@@VishwaniYou better carry sugar, tea, coffee and milk powder in bags like what you get in hotels. Even the oil bottle is too big. Cutting board is too big . Very space saving. Love your videos. 21:55 Thank you very much.
මම FB නෑ. දැනගන්න උවමනයි මේ skill එක වැඩි දියුණු කරගත්තෙ කොහොමද කියලා. මේ දිගු ගමනේ ආරම්භය වගේ අතීත තොරතුරු ටිකක්. You seem to be so much in tune with mother nature and super confident about it. I would love to be the same but have no idea how.... Wish you good luck !!❤
මම මුලින්ම ආවේ අක්කේ කමෙම්ට් එක පින් කරන්න piZ
ඔන්න pin කලා... ගොඩක් ස්තූතියි ❤
@@Vishwani තන්කිව් අක්කේ ❤️
ඔයාගේ වීඩියෝ බලනවා ඇ
@@Vishwani❤
@@VishwaniYou better carry sugar, tea, coffee and milk powder in bags like what you get in hotels. Even the oil bottle is too big. Cutting board is too big . Very space saving.
Love your videos. 21:55 Thank you very much.
වෙන වැඩක් කරගෙන පාඩුවේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් එකේ මහන්සියෙන් දුක් විඳගෙන රසිකයන් පිනවීම සඳහා මේ කරන වැඩේනම් ඇත්තටම සුපිරි.අසාමාන්‍ය කෙල්ලක් ඇත්තටම ❤️
රසිකයෝ පිනවන්න නෙවෙයි ඔහොම කැම්පින් එකක් ගහලා එන feeling වචන වලින් කියන්න බැ 😌
අනේ ඔයා නම් මාර girl කෙනෙක් තව තවත් මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ජීවිතේ විදින ගමන් අපිටත් ඒ ලස්සන පෙන්නන්න ශක්තිය ලැබේවා....❤❤❤
ඒ සොදුරු ස්පන්දනය ඇයත් විදින අතර අපටත් විදින්න සැලස්වීම ,සංචාරයකුගෙ ඇති ඉහලම මානව දක්ශතාවයක්.ඒ ඇයගෙ ආදරනීය බව සහ ලෙන්ගතුව.මගෙ කාලයෙ සංචාරකාවිය.ආදරෙයි සොහොයුරිය.පරිස්සමෙන් .❤❤
පරිසරය පුජනියයි එය රැක ගැනිම අපගේ යුතුකමයි.අපේ රටේ ලස්සන පෙන්නන ඔයාට ගොඩක් ස්තුතියි 💐❤️❤️❤️
මමත් හරි ම ආසයි ලස්සන සොබාදහම ට,එවැනි සුන්දර දසුන් ලන්ගට අපිට යන්න නොහැකි වුනත් ,ඒ දුශ්කර ගමන ඔයා ගිහින් අපිට ත් දකින්නට සලසා දුන්නා ට ගොඩක් පින් .පරිස්සමෙන් ,තෙරුවන් සරනයි !see you ....
සමහර මිනිස්සු මවලා තීන්නේ සොබාදහමට ගැළපෙන්න..එයාලා ඉන්නෙත් සොබාදහම ආරක්ෂා කරන්න.අක්කත් අන්න ඒ වගේ.මොකද අක්කගේ නමේ අර්ථයෙන් ම ඒක කියවෙනවා..ඒ නිසා අක්කට වරදින්නෙ නෑ අක්කේ..❤❤❤
ඔයත් එක්ක මේ ගමන ගියාම දවස් ගානක් යනකල් මගේ හිතත් හරිම සැහැල්ලුයි,...
ඒ වාසනාව අපිට ලබාදෙන ලස්සන කුමරියේ ඔයාට පිං,...
තෙරැවන් සරණයි. විශ්වය ඔයාව රැකගනීවි,...❤️❤️🙏🙏
ඔයාහරිම සන්සුන් සතුටින් ඉන්න කෙනෙක් ඔයා පරිසරය සුරකින නිසා ඔයාට කවදාවත් වරදින්නෑ ඔයා නියම travel girl කෙනෙක් වරදින්නෑ ඔයාට ඔයාගෙ වීඩීයෝ ඔක්කොම මම බලනවා ආදරෙයි ඔයාට❤ තව වීඩියෝ ගොඩක් දාන්න ඔයා රකිමින් විඳින නිසා සොබා දහම ඔයාට වරදක් කරන් නෑ සොබා දහම ඔයාට ආදරෙයි❤
මේකනම් පිස්සුවක් අක්කෙ.. මම වගේම travel හීනෙට ආස කරන හැමෝටම ඒක විදින්න ලැබේවා හදවතින්ම.. ඔයාටත් ඔය නිදහස හැමදාකම විදින්න ලැබේවා ..
Colors වැඩී ටිකක් අඩු කරලා Natural Look එක තිබ්බනම් සුපිරි ඔයාගේ Videos 😊❤️
මාත් ආසම තැනක් තමයි නාරංගල හරිම ලස්සනයි 🌸🥰. අක්කී ඔයා නම් මාරම වාසනවන්ත කෙල්ලෙක් ඔයාට බුදු සරණයි ☸️ ❤.
මමත් පොඩි කාලෙ ඉඳල ම හරි ආසයි කැමරාවක් උස්සගෙන තනියම මුළු ලංකාව වටේ ම Travel කරලා මගේ මානසික සතුට උපරිමයෙනුත් උපරිමයට ම විඳින්න 😊
අමුතු ලෝකයක අතර මං උනා වගේ දැනුනා. ස්තූතියි කියන වචනෙ බර මදි. thanks
අනේ අක්කා අහස ලස්සනයි අනේ මාර විදියට...❤❤ඇත්තට ම මේක බලන මටත් පිස්සු හැදෙනවා.🥹 හරිම ලස්සනයි...සොබාදහමයි, මීදුමයි කොළ පාටයි ,සුළඟයි ,වළාකුළුයි ඇත්තට ගේන්නේ අපූරු සුන්දරත්වයක්..ලාස්සනයි අනේ❤❤❤🥹🥹🥹🥹🥹පරිස්සමින් අක්කා🤜🤛❤
අනේ අපි වෙනුවෙන් ඔයා ගොඩාක් වෙහෙසක් දරාගෙන ❤❤ මේ ගමන් යන්නේ බුදුන් දෙවියන් රැක දේව ......විඳිමින් රකින්න දුවේ .....
දෝනි , අදත් පුතාගේ වීඩියෝ එක හරිම ලස්සනයි. පුතා ගැන හරිම ආඩම්බරයි . පරිස්සමෙන් මේ හැම දේම කරන්න . බුදු සරනයි .
ලස්සනයි හරිම සුන්දර අත්දැකීමක් ඔයා ගෙන එන්නෙ පුදුම සතුටක් ලබන්න පුලුවන් ඔයා පරෙස්සමින් නංගිය 🫶🫶🫶❤️
Oyata baya hithenne nedda thaniyama yanna. Yana thenaka parissamin yanna oyata devi pihitai❤
Oya dakkama asaie...oya thamaie geevithaya hodata විඳින්නේ ..badeem naa kotu wela naa....sundaraie...ස්වභාවධර්මයේ විස්මිත nirmanayak oyath..nangi....sathutin inna හැමදාම budu saranaie ..
ඔයාගෙ වීඩීයෝ බලන්න ගොඩක් ආසයි අනේ හරිම ලස්සනයි.ඉස්සරහටත් මේ වගේ ජීවිතේ විදින්න ශක්තිය ධෙර්‍ය් ආරක්ෂාව ලැබේවා❤
ආ... අද අළුත් එකක්.. ,💚 බලාගෙනම හිටියා.. ඔබ දකින දේ ළු අයුරින්ම අපිට ලබා දීම ගැන හරිම සතුටුයි.. අනික් කාරණය මේ වගේ.. පිරිසිදු ආස්වාස ප්‍රස්වාස.. සතුන්ගේ සද්ද.. පය ට නොපැගුන මහපොලවෙ ආස්වාදය ලබන්න. වාසාවන්තයි.. 💚.
ජයවේවා
නආරන්ගල කෑම්ප් කාලයක් නතර කරල තිබුනේ....පරිසරය අපවිත්‍ර කරනව කියල....හරිම ලස්සන තැනක් බදුල්ල අපේ තවත් සම්පතක්
ලස්සනයි ගොඩක් ඔයා නම් හරිම දක්ෂයි බුදු සරණයි ❤❤❤
Akki aththatama oyanam pissuwak.oya ekka mehema apitath widinna labima apita wasanawak.proud of you..budusaranai
ඔයාගෙ videos බලද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා අක්කෙ ❤..මං ලබන සතියෙ යන්න ඉන්නේ නාරංගල 😍😍
නාරංගල සුන්දර බව අපගෙ නෙත් මානයට ගෙන ආ ඔබට මෙවැනිම තවත් වටිනා සුන්දර වැඩ සටහන් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව ලැබේවා.සොබාදම් මව්තුමිය ගේ පිටයි ඔබට.
💐💐💐
මරු ඔයාගෙ වැඩේ ගැන නං කියල වැඩක් නෑ ......
බදුල්ල කියන්නෙ ඇත්තටම හිතාගන්න බැරි station එකක් මම හරිම ආසයි.....
ඔයා ජීවිතේ විදින විදියට මට ලෝබයි..... හදවතින්ම සුබ පැතුම් නංගා....
Yes
ඔයාට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...❤❤❤
අද කාලේ කෙල්ලො කරන දේවල් දැ ක්කහම ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි බුදු සරණයි පරිස්සමින්
ඇයි මොනාද එයාලා කරන්නෙ😅
ඒ දාන පසු බිම් සංගීතය මගේ හිතේ දෝංකාර දෙනවා❤❤❤
සංකීර්ණත්වයෙන් අන්ධ වූ ලෝසතට, වෙනත්ම සංඛ්‍යාතයකින්,වෙනත්ම මානයකින් ලෝකය දෙස බැලීමට ඇස් පාදවනා ඔබට බොහොමත්ම ස්තූතී.තෙරුවන් සරණයි
ජීවිතය තියෙන්නෙ විදවන්න නෙවෙයි..විදින්නයි..මේ ලස්සන පරිසරය දකිද්දිත් හිත නිවනව..පරිසරයට ආදරේ ලරොත් පෙරලා ඒ ආදරය අපිටත් ලැබෙනව..ඒහන්ද මේ ලස්සන හැමදාම රැකෙනන ඕනෙ..vlog එක ලස්සනයි 👌
විදිමින් රකින්න.❤.හුස්ම ඩින්ග දෙන සුළගට ණය ගැති වන්නට ඕනි එතකොට මිහි මව සැනසේවී.අපෙ මව මයි සදා සිතේවී...
සුපිරි .. බුදු සරණයි !!ගොන්මොල්ලියය් බලතුඩුවය් හය්ක් බලන්න ආසය්
ආසයි ඕක තමයි ජීවිතේ.. මාත් subscribe කරා ඉතින්. අපිට නැති සතුට එහෙම හරි විදගන්න
Lassanai akke math balanawa hamadama man enne rata agh owa balana kota marama sathutak denenawa hithata oyata pin ❤❤❤❤
ලස්සනයි ❤🌷රකිමින් විඳින්න 🌳🌱පරිස්සමෙන් නංගී ♥️
මම FB නෑ. දැනගන්න උවමනයි මේ skill එක වැඩි දියුණු කරගත්තෙ කොහොමද කියලා. මේ දිගු ගමනේ ආරම්භය වගේ අතීත තොරතුරු ටිකක්.
You seem to be so much in tune with mother nature and super confident about it. I would love to be the same but have no idea how.... Wish you good luck !!❤
❤❤❤❤❤❤❤niyamai niyamai niyamai akki video eka ada......ehema tanaka taniyama bada pirenna bath tikak kala athal eke innawa kiyanne patta......oyath ekka math e athdakima winda akki oyata pin
බුදුසරණයි ජේසු පිහිටයි අක්කිට ☸️✝️
ඔයාගෙ videos neeeeet ... පැහැදිලි va kiyanava... good
solo hiker ayyage awadanaya pinisayi.. niyamai akke oyage videos harima lassanayi..
ඇත්තටම හරිම ලස්සනයි, ඔයාගේ Video එක නියමයි 👍
මරු ඔයාගෙ වැඩේ ගැන නං කියල වැඩක් නෑ ......👍✌️
ලබන අත්මේක මටත් මේ වගේ අක්කා කේනේක් ලැබේන්න ඔනේ❤අනේ එ නිර්භිතකම❤හැමදාම සතුටින් ඉන්න❤
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Ela එල සුන්දර කෑල්ලක් ඔයා....ape ජීවිතේ තවත් එක් pattak pennanawa ඔයා
Akkeee. Maru maruuu❤❤❤really like ur hiking.. kalin video eke samaharu eka eka katha kiyala tibba,ee ape minissunge tiyena loku adupaduwak, issarahatath hondata karanna akke❤
ජය වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️😍
සොභාදහම් මාථාවගේ ම දරුවෙක් ඔයා... නම් බුදු සරණයි!
අපෙ ගෙවල් ලග❤ 🥰
Oya oyage jivithe manasika suwaya uparamen vidinawa akke. Athtama oya mara lucky Budusaranai oyata.... ❤❤❤❤
යන්න ආසයි
මමත් සොබාදහම වින්දා. ලස්සනයි වීඩියෝ එක. ජයවේවා නංගී
මනරම් රමණීය දසුන් ඔබ නිසා විදිනවා දකිනවා පුතේ සොබාදහම දහම ඔබව රකිනවා.තෙරුවන් සරණයි පුතේ.
Feels very cool and calm ☺️
Better to do some meditation
U can’t see the end of the world but u can see the end of the karma if you start meditating!!
Sri Lanka needed innovative and brave women like this to create a modern society and right thinking people
❤ අදත් වෙනද වගේම ආසවෙන් බැලුව. පරෙස්සමින්. ජය වේවා...❤❤❤❤
මේකනම් පිස්සුවක් එක වීඩියෝ එකක් බැලුවා. අනිත් ටික බලලා ඉවර වෙනකන් පිස්සු වගේ
ඇත්තටම ඒක පිස්සු වක් 🌱🌱💚🌴
තැනත් ලස්සනයි,ඔයත් ලස්සනයි..but ඉන්නේ නම් තනියම නෙවෙයි..ඒක අවුලක් නෑ..වැඩේ සුපිරි..👊👊👊
හරි ලස්සනයි ..ඔයා ගැන ආඩම්බරයි පුතේ ...ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..නිරෝගී සුවය ලැබේවා ...ආයු වර්න සැප බල වර්ධනය වේවා ....තෙරැවන් සරනයි ..........
😂
supirima supiri....budusaranai akke oyata..🥰
Wow .drone shot tikakut awanam niyamai ..podi adahasak dunne oyata ..bs 👍
Thanks akke apith yanna inneeeee
Nice content vishwani akke ! Proud of you.............
අක්කේ ඔයගේ වීඩියෝ එකක් දාපු ගමන් මන් ඉස්සෙල්ලාම කරන්නේ ඔයගේ වීඩියෝ එක බලන එක තමා 😍😍 ගොඩක් ලස්සනයි අක්කේ ඇත්තටම ඔයා කියනවා වගේ පිස්සුවක් තමයි.🤗🤗 අක්කට ගොඩක් පිං ඔයා විදපු දිව්‍යලෝක ලස්සන මටත් විදින්න දුන්නට . පරිස්සමෙන් බුදුසරණයි ❤❤❤
harima lassanai..math travel karanna harima kemathi...oya kemathi nam math kemathi oyath ekka join wenna...❤❤❤budu saranai !!!
ඔයාගේ හැම විඩීයෝ එකක්ම බලනවා❤👌
Good Video, thanks Vishvanie.............🥰
Oya shalani tharaka wage lassanai ❤
Man stress eka nathi karaganne oyage vidio balala akki..
I love your blogs and your background music too. Love from Canada. 🇨🇦
පරිස්සමෙන් අක්කි බුදු සරණයි ❤ 💚🥰
Oyage ash colour trouser ekata oyage back eka mara lassanai
හැමදාම වගේම ඔයාට කියන්න තියෙන්නෙ පරිස්සමෙන් මැනික 💎💎💎❤❤❤😍😍😍 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
රකිමින් විදින්න ,,,, ආදර්ශපාඨය ❤️❤️
කෙල්ල පරිස්සමින් ජේසු පිහිටයි මමත් කමෙන්ට් කලා ඔන්න මම විදෙස්ගතව ඉන්න ආන්ටි කෙනෙක් හොදේ
Oyanam hareema brave girl kenek.Oyath ekak apith yanawawage thamai denenne.kohe giyath parissamin puthe thanks for sharing your experience.Theruwan saranai.🌹❤️👍🙏
Video ek maru akke parissemen inn
ඇත්තටම ලස්සනයි ජය වෙවා
නියමයි අක්කෙ..ඔයාගේ වීඩියො මරු❤❤
Nangi digatama karagena yanna. Congratulations on your journey. Oyage videos dakkama camping dannathi katiyatah asa hitenawa.
😮😮😮😮😮😮😮😮❤❤❤❤❤hii akki ammooo divya lokayak wage .......oyanam akki marama maraiiiiii
Ane nangi oyage konde me swabhawadharmaya wagema lassanai.usama thenakata kiyala man gihin tiyenne sripadhayata vitarai🤭.dan babala inna nisa kohewat yannene itin oyata pin apiwa lassana then walata ekkan yanawata.mokada man attatama vidinawa e hulaga calm bawa hamadema oyata pin .paressamen nangi..siyalu devi rekawaranai...
Jaya wewa mnika.පරිස්සමෙන් ❤
Kuwait 🇰🇼 edan oyage video balanne harima lassanai parisamin God bless you
ඔයානම් මාරයි අක්කෙ ❤❤❤
Oyage video harima lassani oyata budusarani
ගොඩක් ලස්සනයි ❤😊
අක්කි බබා ❤ කන්දකදි හම්නවෙමු❤
මරු අක්කි හරිම ලස්සනයි ❤️
ඔයානම් මාරම නිදහසක් විදිනවා අක්කෙ 🍃🌻🌲🌿🍂
ලස්සනයි ..👍🙏
hemada wage lassanai .maga arinne nethiuwa oyage videos balanawa .mama pita rataka hitiyath.hemadama wage kiyanne karana deyak parissamen.
ලස්සනයි ,ස්තුතියි
ඔයානම් මාරායි අනේ
Good luck 👌. Jayawewa Budu saranai.
මීදුම් දුමාරයේ නිල්වන් කදු
පෙළ ඉමේ 🦋🦋
සිත්තම් පෙල ගැසේනවා සිතුවිලි
සිත් මාඉමෙ 🕊🦚🐬
ආකාස ගංගා වේ නිල්වන් වලා
පෙළ පාවෙලා 🏳🌈🏳🌈
හිරු කිරණ දිලෙනවා දිනිදා
නැගෙනා වෙලේ 🌈🌈