04. මුළු ධර්මස්කන්ධයම දරාසිටින ඥාණ පද හතර | Dr.Gayani Prasadika Ranasinghe | Daham Atuvawa

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 99

  • @LalaniAmarawickrama
    @LalaniAmarawickrama 14 днів тому +1

    සාදු සාදු සාදු

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 2 місяці тому

    අරිය උත්තමාවීයනී ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා....!🙏🙏🙏🙏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 Рік тому +5

    අරියඋත්තමවියනි ඉතාමත් පැහැදිලි දේශනාවක. ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා

    • @nawatime_titha
      @nawatime_titha 8 місяців тому

      🙏🙏🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 місяці тому

      ඕදගන්වති වෙරගන්වති තෙදගන්වති බලගන්වති
      ඤානපද හතරේ තේරුම😊😮

  • @dmjayawardana9417
    @dmjayawardana9417 Рік тому +3

    පරමනිබ්බා සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨානය කරමි. සාදු,සාදු, සාදු. 🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera4595 11 місяців тому +1

    උතුම් පින් බිමේ ඉන්න පින් පිරූ මිනිසුන්ට පින්වන්ත අරිය උත්තමාවියගේ අභිමුඛව සිට දේශනා ශ්‍රවණය කරන්න පෙර පින් නිසාම ලැබුණු භාග්‍යයක් වාසනාවක්.
    මේ උතුම් දහම් දේශනා ඉතාම අපූරුවට තම තමන් තුළ සිදුවන පටි ඉච්ච සමුප්පාද ක්‍රියාවලිය දැන දැක ගන්නට, ගැලපෙන උදාහරණ මගින් දේශනා කරන මගේ පින්වන්ත අරිය උත්තමාවිය ට තව තවත් මේවගේ දහම් දේශනා ලොව පුරා මුදා හරින්න ඇවැසි සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏
    පැය දෙකකට ආසන්න කාලයක් ඔබතුමිය දෙසූ දහම්දිය දෝතට ගෙන, එහි අගය දැන දැක ගෙන, පින්බර මිනිසුන්ට සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට මංපෙත් විවර වේවා 🙏🙏🙏
    මේ දහම්දියෙන් ලොව සැනසේවා 🙏🙏🌹🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Рік тому +2

    ❤ සම්බුදු සරණයි දරන ස්වභාවය හදුනා ගනිමු

  • @0370lc
    @0370lc Рік тому +4

    නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

  • @senabasnayake8776
    @senabasnayake8776 Рік тому +1

    Supiri analyses of cause and effect. Parama nibbana suwayen suwapath wewa.

  • @shanthiwijesinghe1984
    @shanthiwijesinghe1984 3 місяці тому

    🙏🙏🙏උත්තමාවියට යෝද බල යෝදවිර්ය ලැබේවා.. මේ දර්මය කාලයක් තිස්සෙ මන් අහනවා ඒහා යොමු කරේ මගේ පුතා ඔහු ඒ ගමන් යමින් මාත් යොමු කරා ..උත්තමාවියට නිදුක් නිරෝගි සුවය ලැබි තවත් දර්මාවබෝදයෙන් අප සියලු දෙ නාට දර්මය දේශනාකරන්න ලැබේවා

  • @kmskonarakonara5692
    @kmskonarakonara5692 Рік тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @lbmjayasundara1274
    @lbmjayasundara1274 7 місяців тому +1

    Godaak hodhay..thawa tikak hemin kiyanawaanam thawath hodhay.budhu saranay

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Рік тому +12

    නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @janakipushpamala7708
    @janakipushpamala7708 2 місяці тому

    Obathumiyata niduk niroge veva 🙏🙏🙏

  • @padminiwickramanayake7990
    @padminiwickramanayake7990 8 місяців тому +1

    😢Gayani madam . Obathumiyata niduknirogi uthum suwayama labewa. Mulu dhrmaskandayama dara sitina ghanapada hathara pilimbanda loku awabodhayak labuna.thawa thawath sdharmaya deshanakirimata obathumiyata sakthiya dhrriya labewa.😢theruwansaranai ❤❤❤❤❤🎉

  • @siripalacooray1495
    @siripalacooray1495 Рік тому +6

    පින්වත් උත්තමාවියට නිරෝගිසුවය ,දීර්ගායු ලැබේවා .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +5

    පින්වත් උත්තමාවියනි ඔබට නිර්මල දහම දේශනා කරන්න ට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @dammikafernando6884
      @dammikafernando6884 Рік тому

      වීමංසාව නැති මෝඩ මෝඩයො වගේ

  • @ruwanfernandoyamahaguitarc8443

    ස්තූතියි ඔබට අරීය උත්තමාවියනි
    යහපතක් මෙන්ම ශාන්තියක් වේවා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සුවපත් වේවා අරිය උත්තමාවියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @gothamiabeysekara7639
    @gothamiabeysekara7639 Рік тому +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි අධිෂ්ඨාන කරමි ......🙏🙏🙏🙏

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 8 місяців тому

    තෙරැවන්‍ සරණයි!❤❤❤❤

  • @chandupereera3973
    @chandupereera3973 Рік тому +3

    හරිම පැහැදිලියි පිංවතිය

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 Рік тому +7

    පිනැති උත්තමාවිය සුවපත් වේවා

    • @siripalacooray1495
      @siripalacooray1495 Рік тому

      සුපින්වත් උත්තමාවියනි ඔබ තුමියට නිරෝගි සුවය,දීර්ගායු ලැබේවා .ඔබතුමියගෙ උතුම් දේසනා ස්‍රවනය කිරීමට අපට වාසනාව ලැබේවා .

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому +4

    සුවපත් වේවා🙏🙏🙏

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 Рік тому +3

    Beautiful analysis .
    Lovely to listen to.
    Most Welcome.
    .

  • @sirilee139
    @sirilee139 Рік тому +2

    අරිය උත්තමාවිය ට ඉතුරැව ඇති මග
    පල පුර්ණය වේවා . සියලුදෙනාම
    සුවපත් වේවා .

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 Рік тому +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 Рік тому +5

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!!

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Рік тому

    අරිය උත්තමාවියට නිවන් අවබෝධ කර ගැනිමට මේ ධර්ම දේශනා වම හේතු වාසනා වේවා මට මේධර්ම දේශනා වෙන් නාම රෑප පරිච්චේදය මටපැහැදිලිව වැටහුනා

  • @SanjeewaWijayathilaka
    @SanjeewaWijayathilaka Рік тому +5

    ”සංදෙස්සේති, සංමාදපේති, සංමුත්තේජේති, සංපහංසේති” පැහැදිලි කර දුන්නාට බොහොම පින්.🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Рік тому +1

    සුවපත් වේවා

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 Рік тому +2

    අරිය උත්තමයන් වහන්සේලාට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏

  • @pemawathiwijewardhana1196
    @pemawathiwijewardhana1196 10 місяців тому +2

    අරිය උත්තමාවියනි !එක දවසක් මහනුවරටත් වඩින්නකෝ'! ! !

  • @sujeeths1602
    @sujeeths1602 Рік тому +1

    සුවපත් වේවා අරියඋත්තමාවියනි.🙏🙏🙏

  • @upaliperera2383
    @upaliperera2383 Рік тому

    සාදු

  • @dhammikawijesuriya254
    @dhammikawijesuriya254 Рік тому +3

    Hodata pahadili wuna yahapathak wewa 🙏🙏🙏

  • @piyalhakmanaarachchi6986
    @piyalhakmanaarachchi6986 Рік тому +1

    සුවපත් වේවා !

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda9334 Рік тому

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 Рік тому

    Extraordinary speech.Long live daughter.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 Рік тому

    🙏🙏🙏🙏

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 Рік тому

    Uttamaviya suwapat wewa

  • @karunathilakaabeysekara8642

    Most welcome

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 2 місяці тому

    මෙතුමියට මම ණය නොවෙන්නට අධිඨානකරමි

  • @amithakapugama2536
    @amithakapugama2536 Рік тому

    Suwapath Wewa!

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @methpooja4382
    @methpooja4382 Рік тому

    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakarathna132
    @rathnayakarathna132 Рік тому +1

    Suwapath wewa

  • @himaliihalagama892
    @himaliihalagama892 Рік тому

    🙏🌺🙏🌺🙏🌺

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Рік тому

    🌷🙏🌷🙏🌷🙏🌷

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd Рік тому

    ❤❤❤🙏❤❤❤🙏❤❤❤

  • @dhammikawijesuriya254
    @dhammikawijesuriya254 Рік тому

    Hodata pahadilida wuna yahapathak wewa

  • @lpadayani8201
    @lpadayani8201 Рік тому +1

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 Рік тому

    Uththamayan suwapathveva .

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Рік тому

    🙏🙏🙏. 🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 Рік тому +2

    දෙසනව අයින් කරන්න එපා මම දැන් සම්බන්ද උනේ පින්වත් ආර්ය උත්ත්මාවියට උතුම් නිවනම පුර්ණ වේවා 🙏🙏🙏

    • @dammikafernando6884
      @dammikafernando6884 Рік тому

      තමුසෙලා වගේ අය නිසා තමයි සාසනයේ විනාස වෙන්නෙ තමන් අවබෝධ කරන්නැතුව ආර්යාවක් ගියා කොහොමද දන්නෙ පිරුණු මෝඩයෝ විමංසාව නැති මෝඩ audio

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 Рік тому +1

    Mea.pinwath.gurumeaniyange.sageeve.desana..tiyanathenak.kiyana😊.

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 Рік тому +2

    Suwapath weva

  • @maselagedarapunchibanda4043

    Suwspathwews

  • @samanthilak9180
    @samanthilak9180 7 місяців тому

    උපාධිය කඩෙන්ද ගත්තෙ

  • @xxxxc860
    @xxxxc860 11 місяців тому

    කාන්තාවන්ට බුද්ධත්වයට පත් විය නොහැක්කේ මන්ද?

  • @SaliyaWijesiri
    @SaliyaWijesiri 8 місяців тому

    Oba dannawa boruwak kiyanawa

  • @harisaraharisara7828
    @harisaraharisara7828 Рік тому

    පරියේෂණ වාර්තාවක පොතක
    පරස්තාවනාව හැඳින්වීමේ පෙ ර ව ද න
    අ තී වැ ද ග ත් ඒ විස්තරේ වැටහුමට ? !!!
    ඒ වගේ තම ය් ,
    මේ ම හ දි ග දෙසුමේ
    " ඉ ච් ඡ " හා " ඉ ච් ච "
    දෙ අ රු ත් දෙ ව ද න් !!!
    පා ළි දුලබ පරිසරයේ
    එ කරුණ ත් ,
    " ස ං " උපසර්ගය ත්
    හා " දු ක් ඛා' පි " යන්නෙහි " අ පි " නිපාතය ත්
    " ස ම් මා දි ට් ඨි සු ත් ත " යෙ හී විස්තරයට
    ගැ ළැ පෙ න වා ද ??? ? ???

  • @kumarjayaweera6578
    @kumarjayaweera6578 7 місяців тому +1

    Pissu hadilada

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 Рік тому

    Rerukaane හාමුදුරුවෝ kiyana widiyata me පැහැදිලි කිරීම weradii...Patichcha Samuppaada Chakraya bawa thunakin පැහැදිලි karana ekak thamai Rerukaane haamuduwange prayathnaya....ekath dosha sahithai....podi de ambarawala thiyenne ...kin karissathi..

    • @aravinm7039
      @aravinm7039 11 місяців тому +3

      සිතිවිල්ලක කොටස්
      මුල මැද අග ලෙස බෙදා බැලිම නේද පටිච්ඡසමුප්පාදය ලෙස දේශනාකොට අැත්තේ.

    • @senerathdissanayake3993
      @senerathdissanayake3993 10 місяців тому

      ​​​​@@aravinm7039 ඔව් ඔබට ස්තුතියි..ඒ උනාට ඒක මට තේරෙනවා.....ඔව් නමුත් මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා දෙකක කියනවා උපාදාන වලට පස්සේ බව කියන එක උපත නෙවෙයි කියනවා උපත කියලා කියනවා. එතකොට ටිකක් ඒක තේරුම් ගන්න අමාරු වෙලා මේ හාමුදුරුවෝ ට කෝල් කරන්න මං නම්බරේ හොය හොයා ඉන්නේ...
      හැබැයි ඉතින් " සිත් " පහළ වෙන එක සිතිවිල්ලක් දක්වා දික් ගැහෙනකොට බව ගත වෙනවාම තමයි...
      කොපමණ සිත් පහළ වුණත් මනසක් හදාගෙන තිබුනොත්..ඇලීමට, ගැටීමට සහ උපේක්ෂාවට සාපේක්ෂව...ඉපදෙන්ඩ ඕනේ නැහැ කියලා... මම හිතනවා ඒකම තමයි නිවන කියලා...
      එතකොට පටිච්ච සමුප්පාදය සිතුවිල්ලකට සීමා කරනකොට ආයෙමත් කලින් තැනටම වැටෙනවා...
      අන්තෝ ජටා මොනවා කරන්ඩද ඉතින්..

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 9 місяців тому

      රේරුකානෙ හාමුදුරුවො වරද්දාගත් මහායානදහමක් උගන්නපු හිමිනමක් බුදුබන අනුව
      බවයනු රාගද්වේශමෝහ යි කෙලෙස් කලුදර්ම කාල නමුත් රේරුකානෙ හාමුදුරුවන් බව බවය යනුවෙන් උපතක් ඉපදීමක් ගැන ඉගැන්වුවානේද එයවැරදී බව පච්චයා ජාති ජාතියකි උපත බවයක් බවය යනුවෙන්ගත නොහැක මෙවගෙවරද්දගත් තැන්බොහොමයි හුලංඅදින බාවනාව මජ්ඣිමා ප්‍රතිපදාව වෙනුවට මැදුම් මධයම මිඩිල්පාත් ඉගැන්වීම් වැරදී

  • @SaliyaWijesiri
    @SaliyaWijesiri 8 місяців тому

    Oba boruwak kiyanawa

  • @udeshikaN
    @udeshikaN 7 місяців тому

    Makkai me kiyanne😂😂

  • @SaliyaWijesiri
    @SaliyaWijesiri 8 місяців тому

    Boru kiyana awasthawa therenawada

  • @kumarjayaweera6578
    @kumarjayaweera6578 7 місяців тому

    Me ganita pissu

  • @kumarjayaweera6578
    @kumarjayaweera6578 6 місяців тому

    😂😂😂😂

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Рік тому

    සාදු...සාදු...සාදූ...

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 Рік тому

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 Рік тому +1

    🌼🙏🙏🙏🌼

  • @anushamadhu6911
    @anushamadhu6911 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @salonsasra
    @salonsasra Рік тому

    සුවපත් වේවා.....

  • @nawatime_titha
    @nawatime_titha 8 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @samithapalipane2997
    @samithapalipane2997 Рік тому

    🙏🙏🙏

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 Рік тому +1

    🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 Рік тому

    🙏🙏🙏