මුතගල සර් යසෝදරා දේවිය ගැන කිවුව කතාව |

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 186

  • @priyanakachandrakanthi3386
    @priyanakachandrakanthi3386 5 місяців тому +93

    ඔබ සැබෑ ගුරු පියෙක්. ඊටත් වඩා බුද්ද ශාශනයට අයිති පුත්‍ර රත්නයක්..රටට වාසනාවක් සර් .මේ මහමෙනාව්‍ර් බන බුදු බන දරුවන්ට තව තව ඇසේවා!.

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze 4 місяці тому +96

    අසංඛේයිය කල්ප ලක්ෂ හතරක් තිස්සේ සෙවනැල්ල වගේ පිටිපස්සෙන් ආපු කෙනා......ඒ යශෝදරා....යශෝදරාවට මගේ උතුම් නමස්කාරයම වේවා.

  • @dohaqatar9055
    @dohaqatar9055 7 місяців тому +67

    හමුදුරුවන් ටත් වඩා ලස්සනට දේශනා කලා සාදු සාදු සාදු 👏👏👏ඔබ වැනි පුතෙක් මේ ලෝවට දායාද කල පියාටත් බිහි කල මව ටත් ඇත් ඵකතු 👏👏👏ර නමස්කාර කරම් සර් ටත් සර් ගේ පවුලේ සියලුම දෙනාට දීඝායු පතන ගමන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @sanjurash1912
      @sanjurash1912 5 місяців тому +5

      වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේගෙ යසෝදරා උත්තමාවිය පිළිබඳ දේශනාව අසන්න..

    • @පින්තුර
      @පින්තුර 5 місяців тому

      එක එවන්න 🙏🙏🙏​@@sanjurash1912

  • @julanyumika325
    @julanyumika325 4 місяці тому +48

    යශොදරා මහ තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @vajirachandanie5029
    @vajirachandanie5029 5 місяців тому +34

    පුතාට පිං මේ උතුමි දේවල් මේ දරුවන්ට කියලා දේනවාට. 🙏☸️🙏

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 5 місяців тому +23

    පුස්තකාලයක් බදු ඇදුරු තුමෙකි.හරිම පැහැදිලිව ඕනෑම දෙයක් කියා දෙන ව්දියනම් අනර්ගයි .මුතුගල සර්ට තෙරුවන් සරනින් සියලු දෙව් රැක වරනින් නිදුක් නිරෝගි සුව මෙන්ම දීර්ගායුස ලැබේවා !!!!!.

  • @NuwanthiChanali
    @NuwanthiChanali 5 місяців тому +35

    දිසාපාමොක් ඇදුරු පරපුරේ පිංවන්තම ගුරු ඔබයි මා දකින❤❤❤❤❤

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 5 місяців тому +21

    ඔබතුමා ස්වාමීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනව වගේ දරුවන්ට කියල දුන්න ගොඩක් පින්.....❤

  • @Miyurasawahini
    @Miyurasawahini 5 місяців тому +31

    යසෝදරා උත්තමාවිය ගැන ඔබේ පන්තියේ කියා දුන් නිසා ඔබටයි මේ 🌺🌻🌺💐. යසෝදරා තෙරණිය ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @KdHasantha
    @KdHasantha 5 місяців тому +31

    සාදු සාදු සාදු...දරුවන්ට මේවා කියා දෙන ඔබ තුමාට ගොඩාක් පින් !!!🙏🙏🙏

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 5 місяців тому +56

    අපගේ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු... උපනූපන් ආත්මවල කාම සිතුවිල්ලක් නම් මගේ සිතට ඇතුළු නොවේවා! සාදු සාදු සාදු... නිවන් දක්නා ජාති දක්වා උතුම් යශෝදරා උත්තමාවියන්ගේ ගුණධර්ම ගෑවිලා හරි තියෙන ගෑනු කෙනෙක්ම නිවන් දකිනතුරාම හම්බවේවා....

    • @malithbro8728
      @malithbro8728 4 місяці тому

      එහෙම ගෑණු කෙනෙක් ට නරක පිරිමියෙක් ලැබුණා ම. ....
      අද මම ඒ දුක විදිනව

  • @visalgameing3795
    @visalgameing3795 5 місяців тому +66

    උතුම් යශෝදරා චරිතයට මාගේ නම්ස්කාරය වේවා..!❤️🙏

  • @MisharaNiroshani
    @MisharaNiroshani 7 місяців тому +37

    ඇත්තටම හැම කෙනෙක්ම මෙහෙම ළමයි ට උගන් වනවා නම් උසාවි රටට අවශ්‍ය නැ ඔබ තුමාට බුදුසරණයි

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 4 місяці тому +175

    මගේ බිරිඳත් මාව දාලා ගියා සර් වෙන කෙනෙක් ලඟට.හෙතුව මට දරුවෝ නැහැ සර් ඇය ගිය මුල් දවස් වල ඇය ගැන කෙන්තියක් තරහතගක් ඇති උනා එත් නිහඬව දරා ගත්තා සර් මොකද ? නේ තියෙන්නේ මගේ නේ සර් ඉතින් ඇයි එයත් එ ප්‍රශ්නය නිසා දුක් විඳින්නේ ජිවිතේ කියලා හිතනවා එයා මත් එක්ක ඉද්දී උනත් මම එ ගැන හිතලා එයත් මාත් දුක් උන අවස්ථා බොහෝමයි මම ඇයට කිවිවා සර් ඔයා කැමති නම් මාගෙන් ඇත් වෙලා ඔයාට ආදරෙ කරන කෙනෙක් ලැබුනොත් ඔයාට එයාව විශ්වාසයි නම් ඔයා එයා එක්ක යන්න. එත් මට කියන්න එ ගැන ඔයා මම රවටිටන්න නම් එපා එක මට දරා ගන්න බැරි වෙයි කියලා ඒත් එයා එහෙම කරේ නැහැ එකයි හිතට දුක සර්...මම දන්නවා එහෙම ප්‍රශ්නයකදියකදි සමාජය ඇඟිල්ල දික් කරන්නේ බොහෝ දුරට ගැහැණිය පැත්තට කියලා මම දන්නවා සර් මම හිත හදාගත්තා සර් තරහක් වෛරයක් හිතේ කොනකවත් නැහැ දැන් නමි එක ඇත්තක් සර්. එත් දුක නම් එදා වගේම දැනෙනවා දැන් අවි.3ක් වගේ වෙනවා හිතට දුකයි මොකද එයා මාත් එක්ක ඉද්දීමයි වෙන කෙනෙක් ඇසුරු කරලා තියෙන්නේ සර් මමත් එක්ක එයාට කතාකරන්න අවස්ථාවක් තිබියදීත් එහෙම නොකරපු එක ගැනයි හිතට දුක එහෙම කරා නම් හිතට දැනෙන දුක ටිකක් හෝ අඩු වෙන්න තිබුනා කියලා හිතෙනවා..සමහර විට ඇයට මමත් එක්ක එ දෙවල් කියන්න තරම් හිතේ හයියක් නැතුව අසරණ වෙන්න ඇති සර්.. හිතේ තියෙන දුකට ලිවිවා සර්.. මේක සත්‍ය කතාවක් සර්.. 🙏උතුම් නිර්මල බුදු දහම 🙏🙏🙏 මගේ හිතට ලොකු සහනයක් උනා සර් දැනටත් එහෙමයි..

  • @SumindaGamge
    @SumindaGamge 18 днів тому +3

    මම ඉගන ඉවර ගොඩක් කල් නමුත් මුතුගල සර් ගෙයි තිස්ස සර්ගෙයි විඩියො බලනවා හරිම ආසාවෙන් එ විඩියොවලින ජිවිතෙ හදාගන්න ගොඩක් උත්සාකරනවා ඔබ දෙපලට ගොඩක් පිං

  • @ChamilaNiroshani-ud3rx
    @ChamilaNiroshani-ud3rx Місяць тому +4

    මුතුගල සර් හරි ලස්සන මේ දේශනය කරනවා ගිහි පුද්ගලයෙක් ලෙස ට
    මේ දේ පිරිමියෙක් ට අහන්න ලැබෙන්නෙත් පෙර පිනකට ජීවතේ කවමදාකවත් ගැහැණු ළමයෙක් රවට්ටලා දාලා යන්න එපා ඔබ අතහැරලා යනවානම් නිහඩව අතාරින්න.
    ඒත් ඉන්නවා මේ සමාජයෙක් එක් අයෙක් වෙනුවෙන් කැප වෙන ගැහැණු ඒ අයට වටිනම තමන්ගේ පතිදම් ඒ දේ විනාශ කරලා කවදාවත් යන්න එපා
    උඩ ඉන්න දෙවියොත් ගරු කරයි ඒ වගේ පිරිමින් ට
    ජීවතේ හැමදවසක් ව ලස්සන කරයි ඔයාලගේ ඒ අයත් ❤️

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 2 дні тому

    ඉතාමත් අගනා ඔවදනක්.ඔබ තුමාට ධර්මාවබෝධය පිනිසම මේ පින හේතු වේවා 🙏

  • @kaveeshdiloshan3635
    @kaveeshdiloshan3635 20 днів тому +2

    යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාය වේවා....🙏🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 місяців тому +11

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому +3

    🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    යශෝධරා මහරහත් මෙහෙනින් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දරුවන්ට මේවා කියලා දෙන ඔබතුමාට බොහෝම පිං. මෙහෙම ගුරුවරු හැම තැනම නෑ.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AchiraPeshan
    @AchiraPeshan 4 місяці тому +6

    සර් මට මර අඩාම්බරයි ස්වාමීන් වහන්සෙ කෙනෙක් හා සමානව ඔබ තුමා එය අපිට වටහා දුන්නා සර්ගෙ හිතෙ තියෙන දෙවාල් ඉස්ට හිද්ද වෙවා යහපත් අරමුණු වලට යන්න සක්තිය දහිරිය ලැබෙන්වා

  • @sanjeewaniliyanage7529
    @sanjeewaniliyanage7529 2 місяці тому +2

    සැබෑම ගුරු පියෙකි.උතුම් ගුණයට නමස්කාර වේවා!

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 5 місяців тому +9

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @වශිනිමායා
    @වශිනිමායා Місяць тому +3

    වැඩිය බණ අහන්න බැරි නම් ඒ දෙ පැත්තකින් තියලා අවංක ව හිතලා බලන්න
    තමන් කැමති ද තමන්ගේ බිරිද,ස්වාමියා තමන්ට අවංක නැති වෙනවට අද කවුද සතුටින් ඉන්නේ තව කෙනෙක් ට බොරු කරලා තාවකාලික සතුට වෙනුවෙන් කවදාවත් ළග ඉන්න කෙනෙක් ට දුකක් දෙන්න එපා
    ගැලපෙන්නේ නැත්තම් අතාරින්න ඒත් මේ සමාජයේ ඉන්නවා ගොඩක් පතිදම් ආරක්ෂා කරන අය ඒ අය හීනෙකින්වත් හිතන එකක් නෑ තව කෙනෙක් ළගට යන්න ඉතින් කොතනකවත් තව කෙනෙක් රවට්ටන්න එපා
    වැඩි වැඩියෙන් හරියන්නේ එතකොටයි ජීවිතේ

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 3 місяці тому +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ සංසාර පාදපරිචාරිකාව ලෙස හැම ආත්මයකම හැම දුකක් වේදනාවක් දාරාගත් උතුම් උත්තමාවිය , ඒ දරා ගැනීම පවසන්නට තවමත් මහපොළවට නොහැකිය
    එදා සිට ඇය ඒ දුක් සියල්ල දාරා නොගන්නට අද බුදුන් වහන්සේ නමක් ලොව නැත
    පිරිසිදු බවේ පිවිතුරු බවේ උතුම් බවේ ප්‍රතිමූර්තිය වූ ඒ මගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා !!! 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sulochanasewwandi2540
    @sulochanasewwandi2540 2 місяці тому +2

    බුදු දහම තමන්ගෙ ජීවිත වලට ගලප ගන්න කියල දෙන ලස්සන

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 5 місяців тому +13

    තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍

  • @SameeraRathnayaka-xd1wc
    @SameeraRathnayaka-xd1wc 5 місяців тому +6

    වර්තමානයේ පිනට පහල වු,
    ගුරු පියාණන් කෙනෙක්.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasanthideepika9548
    @yasanthideepika9548 5 місяців тому +6

    බොහොම පිං සිදුවෙනවා සර්❤❤❤❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 4 місяці тому +3

    ඔබ තුමාට තුරුණුවන් සරණයි

  • @PathiranagePriyanthaPriyantha
    @PathiranagePriyanthaPriyantha 4 місяці тому +5

    ගොඩක් පින්වන්ත ගුරු පියෙක්❤

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 4 місяці тому +4

    සර් සතූටුයි දරුවන්ට දහම් කියා දීම ගැන ඒත් බුදුරජාණන් වහන්සේගේ ඉපදුනේ අපෙ රටෙ ඒ ගැන සොයන්න සර්

  • @hewadewage2515
    @hewadewage2515 5 місяців тому +12

    මුතුගල ගුරු පියානනි මිනිස් වෙස් ගත් දෙව්‍ කෙනෙක්ද ඔබ මෙවැනි ගුරුවරුන් ජාතික වස්තු ❤❤❤❤❤❤❤

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 6 місяців тому +46

    යශෝධරා දේවිය ගේ කතාව මොනව වුනත් ඒක වර්තමනයට ආදර්ශ කියලා අන්තිමට දරුවන්ට කියපු ටික වටිනවා

  • @NimeshNim-w5x
    @NimeshNim-w5x Місяць тому +3

    Sir mara hodata class karanawa,mage wayasata dekka palamu guru thuma nuba jaya wewa

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 8 місяців тому +28

    මුතු ඇටයක් වගේ රට තුල මුතු ඇටය . මුතුගල ඇදුර ඔබෙ සිසු කැල මිනිමුතුය .

  • @NilaniAbewicrama
    @NilaniAbewicrama 5 місяців тому +8

    කියන්න වචන නෑ සර්... එච්චරකට වටිනාකම ඔයාගේ දේශනය..

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 12 днів тому

    අසන්කේය කල්ප ලක්ශ හතරක් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුධත්වය ලබා ගැනීමට සෙවනැල්ලක් සේ උපකාර කල රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරනීන් වහන්සේට මාගේත් මාගේ සැමියාගේත් නමස්කාරය වේවා...🙏🙏🙏🌸🌸🌸

  • @NovaEnzi
    @NovaEnzi 5 місяців тому +12

    යශොදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 5 місяців тому +7

    සර්ට බුදු සරණයි 🌷🌍🙏🏻🍃

  • @SoisaKusumavathi
    @SoisaKusumavathi Місяць тому +2

    ඔබ රටට අගනා ගුරු පියෙක් පුතනුවනි

  • @dnmmagret7506
    @dnmmagret7506 5 місяців тому +11

    Milakala Nohai Deepthimath Muthugalak Hemadema Adarei❤❤❤❤❤

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb 4 місяці тому +2

    තෙරැවන් සරනයි සර් !!! 🙏🙏🙏

  • @daptechnologies2075
    @daptechnologies2075 4 місяці тому +2

    Anantha buduguna balayensiyalu deviyange ashirvadayen sirta aarakshawa lebeewa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 місяці тому +3

    sadu sadu sadu sir
    kaduluth awa me kathawata
    🙏🙏🙏

  • @geethakakalingu7879
    @geethakakalingu7879 Місяць тому +1

    "සියළු ලෝක සියළු සත්වයෝ සංසාර දුකින් එතෙර කරනවා" ලෙස මහා උදාර අරමුණ ඇතිව මහ බෝසතානන් වහන්සේ පාරමී පූර්ණය කරන කොට
    සාර අසංක්‍ය කල්ප ලක්ශයක් තමංගේ ස්වාමියා පස්සෙන් ඇවිත් ඇවිත්
    උන් වහන්සේගේ තපසට බාදාවක් නොවේවා උන්වහන්සේගේ අරමුණ සාක්ශාත් වේවා කියලා මහා පාරමිතාවක් පුරන්න ඇති.
    තම ස්වාමියා යකුන්ට බිලිවෙන්න නොදි එතුමියම යකුන්ට බිලිවෙලා ඒ යකුන් හප හප ආහාරයට ගනිද්දි සාදුකාර දිදී
    ස්වාමියගේ තපසට හානි නොවේවා කියල පතන්න ඇති.
    ජීවිතකාලෙම හැලි වලං හෝඳන්න ඇති ස්වාමි පුරුශයා තමන්ව දන් දුන්නම දාසකමට
    ඒත් හිතන්න ඇති ස්වාමියාගේ තපසට හානි නොවෙන්න.
    කුසෙන් වදාපු දරු දන් දෙනකොට ඇස්වලින් ගැලුවෙ කඳුළු වෙනුවට ලේ වෙන්න ඇති,
    ළමයි ගිය පාර නොකිව් පවට කතාකරපු සත්තු සදහටම ගොලුවෙන්න ඇත්තෙ උන්ටම හිතිලාවෙන්න් ඇති.
    සාර අසංකෙයිය කල්ප ලක්ශ හතරක් අනේක දුක් විඳින්න ඇත්තෙ තමංගෙ සැමියට සෙත සලසන්නම වෙන්න ඇති,
    බුදු වෙන්න ගිය ගමනෙදි "මගේ සිදුහත්ට මා සිහිනෙන්වත් නොපෙනේවා" කියල හිතන්න තරම්
    තමංගේ ස්වාමියගෙ අරමුණ වෙනුවෙන් හිත දැඩි කරගත්තෙ ඒ පාරමිතා බලයෙන්ම වෙන්න ඇති,
    බුදු වෙලා වසර හතකින් දකිනකොට නරසීහ ගාථා කිව්වෙ තමංගෙ ස්වාමියාට තිබ්බ ආදරේටම වෙන්න ඇති,
    බුදු පාමුල වැඳ වැටෙනකොට පපුව පැලුනෙ නැත්තෙ බුදු සිවුරෙ ගැවුන නිසා වෙන්න ඇති,
    රාහුල මාතා යශෝධරා මහරහත් මෙහෙණින් වහන්සේගෙ නම ඇසූ පමණින් මගේ ඇස් දෙක තෙත් වෙන්නෙ ඒ තරම් ලස්සන ආදර කතාවක් තුන් ලෝකයේම නොතිබ්බ නිසා වෙන්න ඇති.

  • @BandaraYm
    @BandaraYm 29 днів тому +2

    Mewage guruwaru eda apita hitiyanam ada API me loketa eha gihin.godak pin sir.lama manasa arddiyathmika wa uadanawata

  • @renukakaranappulige
    @renukakaranappulige 4 місяці тому +2

    Obathumata haki ikman bawayaka uthum nirwanayama labewa yashodara rahath mehenin wahanseta mage namaskaraya weva🎉🎉🎉

  • @excceladelanka
    @excceladelanka 5 місяців тому +8

    මේ ලොව මා යුවලක් ගැන කතාවක් ඇහුවනම් ඒ සිදුහත් යශෝදරා වේ 🙏🙏🙏.... කැපකිරීම් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එයාට මේක පෙන්නන්න

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 5 місяців тому +3

    Great teaching.

  • @DammikaWasanthi-w1s
    @DammikaWasanthi-w1s 4 місяці тому +1

    Oba thuma duwarunta deepu upadeset godak pin..math duwek inna amma kenek.

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 місяці тому +2

    Taught a very important and beautiful topic👍💥🌒👄

  • @deepikagamage143
    @deepikagamage143 21 день тому +1

    gahanu lamaige jivithe vinasa wenawat me wage awawada ithamath watinawa❤❤❤❤❤❤❤❤❤

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 5 місяців тому +1

    Budusaranai sir. 🙏Hithata danennama a uththamawiya gena pahadili kara oba .

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому +6

    සාදු!!!සාදු!!!සාදු!!!❤️❤️❤️🙏🌼💗

  • @enjoylearningandalleducati5028

    සාදු සාදු සාදු !!!

  • @TyrOpd
    @TyrOpd 4 місяці тому +1

    🌸💙🙏🙏🙏💙🌸Atthatama sir oba nam guruwarayek thama et mama samada dharma desana 2. ...3.. ahana kenek oba tumata puluwan hodata dharma desana karannat..Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!🌸💙🙏🙏🙏💙🌸

  • @sriyalathacooray603
    @sriyalathacooray603 5 місяців тому +5

    වටින ගුරු වරයෙක්

  • @Perera23-h9b
    @Perera23-h9b 4 місяці тому +1

    Oba. Wan. Gurdwara. Apaa. Ratata. Waasanaawan❤❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 місяців тому +7

    ඇඩුනා සර්❤❤❤❤

  • @niroshmaduranga6840
    @niroshmaduranga6840 6 днів тому

    ❤ sir oyata theruwansaranai

  • @ShaliduVenuranga
    @ShaliduVenuranga 7 місяців тому +2

    Lassanai guruthumani Athivishishtai obage sewaya oba
    Depalatada paaramithawak wewa jaya shri....❤🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 8 місяців тому +6

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @AchiraPeshan
    @AchiraPeshan 4 місяці тому +1

    දිපංකර හමුදුවන්ගෙ කලෙ ඉදන් අසිර්වදය ගත්තා සම්මා සම්බුදුර්ජාණාන් වහාන්සෙ 🙏🙏😌

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 5 місяців тому +2

    සුවද දිදී උන්නා ලග නෙළුම් මල.. කදුළු දිදී පැතුවා නිවනම අමා දම... කියනු කොහොම හදවත වැලපුණු තරම... පින්කද යසෝදරා උත්තරි තර බිම්බා දේවීය...

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 місяці тому +1

    Very beautiful word

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 4 місяці тому

    Budu mahatthayo oba thuma gana kiyanna Mata wacana Naha Mata atthatama aduna kathawa ahan iddi theruwan saranai oba thumata

  • @sonatraso3840
    @sonatraso3840 5 місяців тому +1

    Uthum ya shodara theraniyata mage namas karaya wevaaaa....... Sir obata budu saranai

  • @JayalathWisamperuma
    @JayalathWisamperuma 4 місяці тому +1

    Godak hoda kreyawak obathumata sthuthi

  • @BDsriyani
    @BDsriyani Місяць тому +1

    Ammosir.eeekanam
    Papuwa.pasarukaran.ynnama.kiwa.anematath.sargen.iganaganna.tibunanamwibahagamonawada.❤❤❤❤❤❤❤❤❤❤adareigodak

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 місяців тому +2

    oba thumage uthum daham danumata maage namaskaraya wewa!

  • @lasinduyasinda3840
    @lasinduyasinda3840 10 місяців тому +3

    😍😞😞😞😞😞😭😭😭😭😭😢😢😢😭😭😭😭😭

  • @nipunihansika4632
    @nipunihansika4632 5 місяців тому +2

    Wish your bright future sir ❤❤❤

  • @niroshanilanthi
    @niroshanilanthi 3 місяці тому +1

    මගෙ මහත්තයා මාව දාලා ගියා.දැන් මාස 3ක් මට අපහස කරනවා.එයාට වැඩක් කරන්න බැරිව අවුරුදු 03ක් හිටියා. මම තමයි වැඩට ගිහින් හැම දෙයක්ම කලෙ.දැන් එයාට වැඩ‌ කරන්න පුලුවන්.. බැරි වෙලවෙ මම පිහිට උනා දැන් මම දුප්පත්ලු.එයාට මාව ගැලපෙන් නෑලු.

  • @MarasinghaEliyet
    @MarasinghaEliyet 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු,,,සාදු,,,,සාදු

  • @renukamalkanthigonkathava
    @renukamalkanthigonkathava 5 місяців тому +1

    Obata budu bavama labeewa

  • @UdayaJayasingha
    @UdayaJayasingha 4 місяці тому +1

    yashodara uththama wiuata mage namaskaraya wewa

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 7 місяців тому +5

    ඔබ රටට සම්පතක් ඇදුරුතුමනි

  • @DianaLakmali
    @DianaLakmali 2 місяці тому +1

    මෙවැනි kathwak asimath pinak ඔබට අනේක වාරයක් isthuthi ගුරු piyanani

  • @shavinibimalsha4572
    @shavinibimalsha4572 4 місяці тому +1

    Yashodara uththamawiyata mage namaskaraya wewa🙏🙏🙏

  • @NipuniDilisha
    @NipuniDilisha 5 місяців тому +1

    Vatinama kathawa sir

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 20 днів тому

    සිදුහත් කුමරු ගුණත් යසෝදරා උත්තමාවියනි

  • @TharakaKushan-ic3rc
    @TharakaKushan-ic3rc 16 днів тому +1

    😭😭😭😢😢😢

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 місяці тому +1

    Only love ❤

  • @dineshansenavirathna-rn2ko
    @dineshansenavirathna-rn2ko 27 днів тому +1

    ❤❤❤😊😊😊❤❤

  • @saliyawimalasena629
    @saliyawimalasena629 5 місяців тому +1

    පුදුමාකාර සිත නිවන වචන මම ඉගෙනගෙන නැහැ සර්ගෙන් හැබැයි ගරු කරන්න ඕනි අයට ගරු කළ යුතුමයි

  • @dilankumara9049
    @dilankumara9049 5 місяців тому +1

    Godak pin sirta

  • @AchiraPeshan
    @AchiraPeshan 4 місяці тому +3

    පුළුවන් තරම් ඔයාලා බඹ සර රකින්න අපිට මෙ මනුස්ස අත්මයක් ලැබුනෙ වැරදි දෙවාල් කරන්න නෙවෙයි සිල් රකින්න දන මන දෙන්න

  • @wasanthakanthi4925
    @wasanthakanthi4925 2 роки тому +3

    ❤️❤️

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x Місяць тому +1

    ❤❤🙏❤️

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 5 місяців тому +1

    Yashodara the greatest woman ever...

  • @samankumara7461
    @samankumara7461 Місяць тому +1

    ❤🙏👍

  • @MadhaviSamaraweera
    @MadhaviSamaraweera 2 місяці тому +1

    🌹🌹🌹

  • @kumarikasammani8577
    @kumarikasammani8577 3 місяці тому +1

    Me wage sir kenek apata ekale hitiyanam

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 4 місяці тому

    Yashodara deviyata mage namaskaraya wewa❤

  • @DisaliBandara
    @DisaliBandara 5 місяців тому

    Asdekata kadulu awa nwattagnna beri taramata eataram lassani ..❤❤

  • @MalinduAnuththara
    @MalinduAnuththara 9 днів тому

    Sadu sadu

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 22 дні тому

    නිවී පහන්විය උදැසනක් සේ

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪

  • @TharakaKushan-ic3rc
    @TharakaKushan-ic3rc 16 днів тому +1

    😭😭😭😭😭😭😭😭😭😭😭😭