අපි ගෙදරම Biryani එකක් හැදුවා 😋 How to make Chicken Biriyani Recipe ❤️ Cooking with Kavee and Sapu

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 656

  • @kaveeandsapu
    @kaveeandsapu  Рік тому +452

    හෙට A\L ලියන නංගිලා මල්ලිලා හොඳට විභාගේ ලියන්න. ඔයාලා පාඩම් කරපු දේවල්ම Exam එකට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පුලුවන්. මේ දවස් ටිකේ පාඩම් වැඩ ටික විතරක් කරන්න. Exam ඉවර වෙලා පුලුවන්නේ ඕන තරම් Vlog ටික බලන්න. හොඳට පාඩම් කරන්න නංගි මල්ලි ❤️❤️

    • @pasindudileep1877
      @pasindudileep1877 Рік тому +14

      Thawa awurudu dekak Al walata thiyana mama😁

    • @upekshailangasinhe2560
      @upekshailangasinhe2560 Рік тому +8

      Thank you sapu akke❤

    • @kaushi1910
      @kaushi1910 Рік тому +8

      Thank you akke..👩‍❤️‍👨❤️😘

    • @sasinikumari740
      @sasinikumari740 Рік тому +9

      Me para A/L karana mn 😢

    • @shenu1478
      @shenu1478 Рік тому +7

      ඔව්. ඊට පස්සෙ නිවී සැනසිල්ලෙ ව්ලොග් බලන්න පුලුවන්

  • @nadeeglaze1041
    @nadeeglaze1041 11 місяців тому +15

    👍👍👍 තව තවත් රසවත් කෑම හැදීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @amsda1986
    @amsda1986 Рік тому +25

    අළුත් අවුරුද්දේ මාරම රස කෑමක් සපූනි චෙෆ්ගෙන්..එකනම් මාරම රස පාටයි..ඔයාට ගැලපෙන්නේ කෑම හදන වීඩියෝ..❤..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ඔයාලාට..❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому +1

      බොහොම ස්‍තූතියි. බුදු සරණයි 🤭🤭

    • @susilasilva
      @susilasilva 9 місяців тому

      Thank you doter👍💯💯💗

  • @tharushikaluarachchi6386
    @tharushikaluarachchi6386 Рік тому +57

    සපූ හරියට පූජනී භාග්‍යා වගේ කතා කරන විදියත් ඒ වගේමයි ❤

  • @IndaraniKusumalatha-p3p
    @IndaraniKusumalatha-p3p 12 днів тому +1

    Niyamai e denna.harima.adaren innawa hemadama oyawage sathutin..Inna budusaranai

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 Рік тому +4

    oya explain karaddi ahan inna marama asai akke.mata hithenawa oyalata youtube platform eke loku gamanak thiyenawa kiyala saha ehema lassana gamanak yanna wish karanawa.araya meya ekka nathuwa oyala dennage video danawa nam marama asai balanna.love u akki and aiya ❤❤❤❤

  • @pawanimadushani8452
    @pawanimadushani8452 10 місяців тому +4

    Curd wenuwata yogurt danna baida rasa wenas wenawada

    • @sheshanpathum446
      @sheshanpathum446 27 днів тому

      සීනි නැති යෝගට් එක ගන්න ඔන එහෙනම්

  • @KaViTheNnaKooN
    @KaViTheNnaKooN Рік тому +5

    අදත් රසම රස පාටයි..🥺 ව්ලොග් එක වෙනදා වගේම ශෝයි අක්කා..ආදරෙයි 🥺🫂❤️

  • @sadfa4306
    @sadfa4306 9 місяців тому +2

    පට්ට නංගි ඇත්තටම..රසයි මම..හදනා එත් සැරට නෙවෙයි .කෙල්ල බිත්තර දාන්නෙත් නැ අරාබි..අය සැරට..කන් නැනේ ඉතිං .හොද පැහැදිලි කිරිමක් .ගොඩාක් පිං..ඔයලා. දෙන්න ට ඉතිං. නොදන්න අයට .කියා. දෙනවාට බුදු සරනයි චෙන්නටම 😁😁😁😁😁😁😁😁👍👍

  • @nisansalapubudumali7731
    @nisansalapubudumali7731 4 місяці тому +3

    පුතේ ඔයාගේ බිරියානි බත් එක මම අද හැදුවා මාරම රසයි ඔයාට ගොඩක් ඉස්තුතියි...❤❤❤❤ අාදරෙයි හැදාමත්..

  • @Ima2325
    @Ima2325 Рік тому +8

    අනේ හරිම සරලයි.ආස හිතෙනවා බලන් ඉන්න අක්කී.
    අනික අයියා.එයා ඔය හදන හැම කෑමක්ම හරිම ආදරණීය විදියට අගය කරනවා.රස බලන්නත් කලින් රස පාටයි කියලා කියන විදියටම ඔයාට සතුටු ඇති.
    හරිම ශෝක් ඔය දෙන්නා
    ❤❤❤❤❤

  • @chethanapiyumi638
    @chethanapiyumi638 Рік тому +4

    Ane akki ayiye oyala dana video hamadama balanawa .harima shok ane oya denna .me recipe eka aniwa try karanawa akkiyo adarayai 😍😍😍🌹🌹😘😘🤗 oya dennata .pi bs

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому +1

      ආදරෙයි ඔයාට 🤭❤️

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd Рік тому +2

    දවසක තිලිනි අක්කටයි.කේතක අය්යටයි.හදලා දෙන්න .ගොඩාක් ආදරෙයි අක්කී .අය්යා ඉක්මනින් 100 k යන්න ලැබේවා .biriyani eka මාර රස patayi.oyala dennage සියළුම vidio balanawa man good luck🍿🍔🥨🌭🥚🍳🧆

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      ආදරෙයි ❤️

    • @dilmisasangi9445
      @dilmisasangi9445 Рік тому

      😂Eyala mahaa baluu..kaveesha aiyawayi sapuu akkawai kapalaa dn 😢

  • @nadeeshaniasanga1088
    @nadeeshaniasanga1088 Рік тому +3

    Akke oya biriyani flevar eka gaththe kohenda?.

  • @oshadhawithanage8135
    @oshadhawithanage8135 3 дні тому

    I LIKE THE WAY YOU EXPLAINED THE COOKING OF BIRIYANI AS VERY YOUNG GIRL
    THANKS AND WISH YOU ALL THE BEST

  • @sadukaushi3422
    @sadukaushi3422 5 днів тому

    Curd වෙනුවට yougurt දැම්මට කමක් නැද්ද අක්කේ

  • @DisnaRupika-q9g
    @DisnaRupika-q9g 5 місяців тому +3

    හොඳට තේරෙනවා කියලා දෙන විදිය ඒවාගෙම හරිම ආදරණීය යි

  • @dineshikasewwandi1167
    @dineshikasewwandi1167 3 місяці тому

    නංගි මම බිරියානි හදල තිබුනා ඒත් ඔයාගෙ මේ විඩියෝ එක බලලා හදපු දවසෙ ඉදල අයේ හදල දෙන්න කියල චූටි දෝනි ගෙදර අයයි ඉල්ලනවා ඉතින් ඔන්න අදත් හදන්නයි යන්නේ❤❤❤❤

  • @melaniahasdi12345
    @melaniahasdi12345 Рік тому +2

    Akki biriyani masala eka gedr hadapu ekadda. Kaden gaththa ekak nan nama kiyannako

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      ඒකේ නම Suhana. Keells එකේ තියෙනවා ගන්න 🤭

  • @nirmalharshana1990
    @nirmalharshana1990 Рік тому +2

    Hmm.hadala balanna one,nangi bay leaf kohenda ganna puluwan,budu saranai

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      Super market වල තියෙනවා අක්කේ 🤭

  • @KanchanaKavindi-c1e
    @KanchanaKavindi-c1e 7 місяців тому +2

    Mn akkage recipe ekata naasiguran ekth heduwa ...rasata awa mekth aniwaryayen hdno thnk u akke..❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  7 місяців тому +1

      හදලා අපිටත් කියන්න රස 🤭

    • @KanchanaKavindi-c1e
      @KanchanaKavindi-c1e 7 місяців тому

      @@kaveeandsapu ha..

  • @lokkaff9065
    @lokkaff9065 Рік тому +4

    අනේ මන් ආසම චැනල් එකක් මෙක බලන්නේ අක්කා හරිම කියුට් ශොක් අනේ ❤️දෙන්නම ලස්සනට කර ගෙන යනවා ❤🎉

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 Рік тому +1

    I will definitely try this recipe. Can you let me know where you bought the Biriyani flavour. Thanks for sharing.😛😛

  • @ayeshafernando3453
    @ayeshafernando3453 10 місяців тому +2

    Nice food ❤❤ දෙවිපිහිටයි ආදරේ හැමදාම

  • @ShashikaSenanayaka-yv8wy
    @ShashikaSenanayaka-yv8wy Рік тому +16

    අදත් පිට් අක්කා ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      පිට් තමා 🤭

    • @RanminiMithinika
      @RanminiMithinika 8 місяців тому

      @kaveeandsapu math haduwa akki ek maram rasi 😊😊😊

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 Рік тому +15

    අදත් හරීම ලස්සනයි අක්කේ අයියේ..... අක්කී කියලා දෙන විදිහ හොදට තෙරෙනවා ආසයී බලා ඉන්න ... 😘 ❤....

  • @123sudda
    @123sudda 8 місяців тому

    මම හැදුවෙ අක්කෙ මුලින්ම ගී දලා වෙලපු කුරුදු කොලයි කර්දමුංගු කරාබු නැට් දලා එකට දැම්මා කපා ගත් ලූනු එක උඩින් සිහින්ව කපාගත් සුදු ලූනු ඊට පස්සෙ කහ කුඩු ,මසාලා පවුඩර්,මිරිස් කුඩු,ලුනු ටිකක්,දලා කලවම් කරලා චිකන් කකුල් ටික දලා කලවම් කලා කරලා වතුර දැම්මා දලා එක උඩින් කපපු තක්කාලි සහ කපපු මිරිස් දැම්මා දලා නටන්න තියලා යොගට් දලා කලවන් කලා කරලා බත් ඇටෙන් හතරෙන් තුනක් වගෙ තැම්බෙන්න තියලා බත් එක එකට ගී ටිකක් උඩින් දලා වතුරට එක බාගෙට තැම්බුනාම චිකන් හොද්ද දලා තැම්බෙන්න තිබ්බා රස්තා එකක් වෙනම හැදුවා ❤

  • @rashmikaperera8187
    @rashmikaperera8187 15 днів тому

    oyala saral vidihata kiyala danwa hamada apita hariyana videyata. Thanku

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 8 місяців тому +2

    ගොඩක් ආඩම්බරයි ඔයාල දෙන්න එකතූවෙලා මේ වගේ දෙයක් කිරීම ගැන

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +9

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 7 місяців тому +2

    හරිම ලස්සනයි කියලා දෙන.විදිහ හදලා බලමූ බූදු සරණයී ඔයලාට

  • @msproduction7427
    @msproduction7427 4 місяці тому

    මමත් ඩුබායි ඉන්නෙ ඉතින් ඔයාලගෙ විඩියෝ එක බලල හැදුව පට්ට රසයි,, දෙන්නම ගොඩාක් ආදරෙයී ලස්සනට ඉන්න බුදු සරණයි 🎉🎉

  • @dulanjaleelalanika8876
    @dulanjaleelalanika8876 Рік тому +1

    Rasa paatai eka nam. ❤Biriyani powder ekata gaththe mona product ekada akki..?

  • @Sewwandi770
    @Sewwandi770 Рік тому +2

    හැමදාම වගේ ඉතිම් අදත් අයියට බඩ පැලෙන්න කන්න පුලුවන්.. ❤️😍😋🤤

  • @madusenarath699
    @madusenarath699 Рік тому +1

    Akki gaththa biriyani powder eke name eka mkdd kiynnko

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      ඒකේ නම Suhana. Keells එකේ තියෙනවා ගන්න 🤭

  • @RamodyaHansani-d5r
    @RamodyaHansani-d5r Рік тому +1

    Nangi bay leaves & biriyani mal ganna thiyenne koheda

  • @janithnawodya4303
    @janithnawodya4303 Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ❤️‍🩹 වීඩියො එකත් මරු

  • @nirmathilakarathna4788
    @nirmathilakarathna4788 21 день тому

    Yorgurt ekak danna berida curd wenuwata

  • @AnusaPerera
    @AnusaPerera 2 місяці тому

    ඇත්තට ම රස පාට යි අක්කි එත් මට හදන්න විදිහක්‌ නැහැනේ ඔක මං ඉන්න ගෙදර අය සුදු ලුණු මිරිස් කන්නේ නැහැනේ හැබැයි ලංකාවට ආව දවසකඅනිවාර්යෙන් හදනවා මං උස්සහා කරනවා මෙහෙදී ත් හදන්න ඔක හැදුවොත් අනිවාර්යෙන් කියන්න ම් ❤️❤️❤️❤️

  • @lakmini.k9389
    @lakmini.k9389 Рік тому +1

    Akke basmathi hal kochchara wela thambanna onida

  • @SachiniMendis-jp8ys
    @SachiniMendis-jp8ys Рік тому +4

    අනේ ගොඩක් රස පාටයි අක්කේ ඒක.... ❤

  • @sidusidu6632
    @sidusidu6632 6 місяців тому

    ඇත්තමයි රස පාටයි.
    ඒ වගේම ඔය දෙන්න ශෝක්
    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @nadeelakshika1797
    @nadeelakshika1797 9 місяців тому +1

    Rasa patai akkiyo ❤ auruddata recipe tekak danna 😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  9 місяців тому

      අරන් එන්නම්ම් 🤭

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 2 місяці тому

    කඩේ ගන්න තියන බිරියානි පව්ඩර් වලින් රසම මොකක්ද , Ma's , shan, achi මේවගෙන් මොකක්ද sri lankan taste ekata best?

  • @فاطمهالشهواني
    @فاطمهالشهواني Рік тому +1

    Super. Sudu ලුණු කොටන එකට minchi කොළ tikakui koththamalli kolatikakui දාලා kotaganna තවත් rasai❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      අපි වැඩිය ආස නෑනේ 😢

  • @DinukaRandil-cr9px
    @DinukaRandil-cr9px Рік тому +4

    16:02 කෝ අපිට 🤤🤤🤤🤤🤤

  • @susanthagamladdge845
    @susanthagamladdge845 5 місяців тому +2

    Koththamalli kola. Minchi kola tikakut awanam ... Thawath rasaie......

  • @shelanijudi7430
    @shelanijudi7430 2 місяці тому

    Akke mn Oya hadapu biscuit pudding aka heduwa aka Hari rasai 🥰 Oya lesi wdihta kiyla denawa godk wela yannath na hadanna. Mn biriyani akath hadanawa hetama 🤪

  • @sawi795
    @sawi795 Рік тому +3

    Akkge cooking vlog walt man mara asi rasa patai akkiyooo ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      අනේ😍 ආදරෙයි❤️

  • @sajeewaniabeyrathne198
    @sajeewaniabeyrathne198 5 місяців тому

    Oye dennage elathuwen hadepu biriyani eka apith hadela kanekn iwesn inne baa. Ee tharam rasete oyaala eeka haduwa... Godak pin oya dennate... GOOD LUCK ❤🎉

  • @MalinduMarasinghe
    @MalinduMarasinghe Рік тому +6

    හැමදාම අසාවෙන් බලන්නේ ඔයාලගෙයි තිලිණි අක්කගෙයි ශාරදගෙයි video විතරයි අදත් ලස්සනයි දෙන්නම ❤️❤️❤️ ආදරෙයි 🙏❤️

  • @hmmady624
    @hmmady624 Рік тому +1

    Sapu oya primary gie siripiyarathana ekatad?

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      ඔව්ව් 🤭🤭

    • @hmmady624
      @hmmady624 Рік тому

      @@kaveeandsapu ekane..mata hodatama oyage muna matakai..94 da oya?

  • @LakminiSamarajeewa
    @LakminiSamarajeewa 14 днів тому +1

    බිරියානි මසාලා එක කඩෙන්ද ගත්තෙ නැත්නම් ගෙදර හැදුවාද ?

  • @dularialmedha3408
    @dularialmedha3408 Рік тому +2

    Man oyage recipe ekata biriyani eka haduwa harima rasai nanga😘

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      තැන්ක් යූ ඔයාට 🤭🤭

  • @ThiliniLasanthika-ur3gx
    @ThiliniLasanthika-ur3gx 6 місяців тому

    Ane mama gaththa biriyani masala mix eka kalu patata nane.eka kaha patai.eka awlk nadda akke

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 Рік тому +1

    අනේ අක්කීයෝ මේ විඩියෝ එක දැක්ක වේලාවේ ඉදන් මාරම ආසාවක් ආවා මේක හදන්න.... අද දැන් රෑට මන් මේක හැදුවා ඔයා කියලා දුන්න විදිහට ම අනේ හරිම රසට ආවා අක්කී බෝලේ ... හැමෝම රසයි කිය කිය කෑවා. ඔයා නිසා තමා ඉතින් ආ.... තැන්කිව් අක්කී බඩෝ ඔයාට.....ආදරේයි හැමදාමත් ඔයාලාට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      අනේ බොහොම ස්තූතියි ඔයාට හදලා කිව්වට 🤭 බුදු සරණයි

  • @ISHUOFFICEALE
    @ISHUOFFICEALE 7 місяців тому

    මං හැදුවා අක්කේ හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා❤

  • @storyofchavi
    @storyofchavi Рік тому +1

    ඇත්තටම ඒක දැකලා පට්ට ආසා හිතුනා, අපි දෙන්නත් චැනල් එකක් කරනවා.ඉතිං ඔයාලාගේ මේ බිරියානි එක අනිවාර්‍යයෙන්ම TRY කරනවා කියලා හිතුනා, ඒක try කරලා ඔය දෙන්නටත් පෙන්නන්නම්, ඔයාලාගේ අනාගතයට ජයම ජය වේවා❤

  • @Manjulafernando-m6r
    @Manjulafernando-m6r 6 місяців тому +1

    Saturday akkage konde harima lassanai 😊😊😊❤❤❤❤❤

  • @DSPRODUCTION.worldno.1
    @DSPRODUCTION.worldno.1 8 місяців тому

    ඔක්කෝටම වැඩියෙන් couple එකේ ආදරනියත්වය දැක්කම ගොඩක් සතුටුයි.
    ❤❤❤

  • @LAKSHAMANIKUMARIDUGGANNARALALA
    @LAKSHAMANIKUMARIDUGGANNARALALA 2 місяці тому

    Nangi briyani akarasa pata oya biriyane masala eka kihinda gathea kiyannako

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 26 днів тому +1

    රසයි මමත් හදන්න බලනවා

  • @hemanthasenanayake-c7e
    @hemanthasenanayake-c7e Рік тому +1

    Hi Kohimada oyalata.dekkahama rasa patai.oyala denna shoi ane anik Aya wage wikara nehe.good luck.bs..!

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 6 місяців тому

      මමත් බුරියානි හදනව ඒ උනාට කටට අද රෑට ආපසු අද රෑට හදනවා ඔයාල දෙදෙනාටත් තෑන්ක්ස් ❤🎉

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e Рік тому +1

    Akke oya hari cham.anith aya wage newe.aththa kiyanna epai neda.aiyath e wage.hmadama ohoma enna.❤

  • @RuwanrananayakaRuwan
    @RuwanrananayakaRuwan 9 днів тому

    Apith haduwa niyamayi❤🎉

  • @NethuliAnjalika-y5r
    @NethuliAnjalika-y5r Рік тому +6

    බත් එකට දාපු අර මල් කොල කොහෙන්ද ගත්තෙ

    • @RuwanGan
      @RuwanGan 2 місяці тому

      Ewa nangi beheth badu kadawal walath thiyenawa.mn gtte vijaya eke buriyani powder eka eke wenama packt ekaka okkoma thiyenawa

    • @sachiniirosha3954
      @sachiniirosha3954 Місяць тому

      ​@@RuwanGan බේ ලීව් තුත් තියෙනවද ඒ පැකට් එකේ

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b 17 днів тому

      කුලුබඩු කඩවල තියනවා. ස්ට්‍රාඇනීස් කියලා ඉල්ලන්න. අන්නාසි මල් කියලත් කියනවා.

  • @janajana7879
    @janajana7879 2 місяці тому

    මාත් හදන්න ඕනේ 😋😋ස්තුතියි ඔයාට ❤🙏🏾බුදුසරණයි දෙන්නටම.

  • @AnjuDilhara-qt3yg
    @AnjuDilhara-qt3yg Рік тому +1

    rasa patai..akki kaden ganna dewal walata yana cost ekath ekkama qwa nm gdk ayata lesi..❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 місяці тому

    ❤❤❤❤🇱🇰🇦🇪harima rasapati nangi bohoma sthuthi bhudusarani oua dennata mama kuweit rate sita

  • @krishanthilanka4702
    @krishanthilanka4702 Рік тому +1

    Minch & koththamalli kolath demmanam hari...❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      අපි වැඩිය ආස නෑනේ 😢

  • @malshishashikala3105
    @malshishashikala3105 2 місяці тому

    Curd wenuwata yogurt danna barida

  • @HansiRandima
    @HansiRandima Місяць тому

    ❤rasai akke❤❤

  • @ShashiShashi-u6f
    @ShashiShashi-u6f Місяць тому

    ඇත්තටම රසයි මමත් හැදුවා❤😍

  • @gesanduperera1948
    @gesanduperera1948 Рік тому +1

    මේ වගෙ කෙල්ලෙක් ඉදියනම් ජීවිතෙම ගොඩ ❤❤😊

  • @dilipriyadarshani2955
    @dilipriyadarshani2955 Рік тому +1

    දැන් නම් vlog එක වෙනම පැත්තකට යනවා වගෙ 🫣😁😁සපූ අක්කේ

  • @ChaRuX
    @ChaRuX Рік тому +2

    ම්ම් 😁 මරු මරු ❤

  • @Mr.bro7
    @Mr.bro7 Рік тому +2

    හෙට AL exam pure🤤 class video ekak bln gmn mekath balalam ynn apu second shy mn 🤐👍❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      දැන් පාඩම් වැඩ ටික කරමූ. පස්සේ වීඩියෝ බලමු 😍 විභාගේ ගොඩ දාමු මල්ලි ඔයාට පුලුවන්

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 Рік тому +1

    Akki wanada dana loku hinawa nathi ekanam palui appa❤❤❤

  • @Sanidiherath-b3y
    @Sanidiherath-b3y 3 місяці тому

    Mas biriyani powder hodayida danna aya kiyannako

  • @dinukachandani2511
    @dinukachandani2511 Рік тому

    හොදයි පිරිසිදුව ලස්සනට නංගි මැණික කෑම ටික හැදුවා ඇත්තටම හදන පිලිවෙල ආස හිතෙනවා
    තව විඩියො එකක් කරන්න මැණික අපිට බලන්න. අපිත් හදලා ඔයාලා දෙදෙනවත් මතක් කර මින් රස බලන් නම් කො .ස්තුතියි ඔයාලා දෙදෙනට බුදු සරණයි
    🙏❤🙏

  • @PasinduKaluthotage
    @PasinduKaluthotage Місяць тому

    Akkiyo biriyani masala eke name eka kiynnko❤pack eka

  • @samadhi4489
    @samadhi4489 Рік тому +1

    akke mkakda e biriyani masala eke nama

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      Suhana කියලා එකක් 🤭 keells එකෙන් ගත්තේ අපි

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 2 місяці тому

    Niyamai kiyala Dena widiyata lesi hadanna ❤❤❤ budu saranai

  • @madushikakalhari9595
    @madushikakalhari9595 9 місяців тому

    Oyalage biriyani masala pkt 1e nama mokadda akka?

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 місяці тому

    ෂා නියමයි බිරියානි රෙසිපියක් ගොඩාක් රස අති ගොඩාක් ස්තුතියී ඔයාලට

  • @himaya2004
    @himaya2004 Рік тому +7

    ගෙදර හදාගෙන කන එක නම් හොදයි අක්කා ❤

  • @Sanidiherath-b3y
    @Sanidiherath-b3y 3 місяці тому

    Mokadda akki biriyani powder brand eka

  • @dilkirathnayake2779
    @dilkirathnayake2779 Рік тому +2

    අක්කා දාපු මසාලා පව්ඩර් එක මොකද්ද අක්කි ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому +1

      Suhana එකේ නම. Keells එකේ තියෙනවා 🤭

  • @LihiniLihini-pw1mi
    @LihiniLihini-pw1mi 27 днів тому

    Biriyani mal wla prise kohmda❤

  • @paramigihansa1556
    @paramigihansa1556 4 місяці тому

    anee akke rasa pataiii 😍😍😍

  • @ImalkaImalka-p6p
    @ImalkaImalka-p6p 5 місяців тому

    Ane me vedio eka hodata pehedili thamai math hadhanna oni 👍❤💜💚

  • @aruniuthpala6212
    @aruniuthpala6212 7 місяців тому

    Akke ahannako me chikan tika aran newatha bedala ganna berida

  • @daneshilakmali2559
    @daneshilakmali2559 Рік тому +4

    Eka rasa patai 😍🥰❤️

  • @ShanikaMihirani-m9z
    @ShanikaMihirani-m9z Рік тому +1

    Adarei akkiyo 😊😊😊

  • @dilinimadushani4768
    @dilinimadushani4768 8 місяців тому

    Biriyani masala oya kaden gaththada gedara haduwada akki?

  • @wasnthapiyarathna7060
    @wasnthapiyarathna7060 Рік тому +2

    ⁣අක්කි අයියේ මමත් හැදුවා ඔය විදිහට රසම රසයි

  • @chalaninimesha1831
    @chalaninimesha1831 Рік тому +1

    Akke oya dapu ara biriyani kudu eaka namak thiyanwa da kade ganna

    • @kaveeandsapu
      @kaveeandsapu  Рік тому

      ඒකේ නම Suhana. අපි ගත්තේ Keells එකෙන් 🤭

  • @sewwandimadushika1784
    @sewwandimadushika1784 Місяць тому

    Clour dannathiwa hadanaa bada akke

  • @lakshmandisanayaka243
    @lakshmandisanayaka243 Рік тому +1

    Ammooo marama rasa patai matath kanna hithuna ❤❤

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 Рік тому

    Akke chiken kochchara pramanayakda gaththe.