුති වේවා දුවේ ඔයා රැක දෙනවාට.

  • @buddikapriyanandana7901
    @buddikapriyanandana7901 Рік тому +1

    ඔයා මරා අක්කා කෙනෙක්නෙ මෙ රටෙ තත්ත්වයක් එක්ක ගෙදරකවත් තනියම ඉන්න බැරි කාලය ඔයා තනියම කැලෙ ගිහින් ඉන්න එක ගැන ගොඩක් අඩම්බරයි බුදු සරනයි තවත් sakthiya ධෛර්යය ලැබේවා

  • @HarshanaDissanayake-rx9vs
    @HarshanaDissanayake-rx9vs Рік тому +2

    මෙනව උනත් පරිස්සමින් කරන්න ♥️🥺 මේ හැගීම් වචන වලට හරවන්න බැ❤

  • @Lions-zc4xx
    @Lions-zc4xx Рік тому +2

    සොබාදහමට ගරු කරනය සහ රකින කෙනාට විපතක් සිද්ධ වෙන්න තිබෙන අවකාශය අඩුයි. අවම තරමින් අපි මේ පය ගසා සිටින මහ පොලවට කෙල බිදක්වත් ගභන්න එපා. තවත් මෙවැනි සුන්දර සොබාදහම අපගෙ නෙත් මානයට ගෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.සියලු දෙවි රැකවරණය ලැබේවා.

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @tharuka3245
    @tharuka3245 Рік тому +32

    තනියම කෙල්ලෙක් ගිහින් නෑ හැබැයි කට්ටියක් එක්ක ගියා නර්මදා මතක හැටියට travel gir 😊 ඔයා තමා මුලින්ම යන්නෙ හැබැයි පරිස්සමෙන් බුදු සරණයි ❤ආදරෙයි 🎉

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් අය ගිහිල්ල තියෙනව. තනියම ගිහිල්ල නෑ දන්න තරමින්. 😊 ගොඩක් ස්තූතියි ❤

  • @wanderinghaven7800
    @wanderinghaven7800 4 місяці тому

    Wow girl you're so amazing!!! So proud of you

  • @NIooooooo1212
    @NIooooooo1212 Рік тому +4

    හැමදාම බව්වෙක් නම් හම්බෙනව කවුරු නැතත්.
    අදත් වීඩියෝ එක ලස්සනයි. ඔයා හොඳ ධෛර්යක් තියෙන Girl කෙනෙක්. ❤❤
    God bless you!
    ඔයාව හැමදාම සොබාදහම ආරක්ෂා කරනවා මට විෂ්වාසයි.. ❤❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @rangikapramudini3053
    @rangikapramudini3053 Рік тому +5

    සොබාවදහම හා විශ්වය ඔයාව ආරක්ෂා කරයි.බුදු සරණයි අක්කේ...❤️

  • @pasiduprabath5436
    @pasiduprabath5436 Рік тому +2

    අදරේ හිතෙනවා ❤❤❤

  • @buddikalakmini3426
    @buddikalakmini3426 Рік тому +1

    මේ music එක මාරයි හිතට වදිනවා. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.ඉදිරියෙන් ඉදිරියට ම යන්න . හැබැයි පරිස්සමින්.

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sachininilakshika
    @sachininilakshika Рік тому +2

    නියමයි ඇත්තටම ඔයාගේ හිතේ තියන දෛර්යට මං මාරම ආසයි. පරිසමින් යන්න. ස්වභාවධහම ඇතැම් අවස්ථා වල කුකිරු වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුනත් ඔයාව ආරක්ෂා කරයි. ❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ඔව් darling අපි හැමෝම දවසක මැරෙනව. ඔයා සහ මම අපි හැමෝටම ඒ දහම පොදුයි. ගොඩක් ස්තූතියි ❤

  • @warunachinthaka9171
    @warunachinthaka9171 5 місяців тому

    Niyamai

  • @jeewanthiekanayke6448
    @jeewanthiekanayke6448 8 місяців тому +1

    කියන්න වචන නෑ ,wow ❤❤😊

  • @wildranasingha
    @wildranasingha 9 місяців тому

    ලස්සනට පැහැදිලිව විස්තර දෙනවා බොහොම ස්තුතියි අක්කේ 🥹💗

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz Рік тому +2

    මට හිතෙන විදිහට අක්කා සොබාදහමේ විසින්ම නිර්මාණය වුණ කෙනෙක් ❤....රකිමින් විදින්න, මේ වචන ටිකට මම මාරම විදිහට රෙස්පෙක්ට් කරනවා...කොහෙ වුනත් පරෙස්සමෙන් යන ගමන....කෙල්ලෙක් වුන මමත් ගොඩක් ඔයාට ගරු කරනවා තනියෙම මේ යන ගමනට....❤👊

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 6 місяців тому

    ඔබ සුන්දරත්ටය වගේම බිය, ත්‍රාසය ත් අපිටත් දැනෙන්න දෙනවා.ඉතින් ඔබ කවුරුත් නැති හුදකලාවක අදුරටයි , අලියටයි බය වෙලා නේද? ඔබ මට එම බිය දැනෙන්න සැලැස්සුවා. අලියට නම් සැබෑවටම බයයි. මාරයි. ඔබ නම් මාරයි.

  • @nadeemathilakarathne6883
    @nadeemathilakarathne6883 Рік тому +3

    අම්මෝ මාරම මාරයි ඒ වගේම හරිම සුන්දරයි ❤ කමෙන්ටුවක් නොදාම බෑ පරිස්සමෙන් ගෑනු ලමයෝ තෙරුවන් සරණයි 😊

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Рік тому

    මේ සුන්දර සොබා දහමටත් මේ විශ්වයටත් හදවතින්ම ආදරය කරන ⁣කෙනෙක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඔයා ගැන හරිම ආඩම්බරයි ඒ වගේම අනර්ගයි ඔබ⁣ කරන මෙහෙයත් නිර්භීත කමත්
    ඔයාට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේ්වා

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි මේ ආශිර්වාදයට...❤

  • @dineshamadushani4525
    @dineshamadushani4525 6 місяців тому

    Oyata budusarani parisamin mama oyata harima kamati ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 Рік тому +1

    හැමදම රකිමින් විදින මගෙ කැලැ කෙල්ලට සියලු දෙවි රැකවරනයි පරිස්සමෙන් මැනික

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 Рік тому +1

    අලුත් වීඩීයෝ එකක් එනකන් හරිම ආසාවෙන් බලන් හිටියේ අපිත් ඔයා නිසා මේ ලස්සන තැන් දකිනවා ඒ දේවල් විදිනවා Thank you 🌍💐

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @rinky720
    @rinky720 Рік тому +6

    මමත් ආස මේ වගේ ජීවිතයකට..🥰✨🧡
    ආදරෙයි අක්කේ.. බුදු සරණයි ඔයාට..🙏

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Рік тому

    Niyamai kelle parissamin

  • @hasanthapriyankara-dl7hf
    @hasanthapriyankara-dl7hf Рік тому +8

    ඒ සොබාදහම් සුවය විඳපන් මචං ... ඒ සතුට ගැන කියන්න වචන මදී... පරිස්සමෙන් ... ඒ පරිසරය රකීවි ඔයාව.. බුදු සරණයි ...❤️❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @sasirapeiris
    @sasirapeiris Рік тому +1

    ඔයා මාර රිස්කි ගමනක් තනියම ගිහින් තියෙන්නෙ .තාමත් හිතාගන්න අමාරුයි .මන් දන්න තරමින් ඔයා තනියම යහන්ගල හයික් කරපු කෙල්ල.නර්මාදා ගියෙ එයාගෙ සෙට් එකත් එක්ක.ඇත්තටම ආඩම්බරයි සහෝදරි ❤❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 Рік тому

    රකිමින් විදින්න ,,, ස්තූතියි ඔබට,,, සුභ පැතුම් ,,,

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      විඳිමින් නිවෙන්න... ❤

  • @ApsaraDewindi-t6n
    @ApsaraDewindi-t6n Рік тому

    හරිම ලස්සනයි අක්කේ.සොබාදහමයි අක්කයි එකම වගේ..නිල් අහසයි කොළ පාට ගසුයි වැලුයි ගේන්නේ වෙනම ලස්සනක්..ඒකට අක්කා එකතු වුණා ම ඒක වෙනම ම ලස්සනක්...පරිස්සමට travel කරන්න අක්කේ.❤❤❤🤜🤛

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol Рік тому +4

    ආත්ම ශක්තිය ඇති කෙල්ලක්. තනිවම යනවා කියනඑක නම් හරිම පුදුමයි. කාටත් නොකියා යන්ව යද්දි අතර මග. මොකද සමාජය හරිම දරැනුයි. පරිස්සමෙන් බුදු සරනයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @charinduliyanage9224
    @charinduliyanage9224 Рік тому

    akke oya nm supiri..mn dekapu hitha haiya supiri kellek..oyage issaraha weda walata mn hadawathinma suba pathanawa..SWASTHI SIDDHAM!

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @yomeshkonara2324
    @yomeshkonara2324 Рік тому +3

    This is one of my most favourite channel not only that sister but also your talkative is an excellent.
    Hense this video 02nd time, i have given to see my mother bcoz she cries when iam going to town by bike, sea side.
    My dream is climbing a mountain with you by helping your journey carring your bags❤🎉

    • @Vishwani
      @Vishwani  Рік тому

      Thank you so much and dont mislead ur mother by showing me... 😅

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому

    ගොඩක් ලස්සනයි මමත් ආසයි කදු නගින්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sashikadilruksha8039
    @sashikadilruksha8039 Рік тому +3

    අක්කෙ පරිස්සමෙන් යන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ..❤️❤️

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 Рік тому

    You are very brave and strong girl, hat off to you. Thank you so much sharing your journey with us. Take care. Teruvan sarani. ❤🙏⚘️

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m Рік тому +1

    අනේ පරිස්සමට යන්න ..... සුපිරි කෙල්ලෙක් ඔයා නම්.... බුදු සරණයි❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Рік тому +1

    මරු ඒ environment එක 🥰 අද කලේ කෙල්ලෙක් ඔහොම කරනවා කියන්නේ නියමයි ❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @amilaudayamal8946
    @amilaudayamal8946 Рік тому +4

    සොබා සෞන්දර්යයෙන් පිරුණු මගෙ රට |🇱🇰
    *හිරවෙලා ගෙවෙන ජීවිතෙන් එලියේ ලස්සන ලෝකයක් තියෙනවා විඳගන්න*
    🌿🍀ජීවිතේ විදින්න,
    .තනි වෙන්න හොදම තැන සොබාදහම~
    🍃රකිමින් විඳින්න 💚 හැමොම 💚

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @lavnrosha5296
    @lavnrosha5296 Рік тому

    පට්ට වැඩ්ඩියක් අක්කෙ ඔයා.හිත ශක්තිමත් කෙල්ලෙක්.Good luck 🥰

  • @fathimafazna1063
    @fathimafazna1063 8 місяців тому

    දිගටම ගවේෂණය කරන්න පරෙස්සම් වෙන්න ඒ ගමන්

  • @Vloggirlscom
    @Vloggirlscom Рік тому

    නියම වැඩක් congratulations

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

    • @Vloggirlscom
      @Vloggirlscom Рік тому

      @@Vishwani 😆🙏💗

  • @Roshanara70
    @Roshanara70 Рік тому

    9:46 amazing views, beautiful

    • @Vishwani
      @Vishwani  Рік тому

      Yeah think of lying down on that plains and having a nap alone... 😊

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 Рік тому +5

    නියමයි කෙල්ලෙ..රටට ආඩම්බරයක්..❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @chanila2618
    @chanila2618 Рік тому +2

    This is the lifestyle I dream of😊. You have gone so far by yourself. Proud 👏

  • @hmwukheenkenda7143
    @hmwukheenkenda7143 Рік тому +3

    අපි නැංග දවසේ ටිකක් වැස්ස. ගොඩක් ලස්සනයි එතකොට🌧️💙

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      මට වැස්ස set වුනේ නෑ.... එහෙනම් තවත් ලස්සන වෙන්න තිබ්බ... ❤

  • @ParadiseTraveler.
    @ParadiseTraveler. 9 місяців тому

    ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියො දැන් නම්,😍😍

  • @lakshikaperera8385
    @lakshikaperera8385 Рік тому +1

    ඒ හුළං එක්ක අක්කිගේ කොන්ඩේ මාරම ගති.පරිස්සමින් අක්කි

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනේ ගොඩක් ස්තූතියි ❤

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 Рік тому

    ජය වේවා ඔයාට .බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 Рік тому

    wenadawagema adath lassana vidio ekak garl kenek taniyama travel karanawa kiyanne tikak awadanam parissamen b.s ❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @lankasewwandi5568
    @lankasewwandi5568 10 місяців тому

    Niyama edithara kellek oya nm akke.❤❤❤ harima lassanai , sobadamath oyawa araksha kranwa ❤ siripa karuna vlog eka thama mulima bluwe .ekath harima lassanai .❤❤❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому

    .පරිස්සමින් තෙරුවන් සරනයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @Zonick532
    @Zonick532 Рік тому

    Parisamen deviyanee… monawa unath kiyanne thiyenne mechcharama risky gaman yanna epa… meka balankota mage agath ekka seethala wela hitiye.. anyway proud of you. Take care

  • @yashodhapeiris
    @yashodhapeiris Рік тому +6

    කිසිම කරදරයක් නැතිව සොබාදම් මවගේ ආරක්ෂාවෙන් දිනපන් සහෝදරිය ලෝකෙම ..ආදරෙයි විශ්වනි ..ඔය කැමරා කාචයෙන් ඒ පරිසරය මාත් විදිනවා..ගෙදරින් යාගන්න අවසර නැති තව කි දෙනෙක් මේ ලස්සන දකිනවා විදිනවා ඇතිද..travel with saki ta passe mata ahmben hambuna channel ekak..

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි darling .... අපි රකිමින් විඳිමු...❤

  • @dhanushanavanjana
    @dhanushanavanjana Рік тому +4

    Thank you so much for delivering such a unique experince for us. This is unbelievable but you made it happen girl🎉 Also highly appreciate the natural flow of your video series. Love it.. Enjoy and be safe❤

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      Thank you so much ❤ i always try not to voice over the vlog and keep the real sounds even if my voice is not clear enough. That makes the natural flow i guess. 😊

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 Рік тому

    Celebrities ලා දාන කිසි වැඩක් නැති videos වලට වඩා මේ වගේ videos කොච්චර වටිනවද...
    Great girl...
    But becareful ...🙏

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому +1

    niyamai vloge eka bs

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @dilaninushka7585
    @dilaninushka7585 Рік тому +1

    සොබාදහම උබව අරක්ෂා කරනවා සාහොදරිය ✊✊✊

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @danushkakarunarathna7482
    @danushkakarunarathna7482 Рік тому

    NIYAMAI VIDEO EKA.SUPIRI.

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @Curly-doll
    @Curly-doll Рік тому

    දවල්ටවත් කෙල්ලෙක්ට පාරක බැහැලා යන්න බැරි කාලෙක ඔයා මෙහෙම තනියම යන එකනම් හිතාගන්න මාර අමාරුයි 🥺 gd luck girl

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 Рік тому

    siyalu dhewi dewaathaunge pihitai nagi oayta.. paressamen... numbe denethin dakina asiriya ...... elesinma windinnata maada pin kara athi ayeki... Rakemin windinna....

  • @ronald7528
    @ronald7528 Рік тому +1

    ekanam supiri. jayawewa.

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 Рік тому +1

    යනපාර තව විස්තර කරන්න අපටත් තනිවම යන්න වීකෙන්ඩි ට්‍රැවල් අනුර වගෙ ඔයා යනතැන් ලස්සනයි තවත් ඉදිරියටම සුබපැතුමි

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      හරි මට ඒ ටික අමතක වුනා මෙදා සැරේ... මෙතනට යන්නෙ උඩුදුම්බර town එකෙට ගිහිල්ල කලුගල පාරෙ ගිහිල්ල යහන්ගල කියන sign board එක ගාවින්. යනව නම් රකිමින් විඳින්න. ගොඩක් ස්තූතියි ❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344 Рік тому

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බැලුවා ප්‍රවේශමෙන් දරුවෝ තෙරුවන් සරණයි

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @ervinslens
    @ervinslens Рік тому +1

    Fantastically edited solo hiking adventure, shots are just stunning my friend!

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      Thank you so much ❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому

    It's an amazing experience you brought to other women who inspire similar adventures.....So proud of you...lets protect our unique pristine Wild life n Absolutely wonderful Nature.....All the very best to you ....👌🦋🌼🐘🌿🌧

  • @soni581
    @soni581 9 місяців тому

    යහන් ගල පාමුල
    අහස් යහනක් මත
    යහන් ගන්නා ඇය
    වලාකුලින් බට
    සුරගනක්මය.❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 Рік тому

    සියලු දෙවියෝ ඔබ රකිත්වා

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 Рік тому +1

    Ane ammo oya kohoma taniyen yanawada manda😮man giye pathanata wenakan witarai ekat husband and malli ekka..bravo girl 👏

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි darling ❤

  • @tharidu6792
    @tharidu6792 Рік тому +6

    මම කොල්ලෙක් වෙලත් තනියම යන්න දෙන්නේ නෑ ගෙදරින්😢😭ඒ අතින් අක්කා මාරම වාසනාවන්තයි❤️💙💙❤️

    • @iranganimangalika7176
      @iranganimangalika7176 Рік тому

      අම්මා තාත්තා ඔහොම එවන එකත් පුදුමයි

    • @Vishwani
      @Vishwani  Рік тому +2

      එයාලත් බයයි.ඒත් මගෙ ආසාවට ඉඩ දෙනව. 😊

    • @Vishwani
      @Vishwani  Рік тому +3

      ​@@iranganimangalika7176බයයි.ඒත් හිර කරල නෑ... උදව් කරනව. 😊

    • @niru17
      @niru17 Рік тому

      ​@@Vishwaniඔයා හරිම වාසනාවන්තයි අක්කි 💚🌿

  • @shani7996
    @shani7996 Рік тому +2

    පරිස්සමෙන් අක්කෙ..❤️ ඔයාට කිසිම කරදරයක් නොවි හොදින් වැඩකටයුතු ටික කරගන්න ❤️

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sinhalavlog
    @sinhalavlog Рік тому +8

    තව ගොඩක් දුර ඇවිදින්න තියේ . ඒ නිසා පරිස්සමට ❤

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @arunilakshika6509
    @arunilakshika6509 Рік тому

    තෙරුවන් සරණයි🙏🙏 ❤

  • @maleeshadenawaka3532
    @maleeshadenawaka3532 Рік тому

    Bud saranai jesu pihitai oyata.....

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @TheTravellerofCanada
    @TheTravellerofCanada Рік тому

    karana kiyana hemadema parissamen karanna.kawru kohoma oyage videos beluwath oyata monawa hari karadarayak unoth oyata oya witharai. parissam wenna.oyata budu saranai...

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @LankaMerica
    @LankaMerica Рік тому

    Very beautiful and thank you God bless

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne Рік тому

    Best

  • @anesharuwankumari9686
    @anesharuwankumari9686 Рік тому +1

    Parissamin mage kella. Gammak thamai. Supiri. Budu saranai. 🥰 yaksani kiyana pet name eka hariyatama hariyanawa habai. 🔥

    • @Vishwani
      @Vishwani  Рік тому

      ඒක තමයි නේද.... ගොඩක් ස්තූතියි darling ❤

  • @dushanchamara2676
    @dushanchamara2676 Рік тому

    Negala thiyanawa ItN ekan narmada yajamaha

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ඔව් team එකක් එක්ක තව ගොඩක් ගෑණු ලමයි නැගල තියෙනව. මං නැග්ගෙ තනිවම. 😊

    • @dushanchamara2676
      @dushanchamara2676 Рік тому +1

      @@Vishwani jayawewa

    • @dushanchamara2676
      @dushanchamara2676 Рік тому

      @@Vishwani Mekituwath kandak thiyanawa samane gane ebilipitiye thiyenne oyage set eka kemathi wei aheth video ekak karanna mage travel channel eke video ekak thiyanawa balanna puluwan ua-cam.com/video/bvLpW-tXxOs/v-deo.htmlsi=wi-yaoE_C6A2rpmc

    • @Vishwani
      @Vishwani  Рік тому +1

      ​@@dushanchamara2676දවසක හිතුනොත් එන්නම් 😊

  • @travelaya_777
    @travelaya_777 Рік тому +1

    ඒකත් පට්ටම ලස්සනයි හොඳේ ගැම්මක්ම තමා ඉතින් නියමෙටම කරලා තියෙනවා ඉතින්... පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් dear.... good luck dear

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @dayathribhagya7252
    @dayathribhagya7252 Рік тому

    ඔයාටම ගැලපෙන නමක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ ❤ විශ්වනී අක්කේ ඔයා වගේ කවුරුත් නෑ ඔයා විතරමයි .

    • @dayathribhagya7252
      @dayathribhagya7252 Рік тому

      ඔයාගේ vedio වලට ඇබ්බැහි වෙලා මමත් දැන් .ඔයා විදින ගමන් අනිත් අයටත් විදින්න පුරුදු කරලා.❤

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 місяці тому

    සොබාදහම , විශ්ව ශක්තිය සමග භාවනායෝගීව වැඩසිටින්න. පරම වූ සත්‍ය නිර්වානාවබෝධයට මග පෙන්වනු ඇත.

  • @madumadawaperera7003
    @madumadawaperera7003 Рік тому

    Niyama kellek patta🎉

    • @Vishwani
      @Vishwani  Рік тому

      ගොඩක් ස්තූතියි ❤