ගැටබෙර ඇල්ලුම් ගැහුම්|lesson 01 📞0703094288

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 76

  • @slmiracle5285
    @slmiracle5285  2 роки тому +6

    🍁🍁🥀අපගේ අනෙකුත් videos 🥀🍁🍁
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 01 👉ua-cam.com/video/I0NdHbcdo7M/v-deo.html
    ⭕ අත්‍ය බෙර වාදනය - lesson number 02 👉 ua-cam.com/video/5vanOlseriU/v-deo.html
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 03👉 ua-cam.com/video/r3XQKdB4IZQ/v-deo.html
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 04 👉ua-cam.com/video/oyMhOQv11SI/v-deo.html
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 05👉ua-cam.com/video/uaramxbmXbY/v-deo.html
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 06👉ua-cam.com/video/L2nJsN4Likg/v-deo.html
    ⭕අත්‍යා බෙර වාදනය - lesson number 07
    👉ua-cam.com/video/8dOePGcgofk/v-deo.html
    ♦️යක් බෙර වාදනය (දෙවොල් සුරල්- )👉
    ua-cam.com/video/YuyXH8-tORM/v-deo.html

  • @shanikaartigala9845
    @shanikaartigala9845 Рік тому +4

    දැනුම බෙදීම ලොකු පිනක් ..ජය් වේවා පුතාලට්🌷🌷🌷🌷🌷🌷😊

  • @DithmaArusha-cl3kv
    @DithmaArusha-cl3kv Рік тому +1

    Ayye මේක අපි වගේ ඉගනගන්න අයට මාර වටිනව
    නවත්තන්න එපා කවදාවත්
    ↟👍👍💞දිගටම කරගෙන යන්න
    සරස්වතී දෙවි පිහිටයි

  • @padmanandawanigasooriya9504
    @padmanandawanigasooriya9504 Рік тому +1

    ඔබට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @chalakaabeykoon3205
    @chalakaabeykoon3205 2 роки тому +6

    බුදු සරණයි ඔයාලා දෙන්නට.කාලයක් කලාවේ තිබ්බ හිස්තැනක් තමයි අය්යලා දෙන්නා පුරවන්නෙ.නියම වැඩක්.

  • @lyricsfordance1716
    @lyricsfordance1716 2 роки тому +1

    වටිින වැඩක්

  • @dumindatharaka7829
    @dumindatharaka7829 Рік тому +1

    නියම වැඩක්.❤️❤️

  • @miyurumethmal6466
    @miyurumethmal6466 Рік тому +2

    නෙර්තන කලාවේ නියැලෙන්නෙක්ට කරන මේ උපකාරයට අයියලා දෙන්නට බොහොම පිං🥺 ❤️ ආයූ බෝ ✌

  • @user-MrShorts1
    @user-MrShorts1 Рік тому +1

    Pol aththa thamai

  • @Td_0882
    @Td_0882 3 роки тому +3

    Lassanai 😍 theruwan saranai 🙏❤️

  • @kasunthisara1622
    @kasunthisara1622 Рік тому +1

    Elzz

  • @sachinasela6830
    @sachinasela6830 Рік тому +1

    බුදු සරනයි මල්ලී

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 2 роки тому +2

    Jaya veva....

  • @kalharaprabuddhagamage2805
    @kalharaprabuddhagamage2805 Рік тому +1

    Godak sthuthi aiye ❤️❤️

  • @chamipunsaree2199
    @chamipunsaree2199 2 роки тому +1

    Thank you aiye vedio tika godak watinawa 🙏

  • @amandirandika6285
    @amandirandika6285 Рік тому +1

    මරු😍

  • @nirashamadu2558
    @nirashamadu2558 Рік тому +1

    Thank you aiyala dennatam🙏🙏

  • @praveendancing
    @praveendancing Рік тому +5

    බෙරගහන්න ඉගන ගන්න ආස අයට මෙන්න තැන ❤️.

  • @ErangaTharaka
    @ErangaTharaka Рік тому +1

    ජිගු තක ජිකු තක ජිකුතක ජිගුජිගු

  • @kirishanthaamarasiri5519
    @kirishanthaamarasiri5519 2 роки тому +1

    Wow ❤

  • @harshanimaduwanthi9823
    @harshanimaduwanthi9823 2 роки тому +1

    🙏🙏🙏 jaya wewa sir

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 роки тому +1

    ලස්සනයි

  • @apiteruwansaranayamu9692
    @apiteruwansaranayamu9692 3 роки тому +2

    Nice malli👌❤️

  • @NipunNawodya-nt2zd
    @NipunNawodya-nt2zd 5 місяців тому

    ආයුබෝවන් අය්යේ 🙏🙏🙏

  • @Vihagasathsara-zm6rw
    @Vihagasathsara-zm6rw Рік тому

  • @pathumdilhan88
    @pathumdilhan88 Рік тому +1

    😌💕

  • @kanishkadhananjaya7369
    @kanishkadhananjaya7369 2 роки тому +1

    💪🙏

  • @imashapramudhitha8733
    @imashapramudhitha8733 2 роки тому +2

    අයියේ මම ඉමාශ මල්ලි (රාගම මල්ලි)එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවා!!! ඇත්තම කිව්වොත් සුපිරිම වැඩක් අයියේ මේක ලේසියෙන් කවුරුත් කරන්නෙම නැති අවශ්‍යම තේමාවක්. ඔයාගේ ඉදිරි කලාජීවිතේට මගෙන් සුභ පැතුම් අයියේ බුදුසරනයි සියලු දෙවි රැකවරනයි කොසොඹා දෙවි පිහිටයි!!!

  • @ChutiMalli-lm5vx
    @ChutiMalli-lm5vx 5 місяців тому

    Oyata pin aiye

  • @nirupikaranathunga8255
    @nirupikaranathunga8255 3 роки тому +1

    🔥🔥

  • @prishanrashmika932
    @prishanrashmika932 2 роки тому +1

    🔥🔥❤

  • @SanPerera-vk9ns
    @SanPerera-vk9ns Рік тому +1

    දොහොකඩ හා ජිංත කුජිංගත ඇල්ලුම් පද කියලා දෙන්නකෝ
    හරිම ලස්සනයි ❤

  • @WathsalaGunathilaka-ey5io
    @WathsalaGunathilaka-ey5io Рік тому +1

    පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏

  • @chalakaabeykoon3205
    @chalakaabeykoon3205 2 роки тому +1

    respect brothers

  • @kulasiritha
    @kulasiritha Рік тому +2

    ලෝබ නැතුව මේ දේවල් කියල දෙන්න තරම් ඔයාලගෙ හිත් කොච්චර ලස්සන ඇත්ද?
    බුදුන් දැක නිවන් දැකලා නිවන්පුරයට යනු ඉතින්🙏

  • @SajewaniGunawardhana
    @SajewaniGunawardhana 5 місяців тому +2

    අයියෙ ලස්සන පදයක් කියල දෙන්නකො😊

    • @slmiracle5285
      @slmiracle5285  5 місяців тому

      @@SajewaniGunawardhana manoj sir ට කියන්න

  • @DoDarmasena
    @DoDarmasena Рік тому +1

    😃😃😃

  • @hirunchamod3742
    @hirunchamod3742 6 місяців тому

    ❤❤❤

  • @නිසන්සලාමදුවන්ති

    වන්නම් වලට අලංකාර වාදනය දාන්නකෝ

  • @udarachathuranga451
    @udarachathuranga451 10 місяців тому +1

    උඩරට කෝල්පාඩුව ගැන ටිකක් කියල දෙන්නකො..ආයුබෝවන් ❤

  • @DanaliWathsala-te6gz
    @DanaliWathsala-te6gz 7 місяців тому

    Ane aiye , allum padawalata gahanna puluwan peralum tikak kiyala dennako......😊

  • @තාලවරුණ
    @තාලවරුණ Рік тому +1

    ආයුබෝවන් අයියෙ වැදුම් අතට බෙර ටිකක් දාන්න පුලුවන්ද විඩියො එකක්❤️

  • @ramalperera4391
    @ramalperera4391 3 місяці тому

    Anee .peralumakuth daannakoo

  • @sujandarshana4243
    @sujandarshana4243 Рік тому +2

    Ayye oya bera pada wala lyrics dannako

  • @a.g.s2410
    @a.g.s2410 3 роки тому +5

    ආයුබෝවන්.. බෙරේ හඩ හදන හැටිත් වීඩියෝ එකක් ගේන්නකෝ.. ❤️❤️

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Рік тому +1

    මේ දඩගමුව රාජ මහා විහාරයද ?

  • @harshimadhushika9977
    @harshimadhushika9977 10 місяців тому +1

    බෙර ඇල්ලුම් පද සහුම් පද one

  • @susanthathisera2413
    @susanthathisera2413 2 роки тому +1

    Ayye සුරල් ගහන්න පුරුදු කරන video ekk dnnko❤️❤️

  • @akashidancinggroup3740
    @akashidancinggroup3740 9 місяців тому +1

    Manoj sir innawaa neee

  • @සන්නස-ර4ය
    @සන්නස-ර4ය 2 роки тому +3

    පෙරලුම්ටිකක් දානවද

  • @dihenrashmika6614
    @dihenrashmika6614 Рік тому +1

    බේර පදේ දාන්න බැයිද

  • @janikaindrani6796
    @janikaindrani6796 Рік тому +1

    මට මූල ඉදන්ම බෙර පූරැදූ වෙන්න එන මම 10යෙ

  • @pravinicharithra5002
    @pravinicharithra5002 Рік тому +1

    Oyala cls karanwada

  • @ruchiratharuka
    @ruchiratharuka 2 роки тому +2

    කුජිගත ඵකට අත් පරලුම් ටිකක් දානවද අයෙ👍🙏🙏

  • @chamodtharushika1652
    @chamodtharushika1652 2 роки тому +2

    අයියේ සුරල් එක්ක බෙර ඇල්ලුම් ගැහුම් වීඩියෝ එකක් දාන්නකෝ

  • @gayanwaduge9096
    @gayanwaduge9096 Рік тому

    අනේ මට මගුල් බෙර ගහන්න උගන්නන්න පුලුවන්ද

  • @pallemullejayasingha8952
    @pallemullejayasingha8952 Рік тому +1

    පිනුම් ගහද්දි ගහන බෙර පදය දන්න කෙනෙක් කියන්න

    • @thisalpromodh8439
      @thisalpromodh8439 7 місяців тому

      දග දග ජිං ජිං තක ජිං

  • @shiranthadilshan3309
    @shiranthadilshan3309 10 місяців тому

    𝙋𝘼𝙏𝙏𝘼𝙄 𝙖𝙮𝙮𝙚

  • @GihanImalsha
    @GihanImalsha 5 місяців тому

    ❤❤❤