Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් සරලව කියලා දෙනවා. ගුරුතුමනි ඔබට ගොඩාක් පින්.
දරුවනට රසට ඉගැන්වීමේ කලාව මට කියාදුන් මගේ උඩරට නර්තන ගුරුතුමා .. ❤ තෙරුවන් සරනයි. සර්..
හරිම වටිනවා සර් ,ගොඩක් පින්
ගොඩක් පින් සර්. 🙏🙏🙏🙏🙏
සර් මම කැම්පස් එකේදි සර්ගෙන් ඉගෙන ගෙන තියනවා. එදා වගේම ඉගැන්වීම් පැහැදිලියි සර්. ඉදිරියටත් කරන්න සර්. බුදුසරණයි සර්.🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු සම්පත්තිය ලැබෙනවා🙏
👍
Godak pin sir ta හොඳට phadili karalla denawa.🙏බුදුසරනයි සර්
Bs sar 😘🥰
දීර්ඝායුෂ වේවා...!
දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!! Sir.
නියමයි සර් බුදු සරණයි සර්
👍👍👍👍
Deergayu wewa ape sir 🙏🌹
🙏🙏🙏🙏
Qatar-🌹🌹🌹🙏🙏🙏
ආයුබෝවේවා සර්...🙏🙏🙏🙏
ගොඩක් ලස්සනට වාදනය කරනවා සර්,බුදු සරනයි🙏, සර් මගුල් බෙර 1 වෙනි වට්ටම සම්පූර්ණ වදනය කරන video එකක් දාන්නකෝ,....
Godak watinava sir...ayu bo veva
දීර්ඝායුෂ ලැබේවා සර්ට 🙏 රහට බෙර වාදනය කරන්න කියලා දෙනවා.
ආයුබෝවන් සර්🙏🙏 සර් බෙරයක් බැදිමේ සිට අඬවා ගැනිම දක්වා අපිට කියලා දෙන්නකෝ..... සර් බුදු සරණයි 🙏💐
Magul bera පදත් එක්කම කියලා දෙන්න බැරිද sir
සර් පන්ති කරන්නේ නැද්ද අනේ කරන්නකෝ සර්
Sir description ekata bera padaya danannako sir
සර් ආයුබොහොවේවා සර් සර් ව හොයා ගන්න ගොඩාක් උත්සාහ කලා සර් මතකද දන්නේ නැහැ අමනාවල චන්දන ගේ ලොකු පුතා මම සර් ගේ කන්ටැක් නම්බර් එකක් තියෙනවානම් ඉක්මනින් ඔනේ....
ලබාගන්න පුලුවන් ද
0717264199
magul bera puhunuvath danna sir
Sir tawat peralum tikak kiyala denna ko 🙏🙏🙏🙏🙏
Sir tawa video danna ko

නියමයි සර්
බුදු සරණයි සර්