09 දහම් සාකච්ඡාව - විභංග සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 138

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Місяць тому +3

    සියලු ලෝක සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවා සෙතක් ශාන්ති යක්මවේවා පරම නිබ්බාන සුවයම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 Рік тому +8

    මේ ජීවිතය තුලම ඔබ තුමිය අරහත්ඵල යට පත් වේවා !

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 Рік тому +7

    ඉතා ගැඹුරු දභමක් සරල බසින් පැහැදිලි කර දෙන ඔබතුමියට, තව තවත් මෙවන් දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා 🙏🙏🙏
    අරිය උත්තමාවියට කායික නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏🙏🙏
    ඔබතුමියටත්,උදව් උපකාර කල සියලුදෙනා ටමත් පරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏

  • @vindya333
    @vindya333 Рік тому +22

    ඔබතුමියට සිරිසධර්මය දේශනා කරමින් අප වැනි ජනයා නිවන් මග ට යොමු කිරීම ට නිදුක් නිරෝගී බවින් සුවපත් වේවා 🙏🙏🙏

  • @ajithagalboka6695
    @ajithagalboka6695 Рік тому +16

    උත්තමාවියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 Рік тому +7

    ආර්‍ය්යෝත්තමියනි .පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 Рік тому +3

    ඔබතුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයි

  • @rockdragon8654
    @rockdragon8654 Рік тому +5

    සුවපත් වේවා

  • @deepaperera4595
    @deepaperera4595 Рік тому +5

    ගැඹුරු වූ සියුම් වූ ධර්මතාවයන් පෙන්වා දෙමින් අපව දහම් මාර්ගයේ වැරදි පාරෙන් හරි පාරට ගන්න ඔබතුමිය උත්සාහ කරන්නේ
    කොතරම් විශ්මිත හා ආශ්චර්යමත් ලෙස ද...
    ලොව කොතනක සිටින අයකුට වුණත්,මාර්ග ඵල ලබන්නට හේතු සකස් කරගෙන ඇති උත්තමයන්ට
    මේ දහම් හඬ වහ වහා ශ්‍රවණය වෙත්වා..
    අධිෂ්ඨාන කරමි ඔබතුමියට මේ වගේ සිරි සද්ධර්ම දේශනා තව තවත් පවත්වන්නට නිරෝගී සුවය සමගින් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා..🙏🙏🙏🙏

    • @RathnayakaNarendra
      @RathnayakaNarendra 4 місяці тому

      අරිය උත්තමාවිය ට නිදුක් නිරෝගි සුවය දීඝායුවේවා !!!
      සිරිසද්ධර්මය දේශනා ප්‍රාතිහාර්‍යය තව තවත් වැඩි දියුණු වේවා !!!අදිටන් කරමු.

  • @pramithayapa6452
    @pramithayapa6452 Рік тому +10

    දීර්ඝායු වේවා උත්තමාවියනි. සුවපත් වේවා

  • @SIRIPADHA
    @SIRIPADHA Рік тому +9

    පරම නිබ්බාන සුවෙයන් සුවපත් ෙවත්වා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Рік тому +5

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @hemamalijayawardena2974
    @hemamalijayawardena2974 Рік тому +20

    "සුඛා පටිපදාවෙන් පටි ටික ගලවන්න" 🙏🙏🙏 පුදුමාකාර ලස්සන සරල පැහැදිලි කිරීමක්🙏🙏🙏 ඔබ තුමියටත් මේ දේශනාවට කොයි ආකාරයට හෝ උදව් කල සියලු දෙනාත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
    🙏🙏🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +6

    සුවපත් වේවා !🙏.අනර්ඝ පැහැදිලි කිරීමක්.ඔබ තුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 місяці тому +1

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 Рік тому +4

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 Рік тому +7

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +9

    සුවපත් වේවා අරිය උත්තමාවියනි.සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @sisra739
    @sisra739 Рік тому +6

    බුදුසරණයි ඔබ තුමියට🙏

  • @kasunbandara6362
    @kasunbandara6362 Рік тому +3

    Great effort 😊 to clear mindset of people.

  • @madhushiathulatheja2626
    @madhushiathulatheja2626 Рік тому +7

    ඔබතුමිය උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому +13

    සාදු සාදු සාදු ආර්‍ය උත්තමාවියගේ මේ සදහම් නාදය මුලු ලොව සිසාරා පැතිරේවා .මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 Рік тому +6

    Beautiful exclamation very easy to understand. Thank you so much thank you thank you thank you.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💯

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d Місяць тому

    ඔබ තුමිය දැඩි ෙවෙහසක් ගන්නවා ධමර්‍ ය පහදා දිමට තව තව ෙමවැනි ෙද්ශනා කිරිමට ශක්තිය ධයර්‍ ය ලැෙබිවා සුවපත් ෙවිවා!!!❤

  • @dmjayawardana9417
    @dmjayawardana9417 Рік тому +5

    නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි .

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 Рік тому +12

    මෙම දේසනා මෙලෙසින් දිගටම පවත්වාගෙන යාමට උත්තමාවියට උත්තම ධයිර්ය ලැබේවා!🙏🙏🙏🙏

  • @salonsasra
    @salonsasra Рік тому +3

    සුවපත් වේවා...

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro Рік тому +2

    ලෝක සත්වයා එකතර කිරීමට ඔබතුමිය ගන්නා ෑත්සාහයඉතා පුශංසනීයයි . මග පල නිවනින් සැනසේවා !

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv Місяць тому

    අරිය තුමියට තව තවත් දහම දේසනා කිරිමට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ........!!🙏🙏🙏

  • @mohanrajakaruna7994
    @mohanrajakaruna7994 Рік тому +2

    ariya uttamaviya obata digayu saha nirogi suvaya lebeva🙏🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому +2

    🙏🙏🙏Niduk wewa Teruwan saranai

  • @achinihaluwana
    @achinihaluwana Рік тому +3

    සාදු සාදු සාදු

  • @ovindilakshika4439
    @ovindilakshika4439 5 місяців тому

    ඔබතුමියට නීරෝගිමත් දිවියක් වේවා...!!❤❤❤

  • @anomarajasinghehettiarachc4685

    නමෝ බුද්ධාය 🙏
    ඉතාමත්ම ගැඹුරු ඒත් සරල ඒ නිසාම තේරුම් ගැනීමට අපහසු දහම් පණිවිඩයක් .තම සිත හඳුනාගැනීමම නිවීම වේ . ඒ නිසා පරම සත්‍ය මෙය බව වැටහේ .
    සමජය දැනුවත් කරමින් වෙහෙසවන කල්‍යාණ මිතුරියක වන ඔබතුමියට පතනා නිර්වාණයම හමුවේවා ! 🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 Рік тому +3

    උත්තමාවියණි කායික නීරෝගි සුවයෙන් සුවපත් වෙිවා දිර්ගායුවෙිවා 🙏🙏🙏

  • @chathuraniperera6497
    @chathuraniperera6497 Рік тому +5

    Suwapathwewa ! 🙏🙏🙏

  • @jayasiribandara1822
    @jayasiribandara1822 3 дні тому

    සාදු සාදු සාදු. සුවපත් වෙිිවා.

  • @punyaamarage7373
    @punyaamarage7373 Рік тому +7

    Ariya utthamawiyata කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරමි .සුවපත් වේවා .ekmaninma arihath ඵලය පූර්ණ kara ගැනීම sadaha mama විසින් ras karaganna ලද සියලුම pin උදව් වේවා .උපකාර වේවායි අධිෂ්ඨාන කරමි .

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 Рік тому +4

    Obathumiyata suwapath weva 🙏🙏🙏🙏🙏

  • @Anula-z2w
    @Anula-z2w 6 місяців тому

    ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසීම ලබන්නට මේ පුන්‍යකර්මයන් උපකාරවේවා ! ! !

  • @chamildiss
    @chamildiss Рік тому +1

    අරිය උත්තමාවිය නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu sadu saadu😊

  • @malidesilva7504
    @malidesilva7504 10 місяців тому

    OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!! EXCELLENT PROGRAMME. PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @thilaka1255
    @thilaka1255 11 місяців тому

    ඔබතුමියගේ ධර්මදෙසනා අහද්දි අවදානය වෙනස් කරන්න නොහිතෙන නිසාමයි කමෙන්ට් මොකුත්ම දාන්න වෙන්නෙ නැත්තෙ උතුම් අරිහත් පලයෙන් සුවපත් වේවායි අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @kavya1328
    @kavya1328 Рік тому +8

    මෙයනම් සත්‍යක්, ,මා මේ සියල්ලම අත්වින්දා මා කව්ද කියා මං හෙව්වා මේ වචන ගැන හිතුවේ නෑ ඔබතුමිය ට දීර්ගායු වේවා

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 7 місяців тому

    Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergau wewa!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 10 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏 උත්තමාවියනි ඔබතුමියටත් මේ දහම් පණිවිඩය දෙන්නවැප කැපවූ සියලු දෙනාටත් කායිකසුව දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමි මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @RadChandani
    @RadChandani 5 місяців тому

    අරිය උත්තමාවියට නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා

  • @nirmalagamage2977
    @nirmalagamage2977 Рік тому

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...

  • @lasithadevendra1451
    @lasithadevendra1451 24 дні тому

    පටිච්චසමුප්පාදව හටගෙන, නිරූද්ද වන, අයිතිවාසිකම් නැති *සිත* (විඤ්ඤාණය), මගේ ම යයි විශ්වාස කරමින් මෝහ මූලික මෝඩ ප්‍රථක්ජනයෝ විවිධාකාර සිල් වෘත තුලින් පාලනය, දමනය කල හැකි වේයයි දාශ්ටි ගතවි සසර පුරාවට සැරි සරති.
    තෙරුවන් සරණයි!!!

  • @renukaekanayake3317
    @renukaekanayake3317 Рік тому +4

    Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa.

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 Рік тому +2

    Ariya uthamaviyata niduk neerogi suwayama wewa. Suwapathwewa siyalu loka siyalu sathwayoma Suwapathwewa.

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Рік тому +5

    ඔබ තුමිය ට නිදුක් නීරෝගී ව තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.

  • @hemabalasooriya2084
    @hemabalasooriya2084 9 місяців тому

    අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගි සුව අධ්ශ්ටාන කරමි.

  • @nilushipredeepika1508
    @nilushipredeepika1508 Рік тому

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 8 місяців тому

    suwapath wewa!.🙏🙏🙏.

  • @anuranisantha5012
    @anuranisantha5012 Рік тому +13

    මෙම අභ්‍යන්තර ක්‍රියාවලිය මගේ (ගතී පෝදීය ) මනසට අනුව පෙරට වඩා පැහැදිලිය. මෙම දර්මය මට අවුරුදු 16 සිට සෙව්වා. නමුත් අසන්න ලැබුනේ මෙම වසරේදී. ඔබ තුමියට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Рік тому

    නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා

  • @ChandraChandrapiris
    @ChandraChandrapiris Рік тому

    Obatumiyata niwan awabodaya pahalawewa.

  • @amithakapugama2536
    @amithakapugama2536 Рік тому +2

    Ariya Uththamaviyata niduk nirogi suwaya adittana karami .

  • @nimalnimal671
    @nimalnimal671 11 місяців тому

    සිදරින්❤❤

  • @w.m.n.gweerasinghe6436
    @w.m.n.gweerasinghe6436 8 місяців тому

    සුව පත් වෙිිවා

  • @mymeisagare
    @mymeisagare Рік тому +3

    ඔබ තුමියගේ කරුණාමහිමයට ආසිරි වේවායි අදිටන් කරමි.
    🙏

  • @vijithakumari3547
    @vijithakumari3547 Рік тому +2

    ඔබතුමීයට පිං හරිම පැහැදිළියි

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Рік тому +13

    මේ තරම් ලස්සනට දේශනා කරන පිරිසිදු ධර්මය උකහා ගැනිමට පින්වත් ලෝකයා නිරන්තර යෙන්ම අවධිවේවා යි පතමු

  • @thilaka1255
    @thilaka1255 11 місяців тому

    Suwapath wewa 🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Рік тому +11

    උතුම් දර්මය අවබොද කරගැනීමට තරම් පහසු අයුරින්ම දෙශනා කරන්නා වු ඔබ තුමියට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @asafernando6290
      @asafernando6290 7 місяців тому

      සන් ගැන පැහැදිලි කරන්න.

    • @NiranjalaRenuka
      @NiranjalaRenuka 5 місяців тому

      1:04:53 ​@@asafernando6290❤❤ww

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj 11 місяців тому +1

    ❤❤

  • @indikatuwawela4610
    @indikatuwawela4610 Рік тому +1

    Sadu sadu suwapathwewa

  • @indujayanthi3369
    @indujayanthi3369 Рік тому

    සාදු..සාදු..සාදු..

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 4 місяці тому

    අරිය උත්තමාවියට කායික සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @roshangalle8124
    @roshangalle8124 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Рік тому +3

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @richmondpeiris4432
    @richmondpeiris4432 Рік тому +1

    At section 12.05, you say "in Buddha desana, there is nothing called - what's to be done, and what not to be done'. This seems contradictory to what Venerable Meevanapalane Thero says when he preaches Karaneeya and Akaraneeya Dhamma. Can you please resolve this issue. If my question is wrong please accept my apologies. Thanks.

    • @Dhamsak
      @Dhamsak  Рік тому

      Suwapath wewa! Answer given to this question in short by Dr Gayani Ransinghe Ariyathumiya is as follows : "Yes Unwahanse also says that whats to be done is anichcha dukkha anaththa and whats not to be done is nichcha sukha aththa... But people understand it wrong way as things to be done and not be done.."

    • @Dhamsak
      @Dhamsak  Рік тому

      Suwapath wewa! Please note that this is a result and this will automatically happen to you once you understand the Patichchasamuppadha Dhamma within you. This is what Gayani Ariyathumiya is saying in her deshanas. If you listen carefully to the sermon done by Arahathunwahanse on 2023.02.04 , you will understand that what Gayani Ariyathumiya is saying is not contradictory to Arahathunwahanse. Link is as follows: ua-cam.com/video/xo79osGpXAU/v-deo.html

  • @ksw2700
    @ksw2700 Рік тому +5

    මේ සියලු ප්‍රශ්ණ අහන විදියෙන් තේරෙන්නේ, ධර්මය දැනට අවබෝධ වෙලා තියෙන ටිකින් නිවන් දකින්නයි ඕනෙ කට්ටියට.

  • @sarathwickramasooriya6397
    @sarathwickramasooriya6397 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 2 місяці тому

    Sathya makayi niwaradi dHama srawanaya wanawita pati. Galawena bawa awaboda wenawa

  • @lpadayani8201
    @lpadayani8201 Рік тому +2

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYATA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 Рік тому

    Obathumiyata niduk nirogibawaya ma labewa arahathbawayama poornawewa

  • @SriyaniMuthukumarana-t6k
    @SriyaniMuthukumarana-t6k 2 місяці тому

    කොහොමදා ඔබ තුමියගෙ දේශනා පවත්වන්නෙ කොහේද මම ඉන්නෙ බැලුන්මහර මට මේකට පිලිතුරු එවන්න තෙරුවන් සරනයි

  • @renukapriyanthi1386
    @renukapriyanthi1386 4 місяці тому

    Me.desana.panti.කොහෙද .tiyeenne

    • @Dhamsak
      @Dhamsak  4 місяці тому

      (71) 082 2171

  • @salwakuwt-ix8hv
    @salwakuwt-ix8hv Рік тому +1

    Me dahama desana karana athumeyata a utyum newanama athwewa meya ahanna salaswana obada newannma newewa

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Рік тому +1

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 3 місяці тому

    Oba depalatama niduk niŕogi bawaya labaywa

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 3 місяці тому

    මුලින් ම කියවන්න පොතක් ලබා ගන්න Book shop එකක් හොරණ ට නුදුරින් කියන්න .ඔබ තුමිය ට නිරෝගී සුව ලැබේවා !සාදු ....සාදු ....සාදු ..

  • @sanduninimrekha9905
    @sanduninimrekha9905 2 місяці тому

    ඔබතුමියගේ පොත ලබා ගත හැකි මාර්ගයක් තිබේද ?ඔබ තුමියව සම්බන්ධ කර ගත හැකි දුරකථන මාර්ගයක් සදහන් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.සුවපත් වේවා

  • @mallikamenike1809
    @mallikamenike1809 Рік тому

    suwapath wewa

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @nilukshi2268
    @nilukshi2268 10 місяців тому +1

    මෙ උත්තමාවිය කොහෙද ඉන්නෙ

  • @sominasomina5017
    @sominasomina5017 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n 7 місяців тому

    Ma.bawaya.mama.nodanna.dayakthebuna.athada.mama.dana.gaththa.budumeneyanhat.samdudu.padaveyama.labewa

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 3 місяці тому

    🌻🙏🙏🙏🌻

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 Рік тому +1

    පිරි අපිරි නිර්මාණය වෙලා තියෙන්නෙ ගති නිසා නම්,, ගති නගති කරන හැටි කරුනාවෙන් කියල දෙන්න.

    • @chamildiss
      @chamildiss Рік тому

      අවබධය වීම තුළ ප්‍රහීණ වේ. ක්‍රම නොමැත

  • @AmkSanjaya
    @AmkSanjaya 4 місяці тому

    San kiyana eka pahadili karanna

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankadeshapriya7155
    @nilankadeshapriya7155 Рік тому +2

    🙏🙏🙏

  • @SumithIndrakumara-z8c
    @SumithIndrakumara-z8c 18 днів тому

    🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏🙏🙏

  • @maxdemontm2517
    @maxdemontm2517 11 місяців тому

    විස්මය ..janakai...ariyauthmsviya...oba thumiya මෙ උතුම් ධර්මය ..පැහැදිලි ..කරන්න දරන ..වෙහෙස ..මට ..oba thumiya..gena adambarai...ගැහැනිය k විදියට ..eda..කාන්තාwage..නුවණ ..hedimitata..උපමා ..කරපු ..සමයක් තිබුණ ...ema..මතය ..අභියෝගයට lak කරමින් ..mey dena උතුම් ..darama..දේශනා ..oba.thumiiyata උතුම් ..nibbana සුවය ..අධිෂ්ඨාන ..කරමි ....

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 Рік тому

    පිංන්වත් ආර්‍ය උත්තමාවිය මාහට අවස්ථාවක් ලබාදෙන්න දර්මදේශනා වක් සමග පැමිණෙන සැමට ආහාර සැපයීමට අවස්ථාවක් ලබාදෙන්න .සියලු කටයුතු වෙනුවෙන් වැයවෙන පිරිවැය මාහට ලබාදෙන්න පුලුවන් ..සම්මාසම්බුදු සරණයි ඉබ තුමියට 🙏