උරමාලයක් ගහන්නෙ කොහොමද? Uramalayak Gahanne kohomada?🤔 කවුරුත් නොදන්න උරමාලෙ

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 255

  • @hashindilshanka7629
    @hashindilshanka7629 3 роки тому +34

    නැටුම් කරන අපේ ගොඩක් අය තමන්ගේ දැනුම තවකෙනෙක් එක්ක බෙදාගන්න හරි අකමැති. ඒත් අයියේ ඔයා අපේ මේ කලාවේ පැවැත්ම වෙනුවෙන් කරන්න යනේ ලොකු සේවයක්.
    ජයම වේවා..!
    බුදු සරණයි

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +5

      ඔයාල වෙනුවෙන් මන් බැනුම් අහගෙන හරි මේ දේ කරනවා.. ගොඩක් අය මට චෝදනා කරනවා. සතුටින් මන් ඒවා බාරගන්නේ. මොකද මම නැටුම් කරද්දි පොඩි කලේ ශේස්ත්‍රයේ ලොකු සහෝදර වරු මාව තලා පෙලා දාපු හැටි මතකයි. ඔයාලට ඒක වෙන්න දෙන්නෙ නෑ. ඔයාල නිහතමානීව ඉන්න හැමදාම. මේව ඉගනගෙන තව අයටත් කියල දෙන්න

    • @udithhirantha322
      @udithhirantha322 Рік тому

      E kthwanm erhth meke smhru irisiyi shmru එහෙම ne

  • @sirusandamali8083
    @sirusandamali8083 3 роки тому +7

    ඔයලා හැමෝටම සුභ පතනවා ඉදිරියටත් මේ වගේ වටින දේවල් කරන්න ලැබෙන්න කියලා... අපේ පූජනීය නර්තන කලාව ඉස්සරහට ගෙනියන්න මේ වගෙ දේවල් පුංචි උන් දැන ගන්නම ඕනි... ලහිරු, රවින්ඳු ඇතුළු මේ වීඩියෝ එක ගෙනව මල්ලිටත් සම්බන්ධ වුනු හැමෝටමත් උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... අපේ උඩරට නර්තන කලාව ලෝකෙටම ගෙනියන්න...🙏 ආයුභෝවේවා...🙏

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +1

      බොහොම ස්තූති සහෝදරිය⭕️ ඔයාලගෙ comment මගෙ හිත ශක්තිමත් කරනවා❤️

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 роки тому +2

    Niyama wedak nirmal malli budu saranai ....kauruth kiyala den nethi dyk....

  • @thamindu_aluthge
    @thamindu_aluthge 3 роки тому +2

    මම අයියව දන්නෙ නම් නෑ ඒත් ගොඩක් හොඳ වැඩක් ජයෙන් ජයම වෙන්න ඕනි අයිය අයිය දන්නෙ දේ කිසිම ගුරු
    මෘශ්ටියක් නැතුව මෙහෙම දෙනවට මේ වගෙ දෙයක් කරන්න ගොඩක් අය අකමැති ඒ එයලව අනිත් අය හබා යයි කියලා ඒත් ඔය එහෙම නෑ ඔයට කොහොබා දෙවියන්ගෙම පිහිටයි ගොඩක් හොද වැඩක් ඉස්සරහටත් කරන් යන්න

  • @tharinduvirajitha3770
    @tharinduvirajitha3770 3 роки тому +2

    Patta. Thawa yan. Supiri ජයවේවා theruwansaranai

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 2 роки тому +2

    Good job තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏

  • @chandanaaryasaman8025
    @chandanaaryasaman8025 2 роки тому +1

    godak watinawa putha.ithama lassanata pahadili kala.budusaranai..

  • @kalanakalhara8391
    @kalanakalhara8391 3 роки тому +13

    අයියෙ වැඩේ නම් සුපිරියි. තනියම උර මාලයක් ගහන විදියේ වීඩියෝ එකක් එවන්න අනිවාර්යයෙන්ම. ♥️❤️🧡💛💚

  • @lahirugarusingha4623
    @lahirugarusingha4623 3 роки тому +4

    ගොඩක් අය ඔය දැනුම බෙදාගන්න කැමති නෑ ඒත් අයියේ ඔය දැනුමදෙන එක වටිනවා. මේ කලාව ඉදිරියට පවත්ව ගන්නවනම් මේ දැනුම බෙදා දෙන්න ඔනී එතකොට තමා පැවත්මක් තියෙන්නේ වරදින්නෑ අයියේ💞

  • @SHEHANABHIRUACDMY
    @SHEHANABHIRUACDMY 2 роки тому +2

    Godak watina video ekak malle.gurumustiyen thorawa karapu hoda wadak.

  • @Sinhabhahu
    @Sinhabhahu 2 роки тому +2

    ඉතාමත්ම වටිනා පාඩමක්. විශේෂයෙන් පිටරට ඉන්න අපේ දරුවන් සොයමින් හිටිය ඉතාම වැදගත් දෙයක්. ඔබට ගොඩාක් පිං. තෙරුවන් සරණයි!!!!!!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 місяці тому +2

    අතිවිශිෂ්ඨයි🎉 අපේදේ අපිරැකගනිමු🎉

  • @kalanakalhara8391
    @kalanakalhara8391 2 роки тому +2

    අයියෙ ඔයා තනියම උරමාලයක් ගහන විදිහ එවල තිබුණා. Thanks අයියේ.

  • @Watheesha_Induwara
    @Watheesha_Induwara 3 роки тому +2

    නිහතමානී සුපිරි දක්ෂයෙක් කීවොත් මන් හරි 🙏

  • @ghostdila
    @ghostdila 2 роки тому +1

    Harima watina video ekak...ai meka nawaththuwe...

  • @indikasuranjith4010
    @indikasuranjith4010 2 роки тому +7

    සාස්තරේ විනාසයි විනාසයි කියලා කෑ මොර දෙනවා. නමුත් සාස්තරේ කියලා දෙන්නැහැ. කුහකයො අතර නියම කොල්ලෝ.. මේ සාස්තරේ අපේ මුතුන් මිත්තන්ගෙ මිසක් අපේ තනි අයිතියක් නෙමේ...
    අපේ අනාගතය ගැන සියුම් සතුටක් එනවා ඔබ වැනි තරුණයන් නිසා
    බුදු සරණයි !!!

  • @UK-rw8ll
    @UK-rw8ll 2 роки тому +1

    හොඳ ආරම්බයක්. හෙළ සංස්කෘතිය සම්බන්ධ ඇඳුම් පැලඳුම් ගැන මෙහෙම හරි දැනුවත් කරන එක ලොකු මෙහෙවරක්

  • @kokilapahan7113
    @kokilapahan7113 3 роки тому +1

    Hoya hoya hotiye. Thanx aiye... api mechchara davas gahapu vidiya varadi kiyala dan the therune....

  • @rasikarajapaksha7485
    @rasikarajapaksha7485 2 роки тому +1

    හරිම සතුටුයි පුතේ මේ වගේ පාරම්පරික දේවල් බෙදා ගන්න එක.බෙරයක් නිවැරදිව සුසර කරන විදිහ, වගේ දේවල් ගොඩක් ගැහැණු ලමයි දන්නෙ නෑ.ඒවත් ප්‍රායෝගිකව කරනවා නම් හොදයි .good luck

  • @ravikalhara8773
    @ravikalhara8773 Рік тому

    මීට වඩා හොදට උරමාල ගහන වැඩ්ඩෝ ඕනතරම් ඉන්නවා... ඒක ඇත්ත ඒත් ඒ කවුරුත් ඒ දැනුම බෙදාගත්තෙ නෑ ඒත් ඔයා ඔයාගේ දැනුම නොදන්න අය එක්ක බෙදාගන්න හිතපු ඒ සිතුවිල්ලම ගොඩක් වටිනවා...එකාට එකා නැතුව ලාබ පාඩු නොබලා එක එකා යටකරගෙන තමන් වැඩ්ඩෝ වෙන්න දගලන මේ කලාව ඇතුලේ මේ කරන දේ ගොඩක් වටිනවා... මේකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා... දිගටම කලාව වෙනුවෙන් මේවගේ දේවල් කරන්න වරදින්නේ නෑ... ජයමවෙනවා....!

  • @rohithalalkumara1598
    @rohithalalkumara1598 2 роки тому +1

    Eththatama watinawa aiye thawath

  • @prageethadhikari218
    @prageethadhikari218 3 роки тому +5

    කුහක මිනිස්සු පිරිච්ච ලංකාව වගේ රටක කලාව ඉගෙන ගන්න අපිට අයියා ලොකු ආශිර්වාදයක්... ජයවේවා 🔥❤

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 3 роки тому +12

    වාවාසනාවන් අයියේ ගොඩක් වටින වැඩක් ජය වේවා...❤️ ලඟදිම අලුත් වැඩක් බලාපොරොත්තු වෙනව ❤️❤️

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +1

      ඔයාලට මොනවගේ දේවල්ද මේ නැටුම් ගැන tutorial ඕනි. අදහස් කියන්න මිත්‍රයා❤️

    • @pasinduhasinthagk5608
      @pasinduhasinthagk5608 3 роки тому +1

      අයියෙ අපේ මේ කලාව කරන ගොඩක් අය ඉන්නව දෙයක් හරියට දෙන්නෙ නෑ ඒවගේ මිනිස්සු අතර ඔයා ගොඩක් වටිනව.....පිනුම් ක්‍රම ටිකකුත් මේකට දාල තවත් වටින දෙයක් කරන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනව ❤❤

  • @mihiranganayanajith962
    @mihiranganayanajith962 3 роки тому +2

    ජය වේවා අයියේ..ගොඩක් වටිනව..කලාව රැකගන්න කරන උත්සාහය අගය කරනවා.තෙරුවන් සරණයි

  • @sakunchanuka187
    @sakunchanuka187 3 роки тому +3

    වටින වැඩක් අයියෙ .හොයා ගන්න බැරුව හිටිය පොයින්ට් එක අල්ල ගත්ත ගොඩක් පින්.🙏🙏🙏

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +1

      සතුටුයි මල්ලි

    • @sakunchanuka187
      @sakunchanuka187 3 роки тому

      තනියම උරමාලයක් ගහන හැටිත් කියා දෙන වීඩියො එකක් බලාපොරොත්තු වෙනො 🙏🙏

  • @lahirurathnayaka7372
    @lahirurathnayaka7372 3 роки тому +1

    Niyamai aiya , tawa tawath hodat , hodat adhahas ekka issarahata yanna , budusaranai , bohoma watina video ekak

  • @Vibe_Traveler
    @Vibe_Traveler 3 роки тому +2

    මේක හරියට ගහගන්න දන්නැතුව කොච්චර කට්ටක් කෑවද අයියේ ... ඔයාට ගොඩාක් ම ස්තූතියි මේක මාර විදිහට වටින වීඩියෝ එකක් . 🙏

  • @msgaming8139
    @msgaming8139 3 роки тому +2

    Supiri Aiya . Hodata kiyala danava

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 3 роки тому +1

    ජය වේවා මල්ලි ..
    ඔයා වගේ තරුණයෙක් මේ විදියට අලුත් දෙයක් හිතපු එක ගැන ආඩම්බරයි ..

  • @shakilamadushan9338
    @shakilamadushan9338 2 роки тому +2

    අයුබොවන් ගොඩාක් වටින විඩ්යෝ එකක්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @උඩරටනර්තන-ඳ5ඤ
    @උඩරටනර්තන-ඳ5ඤ 3 роки тому +2

    Ela hoya hoya hitapu video ekak

  • @bhathiyahettiarachchi998
    @bhathiyahettiarachchi998 3 роки тому +2

    වටිනව අයිය ජය වෙවා

  • @siyathranasingha7638
    @siyathranasingha7638 3 роки тому +1

    නියම වැඩක් ඉස්සරහට්ත් වීඩියෝ දාන්න♥

  • @hkzvlogs8051
    @hkzvlogs8051 3 роки тому +3

    🙏මාරම වටිනවා....🤝

  • @adeshimasha9812
    @adeshimasha9812 3 роки тому +2

    මාරම වටිනවා අයියේ

  • @vijithakumaradissanayaka3134
    @vijithakumaradissanayaka3134 2 роки тому +1

    sthuthi....

  • @nishshankaaruna2003
    @nishshankaaruna2003 3 роки тому +1

    niyama wadk ayye.... 🙏🙏.ikmanta thaniym uramale gahana vidiya dannkooo........❤💕💕

  • @hiransathsara5752
    @hiransathsara5752 3 роки тому +1

    Aiye niyamai wade...digatama karagena yamu...

  • @traveltales-w3n
    @traveltales-w3n 3 роки тому +2

    බොහොම පින් අයියෙ

  • @dancing709
    @dancing709 2 роки тому +1

    Godak thanks ayiye

  • @onlinegamingmadu4038
    @onlinegamingmadu4038 3 роки тому +3

    නියමයි අයියේ.මම හොය හොය හිටියේ. ඒත් අද තමා හරියටම වීඩියෝ එක හම්බ උනේ.සුපිරිම වීඩියෝ එකක්.

  • @sajithmadushanka8464
    @sajithmadushanka8464 3 роки тому +2

    Supiri ayye❤️❤️ niyama wadak....

  • @oshanrandeepa1879
    @oshanrandeepa1879 2 роки тому +1

    ගොඩක් වටින දෙයක් අයියේ... ආයුබෝවේවා 🙏 තව වීඩීයෝ ටිකක් බලාපොරොත්තුවෙන්.......

  • @warunirasantha7119
    @warunirasantha7119 Рік тому +1

    නියමයි පුතා .ජය ම වේවා ඔයා ට.

  • @dilangunasekara7093
    @dilangunasekara7093 3 роки тому +3

    රෙදි දෙකකින් උරමාලේ නිර්මාණය කරන විදිහත්, තනියම උරමාලේ නිර්මාණය කරගන්න විදිහේ වීඩියෝ එකකුත් බලා පොරොත්තුවෙන් ඉන්නවා... බුදුසරණයි 🖤

  • @sachinthapriyasanka2465
    @sachinthapriyasanka2465 3 роки тому +2

    ගොඩක් හොද වැඩක් සුපිරියි

  • @thalanuupadancingacademy7375
    @thalanuupadancingacademy7375 3 роки тому +3

    නියමයි මල්ලි හොද වැඩක්.👍👍👍ජය වේවා.

  • @ruwinmethsara7385
    @ruwinmethsara7385 3 роки тому +1

    ගොඩක් සතුටුයි ක්ශේස්ත්‍රයේ දැනුම බෙදා ගැනීම පිලිබඳව.
    නියම වැඩක් ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න. ආයුබෝවන් 🙏❤

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +1

      ඔයාලගෙ comment මගෙ ශක්තිය සහෝදරයා 💝

  • @sldana5889
    @sldana5889 3 роки тому +1

    Jaya wewa aiye
    budu saranai .
    oya kiyana hema dema pehedili .
    puluwannam bera eduma andana widiyath kiyala denna ❤

  • @dulanavishka9193
    @dulanavishka9193 3 роки тому +2

    Niyamai aiye...godak watina vidio ekak aiyeee🙏🙏❤❤

  • @lahirugarusingha4623
    @lahirugarusingha4623 3 роки тому +1

    පට්ට වටිනවා අයියේ වීඩීයෝ එක 💞💞💞ජය වේවා!

  • @ishankarunarathna985
    @ishankarunarathna985 2 роки тому +1

    බෙරයකට තට්ටුව දාන විදිහ කියල දෙනවනම් මරු 👍

  • @gamingwithfilayt47
    @gamingwithfilayt47 3 роки тому +4

    අයියෙ අනිත් විඩියො ටිකත් ඉක්කමනටම ඕනෙ 🙏🙏

  • @dilaniamarasinghe176
    @dilaniamarasinghe176 3 роки тому +1

    නොදන්න අයට ගොඩක් හොද මගපෙන්වීමක් අයියෙ..ස්තූතියි.🙏🙏

  • @ශ්රීහස්ත
    @ශ්රීහස්ත 3 роки тому +2

    ගොඩක් වටින වැඩක් ජය ශ්‍රී ❤️🙏

  • @salukachathuranga5626
    @salukachathuranga5626 3 роки тому +2

    බොහොම වටිනවා අයියේ.. බොහොම පින්

  • @SandaruwanDissanayake-bi5sc
    @SandaruwanDissanayake-bi5sc 5 місяців тому +1

    ගොඩක් වටිනව අය්යේ ❤

  • @lankeshpathiraja2370
    @lankeshpathiraja2370 3 роки тому +1

    Mage sahodarayata jayama wewa🥰🥰❤️ Issrahatama ynda lebewa🙏🙏

  • @gaminggajaman791
    @gaminggajaman791 3 роки тому +3

    වටිනවා අයියේ මරු

  • @tharakasandaruwan4987
    @tharakasandaruwan4987 2 роки тому +1

    Aiya wade lassani. Thawa krama walata uramale gahna vidiha video ekk dnna aiya.

  • @sanjanakavinda8992
    @sanjanakavinda8992 3 роки тому +1

    සම්පූර්ණ බෙර ඇදුම අදින වීඩිඕ එකක් ගේන්න

  • @nimanethuwa6777
    @nimanethuwa6777 3 роки тому +2

    Ayya bera kit eka adina widiha vedio ekak danna ko

  • @chinthakathushan6332
    @chinthakathushan6332 3 роки тому +1

    අයියේ එ විඩියෝ එක ගොඩක් වැදගත් පුලුවන්නම් බෙර ඇදුම අදින විදිහ පෙන්නන්නකෝ

  • @sanjuladilshan2511
    @sanjuladilshan2511 3 роки тому +2

    ආයුබෝවන් අයියෙ උරමාලෙ තනියම ගහගන්න විදිහ කියල දෙන්නකො

  • @promishavihanga8340
    @promishavihanga8340 3 роки тому +1

    Aiye reddea monawage reddakda ganna oni diga palala kohomada kiyalh kiyannko.

  • @amilayapa4962
    @amilayapa4962 Рік тому

    Aththatama obathumata godak pin matath uramalaya gahanna bariwa hitiye me video eka balala thamai purudu une ..

  • @dhananjayajayawardene5980
    @dhananjayajayawardene5980 2 роки тому

    බොහොම ස්තූතියි
    වටින වැඩක් 🙏

  • @VA22222
    @VA22222 2 роки тому +1

    Niyamai aiye..❤️ Ikmnata thw video ekk danna

  • @සුරල-ඞ5ච
    @සුරල-ඞ5ච 3 роки тому +1

    Attamai oka godak kal idan hoyapu deyak

  • @dilangunasekara7093
    @dilangunasekara7093 3 роки тому +1

    බුදුසරණයි අයියේ... දිගටම මේ වගේ වටින දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. නොදන්න දේවල් තවත් කෙනෙකුට කියලා දෙන එකට පිං....🖤 ආයු බෝ වේවා... 🖤

  • @msgossip8551
    @msgossip8551 3 роки тому +2

    Nirmalaya supiriyak.elazz budu saranai jaya wewa!!!.❤️❤️❤️

  • @nimanethuwa6777
    @nimanethuwa6777 3 роки тому +4

    රැක ගමු අපේ උරුමය ❤️❤️❤️❤️

  • @desilva7519
    @desilva7519 2 роки тому +3

    බෙර කිට් එක අදින හැටිත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @sachinasela6830
    @sachinasela6830 2 роки тому +1

    Budu saranai

  • @Sulakshana_Ranasinghe
    @Sulakshana_Ranasinghe Рік тому +2

    ලෝභ නැතුව දන්න දේ දෙන ඔයාට හරියන්න ඕනෙ අයියෙ දවසින් දවස.❤😊

  • @-sadda6498
    @-sadda6498 3 роки тому +1

    godak watinawa......ayubohooowewa!!!

  • @amilasampath48
    @amilasampath48 3 роки тому +1

    Suppa malliyeeee..jaya vevaa

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 3 роки тому +1

    නියමයිනේ thava deval kiyadena samata danaganna ස්තුතිය මාගේ pin

  • @kumarimunasinghe429
    @kumarimunasinghe429 2 роки тому +1

    අයියේ බෙර කිට් එක අදින විදිය වීඩියෝ එකකින් එන්නකෝ🙏🙏

  • @YASH_Sala
    @YASH_Sala 3 роки тому +1

    ගොඩක්ම වටිනවා ❤️‍🔥

  • @maheshprasanna9017
    @maheshprasanna9017 3 роки тому +1

    Niyamai aiya

  • @hashindilshanka7629
    @hashindilshanka7629 3 роки тому +1

    ගොඩක් වටින දෙයක් අයියේ ඔයා මේ කරන්නේ. ජයම වෙන්න ඔනේ
    බුදු සරණයි 🙏🙏🙏

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому

      බොහොම ස්තූති සහෝදරයා 💝 ආදරෙයි

  • @duckcreations1855
    @duckcreations1855 3 роки тому +4

    වටිනව අයියේ.. ❤️🙏 ඉක්මනටම ඊලග වීඩියෝ එක දාන්න.. ❤️

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому

      අනිවාර්යයෙන් සහෝදරයා 💝

  • @harshananawarathna8483
    @harshananawarathna8483 3 роки тому +1

    Hathara peththatama mulu thiyala uramalayak gahanne khmd bro

  • @vihagaminimuthu6414
    @vihagaminimuthu6414 2 роки тому +1

    අනෙ ගොඩක් ස්තුතියි අයියා❤️

  • @madhushalakshan9048
    @madhushalakshan9048 3 роки тому +1

    Akama aka dawasak aiyala gdra awa imash akka🙏🙏🙏❤️

  • @nimeshaherath6006
    @nimeshaherath6006 3 роки тому +2

    සුභ පතනවා මැණික 🙏💕 බුදුසරණයි.. ❤️

  • @kalanamadusanka7965
    @kalanamadusanka7965 3 роки тому +2

    ජයම අයියේ❤️🙏😌

  • @tech_king_sl
    @tech_king_sl Рік тому

    සම්පූර්ණ බෙර කිට් එක අදින හැටි විඩියො එකක් ඕනි...

  • @SLCHAMIDU-b8n
    @SLCHAMIDU-b8n 8 місяців тому +1

    Thanks aiya මට dan uramale gahanna puluvan

  • @sandeepagamage8660
    @sandeepagamage8660 3 роки тому +1

    Mata godaak loku prashnayak welaathibbe dn hari thankyou thankyou thankyou aiiye

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому

      Wellcome malli.. Share කරන්න 😍

    • @sandeepagamage8660
      @sandeepagamage8660 3 роки тому +1

      අයියේ බෙර කිට් එක අදින විදිය්ස්ත් කියලා දෙන්නකෝ

    • @madhushannirmal1761
      @madhushannirmal1761  3 роки тому +1

      ලගදිම දෙන්නම්❤️‍🔥 බෙර කිට් එක

  • @kasunbandara3788
    @kasunbandara3788 Рік тому

    ගොඩක් ස්තූතිය අයියේ 💞🔥

  • @DarshanaChathuranga-c7x
    @DarshanaChathuranga-c7x 3 місяці тому

    අයියෙ බොහොම ස්තූතියී ❤❤

  • @weeraonline2181
    @weeraonline2181 3 роки тому +1

    අලුත් විඩියෝ එකක් දෙන්න අයියේ.....💖

  • @Onis-357
    @Onis-357 11 місяців тому

    හරිම වටිනවා

  • @lahirugarusingha4623
    @lahirugarusingha4623 3 роки тому +2

    ඉස්සරහට කිව්ව ඔක්කොම විඩීයෝ ටික එනකන් බලන් ඉන්නවා💞💞💞

  • @sachithsandaruwansenasekar793
    @sachithsandaruwansenasekar793 3 роки тому +1

    🙏Aiye uramleta ganna redde prmanaya kohomda?

  • @npcreations123
    @npcreations123 3 роки тому +1

    Ane aiye wes vettiya adina vidiha dannako

  • @UElOki
    @UElOki 3 роки тому +1

    Ayye thama bera Kit ekama Adina video ekak

  • @sithumshehara24
    @sithumshehara24 3 роки тому +1

    Ayye pinum gahanna kiyala Dena vedio akak ona