මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 450

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 9 місяців тому +14

    අනේ පුතා mama හරිම ආසාවෙන් අහන්න අහන්න
    කණට මීපැණි වගේ seta සමාධි ගත වෙලා අනේ ඔයා ta බුදුසරණ වේවා බුදුසරණ වේවා බුදුසරණ වේවා උතුම් කෙනෙක් ඔබ mee වගේ දෙයක් කවදාවත් අහන්න lebela නැහැ හරිම mihiirii

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 2 роки тому +174

    මෙතුවක් කල් තිබු විශාල අඩුපාඩුවක් උන අද්ධ්‍යාත්මික නාද රටාවන් ගායනය මෙ මවුබිමෙි පැලකිරිම ගැන ඉතාම සතුටුයි දිගටම මෙම වැඩපිළිවෙළ කරගෙන යන්න ශක්තිය ලැබෙවා ❤🙌🙌

    • @amalkanchana8630
      @amalkanchana8630 2 роки тому +8

      තෙරුවන් සරණයි යෝගීතුමනි ඔබටත් දීර්ඝායූ වේවා !

    • @nalinilangarathnaspiritual2536
      @nalinilangarathnaspiritual2536  2 роки тому +12

      යෝගී අසංක ගුරුතුමනි මේ කර්තව්‍යයට ශක්තියක් වූවාට ඔබට බෙහෙවින්ම තුති💚

    • @gaminglakeyt9270
      @gaminglakeyt9270 Рік тому +5

      ​@@nalinilangarathnaspiritual2536 තෙරුවන් සරණයිකරන ලද මේ අධ්‍යාත්මික වර්ණනාවන් පිළිබඳව වචන නැත.ඔබතුමාටත්

    • @gaminglakeyt9270
      @gaminglakeyt9270 Рік тому +7

      තෙරුවන් සරණයිi ධ්‍යාත්මික වර්ණනාව පිළිබඳව ඇගයීමට වචන නැත.. ලෝකයත් නිවාලන්නටමෙම වචන ටිකප්‍රමාණවත්ය සත්‍යාවබෝධය.. ලබා ගැනීමශ නිලංග පුතාටත්නලින් පුතාටත් කුසලය බලවත් වූ මිනිසුන්ට කළ හැක..yogi අසංග ගුරුතුමාටත

    • @PGMahendrarathne
      @PGMahendrarathne Рік тому +1

      pinwath mahathmanani mama kanadawe sita kata kale mama inne alawweya mama oba thumage maithree bawana saha maha mudrawa bawanawa dinakata kihipa wathawak karanawa mama eyata harima kemathia mama adadina kihipa denekuta shair kala mama wisramika guruwarayeki mage duwa kanadawe padinchi nisa mahi awa mehide thami oyage veedio dekke mata hituna oya samaga katha karanna anisai mama oyaya katha kale karadarayek unanam samawenna bududarani ❤❤😂❤❤❤❤❤❤❤

  • @sanjeewabandara-ti5do
    @sanjeewabandara-ti5do 10 місяців тому +2

    තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 Рік тому +30

    අපූරුයි . හොඳ වැඩ සටහන ක් හිත .නිවෙන කට හඬ නිසා එය මානසික සුවයට දිව ඔසුවක් වගේ
    බෙහෙවින් ම පින් මේ වෙනුවෙන්

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 Рік тому +2

    ඉතාම සංසුන් හඩක්.දෙවුලොවකින් ඇසෙනවාවාගේ.බුද්ධානුස්සති භාවනාවත මේවාගේ ගේන්න

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Рік тому +20

    හඩත් හඩටම සරිලන සංගීතයත් එකම භාවනාවක්මය. තව තවත් අපට ආවේණික මෙවැනිම නිර්මාණ එළිදැක්වීමට පුතේ ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Рік тому +21

    මුළු මිහිතලය පිරිසිදු වේවා 💐

  • @NelumLanka
    @NelumLanka 7 місяців тому +17

    යූ ටියුබ් එකට ආවොත් මේ වීඩියෝ එක අහනවා තරම් සතුටක් ලොවෙත් නෑ. ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ හිතට සැනසුම දුන්න ස්වභාව ධර්මයේ ආශ්චර්යයන්ට 💖🌻💖

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 9 місяців тому +1

    sadu sadu ......sadu ❤❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka 10 місяців тому +3

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
    සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @aaleithaalei3441
    @aaleithaalei3441 Рік тому +13

    නිතිපතා ශ්‍රවනය කරමි🙏සාදූ සාදු සාදු 🙏🙏🙏

    • @nalinilangarathnaspiritual2536
      @nalinilangarathnaspiritual2536  Рік тому

      බොහොම ස්තුතියි දිල්හාර සහ නංගි මේකට උර දුන්නට 💚😇

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +17

    මෙම කටයුතු ඉදිරියට කරගන යාමට ඔබට සොබාදහමේ රැකවරණය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Рік тому +9

    ඒකීයත්වයට පත්වීමට දරණ වෑයමට ශක්තිය ඒ තුළ පවතිනවා.මෙහෙම මිල කල නොහැකි නිර්මාණයක් කිරීම ගැන අනේක වාරයක් පාසා ස්තූතියි.මේ ගැන කියපු ගුරුතුමා නුවන් රාජපක්ෂ උතුමාණන්ට අනේක වාරයක් පාසා ස්තූතියි 🙏🙏🙏💛💛💛💯

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Рік тому +14

    පිං ඇත්තො අසත්වා 🙏😍

  • @suranganiweerasingha7259
    @suranganiweerasingha7259 Рік тому +14

    හිත නිවා සනසන ඉමිහිරි හඬක්..එවැනි හඬක් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් යොදා ගන්නෙ අතිශය දුලභවයි...සංගීතය තුලින් හා සාමකාමී පවුල් පරිසරයක ජීවන අත්දැකීම් තුළින් ඔබ ලබා ඇති අසාමාන්‍ය පරිනත බව විශිෂ්ටයි මල්ලි...විශේෂයෙන් ඔබ වැන්නෙක් මාගේ කාර්ය මංඩලය තුළ සිටීම ඉමහත් ආශිර්වාදයකි..ඔබ සිටිය යුත්තේ මෙවන් රැකියාවකට කොටුවී නොවන බවයි මගේ හැඟිම...සුබ අනාගතයක් මල්ලි..❤❤❤🌹🌹🌹

  • @Sv25-s6m
    @Sv25-s6m День тому

    කනට පුදුම සැනසිල්ලක් මේ හඩ
    වාසනාවට අහන්න ලැබුනේ
    අප බුදු පියානන් දහසක් කම්කටොලු විද අවභෝද කරගත් මේ දර්මස්කන්දය අද මුදල් වලට බෙදා හරින තැනට හාමුදුරුවරුත් පෙලබිලා
    ඔබතුමා වටා සෙනග එක්‍ රැස් වෙනකොට ඔබ මුදලට දර්මය බෙදාහරින්නෙක් නොවේවා ❤🙏

  • @nayanachandani5008
    @nayanachandani5008 2 роки тому +16

    දිනපතා මසිතද නිවන මෙත් වැඩුමක්..සියලු යහපත උදාවේවා ඔබට 🙏🙏🙏

  • @kalanasubhashitha
    @kalanasubhashitha 2 роки тому +12

    සියලුම සත්වයෝ දුකින් මිදී සුවපත් වේවා 🙏🥰🌍🕊️ නලින් අයියටත්, දිල්හාර අයියටට්ග් පිං සුද්ද වෙනව මේ සත්ක්‍රියාව කලාට.සියලුම දෙනාට මෙය ධර්ම දානයක්ම වේවා 🙏❤️🌍🕊️💐

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 роки тому +2

      May all beings be well n happy, May all practise, loving kindness (Metta) ,compassion ( Karuna) n have feelings of equanimity (upeksha) n altruistic joy ( Muditha) ,Hope all will try to eradicate, greed, hatred, n delusion, ,may all be calm n composed, n live peacefully.

    • @nalinilangarathnaspiritual2536
      @nalinilangarathnaspiritual2536  2 роки тому

      බොහොම ස්තුතියි මල්ලි මේ කර්තව්‍යයට උර දුන්නාට😇💚

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 2 роки тому +11

    මේ වෙලාවේ අහන්න සැලැස්සුවාට මයේ අම්මේ ඔබට පිං...සතුටුයී සතුටුයි සතුටුයී සතුටුයි .......තෙරුවන්සරනයි ...

  • @igeethanjali3426
    @igeethanjali3426 Рік тому +11

    හරිම ලස්සනයි පුතේ මං ආපු ලස්සනම මෛත්‍රී භාවනාව ඔයාගේ කටහඬක් එක්ක එය තවත් ලස්සන වෙලාඔයාට තෙරුවන්සරණයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 20 днів тому

    ගලා හැලෙන සද එලිය මෙන් ජිවිත ය සැහැල්ලු වේවා සියලු හදවත් සැනසේවා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤️❤❤️

  • @Su.m.1973
    @Su.m.1973 15 днів тому

    ඔබතුමා ට බෙහෙවින් ස්තූතියි!!!අසන සියල්ලන්ගේ සිත් නිවෙන වාරයක් පාසා ඔබට ඒ පින් ලැබේවා!!! තවත් මෙවැනි සත් කාර්යයක් කිරීමට සිත් පහල වේවා !!!🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 Рік тому +4

    පද මාලාව සන්ගීතය ඉතාම මිහිරියි ක්ශනිකව භාවනාවට සමවදිනවා ඔබතුමන්ලාට නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 Рік тому +2

    ඔබට පෙර පිනෙන් ලැබු කරුණා සිත හෙයින් ඔබ ඔබේ කාර්‍ය මැනවින් කර ඇත.ඔබතුමාට පිං

  • @dushanthiduminduhewa5794
    @dushanthiduminduhewa5794 2 роки тому +28

    එය සැබවින්ම භාවනාවකි ගත සිත නිවාලන.,ඔබට සහ මෙයට උදවි කල සියළුම දෙනාට ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾

  • @avikheaven7444
    @avikheaven7444 Рік тому +5

    ඔබට අනේකවාරයක් පින්..වෙනම ලෝකයට ගෙනගියා වගේ.. සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 2 місяці тому +4

    අද මහරගම නුවන් රාජපක්ෂ සර්ගේ වැඩසටහන තුලදි ශ්‍රවණය කරන්න ලැබීම ඉමහත් භාග්‍යයක් !🙏🙏🙏

  • @krishanthigamage5865
    @krishanthigamage5865 2 роки тому +18

    සිත නිවාලන හරිම අපූර්ව හඬක් පුතේ.. හරිම සුන්දරයි. තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...! 🙏🙏🙏❤️❤️❤️

  • @dinujayapathirage9156
    @dinujayapathirage9156 Рік тому +5

    පට්ට
    අපේ භාශාවෙන්
    Background music එකක් එක්ක
    කියලා වැඩක් නෑ
    මාරම සතුටුයි
    ජය වේවා 🖤🌸

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 2 роки тому +12

    සොබාදහමේ සුන්දරත්වය තුළ.මමත්වය තොර විශ්ව මෛත්‍රී භාවනාව....ඔබට තෙරුවන් සරණයි පුත

  • @nillambaanuththara6495
    @nillambaanuththara6495 2 роки тому +7

    හරිම ලස්සනයි ..හිත නිවෙනවා.කටහඩ, සංගිතය ඔක්කොම ගැලපෙනවා.නලින් මහා මුද්‍රා ගීතය වගේම ලස්සනයි ..තෙරුවන් සරනයි

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 11 місяців тому +1

    ඇත්තටම ඒකනම් භාවනාවක්..
    හඬත්, සංගීතයත්, භාවිත වචනත්, අනිකුත් සියල්ලමත් සැබැවින්ම භාවනාවක්..
    අනේකවාරයක් ස්තූතියි ඔබට..
    තෙරුවන් සරණයි ..

  • @PriyankaAdikari-g1q
    @PriyankaAdikari-g1q 2 місяці тому +2

    සිතට පුදුමසැනසිල්ලක් දැනෙන්නේ.දවසට කිහිපවරක් මම අහනවා.තවතවත් මෙවැනි දේ අපගෙහදවත් සුවපත් කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙනවා....

  • @MrSanjaya1984
    @MrSanjaya1984 4 місяці тому +3

    ❤❤❤අනේක වාරයක් ස්තූතියි ඔබට..... ගොඩක් හොඳ ව්‍යායාමයක්..... ඔබද මෙපින් බලයෙන් සුවපත් වේවා... කයේ පීඩා දුරු වී සිතේ පීඩා දුරු වී කයෙනුත් සිතිනුත් ඔබ හා හැම සුවපත් වේවා....❤❤❤❤❤

  • @amalkanchana8630
    @amalkanchana8630 2 роки тому +11

    තෙරුවන් සරණයි !
    දීර්ඝායූ වේවා!
    තවත් මෙවන් අධ්‍යාත්මික බල සංයම රිද්මයන් ඔය ගැඹුරු හඬින් මේ විශ්වයට එකතු වේවා! මිතුර ඔබේ පාරමී බල පූරණය වේවා!

  • @happinessyogaschool
    @happinessyogaschool Рік тому +3

    මේ තියෙන්නේ හදවත් ගණනාවක් සුවපත් කරන්නා වූ වචන පෙළක්...සියලු දෙනාටම ස්තූතියි...

  • @dushanthiduminduhewa5794
    @dushanthiduminduhewa5794 2 роки тому +6

    ඔබගේ කටහඞ සිත නිවන භාවනාවකි. ඔබට ගොඩක් පින්🙏🏾🙏🏾🙏🏾

  • @arunawanniarachchi5941
    @arunawanniarachchi5941 2 роки тому +4

    නිසකින්ම විශිෂ්ඨ නිර්මාණයක්! තෙරුවන් සරණයි! මහාමුද්‍රාවට පත් වේවා!

  • @buddhiprabhshvara3131
    @buddhiprabhshvara3131 Рік тому +5

    මේ භාවනාව මුලු විශ්වයක් කරාම සිත ගමන් කරනවා සිත ඉතාමත් පිවිතුරු භාවයට පත් වෙනවා වගේ දැනෙනේ තෙරුවන් සරණයි ඔබට 🙏

  • @kamanihewage8409
    @kamanihewage8409 Рік тому +5

    හිතට පුදුම සැනසීමක් කට හඩත් හරිම ලස්සනයි බොහෝම පින් ඔබට දෙවිපිහිටයි

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 20 днів тому

    බුදුසරනයි ඔබට විශ්ව මැනියන්ගෙ පිහිට ලැබෙවා

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ Рік тому +9

    හරිම ලස්සන භාවනාවක් .. ඇත්තටම භාවනා කලා කියලා අද දැනුනා.. මෙච්චර කාලයක් භාවනා කලාට හිත හිතුවෙම නෑ ඒ ගැන.. අද හිතම භාවනාවට යොමු උනා.. ගොඩක් ස්තුතියි ඔබට. ❤️💛

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 Місяць тому +1

    සමාධියක්ම තමා...🙏🙏🙏 මීට වඩා ව්ශ්ව ඖෂදයක් ...❤️❤️❤️🙏🙏🙏
    මාගේ ආදරණීය විශ්ව මාතාවනි ඔබට ස්තුතියි!🙏 ස්තුතියි!!🙏 ස්තුතියි!!!🙏

  • @disneyworld4757
    @disneyworld4757 2 місяці тому +1

    හැමදාම උදේට අහන ඔබේ කටහඩ ..දවස පුරා මනසේ රැදෙන අපූරුව .....අති පිරිසිදු බාවයක් ඇති අපූර්ව ස්වරයක්

  • @Hasaranagakaviya
    @Hasaranagakaviya 26 днів тому

    ඔබ තුමා ට දීර්ඝ වු ලැබේවා මේ භාවනාව අසන්නට සැලැස්සුවාට

  • @amithakumari6164
    @amithakumari6164 23 дні тому

    සියලු සත්වයෝ සුව පත් වේවා ..🙏🙏🍀🍀🍀🌳🌳🌳🌹🌹🌹🌷🌷🌷🍁🍁🍁

  • @dharaniwasundara
    @dharaniwasundara Рік тому +3

    නැවත නැවත අසන්නට හිතෙන සිත නිවන භාවනාවක්. ඔබට පින්….!! 🙏🏻🙏🏻🙏🏻 ඔබත් මමත් සියලූම සත්වයන් ඇතුළු මුළු විශ්වයම සුවපත් වේවා..!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!!! විශ්ව ස්වරූපය වන නිහඬතාවයට පත් වේවා..!!!!! 😌💛

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l 10 місяців тому

    දැව්න සිත තරමක් දුරට හෝ නිවා දැමු ඔබට අනේක වාරයක් පින් මහත්මයා

  • @nuvaramanike
    @nuvaramanike 7 місяців тому +1

    මම මේ භාවනාව ගොඩක් වෙලාවට සවසට අහනවා ඇස් දෙක පියාගෙන. මනසට සීතල. දිය වහරාවක් ගලාගෙන යනවා වගේ මටනං දැනෙන්නේ ..හරිම සතුටක් වගේම සැහැල්ලු වක් දැනෙනවා .. තෙරුවන් සරණයි ඔබ තුමාට තවත් මී වගේ නිර්මාණ. කිරීමට ශක්තිය ධෛර්‍ය හා මානසික සහනය නොඅඩුවම ලැබේවා ... 🪷🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🌺🌺🦋

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 Рік тому +1

    හිත නිවෙනවා සත්තයි. මං දවසකට කී සැරයක් අහනවද කියලා මට මතක නෑ. නින්දට යන්නේ මේ බාවනාව අහන ගමන්. පුදුම සැනසීමක්. ගොඩක් පිං. ඔබ තුමාට. සියළුම සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏

  • @kaushalyasri3711
    @kaushalyasri3711 2 роки тому +7

    ඇත්තටම සාර්තක ක්‍රමයක් .
    ශරීරයේ සෑම සංවේදී තැනක්ම හිතට දැනෙන්න ගන්න වා.... මෙවැනි තවත් භාවනාවක් නිර්මාණය කරන්න ....ගොඩක් පිං

  • @rangakaumalee9450
    @rangakaumalee9450 3 місяці тому +1

    🙏🙏🙏

  • @dhanushkabaddagama7060
    @dhanushkabaddagama7060 Рік тому

    සියලු දෙනාටම මෙත් සිත ඇති වේවා.සියලුම සත්වයෝ සුවපත් වේවා .🙏🙏🙏🙏🙏

  • @gayaninilmini3581
    @gayaninilmini3581 Рік тому +2

    ගොඩක් ස්තූති නුවන් සර්ගෙ පේජ් එකෙන් ලින්ක් එක දැක්කෙ.ඇත්තටම හිත නිවෙනව මේ භාවනා වට වගේම ඔබතුමා ගෙ කටහඩට. දවසට 3 වතාවකට වඩා ඇහුම්කන් දෙනවා.චූටි දූට මාස 5 එය නිදා ගන්නෙත් මෙ හඩට මෙ භාවනා වට ඇහුම්කන් දිදී. මට හිතෙනව මගෙ දු දිනෙන් දින ලොකු වෙනවාත් එක්කම මෙ භාවනා ව ඇයටත් ලොකු ශක්තියක් වෙයි. ගොඩක් ස්තූති ඔබට ගොඩක් පින් ඔබතුමා ට.🙏

  • @MandawalaHimi
    @MandawalaHimi Рік тому +6

    What a great chanting! Satiya happens automatically! Obathumata ikmanin vimukthiya lebeva! Presentation of this video is a great Kusala!
    While listening to your chanting Noble Silence permeates my being!
    Mandawala Hamuduruvo

  • @dilinimadu8424
    @dilinimadu8424 2 роки тому +4

    මම ඇතුළු සියලු සතුන් සුවපත් වේවා !!! ඔබගේ සෙවය අනර්ගයි උතුමාණෙනි 🙏🙏🙏🏽🙏🏽🙏🙏

  • @amithakumari6164
    @amithakumari6164 23 дні тому

    ව්ශ්වයේ සියලු සත්වයෝ සුවපත් වේවා ....

  • @kaushalyalakmali7915
    @kaushalyalakmali7915 Рік тому +6

    ඒ හඬ හිතට මාර සහනයක් බාරූ....🥰🥰🥰

  • @surprisemind1478
    @surprisemind1478 2 роки тому +5

    දීර්ඝායූ වේවා ! සුවපත් වේවා ! තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏❤️🙏🌼🌼🌼🌼

  • @sameerakasun7135
    @sameerakasun7135 2 роки тому +6

    සියල්ලෝම නිවෙත්වා. අධ්‍යාත්මිකත්වයෙන් පිරෙත්වා. බුදු සරණයි අයියේ ❤🍃

  • @leoravlogs7162
    @leoravlogs7162 Рік тому +2

    තෙරුවන් සරණයි 🙏 විශ්වයට ස්තූතිවන්ත වේවා..!

  • @mayasri609
    @mayasri609 Рік тому

    විශ්වයට ස්තුති ස්තුති ස්තුති කෝටි ලක්ෂ යක් සක්වලටම මුසු වේවා සාදු සාදු සාදු දෙව්යෝ බලවක් වේවා

  • @RoshanBuddhika-m6i
    @RoshanBuddhika-m6i 23 дні тому

    මනසට පුදුම සැහැල්ලුවක් තියෙන්නේ .දවසේ ව්වේක හැම වෙලාවකම මම අහනවා.ඔබට ගොඩක් පින්🙏🙏🙏

  • @anomaranasingha320
    @anomaranasingha320 2 роки тому +4

    හරිම ලස්සනයි ! සිත නිවෙන ගායනයක් ! ජය වේවා ! ❤️🙏❤️

  • @sriyani20hiru96
    @sriyani20hiru96 23 дні тому

    ලොව සියලු දෙනා සූවපත් වෙත්වා.❤❤

  • @nuranisilva6186
    @nuranisilva6186 Рік тому +4

    🙏🙏🙏🙏.සුවපත් වේවා, සුවපත් වේවා , සුවපත් වේවා !!!!!

  • @anulabogahawaththa8282
    @anulabogahawaththa8282 2 роки тому +3

    Sitha niwana handak puthe🙏Budunge darshanaya awaboda wewa🙏🙏🙏

  • @indikapiyasena8996
    @indikapiyasena8996 Рік тому +2

    Mula idala ehuwa. Godak pin. Godaaaaaaaaaaaaaaaaaaaaaaaak. Maithreeya me lowa uthumma sathyaki

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 Рік тому +2

    සාදු .. සාදු .. සාදු 🙏🙏🙏 ...
    හිත නිවන භාවනාවක් තෙරුවන්සරණයි ඔබතුමාට

  • @podihaminie4861
    @podihaminie4861 Рік тому

    විශ්වයේ ආසිර්වාදය ලැබේවා .සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අනන්ත වු විශ්වයේ ආසිර්වාදය හැමොටම ලැබේවා යහපතක්ම වේවා බුදු සරණයි

  • @amithakumari6164
    @amithakumari6164 25 днів тому

    සියලු සත්වයන්ගේ සිත සුවපත් වේවා ....🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🍁🍁🍁🌳🌳🌳🍀🍀🍀🦋🦋🦋

  • @shehanjeewaka6440
    @shehanjeewaka6440 2 роки тому +6

    අපූරුයි ... හිත නිවන ඖෂධයක් මේ කට හඩේත් සංගීතයේත් සංයෝගය..

  • @kamanihewage8409
    @kamanihewage8409 2 роки тому +4

    හරිම ලස්සනයි බොහෝම පින් ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kanthi7706
    @kanthi7706 2 роки тому +4

    සිත නිවාලන හඩකි අරුතද අති විශිස්ටයි🙏

  • @dinithiprabodha2697
    @dinithiprabodha2697 2 місяці тому

    පින් ඔයාට 🥹🙏 අනේ තවත් මේ වගේ හිත නිවන නිර්මාණ කරන්න 🙏අගනේය ම ඖෂධයක් ඔබේ හඬ 🙏🙏

  • @deepaabeynayake50
    @deepaabeynayake50 Рік тому

    බාවනා මය අදහස් ....ගායනය සහ වාදනය ත්...අපූරු සංකලනයක්....බොහොමත්ම වටින වා. මේ සදහා දායක ත්වය දුන් සැමටත් ...මෙය ස්‍රවනය සදහා උපදෙස් දුන් නිරෝශා මැඩමට ත්....පින් සිදු වේවා ...ඔබ සැමට නිරෝගී සුව දීර්ඝආයුශ වේවා තෙරුවන් සරනය් !!!🙏🙏❤🙏🙏

  • @KumariSumanadasa
    @KumariSumanadasa 6 місяців тому

    සියලු ලෝ සතුන්ගෙ සිත නිවන,ඔබට පතන්නා වූ බෝදියකින් නිවන් අවබෝද කරගන්න ශක්තිය ලැබේවා

  • @pathminiherath520
    @pathminiherath520 10 місяців тому +1

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .බොහොම පින්

  • @onlinephysicsacademy4528
    @onlinephysicsacademy4528 5 днів тому

    Power of spiritual words and conduct may spread over the universe.....🌸🌸🌸🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 Рік тому

    ඔබතුමා ට නිදුක් නීරෝගී සුවය ම ලැබේවා! තෙරුවන් සරණයි! ඔබගේ මෙත් හඬින් සියලු දෙනාටම සුවය ලැබේවා!ගොඩක් පින්. 🙏

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 Рік тому +5

    කටහඬම භාවනාවක්...❤️

  • @suranjig6710
    @suranjig6710 Рік тому +3

    සිතට හරිම සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා❤️

  • @musicwithniru9065
    @musicwithniru9065 Місяць тому

    මම ටිකකට කලින් හිතුවෙම මේ වගේ මයිත්‍රී භාවනාවක් මට මේ vedio එක හම්බුණා Thank Universe 🙏🌏

  • @DahamiJayarathna
    @DahamiJayarathna Рік тому

    තෙරුවන් සරනයී💖🙏
    විශ්ව මාතාවට ස්තූතී වන්ත වේවා🙏💐

  • @raniwelagedara8167
    @raniwelagedara8167 10 місяців тому

    සියලු සත්වයෝ යහපත්වූ සිත් ඇත්තෝ වෙත්වා !!!සුවපත් වෙත්වා !!!මටද කායික මානසික සුවය ඇතිවේවා !!!ඔබතුමා දීර්ඝායුස ලබත්වා!!! මෙම නාලිකාව මට මුනගැස්සු ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @maleekariyawasam5241
    @maleekariyawasam5241 2 роки тому +3

    ඉතාමත් ම්හිරියි හිත නිවන බාවනාවක්

  • @oshiniiresha
    @oshiniiresha 22 дні тому

    ස්තුතියි ඔබ තුමාට..🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 21 день тому

    Siyalu sathwayo Suwepath wewa....godak Esthuthi guruthumani...🙏🙏🙏🙏🙏

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Рік тому +1

    තෙරුවන් සරණයි ඉතාමත් අසාවෙන් පුරුදු කරන බවනාවක් ස්තුතියි. ඔබ‍ට ❤

  • @shashikaniperera1629
    @shashikaniperera1629 Рік тому +2

    හරිම ලස්සනයි..මෙක අහනකොට හිතට පුදුම සහනයක් දැනෙන්නේ😍🙏

  • @mallikajayarathne9542
    @mallikajayarathne9542 2 роки тому +4

    හරි ම ලස්සනයි . අදහස , සංගීතය...තෙරුවන් සරනයි නලින් .

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779 Рік тому

    Adyathmika Suwaya Labadena Swarayakin Gayana kirima mahagu Pinak ..🙏me bhawana swaraya Asimen Siyalu Sathwayinge Sith Adyathmika Suwayata Pathwewaa🙏.sitha pawin midaweeme mahagu pina ..obatumata Athwewaa🙏..Oba Athulu Siyalu dena soyana Manasika Suwaya lagawewaa🙏.Jeewithaye Athi Asteerabawaya Ma athulu Siyalu Denata Awboda Wewaa🙏🙏🙏

  • @NadeeshaAlwis-l7j
    @NadeeshaAlwis-l7j 22 дні тому

    Vishwa මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 11 місяців тому +1

    සාදු සාදු සාදූ

  • @DineshGnana
    @DineshGnana 25 днів тому

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @milinakumari3699
    @milinakumari3699 3 місяці тому +1

    තෙරැවන් සරණයි සුවපත් වෙිවා

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому +3

    හරි ම ලස්සනයි .හිත නිවෙන ,නැවත නැවත අහන්න හිතෙන භාවනාව ක්.🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 10 місяців тому

    සාදු සාදු සාදු
    අපුමාණ පින්.තෙරැවන් සරණයි පින්වත් ඔබට🎉

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 роки тому +4

    ගොඩක් වටින දෙයක් . ඔබට තෙරුවන් සරණයි 🙏 🙏🙏 🌼

  • @sumithragamage4299
    @sumithragamage4299 Рік тому

    සිත තැනපත් කරන මිහිරි සියුම් සංගීතය සමග මුසු කරන ඔබගේ ලයාන්විත හ⁣ඬ ඇත්තටම හැමගේම සිත් ඒකාත්මික කරන භාවනාවක් පුතේ. පුතාට මෙවන් සද් කාර්යන් කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය පුතාට ලැබෙිවා .❤❤❤