Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ඒ කාලයේ ඔය කොතැනක හෝ සිටියා නම් අද මම මෙතැන මේ තරම් දුක් වේදනා විදිමින් නැති අයුරු පින්බර සිතුවමක් ලෙස ඇදී ගිය අපූරුව අනේ එක් මොහොතකට..මට මේ කිසිදු හරයක් නොමැති ලෝකයෙන් මිදී උතුම් වූ නිර්වාණාවබෝධයටම මග පෑදේවා...ධර්මයම මාගේ පිහිටම පිළිසරණම වේවා...රාගාදී මෝහාදී ද්වේශාදී පවිටු සිතිවිලි වලින් මා දිනෙන් දින මිදේවා....සාදු සාදු සාදු 🙏🙏🙏
😢😢😢
😔😔😪😪
Sadu sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ දසුන් දකින්න ත් බෑ අහන්න ත් බෑ මට දරා ගන්න බෑ,,, ස්වමිනී භාග්‍ය වතුන් වහන්සේ ට මාගේ වැදුම වේවා,,, සාදු, සාදු, සාදු,,,
මේක බලලා මමත් හොදටම ඇදුවා🎉🎉🎉🎉🎉🎉
TtrtktatlTryyyy@@suniljayasinghe406
බුදුසදු පිරිනිවන්පැවා😂😂😂😂😮😮😮😮😮😂😂😂🎉🎉🎉🎉😂
Dara gonna baha
😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතිසාර්ථක නිර්මාණයක්.නිර්මාණකරුවාට මේ පහන් සංවේගයේ පින අත්වේවා🙏
😅
@@kolithawijesinghe-v1i 🤔
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
මම කැමැතිම බෞද්ධ ගීතයේ මේක ලස්සනයි
අනේ මටත් අපේ බුදු හිමියන්ට දන් පිඩක් පුජා කරන පින් තිබුණි නම් කොච්චර සතුටක්ද,,,සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා
තාක්ෂණය සාරවත් ලෙස භාවිතා කර ඇති මෙවන් දේ අතිශය වැදගත් බුදුරජාණන් වහන්සේ පිලිබද ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිවී නම් යමෙකුගේ සිත තුල එය නිර්මාණ කල අයට නිවනටම හේතු වේවි බුදු රජාණන්වහන්සේ පෙන්වා දුන් නිවන අවබෝධය කිරීමට හැකිනම් එයයි කළහැකි ලොකුම කීකරුවීමතෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏අපූරු නිර්මාණයක්
🙏🙏🙏
NÀ@@gihanhettiarachchi5115
Budun gana nodath boho de me film eka balaaa igana gatta 😢😢😢😢
@@Dhanushkavideos1993 🙏🙏🙏 Theruvan guna denagena sarana yanna🙏🙏🙏
ශ්‍රී සිද්ධාර්ත ගෞථම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏🙏🙏🙏🙏🙏😔🙏🙏😔😔😔😔😢❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤ 5:49
❤❤❤❤❤❤😭😭😭😢😢😢
🎉
@@SadeshSasnadai 1:14
සාදු..සාදූ ..සාදූ...නමස්කාර වේවා අපගේ සම්බුදුපියානණි... පලමුවත් දෙවනුවත් තෙවනුවත් මා බුදුන් සරණ යමි ..❤💐💐💐🙏🙏🙏🙏අපගේ භාග්ග්‍යවත් සම්බුදු පියාණන් වහන්සේට මාගේ ජීව්‍තය පූජා වේවා 🙏💐💝පලමුවත් දෙවනුව ත් තෙවනුවත් මාගේ ජීවිතය පූජා වේවා සාදූ ...සාදූ ...සාදූ 💐🙏🙏🙏💝
මේ නාට්‍යයෙ බුදුන්ට රගපාන නලුවත් ,ආනන්ද තෙරැන්ට රගපාන නලුවගෙත් අති සංවෙදි දක්ෂ රංගනය නිසාම ගොඩක් ඇඩුනා මේ පරිනිර්වාණ දර්ශන නාට්‍යයෙ දැකලා. එය අගය කරලා මේ බුදුන්ට රගපාන නලුවට Himanshi soniට මම මැසේජ් කරා, ඔහු එවෙලෙම Thank you so much කියලා රිපලයි කරා, හරිම නිහතමානී කෙනෙක්
අනේ මගෙ සම්මා සම්බුදු අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!සාදු !!!ඒ මොහොත දරාගන්න අමාරුයි මේ හදවත් තුලට. අනේ අපේ ආනන්ද හාමුදුරුවෝ කොහොම මේ දුක දරා ඉවසා සිටින්නට ඇත්ද සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏 අප සැමට මේ ඝොරතර සසරින් එතෙර වන්නට කරන්නාවූ පින් කුසල් හේතුවාසනා වේවා ! සාදු !!!🙏
😢hfkfjbfndhdvfnkdidmdhdjhdbjdhdndjvdndjfbjdhfndjhdkdimdjdkdvddjdjmdjvdjbdndjmdbdnhdkfmbdndmdbdndndjdkdjkdndbdhdjbdjdjbdndkdn
❤❤❤❤❤
මාගෙ බුදුරජාණන් වහන්සේගෙ පිරිනිවන් පෑමේ දසුන දකින වාරයක් වාරයක් පාසා මගේ හදවත කම්පා වී යනව....🙏🙏🙏අප මහා ලොවුතුරා බුදුරජාණන් වහන්සේගෙ ඒ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි..ඒ සත්‍යානු බලෙන් සියලු සත්වයෝහට සෙතක්ම වේවා...සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.....!!! සාදූ ! සාදූ! සාදූ!
😢😮
😮😢😢😢😢😢
මගෙ බූදුපියානන් පිරිනිවන් පෑ කූසිනාරා. පිරිනිවන් මංචකය ලගට ගියාම ඉතාම දූකක් දැනෙනවා.
අනෙ හරිම දුකයි.....මාගෙ ලොව්තුරා අමාමෑනි සම්මා සම්බුදු රාජානන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු
දරාගත නොහැකි විය
උපදින හැම භවයකදී ම බෞද්ධයෙකු වේවා.
මාත් 🙏
මමත් 🙏🙏🙏
මේ වගේ වීඩියෝ තව තව දාන්න අපේ දරුවෝ මේවා බලලා තව තව බුදු දහමට නැඹුරු වීබුදුන් වැඩි මග ගමන් කරයි මාගේ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!🙏🙏🙏
මගේ ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏සාදු.සාදු🙏🙏සාදු
මාත් ගොඩක් කැමතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
6
ら?ひよ、
තාක්ෂණය උපරිමව යහපත පිණිසම භාවිතා කළ නිර්මාණය ක්.ඒ උතුම් නිර්මාණකරුවා ට දීර්ඝායුෂ ලැබේ වා!!!!!
මගේ සම්මාසම්බුදුරජානන් වහන්සේත් පිරිනිව්නානම් මේ තුච්චවූ මාගේ ජීවිතය කෙතරම් අවිනිශ්චිත ද?සම්බුදුරජානන්
Hmm
බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති බණත් අහනැති ඒ කාලේනිවන් දකින්න ට පින් මදි වෙනැති ඒකයි තවමත් සංසාරේඅපිත් අම් බුදු කෙනෙකු දැක නිවන් දකින්නට පින් පුරවමු මේ භවයේද කරගත හැක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
BG vu@@nishanravindra6351
🙏🏼🙏🏼🙏🏼
උපදින හැම ආත්මයක් pasa mage agama බුදු dahama වේවා
ඇත්තටම අහන්න බෑ මේ මොහොත මගේ සම්බුදු රජානම් වහන්සේට මගේ නමස්කාරය වේවා 😢😢😢
❤❤❤
💙❤️
Sadu dadu sa
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🙏
අනේ ඇත්තටම මට දරාගන්න බැරි තරම් දුකක් ආවේ😢 ඇස් වලට කදුලු එනවා,පපුව හිරවෙනවා වගේ😢 ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මාගේ සම්බුදු පියානන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මේ වැනි නිර්මාණ කර ලොව සුවපත් කරන ඔබසැම උතුම් නිර්වාන සුව ලබා ගනිත්වා.....🙏🙏🙏🙏
කතා කර ගන්න බැරි තරම් දුක හිතෙනවා...මාර ම සංවේ දීයි...😢
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ලෝවුතුරු අමාමැණි බුදු පියාණන් වහන්සේ ට.අනාන්ද.මහා.රාහාතාන් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤❤
ංක්ෆ්😢😢
🙏🙏🙏🙏🙏🙏
මේක අහන්න බෑ...කදුලු එනව....මගේ සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ.....සාදූ සාදූ සාදූ... අදටත් වැඩසිටියා නම් අපිත් කොයිතරම් වාසනාවන්ත ද......
බුද්ධෝත්පාද යූ ටියුබ් නාලිකාව අහන්න ඒ උතුම් බුද්ධ දේශනා තුළින් නිවන සාක්ෂාත් වෙනවා ඒකාන්තයෙන්...දේශනා 5වත් අහන්න.අහලාඅවබෝධ කරගන්න....
🌹💐🌷😇😇😀🥰🤩😍
❤❤❤🙏🙏🙏🙏
බුදු ගුණ සත්තයි🙏🙏🙏 එ බුදු ගුන බලයෙන් සියලු සත්වයො නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏..උපදින හැම අත්මයකම බුදු දහම මගෙ ආගම වෙව.🙏🙏🙏
ඇත්තටම හිතට ලොකු දුකක් danawa mage budu rajanan වහන්සේ mona tharam dukak vidala thiyanawada harima sanwegi kathawak asata අනිවාර්යයෙන් kadulak anawa sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Ana අහන්න අසයි at danna duka kagahala.අඬන්න hitanawa.ana maga lou.tura.ama.mani.sama budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💐🌻🌻🌻🌻
අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු
හදවත පිච්චි පිච්චි දුක දැනෙනවා..මගේ බුදු පියාණනි..නැවතත් වඩින්න මුලු මිහිතලය ම..ඔබ වහන්සේ ගේ..පැමිණි ම බලාගෙන ඇති...
මගේ බුදු පියානනි නැවත මේ මිහිතාලයට වඩිනු මැනවි
ඊලගට එනවා නං ඉතිං මෛත්‍රී බුදුන් වහන්සේ තමා. ගෞතම බුදුන් වහන්සේ නිවන් ගියා. අයෙ එන් නෑ.
උපදින්න හැම භවයකදීම බෞද්ධ යෙක් ව් ඉපදේවා බුදු හිම්යන් දකින්න ලැබේවා 🙏🙏🙏🌸🪷🌷
Lassanai. Hitha godak sanvedi venava sadu sadusadu😢😢
මාගේ බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේ ජීවමානව දුටුවා වැනි හැඟීමක් ඇති වෙනවා. 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏. ජීවමාන ලෙස සකස් කරන ලද මෙම වීඩියොව නිර්මාණය කල නිර්මාණකරුවා අති දක්ෂයෙකි. නව තාක්ෂණය යහපත් ලෙස අර්ථවත්ව යොදා ගෙන ලොවට උතුම් පණිවිඩයක් ගෙන දුන් ඔබට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
Derane giya katawak (
අපි හරි අසරණයි බුදුහාමුදුරුවනේ 🙏🙏🙏🙏නැවතත් වඩිනු මැන 🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගේ හදවත මොහොතකට නැවතුනා..... තිලෝගුරු අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මාගේ බුද්ධ වීරයානන්ට නමස්කාර වේවා... හද දවන දසුන් පෙලක්......
ස්වාමීනී,,,භාග්‍යවතුන් වහන්ස මාගේ නමස්කාරය වේවා .😢😢😢
උපදින හැම භවයක ම මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මාර්ග තේමාව මට යන්න ලැබේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏
හරිම සංවෙිදියි .ඒ උතුම් වු තිලෝගුරැ අමා මහා මෑනි සමිමා සමිබුදු බුදු පියාණන්වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏
ඇත්තටම ගොඩක් සන්වේදි වුනා මන්.ගොඩක් ඇඩුව.මගෙ බුදු රජානන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏
හිතට දැනෙන අපහසුතා මැඩගනිමින් ඔබ වහන්සේ දෙසු ත්‍රිලක්ෂනය වටහා ගනිමි.ඔබ වහන්සේගේ දර්ශනය වන හේතු පල දහම අවබෝධ කරගනිමි.සාදු සාදු සාදු ..
Athatma,harima,,,sanwedibalanakota❤❤❤❤❤
මෙවන් නිර්මානයක් කිරිමට උත්සාහගත් ඔබට දිර්ගායුශ ලබෙවා!!!
นักธุรกิจชาวไทยได้สร้างซีรีย์ที่ดีเช่นนี้ขึ้นมา
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු..සාදු....සාදු
දෙයක් කියන්නම් හොද දෙයක් මිනිසුන් අතර දහම පතුරවණ සිතුවිල්ල එත් බුදු හාමුවන් ගේ රුවට කිසිම රුවක් සමණ කල නොහැකි බව මේ විඩි යෝ එක දපු බවුත්දයා දැණුවත් වේන්න බිහිසුණු පවක්. බුදුන් දහමේ සිතුවිල්ලෙන් උණත් රන්ගණයේ යෙ දෙණ මනුස්සයෙකුට සමණ කිරිම.බුදු සරණයි මේ විඩියෝ එක දැක්ක ගමන් අසිමාන්තික තරහක් එක්ක දුකක් හා කල කිරිමක් දැණුණා.ඇත්ත අප සැවෝ ම ගේ ම බුදු රජණන් වහන්සේ.එත් මන් වේණස් පුත්ගලයෙක්.බුදු හාමුදුරුවෝ නිවන් පරිනිර්මණය සදහා සරා ලක්ශ කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා.එහේමයි උන් වහන්නේ නිවන් මගේ යතාර්තය සේවුවේ ආත්ම ගණක් පේරුම් පුරමින්.එය ගණම් කිරිම නොහැකි ආත්ම ගණණවක්.කරුණාකර මේ වගේ විඩියෝ මිනිසුන් අතර පතුරවන්න එපා. හරි විදියට දහමේ සිතුවිලි පතුර වන්න🙏🙏🙏
Ane mn godak baluwa ehama mohathakama nethin kadulu watuna.sadu sadu
ඇත්තටම දුකයි.හදවත පැලෙන තරම් වේදනයි.
❤❤❤❤❤❤❤😂
❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤❤😂
හොඳ නිර්මාණයක්..බුදුන් වහන්සේට කොණ්ඩ මෝස්තරයක් නොදා තිබුන නම්!
Anne mage සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය 😢😢😢
Ow😪
අපේ බුදු හාමුදුරුවෝ වර්තමාන කාලයේ වැඩ හිටියනම් මේ ලෝකයේ ගොඩක් මිනිස්සුන්ගෙ ප්‍රශ්න නැති වේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සිදුහත් චරිතයට රගපාන මෙයාව ඇත්තටම හමුවෙලා තියෙනව🥺 ගගන් මලිත්❤🙏
කොහෙදිද
🙏🙏🙏 නැවත වඩිනු මැන බුදු හාමුදුරුවනේ අපි හරි අසරණයි අප හට උතුම් දර්මය දර්මය දෙශනා කරන මැන 🙏🙏🙏සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌺🌺🌻🌻🌻💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️
අවිහින්සා වාදීව ඒ උතුම් ධර්මය දේශනා කල බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ලස්සනයි 🎆🎇🎉
මේ තේ. බුදුන් දැක. නිවන්දකින්නට. පිනපුරාවමු අපි සසරේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻🌹🌹🌹🌹
ශාන්තිනායක අප තථාගත සම්මා සම්බුදු අමාමෑණී බුදු පියානන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගේ ශ්‍රී හදමඩලේ අපන්නාවූ ඒ සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ලොව්තුරා අමාමැනි සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
අමාමෑණී සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 ස
මට මේ දසුන් දකිනකොට දරාගන්න බෑ.අපේ තතාගත ගෞතම බුදු රජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
සාදු සාදු සියලු සත්වයො දුකින් මිදේවා!.... සියලු දෙනාට බුදු සරනයි......🙏🙏🙏🙏🙏🙏🙏
අහන්න බැ බුදු පියාණනි 😢 මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏
ගොඩක් දුකයි.දරා ගන්න බෑ.මාගේ බුදු පියානන්ට නමස්කාර වේවා
මගේ සමිබුදු පියානනි මෙයදරාගන්න් මගේ පපුවට ගොඩාක් වෙදනාකාරි එදා මම හිටියනමි සමබුදු සමිදුනෙ ඔබවහන්සේගෙ පිරිනිවනට කලින් මගේ පපුවපැලෙනව ඒ තරමිම සන්වෙිදි අවස්තාවක් සාදු සාදු🌷🙏සාදු🌷🙏🌷🙏🌺🙏🌺🙏සාදු මෙ චරිතයට පනදිපු ඒ මහාපින්වතාට මතුබුදුබවලැබෙිවා❤ තිසරනසරනයිරමිම සන්වෙදිඅවස්තාවක් සාධු❤ සාධ
Matath danenne oyata wage හැඟීමක්
Maage lowthura amaamaani budupiyanan wahanseeta maage namaskaraya wewa.....saduu saddu...saadu..🙏
අපගේ සිත් සණසලන්න ධර්මය දේශනා කළ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දෑසට මේවා දකින විට දෑසට කඳුළු පිරෙණවාබුදු ගුණ මැවිණ පේනවාඅපේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
😢😢😢අනේ මාගේ භාග්‍යවත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට නමස්කාරය වේවා ...🙏🙏🙏
සම්මාසම්බුදු සරණයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සසරේ කෙළවර දැකීමට මා හට ධර්මය අවබෝධ වේවා
බුද්දෝත්පොදෝ දේශනා අහන්න! නවතිනවා සසර ගමන ඒකාන්තයි! 🙏🙏🙏
එන්න ඔබතුමා ඉන්ගිරිය ජේතවනාරාමය ට......උතුම් නිවන්මග ඒ උතුමන් ඇසුරෙන් ලැබෙන බව ඒකාන්තයි සාදු සාදු සාදු
ආයෙත් අපේ අතරට බුදුන් ඉපදී අපවත් මේ සසර මරමින් එතෙර කරනවනම් 😢මගේ සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසාන මොහොත වෙනකම් ලෝකයාගෙ හිත සුව පිනිස බණ කියූ ඔබවහන්සේගේ මග යමි.සාදු සාදු සාදු
Me kaviya kiyana kena Lassanata kiyanava 🙏🙏
තිරිසනුන්ට පවා සුමග පෙන්නුව සම්බුද්ධ පියා....සාදු සාදු සාදු ..🙏🙏🙏
😢Godk dukai.බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අප මහා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🎉🎉🎉.
මාගේ බුදු රාජානන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය දැක මුලුහදම කම්පා වුනා.මාගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
ඇත්තටම ඒ කවි පෙල අහනකොට හරිම දුකයි මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අමාමෑණී ලොව්තුරා බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 මාගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!/
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් දුක හිතෙනවා mage බුදු හාමුදුරුවනේ ....... 😢😢🙏🙏🙏
සාදු සාදු සාදු 😢😢😢 තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🌼🌻💮💐🌸🌺🙏 බුදුසරණයි 🙏🌺🌸💐💮🌻🌼🙏
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...🙏🙏
සාදු සාදු සාදු මගේ අමාමැණි බුදු පියණන්ට මාගෙ නමස් කාරයා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
❤😢❤
මාගේ මේ ආත්මයේදි හා පෙර ආත්මේ දි කරපු අකුසල් කර්ම වලට සමාව ලැබේවා මතු උපදින ආත්මයක මා හට හැකීවේවායී මේ බුදු ශාශනය වෙනුවෙන් කැප වී සිටීමට බාග්ගය ලැබේවා
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
මාගේ ලොවුතුරා අමාමෑණී සම්මා සම්බුදුරජානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලෙන් සියලු සතුන් සුවපත් වේවා....
අනේ ..හරිම දුුක ...සාදු සාදු සාදු සාදු සාදු සාදු .ථාතගතසමිමාසමිබුදුරජානමි වහන්සෙට නමස්කාරයවෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷✈️🇱🇰🕊️
Mage lowu thura amma මෑණි බුදු පියා nanta මාගේ නමස්කාර වේවා sadu sadu sadu
මම මේකේ සේරම බැලුවා .ඇත්තටම දුක හිතුණා .අප මහා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!
මම කතොලික නමුත් පන වගෙ ආදරෙයි ඔබ වහන්සේට මට කදුලුත් අනවා මෙවා දකිද්දී .
Sadu sadu sadu...niwandakna jathi dakwa sammadittikama wewa! Mewani de kireemata sathpurushayanta sakthiya labewa.sadu...sadu...sadu...
මාගේ ගෞවිතම බුදුරජාණන්වහන්සේ ටමාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අප ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා !!!මාගේ ජීවිතය පූජා වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ.ලෝකේ දුක කියන වචනේ අන්තයටම ගියොත් ඒ අන්තිම පපුවට දෙනෙන දුක්බරම සිදුවීම අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශී පරිනිර්වාණය .
Ekale,api,hitiyanam,daraganaba.......❤😢😢😢😢😢😢😢
මාගේ සම්මා සම්බුදු රාජනන් වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු සාදු
අනෙ මෙකටනම් ඇත්තටම ඇඩෙනවා මට එ කාලෙ බුදුරාජානන් වහන්නෙ දකින්නවත් ලැබිලද දන්නෙනම් නැ එත් ලොකු දුකක් දැනෙනවා හිතට😢😢😢
😢😪 ❤😮😫💔😟😣
අනේ ඔව් ඇත්තටම ඇස් වලට කදුළු එනවා,හරිම දුකයි, මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා ,සාදු සාදු සාදු
සාදු.සාදු.සාදු.ගව්තමබුදුරජානන්වහන්සෙනමදිමු.සාදු🎉සාදු🎉සාදු🎉සාදුබැතිසිතින්
අනේ බුදුසාදුට රෝගය තිබුනේ නැත්නම් බුදුසාදු තවත් ජීවමානව වැඩ සිටිනවානේ .... අනේ බුදු සාදූ මෙට්‍යරම් වේදනාවක් වින්දේ කොහොමද 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
ඇත්තටම මට ඉවසන්න බෑ මෙ දුක😂 අපේ බුදුරජාණන් වහන්සේ ට නිවන් දැක ගැනීමට පිං ඇති වෙවා😢❤
මමත් ඒ කාලයේ ඔය කොතැනක හෝ සිටියා නම් අද මම මෙතැන මේ තරම් දුක් වේදනා විදිමින් නැති අයුරු පින්බර සිතුවමක් ලෙස ඇදී ගිය අපූරුව අනේ එක් මොහොතකට..මට මේ කිසිදු හරයක් නොමැති ලෝකයෙන් මිදී උතුම් වූ නිර්වාණාවබෝධයටම මග පෑදේවා...ධර්මයම මාගේ පිහිටම පිළිසරණම වේවා...රාගාදී මෝහාදී ද්වේශාදී පවිටු සිතිවිලි වලින් මා දිනෙන් දින මිදේවා....සාදු සාදු සාදු 🙏🙏🙏
😢😢😢
😔😔😪😪
Sadu sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ දසුන් දකින්න ත් බෑ අහන්න ත් බෑ මට දරා ගන්න බෑ,,, ස්වමිනී භාග්‍ය වතුන් වහන්සේ ට මාගේ වැදුම වේවා,,, සාදු, සාදු, සාදු,,,
මේක බලලා මමත් හොදටම ඇදුවා🎉🎉🎉🎉🎉🎉
TtrtktatlTryyyy@@suniljayasinghe406
බුදුසදු පිරිනිවන්පැවා😂😂😂😂😮😮😮😮😮😂😂😂🎉🎉🎉🎉😂
Dara gonna baha
😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතිසාර්ථක නිර්මාණයක්.නිර්මාණකරුවාට මේ පහන් සංවේගයේ පින අත්වේවා🙏
😅
@@kolithawijesinghe-v1i 🤔
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
මම කැමැතිම බෞද්ධ ගීතයේ මේක ලස්සනයි
අනේ මටත් අපේ බුදු හිමියන්ට දන් පිඩක් පුජා කරන පින් තිබුණි නම් කොච්චර සතුටක්ද,,,සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා
තාක්ෂණය සාරවත් ලෙස භාවිතා කර ඇති මෙවන් දේ අතිශය වැදගත්
බුදුරජාණන් වහන්සේ පිලිබද ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිවී නම් යමෙකුගේ සිත තුල එය නිර්මාණ කල අයට නිවනටම හේතු වේවි
බුදු රජාණන්වහන්සේ පෙන්වා දුන් නිවන අවබෝධය කිරීමට හැකිනම් එයයි කළහැකි ලොකුම කීකරුවීම
තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏
අපූරු නිර්මාණයක්
🙏🙏🙏
NÀ@@gihanhettiarachchi5115
Budun gana nodath boho de me film eka balaaa igana gatta 😢😢😢😢
@@Dhanushkavideos1993 🙏🙏🙏
Theruvan guna denagena sarana yanna🙏🙏🙏
ශ්‍රී සිද්ධාර්ත ගෞථම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏🙏🙏🙏🙏🙏😔🙏🙏😔😔😔😔😢❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤ 5:49
❤❤❤❤❤❤😭😭😭😢😢😢
🎉
@@SadeshSasnadai 1:14
සාදු..සාදූ ..සාදූ...නමස්කාර වේවා අපගේ සම්බුදුපියානණි... පලමුවත් දෙවනුවත් තෙවනුවත් මා බුදුන් සරණ යමි ..❤💐💐💐🙏🙏🙏🙏අපගේ භාග්ග්‍යවත් සම්බුදු පියාණන් වහන්සේට මාගේ ජීව්‍තය පූජා වේවා 🙏💐💝පලමුවත් දෙවනුව ත් තෙවනුවත් මාගේ ජීවිතය පූජා වේවා සාදූ ...සාදූ ...සාදූ 💐🙏🙏🙏💝
මේ නාට්‍යයෙ බුදුන්ට රගපාන නලුවත් ,ආනන්ද තෙරැන්ට රගපාන නලුවගෙත් අති සංවෙදි දක්ෂ රංගනය නිසාම ගොඩක් ඇඩුනා මේ පරිනිර්වාණ දර්ශන නාට්‍යයෙ දැකලා. එය අගය කරලා මේ බුදුන්ට රගපාන නලුවට Himanshi soniට මම මැසේජ් කරා, ඔහු එවෙලෙම Thank you so much කියලා රිපලයි කරා, හරිම නිහතමානී කෙනෙක්
අනේ මගෙ සම්මා සම්බුදු අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!සාදු !!!ඒ මොහොත දරාගන්න අමාරුයි මේ හදවත් තුලට. අනේ අපේ ආනන්ද හාමුදුරුවෝ කොහොම මේ දුක දරා ඉවසා සිටින්නට ඇත්ද සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
අප සැමට මේ ඝොරතර සසරින් එතෙර වන්නට කරන්නාවූ පින් කුසල් හේතුවාසනා වේවා ! සාදු !!!🙏
😢hfkfjbfndhdvfnkdidmdhdjhdbjdhdndjvdndjfbjdhfndjhdkdimdjdkdvddjdjmdjvdjbdndjmdbdnhdkfmbdndmdbdndndjdkdjkdndbdhdjbdjdjbdndkdn
❤❤❤❤❤
මාගෙ බුදුරජාණන් වහන්සේගෙ පිරිනිවන් පෑමේ දසුන දකින වාරයක් වාරයක් පාසා මගේ හදවත කම්පා වී යනව....🙏🙏🙏අප මහා ලොවුතුරා බුදුරජාණන් වහන්සේගෙ ඒ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි..ඒ සත්‍යානු බලෙන් සියලු සත්වයෝහට සෙතක්ම වේවා...සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.....!!! සාදූ ! සාදූ! සාදූ!
😢😮
😮😢😢😢😢😢
මගෙ බූදුපියානන් පිරිනිවන් පෑ කූසිනාරා. පිරිනිවන් මංචකය ලගට ගියාම ඉතාම දූකක් දැනෙනවා.
අනෙ හරිම දුකයි.....මාගෙ ලොව්තුරා අමාමෑනි සම්මා සම්බුදු රාජානන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු
දරාගත නොහැකි විය
උපදින හැම භවයකදී ම බෞද්ධයෙකු වේවා.
මාත් 🙏
මමත් 🙏🙏🙏
මේ වගේ වීඩියෝ තව තව දාන්න අපේ දරුවෝ මේවා බලලා තව තව බුදු දහමට නැඹුරු වීබුදුන් වැඩි මග ගමන් කරයි මාගේ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!🙏🙏🙏
මගේ ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏සාදු.සාදු🙏🙏සාදු
මාත් ගොඩක් කැමතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
6
ら?ひよ、
තාක්ෂණය උපරිමව යහපත පිණිසම භාවිතා කළ නිර්මාණය ක්.ඒ උතුම් නිර්මාණකරුවා ට දීර්ඝායුෂ ලැබේ වා!!!!!
මගේ සම්මාසම්බුදුරජානන් වහන්සේත් පිරිනිව්නානම් මේ තුච්චවූ මාගේ ජීවිතය කෙතරම් අවිනිශ්චිත ද?සම්බුදුරජානන්
Hmm
බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති බණත් අහනැති ඒ කාලේ
නිවන් දකින්න ට පින් මදි වෙනැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් අම් බුදු කෙනෙකු දැක නිවන් දකින්නට පින් පුරවමු මේ භවයේද කරගත හැක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
BG vu@@nishanravindra6351
🙏🏼🙏🏼🙏🏼
උපදින හැම ආත්මයක් pasa mage agama බුදු dahama වේවා
ඇත්තටම අහන්න බෑ මේ මොහොත මගේ සම්බුදු රජානම් වහන්සේට මගේ නමස්කාරය වේවා 😢😢😢
❤❤❤
💙❤️
Sadu dadu sa
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🙏
අනේ ඇත්තටම මට දරාගන්න බැරි තරම් දුකක් ආවේ😢 ඇස් වලට කදුලු එනවා,පපුව හිරවෙනවා වගේ😢 ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මාගේ සම්බුදු පියානන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මේ වැනි නිර්මාණ කර ලොව සුවපත් කරන ඔබසැම උතුම් නිර්වාන සුව ලබා ගනිත්වා.....🙏🙏🙏🙏
කතා කර ගන්න බැරි තරම් දුක හිතෙනවා...මාර ම සංවේ දීයි...😢
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ලෝවුතුරු අමාමැණි බුදු පියාණන් වහන්සේ ට.අනාන්ද.මහා.රාහාතාන් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤❤
ංක්ෆ්😢😢
🙏🙏🙏🙏🙏🙏
මේක අහන්න බෑ...කදුලු එනව....මගේ සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ.....සාදූ සාදූ සාදූ... අදටත් වැඩසිටියා නම් අපිත් කොයිතරම් වාසනාවන්ත ද......
බුද්ධෝත්පාද යූ ටියුබ් නාලිකාව අහන්න ඒ උතුම් බුද්ධ දේශනා තුළින් නිවන සාක්ෂාත් වෙනවා ඒකාන්තයෙන්...දේශනා 5වත් අහන්න.අහලාඅවබෝධ කරගන්න....
🌹💐🌷😇😇😀🥰🤩😍
❤❤❤🙏🙏🙏🙏
බුදු ගුණ සත්තයි🙏🙏🙏 එ බුදු ගුන බලයෙන් සියලු සත්වයො නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏..උපදින හැම අත්මයකම බුදු දහම මගෙ ආගම වෙව.🙏🙏🙏
ඇත්තටම හිතට ලොකු දුකක් danawa mage budu rajanan වහන්සේ mona tharam dukak vidala thiyanawada harima sanwegi kathawak asata අනිවාර්යයෙන් kadulak anawa sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Ana අහන්න අසයි at danna duka kagahala.අඬන්න hitanawa.ana maga lou.tura.ama.mani.sama budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💐🌻🌻🌻🌻
අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු
හදවත පිච්චි පිච්චි දුක දැනෙනවා..මගේ බුදු පියාණනි..නැවතත් වඩින්න මුලු මිහිතලය ම..ඔබ වහන්සේ ගේ..පැමිණි ම බලාගෙන ඇති...
මගේ බුදු පියානනි නැවත මේ මිහිතාලයට වඩිනු මැනවි
ඊලගට එනවා නං ඉතිං මෛත්‍රී බුදුන් වහන්සේ තමා. ගෞතම බුදුන් වහන්සේ නිවන් ගියා. අයෙ එන් නෑ.
උපදින්න හැම භවයකදීම බෞද්ධ යෙක් ව් ඉපදේවා බුදු හිම්යන් දකින්න ලැබේවා 🙏🙏🙏🌸🪷🌷
Lassanai. Hitha godak sanvedi venava sadu sadusadu😢😢
මාගේ බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේ ජීවමානව දුටුවා වැනි හැඟීමක් ඇති වෙනවා. 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏. ජීවමාන ලෙස සකස් කරන ලද මෙම වීඩියොව නිර්මාණය කල නිර්මාණකරුවා අති දක්ෂයෙකි. නව තාක්ෂණය යහපත් ලෙස අර්ථවත්ව යොදා ගෙන ලොවට උතුම් පණිවිඩයක් ගෙන දුන් ඔබට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
Derane giya katawak (
අපි හරි අසරණයි බුදුහාමුදුරුවනේ 🙏🙏🙏🙏නැවතත් වඩිනු මැන 🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගේ හදවත මොහොතකට නැවතුනා..... තිලෝගුරු අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මාගේ බුද්ධ වීරයානන්ට නමස්කාර වේවා... හද දවන දසුන් පෙලක්......
ස්වාමීනී,,,භාග්‍යවතුන් වහන්ස මාගේ නමස්කාරය වේවා .😢😢😢
උපදින හැම භවයක ම මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මාර්ග තේමාව මට යන්න ලැබේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏
හරිම සංවෙිදියි .ඒ උතුම් වු තිලෝගුරැ අමා මහා මෑනි සමිමා සමිබුදු බුදු පියාණන්වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏
ඇත්තටම ගොඩක් සන්වේදි වුනා මන්.ගොඩක් ඇඩුව.මගෙ බුදු රජානන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏
හිතට දැනෙන අපහසුතා මැඩ
ගනිමින් ඔබ වහන්සේ දෙසු ත්‍රිලක්ෂනය වටහා ගනිමි.
ඔබ වහන්සේගේ දර්ශනය වන හේතු පල දහම අවබෝධ
කරගනිමි.සාදු සාදු සාදු ..
Athatma,harima,,,sanwedibalanakota❤❤❤❤❤
මෙවන් නිර්මානයක් කිරිමට උත්සාහගත් ඔබට දිර්ගායුශ ලබෙවා!!!
นักธุรกิจชาวไทยได้สร้างซีรีย์ที่ดีเช่นนี้ขึ้นมา
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු..සාදු....සාදු
දෙයක් කියන්නම් හොද දෙයක් මිනිසුන් අතර දහම පතුරවණ සිතුවිල්ල එත් බුදු හාමුවන් ගේ රුවට කිසිම රුවක් සමණ කල නොහැකි බව මේ විඩි යෝ එක දපු බවුත්දයා දැණුවත් වේන්න බිහිසුණු පවක්. බුදුන් දහමේ සිතුවිල්ලෙන් උණත් රන්ගණයේ යෙ දෙණ මනුස්සයෙකුට සමණ කිරිම.බුදු සරණයි මේ විඩියෝ එක දැක්ක ගමන් අසිමාන්තික තරහක් එක්ක දුකක් හා කල කිරිමක් දැණුණා.ඇත්ත අප සැවෝ ම ගේ ම බුදු රජණන් වහන්සේ.එත් මන් වේණස් පුත්ගලයෙක්.බුදු හාමුදුරුවෝ නිවන් පරිනිර්මණය සදහා සරා ලක්ශ කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා.එහේමයි උන් වහන්නේ නිවන් මගේ යතාර්තය සේවුවේ ආත්ම ගණක් පේරුම් පුරමින්.එය ගණම් කිරිම නොහැකි ආත්ම ගණණවක්.කරුණාකර මේ වගේ විඩියෝ මිනිසුන් අතර පතුරවන්න එපා. හරි විදියට දහමේ සිතුවිලි පතුර වන්න🙏🙏🙏
Ane mn godak baluwa ehama mohathakama nethin kadulu watuna.sadu sadu
ඇත්තටම දුකයි.හදවත පැලෙන තරම් වේදනයි.
❤❤❤❤❤❤❤😂
❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤❤😂
හොඳ නිර්මාණයක්..බුදුන් වහන්සේට කොණ්ඩ මෝස්තරයක් නොදා තිබුන නම්!
Anne mage සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය 😢😢😢
Ow😪
අපේ බුදු හාමුදුරුවෝ වර්තමාන කාලයේ වැඩ හිටියනම් මේ ලෝකයේ ගොඩක් මිනිස්සුන්ගෙ ප්‍රශ්න නැති වේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සිදුහත් චරිතයට රගපාන මෙයාව ඇත්තටම හමුවෙලා තියෙනව🥺 ගගන් මලිත්❤🙏
කොහෙදිද
🙏🙏🙏 නැවත වඩිනු මැන බුදු හාමුදුරුවනේ අපි හරි අසරණයි අප හට උතුම් දර්මය දර්මය දෙශනා කරන මැන 🙏🙏🙏සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌺🌺🌻🌻🌻💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️
අවිහින්සා වාදීව ඒ උතුම් ධර්මය දේශනා කල බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ලස්සනයි 🎆🎇🎉
මේ තේ. බුදුන් දැක. නිවන්දකින්නට. පිනපුරාවමු අපි සසරේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻🌹🌹🌹🌹
ශාන්තිනායක අප තථාගත සම්මා සම්බුදු අමාමෑණී බුදු පියානන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගේ ශ්‍රී හදමඩලේ අපන්නාවූ ඒ සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ලොව්තුරා අමාමැනි සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
අමාමෑණී සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 ස
මට මේ දසුන් දකිනකොට දරාගන්න බෑ.අපේ තතාගත ගෞතම බුදු රජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
සාදු සාදු සියලු සත්වයො දුකින් මිදේවා!.... සියලු දෙනාට බුදු සරනයි......🙏🙏🙏🙏🙏🙏🙏
අහන්න බැ බුදු පියාණනි 😢 මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏
ගොඩක් දුකයි.දරා ගන්න බෑ.මාගේ බුදු පියානන්ට නමස්කාර වේවා
මගේ සමිබුදු පියානනි මෙයදරාගන්න් මගේ පපුවට ගොඩාක් වෙදනාකාරි එදා මම හිටියනමි සමබුදු සමිදුනෙ ඔබවහන්සේගෙ පිරිනිවනට කලින් මගේ පපුවපැලෙනව ඒ
තරමිම සන්වෙිදි අවස්තාවක් සාදු සාදු🌷🙏සාදු🌷🙏🌷🙏🌺🙏🌺🙏සාදු
මෙ චරිතයට පනදිපු ඒ මහාපින්වතාට මතුබුදුබවලැබෙිවා❤ තිසරනසරනයි
රමිම සන්වෙදිඅවස්තාවක් සාධු❤ සාධ
Matath danenne oyata wage හැඟීමක්
Maage lowthura amaamaani budupiyanan wahanseeta maage namaskaraya wewa.....saduu saddu...saadu..🙏
අපගේ සිත් සණසලන්න ධර්මය දේශනා කළ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දෑසට මේවා දකින විට දෑසට කඳුළු පිරෙණවා
බුදු ගුණ මැවිණ පේනවා
අපේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
😢😢😢
අනේ මාගේ භාග්‍යවත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට නමස්කාරය වේවා ...🙏🙏🙏
සම්මාසම්බුදු සරණයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සසරේ කෙළවර දැකීමට මා හට ධර්මය අවබෝධ වේවා
බුද්දෝත්පොදෝ දේශනා අහන්න! නවතිනවා සසර ගමන ඒකාන්තයි! 🙏🙏🙏
එන්න ඔබතුමා ඉන්ගිරිය ජේතවනාරාමය ට......උතුම් නිවන්මග ඒ උතුමන් ඇසුරෙන් ලැබෙන බව ඒකාන්තයි සාදු සාදු සාදු
ආයෙත් අපේ අතරට බුදුන් ඉපදී අපවත් මේ සසර මරමින් එතෙර කරනවනම් 😢මගේ සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසාන මොහොත වෙනකම් ලෝකයාගෙ හිත සුව පිනිස බණ කියූ ඔබවහන්සේගේ මග යමි.සාදු සාදු සාදු
Me kaviya kiyana kena Lassanata kiyanava 🙏🙏
තිරිසනුන්ට පවා සුමග පෙන්නුව සම්බුද්ධ පියා....සාදු සාදු සාදු ..🙏🙏🙏
😢Godk dukai.බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අප මහා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🎉🎉🎉.
මාගේ බුදු රාජානන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය දැක මුලුහදම කම්පා වුනා.මාගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
ඇත්තටම ඒ කවි පෙල අහනකොට හරිම දුකයි මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අමාමෑණී ලොව්තුරා බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 මාගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!/
Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් දුක හිතෙනවා mage බුදු හාමුදුරුවනේ ....... 😢😢🙏🙏🙏
සාදු සාදු සාදු 😢😢😢 තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🌼🌻💮💐🌸🌺🙏 බුදුසරණයි 🙏🌺🌸💐💮🌻🌼🙏
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා...🙏🙏
සාදු සාදු සාදු මගේ අමාමැණි බුදු පියණන්ට මාගෙ නමස් කාරයා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
❤😢❤
මාගේ මේ ආත්මයේදි හා පෙර ආත්මේ දි කරපු අකුසල් කර්ම වලට සමාව ලැබේවා මතු උපදින ආත්මයක මා හට හැකීවේවායී මේ බුදු ශාශනය වෙනුවෙන් කැප වී සිටීමට බාග්ගය ලැබේවා
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
මාගේ ලොවුතුරා අමාමෑණී සම්මා සම්බුදුරජානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලෙන් සියලු සතුන් සුවපත් වේවා....
අනේ ..හරිම දුුක ...සාදු සාදු සාදු සාදු සාදු සාදු .ථාතගතසමිමාසමිබුදුරජානමි වහන්සෙට නමස්කාරයවෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷✈️🇱🇰🕊️
Mage lowu thura amma මෑණි බුදු පියා nanta මාගේ නමස්කාර වේවා sadu sadu sadu
මම මේකේ සේරම බැලුවා .ඇත්තටම දුක හිතුණා .
අප මහා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!
මම කතොලික නමුත් පන වගෙ ආදරෙයි ඔබ වහන්සේට මට කදුලුත් අනවා මෙවා දකිද්දී .
Sadu sadu sadu...niwandakna jathi dakwa sammadittikama wewa! Mewani de kireemata sathpurushayanta sakthiya labewa.sadu...sadu...sadu...
මාගේ ගෞවිතම බුදුරජාණන්වහන්සේ ටමාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අප ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා !!!
මාගේ ජීවිතය පූජා වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ.ලෝකේ දුක කියන වචනේ අන්තයටම ගියොත් ඒ අන්තිම පපුවට දෙනෙන දුක්බරම සිදුවීම අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශී පරිනිර්වාණය .
Ekale,api,hitiyanam,daraganaba.......❤😢😢😢😢😢😢😢
මාගේ සම්මා සම්බුදු රාජනන් වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු සාදු
අනෙ මෙකටනම් ඇත්තටම ඇඩෙනවා මට එ කාලෙ බුදුරාජානන් වහන්නෙ දකින්නවත් ලැබිලද දන්නෙනම් නැ එත් ලොකු දුකක් දැනෙනවා හිතට😢😢😢
😢😪 ❤😮
😫💔😟😣