Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කල්ප ලක්ෂ හතරක් ම බුද්ධ ත්වයේ සෙවනැල්ල වූ ඒ අරහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
මේ වගේ දුක්බර ගිත. සහා පින්බර. ගිත ඇසෙන්න. අපි පින්කරලා ඇති🙏🙏🙏🙏 බ්ම්බා. දේව්ය. උතුම්ම. දේව්යයි අනේ. සදු සදු. 🙏🙏🙏
උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
උතුම් බුද්ධත්වය ලැබීමට යන ගමන පිටුපස සෙවනැල්ල.සාදූ.. සාදූ..
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏💮💮💮...ඔබ වහන්සේගේ අසිරිමත් ගුණ බල සත්‍යයයි. ඒ සත්‍යානුබලයෙන් මගේ උතුම් පැතුමද ඉටු වේවා. 🥺🙏🙏🙏🙏... මතු පිරිමි භවයක් ලැබ ගත හැකි වේවා... 🙏🙏🙏🌸🌸🌸
මේ සිංදුව තරම් මගෙ හිත නිවන වෙන සින්දුවක් නෑ,ආදර තැවුල් ඇති හිත කට මේ සින්දුව දිව ඔසුවක්,ඇයගෙ මෛත්‍රීය මගෙ හිත නිවනවා!..
යශොදරා මහා රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️
යශෝදරා මං අවසර වෙන් වන්න 🙏🙏 ඉතා උසස් ගණයේ පද රචනයක්. ගායනයත් හරිම ලස්සනයි. 💐💐
🙏🙏🙏💐
භාවනාවක් වගේ.. හරිම ලස්සනයි 🙏🙏🙏🙏
රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏 සාධූ!සාධූ!! සාධූ..!!! 🙏🙏🙏🙏🙏ගොඩක් ලස්සනයි අහගෙන ඉන්න ආසයි.. ඔබට ගොඩක් පින්.. තෙරුවන් සරණයි..!!!ඔබට.. 🌼🌼🌼🌼
බොහොම පිංපුදුම තරම් ලස්සනයි 🌸🌼🙏🙏🙏🌼🌸
සාදු සාදු නමස්කාරය වෙවා🌺🌺🌺🌺🌺
උත්තම යසෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏❤❤❤
Harima lassanai me wage wada karanna thawath shakthiya dairya lebewa
හරිම ලස්සන, හිත නිවෙන සුගායනයක්... ඔබට බොහොම පින්.....
සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
යශෝදරා මං අවසර වෙන් වන්න. 🥺🙏. ඔබ වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා.. සාදූ සාදූ සාදූ ... 🙏🙏🙏...
හිතට දැනෙන හැඟීම වචනයට පෙරලන්න බැරි තරම්ය
Harima lassanai.kochchara ahuwath athi wenne na.hitha nimenawa meka ahanakota.katahadath harima lassanai.bs digatama me wage pin sithuwili pahala wela me wage wada digatama karanna shakthiya labenna kiyala man prarthana karanawa. Subscribe kara.bs🙏🙏🙏
බව්ද්ද අයෙක් වෙලා ඉපදුන මා වාසනාවන්ත යෙක් මතු හැම බවයක දීම බව්ද්ද අයෙක් ම වී ඉපදේවා..!
Đức Phật,và dv dong vai Đức Phật tướng mạo đẹp quá,tôi yêu ca hai dv đẹp nhất thế gian này.
Harima lassanai 🙏❤️ godaak pin me wage dewal karanawata . Yashodara uththamawiya wenuwen mehema deyak karannath pin sithak thiyenna one ❤️🙏 digatama me wade karanna.. subscribe kara 🤩🙏🙏 theruwan saranai ❤️ 🙏
බෞද්ධ වී ඉපදීම ගැන පුදුම සතුටක් දැනුනේ
yashodara therum wahanseta mage namaskaraya wewa
අර්ථවත් ...🌼🙏🌼
මම උදේ හවස යශෝදරා මහ රහත් උත්තමාවිය උදෙසා මල් පුජා කරනවා. 🙏🙏🙏
කොහොමද කරන්නෙ
ගොඩක් ලස්සනයි .
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා🌼🙏🙏🙏🙏
කදුලු.ආවා ඒ.වචන පෙලට
Me geethayak ahaddi hadawatha me tharam wedanawak danne Ai kiyala hitha ganna ba dahaswarayak ahuwoth duka iwara wenne yashodaran Mona tharam adare wenuwen kapakirim karapu premawanthiyak me loke indala na umariya Oya me geethaya gayanakale kohomada kiyala adagana ganna ba Adarei hamadama ❤❤❤❤❤
Yasodara theranin whanseta mage namaskaraya wewa sadu sadu sadu
Harima lassanai
🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼 සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට . නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ පෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා . භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්. යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා. පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. යශෝදරා උත්තමාවිය සිහිකර කර සිහිකර කර වැඳ වැඳ හිටියා කියනවා.(උපුටා ගැනීමකි- ua-cam.com/video/oZGzClOrZ70/v-deo.htmlsi=SiQlwB7jQS27jKdk )නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...🙏🙏🙏
🌸🙏🙏🙏🌸
Sadu Sadu Sadu
සාදු.. සාදු.. සාදු...
🙏🙏🙏🙏🙏🙏
Mahaa kalpa 20 si Asankayak maaniyani oba bosathun pitupasa Sewanalla vii sitiyeya ..e oba dutu Duraya ...ewan aadarayak labenne bosathuntama pamani...🙏🙏🙏 maaniyani ...
Sadhu Sadhu Sadhu
Yasadara daveyata namaskara wawaa
කෙමෙන් මැකී යයි යශෝධරාවත..සිතේ නැගුණු කලකිරීම කුමරියි
Uthum yasodhara maha rahath theranin wahanseta mage namaskaraya wewa.!
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🌹❤
Me film eka balanna asai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌼🌷🙏🙏🙏🌷🌼🌸
හරිම ලස්සනයි ❤
👍👍👍👍👍💕💕💕💕💕
❤🙏
🙏🏻🙏🏻🙏🏻🥰
I love Yashodara
🙏🙏🙏
❤
💐💐🙏😔
❤️🙏
❤️❤️❤️
🙏🙏🙏🙏
🥰🥰
❤️❤️❤️🙏🙏🙏
Sadu Sadu
💐💔
NAM mo bon su THICH ca mau ni PHAT. con kinh lai PHAT. duc PHAT vi dai con tho PHAT. cam on bn da chia se bo phim PHAT. chuc bn va PHAT vui ve. an lac. 🙏🙏🙏🌷🍀🌻🌅💖🙏🙏🙏🙏
✨️🙏🙏🙏✨️
Kumatada parau mal pudasuna matha idala
❤️❤️❤️🙏🏻❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
🙏🙏
කල්ප ලක්ෂ හතරක් ම බුද්ධ ත්වයේ සෙවනැල්ල වූ ඒ අරහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
මේ වගේ දුක්බර ගිත. සහා පින්බර. ගිත ඇසෙන්න. අපි පින්කරලා ඇති🙏🙏🙏🙏 බ්ම්බා. දේව්ය. උතුම්ම. දේව්යයි අනේ. සදු සදු. 🙏🙏🙏
උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
උතුම් බුද්ධත්වය ලැබීමට යන ගමන පිටුපස සෙවනැල්ල.සාදූ.. සාදූ..
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏💮💮💮...
ඔබ වහන්සේගේ අසිරිමත් ගුණ බල සත්‍යයයි. ඒ සත්‍යානුබලයෙන් මගේ උතුම් පැතුමද ඉටු වේවා. 🥺🙏🙏🙏🙏... මතු පිරිමි භවයක් ලැබ ගත හැකි වේවා... 🙏🙏🙏🌸🌸🌸
මේ සිංදුව තරම් මගෙ හිත නිවන වෙන සින්දුවක් නෑ,ආදර තැවුල් ඇති හිත කට මේ සින්දුව දිව ඔසුවක්,
ඇයගෙ මෛත්‍රීය මගෙ හිත නිවනවා!..
යශොදරා මහා රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️
යශෝදරා මං අවසර වෙන් වන්න 🙏🙏 ඉතා උසස් ගණයේ පද රචනයක්. ගායනයත් හරිම ලස්සනයි. 💐💐
🙏🙏🙏💐
භාවනාවක් වගේ.. හරිම ලස්සනයි 🙏🙏🙏🙏
රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏
සාධූ!සාධූ!! සාධූ..!!!
🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි අහගෙන ඉන්න ආසයි.. ඔබට ගොඩක් පින්.. තෙරුවන් සරණයි..!!!ඔබට.. 🌼🌼🌼🌼
බොහොම පිං
පුදුම තරම් ලස්සනයි
🌸🌼🙏🙏🙏🌼🌸
සාදු සාදු නමස්කාරය වෙවා🌺🌺🌺🌺🌺
උත්තම යසෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏❤❤❤
Harima lassanai me wage wada karanna thawath shakthiya dairya lebewa
හරිම ලස්සන, හිත නිවෙන සුගායනයක්... ඔබට බොහොම පින්.....
සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹
යශෝදරා මං අවසර වෙන් වන්න. 🥺🙏. ඔබ වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා.. සාදූ සාදූ සාදූ ... 🙏🙏🙏...
හිතට දැනෙන හැඟීම වචනයට පෙරලන්න බැරි තරම්ය
Harima lassanai.kochchara ahuwath athi wenne na.hitha nimenawa meka ahanakota.katahadath harima lassanai.bs digatama me wage pin sithuwili pahala wela me wage wada digatama karanna shakthiya labenna kiyala man prarthana karanawa. Subscribe kara.bs🙏🙏🙏
බව්ද්ද අයෙක් වෙලා ඉපදුන මා වාසනාවන්ත යෙක් මතු හැම බවයක දීම බව්ද්ද අයෙක් ම වී ඉපදේවා..!
Đức Phật,và dv dong vai Đức Phật tướng mạo đẹp quá,tôi yêu ca hai dv đẹp nhất thế gian này.
Harima lassanai 🙏❤️ godaak pin me wage dewal karanawata . Yashodara uththamawiya wenuwen mehema deyak karannath pin sithak thiyenna one ❤️🙏 digatama me wade karanna.. subscribe kara 🤩🙏🙏 theruwan saranai ❤️ 🙏
බෞද්ධ වී ඉපදීම ගැන පුදුම සතුටක් දැනුනේ
yashodara therum wahanseta mage namaskaraya wewa
අර්ථවත් ...🌼🙏🌼
මම උදේ හවස යශෝදරා මහ රහත් උත්තමාවිය උදෙසා මල් පුජා කරනවා. 🙏🙏🙏
කොහොමද කරන්නෙ
ගොඩක් ලස්සනයි .
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා🌼🙏🙏🙏🙏
කදුලු.ආවා ඒ.වචන පෙලට
Me geethayak ahaddi hadawatha me tharam wedanawak danne Ai kiyala hitha ganna ba dahaswarayak ahuwoth duka iwara wenne yashodaran Mona tharam adare wenuwen kapakirim karapu premawanthiyak me loke indala na umariya Oya me geethaya gayanakale kohomada kiyala adagana ganna ba Adarei hamadama ❤❤❤❤❤
Yasodara theranin whanseta mage namaskaraya wewa sadu sadu sadu
Harima lassanai
🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼
සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට .
නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ පෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා .
භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්.
යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී.
ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ.
යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා.
පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. යශෝදරා උත්තමාවිය සිහිකර කර සිහිකර කර වැඳ වැඳ හිටියා කියනවා.
(උපුටා ගැනීමකි- ua-cam.com/video/oZGzClOrZ70/v-deo.htmlsi=SiQlwB7jQS27jKdk )
නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...🙏🙏🙏
🌸🙏🙏🙏🌸
Sadu Sadu Sadu
සාදු.. සාදු.. සාදු...
🙏🙏🙏🙏🙏🙏
Mahaa kalpa 20 si Asankayak maaniyani oba bosathun pitupasa
Sewanalla vii sitiyeya ..e oba dutu
Duraya ...ewan aadarayak labenne bosathuntama pamani...
🙏🙏🙏 maaniyani ...
Sadhu Sadhu Sadhu
Yasadara daveyata namaskara wawaa
කෙමෙන් මැකී යයි යශෝධරාවත..සිතේ නැගුණු කලකිරීම කුමරියි
Uthum yasodhara maha rahath theranin wahanseta mage namaskaraya wewa.!
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🌹❤
Me film eka balanna asai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌼🌷🙏🙏🙏🌷🌼🌸
හරිම ලස්සනයි ❤
👍👍👍👍👍💕💕💕💕💕
❤🙏
🙏🏻🙏🏻🙏🏻🥰
I love Yashodara
🙏🙏🙏
❤
💐💐🙏😔
❤️🙏
❤️❤️❤️
🙏🙏🙏🙏
🥰🥰
❤️❤️❤️🙏🙏🙏
Sadu Sadu
🙏🙏🙏💐
💐💔
NAM mo bon su THICH ca mau ni PHAT. con kinh lai PHAT. duc PHAT vi dai con tho PHAT. cam on bn da chia se bo phim PHAT.
chuc bn va PHAT vui ve. an lac.
🙏🙏🙏🌷🍀🌻🌅💖🙏🙏🙏🙏
✨️🙏🙏🙏✨️
Kumatada parau mal pudasuna matha idala
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🥰
🙏🙏🙏🙏
❤️❤️❤️🙏🏻❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🥰
🙏🙏🙏
❤
🙏🏻🙏🏻🙏🏻🥰
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏