Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 4 роки тому +256

    මුල ඉදලා අගටම තප්පරයක්වත් skip නොකර බලපු එකම වීඩියෝ එක. ඇත්තටම travel vloging කියන්නේ මෙන්න මේවට. ගොඩක් ස්තූතියි මේ සුන්දරත්වය ඒ විදිහටම පෙන්නුවට. මේ style එක දශමයක්වත් වෙනස් නොකර දිගටම පවත්වාගත හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @DineshAPathum
      @DineshAPathum  4 роки тому +29

      ගොඩාක් ස්තූති .. ඒ වචන ටික දිරිගැන්වීමක් වගේම ආශිර්වාදයක් .. 😊🙏

    • @sammurphy4122
      @sammurphy4122 3 роки тому +12

      පරිහරයට ආදරේ travel log එක. වදවීගන යන කැලේ ඉන්න මීමැස්සන් එලවා මී කඩා ගෙන කන හැටි පෙන්වන හිතක් පපුවක් නැතිව සතුන් වද කරන ට්‍රිප් පිස්සන්ගේ මිනිසුන් පරිසර විනාශය කරා පොලඹවන පිස්සු වීඩියෝ වගේ නොවෙයි. ඔබට සියලු දෙවියන්ගේ සොබා දහමේ අාශිර්වාදය ලැබෙයි.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +10

      @@sammurphy4122 බෙහෙවින්ම ස්තූති ... ඉදිරියටත් කොහේ ගියත් මේ වගේම මීටත් වඩා පරිස්සමෙන් සොබාදහම රකිනවා... ❤️👏🌿

    • @gamingdikka7104
      @gamingdikka7104 3 роки тому

      අනිවාර්යයෙන් 🥰🥰

    • @ashanperera275
      @ashanperera275 3 роки тому

      Sirawatm bn සුපිරි 😍😍

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 роки тому +168

    දිනේෂ් ට නමි තියෙන්න මාරම Unique presentation skill එකක්.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +43

      ගොඩාක් ස්තූති .. ලැජ්ජයි වගේ එකකුත් එන පොටක් දැන් තියෙන්නෙ 😀🤭

  • @supun1021
    @supun1021 3 роки тому +57

    පට්ටම ලස්සනයි අවාරෙ සිරිපා එකෙන් පටන් ගත්තෙ ඔක්කොම බලනව සුපිරි 😍😍😍😍

  • @harshaniwijenayake2962
    @harshaniwijenayake2962 3 роки тому +84

    අහම්බෙන් ඊයේ දැක්කේ අවාරේ සිරිපා විඩියෝ එක.දැන් ඔක්කොම ටික බලලලම තමයි නතර වෙන්නේ..මාරම ලස්සනයි එක තත්පර යක්වත් skip කරන්න හිතෙන්නේ නෑ.

    • @user-jz6jw1xm3k
      @user-jz6jw1xm3k 3 роки тому

      Me to dear 😂 5k baluwa eka digata

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +8

      ඔයාල තුන් දෙනාටම ගොඩාක් ස්තූති ... මෙහෙම අව්‍යාජව හොද කියන එකට... ❤️👏🥺

    • @creations7014
      @creations7014 3 роки тому +1

      math ehmai

    • @isurubandara6731
      @isurubandara6731 3 роки тому +1

      මාත් ඒකෙන් තමා පටන් ගත්තෙ මෙ වෙනකොට ගොඩක විඩියෝ බලල ඉවරයි..මාරම සුපිරි වචන නෑ එල අයියා😍

    • @ishankadilshan10
      @ishankadilshan10 3 роки тому +1

      එහෙමම තමයි 😁❤

  • @XdeeGC
    @XdeeGC 3 роки тому +33

    පින් කරපු ජීවිත❤️ ඒ Presentation එක පිස්සුවක්❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @sumanawathimenike4191
    @sumanawathimenike4191 Місяць тому

    හරීම ලස්සනයි පුතාගේ සන්චාරය.ප්‍රවේශම් වෙන්න. සැමටම තෙරුවන්සරනයි 🙏🙏❤️❤️

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha4196 3 роки тому +16

    ගවරවිල ගැන හොයද්දියි මේක හම්බ උනේ. බොරු ආටෝප නැති පැහැදිලි විස්තර සහිත Vlog එකක්. මේ Style එකට මම ගොඩක් කැමතියි. දිගටම කරගෙන යන්න.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 роки тому +6

    ඊයේ මේ channel එක හම්බඋනේ අවාරේ සිරිපා video එකෙන් දැන් මේ අනිත් ඒවත් බලන ගමන්.දැන්නම් ඇබ්බැහි වෙලා😍

  • @sunethradilhani6367
    @sunethradilhani6367 3 роки тому +29

    ලස්සන වැඩක්.. අන්තිමට කියපු දේ ගොඩක් වටිනවා.. පරිසරයට ආදරය කරන හැමෝම වෙනුවෙන්.. great job.....

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +4

      ගොඩාක් ස්තූති

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp Рік тому +2

    මං හිතන්නේ කැමරාව දිහා බලන් ඇවිදින්න එපා. වැටෙයි. හරි භයානකයි.❤❤❤❤

  • @kumudukulasuriya6416
    @kumudukulasuriya6416 3 роки тому +2

    මාරම ලස්සනයි.අවදානම වැද මන්දා සමහාර දෙ බලන්න බයයි මොකද ඔබ සැමගෙම ජිවිතෙ මාරම වටිනවා

  • @dinukawickramarathna8973
    @dinukawickramarathna8973 3 роки тому +3

    මේක නිකන් හිතට වැදිච්ච ටිවි සීරීස් එකක් බැලුව වගේ .... කෙලින්ම අපිවත් අරන් ගියාවගේ වැදගත් කරුනු සෙට්එකක්ම තිබ්බා......❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ... 👏❤️🌿

  • @vibesl3344
    @vibesl3344 2 роки тому +9

    මම රත්නපුරේ
    ශ්‍රී පාදය වන්දනා කරන්න ආපු පළවෙනි දවසෙ අයියා කීවා වගේම මමත් ඔය තැන්න දැකලා හිතාගත්තා කවදා හරි ඔතනට යනවා කියලා තාමනම් යන්න බැරිවුණා කවදා හරි යනවා ඒක මගෙත් හීනයක් වෙලා තිබ්බෙ ඒ හීනෙ ඔයා සැබෑ කළා අපිව එතනට එක්කන් ගියා❤️🥲 ඔයාට බොහොම ස්තූතියි අයියේ🥲 ජයවේවා!❤️

  • @asankadkuma9802
    @asankadkuma9802 3 роки тому +2

    පිටරටක සිට මෙහෙම හරි අපේ ලංකාවේ ලස්සන බලන්න ලැබෙන එකට ඔයාට ගොඩක් පිං සහෝදරයා පරිස්සමෙන්

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති සහෝ.. හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීම ගැන

  • @DNKMusic612
    @DNKMusic612 3 роки тому +3

    අවුරුද්දකට කලින් ගියා ආයෙත් ගියා වගෙ දැනුණා ලස්සන video එකක්

  • @kethakigangadari8527
    @kethakigangadari8527 3 роки тому +23

    සුමණ සමන්දෙවි අඩවියේ ඇති අනුහස් හොදින්ම වින්දා..සිරිපා පිහිටවූ සමනල ගිර ඔබේ වන්දනාවට ලක්වන දර්ශනය ඇසට කඳුලක් ගෙනාවා...සොබාදහමට ආදරය කරන ඔබ වැන්නන් රටට මහත් ආශීර්වාදයක් සහෝදරයා...👍🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +1

      ගොඩාක් ස්තූති

    • @rnkrnk2490
      @rnkrnk2490 2 роки тому

      සමන් දෙවියෝ සොබා දහමට ආදරෙයි නම් සිරිපාදේ මෙච්චර පරිසරය දුෂණය ක්‌ වෙනකම් බලා ඉන්නේ ඇයි මිනිස්සු නගිද්දී බහිද්දී හොරකම් සිද්ද වෙන්න දෙන්නේ ඇයි සිරිපාදේ නොයන taramata හොදයි ඒ තරම් පරිසරය විනාසයක් මටනම් බලන් ඉන්න බැ 🙄

  • @කලුපුතා-ග4බ
    @කලුපුතා-ග4බ 3 роки тому +7

    මරු ඔයාගෙ කතා විලාසෙත් නියමයි අපේ රටේ ලස්සන තැන්

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති 💪☀️

  • @hasithapradeep7485
    @hasithapradeep7485 3 роки тому +2

    supiriyak සම්පූර්ණ video eka baluwa.පරිසරය විනාශ නොකර gamana giya❤️❤️

  • @tharuthakshi3094
    @tharuthakshi3094 3 роки тому +4

    අහම්බෙන් දැක්කේ ගවරවිල විඩියෝ එකක් හරිම ලස්සනයි දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම මේ වගේ විඩියෝ කරන්න සිරිපා අඩවියෙ ඉන්නේ ඔයාලාට සුමන සමන් දෙවි පිහිටයි.... පරිස්සමෙන්

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති .. සමන් දෙවියන්ගේ පිහිටයි..!

  • @kalumdissanayake2688
    @kalumdissanayake2688 3 роки тому +3

    අද දවසට බලපු පස්වෙනි වීඩියෝ එක. අහම්බෙන් වගේ දැක්ක අවාරෙ සිරිපා කරුණා කරපු වීඩියෝ එකෙන් පස්සෙ ඇබ්බැහි වෙලා මේකට.
    පට්ට.කියන්න වචන නෑ .
    🖤🖤🖤🖤

  • @Sachid1234
    @Sachid1234 3 роки тому +12

    මේවා දැක්කම පිස්සු නොහැදුනොත් තමා පුදුමෙ.හරිම ආසයි.ලස්සනයි අපේ රටත් ඔයත් ❤️👈

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      බෙහෙවින්ම ස්තූති

  • @samansampath5383
    @samansampath5383 3 роки тому +1

    👍 Patta.. bro..👍💝 හරි ආසාවෙන් බැලුවා..👍 අනික් අයවත්.. ගමන් සගයන්වත්.. අඳුන්වලා දෙන්න..
    බුදුසරණයි..
    දෙවිපිහිටයි..
    උඔලට සහෝ..👍💝

  • @Kavinda_______
    @Kavinda_______ 3 роки тому +14

    පඳුරකට පයින් ගැහුවම විසි වෙන්න travel vlog කරන උන් හිටියට මේක තමා සුපිරිම උඹ තමා නියම presenter ♥️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +4

      බෙහෙවින්ම ස්තූති .... උපරිමයෙන් උත්සහ කරනවා මම දකින සුන්දරත්වයේ විදිහටම බෙදා ගන්න.... ඇත්තටම බෙහෙවින්ම ස්තූති සහෝ

    • @rosevilma5383
      @rosevilma5383 2 роки тому

      Puta mamat sripade wadinna kohoma hari yanwa..jesu pihtai..

  • @shashikadayarathne671
    @shashikadayarathne671 3 роки тому +1

    පට්ට. අපි හොදට රසවින්දා. තවත් මේ වගේම තැනක් අරන් එන්න.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      අනිවාර්යයෙන්ම .... ගොඩාක් ස්තූති

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 роки тому +38

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවෙ.. 😍😍 මාරම vlog එකක්.. 🤘🤘

  • @travelwithpola6215
    @travelwithpola6215 2 роки тому +1

    අය්යා මරු හොදේ . ජීවිතේ විදින සුපිරි කොල්ලෙක්.❤💪💪

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 4 роки тому +18

    wow , ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද ? නියමයි සහෝ... Good luck

  • @saranno
    @saranno 3 роки тому +2

    සුපිරි මචන් අහම්බෙන් සෙට් උනේ දැන් ඔක්කොම Video බලන ගමන්...
    සුබ පැතුම්...! බුදු සරණයි...!

  • @kosalalanka4498
    @kosalalanka4498 3 роки тому +3

    ජිව්තේට මන් දැකපු ලස්සනම traveling vlog එක තමා මෙක👌👌👌👌... බුදු සරණයි.. 🙏🙏🙏අයියේ.. පරිස්සමින් ඉන්න.. ❤️❤️

  • @hashinidilsha7592
    @hashinidilsha7592 Рік тому +1

    ඔබෙ.දැසින්.දුටු වෙමි. මගෙ. රටෙ. ලස්සන. බුදු සරණයි අයියෙ ❤❤

  • @holidaywalkers1694
    @holidaywalkers1694 3 роки тому +29

    ඒක නම් පිස්සුවක් 😍
    ලංකාවෙ මෙහෙම තැන් තියනවද කියල හිතාගන්න වත් බෑ.. . Good luck ❤ අයියෙ

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +3

      ගොඩාක් ස්තුති ....! ගොඩක් ලස්සන රටක් අපිට ලැබිල තියෙන්නේ

  • @nimalidesilva6620
    @nimalidesilva6620 3 роки тому +1

    ලංකාවේ අපි දැකපු නැති තැන් මේ. ගොඩාක් සතුටුයි ඒ වගේම හරිම ලස්සනයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න. ඒ වගේම ඔයාලා හැමෝටම බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @devmoorthi
    @devmoorthi 3 роки тому +4

    අපේ සුපිරි සිංහල කොල්ලට බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි!

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +2

    නාපු දොලේ වතුර යට තිබුන ලස්සන...😍❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      පාරාදීසයක් අපේ රට

  • @poornimarajapakshe
    @poornimarajapakshe 3 роки тому +3

    ලස්සනයි present කරන විදිය සහ බොහොම පින් මේ දෙවල් අපිටත් බලන්න share කරනවට

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @ruwansajith87
    @ruwansajith87 3 роки тому +2

    හිතට දැනෙන ගමනක් මරැ

  • @pamu4172
    @pamu4172 3 роки тому +3

    ලංකාවෙ මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා දැක්කේ මේ වීඩියෝ එකෙන් 🖤

  • @chamodmadusha7716
    @chamodmadusha7716 3 роки тому +2

    එකක් නෑ ඇර videos බලපු channel එකක්... මේ video එක බලන වාර ගනනවත් මතක නැති තරමට බැලුවා. Finally thank you and Good luck දිනේෂ් / පීරීස් and team. Keep going 😊😊😊😊

  • @heshan973
    @heshan973 3 роки тому +3

    අයියගෙ අතිත් ට්‍රැවල් විඩියෝ වගේම මේ ට්‍රැවල් එකත් ආය සුපිරියක් ම තමයි..😍❤️🍃 පට්ට ලස්සනයි 😍 තව තව ට්‍රැවල් කරන්න ඉදිරියටම වාසනාව ලැබේවා 😍🙏🍃❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому

    යනඑන සෑම තැනකම උතුම් පිරිත් සිහිකරන්න. පිහිට පිලිසරණ සිත සුවපත් කරයි.

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya3872 3 роки тому +4

    ට්‍රැවල් වීඩියෝ නම් ඕන තරම් බලලා තියෙනවා. හැබැයි ඒ හැම එකම ස්කිප් කර කර බැලුවේ. දිනේෂ් අයියාගේ වීඩියෝ තමයි සුපිරිම💙💙 අහම්බෙන් සෙට් උන චැනල් එකක්.ජය වේවා අයියේ!! තව මේ වගේ සුපිරි vlog ටිකක් ඕන.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @geethmichamodya4653
    @geethmichamodya4653 3 роки тому +2

    ඔයාගේ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි අයියේ. දැන් වෙලාව රැ 11.35. අද දවසට බලන 4 වෙනි වීඩියෝ එක තමයි මේ.... සුපිරි...

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති නංගි

  • @MathakaCinematic
    @MathakaCinematic 3 роки тому +3

    පින් කරපු ජීවිත...සුභ පැතුම් දිනේෂ්

  • @kavindichamodya6944
    @kavindichamodya6944 3 роки тому +1

    WoW මරු.👌 කියන්න වචන නෑ...සුපිරි..🇱🇰♥️

  • @amandathalagala113
    @amandathalagala113 3 роки тому +3

    ඊයෙ අහම්බෙන් හම්බුනේ අවාරේ සිරිපා Vlog එක..ගවරවිල Vlog එකක් අනිවාර්යයෙන්ම ඇති කියලා හිතුනා.Superb..👍

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති .. ගවරවිල හොදයිද

    • @amandathalagala113
      @amandathalagala113 3 роки тому

      @@DineshAPathum ඔව්.It was one of a superb vlog u done.Hope u guys had a wonderfull experience ...👍

  • @kuwaitstar1804
    @kuwaitstar1804 3 роки тому +1

    Atthamai... godk lassanaiiii ayiye... aware siripa vedeo eken dekke... godk lassanaiiii... theruwan saranaii.. parissamin...👍👍💝

  • @iran9814
    @iran9814 3 роки тому +5

    ඇත්ත ට ම ලංකාවේ මේ වගේ සුන්දර තැනන් තව කොච්චර ඇති ද දිනේෂ් ඔබට සුභ පතනවා.....වගේම තවත් මේවගේ තවත් තැන් පෙන්නන්න වාසනාව ලැබේ වා .......සහෝදරයා ....මම..ඉරාන් 💪💪💪

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති ... උත්සහ කරනවා ඒ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්වන්න.. ඒ දිරිගැන්විමට ගොඩාක් ස්තූති

  • @ShamimKhan-te8ll
    @ShamimKhan-te8ll 5 місяців тому

    ahamben balanna labuma obe me video dan maha perathakamen balanne .obatah lokupeeistah Jaya wewa

  • @krishannandasrir3258
    @krishannandasrir3258 3 роки тому +3

    වැඩේ ලස්සනයි. ඒ මොනදේ උනත් අවදානම් තැන් වලට යන්න එපා 🙏🙏🙏

  • @dbmahesh7834
    @dbmahesh7834 3 роки тому

    marama lassanai oya gana irisiyath hithenawa etharam lassana gamank sundara athdakimak , thzzzzzzzzzzzzzzzzz

  • @hansikalakmali4752
    @hansikalakmali4752 3 роки тому +9

    කියන්න වචන නැ ගොඩක්ම ලස්සනයි ...ගොඩක් අසීරු ගමන්...පරිස්සමින් ඹයාල..👌👌💖

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගිය ලස්සනම ගමනක්... ගොඩක් ස්තූති ❤️🌿👏

  • @isurukalubowila9263
    @isurukalubowila9263 3 роки тому +1

    සුපිරි විඩියො එකක්..ඔක්කොම බැලුවා..ඇ.. ඒකනම් පට්ට

  • @hda5998
    @hda5998 3 роки тому +3

    මුල ඉදන් ඒවා ඔක්කොම බලනවා එකක්වත් skip නොකර සුපිරි presentation skill එකක් තියෙන්නෙ අයියා. මාරම ලස්සන වීඩියෝස් ටිකක්. දිගටම ඕනේ ❤️❤️❤️

  • @nironiroshi5428
    @nironiroshi5428 3 роки тому +1

    අනේ ලස්සනයි ඇත්තටම බලා ගන්න බැරි උනාට මෙහෙම හරි බලන්න ලැබෙන එකට සතුටුයි bs

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 3 роки тому +4

    Video එක නම් මාර ලස්සනයි අයියෙ .present කරන විඩියත් මාර පැහැදිලියි . ♥️🧡💚

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 Рік тому

    බුදුන්ගේ දේශයේ,
    යහපත් දීර වීර දරුවෝ ඔයාලා!හොද වීඩියෝ එකක්!
    බුදුසරණයි ඔයාලාට!❤

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 роки тому +7

    අනේ මන්ද පිස්සු වගෙ.මාරම ලස්සනයි.මාත් ගියා වගෙ දැනෙන්නේ .දිගටම මෙ වගෙ වීඩියෝ ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ කිසිම දිනක නොදැකපු දියඇලි දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. ඔබ සැම තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය සැලසේවා. ගොඩාක් ලස්සන අපේ හෙළ බිම ආරක්ෂා වේවා. සියලුම සතුරු බලවේග පරාජය කිරීමට සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 роки тому +5

    අමුතුම ගතියක් තියනවා ...ඇබ්බැහි වෙලා බලනවා

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති

  • @notigirl6350
    @notigirl6350 3 роки тому

    කියන්න වචන නෑ සුපිරියි .මාර ලස්සනයි . අයියා present කරන විදිහත් ලස්සනයි .

  • @srinathwelgama9201
    @srinathwelgama9201 3 роки тому +6

    කියන්න වචන නැහැ සුපිරිම වීඩියෝ එකක් කාලෙකින් බැලුවා ,,
    ජයයෙන් ජයම යාලු ,,,💖💖

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      බෙහෙවින්ම ස්තුති ... මේ දිරිගැන්වීම් ගොඩාක් වටිනවා ....!!!!!!!!

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 3 роки тому +2

    සරලව පැහැදිලිව අවජ්‍යව කරනා පැහැදිලි කිරීමත් හිතපුරා නගරයේ කය කියලා හිත සුන්දර මිටියාවතකට කැන්දන් ගිය ඔබට හදපිරි සුභ පැමි

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ඒ වචන.... දෙයියනේ.... බොහොමත්ම ස්තූති. තාම සිංහල මැරිලා නෑ ..... ❤️🙏🥺

  • @nadee122
    @nadee122 3 роки тому +5

    ගොඩක් ලස්සනයි ❤️ තවත් ලස්සන තැන් වලට අපිව එක්කන් යන්න..

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      අනිවාර්යයෙන්ම ...ගොඩාක් ස්තූති නංගි

  • @rajikapremawansha1431
    @rajikapremawansha1431 4 години тому

    ආයුබොවන් මම දිනේෂ්
    කියලා ඉස්සෙල්ලම කියන්නෙ මොකේද කියලා හොයාගෙන ආවෙ
    ලස්සනයි මිත්‍රයා
    ලංකාවෙ ට්‍රැවල් ලෙජන්ඩ් එකක් ඔයා
    ආදරෙයි
    සුබපැතුම්

  • @vidathkariyawasam6502
    @vidathkariyawasam6502 3 роки тому +7

    Eng sub දාන්න අයියේ. International level videos මේවා ❤️🇱🇰.. පට්ටම unique 🔥

  • @BB-ij7mf
    @BB-ij7mf 3 роки тому +1

    kochara lassana ratakda , a lassanata may video walin thawath lassana wadi wenawa ,jaya wewa bs jp kattiyata

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ඔව් හරි ලස්සන පාරාදීසයක් ශ්‍රී ලංකාව.. ගොඩාක් ස්තූති ..! බුදු සරණයි..! ජේසු පිහිටයි..!

  • @aruna12322
    @aruna12322 3 роки тому +11

    සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.
    𝐃𝐫𝐨𝐧𝐞 එකක් ඕනමයි දිනේෂ්.

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ඔයාටත්... ගොඩාක් ස්තූති . try කරනවා

    • @piyasenama2620
      @piyasenama2620 3 роки тому

      Good🏴🏴🏴

  • @yamanlk64
    @yamanlk64 3 роки тому +1

    ඒ කතාව, Sounds එක තත්පරයක්වත් හිත අහකට ගන්න දෙන්නෙ නෑ 😍

  • @sasandilsara7692
    @sasandilsara7692 3 роки тому +3

    අවාරේ සිරිපා එක දැක්ක වෙලාවේ ඉදන් එකින් එක හැම වීඩියෝ එකම බලනවා❤️‍🔥

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 роки тому +1

    Wow so wonderful 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 роки тому +5

    මෙන්න ට්‍රැවල්❤️

  • @ukkumenika7307
    @ukkumenika7307 3 роки тому +1

    Aththatama marama lassanai lankave mechchara sundara then thiyanavada appa

  • @gangaminiaanjena3600
    @gangaminiaanjena3600 3 роки тому +5

    කෙටියෙන්ම කිව්වොත් සුපිරි ♥️💥

  • @madarasachini5047
    @madarasachini5047 3 роки тому +1

    Before I have never seen a good person like you. Always God and nature protect you♥️ budu saranai

  • @colombolife1784
    @colombolife1784 3 роки тому +4

    මචන් ඉදිරිපත් කිරීම සුපිරි... දැන් ඇබ්බැහි වෙලා ඉවරයි

  • @kumuduph883
    @kumuduph883 3 роки тому

    Ada thamai mulinma vido dakke niyamai blanna asai okkoma tika.mara ලස්සනයි

  • @asavlogs2579
    @asavlogs2579 4 роки тому +3

    සුපිරි....

  • @prettikumari4299
    @prettikumari4299 3 роки тому +2

    Saman දෙවියන්ගේ පිහිටයි ඉදිරියට යන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ❤️👏🌿

  • @gayashansrinath5319
    @gayashansrinath5319 4 роки тому +4

    ඇත්තටම skip කරන්න හිතුනෙ නැති video එකක්.❤❤❤❤❤

    • @damiduthamaranga6776
      @damiduthamaranga6776 3 роки тому

      නියම vlog එකක් 🖤 ඊට නොදැවෙනි කතා විලාශයක් ✌️keep it up ayya

  • @pinocchioyt3939
    @pinocchioyt3939 3 роки тому +1

    මරු අය්යේ. දිය ඇලි මුදුනට යද්දී බලාගෙන යන්න එච්චර ළඟට යන්න එපා, පරිස්සමින් බුදුසරණයි!

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ගොඩාක් ස්තූති ... උපරිමයෙන්ම පරිස්සම් වෙන්නම්

  • @soosthi8871
    @soosthi8871 3 роки тому +3

    Dakka supirima travalar....❤️❤️❤️ credit mnsaranna... uba aiye amuthuma athal ekak denne.

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 3 роки тому +2

    තවත් එක හිනයක් හැබැ කර ගන්නවා කවදාම හරි.ඒ වගෙම මේ විඩියෝ ට්ක සුපිරි ජය වේවා 😍👍💖

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +1

      ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා..! ගොඩාක් ස්තූති

  • @sanjeewanilakmali1115
    @sanjeewanilakmali1115 3 роки тому +3

    Really addicted to your videos. They are really very good and love to see the beauty of our nature, specially in our country. Thank you for bringing it to us. The way you present and talk is attractive. keep it up good works. Bring more videos and we are awaiting. But keep all of your safety.!

  • @supunmadusanka7458
    @supunmadusanka7458 3 роки тому

    අද දැක්කෙ.... ඔක්කොම බැලුව... සුපිරි ....

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති ... ලකේගලත් බලමු

    • @supunmadusanka7458
      @supunmadusanka7458 3 роки тому

      ඔක්කොම බැලුව මචෝ.... උබේ වීඩියෝ සුපිරි බන්. ආසාවෙ බෑ බලන්න. මමත් ලංකාවෙ ඉද්දි ගියා. ඒත් උබේ වීඩියෝ බලනකොට. මාරම ආසාවක් ඇතිවෙන්නෙ. පරිස්සමෙන් මචෝ තෙරුවන් සරණයි

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 роки тому +8

    කියන්ට වචන නැ.. පුදුම ලස්සනක්. අප්පේ .ඒ තියන සිහිල.සිරියාව..අර කුරුලු නාදය..මාරම ලස්සනයි ...මොන තරම් ලස්සනක්ද අපේ රට...ජයම වේවා 🌷

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ලංකාවේ සුන්දරත්වය 🌿

  • @anuradhaanu20
    @anuradhaanu20 3 роки тому +1

    සප්ත්‍ය කන්‍යා කදු වැටි,ලක්ශපාන දිය ඇල්ල ,තව නොර්ටන් බ්‍රීච් ,මවුස්සා කැලේ ජලාශය,තේ වතු අතරේ මස්කෙළිය,අම්මෝ ආයෙත් යන්න ආසයි .....කාලෙකින් ගියේ නැහැ .ඔයාගේ video බලලා අපේ මතකයන් රසවින්දා...මරු

  • @chamodadulshani2053
    @chamodadulshani2053 3 роки тому +3

    අපිත් ඔයා එක්ක ගියා වගෙ දැනෙනවා..❤️❤️❤️

  • @sitharaamarasinghe3536
    @sitharaamarasinghe3536 2 роки тому

    Lagadi dakke..dan nam hoya hoya valanawa😍😍😍maarama lassanai..parissamen

  • @mansaranna
    @mansaranna 3 роки тому +3

    ආධ්‍යාත්මික සුවය 💙

    • @sumii03
      @sumii03 3 роки тому

      ඊලග එක ගවරවිල ද අයියේ😁😍

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      අම්මෝ.... හරි සතුටුයි ...මේ ටික ඉවර උනාම යමු හොදට නාලා එන්න අපි එක්ක...☀️🌿🇱🇰😄

    • @mansaranna
      @mansaranna 3 роки тому

      yamu yamu

  • @chamindakumara3180
    @chamindakumara3180 2 роки тому

    kiyanna wachana enne ne aiye...marama lassanai programe eka...lagadi thmi blanna set une...vidabara diviyata diwa osuwa sobadahama...soduru minisek oba ...jayawewa bro..

  • @hansimalshani4430
    @hansimalshani4430 3 роки тому +6

    ඉරිසියා කරන්න හොද නැති උනාට ඉරිසියා හිතෙනව අප්ප ඔයා ගැන 🙄🙄..ඒත් තෑන්ක් යූ අපිට මේව පෙන්නනවට..❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ඒකට කමක් නෑ... ගොඩාක් ස්තූති

  • @Dishan.95
    @Dishan.95 2 роки тому +1

    අයියා ලක්ශපාන දිය ඇල්ලෙ උඩ ඇවිදිද්දි ඇගත් එක්ක සීතල වෙලා ගියා අම්මෝ, යන තැනක පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @keerthiedirisinghe4399
    @keerthiedirisinghe4399 3 роки тому +5

    Dinesh, you have nice and unique skill of describing and presenting.. weldone. accidently i watched Iddalgashinna and Awerre Siripa vlogs.. beautiful. and your respect about Buddhism is amazing. good stuff. keep doing. we'll keep watching...

  • @kishankaminda3
    @kishankaminda3 5 місяців тому

    thank you so much sharing this adventure video ❤❤❤

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 роки тому +19

    ඔයාගෙ presenting style එක හරිම catching ayya.. Great vloging. Keep it up. ❤️

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 2 роки тому

    ගවරවිල චාරිකාව හරිම ලස්සනයි වීඩියෝව බලා සතුටුඋනා .ඔයාට බොහොම පින් . .

  • @TravelHut5
    @TravelHut5 4 роки тому +3

    brother this is a great video.. watched until the end!! keep it up

  • @ishitharuka6039
    @ishitharuka6039 3 роки тому +2

    නියමයි අයියේ ඉස්සරහටත් මේ වගේ vlog අරන් එන්න ලැබේවා ❤️

  • @damiduthamaranga6776
    @damiduthamaranga6776 3 роки тому +3

    නියම vlog එකක් 🖤 ඊට නොදැවෙනි කතා විලාශයක් ✌️keep it up ayya

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому

      ගොඩාක් ස්තූති මල්ලි

  • @viveka4238
    @viveka4238 3 роки тому

    හරිම ලස්සනයි.හැමෝම පරිස්සමින් යන්න.තෙරුවන් සරණයි