Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ නිවන් මග හෙලි පෙහෙලි කරාවූ අරිය උත්තමාවියනී. කියන්න වචන නෑ හරිම ලස්සනට සියල්ල පැහැදිලිව පේනවා දැන් ඔබ තුමියට පිං සිද්ද වෙන්න. සියලු ගැටලු වලට විසදුම තාමා තුලම පවතින බව පෙනේ. උත්තමාවියනී ඔබතුමී මේ ජාතියේදීම උතුම් වූ අරිහත් පලයෙන් නිවී සැනසෙත්වා.... තව තවත් අදුරේ අතපත ගාන සත්වයන්ට මග පෙන්වන්න ශක්තිය ලැබේවා... සාදු සාදූ සාදූ...
🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි .රූප රූපං තුළ අතරමංව සිටි අපහට ඔබතුමියගේ දේශනා ප්‍රාතිහාර්ය තුළින් නිවීමේ සුවය මනාව පසක් කර ගතිමි .ඔබතුමියටත් සියලුදෙනාටමත් උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි .
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !!!!
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෝගීසුවය ම ලැබේවා උත්තමාවිය,පැහැදිලි ධර්ම දේශනාවක්🙏🙏🙏💐🧡
ආර්ය tumiyani ඔබ ta සම්මාsambudu saranai
ඔබ තුමියට නිදුක්, නිරොගිි සුව වේවා. ධර්ම ප්‍රීතිය කියා නිම කළ නොහැක.🙏🙏🙏
අරිය උත්තමාවියනි ..ඔබ තුමියගේ දේශනා ප්‍රාතිහාර්‍ය ගැන කතා කරන්නට මට වචන නැහැ...අපේ ඇට,ලේ,මස්,නහර වලටම කා වදින්න දේශනා කරන ඒ තුලින් අපට ආවේණික ගති ක්‍රියාත්මක වෙන විදිය පැහැදිලි ව දේශනා කරන ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏 අපි ඔබ තුමියගේ දේශනා ස්‍රවනය කරන්නට ඒ තුලින් අරිය පර්යේෂණය කරන්නට අපි වාසනාවන්ත වෙමු .මේ දේශනා තුලින් සියලු සත්වයෝම සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය ඇතුළු සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏
Mamath goda awa.oba thumiyage darmaya ahala
බොහොම පැහැදිලියිසියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයට පත්වේවා🙏🙏🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !පිn ඔබ තුමියගේ දේශනා ස්‍රවනය කරන්නට ඒ තුලින් අරිය පර්යේෂණය කරන්නට අපි වාසනාවන්ත වෙමු .🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🌹🛸🛸🚀🪐🪐🌈🎇🎆🏆🎯🎯🎯🙏🙏ඔබ තුමිය ඇතුළු සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏 great help to reach the correct entrance appreciated 🙏🙏🙏🙏🙏🙏✌
ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🙏🌺🌺🌺
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියගේ දේශනා ප්‍රතිහාර්‍යය ආශ්චර්යයි. පතන්නාවූ බෝධියකින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! 🌹🌹🌹🙏🙏🙏
නිබ්බානය එක වරින්ම දැකිය හැකි දේශනාවක්. සුවපත්වේවා.
උත්තමාවියනි...ඔබතුමියට දීර්ඝායු වේවා !!! 🙏🙏🙏
අනිච්ඡ දුක්ඛ අනත්ත, අහන්න ලැබීම හරිම සතුටුයි තවත් විදියකට, තෙරුවන් සරණයි.
නැවතත් මේ සුමධුර ධර්ම දේශනාව ශ්‍රවණය කළා අපි...අපි හැමෝම මේ දහම් මගේ හිර වී ඇති තැන්, වැටෙන වලවල් පෙන්වා දෙමින් ඒවා දැන දැක ගෙන නිබ්බානගාමී සුවය අත් විඳින්නටම මග පෙන්වා දෙන මේ ආශ්චර්යමත් දහම් දේශනාව ගිනි ගෙන දැවෙන ඒ ගිනි වලින් මිදී නිරාමිස සුවයම ඇවැසි සියලු අයට ශ්‍රවණය වෙත්වා 🙏🙏🙏වෙහෙස මහන්සිය නොබලාම අන් අයට ධර්ම කරුණු කාරණා පැහැදිලි කරන්නට හදන මේ වෑයමට ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවයම අධිෂ්ඨාන කරමු...නමස්කාරය වේවා මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට...🙏🙏🙏🙏
ඔබ තුමිය නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා . සුවපත් වේවා .
සුවපත් වේවා...!!! 🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෙගි සුව
සුවපත් වේවා
පරම නිබ්බාන දර්මය අවබෝද කරන ඔබ තුමියට නමස්කාර වේවා
විස්තර කිරීම ඉතා පැහැදිලියි දීර්ඝායු වේවා අරිය උත්තමාවියනි
ආර්ය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏 🙏🙏
නසන්ති සුත්‍රය, ධම්සක්.නෙට් දේශනා 06මින් පෙර කිසිදාක නොඇසූ සුත්‍රයක් ඇසුරින් නිවන් පුර රුවන් දොර ප්ර්ග්ජවන්තයන්ට, විවර කල ඇති දුර්ලබ සද්ධර්ම දේශනාවක්. (1:28:45)ප්‍රේත, තිරිසන් ගති සත්වයන් (ස්ව තත්වයන්) අලොභ අද්වේශ අමෝහ පජානාති වීමෙන්, දේව මනුෂ්‍ය ගති ස්වභාවයට පත්වීමෙන්, නිවන් දැකීමට සුදුසු ලෙස ගති එලි පෙහෙළි කල දේශනාවක්. මෙලෙස සියලු ගති සතුන්ට, තමන් තුල පැල පදියම් වෙන්නට, තව දුරටදුරටත් නිවෙස් තනන්නේ නැතිව, මුදුන් ලීයම ගැලවෙන හැටි, ගති පොදියට, 'මන හොල්ලන්න' නිවෙසක් හෝ ඉන්න හිටින්න තැනක් හෝ නැතිවෙනව (සබ්බනිවෙසනේසු ). නිච්ච සුක ඇත්ත ගැලවී, ලොභක්කය බාහිරින් නොව ඇතුලාන්තයෙන් දන දැකගෙන ගතියන් ඛය වීමෙන්, නිවන් දකින හැටි මෙම දේශනාවෙන් පුබ්බේ අනනුස්සති ලෙසින් ඉතා පැහැදිලිව නිරවුල්ව පියවරින් පියවර දේශනාකරනවා. මෙවැනි බුධුන්වහන්සේගේ විරල සිරිමුඛ පාටවලින් දෙසු ධහමක් දේශනා කරනු තබා, ඇසීමත් ඉතා විරලය්.මාගධී බස මෙලෙස හහසුරවන්නට දන දැකගැනීමම දේශනා ප්‍ප්‍රාතිහර්යක්.අප කෙරෙහි ඉමහත් කරුණාවෙන්ම, සිදුකල, බුධුරජාණන් වහන්සේ පවා ගුරු තනතුරේ තිබු මේ විරල ධර්මය දේශනාවට අපගේ නිබඳ ගෞරවය වේවා! ආචාර්ය ගයනි රණසිංහ , උත්තමාවිය සුවපත්වෙවා ! ගිනිගත්, පත්තුඋනු, නිවුණු හැම හදවත් අසත්වා! සුවපත්වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Another impressive discussion … Godak pin Obathumiyata🙏🙏🙏
ඔබ thumiya සුවපත් වේවා .....
ඔබතුමි සුවපත් වෙවා...🙏🙏🙏
බුදු සරණයි ඔබතුමියට
උත්තමාවිය සැබැ දර්ශනීය බුදුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය පැහැදිලිව තෙරැන් කරදිමමහගු ිනකි කෙනෙකුට අවබෝධය කරගන්න පහදා දිම ඉමහත් ය ඔබතුමියට නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි ❤❤
Excellent discussion. Suawapathwewa.🙏🙏🙏
oba thumiyage pehedili kirima athi visistayi.
පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙවා 🙏
Obathumiyata nirogi sampaththiya deergayusha prarthana karami.
සාදු සාදු සාදු
බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි🙏🏻💐🙏🏻
Suwapath wewa
Suwapath Wewa.
Harima pudumi♥️♥️♥️
sadu sadu sadu
අරිය උත්තමාවිය කායික නිරෝගී සුවය ලබා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
සුවපත් වේවා !
Rata දකින සිහින වලින් nakitena satwayo. දවල්ට දකින සිහිනය n nakittavanna වෙහෙස වන ඔබ tumiya ඉta අගනේ ya
අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐
🙏🙏🙏🌺🌺🌺
අරිහතුන් වහන්සේ දේශණා කල මහා ගාම්භීර පරම සත්‍ය යලිත් වචන තුල පුද්ගල වන්දනා තුල කොටු නොවි ඉතා සරලවම පැහදිලි සිංගලෙන්ම අසා දැනගත්තමි.
Mata methumiyage no eka denna puluwan da
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
Obatumiyage darma desana poya dina thibenne koheda obatumiya daka desanawak asanna kamathi obata deergayu wewa
දහම් අටුවාව සමුහයට පහත සදහන් ලින්කුවෙන් සම්බන්ධ වෙන්න. දේශනාවක් තිබෙන විට ඒ සම්බන්ධ සියළුම විස්තර එහි සදහන් වෙනවා. සුවපත් වේවා!chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻🌼
NibukvevaNirogiveva..suvpatveva
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Obatiyage...deshana..itapahabily..suvapath veva
🅿🆁🅾🅼🅾🆂🅼 😴
සුවපත් වේවා .
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
මගේ නිවන් මග හෙලි පෙහෙලි කරාවූ අරිය උත්තමාවියනී. කියන්න වචන නෑ හරිම ලස්සනට සියල්ල පැහැදිලිව පේනවා දැන් ඔබ තුමියට පිං සිද්ද වෙන්න. සියලු ගැටලු වලට විසදුම තාමා තුලම පවතින බව පෙනේ. උත්තමාවියනී ඔබතුමී මේ ජාතියේදීම උතුම් වූ අරිහත් පලයෙන් නිවී සැනසෙත්වා.... තව තවත් අදුරේ අතපත ගාන සත්වයන්ට මග පෙන්වන්න ශක්තිය ලැබේවා... සාදු සාදූ සාදූ...
🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි .රූප රූපං තුළ අතරමංව සිටි අපහට ඔබතුමියගේ දේශනා ප්‍රාතිහාර්ය තුළින් නිවීමේ සුවය මනාව පසක් කර ගතිමි .ඔබතුමියටත් සියලුදෙනාටමත් උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි .
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !!!!
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෝගීසුවය ම ලැබේවා උත්තමාවිය,පැහැදිලි ධර්ම දේශනාවක්🙏🙏🙏💐🧡
ආර්ය tumiyani ඔබ ta සම්මාsambudu saranai
ඔබ තුමියට නිදුක්, නිරොගිි සුව වේවා. ධර්ම ප්‍රීතිය කියා නිම කළ නොහැක.🙏🙏🙏
අරිය උත්තමාවියනි ..ඔබ තුමියගේ දේශනා ප්‍රාතිහාර්‍ය ගැන කතා කරන්නට මට වචන නැහැ...
අපේ ඇට,ලේ,මස්,නහර වලටම කා වදින්න දේශනා කරන ඒ තුලින් අපට ආවේණික ගති ක්‍රියාත්මක වෙන විදිය පැහැදිලි ව දේශනා කරන ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
අපි ඔබ තුමියගේ දේශනා ස්‍රවනය කරන්නට ඒ තුලින් අරිය පර්යේෂණය කරන්නට අපි වාසනාවන්ත වෙමු .
මේ දේශනා තුලින් සියලු සත්වයෝම සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය ඇතුළු සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏
Mamath goda awa.oba thumiyage darmaya ahala
බොහොම පැහැදිලියි
සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයට පත්වේවා🙏🙏🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !පිn ඔබ තුමියගේ දේශනා ස්‍රවනය කරන්නට ඒ තුලින් අරිය පර්යේෂණය කරන්නට අපි වාසනාවන්ත වෙමු .🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🌹🛸🛸🚀🪐🪐🌈🎇🎆🏆🎯🎯🎯🙏🙏ඔබ තුමිය ඇතුළු සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏 great help to reach the correct entrance appreciated 🙏🙏🙏🙏🙏🙏✌
ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🙏🌺🌺🌺
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියගේ දේශනා ප්‍රතිහාර්‍යය ආශ්චර්යයි. පතන්නාවූ බෝධියකින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! 🌹🌹🌹🙏🙏🙏
නිබ්බානය එක වරින්ම දැකිය හැකි දේශනාවක්. සුවපත්වේවා.
උත්තමාවියනි...ඔබතුමියට දීර්ඝායු වේවා !!! 🙏🙏🙏
අනිච්ඡ දුක්ඛ අනත්ත, අහන්න ලැබීම හරිම සතුටුයි තවත් විදියකට, තෙරුවන් සරණයි.
නැවතත් මේ සුමධුර ධර්ම දේශනාව ශ්‍රවණය කළා අපි...
අපි හැමෝම මේ දහම් මගේ හිර වී ඇති තැන්, වැටෙන වලවල් පෙන්වා දෙමින් ඒවා දැන දැක ගෙන නිබ්බානගාමී සුවය අත් විඳින්නටම මග පෙන්වා දෙන මේ ආශ්චර්යමත් දහම් දේශනාව ගිනි ගෙන දැවෙන ඒ ගිනි වලින් මිදී නිරාමිස සුවයම ඇවැසි සියලු අයට ශ්‍රවණය වෙත්වා 🙏🙏🙏
වෙහෙස මහන්සිය නොබලාම අන් අයට ධර්ම කරුණු කාරණා පැහැදිලි කරන්නට හදන මේ වෑයමට ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවයම අධිෂ්ඨාන කරමු...
නමස්කාරය වේවා මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට...🙏🙏🙏🙏
ඔබ තුමිය නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා . සුවපත් වේවා .
සුවපත් වේවා...!!! 🙏🙏🙏
ඔබ තුමිය ට නිදුක් නිරෙගි සුව
සුවපත් වේවා
පරම නිබ්බාන දර්මය අවබෝද කරන ඔබ තුමියට නමස්කාර වේවා
විස්තර කිරීම ඉතා පැහැදිලියි දීර්ඝායු වේවා අරිය උත්තමාවියනි
ආර්ය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏 🙏🙏
නසන්ති සුත්‍රය, ධම්සක්.නෙට් දේශනා 06
මින් පෙර කිසිදාක නොඇසූ සුත්‍රයක් ඇසුරින් නිවන් පුර රුවන් දොර ප්ර්ග්ජවන්තයන්ට, විවර කල ඇති දුර්ලබ සද්ධර්ම දේශනාවක්. (1:28:45)
ප්‍රේත, තිරිසන් ගති සත්වයන් (ස්ව තත්වයන්) අලොභ අද්වේශ අමෝහ පජානාති වීමෙන්, දේව මනුෂ්‍ය ගති ස්වභාවයට පත්වීමෙන්, නිවන් දැකීමට සුදුසු ලෙස ගති එලි පෙහෙළි කල දේශනාවක්. මෙලෙස සියලු ගති සතුන්ට, තමන් තුල පැල පදියම් වෙන්නට, තව දුරටදුරටත් නිවෙස් තනන්නේ නැතිව, මුදුන් ලීයම ගැලවෙන හැටි, ගති පොදියට, 'මන හොල්ලන්න' නිවෙසක් හෝ ඉන්න හිටින්න තැනක් හෝ නැතිවෙනව (සබ්බනිවෙසනේසු ). නිච්ච සුක ඇත්ත ගැලවී, ලොභක්කය බාහිරින් නොව ඇතුලාන්තයෙන් දන දැකගෙන ගතියන් ඛය වීමෙන්, නිවන් දකින හැටි මෙම දේශනාවෙන් පුබ්බේ අනනුස්සති ලෙසින් ඉතා පැහැදිලිව නිරවුල්ව පියවරින් පියවර දේශනාකරනවා. මෙවැනි බුධුන්වහන්සේගේ විරල සිරිමුඛ පාටවලින් දෙසු ධහමක් දේශනා කරනු තබා, ඇසීමත් ඉතා විරලය්.
මාගධී බස මෙලෙස හහසුරවන්නට දන දැකගැනීමම දේශනා ප්‍ප්‍රාතිහර්යක්.
අප කෙරෙහි ඉමහත් කරුණාවෙන්ම, සිදුකල, බුධුරජාණන් වහන්සේ පවා ගුරු තනතුරේ තිබු මේ විරල ධර්මය දේශනාවට
අපගේ නිබඳ ගෞරවය වේවා! ආචාර්ය ගයනි රණසිංහ , උත්තමාවිය සුවපත්වෙවා !
ගිනිගත්, පත්තුඋනු, නිවුණු හැම හදවත් අසත්වා! සුවපත්වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Another impressive discussion … Godak pin Obathumiyata🙏🙏🙏
ඔබ thumiya සුවපත් වේවා .....
ඔබතුමි සුවපත් වෙවා...🙏🙏🙏
බුදු සරණයි ඔබතුමියට
උත්තමාවිය සැබැ දර්ශනීය බුදුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය පැහැදිලිව තෙරැන් කරදිමමහගු ිනකි කෙනෙකුට අවබෝධය කරගන්න පහදා දිම ඉමහත් ය ඔබතුමියට නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි ❤❤
Excellent discussion. Suawapathwewa.🙏🙏🙏
oba thumiyage pehedili kirima athi visistayi.
පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙවා 🙏
Obathumiyata nirogi sampaththiya deergayusha prarthana karami.
සාදු සාදු සාදු
බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි🙏🏻💐🙏🏻
Suwapath wewa
Suwapath Wewa.
Harima pudumi♥️♥️♥️
sadu sadu sadu
අරිය උත්තමාවිය කායික නිරෝගී සුවය ලබා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
සුවපත් වේවා !
Rata දකින සිහින වලින් nakitena satwayo. දවල්ට දකින සිහිනය n nakittavanna වෙහෙස වන ඔබ tumiya ඉta අගනේ ya
අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺
අරිහතුන් වහන්සේ දේශණා කල මහා ගාම්භීර පරම සත්‍ය යලිත් වචන තුල පුද්ගල වන්දනා තුල කොටු නොවි ඉතා සරලවම පැහදිලි සිංගලෙන්ම අසා දැනගත්තමි.
Mata methumiyage no eka denna puluwan da
🙏🙏🙏
🙏🙏🙏
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
Obatumiyage darma desana poya dina thibenne koheda obatumiya daka desanawak asanna kamathi obata deergayu wewa
දහම් අටුවාව සමුහයට පහත සදහන් ලින්කුවෙන් සම්බන්ධ වෙන්න. දේශනාවක් තිබෙන විට ඒ සම්බන්ධ සියළුම විස්තර එහි සදහන් වෙනවා. සුවපත් වේවා!
chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻🌼
Nibukveva
Nirogiveva..suvpatveva
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Obatiyage...deshana..itapahabily..suvapath veva
🅿🆁🅾🅼🅾🆂🅼 😴
සුවපත් වේවා .
සුවපත් වේවා
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏