ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @madushaninilushika30
    @madushaninilushika30 Рік тому +84

    තෑන්ක්ස් අනේ.. මම අදයි මේක බැලුවේ... මාත් හදනවා ලේසි රෙසිපි එකක් නිසා හදන්නම හිතෙනවා..වෙන බිරියානි රෙසිපි වල වැල් වටාරම් ගොඩයි.. ඔයාට ගොඩක් පින්...අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්නම්... 💖👍🙏

    • @chanakamanoj3189
      @chanakamanoj3189 3 місяці тому +1

      Api haduwa.godak rasata awa.thanks oyata

  • @PriyangikaKumari-ph1qx
    @PriyangikaKumari-ph1qx 3 місяці тому +13

    Thank you ඔයාට කවදාවත් බිරියානි එකක් ගෙදර හදලා නෑ ඇත්තටම අපි මේක හදන්නේ 3 වෙනි සැරේට ඇත්තටම හරිම රසයි මේ බිරියානි එක මගේ ළමයිනුත් හරිම ආසාවෙන් කෑවෙි බොහොම ස්තූතිය ❤🙏

  • @kumarasinhapradeep
    @kumarasinhapradeep Рік тому +27

    මමත් හැදුව කියපු පිලිවලටම රසම රසයි ගොඩාක් ස්තුති මෙිදේවල් තවත් කේනෙකුට හදාගන්න කියලදේන එකට බුදුසරනයි ❤❤❤❤

  • @pawanmadushan1234
    @pawanmadushan1234 Рік тому +42

    මායි අම්මයි එකතුවෙලා මේක හැදුවා. ඇත්තටම මාර රහයි. අපි ගෙදර හදපු පළවෙනි බුරියානි 1.
    තෑන්ක්ස් මේ recipe එකට. තව තවත් ඉස්සරහට මේ වගේ ම කරන්න . ජය වේවා 😊💪👍

    • @Travel-Vibe1
      @Travel-Vibe1 4 місяці тому +1

      Inlyanfood

    • @SarahBalinas
      @SarahBalinas 3 місяці тому

      Wow I to need try to make your recipe thank you for sharing chef

  • @karona..8265
    @karona..8265 25 днів тому +2

    ඇත්තටම හරිම රසයි මම ඉන්නේ සවුදි අපේ ගෙදර අයට අදන් හදලා දුන්නා ගොඩාක් ස්තුතියි බුදුසරනයි 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️👍👍👍

  • @lankaneranjani958
    @lankaneranjani958 Рік тому +16

    අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤

  • @loreetapreethika1248
    @loreetapreethika1248 5 місяців тому +8

    හරිම රසයි මාත් මේ විදියට හැදුව. බොහොම ඉස්තුතියි 🙏

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Рік тому +46

    අපි හදලා කලා ඉවරයි ස්තුතියි පුතා ට

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey Рік тому +1

    මාත් අද හැදුවා. රසයි.උපරිම රසයි.කන්න හිතෙන රසක්.හැබැයි සම්පූර්ණයෙන්ම ඔයාගෙ රෙසිපිය නෙවෙයි පොඩි පොඩි දේවල් අඩුයි.ඒත් 👍 නියමයි

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +4

    ඔබතුමාට ගොඩක්ම ස්තූතියි ..කවදාවත් බිරියානි එකක් ගෙදර හදල නෑ....අනිවාරෙන් හදනව..ඔබතුමාට ගොඩක් පිං

  • @Nelumkln
    @Nelumkln Місяць тому +2

    මමත් අදයි බැලුවෙ මේ චැනල් එක.දකිද්දිම හිතුව රෑට හදන්න ඕනි කියල.වහිනවත් එක්ක හොදටම කරන්ට් එකත් නෑ කරුවලේම හැදුව.ඇත්තටම පට්ටම රසයි.මම හිතුවෙත් නෑ මේ තරම් රස ඇති කියල.ලමයිනුත් ආසාවෙන් කනව.තෑන්ක්ස් මල්ලි ඔයාට.හරිම සරලව ඕනම කෙනෙක්ට හිතුනු ගමන් හදන්න් පුලුවන් රෙසිපි කියාදෙනවට.සුබ පැතුම් ඔයාට ඉදිරියටම යන්න ලැබේවා❤

  • @senuli.718
    @senuli.718 Рік тому +17

    මේ විදිහට ම හැදුව හරිම රසයි.. ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි කියලා දෙනවට

  • @AmalIndrasiri-j9q
    @AmalIndrasiri-j9q Місяць тому

    මාරම රසයි අයියේ.මමත් තුන් හතර පාරක්ම හැදුවා.බබාලා ආසාවෙන් කෑවා.ඔයාට ගොඩාක් ස්තූතියි.මේ වගේ දේවල් කියලා දෙනවාට😊😊

  • @liyanageshanthi7184
    @liyanageshanthi7184 Рік тому +37

    මම මේ බිරියානි එක ඉස්සෝ දාලා හැදුව හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔබ‍ට..

  • @Madurangi-h8p
    @Madurangi-h8p 14 днів тому

    මාත් හැදුව.හරිම රසයි..ඒත් මං පොල් කිරි වෙනුවට fresh milk දාල හැදුවෙ.thank u අදමයි ඔයාගෙ video බැලුවෙත්😊.වෙන ඒවගෙ අරව මේව කිය කිය ජාති ගොඩයි.ඔයාගෙ සරල recipe එකක්..👍

  • @niroshakumuduni1270
    @niroshakumuduni1270 6 місяців тому +48

    අපිත් දැන් හදලා කෑවා. හරිම රසයි ❤

  • @ranjaniabeywikrama9197
    @ranjaniabeywikrama9197 2 місяці тому +1

    හරිම පිල්වෙලකට තේරැමි ගන්න පුලුවන් විදියට කියල දුන්න මම හිතනව ගොඩක් රස ඇති කියල නියමයි ස්තුතියි

  • @NilakshiKumari-h9r
    @NilakshiKumari-h9r 5 місяців тому +3

    මාත් හැදුවා හරිම රසයි.. ගෙද්ර අයත් හරිම ආසාවෙන් කෑවා

  • @chathurikathejani8564
    @chathurikathejani8564 Рік тому +47

    හරිම රසවත් කිසිදු රසකාර භාවිතා නොකර සෞඛ්‍යයට හිතකර ඉතාමත් අඩු මුදලකින් සෑදිය හැකි රසවත් බිරියානී එක මාත් හදනවා හෙට 🥰

    • @closed985
      @closed985 9 місяців тому

      මස්කරි කියන්න රසකාරක නෙවෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ

    • @ManjulaPriyadarshani-y7x
      @ManjulaPriyadarshani-y7x 9 місяців тому

      Harima pahasui nivase thiyana devalin sada gatha haki thunapaha eka kohomada hada ganne 😢

  • @NawarathnaBandara-i4h
    @NawarathnaBandara-i4h Рік тому +5

    මමත් හැදුවා නියමයි රසයි ස්තුතියි ❤️❤️

  • @prabodmanulanka
    @prabodmanulanka Рік тому

    මමත් පලවෙනි පාර හැඩුවෙ අද මේක බලාගෙන..නියමයි thanks...

  • @sujeewapriyanthi-i8r
    @sujeewapriyanthi-i8r 4 місяці тому +5

    අපිත් අද දවල්ට හදලා කෑවා. හරිම රසයි ගෙදර තියෙන දේවල් වලින් නිසා අමුතු වෙන් දේවල් ගේන්න ඕන උනේ නෑ. මේ වගේ රෙසිපි ගේන්න ශක්තිය නිදුක් නිරෝගි හාවය පතමි. බුදු සරනයි.

  • @lilagamage-t1k
    @lilagamage-t1k Місяць тому

    අපිත් හැදුවා. පට්ට රසයි. නියමයි. මේ රෙසිපි එකට තෑන්ස්😊😊😊😊😊❤❤

  • @dimishantrishan6618
    @dimishantrishan6618 Рік тому +7

    ස්තුතියි රස ඇති කියලා හිතනවා අනිවාර්යෙන් හදනවා

  • @sameeramanoj5335
    @sameeramanoj5335 3 місяці тому

    මේ වගේ රෙසිපි ගේන ඔබතුමාට බොහෝම ස්තූතියි. ඒ වගේම නිදුක් නීරෝගී සුවය පතනවා. තව තවත් මේ වගේ ලේසි රෙසිපි අපට දෙන්න.

  • @pulasthiyaliyanage2278
    @pulasthiyaliyanage2278 Рік тому +9

    ෂා මරු මම නං හැදුවා, හරිම රසයි❤

  • @predeepamuthumala4665
    @predeepamuthumala4665 Рік тому

    එකනම් ගොඩාක් හොදට හැදුවා මාත් හදනවා දවසක අනිවාර්යයෙන්ම ...අද ආර්තිකේට ගැලපෙන බිරියානියක් ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ .ඔයාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤❤

  • @madhubhashinikarunarathna8563
    @madhubhashinikarunarathna8563 8 місяців тому +23

    මම දැන් මේ විදිහට නිතරම බිරියානි හදනවා...හරිම රසයි...ශරීරයටත් හිතකරයි ❤

  • @manojniranjan1518
    @manojniranjan1518 8 місяців тому +2

    අපිත් හදලා බැලුවා මාර රසායි බොහෝම ස්තූතියි

  • @shlindara6133
    @shlindara6133 Рік тому +62

    මමත් දැන් හදලා කෑවා. රසම රසයි. බොහෝම ස්තූතියි. Good luck🙏🙏

  • @thakshilamadushani262
    @thakshilamadushani262 Рік тому

    අපි හැදුවා නියමටම ආවා හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුලුවන් උනා.ඔයාට tankiu .

  • @lankaneranjani958
    @lankaneranjani958 Рік тому +4

    හරිම රස recipe එකක් .. thank you so much ❤❤

  • @ImeshaJayasundara
    @ImeshaJayasundara Місяць тому

    අනෙ අයිය මේක ඇත්තටම මාරම රසයි අනෙ 🥺♥️♥️♥️♥️ ගෙදර අය හැමෝම රසයි කිවුවා 🎉❤

  • @amithpriyadarshana9192
    @amithpriyadarshana9192 Рік тому +3

    පිරිමි අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ...කටට රසට කෑදර විදියටම උයන්න පුලුවන් රෙසිපී ගොඩක් තියෙනවා...ඒ වගේම වීඩීයෝ ලස්සනටම ඔයාට Create කරනවා. ඔයාට එකතු වෙන හදවත් 💕 දිනෙන් දිනම වැඩි වෙන්නම ඕනි...Congratulations 🌷🌷🌷 අයියේ..කරන කියන සියල්ලම සාර්ථක වෙන්නම ඕනි ...

  • @VishanSanjeewa-x8l
    @VishanSanjeewa-x8l Рік тому +13

    නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..

    • @swarnalathadesilva7639
      @swarnalathadesilva7639 6 місяців тому

      Godak sthuthi hodata piliwelata kalabala nathuwa kiyala dunna godak pin.

    • @nimaljayasiri8260
      @nimaljayasiri8260 Місяць тому

      නරක 😅බ්ල්ල්හ්ව්ල්ක්ක්

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 Рік тому +12

    මම මේ රෙසපියට දෙපාරක් හැදුවා. හරිම රසට ආවා. අදත් හදන ගමන්. බොහෝම ස්තූතියි 🙏

  • @dilshan5606
    @dilshan5606 25 днів тому

    Thanks,,,හරිම ලේසි වෙන ඒවා වගේ නෙවෙයි බුදු සරනයි👍👍👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +12

    හරිම අපුරුවට හැදුව ලස්සනයි වර්ණයෙනුත් පෙනුමෙනුත් බොහොම ස්තූතියි

  • @gammahelagechandrasiri4493
    @gammahelagechandrasiri4493 3 місяці тому

    Thank ඔයාට මම හැදුවා අද 2වෙනි වතාවට . හරිම රසයි. පුතලා ආසාවෙන් කෑවා.

  • @kaveeshadew
    @kaveeshadew Рік тому +3

    මමත් අද හැදුවා මාරම රසයි ඒක ❤😊

  • @piyarathanagodapitiya3968
    @piyarathanagodapitiya3968 7 місяців тому

    අපි මේ රෙසිපි එක හැදුවා.ඇත්තටම හරිම රසයි❤❤🎉🎉😊😊

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 Рік тому +19

    ඔයා හදන බුරියානි එක මම එක දවසක් හදලා බැලුවා හරිම රසයි මගේ දුව ඉල්ලන්නේම ඒ කැ ම එක ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @amalisewwanthi5343
    @amalisewwanthi5343 7 місяців тому

    මම ඔයා කියපු විදියට බිරියානි එක හැදුවා හරිම රසයි ඒකනම්..❤❤

  • @ishanisubodha5814
    @ishanisubodha5814 Рік тому +11

    මාර රස රෙසිපියක්.හරිම රස පාටයි.මාත් අනිවාර්යයෙන්ම හදනවා

  • @karona..8265
    @karona..8265 9 місяців тому +2

    මමන් හැදුවා හරිම රසයි සවුදි මැඩැම්ලා රසයි කියලා දැන් හිතෙන ගමන් හදන්න කියනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් වැද ගන් තෙරැවන් සරන

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 Рік тому +20

    අපිත් හැදුවා හරිම රසයි
    ඔබට බොහොම ස්තූතියි❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 Рік тому

    මමත් මේ විධියටම හැදුවා දරුවෝ ආසාවෙන් කෑවා බොහොම ස්තුතියි පුතේ

  • @MaheshaHarshani-e1k
    @MaheshaHarshani-e1k Рік тому +7

    අපිත් අද හැදුවා....දැන් තමයි ඉවර වුනේ...හරිම රසයි ඒක....❤

  • @priyanthast9496
    @priyanthast9496 Рік тому +2

    හොදටම පැහැදිලි කලා රසට ඇති හදල ම කියන්නම් thanks

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m Рік тому +4

    හරි අගෙයි අපූරුයි පුතේ .හරිම පහසුයි .ජය වේවා !!!

  • @Hshshshs-l1c
    @Hshshshs-l1c 3 місяці тому

    මමත් කලින් හැදුවා හරිම රසයි බුදු සරණයි ❤❤❤😊

  • @DiluRajapaksha-t2d
    @DiluRajapaksha-t2d 6 місяців тому +3

    මමත් හැදුවා. හරිම රසයි💜️

  • @sanathdeepthilal
    @sanathdeepthilal Рік тому

    මම මේ බිරියානි බත් එක හදන ගමන් ඉන්නේ.හරිමසුවදයි..ඉක්මනින් හදා ගන්න පුලුවන්❤❤❤❤❤

  • @nadeerangika
    @nadeerangika Рік тому +21

    අපි අද හැදුවා ගොඩක් රසයි ♥️

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 8 днів тому

    Mamath heduwa eka parak.harima rasata awa.thank you.ada hadanawa dewani paratath.thank you so much for the wonderful recipe ❤❤❤

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 Рік тому +10

    මමත් හැදුවා හරිම රසයි. හිතුනු ගමන් හදන්න පුළුවන්. ස්තූතියි ඔබට

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 місяців тому +1

    අනිවාර්යෙන්. මේ. විදියට. හදනවා. ස්තුතියි. මල්ලි 👍👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️❤️

  • @thilanipathirathna3075
    @thilanipathirathna3075 Рік тому +3

    හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි .

    • @thilanipathirathna3075
      @thilanipathirathna3075 Рік тому

      ,මම අද දවල් හැදුවා. හරි ම රසයි.

  • @BhagyaAkashi-g2z
    @BhagyaAkashi-g2z Рік тому +1

    නොදන්නා අයට කියා දිම.ඉතාම වටිනා දෙයක් මල්ලි බුදු සරණයි ❤️❤️

  • @manjusathilakarathna1082
    @manjusathilakarathna1082 Рік тому +26

    ඇත්තටම හරිම රසයි වගේ හදලම බලමු හොඩාක් ස්තුති 👍👍

  • @sisirakumara4465
    @sisirakumara4465 7 місяців тому +1

    මෙවැනි අඩුවියදමින් හදාගන්න කියලදුන්න ඔබට බොහොම ඉස්තුතී

  • @champi6579
    @champi6579 Рік тому +14

    ගොඩක් හොඳ වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි. දිගටම වීඩියෝ කරන්න. චැනල් එකෙ නම තමයි චුට්ටක් විතර අවුල්(අනේ තරහවෙන්න එපා හිතුණු දේ කිව්වේ )

  • @FBJEYYGAMING
    @FBJEYYGAMING 17 днів тому

    මමත් හැදූවා ඉක්මනින් ලෙසියෙන් හදාගන්න පුළුවන් හරිම රසයි

  • @dhammikaherath8296
    @dhammikaherath8296 Рік тому +16

    නියමයි පුතේ . මේ විදිහට හරි ලේසියි . රසටත්, ඉක්මනටත් හදාගන්න පුලුවන් . Thank you .

  • @ashokadamayanthi3985
    @ashokadamayanthi3985 Місяць тому

    මමත් හැදුවා ..හරිම රසයි...Thank you

  • @donranjani6178
    @donranjani6178 Рік тому +5

    Excellent පුතා හරිම රසල් ඔයට ගොඩක් thank

  • @mojonewslk
    @mojonewslk Рік тому

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @sithufer3092
    @sithufer3092 Рік тому +9

    අනේ හරිම රසයි. මම හැදුවා .ලේසියි. Thank you ❤

  • @NishadiDunara-gw8ep
    @NishadiDunara-gw8ep Рік тому

    සුපිරි රෙසිපියක් මෙ මන් 7 වෙනි වතාවටත් හදන ගමන් බලද්දි දාන comment eka 🤟

  • @PrasadSiei
    @PrasadSiei Місяць тому

    මරැ හරිම රසයි අපි හදලා බැලුවා😋😋

  • @xUshal
    @xUshal Рік тому +3

    Oyage recipe eka ada heduwa.patta eke rasa Aarabi mechibus wage.thanks bro.jaya weaaa

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r 7 місяців тому

    මේක දැක්කෙ දැන් .අනිවාර්යෙන් හදනවා 👑️👍

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se Рік тому +3

    ගොඩක් ස්තුතියි ඔබ ට. අද hawasma hadanawa..

  • @AravindaPradeep-gh2ip
    @AravindaPradeep-gh2ip 5 місяців тому

    මමත් හැදුවා ගොඩක් රසයි මම මී කිරිත් එකතු කරා

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 Рік тому +5

    ගොඩක්ම ලේහෙසියි පහස්‍සුයි. 👍

  • @thilinilakshika4761
    @thilinilakshika4761 4 місяці тому

    මමත් හැදුවා .ඇත්තටම හරිම රසයි.

  • @anneshamali4870
    @anneshamali4870 Рік тому +4

    ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 Рік тому +2

    Thanks puttha eiye mama haduwa harima rasai tikak davillai anith dawase miris aduwen dala hadanawa God Bless you.

  • @mrizamarikarbawa9327
    @mrizamarikarbawa9327 Рік тому +12

    හොදට කියලා දෙනවා පැහැදිලි. Thanks.සමහර ප්‍රෝග්‍රෑම් වෙල හරියට කියලා දෙන්නේ නැහැ.

  • @DorothyPerera
    @DorothyPerera 5 місяців тому

    අපි හැදුවා හරිම රසයි පුතා
    ස්තුතියි!!

  • @isharashamal6889
    @isharashamal6889 Рік тому +6

    අපිත් හැදුවා ❤❤👍👍👍 සුපිරිම තමා👍👍👍

  • @Lath-q2t
    @Lath-q2t Рік тому

    හරිම රසයි වගේ මාත් හදල බලන්නම් බුදු සරණයි සහෝදරය

  • @mshekhran5693
    @mshekhran5693 Рік тому +19

    හරිම රසයි ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍❤️

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 11 місяців тому

    Short & sweet ...අඩුම .කුඩුma හරිම අඩුවෙන් ...ලේසියිනේ ...🎉

  • @slvibes4706
    @slvibes4706 Рік тому +31

    ස්තුතියි මහත්මයා බිරියානි හදන විදිය කියල දුන්නාට❤

  • @nilanthiceasar
    @nilanthiceasar Рік тому

    රසම රසයි මල්ලි.ගෙදර හැමොම රසයි කිය කියා කැවා..❤❤thank you❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +9

    අපිත් මේ අයියාගෙ විඩියෝ එක බලන ගමන් Biriyani හදන ගමන් 😁🤭 ඇත්තටම වටිනවා අයියේ ඔයාගෙ මේ වීඩියෝස් 🥰👍👌❤️

  • @Dammika-wv2dp
    @Dammika-wv2dp 4 місяці тому

    ගොඩක් ස්තුතියි 🙏 🙏🙏🙏 දැනුවත් කිරීම ස්ම්බන්දව

  • @ayeshikaidangoda2383
    @ayeshikaidangoda2383 Рік тому +8

    බොහොම ලස්සනට, පැහැදිලිව ,නිරවුල්ව කියලා දුන්නා 😊
    ස්තූතියි🙏

    • @K.HRanathunga
      @K.HRanathunga 2 місяці тому

      තක්කාලි දන්ඩඔනද😢😢😢

  • @mhmdaathif
    @mhmdaathif Рік тому

    Athhatama mey kaalayatama hariyana recipi ekak... 👌👌👌Baduwala ganan ekka balanakota.... Obata godak sthuthi.... Brother

  • @MinudaIrashwa
    @MinudaIrashwa Рік тому +62

    මාර රස රෙසිපියක්.❤❤ පස් වෙනි වතාවට අදත් මේ බුරියානියක් හදන ගමන් 💪💪👍

  • @isankaanuradhi2621
    @isankaanuradhi2621 4 місяці тому

    ඇත්තටම මේක හරිම rasai maath හැදුවා ❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +9

    ඉස්තුතියි දැනුවත් කරාට නියමයිනේ .👍❤️ තෙරැවන්සරණයි

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 7 місяців тому

    මමත් හදනවා රස කාරක නැති නිසා හොදයි බුදු සරණයි පුතා ❤❤❤

  • @hasinthapiyumali9489
    @hasinthapiyumali9489 Рік тому +5

    හරිම රසයි මාත් හැදුවා බොහොම පින්

    • @chamindapeiris897
      @chamindapeiris897 11 місяців тому

      එයා මිරිස් කුඩු බෝතල් දෙකකින් දානවා මොකක්ද ඒ ජාති දෙක

  • @MalaniSamarakoona
    @MalaniSamarakoona 2 місяці тому

    මේ කෑම එක නම් සුපිරි හරිම රසවත් ජයවේවා

  • @irashanilmini7980
    @irashanilmini7980 Рік тому +3

    ඔයා තුනපහ වර්ග එකතු කරන විදහ තමයි නියමටමකරේ මම ඒ විදිහට දැම්මෙත් කන්න වෙන්නෙ නෑ😁😁😁😁😁

    • @shyamaliegunaratna4422
      @shyamaliegunaratna4422 Рік тому +1

      මටත් හිතුනා. තේ හැඳි දෙකක් කියල එකතු කරන්න මේස හැඳි තුනක් විතර.

  • @Deepaniweerathunga
    @Deepaniweerathunga 7 місяців тому

    මායි දුවයි එකතු වෙලා අද තමයි පළවෙනි වතාවට බුරියානි එක හැදුවෙ මේ කියපු විදිහට හරිම රසයි තෑන්ක්ස්

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 роки тому +10

    හදලා රස කියනමි...ජයවෙිවා ......💜️

  • @manelweerasinghe2013
    @manelweerasinghe2013 11 місяців тому

    අපිත් හැදුවා පට්ට රහයි 😋😋😋