අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යනු කුමක්ද ,පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 188

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 9 місяців тому +18

    ප්‍රාර්ථනීය උතුම් සම්මා සම් බුද්ධත්වයට ඒකාන්තයයෙන්ම නියමිත කාලය අවසානයේදී ඔබ වහන්සේ පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 Рік тому +26

    ඔබ වහන්සේ ට උතුම් ලොව්තුරා බුද්ධ රාජ්‍යම ලැබේවා!පාරමී දම් සපිරේවා!
    🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +44

    සාදු සාදු සාදු අති ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේටත්, ධර්ම දානය දුන් ඹබටත් අපටත් උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා !!!!💐💐🌸🌸💮💮🌺🌺🌻🌻🌼🌼🏵🏵🌹🌹🙏🙏🙏🙏🙏

    • @nimalrajapaksha7332
      @nimalrajapaksha7332 9 місяців тому +3

      Ewmmmmmmmmmjmmkjmmmmmmmkkmjmhmmkmmmjmmmjmmkwmnmmmemrekemmmmmmmkjmmemrkkmmmmmmmmkmmkkmjkmmmmmmmwmeeemmmmemmmmkjemeweeemejmkemwemememkmmejjmeeeewmmjmnjekwjemkweemkeeemmeeekkemwmmmmkemkmmeknkkkmkmkeeweekeekmkmmkkmmmemmewmkekeeemmemmmnmmmkwewmwjmmmeemeemmmwemeemkeejeeeeeekmewkmememmkemmeeeememmewmmmmeeeeemmmemmmekmmmmmm.mkmmkemmmmmmeewkmmmeewmmemmmeekmemmmwmemmmkwmwmeeeeeeeewmekeweewwenhmentggemmmmmmmmmgmmejhjjjjjhnennnnenennmmmmmmeemnnnmrjmeeeeenheeemmhenejmmhnetmheenemwetjeeeemmjjgehgejeeeemmmmgneemermeetmrhnnemeeneeennnejejeghgnmhemehnhehrehheeeejemeeehmmeeeememheeehgemenremeenehehemmemmhehheeeemgenrgngrgneeeghhennwrghsennemwrrjjghemmmegemhehehmnegnmeremnwmeeeeeejregmhhmmhenhemmhtemgeneerewrggeheefrewmeeemhhhemteeheennrjgmhheegrggeejjjjjehhnerrhnemreegeerhrrgrrregnnnnrheregrehegenemhggeehggnhehhnnhntgemdgegnmnmvggregefggeggenmehggmreegeefemggjmjheereggtrnnghewegemmmrgnnenhmmrgrgnrgeegeeeengmgemeeegengghngegr ghgtfeegeegeheehgemhgeggenegnegeggefnfds

    • @yamunawanigasooriya7336
      @yamunawanigasooriya7336 5 місяців тому

      🙏🙏🙏🪷🪷🪷

    • @sampathdissanayake4443
      @sampathdissanayake4443 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 Рік тому +9

    මාගේ භාග්‍යවතුන් වහන්සේ වදාල ඒ ශ්‍රෙෂ්ථ ධර්මස්කධය දේශනා කරන අපගේ කාරැනික පින්වත් මාහිමිපාණන් වහන්සේ ටත් අසන සියලු දෙනාටත් අපටත් මෙි උතුමි බුද්ධ දේශනාව නිවන් පිනිසම වෙිවා සියලු සත්වයෝ සුවපත් වෙිවා පාරමි පිරේවා ප්‍රඤාාව පහල වෙිවා 🙏🙏🙏

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 10 місяців тому +2

    බ්‍රහ්මස්වරයෙන් ඔබ වහන්සේ දේශනා කරනුලබන උතුම් දර්මදේශනය වන්දනා කරමි. මහනාහිමිපානණ් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому +12

    සාධු සාධු සාධු. උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.......🙏🏼🙏🏼🙏🏼

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Рік тому +12

    සාදු සාදු සාදු සාදු. මේ උතුම් ගම්භීර ධර්ම දේශනාව පවත්වන ලද මහා ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවී යාමට පාරමිතාවක්ම වේවා!!! සාදු සාදු සාදු.

  • @udaperera9945
    @udaperera9945 3 дні тому

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට උතුම් නිර්වාණය උදා වේවා!!

  • @priyankaraperera5516
    @priyankaraperera5516 Рік тому +4

    අනන්ත සක්වළ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සියලුම මේ ලෝකෙ සියලුම සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වහන්සේ සුවපත් වේවා සියලු මිනිසුන්ට දුකෙන් පෙළෙන මිනිසුන් ද අපේ ජනතාව ගොඩක් කරදරේ කරදරේ ennai සියලුම දෙනාට සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය 6 අහල නිවනට පෑදිලා

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +2

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා පින උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 8 місяців тому +4

    සාදු ! සාදු !සාදු !
    මාගේ සිත කය වචනය යන තිදොරින්ම නස්කාර කරමි .මාගේ නමස්කාරයවේවා !!!

  • @dewikadewika9638
    @dewikadewika9638 Місяць тому

    🙏🙏🙏 පින් වත් ස්වාමීන් වහන්ස, මෙි ධර්ම දේශනාවෙි උතුම් පින් බලෙන් පාරමී බල සම්පුර්ණ වෙිවා 🙏🙏🙏

  • @ruchiranijayawickrama86
    @ruchiranijayawickrama86 Рік тому +3

    සාධු සාධු සාධු අපේ නායක ස්වාමීන් වහන්සේට ,ධර්ම දානය දුන් ඔබ සැමට , ධර්මය ශ්‍රවණය කල අප සැමට ඉක්මන් ආත්ම භාවයකින් , පහසු ප්‍රතිපත්තියෙන් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! 🙏🙏🙏

  • @mapakumarihami5727
    @mapakumarihami5727 4 місяці тому +2

    සාදු!!! සාදු!!! සාදු!!! ඔබ වහන්සේ පතන බෝධියකින් අමාමහ නිවනින්ම සැනසේවා!!!🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 Місяць тому

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට අමාමහා නිවන් සුව අත්වේවා

  • @dsoysa6292
    @dsoysa6292 11 місяців тому +2

    අපේ ස්වාමින් වහන්සේ ට,, නමස්කාර කරමි,, සාදු,,, සාදු,, සාදු

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 місяці тому +2

    🙏🌹🙏🌹සාධු සාධු සාධු
    මේ උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහළ වේවා 🙏🙏🙏සාධු ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ගේ අනුකම්පාවට භාජනය වේවා 🙏🙏🙏සාධු කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
    පාපි මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !!!
    තව තවත් පින් රැස් කල හැකි දාන ශීල භාවනා වැඩියෙන් කලහැකි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලැබෙන පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    පාරමිතාවක් වේවා !!! 🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 місяці тому +2

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi Рік тому +5

    සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහ්න්සෙට නිවන පිණිස හේතු weve 🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸💐💐💐🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌹🌹🌹🥀🥀🥀💮💮💮🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 9 місяців тому +1

    Sadu Sadu Sadu swaminwahanseta parthana katana buddathwayata me Siyalu pin anumodan wewa wewa

  • @srimathisamaranayake
    @srimathisamaranayake 5 місяців тому +4

    සාදු🙏සිදු🙏සාදු🙏ගෞරවනිය නා උයනේ අතිගරැ අරියධමිිම මහ,නා හිමිපානන් වහන්සේ සියලුම පාරමි ධමිි සුවසේ පුුර්නය කරගනිමන් ඔබ,වහන්සේ පුුාර්තනා කරනු ලබන අති උතුමිි සමිිමා සමිිබද්ධත්වය ලබාගැනිමට මෙිි උත්තරිතර පටිිඨාන සුුතුුදෙශනාවෙිිත් ධර්ම කරැනු පැහැදිලි කරදිිමෙිිත් පිං කුසල් හේතුු වෙිිවා සාදුු🙏සාදු🙏සාදු🙏සියලු ලෝ වසින්ටම මෙිි උතුුමිි දෙශනාව නිවන් දොරටුවක්ම කරගැනිමට හැකි වෙිිවා සාදු🙏සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼❤🎉පුුාර්තනා කරමි 🙏🙏🙏

  • @sriyanikn5975
    @sriyanikn5975 2 роки тому +26

    සසර කතරින් එතෙර වීමට කැමති නුවණැත්තන් විසින් මේ උතුම් අභිධර්මය ශ්‍රවනය කර දෙලොව යහපත උදාපත් කර ගනිත්වා!

  • @dayabandara1797
    @dayabandara1797 Рік тому +2

    අතුරුදහන්.වන්‍නට..නොදිමේවුතුම්දර්මදේසනාව.රැකගනිමට.ස්වාමින්වහකන්සේලාටසක්තිය.ලැබේවාසාඳුසදුසාදු

  • @S.kRamya
    @S.kRamya 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්තරා බෝධිය එක් තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @smartnet4222
    @smartnet4222 9 місяців тому

    තෙරුවන්සරණයිපින්වත්ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්යසත්‍ය ම අවබොධ වේවා.

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837 5 місяців тому +1

    උතුම් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා.!!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 7 місяців тому +1

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @suwinithachandrasekara2158
    @suwinithachandrasekara2158 Рік тому +1

    සාදු සාදු සාදු මෙි පිං බලයෙන් නිවන් දකින්නට පිං අනුමෝදන් වෙිවා ,,

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 Рік тому +3

    සාදු සාදු සාදු ගාම්භීර අභිධර්මය

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 11 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව සාක්ශාත් වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rupasinghabadranijayawarde3703

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා අමාමහ නිවන් සුව අත්වෙවා

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon5112 3 місяці тому

    ඔබ වහන්සේ පැතෑ බුදු බව ඉශ්ටවෙවා.

  • @paplatha
    @paplatha 4 місяці тому +1

    Obawahanseta mage namaskarsya weea

  • @ranjaniHettige-g3w
    @ranjaniHettige-g3w День тому

    උතුම් බුදු බව ලැබේවා සාදු සාදු

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 2 місяці тому

    ඔබවහන්සේට බුදුබව ලැබේවා.සියළු දෙනාටම ස්‍රී සද්ධර්මය අවබෝද වේවා

  • @kamalikakariyawasam477
    @kamalikakariyawasam477 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Matara-Ruwan
    @Matara-Ruwan Рік тому +4

    සාදු සාදු සාදු උතුම් දර්මය ලොව බැබලේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GangaPerera-gw8qe
    @GangaPerera-gw8qe Рік тому +2

    සාදු..සාදු..සාදු.. මාගේ නමස්කාරය වේවා .

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 8 місяців тому +1

    සාදු ! සාදු !සාදු !

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 Місяць тому

    Sadu sadu sadu mage namaskaraya wewa 🎉🎉

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 11 місяців тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 4 місяці тому

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

    • @paplatha
      @paplatha 4 місяці тому

      Athi gambeera patthana dharmaya handunva dun swamin wahanseta mage namaskaraya weewa.dharmawabodaya labewa.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv Рік тому

    Gambeeray ape swameen wahansa sadu sadu. Oba wahanseta budu Bahamas lebewa

  • @chandralathasd5540
    @chandralathasd5540 Рік тому +4

    සාදු සාදු සාදු !ශ්‍රි සද්ධර්ම රත්නයද සංඝ රත්නයද ගෞරවයෙන් වන්දනා කරමි .

  • @shiranthiw1828
    @shiranthiw1828 Рік тому

    🙏🙏🙏මහා සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DianieR100
    @DianieR100 Рік тому +7

    ඇසූ වාරගාන මතක නෑ නමුත් නැවත නැවතත් අසනවා
    ඔබ වහන්සේට අප්‍රමාන පින් 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @madhupeiris1541
    @madhupeiris1541 3 місяці тому +1

    Mage namaskaraya wewaa 🙏🙏🙏

  • @ThanuSuvimali
    @ThanuSuvimali 3 місяці тому +1

    සාදූ!!සාදූ!!සාදූ!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikakothalawala9572
    @champikakothalawala9572 Рік тому +2

    🙏🙏🙏💐💐💐 සාදූ සාදූ සාදූ..

  • @k9obediencetraining622
    @k9obediencetraining622 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaniKothalawala-e3y
    @NandaniKothalawala-e3y 9 місяців тому

    සාදූ සාදූ සාදූ මා⁣⁣ගේ නමස්කාර ය වේවා සාදූ සාදූ

  • @dileepaashan7066
    @dileepaashan7066 11 місяців тому

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai.

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @leetawijesundara7742
    @leetawijesundara7742 2 роки тому +11

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ,ඒ උතුම් ගම්භීර ධර්මස්කන්ධයට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 Рік тому +2

      සාදූ සාදූ සාදූ එවන් උතුම් නිර්මල පට්ඨාන ධර්ම දේශනාව පිළිඛද පැහැදිලි කර දුන් අපගේ උතුම් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට පතන උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වීම පිණිස අප රැස් කළ කුසල් උපනිෂ්රය වෙත්වා 🙏🙏🙏 සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිසම වෙත්වා.අපටත් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 Рік тому +1

      සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මෙවන් ඌත්තම. ගුණ.පූරණ බොධිසත්වයො මෙම ලක්ධරණීතලය්‍ර පහළ වෙත්වා 🙏 අතිපූජනීය මහා ස්වාමීන් වහන්සේ ට ලොව්තුරා බුද්ධත්වයට පත්වීම පිණිස අප විසින් රැස් කළ කුසල් උපනිෂ්රය වෙත්වා 🙏🙏 මෙත් සිතින් ආශීර්වාද පතමි ❤❤❤❤.❤

    • @iroshaperera6779
      @iroshaperera6779 Рік тому

      ​@@kalyanimaniyo2681bpnivan sampathma labeva

  • @mbldissanayaka780
    @mbldissanayaka780 Рік тому

    සාදු සාදු සාදු

  • @amarawansadandeniyaarachch8180
    @amarawansadandeniyaarachch8180 11 місяців тому

    සාදු.සාදු..සාදු..තෙරුවන් සරන වේවා

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole Рік тому +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 10 місяців тому

    Obawahanseta dirgaauo labewa kalyanamitra sewanayama labewa magenamaskararya weva👏👏👏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +3

    🙏🙏🙏සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අතිපුජණීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය ලොවුතුරා බුද්ධරාජ්‍යම අත්වේවා!!! අප කරන සියළුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා!!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @ruwanalmeda3156
    @ruwanalmeda3156 Рік тому +3

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi Рік тому

    Sadu sadu sadu 🌻🌻🌻💐💐💐💐🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸💮💮💮🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 8 місяців тому +1

    ධර්ම දානමය කුශලබලයෙන් නිවන්සැප ලැබේවා🙏

  • @daysliyanage5091
    @daysliyanage5091 Рік тому

    සාදු සාදු සාදු නමස් කාර කරම් මාගේ නමස් කාරය වේවා .🌷🌷🌷

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 Рік тому

    Utum niwan suwa labewa suwamin wahnsa

  • @dineshshanaka8156
    @dineshshanaka8156 Рік тому

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa

  • @dissakumari1875
    @dissakumari1875 10 місяців тому

    🙏🙏🙏 සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ !!!

  • @ChandrikaKularathne
    @ChandrikaKularathne Рік тому +1

    Sadu sadu Swameen wahansa

  • @kamanimendis1474
    @kamanimendis1474 Рік тому +1

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 Рік тому

    Sadu sadu sadu pinwath swamin wahanseta budubawama lebewa,

  • @udaradeshan5224
    @udaradeshan5224 Рік тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Рік тому +1

    ඔබ වහන්සේට බුදුබව අන්

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Рік тому

    Namaskara wewa pinwath swaminwahanseta
    Saadu saadu saadu

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq Рік тому +2

    ගරු.සුවාමින්වහන්සේට.නිදුක්.නිරොගි.දිර්ගායුස.පරර්තනා.කරම්.මේ.බවයේදිම.උතුම්.නිවන.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු.

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Рік тому

    Namaskara wewa pinwath swaminwahanseta

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe3694 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pdmavij1531
    @pdmavij1531 Рік тому

    Athi gambira srii saddarmayata mage namaskaraya weva🙏🙏🙏

  • @ShamiliRatnayaka
    @ShamiliRatnayaka 2 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sahananssd1619
    @sahananssd1619 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @senarathw3754
    @senarathw3754 Рік тому

    oba wahanse pathana uthum budubawa labewa sadu sadu sadu 🙏 🙏 🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Рік тому

    Teruwan. Saranai

  • @sunilhewage1684
    @sunilhewage1684 Рік тому

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @sahananssd1619
    @sahananssd1619 Рік тому

    හරිම වටිනව

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe3694 Рік тому

    සාදු ....සාදු ...සාදු

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +1

    Sadu.......sadu.......sadu.......

  • @ruparohini733
    @ruparohini733 11 місяців тому

    🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 Рік тому +1

    🙏🙏🙏🌸🌸🌸

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Місяць тому

    🙏🙏🙏🌹🌹🌹

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 Рік тому

    Sadu sadu sadu!!!

  • @pahansiluva
    @pahansiluva Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunplasa3829
    @kasunplasa3829 Рік тому

    Sadu sadu sadu

  • @venpansiyagama2270
    @venpansiyagama2270 Рік тому +3

    ආරණය සේනාසනයක කාර්යාලයක් සඳහා වයස 25 - 35 අවිවාහක මහත්මයෙක් අවශ්‍යයි ... 🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 місяців тому

    🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 29 днів тому

    🎉sadu🎉sadu🎉 sadu🎉

  • @pushpasiriwardana1558
    @pushpasiriwardana1558 6 місяців тому

    Pattanaprakaranaya deshana karanne kawadadamatath sahabagiwenna ona obawahansege deshanawan math loku ashawak athiuna Megan igena ganna

  • @lelajayanthi5766
    @lelajayanthi5766 Рік тому +1

    😢sadu sadu...........

    • @kalyanirajapaksha4477
      @kalyanirajapaksha4477 Рік тому

      ඔබ වහන්සේටත් ඉක්මනින් බවයකදීම බුදු බව ලැබේ වා ඔබ වහන්සේ ගෙ කරුණාව දයාව මුලු ලොව පැතිරේවා

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 9 місяців тому

    ❤🙏

  • @jayanthakumara9131
    @jayanthakumara9131 Рік тому

    Parama poojaneeya apa nayaka nahimi panan uthum samma sambodiyen nivee sanasethwa.sadu sadu sadu

  • @sumanahatharasinghe4826
    @sumanahatharasinghe4826 10 місяців тому

    Sadu!!!utum sri saddharmaya අවබෝධයකින් srwanaya kireemata salaswana swameendrayanan wahanseta niwan awaboda weva!!!!!!