Mama me bana okkama ahanawa namuth mata kawadawath me banak sajeewa ahanna labila Naha Karunakara mata me dharma de Shanawa pawath Wana esthanayaka address ekkath thibena welawal mata danaganna puluwan nam pahatha sadahan number ekkata kathakarranna Thank you
අසන්න පින්වතුනි මේ පරම පිවිතුරු, සත්‍යය වූ, ලෝක ධර්මතාවය තමා තුළින්ම මනාව දැන දැක ගන්නට හැකි වන ලෙස දේශනා කළ දිශ්මිත වූ සිරි සද්ධර්ම
දේශනාව.... පෙරපින් ඇති අයටමයි මේ දේශනා ශ්‍රවණය කර නිවීම සහ සදාකාලික සුවය අත්පත් කරගන්නට හැකිවන්නේ...
ලොව වටා සිටින පින්වතුන්ට මනුෂ්‍යත්ව පටිලාභයක්ම ලබන්නට මේ සිරි සද්ධර්ම දේශනා ශ්‍රවණය වෙත්වා ❤️❤️❤️❤️
ගෞරවනීය පූජනීය අරිය උත්තමාවියනි..... බුද්ධ භාෂිතයේ අති ගැඹුරු දහම් කරුණු කාරණා අපට හදවතටම කිඳා බසින ලෙස, කරුණු කාරණා තේරුම් ගත හැකි වන ලෙස පැහැදිලි කරන ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏
ඔබතුමියගේ මුවින් ගලනා සදහම් දියෙන් පෝෂණය වන්නේ අපගේ චිත්ත ස්වභාවයමයි....
සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏🌹
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කරමින් අපහට නිබිභාණ ගාමී මාර්ගය පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏 🙏 සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!!!🙏🙏🙏
මෙි දේශනාව නමි බොක්කටම වැදුණ. ඔබ තුමියට යහපතක්
සෙතක් ශාන්තියක් වෙිවා!!
ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!!!🙏🙏🙏🙏🙏
😮
@@piyadasapiyadasa670,,,,,,,,,,,,,,,,,q
Sadu Sadu Sadu!!!Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර අපට නිවන් මඟ පෙන්වා දෙන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය වේවා 🙏🙏🙏
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමියට කායික නිරෝගි බව ලැබී දීර්ඝායු වේවා ...
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත්බව ලැබෙවා ,දිර්ඝයු සම්පතම ලැබෙවා !!!
🏵️🙏🙏🙏🏵️
සුවපත් වේවා
උත්තමාවිය පුදුම නිවීමක් නිදහසක් සැනසීමක් අත්දැක්කෙමී ඒ උතුම් වූ මග හරියටම දැන දැක කුනු සලා හැරුනු විට.
සත්‍යයි මේ දහම අත්දැක්කෙමි අත්වින්දෙමි. නමස්කාර කරමි මගේ කල්යානමිත්රයානන් වහන්සේට .... සාදු.. සාදු... සාදූ...
සාදු සාදු සුවපත් වේවා
දිර්ගායුවෙිවා අරිය උත්තමාවියණි, 🙏🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!!!🙏🙏🙏🙏🙏🙏
ඔබ thumiyata කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha ලැබේවා .පරම nibbana සුවයෙන් සුවපත් වේවා
දීර්ඝ ආයුෂ ලැබේවා
සුවපත් වේවා🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Siyalu denma Buddothpado deshana youtube magin shrawanaya karathwa. 🙏🏻
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Dahama pahadiliwa awaboda karadena obathumiyata deergauwewa 🎉🎉🎉
තෙරැවන් සරණයි .🙏🙏🙏
දීර්ගායු වෙිවා......
Ariya uththamaviyata niduk nirogi suwaya lebewa.
සාදු සාදු සාදු
කිසියම් හෝ ගැටීමක්, තරහක්, වය්රයක් මගේ සිතේ ඇතිවෙයි නම් ඒ සියලු දේවල් වලට මම මයි වැරදි කරු. මටමයි එයින් ගැලවෙන්න පුලුවන් . මම මයි කරගත යුතු වෙන්නේ . සුවපත් වේවා .
Ariya Uththamaviya Suwapath wewa!
Suwapath wewa
Buddhadhamma is there to be explored. Feel the difference and the change that takes place within you as you go on exploring.
Great
🙏🙏🙏
Sadu sadu sadu
Ane paw ban ubala
❤
🙏🙏🙏
How to participate 10th of june program
😮
🙏🌹🙏🌹🙏🌹
Mama me bana okkama ahanawa namuth mata kawadawath me banak sajeewa ahanna labila Naha
Karunakara mata me dharma de
Shanawa pawath Wana esthanayaka address ekkath thibena welawal mata danaganna puluwan nam pahatha sadahan number ekkata kathakarranna
Thank you
පරම නිබ්බාන ධර්මායතනය මීරිගම
Yahapath
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ඔව් උත්තමාවිය සුලිය වාගේ කැරකෙනව
😂😂😂😂😂😂😂😂😂
Arypu bor vewa
සුවපත් වේවා🙏🙏🙏
සුවපත් වේවා.....
Sadu sadu sadu
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
Sadu sadu sadu
🙏
🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏