Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අරිය උතමාවියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි. පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට මේ පින හේතු වාසනා වේවා !!!මීවනපලානේ "සිරිධම්මාලංකාර මහා අරහතුන් වහන්සේ ඇතුලු ම්හා සංඝ රත්නයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි !!! "ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සෑම අතින්ම උදව් උපකාර කලාවූ සියලුම පින්වතුන්ට කායික මානසික සුවය දීර්ඝායුශ ලැබේවා !පරම නිබ්බාන සුවයෙන් ස්ංසාර දුකින් මිදී නිදහස් වීමට මේ උතුම් පිංකම හේතු වාසනා වේවා !!! සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
ආශ්චර්යමත් දහම් දේශනාවක්...නානා ධර්ම කරුණු කාරණා එක තැනකට සම්බන්ධ කරලා දේශනා කෙරුණු සහ උතුම් වූ පටිච්චසමුප්පාද ධර්මතාවයට පණ පිහිට වූ අති විශේෂිත සහ විශ්මිත දහම් දේශනාවක්.... පින් බිමේ පහළ වූ අති උත්තම බුද්ධ දියණිය ඔබ තුමියමයි...ඔබතුමිය අරිය පර්යේෂණ කර දැන දැක ගත් දහම අන් අයටත් තම තමා තුළින්ම දැකගන්නට සරල උදාහරණ මගින් පටිච්චසමුප්පාද ධර්මතාවයේ සියුම් තැන් පැහැදිලි කරන ආකාරය ආශ්චර්යක්මයි.බොහෝ ධර්ම කරුණු කාරණා එකට ගොනුකර ඇති මෙම දේශනාව ශ්‍රවණය කර ලොව නන්දෙස සිටින පින්වතුන් සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙත්වා 🙏🌹🙏මේ දේශනාව ශ්‍රවණය කළ හැමෝටම තම තමන්ටම කල දේශනාවක් බව මට මගේම දැනෙන්න ඇති බව නොඅනුමානයි.... එතරම් ම ප්‍රණීත ධර්ම දේශනාවක්...🙏🙏🙏🙏
අගය කරන්නට වචන නැති තරමි. ඔබ තුමියගේ දේශනා පුාතිහාර්ය පුාතිහාර්යක්මයි. මෙි උතුමි බුද්ධ දේශනාවයි. ඔබ තුමියට කායික නිරෝගි සුවය ලැබෙිවා. මෙි උතුමි යුග මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😅😅
Budu saranai
කමෙන්ට් එකකින්..දේශනාව ගැන සඳහනක් කරන්න තරම් වචන නැහැ මට නම්.ඒ තරම් ඉතාම අනගි පැහැදිලි දේශනා වක්.පිරිසිදු දහම මතුකර පෙන්වීමට ඔබතුමිය ගන්නා උත්සාහ යට නමස්කාර කරමි.උතුම් වූ නිබ්බාන සුවයෙන් නිවීමම වෙත්වා !අධිශ්ඨාන කරමි.🙏🙏🙏.
0000000090ppppò
සං සාර ගතිය අප තුළ දීම දැක එයට තිත තැබීම ට මනාව, සරලව පැහැදිලි කිරීම ගැන ඔබ තුමිය ට බෙහෙවින් පින්. සුවපත් වේවා දීර්ඝායු වෙිවා..
Gayani ranasingha
ඔබතුමිය, මේ ජාතියේදීම උතුම් අරහත් පලයෙන් නිවී සැනසෙත්වා !🙏🙏🙏
ලස්සන,වටිනා,පැහැදිලි කිරීමක්.මෙතෙක් වචනවලට යටවී සිටියත් මෙවන්ගැඹුරු ධර්මයක් පහසුවෙන් පහදාදීමතූල වටහා ගැනීම පහසුවගක් දැනෙනව.ඔබතුමියට තවතවත් පටලැවී සිටින අපි වගෙ අයට පහදා දීමට ශක්තියලැබෙවා.ඒවගෙම ඔබතුමියගෙ මෙවන් වටිනා සාකචිජාවලට සහභාගිවීමට හැකි දුරකතන අංකයක් ද ලැබෙනවනම් තවත් වටිනවා.ඔබතුම්යට තවතවත් මෙවන් වටිනා බුදුබණ පහදා දීමට තෙරුවන් සරණින් හැකිවේ වා.
Suwapath veewa! ! !
ඔබ තුමියට නිදුක් නිරෝගි භාවය අධිෂ්ටාන කරනවා.🙏🙏🙏
ඉතාමත්ම අගය කරමි .🌹🌹🌹ඔබතුමිය ගේ මේ ලොවට පහල වීම අප ලැබූ භාග්‍යයක්.ඔබ තුමිය පතන්නාවූ බෝධියකින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏
Oba thumiyata uthumu chathurarya sathya awaboda karaganemata mapin hethuwasana wewa
obathumiya . vedasitinne koheda nambareka denavada . suvapathveva
මෙි තමයි නියම බුද්ධ දේශනාව...සාදු..සාදු..සාදු.......
ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumiyate tharuwan sareni
මේ ධර්මය ශ්‍රවනය කිරීමේදී මගේ ජීවතය විනිවිද දැකීම ,වචන පද තුළින් නොව එම වචන පදවල අර්ථයෙන්ම සිදුවන ආකාරය දැකීම ප්‍රගුණ කිරීම සිදුවන බව හොදින්ම දැනෙනවා....කල්‍යාණ මිත්‍රයාණන් වහාන්ස,උතුම් අරිය උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...තවත් බොහෝ කාලයක් මේ සංසාර ගමනේ අතරමංවී සිටින මා වැනි මනුස්සයන්ට ධර්මය අවබෝධ කර දීමට ශක්තිය ධෛර්ය ලැබේවා ....🙏🙏🙏
මම අවු 15 ක් තිස්සේ මීමුරේ හිමිගෙන් පටන්ගන... බොහෝ මුලික දේ ඉගනගන ...ඉන්පසු තව 6-7 නමකගෙන් බණ අහමින් සතෆ දහමත් මං මේ සසරින් ගැලවෙන හැටිත් සෙවුවා ඔබතුමියට පින්..ඔබතුමිය තමා හරියටම වටහා දෙන්නේ. ඔබතුමිය දැන්මත් නිවීම සොයාගන. ඔබතුමිය පතන අයුරු ඒ අවශෆ දේ සිදුවේවා .අපට කියාදෙන පිනෙන් කුසල් පූර්ණ වේවා. මම මගේ අයටත් මේ වීඩියෝ යවා දර්ම දානයක් සිදුකරනවා. ඔබතුමියට පින් අත්වේවා. 🙏🙏🙏
ඔබ තුමියට තෙරුවන් සරණයි.
ධර්මය පැහැදිලි කිරිමට ගන්නා උත්සාහය ඉතාමත් අගනේය.හැමටම මෙලෙස දෙසනාවන් කලනොහේ,උතුම් නිවන අවබෝධ වේවා !!!"උත්තම අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත ප්‍ර්‍රාර්තනා කරමි' ".
සියළුම ලෝක සියළුම ලෝක සත්වයෝ සංසාර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
එක වරක් නොව කීප වරක් ම මේ දේශනාව ම ස්‍රවනය කලෙමි..දේශනා අන්තර්ගතය ගැන කියන්නට වචන නැහැ...මගේ ලෝකය අවදි කර එයින්ම සැනසෙන්නට මාර්ගය පෙන්වන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏 සියල්ලන්ටම මේ දහම් කරුනු අවබෝධ වේවා 🙏🙏🙏
ගරු මැතිනියනි! මේ දහම අවුරුදු කීපයක්ම අසා තිබුනත් අද තමා මට ගිනිගන්නා අභ්‍යන්තරය තුල දී දැන දැක ගත යුතු ක්‍රමය හරිහැටි තේරුම් ගියේ.ඔබතුමිය ගේ දේශනා ගැන කියන්න මට වචන නැති තරම්.තව දුරටත් මේ දේශනා පවත්වන්න ට ඔබතුමියට කායික නීරෝගී සුවය මම අධිෂ්ඨාන කරමි
සාදු සාදු සාදු දහම් කරුණු පැහැදිලි කර දුන් උත්තමාවිය ටත් සංසාර දුකින් අත්මිදී පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 👏👏👏👏👏
සාදූ ...සාදූ ...සාදූ ....අපේ පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ...🙏🙏🙏🙏
ආර්ය සත්‍යය අවබෝධයෙන්ම දේශනාකරන ආර්යතුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඔබ තුමියට දිගාසිරි වේවා තෙරුවන් සරණයි
පුදුම හිතෙන පැහැදිලි කිරීමක් !!! සුවපත් වේවා !!!
ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏
හිතට දැනුනා .පැහැදිලි කළා සරලව .ඔබතුමියට බොහොම පින් 🙏🏿🙏🏿🙏🏿
දහම් දේශනා හේතුවම අර්හත්එලයට හේතුවක් වේවා. ඔබතුමියට. දීර්ඝායු වේවා ඔබ තුමියටත් මීවනපලානේ අරිහතුන් වහන්සේටත් අන් සියළු ආර්යයන් වහන්සේලාටත්
සාදු සාදු .අරිය උත්තමවියනි ඔබ තුමිය දේශනා කරන දහම ඉතා ම පැහැදිලි යි.ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා පරම නිබ් බාන සුවයෙන් සුවපත් භාවය ලැබේ වා කියා අඨිටාන කරමි .
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය මෙයමයි. 🙏🙏🙏🙏
.෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🔅🙏🙏🙏🔅
අනේ ඇත්තටම හරියට දිය සුළියකට වටේ තියෙන පරඩැල් කෑල් දිරපු කොල කෑලි කැරකිලා ඇදිල එනව වගේ යට තියෙන මඩත් කරකවල ගන්නව වගේ අවුරැදු ගනන් පරණ කෝන්තර ඉලිප්පිල මතක්වෙලා හොදට සැරට ගින්න ඇවිලෙන හැටි ගැන පේනව ඔය දේශනය තුල මටම මම ගැන ලැජ්ජ හිතෙනව කොච්චර රැවටීමකද ඉන්නෙ කියල ආර්ය උත්තමාවියනි වහාම අර්හත් ඵලයම දේශනා තුලදීම හේතුව එලයක්ව අවබෝධ වේවා
ඔබ තුමියට නිදුක් නිරෝගී සුව අධිට්ඨාන කරමි....🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....
සාදූ සාදු ඔබ තුමියට පින් අනුමොදන් කර්මි ගොඩක් වටින දෙයක් ඔබ තුමිය කියා දුන්නා දිර්ගායු වෙවා
පෙර නොඇසු දහමක්!!!ඉතාමත් ගැඹුරින් සරලව පැහැදිලි ලෙස දේශනා කර අවබෝධද්ව මාර්ගය පහදා දුන් අරිහත් තුමියට !තුරැනුවනේ සරනයි සුවපත් වෙිිවා !!!
1:25:45 නිරෝධය මුළු ධහම හකුළුවා දෙසුවා 1:22 ණය විණය හරියට තේරුනේ අද 1:11 අනිචච දුක්ක අනත්ත සියුම්ව 1:28 නිරමිසබව 1:30 හේතු හොති වීම 1:33 නිබ්බිදා වීම මේ දෙසනව ලෝක පුදුම වලින් එකක් වගේ වටින විශ්මිත ධහමක්. ප්‍රායෝගික ජීවිතයෙන් ඒනම් ලෝකයෙන් ආලෝකය උදපාදනයට ගෙනයන මාර්ග සිතියමක් වගේ, මන්මුලාවූ අපට කොපමණ කරුණාවක් එහි ඇත්ද ?
සාධු !සාධු !!සාධු !!!
නියම අැගයීම. 🙏🙏🙏
Sadu! Sadu!! Sadu!!!
සියලුම ධර්ම දෙශනා ගන්න පුළුවන් link එකක් දෙන්න පුළුවන් ද
ඔබට.🎉🎉
ඉසින් බැස්සගලදි දේසනා කරපු දර්මය මට තවත් අහන්න අසායි❤
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමු .
අරිය උත්තමාවිය නිදූක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 හරීම සැනසීමක් නිවීමක් සිතට දැනෙනවා, ගොඩාක් පිං 🙏
ඔබ තුමියට නිදුක් නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !!! 🙏🙏💐💐💐
පින්වත් ඔබතුමියට දීර්ගායුස ලෙබේවා ..නිදුක් නීරෝගි සුවය ලෙබේවා .උතුම් නිර්වාන සම්බෝදියට පත් වෙත්වා...තුරුනුවන්ගේ සරනයි ..🙏🙏🙏..
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ..🙏🙏🙏🙏
උතුම් අරිය තුමියනි ඔබ දිනෙන් දින සුවපත් වේවා ......!🙏🙏🙏.......!!
ඔබ උත්තමාවිය නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා යි අධිෂ්ඨාන කරමි..
සත්‍ය වශයෙන්ම මෙහි වඩන දෙයක් නැත. පරම සත්‍යය දැකීම තුල වැඩෙන ධර්මතාවයකි. ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා...මමද සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා...🙏🙏🙏
සාදූ සාදූ සාදූ අරිය උත්තමාවිය ඔබතුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා . චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ නිවන් සුව යෙන් සුවපත් වේවා.🌺🌺🌺
Arahat maniyani awsarai mata awabodauna sakkayasustiya nisa tami mama mtueak kal sataraapayeipadune anawaraga sasare magadi apitadustikawala
සුවපත් වේවා .ඔබ thumiyage ධර්මය harima phedelii .🙏🙏🙏🙏
This is a very impressive Dhamma discussion.. Godak pin Obathumiyata🙏🙏🙏.. Niwanama wethwa🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි වහ වහා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏
ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය අධිෂ්ඨාන කරමි ..🙏🙏🙏🙏
අද දෙසනාව මටම කල එකක් ,එ ගැන අගයන්න මට වචන නොමැත ,උත්තමාවියට බොහොම පිං,
ඔබතුමියට බොගොම ස්තුතිවන්තවෙමි. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
ඔබ ටුමියග්‍ර්.දම්මදෙසනව.ඉටාම පහදිලිය්නිදුක්වෙව .නිරොගිවෙව සුවපත් වෙව
ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝයුෂ ලැබේවා
උතුම් සිරිසද්දර්මය අසා දැන දැක සතරමග සතරපලයට පැමින සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පින්වත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබී මගපල සාක්ශාත් කරගෙන පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌸🌸🙏🙏🙏
උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දීරඝයුශ වේවා සැමට සුව පිනිස සුවසේ ධර්මය දේශනා කරත්වා දහම අසා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් වේවා ලැබේවා අදිස්ටාන කරමි !!!
ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏
Amezing!.wonderful greate explanation.Ariya uththamawiyani.obathumiyata deergaushama adhishtana karami.suwapath wewa!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
කොහොමද මෙහෙම දැනුවත් බවක් මටත් ආසයි මෙහෙම දෙයක් කියා දෙන්න පුලුවන් නම් .
You are explaining is simple it's daily rooting of our lives.
Excellent explanation
ඔබතුමියට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි සාදු සාදු සාදු
මෙම දේශනා කීප වරක් ආසන්න අනිවාර්යයෙන්ම ඔබේ ගැටලු විසඳී නිවන් මඟ විවර වෙනවා මය්
තෙරුවන් සරනයි උත්තමාවිය.
පින්වත් මහා මව් නිසා දහම් අවබෝධ කර ගන්නෙමි .ඔබට නිදුක් නිරෝගී සුවපත් බව පවසමි .
අරිය උත්තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි
Very well presented. Must listen to this explanation. Suwapathwewa.
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ආර්‍ය් හා අනරීය භාවනාව අතර වෙනස පෙන්වා දෙන මෙන් ඉල්ලමි. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
සුවපත් වේවා තෙරණියනි 🙏
සුන්දර පැහැදිලි කිරීමk
ඔබ තුමියගේ අදිට්ටයන් සපල වෙවා තෙරුවන් සරනයි
ඔබතුමියට.නිරෝගි සුවය ලැබේවා දිරිය අයුස ලැබේවා
නමස්කාර වේවා ඔබතුමියට🙏🙏
පැවිද්ද අව්ශ්‍ය නෑ මෙතුමිය ධර්මයේ පිහිටීමම් ඇති නිවන් අවබෝද කරන්න ඔබට ඉක්මනින් ධර්මය අව්බෝදවේවා
A practical approach to the comprehensive understanding of the dhamma. Parama nibbana suwayen suwapath wewa.
අරිය උත්තමාවිය සුවපත් වේවා
අනේ🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺
බොහෝම පින් ,හොඳ පැහැදිලි කිරීමක්
obathumiyata niduk nirogi suwapath bawaya labewa sadu sadu sadu
Ariya uththamawiyata niduk nirogi suwapath bawaya wewai adishtana karanawa
නමස්කාර වේවා ඔබතුමියට
Difficult to apply our daily lives. But if we can there is Niwana.
ඔබ තුමිය සුවපත් වේවා!සුවපත් වේවා!සුවපත් වේවා!
තෙරැවන් සරනයි මැනියනි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු
Bohoma pin oba thumiyata
Ariya uththamawiya suwapath weva. Uthum arahath palayama poorna wewa.
Niyama sri satharrma siyalloma AsathwA! ! !
කියන්න වචන නෑ ඇත්ත ටම දක්ස මෙහෙනින් වහන්සේ නමක් වගෙ මම හරිම ආසාවෙන් මේවා අහන්නෙ ඔබට ආයුබො වෙවා
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Dmsak
🙏🏼🙏🏼🙏🏼මගේ හදවතේ niweemakma athi වේවා
Saddharmayata namaskara veva ! Oba thumiyata budu saranai !
කන්නාඩියකින් මුහුණ බැලුවාක් මෙන් ඉතාම පැහැදිලියි
සුවපත් වේවා ...
සුවපත් වේවා සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
It's truth.
ME WAGE DEASANAYK .....E....WAGEMA MEAWEAN PEAHEDILI KIRIMAK ,,, MAGEA JIVITHETA AHALA NEA ... O BA THUMIYATA GODAK PIN...!!! OBA THUMIYATA GODAK ISTHUTHIY ... BUDU SARANAI...!!!
Pinwath oba thumiyatath kaika manasika suwaya labewa ...parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
Suwapath veewa
Sadu Sadu Sadu!!!Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
Very-excellent
අරිය උතමාවියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි. පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට මේ පින හේතු වාසනා වේවා !!!
මීවනපලානේ "සිරිධම්මාලංකාර මහා අරහතුන් වහන්සේ ඇතුලු ම්හා සංඝ රත්නයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවායි අධිෂ්ඨාන කරමි !!! "
ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සෑම අතින්ම උදව් උපකාර කලාවූ සියලුම පින්වතුන්ට කායික මානසික සුවය දීර්ඝායුශ ලැබේවා !
පරම නිබ්බාන සුවයෙන් ස්ංසාර දුකින් මිදී නිදහස් වීමට මේ උතුම් පිංකම හේතු වාසනා වේවා !!!
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
ආශ්චර්යමත් දහම් දේශනාවක්...
නානා ධර්ම කරුණු කාරණා එක තැනකට සම්බන්ධ කරලා දේශනා කෙරුණු සහ උතුම් වූ පටිච්චසමුප්පාද ධර්මතාවයට පණ පිහිට වූ අති විශේෂිත සහ විශ්මිත දහම් දේශනාවක්.... පින් බිමේ පහළ වූ අති උත්තම බුද්ධ දියණිය ඔබ තුමියමයි...
ඔබතුමිය අරිය පර්යේෂණ කර දැන දැක ගත් දහම අන් අයටත් තම තමා තුළින්ම දැකගන්නට සරල උදාහරණ මගින් පටිච්චසමුප්පාද ධර්මතාවයේ සියුම් තැන් පැහැදිලි කරන ආකාරය ආශ්චර්යක්මයි.
බොහෝ ධර්ම කරුණු කාරණා එකට ගොනුකර ඇති මෙම දේශනාව ශ්‍රවණය කර ලොව නන්දෙස සිටින පින්වතුන් සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙත්වා 🙏🌹🙏
මේ දේශනාව ශ්‍රවණය කළ හැමෝටම තම තමන්ටම කල දේශනාවක් බව මට මගේම දැනෙන්න ඇති බව නොඅනුමානයි.... එතරම් ම ප්‍රණීත ධර්ම දේශනාවක්...🙏🙏🙏🙏
අගය කරන්නට වචන නැති තරමි. ඔබ තුමියගේ දේශනා පුාතිහාර්ය පුාතිහාර්යක්මයි. මෙි උතුමි බුද්ධ දේශනාවයි. ඔබ තුමියට කායික නිරෝගි සුවය ලැබෙිවා. මෙි උතුමි යුග මෙහෙවර ඉටු කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😅😅
Budu saranai
කමෙන්ට් එකකින්..දේශනාව ගැන සඳහනක් කරන්න තරම් වචන නැහැ මට නම්.ඒ තරම් ඉතාම අනගි පැහැදිලි දේශනා වක්.පිරිසිදු දහම මතුකර පෙන්වීමට ඔබතුමිය ගන්නා උත්සාහ යට නමස්කාර කරමි.උතුම් වූ නිබ්බාන සුවයෙන් නිවීමම වෙත්වා !අධිශ්ඨාන කරමි.🙏🙏🙏.
0000000090ppppò
සං සාර ගතිය අප තුළ දීම දැක එයට තිත තැබීම ට මනාව, සරලව පැහැදිලි කිරීම ගැන ඔබ තුමිය ට බෙහෙවින් පින්. සුවපත් වේවා දීර්ඝායු වෙිවා..
Gayani ranasingha
ඔබතුමිය, මේ ජාතියේදීම උතුම් අරහත් පලයෙන් නිවී සැනසෙත්වා !🙏🙏🙏
ලස්සන,වටිනා,පැහැදිලි කිරීමක්.මෙතෙක් වචනවලට යටවී සිටියත් මෙවන්ගැඹුරු ධර්මයක් පහසුවෙන් පහදාදීමතූල වටහා ගැනීම පහසුවගක් දැනෙනව.ඔබතුමියට තවතවත් පටලැවී සිටින අපි වගෙ අයට පහදා දීමට ශක්තියලැබෙවා.ඒවගෙම ඔබතුමියගෙ මෙවන් වටිනා සාකචිජාවලට සහභාගිවීමට හැකි දුරකතන අංකයක් ද ලැබෙනවනම් තවත් වටිනවා.ඔබතුම්යට තවතවත් මෙවන් වටිනා බුදුබණ පහදා දීමට තෙරුවන් සරණින් හැකිවේ වා.
Suwapath veewa! ! !
ඔබ තුමියට නිදුක් නිරෝගි භාවය අධිෂ්ටාන කරනවා.🙏🙏🙏
ඉතාමත්ම අගය කරමි .🌹🌹🌹ඔබතුමිය ගේ මේ ලොවට පහල වීම අප ලැබූ භාග්‍යයක්.
ඔබ තුමිය පතන්නාවූ බෝධියකින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏
Oba thumiyata uthumu chathurarya sathya awaboda karaganemata mapin hethuwasana wewa
obathumiya . vedasitinne koheda nambareka denavada . suvapathveva
මෙි තමයි නියම බුද්ධ දේශනාව...සාදු..සාදු..සාදු.......
ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumiyate tharuwan sareni
මේ ධර්මය ශ්‍රවනය කිරීමේදී මගේ ජීවතය විනිවිද දැකීම ,වචන පද තුළින් නොව එම වචන පදවල අර්ථයෙන්ම සිදුවන ආකාරය දැකීම ප්‍රගුණ කිරීම සිදුවන බව හොදින්ම දැනෙනවා....කල්‍යාණ මිත්‍රයාණන් වහාන්ස,උතුම් අරිය උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...තවත් බොහෝ කාලයක් මේ සංසාර ගමනේ අතරමංවී සිටින මා වැනි මනුස්සයන්ට ධර්මය අවබෝධ කර දීමට ශක්තිය ධෛර්ය ලැබේවා ....🙏🙏🙏
මම අවු 15 ක් තිස්සේ මීමුරේ හිමිගෙන් පටන්ගන... බොහෝ මුලික දේ ඉගනගන ...ඉන්පසු තව 6-7 නමකගෙන් බණ අහමින් සතෆ දහමත් මං මේ සසරින් ගැලවෙන හැටිත් සෙවුවා ඔබතුමියට පින්..ඔබතුමිය තමා හරියටම වටහා දෙන්නේ. ඔබතුමිය දැන්මත් නිවීම සොයාගන. ඔබතුමිය පතන අයුරු ඒ අවශෆ දේ සිදුවේවා .අපට කියාදෙන පිනෙන් කුසල් පූර්ණ වේවා. මම මගේ අයටත් මේ වීඩියෝ යවා දර්ම දානයක් සිදුකරනවා. ඔබතුමියට පින් අත්වේවා. 🙏🙏🙏
ඔබ තුමියට තෙරුවන් සරණයි.
ධර්මය පැහැදිලි කිරිමට ගන්නා උත්සාහය ඉතාමත් අගනේය.හැමටම මෙලෙස දෙසනාවන් කලනොහේ,උතුම් නිවන අවබෝධ වේවා !!!
"උත්තම අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත ප්‍ර්‍රාර්තනා කරමි' ".
සියළුම ලෝක සියළුම ලෝක සත්වයෝ සංසාර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
එක වරක් නොව කීප වරක් ම මේ දේශනාව ම ස්‍රවනය කලෙමි..දේශනා අන්තර්ගතය ගැන කියන්නට වචන නැහැ...මගේ ලෝකය අවදි කර එයින්ම සැනසෙන්නට මාර්ගය පෙන්වන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏 සියල්ලන්ටම මේ දහම් කරුනු අවබෝධ වේවා 🙏🙏🙏
ගරු මැතිනියනි! මේ දහම අවුරුදු කීපයක්ම අසා තිබුනත් අද තමා මට ගිනිගන්නා අභ්‍යන්තරය තුල දී දැන දැක ගත යුතු ක්‍රමය හරිහැටි තේරුම් ගියේ.ඔබතුමිය ගේ දේශනා ගැන කියන්න මට වචන නැති තරම්.තව දුරටත් මේ දේශනා පවත්වන්න ට ඔබතුමියට කායික නීරෝගී සුවය මම අධිෂ්ඨාන කරමි
සාදු සාදු සාදු දහම් කරුණු පැහැදිලි කර දුන් උත්තමාවිය ටත් සංසාර දුකින් අත්මිදී පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 👏👏👏👏👏
සාදූ ...සාදූ ...සාදූ ....අපේ පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ...🙏🙏🙏🙏
ඔබ තුමියට තෙරුවන් සරණයි.
ආර්ය සත්‍යය අවබෝධයෙන්ම දේශනාකරන ආර්යතුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඔබ තුමියට දිගාසිරි වේවා තෙරුවන් සරණයි
පුදුම හිතෙන පැහැදිලි කිරීමක් !!! සුවපත් වේවා !!!
ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏
හිතට දැනුනා .පැහැදිලි කළා සරලව .
ඔබතුමියට බොහොම පින් 🙏🏿🙏🏿🙏🏿
දහම් දේශනා හේතුවම අර්හත්එලයට හේතුවක් වේවා. ඔබතුමියට. දීර්ඝායු වේවා ඔබ තුමියටත් මීවනපලානේ අරිහතුන් වහන්සේටත් අන් සියළු ආර්යයන් වහන්සේලාටත්
සාදු සාදු .අරිය උත්තමවියනි ඔබ තුමිය දේශනා කරන දහම ඉතා ම පැහැදිලි යි.ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා පරම නිබ් බාන සුවයෙන් සුවපත් භාවය ලැබේ වා කියා අඨිටාන කරමි .
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය මෙයමයි. 🙏🙏🙏🙏
.෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
🔅🙏🙏🙏🔅
අනේ ඇත්තටම හරියට දිය සුළියකට වටේ තියෙන පරඩැල් කෑල් දිරපු කොල කෑලි කැරකිලා ඇදිල එනව වගේ යට තියෙන මඩත් කරකවල ගන්නව වගේ අවුරැදු ගනන් පරණ කෝන්තර ඉලිප්පිල මතක්වෙලා හොදට සැරට ගින්න ඇවිලෙන හැටි ගැන පේනව ඔය දේශනය තුල මටම මම ගැන ලැජ්ජ හිතෙනව කොච්චර රැවටීමකද ඉන්නෙ කියල ආර්ය උත්තමාවියනි වහාම අර්හත් ඵලයම දේශනා තුලදීම හේතුව එලයක්ව අවබෝධ වේවා
ඔබ තුමියට නිදුක් නිරෝගී සුව අධිට්ඨාන කරමි....🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....
සාදූ සාදු ඔබ තුමියට පින් අනුමොදන් කර්මි ගොඩක් වටින දෙයක් ඔබ තුමිය කියා දුන්නා දිර්ගායු වෙවා
පෙර නොඇසු දහමක්!!!ඉතාමත් ගැඹුරින් සරලව පැහැදිලි ලෙස දේශනා කර අවබෝධද්ව මාර්ගය පහදා දුන් අරිහත් තුමියට !තුරැනුවනේ සරනයි සුවපත් වෙිිවා !!!
1:25:45 නිරෝධය මුළු ධහම හකුළුවා දෙසුවා
1:22 ණය විණය හරියට තේරුනේ අද
1:11 අනිචච දුක්ක අනත්ත සියුම්ව
1:28 නිරමිසබව
1:30 හේතු හොති වීම
1:33 නිබ්බිදා වීම
මේ දෙසනව ලෝක පුදුම වලින් එකක් වගේ වටින විශ්මිත ධහමක්. ප්‍රායෝගික ජීවිතයෙන් ඒනම් ලෝකයෙන් ආලෝකය උදපාදනයට ගෙනයන මාර්ග සිතියමක් වගේ, මන්මුලාවූ අපට කොපමණ කරුණාවක් එහි ඇත්ද ?
සාධු !සාධු !!සාධු !!!
නියම අැගයීම. 🙏🙏🙏
Sadu! Sadu!! Sadu!!!
සියලුම ධර්ම දෙශනා ගන්න පුළුවන් link එකක් දෙන්න පුළුවන් ද
ඔබට.🎉🎉
ඉසින් බැස්සගලදි දේසනා කරපු දර්මය මට තවත් අහන්න අසායි❤
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමු .
අරිය උත්තමාවිය නිදූක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 හරීම සැනසීමක් නිවීමක් සිතට දැනෙනවා, ගොඩාක් පිං 🙏
ඔබ තුමියට නිදුක් නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !!! 🙏🙏💐💐💐
පින්වත් ඔබතුමියට දීර්ගායුස ලෙබේවා ..නිදුක් නීරෝගි සුවය ලෙබේවා .උතුම් නිර්වාන සම්බෝදියට පත් වෙත්වා...තුරුනුවන්ගේ සරනයි ..🙏🙏🙏..
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි ..🙏🙏🙏🙏
උතුම් අරිය තුමියනි ඔබ දිනෙන් දින සුවපත් වේවා ......!🙏🙏🙏.......!!
ඔබ උත්තමාවිය නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා යි අධිෂ්ඨාන කරමි..
සත්‍ය වශයෙන්ම මෙහි වඩන දෙයක් නැත. පරම සත්‍යය දැකීම තුල වැඩෙන ධර්මතාවයකි. ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා...මමද සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා...🙏🙏🙏
සාදූ සාදූ සාදූ අරිය උත්තමාවිය ඔබතුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා . චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ නිවන් සුව යෙන් සුවපත් වේවා.🌺🌺🌺
Arahat maniyani awsarai mata awabodauna sakkayasustiya nisa tami mama mtueak kal sataraapayeipadune anawaraga sasare magadi apitadustikawala
සුවපත් වේවා .ඔබ thumiyage ධර්මය harima phedelii .🙏🙏🙏🙏
This is a very impressive Dhamma discussion.. Godak pin Obathumiyata🙏🙏🙏.. Niwanama wethwa🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි වහ වහා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏
ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය අධිෂ්ඨාන කරමි ..🙏🙏🙏🙏
අද දෙසනාව මටම කල එකක් ,එ ගැන අගයන්න මට වචන නොමැත ,උත්තමාවියට බොහොම පිං,
ඔබතුමියට බොගොම ස්තුතිවන්තවෙමි. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
ඔබ ටුමියග්‍ර්.දම්මදෙසනව.ඉටාම පහදිලිය්
නිදුක්වෙව .නිරොගිවෙව සුවපත් වෙව
ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝයුෂ ලැබේවා
උතුම් සිරිසද්දර්මය අසා දැන දැක සතරමග සතරපලයට පැමින සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පින්වත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබී මගපල සාක්ශාත් කරගෙන පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌸🌸🙏🙏🙏
උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දීරඝයුශ වේවා සැමට සුව පිනිස සුවසේ ධර්මය දේශනා කරත්වා දහම අසා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් වේවා ලැබේවා අදිස්ටාන කරමි !!!
ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏
Amezing!.wonderful greate explanation.Ariya uththamawiyani.obathumiyata deergaushama adhishtana karami.suwapath wewa!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
කොහොමද මෙහෙම දැනුවත් බවක් මටත් ආසයි මෙහෙම දෙයක් කියා දෙන්න පුලුවන් නම් .
You are explaining is simple it's daily rooting of our lives.
Excellent explanation
ඔබතුමියට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි සාදු සාදු සාදු
මෙම දේශනා කීප වරක් ආසන්න අනිවාර්යයෙන්ම ඔබේ ගැටලු විසඳී නිවන් මඟ විවර වෙනවා මය්
තෙරුවන් සරනයි උත්තමාවිය.
පින්වත් මහා මව් නිසා දහම් අවබෝධ කර ගන්නෙමි .ඔබට නිදුක් නිරෝගී සුවපත් බව පවසමි .
අරිය උත්තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි
Very well presented. Must listen to this explanation. Suwapathwewa.
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ආර්‍ය් හා අනරීය භාවනාව අතර වෙනස පෙන්වා දෙන මෙන් ඉල්ලමි. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
සුවපත් වේවා තෙරණියනි 🙏
සුන්දර පැහැදිලි කිරීමk
ඔබ තුමියගේ අදිට්ටයන් සපල වෙවා තෙරුවන් සරනයි
ඔබතුමියට.නිරෝගි සුවය ලැබේවා දිරිය අයුස ලැබේවා
නමස්කාර වේවා ඔබතුමියට🙏🙏
පැවිද්ද අව්ශ්‍ය නෑ මෙතුමිය ධර්මයේ පිහිටීමම් ඇති නිවන් අවබෝද කරන්න ඔබට ඉක්මනින් ධර්මය අව්බෝදවේවා
A practical approach to the comprehensive understanding of the dhamma. Parama nibbana suwayen suwapath wewa.
අරිය උත්තමාවිය සුවපත් වේවා
අනේ🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🌺🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺
බොහෝම පින් ,හොඳ පැහැදිලි කිරීමක්
obathumiyata niduk nirogi suwapath bawaya labewa sadu sadu sadu
Ariya uththamawiyata niduk nirogi suwapath bawaya wewai adishtana karanawa
නමස්කාර වේවා ඔබතුමියට
Difficult to apply our daily lives. But if we can there is Niwana.
ඔබ තුමිය සුවපත් වේවා!සුවපත් වේවා!සුවපත් වේවා!
තෙරැවන් සරනයි මැනියනි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු
Bohoma pin oba thumiyata
Ariya uththamawiya suwapath weva. Uthum arahath palayama poorna wewa.
Niyama sri satharrma siyalloma
AsathwA! ! !
කියන්න වචන නෑ ඇත්ත ටම දක්ස මෙහෙනින් වහන්සේ නමක් වගෙ මම හරිම ආසාවෙන් මේවා අහන්නෙ ඔබට ආයුබො වෙවා
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Dmsak
🙏🏼🙏🏼🙏🏼මගේ හදවතේ niweemakma athi වේවා
Saddharmayata namaskara veva ! Oba thumiyata budu saranai !
කන්නාඩියකින් මුහුණ බැලුවාක් මෙන් ඉතාම පැහැදිලියි
සුවපත් වේවා ...
සුවපත් වේවා සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
It's truth.
ME WAGE DEASANAYK .....E....WAGEMA MEAWEAN PEAHEDILI KIRIMAK ,,, MAGEA JIVITHETA AHALA NEA ... O BA THUMIYATA GODAK PIN...!!! OBA THUMIYATA GODAK ISTHUTHIY ... BUDU SARANAI...!!!
Pinwath oba thumiyatath kaika manasika suwaya labewa ...parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
Suwapath veewa
Sadu Sadu Sadu!!!Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
Very-excellent