So Respectful. People must know how to recognize respectful . good thinking.. visionaries...Those who cannot be him or think like him ..will obstruct him..
I have never voted UNP. Not doing party politics at all. But respect this person! It's a very valuable thing to see parliamentary memebers are speaking with facts & well prepared, learned.
@@puranapuu4252 absolutely, when they were in never investigate about previous regime's corruptions, and also got invloved with 2015 bond scam, this guy trying to sounds like a genuine tried to cover up that. Do not get fooled again, we've been fooled for 74 years by these rogues. Reject both rajapaksha and sajith.
Whatever now ppl are realize at this situation for this srilanka Atleast will give him to solve this prb .... and ppl should understand it much better .... he every day survey for this situation to solve .... I support him at this moment 👍👍👍
Harsha has submitted a proposal for a way out from this impasse but has the president got the maturity, vision and humble attitude to take it forward? If not that’s the unfortunate destiny of the nation and will undoubtedly lead to a total disaster in few weeks if not months.
The President possesses a tree skull, which makes is difficult for him to acquire the maturity, vision and humble attitude to take it forward, as it is likely genetic. Unfortunately, 6.9 million who voted him in could not see that.
You see a person with a Phd speak with substance and the BS that comes out from the uneducated in the parliament. Thank you Doctor Harsha. We will make sure that you will be the next and Priminister/
Well spoken, well presented. Even the most ignorent in the world can understand. Its time to act on behalf of all SriLankans including those in various queues.
Harsha is in love with the IMF. Wijewardena licks the heels of the IMF. We have no animosity towards the IMF. But, the IMF does not have credibility in most developing countries. It is obvious that both Harsha and Wijewardena are unaware of the tons of literature critical of IMF programmes in developing countries. We agree that at this critical juncture we need IMF support, as there are no other alternatives. But it should only be short term, and not arms stretched forever to the IMF, as Harsha wants.
Very good seech..Doctor harsha please come to conclusion to help us ..Get mr Ranil Mr ..Iran be with us ..You be the FiNANCe Minister ..Every support we ate there
Mahathayo obathumala kochchara kewwath May Alibaba saha horu 40TA Wadak waynnay naha .... A haythu kepayak nesa 1) pohottuway 90% k ennay 8pass nathi ewun ( ethin munta molayak naha owa thyrum ganna ) 2 mu dan gadara geyoth mun dannawa munta heragadara yanna waynawa keyala 3) anika Mun baya wayla thiyannay min hora kapu ewa nawath bara daynna wayna nesa Onna oya karunu besa thamai mun thama balaya ennay Nathuwa mun Ratata . Jayjiyata Agamata Minissunta .. Adarayai num mun oka bara dela gehella Danwath Baiyo danaganna ona Mun ubalawa 69lakshayak baiyo bawata path karala mun raja unay ... Munta veruddawa thibunu nadu teka vesadaganni .... Eka thamai mun hodatama karay ................
Thank you brother Harsha. We salute you. Keep up the good work. OUR NATION NEEDS PEOPLE LIKE YOU.
ඔබ පුද්ගලිකව කුමන පක්ශ්‍යක හිටියත් සැබෑ වින්ම අපෙ රටට යහපතක් කලහැකි කිහිපදෙනා අතර මුල්තැන සිටිනබව නොරහසකි .ඔබට බොහො පින් මෙ ගන්නා උත්සහයට අද නොව,,, මුල සිටම...හර්ශ මැතිදුනි.
That I agree. But his party should never come into power.
එම නිසාමයි මා සදහන් කලෙ පුද්ගලිකව කුමන පක්ශයක හිටියත් කියලා
හර්ෂා ට කතාකරන්න දෙන්ඩ ඕනෙ හාල්පාරු බත් බරි යන්ට දෙන්නැතුව වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් දැන්වත් ඒ ඔලුවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ ඕනේ
අඩේ මේ මනුස්සය පනයනකං කෑ ගහල කියන එකට ඇහුන්කන් දීපියව්.මේ රට තවත් හිගනපතේ දාන්නෙ නැතුව
හැමදාම මේ මනුස්සයා කෑගගහා කියන දේවල් මොකෙක්වත් අහන් නෑනේ...... ඇහැවානම් අද පොඩ්ඩක් හරි මේ ප්‍රශ්න විසඳිලා......😔😔
මෙවැනි බුද්ධිමතුන් ට රට බාර දී අනිත් එවුන් ගෙදර පලයව්
Very good speach by Dr. Harsha De Silva
හොද පෙහෙදිලී කිරීමක් එවෙනි අය තමයි පාර්ලිමේන්තුවට අවශ්‍ය
Me wage aya parlimentwata ona enna ganu elawanna gana ona
Unp eke eda idhala hitapu ekama mole thiyena eka.anith okkoma rata harak.depaththema
අපි ප්‍රාර්ථනා කරනවා මාස හයකට හරි ඔබතුමා ජනාධිපති වෙන්න මෙි මිනිස්සු විදින දුක පුළුවන් උපරිමයෙන් අඩු කරලා දෙන්න
🙏🙏🙏 👍👍👍
Oya kiyana eka eththa, hebai denne ne
ඇත්තෙන්ම මගෙත් එකම පාර්තනය එයමයි
Harsha sir ok
Eth sajaba kiyanne jarawak. Pissu Sajith.
Honda Adahasa.athaperateBoddimathekuta a Aasthawadenne nehe
අපිට මේ change එක වෙන්න ඕන දැනට ඉන්න ආණ්ඩුවේ හැම එකාම අයින් කරලා.. නඩු නැති මොළයක් ඇති විෂයට සම්බන්ධ දැනුම ඇති දැහැමි එවුන් ටිකක් මේ පාර්ලිමේන්තුවෙන්ම පත්කර ගැනීමටයි. එසේ නැතුව එලියෙන් මේ හදිස්සියට කාවවත් පත්කරගන්න වෙවස්ථාවේ ඉඩක් නැහැ කියා මම සිතනවා.. අපි පත්කර ගන්නා එවුන් මුලින්ම කලයුත්තේ හොරාකාපු හැම සතයක්ම ආපසු ගැනීමයි. අපි තෝරාගන්නා අයව ඊළඟ උද්ඝෝෂණයේදී අපේ සටන් පාඨය කරගමු... සැවොම පොදු මතයකට එමු මෙය පරිවාස ආණ්ඩුවක් පමණක් නිසා මෙය පත්කර මුලින්ම ප්‍රශ්නයෙන් ගොඩ එමු... වැරැද්දක් තිබේනම් සමාවන්න... මගේ මව් බිමට ජය වේවා..
කරන්න බෑ.ලන්කාවෙ මිනිස්සු පටු අරමුනකින් නම්‍යශීලී වෙනවා බහුතරයක්.ඒ නිසා මිනිස්සුන්ට ඉක්මනට හැම දේම අමතක වෙනවා.ඔය රටේ දවසක නාමල් ජනපති උනොත් පුදුම වෙන්න එපා.එහෙම කාල කන්නි රටක් ඕක .භාග්‍යවතුන් වහන්සේගෙ ස්‍රී ධාතූන් වහන්සේලා නොහිටින්නට ඔය භූමිය පවා යක්ශයන්ටම ගිය භූමියක්.අප්‍රසන්නයි ලාන්කිකයන්.ඔයා බලන්න ඔය රටේ බුද්දි ගලනය.හොරු විතරයි ඔය රටේ ඉන්නෙ.සමාවෙන්න.අතලොස්සක් ඉන්නව සර්ව සාදාරන මිනිස්සු.එයාලට ඔය රට වෙනස් කරන්න ඕකෙ ඉන්න කුහක හොරු ඉඩ දෙන්නෙ නෑ.සදා අනාත රටක් ඔය. ඔයා කැමති නම් හොද රටකට යන්න.මම ඔයාට මේ කරන්නෙ යෝජනාවක්.තෙරුවන් සරණයි.🙏
@@timetraveling3587 Sirawatama bm ape unt owa terum ganna ba
@@timetraveling3587 ඔබ හරියටම හරි ඒ හේතුව තමයි මේතාක් දුරට අප රට විනාශ මුඛයට අරන් ආවේ.. නමුත් දැන් ඉන්න අපේ පරම්පරාවේ ආකල්ප හා මත වෙනස් අප එකතු වුවහොත් මේ විනාශය මෙතනින් නවතා ගත හැකිය. මෙම පිබිදීම ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවනවා අනිවාර්යයි. අපට කරන්න බෑ කියලා මොනවත් නැත අපි අඩිය ඉස්සරහට තියා යමු සෑම දෙයක්ම අපි සිතුවටත් වඩා හොදින් සිදුවෙයි. දෙවි පිහිටයි.
ඔබතුමා වගේ නයකයෝ තමා මේ රට ගොඩගන්න ඉන්නේ ඉදිරියට එන්න ඔබතුමාට බුදු සරණයි
ස්තුතියි! දැනට කල යුතු එකම දේ හොරකම් කරන ලද මුදල් ආපසු දෙන්න කියලා කියමු.
Ow good idea… Rajapaksha lage ewa, yahapalane kale ewath denna kiyamu… mun okkoma rata kapu kalakanni pal horu…
වල්පල් කිසිවක් කථාකරේ නැහැ රටට විය යුතු දේ කෙටියෙන්ම කිව්ව ..
Very nice speech. Thanks lot. We appreciate your gentlemen politics.
Great speech 🙏
ආරක්ෂාවක් නැතිව පාරට ,ජනතාව අතරට බය නැතිව යන්න පුලුවන් මන්ත්‍රීවරුන් කීපදෙනාගෙන් අන්ක 1..
අපේ මිනිස්සු මේ වගේ උගත් බුද්ධිමත් අය අහක් කරලා තියෙන්නේ ඇයි දෙයියනේ රටගට ඔනේ මේ වගේ උගත් බුද්ධිමත් අය නොවෙද
good Speech
වැඩ් වෙලා දෙන්න බෑ හර්ශ ,තිස්සකුට්ට්ලා වගේ වැදගත් කට්ටියට අවස්තාව දෙන්න ඕනා...ඉදගෙන ඒව අහගන්න...
😄😄😄
මේ මනුස්සයාගෙන් වැඩක් ගත්තේ නැත්නම් අපරාධයක්...
Sirawatama bm
ඔබතුමාගෙ අදහස් දැක්වීම ඉතාමත් වටිනවා.
ආර්ථිකය ගැන කථා කරන අයට වැඩි කාලයක් depala
Yes give them more time for valuable speech
තියන එකම විසදුම ඔබතුමා.
අනිවාර්යයෙන්ම
Great presentation Harsha!
Gota hodatama kare hora ganunta me pakala ta bikram newe gu gahala elawanna ona
A sauna kara thama yanne andie vahanawala andie ewalwala
ඔබට ගොඩාක් පිං මහත්තයො ,
Great speech 👏🏻
Great speech
Very good speech by Mr hàrsha de Silva you briefly explain what should be done for the present situation
තවත් නියම දේශපාලකයෙක්
So Respectful. People must know how to recognize respectful . good thinking.. visionaries...Those who cannot be him or think like him ..will obstruct him..
Great stuff, spoken like a true professional and Economists. We need more people like this. Hope our Government stooges listens to him.
I have never voted UNP. Not doing party politics at all. But respect this person! It's a very valuable thing to see parliamentary memebers are speaking with facts & well prepared, learned.
He is the most suitable person to be the finance minister
එක ඉතින් ප්‍රාර්ථනා කරනවා මුදල් ඇමැති හරි අගමැති හරි වේවා
සුදුස්සාට සුදුසු තැන ලැබුණනම් එතනම තමයි හැමදේටම විසඳුම.
Very good speach
Short and sweet .... thank you
ඒ මනුස්සයා ඒ ටික කියනකම් ගොන්නු තප්පුලන් නැතුව හිටියා ,ලොකු දෙයක්
Only person who can understand situation economically.
Nonsense, get rid of all these crooks! They all have answers only when in opposition!
@@puranapuu4252 absolutely, when they were in never investigate about previous regime's corruptions, and also got invloved with 2015 bond scam, this guy trying to sounds like a genuine tried to cover up that. Do not get fooled again, we've been fooled for 74 years by these rogues. Reject both rajapaksha and sajith.
ඔබතුමා ජනඩිපති කම ගන්න ටික කලයකටහරි
MR HARSHA respect You,
Sajith/Harsha & SJB TEAM JAYA VEWA
ඵක ඇත්ත මමත් ඉන්නෙත් ලෙබනන් මෙ රට ගැන කියල වැඩක් නැ
We cant imagine what gonna happen
Hoda watina kathawak .thank you mr.harsha.from cyprus
Best speech
You are great sir👍
Sir ප්ලුවන්නම් bara ගන්න රට,, ඔය උරූ කොටුවේ ඉන්න ඉගෙන නොගත්තු කාලකන්නි එක්ක රට ඉදිරියට යන්නේ nha 🙏❤
අපේ ස තමා හොදටම කරන්නෙ...
🤮🤮🤮🤮🤮🤮🤮
Thanks great speech sir
Good and kind heart
Whatever now ppl are realize at this situation for this srilanka Atleast will give him to solve this prb .... and ppl should understand it much better .... he every day survey for this situation to solve .... I support him at this moment 👍👍👍
අදම ඔන්න කරා.........✌✌✌✌✌7%කින්......... ඔහොම යං. අවශ්‍යදේ වේගන යනවා.
Good explain iam respect for you harsha de silva ,,,(m, p,)
Well said..🙏👍
වෙන්න ඕනෙ මේකයි. 20 අහෝසි කරල පාර්ලිමේන්තුවට බලය ගන්න එක. නැතුව පාරවල් ගානෙ කෑ ගහන එක නෙවෙයි.
He is good person.
Dr. Harsha, you should help the new CB governor. Economy is first.
චන්දෙ දුන්නෙ ගෝටාබයට .ඒත් ඔයා මුල් පුටුවට එනවනම් කැමතියි
It's already too late, it's inevitable that what happened in Lebanon will happen to SL, at least you know what to expect
Mr. Harsha is trying to give solution for the issues, I dont know why this speaker cant extend few min to expose his views.
20 වෙන් ව්‍යවස්තාව අහෝසිකරගන්න අදම 19 ය සංශොඉදනය කරගෙන පාර්ලිමේන්තුවට බලග ගේන්න
Gewanna thiyena dollars horu ralagen gatha uthumai👍👍 Harsha mathithumani obage idiripath weema itha watinawa. Jayawewa👍👍👍
nice speech
පොහොට්ටුවේ නූගත් මංත්‍රීලට ඔය ගැන කියනකොට නිකන් අණ්ඩර දෙමළ වගෙ ඇති,, උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ,, මොලේ නැති මැට්ටන්ට
2015 හර්ෂ කොහෙද ගියේ එදා කොහොමද නිදියන්ද හිටියේ
ඔයා තාම ගෝට එක්ක නිදියන්නෙ නේ
Gota has to sacrifice some of his powers 🔋 to the parliament to tide over the current impasse
Gota and Mahinda will never let go of power. They are power hungry.
225න් වැදගත්, අර්ථවත් කතාවක් කරේ මේ මනුස්සය විතරයි, අනිත් ගොන්නු ඔක්කොම බුරපු එක විතරයි,,,
ඔය රාජපක්ෂ පවුල පිටින් අපේ රටින් පනිනිවා උන්ට වැඩක් නෑ ලංකාවට හෙන ගැව්වාත් රාජපක්ෂ පවුල සැපෙන්
Marala dammanam hari....😅
@@funtime9912 yes must be do that.shaalla.
අනිවාර්යෙන්ම අාත්ත
Harsha has submitted a proposal for a way out from this impasse but has the president got the maturity, vision and humble attitude to take it forward? If not that’s the unfortunate destiny of the nation and will undoubtedly lead to a total disaster in few weeks if not months.
The President possesses a tree skull, which makes is difficult for him to acquire the maturity, vision and humble attitude to take it forward, as it is likely genetic. Unfortunately, 6.9 million who voted him in could not see that.
Harsha and ranil well done
Good 👍🏿
One of the few people with a sense of reality in the parliament 🙌
👍👍👍👍👍
You see a person with a Phd speak with substance and the BS that comes out from the uneducated in the parliament. Thank you Doctor Harsha. We will make sure that you will be the next and Priminister/
Excellent speech
Mr Harsha De silva we are so sorry to inform you sir there is no educated one to understand what you explained in that house.
Supiri kathawak harsha mathi thumata jayen jayama wewa obe buddhiyata pulu hani me rata wati thiyena agaden goda ganna
SJB will be next 💪💪💪
Well spoken, well presented. Even the most ignorent in the world can understand.
Its time to act on behalf of all SriLankans including those in various queues.
Next President 👍
Keeyak සාක්කුවට vatenavada කියලා බලන්නේ
👍👍
බැසිල් බලාගෙන උන්නෙ මුළු ලංකාව බංකොලොත් කරලා.. රට පිටින්ම ඇමරිකාවට විකුනන්න..
මේ පින් බිමට තාම දේව බැල්ම, කරුණාව ඇති නිසාම වෙන්න ඇති මිනිස්සුන්ට පාරට බහින්න ශක්තියක් ලැබුනේ.. ඒ ජනතාව රට එයින් බේරා ගත්තා කියලායි හිතෙන්නේ.. 🙏🏻
ඔය යෝජන අදහස් පොහොට්ටු කාරයින්ට කියල වැඩක් නෑ. එවුන්ට තෙඩ්‍රෙන්නෙ නෑ.
පක්ෂ විපක්ෂ ඉන්න හොද අය පමණක් තොරා ගෙන රට ඉදිරියට යා යුතුයි
♥️♥️ take the prime minister.
තමුන්නැහැලා ගේ යහාපාලන රජය කාලේ හිටපු විපක්ෂයේ මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවට බලය දෙන්න කියලා එදා කිව්වා දුන්නාද නැහැ නේද එහෙමනම් දැන් මොකටද කියන්නේ පාර්ලිමේන්තුවට බලය පවරන්නකියලා එදා කිවිවාම යහාපාලන රජයේ ඇමැති වරුන් කිවිවෙ පාර්ලිමේන්තුවට බලයක් මොකටද අපි රට පාලනය හරියට කරනවා නම් පාර්ලිමේන්තුවට බලයක් අවශ්‍ය නැහැ කියලා නේද එදා කිවිවෙ මොනපිස්සු කතාවක්ද මෙි කරන්නේ පිස්සු හැදචිව කතා කරලා වැඩ ක් නැහැ ජනතා අරගලය පිටුපසින් ඉන්නෙ තමුන්නැහැලා යි එකහොදටමතකතියාගන්න පැහැදිලිවම කියනවා ගොවියෝ පාරට බැස්සුවෙත් ගුරුවරු දෙමව්පියන් විදුහල්පති වරුන් දැන් මෙි ජනතා අරගලය ත් පිටුපසින් ඉදන් සහායෝගය දෙන්නේ තමුන්නැහැලා බව පැහැදිලි යි තවත් කතා කරන්න එපා ජනතාව වරමක් දුන්නේ වත්මන් ජනාධිපති තුමා ගැන දැඩි විශ්වාසය ක් එම විශ්වාසය කැඩුවෙත් තමුන්නැහැලා යි රට අපරාජිත කරන්න පිඹුරුපත් සකස් කවුද කියලා කියන්න දෙයක් නැහැ යහාපාලන රජයේ ඇමැති වරුන් තමයි මෙි සේරම දේවල් කෙරුවෙ එකහොදටමතකතියාගන්න වැරදි කරලා තවත් කයිය ගහන්න එන්න එපා මොනඅරගල වලට සමගිබලවෙිගයේ අය කත්ඇද්දත් උදව් කරත් මෙම රජය වටිටන්න වත් ජනාධිපති තුමාව ගෙදර යවන්න වත් ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ ජනතාව එයට ඉඩ දෙන්නේ ත් නැහැ වැඩි කල් යන්න කලින් රජයට සහායෝගය දෙන්න ජනතාව පෙළ ගැසෙන කාලය අතලගයි එදට ඔය අරගල කරන අයට හොම්බේ න් යන්න වෙනවා සජිත් නෙමෙයි අජිත් අවාත් මෙම රජය හොලවන්නවත් පෙරලන්න වත් ලැබෙන්නේ නැහැ තවත් වසර කිපය ක් රට පාලනය කරන්නේ මෙම ජනාධිපති තුමා බව මතක තියාගන්න එමෙන්ම අන්තර් වාරපාලනක් ගැන කතා වෙනවා මොනම පාලනය ක් වත් කරන්න හිතාගෙන හිටියා ත් මෙම ගැටලුව විසදා ගන්න පුළුවන් වෙන්නේ මෙම රජයට විතරයි
Harsha is in love with the IMF. Wijewardena licks the heels of the IMF.
We have no animosity towards the IMF. But, the IMF does not have credibility in most developing countries. It is obvious that both Harsha and Wijewardena are unaware of the tons of literature critical of IMF programmes in developing countries.
We agree that at this critical juncture we need IMF support, as there are no other alternatives. But it should only be short term, and not arms stretched forever to the IMF, as Harsha wants.
Nice talks,
💯💯💯💯💯💯💯🌹🌹🌹🌹
Very good seech..Doctor harsha please come to conclusion to help us ..Get mr Ranil Mr ..Iran be with us ..You be the FiNANCe Minister ..Every support we ate there
Gon Jonny ahapan ahala egenaganin. ballet wage buranne nathiwa. A Great speach Mr.Harsha
Mahathayo obathumala kochchara kewwath May Alibaba saha horu 40TA
Wadak waynnay naha ....
A haythu kepayak nesa
1) pohottuway 90% k ennay 8pass nathi ewun
( ethin munta molayak naha owa thyrum ganna )
2 mu dan gadara geyoth mun dannawa munta heragadara yanna waynawa keyala
3) anika
Mun baya wayla thiyannay min hora kapu ewa nawath bara daynna wayna nesa
Onna oya karunu besa thamai mun thama balaya ennay
Nathuwa mun
Ratata .
Jayjiyata
Agamata
Minissunta ..
Adarayai num mun oka bara dela gehella
Danwath
Baiyo danaganna ona
Mun ubalawa 69lakshayak baiyo bawata path karala mun raja unay ...
Munta veruddawa thibunu nadu teka vesadaganni ....
Eka thamai mun hodatama karay ................
Dr. Harsha, as you think UNP leader Ranil W is a good choice for the premiership?
කිරා වැටි වැටි පිනට පඩි ගත්තු සෙරම මන්ත්‍රිලා අැමතිලා හොරෙන් කාපු සල්ලි දලා රට යතා තත්වයට ගෙනා අා යුතුව අැත... නාකි රිලව් පලයව් පර්ලිමන්ට් එකෙන්... අැති නිදියගන රට කලා පඩි ගත්තා..ඔවා අහිංසක ජනතාවගේ මුදල්
ඒ ගැන හිතනකොට පපුව රිදෙනවා නේද.
@@manjulaamarasena9086 පපුව කකියනවා අපි රට රටවල් වල බැලමේහෙවර කරලා යවපු මුදල් වලින් උන් පින් බත් කන නිසා
@@deepanandenijayalath4595 දුකයි තමයි. ඒත් උපන් බිමට ණය නැති ඔයාලට දෙවියොත් ආශිර්වාද කරනවා.
ඔය නය ගෙවන්න හොරා කපුවා ගන්නම ඔනි
Oba amathyansayak baragena podu jana peramunata sahayogaya denna
මහින්ද හොරා හොරා කාපු ඩොලර් බිලියන පහ ආපහු දිපිය දීලා ගෙදර පල...