බස්නාහිර පළාතේ ගුරුවරුන්ට වැටුණු තහංචිය| School School

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 816

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 4 години тому +187

    සුපිරි වැඩක්. ලංකාවටම ඕක කරන්න ඕනි. ඉස්කොලේ වෙලාවෙ උගන්නනවා එපා වෙන විදියට. හවස පන්තියේ ඒ ගුරුවරයම ආදරෙන් හොදට කියලා දෙනවා.

    • @SDN89503
      @SDN89503 2 години тому +4

      අපේ කාලයෙත් ඔහොම තමා ඉස්කෝලෙදි මරාගෙන කන්න හදනවා.හවස පන්ති කරද්දී තියෙන කරුණාව සල්ලි නැත නිසා

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Годину тому +1

      අපේ කලාප වල ඔවා කරලා අවුරුද්දකටත් වැඩි 😅

  • @manasi.8614
    @manasi.8614 7 годин тому +270

    ඉතා හොද තීරනයක් ..ස්තුතියි මාලිමාවට

    • @wajiralakmal907
      @wajiralakmal907 5 годин тому +5

      හැම තැනම මේ දේ කරන්න.පාසලේ උගන්වන දේ හරියට කරන්න

    • @HimaliDinesha
      @HimaliDinesha 4 години тому

      Malimawa newei palate sabhawai eya kale.

    • @ThusithaJayasinghe-h2t
      @ThusithaJayasinghe-h2t 4 години тому

      මාලිමාව එහෙම කරන් නෑ

    • @H.G.W.123
      @H.G.W.123 2 години тому

      ​@@HimaliDineshaෆෙඩරල් රාජ්‍යක් නෙවේ ලංකාව 😂😂

    • @බයියමාම
      @බයියමාම 52 хвилини тому

      ලංකාවටම මෙය ක්‍රියාත්මක කරන්න..

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 7 годин тому +347

    ඉතාම හොද තිරනයක්. ඉස්කෝලෙ හරියට උගන්නනවනං අහවල් දේ යැයි ප්‍රයිවට් උගන්නන්නෙ❤

    • @heshanchamindu5717
      @heshanchamindu5717 6 годин тому +7

      0 / L / A / L privat karana ayata class yanna oni ne privat exam karana aya asarana wenawa eken

    • @geethnipuna6361
      @geethnipuna6361 6 годин тому

      ​@@heshanchamindu5717 me kiynne iskole yana lamaiynta krnna ba kiyla.. private krna kattiyta krnna puluwn kiyla kiynne.. meka hodai aththtma..

    • @wimangakaveesha3067
      @wimangakaveesha3067 6 годин тому

      @@heshanchamindu5717 ai ithin private karanne

    • @UD-95
      @UD-95 5 годин тому

      ​@@heshanchamindu5717 ඉතින් මිනිහෝ ඕවා කරන ඉස්කෝලේ ගුරුවරු විතරද ඉන්නේ ඉස්කෝල වල උගන්නන්නේ නැති ගුරුවරු ගොඩක් ඉන්නවා. රැකියාවක් නම් ඒක හරියට කරන්න ඕන රජයේ ජොබ් එක නම් ඒක රජයේ ජොබ් එක විදිහට කරන්න ඕන ප්‍රයිවට් උගන්නන්නවා නම් අනිත් අය වගේ රජයෙන් අයින්වෙලා ගිහින් ප්‍රයිවට් විතරක් කරන්න ඕන. රජයේ උගන්නන්න ගමන් ඒකේ හරියට උගන්නන්නේ නැතුව හවසට එයාගේ ක්ලාස් එන්න කියන එක දෙකයිපනහේ වැඩ.

    • @piuminisansala3066
      @piuminisansala3066 5 годин тому +2

      Niyamai ❤

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 5 годин тому +110

    අම්මට යකෝ 😂😂😂 මේ ආණ්ඩුව නම් පට්ට ❤️😂❤️😂😂

    • @Rover1117
      @Rover1117 2 години тому

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 години тому

      👍👍👍

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Годину тому

      හයියෝ ඔක පළාත් තුනක මීට අවුරුද්දකට කලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 Годину тому +1

      @@SupunChamara-j5e 😂😂අනේ පලයම් යකෝ යන්න 😂😂 එනම් මම school ගියේ ඉන්දියාවේ තියෙන කොළඹ කියලා ප්‍රාරාන්තයක school එකට වෙන් නැති 😂😂😂

    • @AkilaVidu-b8g
      @AkilaVidu-b8g Годину тому

      Oya kiyana ewa wei lamai class nogihin idi😂😂😂😂 boru wadane boru show danawa ape ewun rawatenawa😂😂😂😂

  • @SurangaDinesh-n3w
    @SurangaDinesh-n3w 7 годин тому +425

    බස්නාහිරට විතරක් නෙමෙයි හැම පලාතටම තහනම් කරන්න ඔනා

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 7 годин тому +16

      මේක මධ්‍යම, වයඹ, දකුණට කලින්ම දාල තිබ්බේ

    • @slmicro3857
      @slmicro3857 7 годин тому +8

      ටිකෙන් ටික කරයි... බස්නාහිරින් පටන් අරන්.....

    • @slmicro3857
      @slmicro3857 7 годин тому +2

      @@Dilan_Chathuranga චකෙඅ ලේකන වලින් තිබ්බෙ නැනෙ කලින්🤔

    • @ChannelZine
      @ChannelZine 7 годин тому +4

      සබරගමුව, මධ්‍යම කලින් ඉදන්ම තහනම් කරලා තිබුණා

    • @buddhinichathurangi1729
      @buddhinichathurangi1729 6 годин тому +2

      Eastern province eketh thiyanawa kalin idan

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 годин тому +105

    පාසල් ගුරුවරු බඳවා ගැනීමේදී උගන්වන්න පුළුවන් අය ගන්න.සම්මුඛ පරීක්ෂණ විධිමත් කරන්න

    • @Rover1117
      @Rover1117 2 години тому +2

      ඇත්තටම ඒ අදහස නම් හරියටම හරි .වෙන්න ඕනම දේ
      ඒක

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 години тому +1

      අනිවාර්යයෙන්
      ඉන්න ගුරුවරුන්ට ගුරු උපදෙස් දිමත් විධිමත් විය යුතුය

  • @PamicoHomes
    @PamicoHomes Годину тому +10

    ඉතාමත් හොඳයි .ගුරුවරු කිව්වට මේ හාමුදුරුවරු කියා ගන්නා චීවරධාරීන් සෑහෙන්න මේක ව්‍යාපාරයක් ලෙස කරනවා මහා පරිමානයෙන්ම.

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 5 годин тому +85

    අපේ ඉතිහාසය මිසත් එයාගේ clz එකට එන්න,කියලා කෙලින්ම කියනවා 😂😂😂 අපු නැති වුන්ට කැපිල්ල 😂😂😂 සුපිරියක්,හොදම වැඩක් මේක නම් ❤️🌚❤️🌚❤️🌚❤️

    • @boxplots5024
      @boxplots5024 3 години тому +1

      ඔය සීන් එක නං සැරටම යනවා town වල අනිවාම ආවේ නැත්තං අමරණිය කැපිල්ල හොදේ ළමයා අස්කරගන යන තැනටම වැඩේ දෙනවා.

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 2 години тому +1

      @boxplots5024 මම ගියපාර A/L කරේ අපේ එකිත් එහෙම තමා school එකේ පොඩි කොටසක් කරනවා,එක මදි පිට 5ක් විතර ලියන්න 🙂🙂🙂 ගොඩක් කොල්ලෝ history fail වුනා අපේ අවුරුද්දේ,🙂🙂

    • @Rover1117
      @Rover1117 2 години тому

      ඔව් ,අපි දන්න ටීචර් කෙනෙක් හිටියා කුරුණෑගල ප්‍රධාන පාසලක සිංහල උගන්වපු.එයාගේ ටියුෂන් ක්ලාස් එන්නේ නැති ලමයින්ට පාසල් ජීවිතේම එපා කෙරුවා.😢😢

    • @SenadheeraSenadheera-hy2rh
      @SenadheeraSenadheera-hy2rh Годину тому

      ඇයි දරුවො ඉතිහාසෙට පන්ති යන්නෙ ඔය පෙළපොත කියව ගන්නකො හරියට මම නම් මගෙ ලගට එන ඕනෙම ශිෂ්‍යයෙකුට ඉතිහාසෙ භූගෝලෙ සිංහල නොමිල් උගන්වනව.

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 Годину тому

      @SenadheeraSenadheera-hy2rh A/L ඔඊ 😂😂 මමත් o/l කරලා වැඩ්ඩා වගේ ගියේ,clz යන්නේ නෑ කියලා 🙂🙂 first term test එකේ කාවන්තිස්ස ගැන ලියන්න තිබ්බා,මිසා දුන්නේ පිටු භාගයක note එකක් 😂😂 exam එකට ලියන්න ඔනේ අවම පිටු 2ක් වත් 😂😂😂😂😂

  • @shashikaudara
    @shashikaudara 3 години тому +17

    ඒකනම් ඉතාම හොද තීරනයක්. බස්නාහිරට විතරක් නෙමේ හැම පලාතකටම ක්‍රියාත්මක කරන්න ඕනෑ
    ඉතාමත් සුලුතර පාසල් ගුරුවරු කොටසක් තමන් පාසලේ උගන්වන විෂය කොටස හරියට උගන්වන්නේ නැතුව ඔවුන්ගේ උපකාරක පන්තිවලට එන ලෙස ලමුන්ට බලපෑම් කරනවා. එසේ නෑවිත් සිටියොත් එම ලමුන්ට තනිකර කැපිල්ල.ඒ ලමයගේ ලකුණු අඩු කරනවා.නෝන්ඩි කරනවා. හැබැයි එයාගේ පන්තිවලට යන ලමයට හොදට සළකනවා
    පාසලේ හරියට තමන් උගන්වානම් තමන්ගේ උපකාරයක පන්ති වලට එන ලෙස ලමයින්ට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. එසේ කිරිමෙන් හැගවෙන්නේ ගුරුවරිය පාසල් ලමුන්ට තමන්ට හිමි නිසි වගකීම පැහැර හරින බවයි. මෙවැනි ජඩයන්ට උපරිම නීතිය ක්‍රියාත්මක විය යුතුයි .
    මාගේ වසර 13 ක පාසල් ජීවිතය තුල මෙවැනි ගුරුවරියන් දෙදෙනකු හමුවී ඇත.
    උපකාරක පන්ති පැවැත්වුවද පාසලේදී තමන්ට හිමි වගකීම අකුරුට ඉටු කරන තමන් ටියුෂන් එකේ උගන්වන දේයටත් වඩා පාසලේ ලමුන්ට උගන්ව මාගේ ටියුෂන එකට එන්න ඕනේ නැතැයි පැවැසූ ගුරුවරුන්ට මාගේ ස්තූතිය පුද කරමි

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 6 годин тому +246

    ඉතාම වටිනා තීරණයක්. මගෙ දුව 1 සහ 2 ශ්‍රේණියේ ඉන්නකොට ඒ පන්තියට උගන්වපු ටීචර් එයාගෙ පුද්ගලික පන්තිය ට එවන්න කිව්වාම අපි දුවව යැව්වෙ නෑ. අන්තිමේ දී දුවට ඉස්කෝලේ යන එක එපාම කළා ඒ ටීචර්. දුව යන්න බෑ කියලා අඩද්දී අනික් පන්ති 3න් එකකට දාන්න කියලා විදුහල්පති ට කිව්වාම එයා ඒක කළේත් නෑ. අන්තිමට දුව ඒ ඉස්කෝලෙන් අස් කරන්න වුණා. මම ඒ සිදුවීම මතක් වෙන හැම වෙලාවෙම ඒ ටීචර් ට එයාගෙ දරුවෙක් නිසා සතුට ලැබෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා වැරදි ප්‍රාර්තනාවක් වුණත්

    • @nilanthiwijayasinghe4724
      @nilanthiwijayasinghe4724 6 годин тому +29

      මමත් එකඟයි ඔබේ අදහසට.1_5 පන්ති වල දෙමාපියන් දරුවන් පුදුම පීඩනයකින් ඉන්නෙ. ඔය ක්‍රමය තමයි හැමතැනම.දෙමාපියනුත් දැන් ඉන්න ගුරුවරුන් ට දන ගහගන තමයි ඉන්න වෙලා තියෙන්නේ. කමක් නෑ සාධාරණ හේතුවකට නම්.

    • @thanujadharshani6664
      @thanujadharshani6664 6 годин тому +21

      මාගෙ පුතාටත් ඔය දෙයම සිද්ධ උනා පාසලේදී......

    • @SamankumariKumari-l4g
      @SamankumariKumari-l4g 6 годин тому +13

      මගේ පුතාටත් ඔය දේම සිද්ද උනා.

    • @sanjayanawarathna6520
      @sanjayanawarathna6520 6 годин тому +7

      ඇත්ත

    • @naththarsi5251
      @naththarsi5251 6 годин тому +17

      මම ගුරුවරයෙක් විදියට ඔය කතාව 100% පිලිගන්නවා.

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 7 годин тому +220

    අම්මෝ මේක නම් සුපිරි. කාලකන්නි ගුරුවරු ඉස්කෝලෙ ළමයින්ට උගන්නන් නැතුව සල්ලි දීලා පන්ති එන උන්ට විතරක් උගන්නනවා. අනිත් පළාත් වලත් මේක කරන්න ඕනේ

    • @palikadesilva9421
      @palikadesilva9421 7 годин тому +14

      අනේ ඔව්.ස්කෝලෙ උගන්නන ගුරුවරු අමතර පන්ති කරන එක තහනම් කෙරුවම සිලබස් එකක් දන්නෙ නැති සල්ලි පස්සෙ දුවන ස්කෝලෙ උගන්නන්නෙ නැති ගුරුවරු ලගට පන්ති යයිනෙ. ඊට පස්සෙ බොරු ඉගෙන ගෙන ආවම ඒකත් කරදරේ ස්කෝලෙ ගුරුවරුන්ට ම තමයි...

    • @bhagi002
      @bhagi002 7 годин тому

      ​@@palikadesilva9421 ඉස්කෝලෙදි ඉස්කෝලෙ ගුරුවරු හරියට උගන්නනවනම් කවුරුත් අමතර පන්ති යන් නෑ 👍

    • @ChannelZine
      @ChannelZine 6 годин тому +14

      ​@@palikadesilva9421ඔයා ලමයි ගෙන් සල්ලි ගසාකන කාලකණ්ණි ඉස්කෝලෙ ගුරුවරයෙක් නේද 😂😂

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 6 годин тому

      ​@@palikadesilva9421
      සාකෝලේදී ළමයට උගන්වලා නම් ළමයි මොකටද පංති යන්නේ
      බොහෝවිට ඔය අම්මලාගේ තියෙන ඇම්මක් ළමයි පංති යවන එක.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 годин тому

      ​@@palikadesilva9421ඕක වැඩේ mekai ගුරුවරු ඔය රැකියාවට යන්නේ දෙන වැටුප දැන ගෙන නේ එහෙම කැමැත්තෙන් ගිහින් එ පංතියේ lamaita ම අමතර panthi දාලා අයුතු ප්‍රයෝජන ප්‍රයෝජන ගන්න එක වැරදි තමන්ට වැටුප මදි නම් රැකියාවෙන් අයින් වෙන්න ඕනි ඕනි තරම් වැටුප වැඩි රැකියා තියෙන්නෙ අනික ඉස්කොලේ හොඳට උගන්වනවා නම් panthi යන්න ඕනිද

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 5 годин тому +24

    උතුරු මැදත් ඕක කරා නම් හරි. මම ඉස්කෝලෙ ගියේ මාර අකමැත්තෙන් . බයො උගන්නන මිස් අපිව මාර විදිහට කපලා කතා කරන්නේ. පංති එන අයට කිසි දෙයක් කියන්නේ නැහැ.අපි වගේ එයාගෙ clz යන්නෙ නැති අයව මරන් කන්න හදනවා පොඩි වැරැද්දක් උණත්. ඉස්කෝලෙ මොකක් හරි හේතුවකට ගියේ නැත්තම් අපිට පහුවදාට පලු යන්න බනිනනවා.හැබැයි අර එයාගෙ පංතියේ ළමයෙක් ආවෙ නැත්තම් මොකුත් කියන්නේ නැහැ.💔🙂
    ඉස්කෝලෙ යන්න එකම හේතුව උණේ මගේ chemistry sir. ඒ sir විතරයි අපිට ඉගැන්නුවේ. කවදාවත් අපෙ හිතක් රිදෙන්න කතා කරලා නැහැ. ❤
    ඒ නිසා මේ වැඩේ කරන එක ගොඩක් වටිනවා. මට මතකයි දවසක් ඒ මිස් අපෙ පොත් එළියට විසික්කරා එහෙම.එයා මාර ගුරුවරයෙක් මට නම් හිතා ගන්න බැහැ..💔🤧
    මම අනුරාධපුරේ ප්‍රසිද්දම කියන ඉස්කෝලෙ ළමයෙක්.ඉස්කෝලෙ හරිම හොඳයි. හැබැයි අර ඇමරිකාවෙත් හිඟන්නු ඉන්නව වගේ අපේ ඉස්කෝලෙත් එහෙම අය නැතුවාම නොවේ..🙂🙂🙂

    • @සල්මන්කාන්-න8ත
      @සල්මන්කාන්-න8ත 2 години тому

      ඒකනම් හොද තීරණයක් ඒත් අපේ ඉස්කෝලෙ මිස් ලා සර්ලා නම් එහෙම නෑ. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. එයාලා ඕකෙ අනිත් පැත්ත. පංති යන ලමයින්ට බනිනවා නැති අයට නෑ. අරවගේ නඑඅක් ගුරුවරු අතරේ මේ වගේ හොද ගුරුවරු ඉන්න එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒත් ප්‍රසිද්ද පසල් වල ගොඩක්ම වෙන්නේ ඔය දේ තමා එයාලා ටියුශන් වල හොදට උගන්නනවා ඉස්කෝලෙ මොකුත්න් නෑ ඒනිසා මේ තීරනය හොදම හොදයි ඒ වගේ ගුරු....... කියන ගවුරව නාමයේ අරුත දන්නැති නපුරු ගුරුවරුන්ට

  • @slmicro3857
    @slmicro3857 7 годин тому +79

    සුපිරියි😯😯❤❤ ....මුලින් ම බස්නාහිරින් පටන් ගන්න.❤ .....ක්‍රම ක්‍රමයෙන් සියලු පලාත් වලට ක්‍රියාත්මක කරමු.❤❤❤ ..ඒක හොද තීරනයක්..💯🥺 .....රෙස්පෙක්ට්....🥺❤❤❤❤

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 6 годин тому +1

      Uba bn kalakiniyken ban wena wadak nadda hama magulakama innwane😂

    • @Anuththara745
      @Anuththara745 5 годин тому +1

      කොහොමත් මධ්‍යම පළාතේ තහනම්නෙ...

    • @HerathXT
      @HerathXT 5 годин тому +1

      හැබැයි සමහරු class krnw. විදිමත් වැඩ පිලිවෙලක් නෙවෙයි

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Годину тому +1

      බස්නාහිරින් පටන් ගන්න දෙයක් නෑ සබරගමුවේ න් පටන් ගත්තේ මද්‍යමත් අවුරුද්දක් වෙනවා වයබත් කරනවා බස්නාහිර 4

    • @Ranjani-l8k
      @Ranjani-l8k 5 хвилин тому

      👍

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 38 хвилин тому +2

    ඒක හොද තීරණයක්. තමන්ගේ පවුද්ගලික පංතියට නොඑන තමන්ගේ පාසලේ ලමයින්ට සමහර ගුරුවන් වෙනස්කම් කරනව.

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 годин тому +38

    තියරි කියල යනව,රිවිෂන් කියල යනව,පේපර් ක්ලාස් කියල යනව එකම ගුරුවයගේ පන්ති වලට.මුන් ලේ මාපිළුන්

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 8 годин тому +80

    බස්නාහිර විතාරක් නෙවෙයි.හැම තැනම එහෙමියි.පොලොන්නරුවේ රොයල් එකේ ගුරුවරු ඉස්කෝලේ උගන්වන්නේ නැතුව සල්ලි අරගෙන පංතියේ උගන්වනවා.ඒ පංති වලට එන්නෙ නැති ළමයිට ඉස්කෝලෙදි අඩු සැලකිලි තමයි දෙන්නේ.ඒ ළමයි වැඩිය ගණන් ගන්නේ නැහැ. එක නිසා දෙමාපියන් නොකා නොබි හරි ඉස්කෝලේ උගන්වන ගුරුවරෙයෙක් පාන්තියක් දැම්මොත් යවනවා.පොලොන්නරුව රොයල් එකේ ඉන්න හැ ම ගුරුවරෙයෙක්ම පංති දාල තියෙන්නේ.බලධාරින් හොයලා බලන්න.

    • @GAMINGwithAmiLa
      @GAMINGwithAmiLa 8 годин тому +1

      idakin witarak munta hena gahanna ona ekarala tawa padi madi kiyala kath gahanawa kalakanni

    • @cfmrediochannel
      @cfmrediochannel 7 годин тому +12

      පොලොන්නරුවේ රෝයල් එකේ නේද.හෙට සිට පරීක්ශනයක් කරනවා.ලබාදුන් තොරතුරට ස්තූතියි

    • @madushanka7859
      @madushanka7859 7 годин тому

      If you're serious, please do that..Don't make jokes out of these please ​@cfmrediochannel

    • @PrasadBuddhika-cu8dt
      @PrasadBuddhika-cu8dt 7 годин тому +2

      රත්නපුරෙත් ඔහොම තමයි

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 годин тому

      පෙත්සම් ගහන්න

  • @LakshikaRanasingha-k7w
    @LakshikaRanasingha-k7w 5 годин тому +12

    අපේ පාසලේ ගුරුවරුන් නිවාඩු කාලේ පාසල තුළ panti tiyanawa akata යන්න lamai කම්මැලි ayala සල්ලි අරන් nawai පාසල ඇතුලේ තියෙන්නේ ආදරයෙන් මතක් කරනවා a අයව ❤❤❤❤❤❤❤ගොඩක් කැපවෙන ගුරුවරු ennawa me අය අතර ❤❤❤❤❤❤

    • @anurashanthacolambage3002
      @anurashanthacolambage3002 4 години тому +2

      අපි මේ මාසෙම 11ළමයි ට පාසලේ නොමිලේ උගන්වනවා

  • @tharukadilan1992
    @tharukadilan1992 4 години тому +7

    ගොඩක් හොද තීරණයක් , ලංකාවෙම මෙහෙම කරන්න ඕනි, නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්නත් ඕනි

  • @chandanajmg5032
    @chandanajmg5032 7 годин тому +52

    ඕක මුළු රටටම අදාල විය යුතුයි

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 7 годин тому +51

    ❤❤❤ලොකු දෙයක්

  • @slmicro3857
    @slmicro3857 6 годин тому +39

    ශිශ්‍යත්වේ තහනම් කරනු 😔😔 .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු.😢😢😢 ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ😢😢

    • @sahasmethminamina55889
      @sahasmethminamina55889 6 годин тому +9

      ශිෂ්‍යත්වය තහනම් කරාම කොහොමද ළමයි තමන් කැමති ඉස්කෝලෙකට යාගන්නේ?... ශිෂ්‍යත්වය කියන්නේ දක්ෂතාවය මත කැමති පාසලක් තෝරගන්න එක .ඒක නැති වුණා නම් මමත් තාම ගමේ පාසලේ.

    • @peelingpeely2524
      @peelingpeely2524 5 годин тому

      ​@@sahasmethminamina55889 ගමේ පාසැල නගරේ එක වගේ update කරානම් ශීතෂත්වේ ඕනි නැ.
      වෙන රටවල් වල shitshat ව නෑ 😂

    • @hettiarachchisunethra
      @hettiarachchisunethra 2 години тому +1

      ශිෂ්‍යත්වය නැති කරනවනම් හොඳයි හැම පාසලක්ම අඩුපාඩු නැතිව ගෙනල්ල .නැත්නම් දක්ෂ දරැවො නිකම්ම යට යනව.

  • @tharangasanjeewa3665
    @tharangasanjeewa3665 7 годин тому +42

    හොඳ වැඩක්❤

  • @VibesOfShine
    @VibesOfShine 7 годин тому +64

    මධ්‍යම පාලාතෙත් කරන්න. ලමුන්ට පිඩනයෙන් තොරව ඉගෙනීමේ අයිතිය ලබා දෙන්න.

    • @wearytravellerx
      @wearytravellerx 7 годин тому +3

      news eka okkoma balanna...!!! Central and sabaragamuwa provinces wala meeta kalin sitama kriyathmakai..!!

    • @Anuththara745
      @Anuththara745 5 годин тому +2

      මධ්‍යම පළාතේ කොහොමත් තහනම් අනේ.. කොහෙද හිටියේ මෙච්චර කල්..

    • @tambapanni_24
      @tambapanni_24 4 години тому

      ඔය අන්තිමට කියන්නේ සබරගමුව හා මධ්‍යම පලාත් තුල එම තහනම පලමුව ක්‍රියාත්මක කලා කියල...

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Годину тому

      මැරිලා ද හිටියේ මාධ්‍ය ම පළාතේ තහනම් වෙලා ගොඩක් කල්

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 6 годин тому +45

    එහෙ විතරක් නෙවෙ රටේම කරන්න ඕනෙ ඉස්කෝලෙ උගන්නන්නෙ නැතුව කය්ය ගහ ගහ ඉන්නවා පන්ති දාලා උගන්නනවා අපි ඉස්කෝලේ ගියපු කාලෙ මාර අසාධාරණකම් උනා අපිට ගුරුවරුන් නිසා දැන් ඉන්න නංගීල,මල්ලිලාට හරි එහෙම නොවන්නට අපිට ඕනෑ

    • @boxplots5024
      @boxplots5024 3 години тому +1

      කියලා වැඩක් නෑ බං,
      අපෙත් තුන්දෙනෙක් විතර හිටියා මට පුදුම කැපිල්ලක් දැම්මේ ඒවා ඉතිං ඒ දවස් වල කියන්න කෙනෙකුත් නෑ.
      කියලා වැඩකුත් නෑ. මට ඉස්කෝලේ ඉස්සරහින් යද්දිත් ඉස්කෝලේ එපා වෙනවා අදටත්

  • @ANM-26-u8u
    @ANM-26-u8u 4 години тому +3

    ඕක ඔහොම්මම ඉරිදා දවසෙ උදේ වරුවෙ පන්ති පවත්වන එකත් නවැත්තුවනම් ගොඩක් වටිනවා. Clean sri lanka වැඩසටහනේ කියන ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන නම් ලමයින් දහම් අද්‍යාපනයට යොමු වෙන්න ඕන. දහම් පාසල් අද්‍යාපනයට ලොකු බාදාවක් වෙලා තියෙනවා ඉරිදා උදේ ටියුෂන් කරන එක

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 3 години тому +4

    නියමයි...අපේ දුවගෙ පාසලේ එක ගුරැවරයෙක් පාසලේදි උගන්වන්නෙ නැ... සල්ලි අරන් හොදට උගන්වනවා... හොද වැඩක්

  • @sumiperera4860
    @sumiperera4860 Годину тому +1

    හරිම වටිනවා මේකට නම් ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 години тому +1

    ඉතාම සතුදායක අාරංචියක් ස්තූතියි සියලූම පළාත් වලටත් මෙය බල ගන් වන්න ❤❤❤

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 7 годин тому +47

    නියමයි

  • @Aruna91665
    @Aruna91665 44 хвилини тому +2

    ඉතාම විශිෂ්ට තීරනයක්.එවගෙම පාසල් වල උගන්වන හාමුදුරුවන්ට ව්ශෙශ වගකිම් දිම නවත්වන්න.මෙ තුලින් දරුවන් හින්සනයට ලක් වෙන්වා.

  • @JayasundaraYapa
    @JayasundaraYapa 2 години тому +1

    වැඩේ හොඳයි. නමුති ඔය තහනම් කරා කියන පළාත්වල ගුරුවරු තාමත් මුදලට අමතර පන්ති කරනවා.😢

  • @anura9156
    @anura9156 40 хвилин тому +1

    බස්නාහිර පළාතට පමනක් නොව මෙි නීතිය ලංකාවටම ක්‍රියාත්මක කරන්න .

  • @ChannelZine
    @ChannelZine 6 годин тому +23

    ❤❤ නියම වැඩක් ❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 7 годин тому +35

    ලංකාවේම කරන්න නියමයි 🎉

  • @nadeebandara7838
    @nadeebandara7838 Годину тому +1

    හොදම තීරණයක් ලංකාවටම ඒදේ වෙන්න ඔිනි

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i Годину тому +1

    නියමයි. මම ඕක මීට වසර කිහිපයකට සිතින් සිතුවා. මම හිතපු දේම කරනවා.

  • @nishanlakmal1928
    @nishanlakmal1928 6 годин тому +26

    රට පුරාම ඔය දේ කරන්න ඕනමයි
    ඉතා වැදගත් තීරණයක් අරන් තියෙන්නේ

  • @slmicro3857
    @slmicro3857 7 годин тому +47

    ටියුශන් ගුරුවරු වැලලෙන් නැතුව ඉන්න ප්ලීස්...😢😢🙏🙏❤❤කවදාහරි ගන්න තිබ්බ තීරන මේ.❤...මේවා දැණ් කරනකොට ඒවට සහය දෙන්න..❤.....ටියුශන් නිසා ලමයි විදින පීඩනේ😢😢😢..මේවා ක්‍රමවත් කරන්න ඕනි

    • @_rehansath8351
      @_rehansath8351 2 години тому

      ටියුෂන් නැත්නම් සාරි ඇඳපු හොරු මේ රටේ අධ්‍යාපනය විනාස කරලා

    • @thanujaperera3313
      @thanujaperera3313 Годину тому +1

      tuition නිසා දෙමාපියන් ව්දින දුක් . ගාස්තු ගෙවන්න බැරිව

  • @nethuladissanayake4617
    @nethuladissanayake4617 7 годин тому +36

    1 සිට 11 දක්වා ටියුෂන් අවශ්‍ය නැහැ .දෙමාපිය දැඩි පීඩනයකින්. පවුලක ආදායම මදි.

    • @ChannelZine
      @ChannelZine 6 годин тому +1

      ඒක ඇත්ත ❤

    • @kaveeshashehara5559
      @kaveeshashehara5559 3 години тому +1

      11 දක්වා නෙමෙ 9 වසර දක්වා නැති උනාට කමක් නැ o/l වැදගත් විබාගයක් 💕 හැබැයි රජයේ පාසල් ගුරුවරුන්ට තමංගෙ පාසලේ ලමයිට කිසිම වෙලාවක සල්ලි අරගෙන අමතර පංති කරන එක නවත්තන්න ඔනෙ අමතර පංති කරන්න ඔනෙ නැනෙ ඉස්කෝලෙ උගන්නන පුලුවංනෙ තමංගෙන් ඉගෙන ගන්ණැති ලමයිට කරාට කමක් නැ සල්ලි අරගෙන

    • @DilandlSamarathunga
      @DilandlSamarathunga 2 години тому +1

      කාටවත් බලෙන් tution යන්න නෑ නේ 🥲

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 2 години тому

      1 සිට 6 තෙක් අවශ්‍ය නැ සමහර පාසල් වල සාමාන්‍ය පෙල උගන්නෙ නැ

    • @kaveeshashehara5559
      @kaveeshashehara5559 35 хвилин тому

      @@DilandlSamarathunga බලෙන් ටියුශන් යනව ඉස්කෝල වල සමහර ගුරුවරු ඉන්නව තමංගෙ ටියුශන් එකට ආවෙ නැත්තං එ ලමයිට කැත විදිහට සලකන කොං කරනව ගහනව බනිනව එහෙම ගුරුවරු ඉන්නව

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 3 години тому +2

    නියම තීරණයක් ❤❤❤❤.

  • @sehansasad
    @sehansasad 45 хвилин тому +1

    වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මිනින්දෝරු, ගණකාධිකාරී, බදු නිලධාරී ආදීන්ගේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික සේවා වලටද මෙවැනි සුදුසු පියවර ගන්න. විශේෂයෙන්ම විශ්‍රාම ගොස් කොන්ත්‍රාත් පදනම මත සේවයට පැමිණෙන පිරිස ද ඇතුළත්ව.

  • @kksirisena1420
    @kksirisena1420 3 години тому +1

    ඉස්කෝලෙ දි බොරු කර ගෙදර සරු කරගැනීමට හුරු ගුරුවරුන් ට හොදම පාඩමක් !

  • @banduranasinghe6865
    @banduranasinghe6865 Годину тому +1

    Very good work
    We salute you PM

  • @shashi6700
    @shashi6700 6 годин тому +41

    ගුරුවරු හැමෝම සල්ලි බලාගෙන උගන්වනවා කියල හිතන අය මේ ටිකත් අමතක කරන්න එපා. හැමෝම එක වගේ නැහැ. අද දරැවො සහ දෙමාපියන් දෙගොල්ලටම නිකන් උගන්වනවා කියද්දී කිසිම වටිනාකමක් නෑ. මම මගේ දුර්වල ලමයි ටිකකට හවස පන්ති කරනවා. ඒත් මේ ලමයි එක එක බොරු කියල මාසෙකට දවස් දෙකක්වත් හවස ඉන්නෙ නැතුව යනවා. ඒත් සල්ලි ගෙවල ඉගෙන ගන්න පන්ති වලට එහෙම කරන්නෙ නෑ. අපි අමතර දෙයක් ලමයගෙ යහපතට කරන හැම වෙලාවෙම ලමයි හිතන්නේ අපට කරන්න දෙයක් නැති කමට ඒ දේවල් කරනව කියල. ඒ වෙලාවට ගුරුවරයෙක්ට ඇතිවන කලකිරීම, වෙහෙස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ. මම කවදාවත් උපකාරක පන්ති පවත්වපු කෙනෙක් නෙමෙයි. ඒත් මං උපකාරක පන්ති කරන ගුරුවරුන්ට දොස් කියනවට කැමති නෑ. හැම වෙලාවෙම ගුරුවරුන්ට චෝදනා කරන දෙමාපියන් සහ ලමයි මුලින් තමන් හැදිලා ඉන්න ඕන ගුරුවරු හදන්න එන්න කලින්. පාසලේ පන්තිකාමරය තුල අවධානයෙන් ඉගෙන ගන්නෙ නැතුව, අනිත් ලමයිටත් බාධා කරන නොහික්මුණු ලමයි සල්ලි ගෙවලා ඉගෙන ගන්න හරි උනන්දු වෙනවා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා

    • @WijenandaAthukorala
      @WijenandaAthukorala 6 годин тому +2

      අනිවාර්යයෙන්

    • @ayeshaniroshini2117
      @ayeshaniroshini2117 6 годин тому +6

      Oba thumiyage kathawata ekagai. Namuth guruwariyak washayen, nohikmunu,durwala kiyala daruwanwa wen kirimak karanna epa. Obathumiya ho obathuma hoda unata godak guruwaru eyalage amathara panthi noyana lamainta wen karala salakanawa. E gana mathath athdakimak thiyenawa. Nomile ugannapu ekanam loku pinak🎉

    • @keshigunathilaka9267
      @keshigunathilaka9267 5 годин тому

      Oww atta❤

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 5 годин тому +1

      ඇත්තම කතාව

    • @UdeshikaRajanayake
      @UdeshikaRajanayake 5 годин тому +2

      ඇත්තටම ඉස්කෝලෙ ඉගෙනීම හරියට කලා නම් අමතර පංති ඕනි නැහැ .දැන් අමතර පති රැල්ලක් වෙලා.මේක දැන් ම පාලනයක් නොකලොත් නිදහස් අද්‍යාපනය නමට විතරක් වෙනවා,ගන්න පඩිය සේරම අමතර පංති වලට .ඇත්තටම මේකට විසවුමක් දෙනවනම් ගොඩක් හොද යි.ගුරුවරු වරු එක එක පංති ගාස්තු අය කරන්නෙ.ආයතන කීපයක එකම ගුරුවරය.අය කරන පංති ගාස්තු විවිදයි.ඇත්තටම ගුරුවරු දන්නෙ නැහැ දෙමාපියන් පංති ගාස්තු දෙන අමාරුව්,ගුරුවරු එක්ක දෙමාපියන් ඒව කත කරන්නෙ නැහැ කීය කිව්වත් පංති වලට එවනව්,,පව් අහිංසක මිනිස්සු පඩිය පති වලට දීල පාඩුවේ ඉන්නවා.

  • @murder1028
    @murder1028 7 годин тому +24

    හොද තීරණයක්❤

  • @sarojanidaisy1982
    @sarojanidaisy1982 7 годин тому +18

    Very very good

  • @ChamarChamar-j2i
    @ChamarChamar-j2i Годину тому +1

    සුපිරි වැඩක් ❤❤❤❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 годин тому +42

    ඉතාම නිවැරදි තීරණයක්.පාසල බේරා ගත යුතුයි.

  • @allthethings7998
    @allthethings7998 3 години тому +1

    ඕක කරන්න ඕනේ පාසැලේ තමන්ගේ පංතියේ ඉන්න ලමයින්ට tuition කරන්න බැරි වෙන්න 👍
    ඒත් තමන්ගේ පාසැලේ තමන්ගේ පංතියේ උගන්වන්නේ නැති ගුරුවරුන් ගාවට tution යන්න පුළුවන් වුණා නම් හොඳයි මොකද තමන්ගේ පාසැල් පංතියේ ගුරුවරුන් හොඳට උගන්වන්නේ නැත්නම්, හොඳට උගන්වන වෙනත් ගුරුවරුන් පාසලේ සිටි නම් ඔවුන්ගේ tuition වලට ලමයින්ට යන්න පුළුවන් වෙන්න ඕන 🙏, නැත්තන් කෝම කරත් අසරණ වෙන්නේ ලමයි 😢 👉ඔහොම තහනම් කරනවානම් සාධාරණයක් වශයෙන් ළමයින්ට පාසලේදී තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය ගුරුවරයා තෝරා ගැනීමට විඳිමත් ක්‍රියා මාර්ගයක් සකස් කල යුතුයි 🙏

  • @UdeshikaMadushani-if4se
    @UdeshikaMadushani-if4se Годину тому +1

    සුපිරි වැඩක්.අනෙ ඔක වයබටත් ගෙන්න

  • @techshorts9898
    @techshorts9898 6 годин тому +8

    මාලිමාවට ඡන්දෙ දීපු ගුරුවරුන්ට විනාඩියක නිශ්ශබ්දතායක්

    • @boxplots5024
      @boxplots5024 Годину тому

      ඉතිං උබ කැමතිද ළමයෙකුට තමන්ගේ අමතර පන්තියට ආවේ නැති උනාම කෙනිහිලිකම් වෙනවට ජිවිතේ එපා කරවනවට මේකට මම නං කියන්නේ ලංකාවේම වෙන්න ඕන.
      ඉතිං tution කරන එකට කිසිම ගැටළුවක් නෑ. ඉස්කෝලේ තමන්ගේ පංතියේ ළමයි ටික වෙන අමතර පන්තියකට ගෙන්න ගන්නේ නැතුව වෙන ළමයි ටිකකට ඉගැන්නුවම හරි.
      රනිල් මේ වැඩේ කරත් මම අත්දෙකම උස්සලා එකග වෙනවා මොකද තුන්දෙනෙක් මට මගේ පාසල් කාලය එපාම කරපු නිසා

  • @kdkd-b8l
    @kdkd-b8l 2 години тому +3

    ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න ඕන❤

  • @lakminiwijayasundera2449
    @lakminiwijayasundera2449 7 годин тому +38

    හැබැයි මධ්‍යම පළාතේ නම් තාමත් ළමයිගෙන් සල්ලි අය කරලා පන්ති කරනවා ඒවා තාම තහනම් කරලා නෑ, පන්ති ආවේ නැත්නම් ළමයිට ගුරුවරු වෙනස්කම් කරනවා
    මහනුවර කෙන්ගල්ල ප්‍රාථමික විද්‍යාලයේත් හැම ගුරුවරයාම පන්ති කරනවා සල්ලි අරගෙන
    අදාල බලධාරීන් දැනුවත් කළත් වැඩක් නැහැ

    • @RavinduNagasinghaArachchi
      @RavinduNagasinghaArachchi 4 години тому +1

      Ogollo adala baladarin danuwath karanna

    • @boxplots5024
      @boxplots5024 3 години тому +2

      සරලයි චක්‍රලේඛණය බලාත්මක උන ගමන්ම පන්තිය තියන තැන වෙලාව දැනුම් දෙන්න වැඩේ ඉවරයි

    • @ProfessordevilL
      @ProfessordevilL 2 години тому +1

      "Dulan Senadheera" කියල UA-cam channel එකක් තියෙනවා මේ වගේ හොර වැඩ සමාජෙට එලි කරන. සාක්ෂි එක්ක එයට විස්තරේ යවන්න. සමහර විට එක සමාජයට ප්‍රසිද්ද කරයි.

  • @osha7277
    @osha7277 3 години тому +1

    ටියුෂන් ගුරුවරුන්ට කෙලවෙනවට ආස නෑ.ඒත් රජයේ පාසල්වල උගන්වන ගමන් තමන්ගේ පන්තියට එන ලමයින්ට විතරක් උගන්වන ගුරුවරුන්ට මේක හොද දෙයක්

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 6 годин тому +3

    Supiri❤❤

  • @JustGood-df3xg
    @JustGood-df3xg 7 годин тому +5

    ආදරෙයි 😊 ❤

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 2 години тому +1

    හොද තිරනයක් .අපේ ස්කොලේ නැටුම් ටිච හැමදාම එයාගෙ class එක එන අය විතරයි සමස්ත ලංකා , නැටුම් වලට ගත්තෙ . එක නිසා නටන්න පුලුවන් අයට පවා අසාධාරණයක් උනා

  • @murder1028
    @murder1028 7 годин тому +35

    ටියුශන් තහනම් වෙන්න ඕනේ. අපිත් class ගිහින් තමයි ඉගෙනගත්තේ. ඒත් ටියුශන් නෑ කියන්නේ school වල අධ්‍යාපනයට තියන value එක වැඩි වෙනවා❤ඇත්තටම අපිට ලොකුවට පාසල් ජීවිතයක් විදින්න බැරි උනා මොකද ඉස්කෝලේ ජීවිතේ විදින්න ගියානම් අපිට මේ තරගෙට මුහුණ දෙන්න බැරි වෙන නිසා. ඒ නිසා tution තහනම් වෙන්න ඕනේ. විභාග වලට හැදිලා තියන අනවශ්‍ය තරගකාරීත්වය නැති වෙන්න ඕනේ. සතුටින් ලමයින්ට ඉගෙනගන්න පරිසරයක් හැදෙන්න ඕනේ🤍

    • @skorpi5807
      @skorpi5807 7 годин тому +1

      thargkari bawa nm adu wenne na mekt mulika warad iskole guruwaruma tamai hriyt lmait terennen ugnne na ithin lamai hriyt ugnna tan hoyn ynv

    • @murder1028
      @murder1028 6 годин тому +1

      @skorpi5807 ඉස්කෝල ගුරුවරු තේරෙන්න උගනන්නැත්තේ උවමනාව නැති නිසා. මොකද එයාලා දන්නවා tution එකක් කරහම හොදට හම්බකරැකි කියලා. ඒ නිසා ඉස්කෝලේ හරියට උගන්නන්නෑ හැබැයි tution එකේ හරියට උගන්නනවා. ඒක නැති උනාම ඉස්කෝලේ හරියට උගන්නයි එයාලා

    • @TSST0101
      @TSST0101 5 годин тому +3

      Tution mktda bn thahanam krnne😅😂 eka choice ekk balen genna ganne nAane kawawath😂😂 school wala keruwawa hoda nisa thamai tution yanna wela tiyenne
      school wala education eka widimath krana ekai krnna one ethakota automa tution yana aya adu wei eth kamathi ayata yanna tinna one mkda kalin kiwwaa wage eka choice ekk

    • @murder1028
      @murder1028 5 годин тому +3

      @TSST0101 එහෙනම් examත් රජයෙන් free දෙන්න ඕන්නෑ exam ටිකත් school යන්නැති අයට සල්ලි දීලා කරන්න කියන system එක ආවනම් හරි higher education වලදි වගේ. එතකොට පුලුවන්නේ ඔයාගේ choice එක ගන්න😂මෙතන මං කියවන්නේ choice එකක් ගැන නෙමේ. finland වල වගේ ලමයින්ට පීඩනේ දෙන්නැති edu system එකක් හැදෙන්නයි ඕනේ. ලමයි මෙච්චර පීඩනෙන් exam කරන්නේ class නිසා. උදේ පටන් ගත්තහම රෑ වෙනකන් class. tution නැති වෙනවා කියන්නේ school education වල value වැඩි වෙනවා.එතකොට ලමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. එතනින් එහාට teachers ලගේ ඉගැන්නුම් හැකියාව බලලා හොද ගුරුවරු නියුක්ත කරන්න තියෙන්නේ. ලමයින්ට එතකොට සතුටින් ඉගෙනගත්තැහැකි.

    • @Anuththara745
      @Anuththara745 5 годин тому +3

      ඔව් අනිවාර්යයෙන්ම.. මේ මෝඩයන්ට ඒක තේරෙන් නෑ.. හැබැයි තව ගොඩක් කල් යයි.. දුප්පත් රටක් විදිහට Free higher Education facilities දෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට.. ඒ exams වලට තියන තරගය වැඩි නිසයි මහා පරිමාණ tuition පවතින්නේ.. නැතුව මේ schools වලින් හොඳට උගන්වන්නේ නැති නිසා නෙවෙයි.. School වල හරියට උගන්නන්නෙ නැත්තෙත් ලමයි tuition යන නිසා..

  • @daminimadusham3936
    @daminimadusham3936 17 хвилин тому

    ඔන්න නියම වැඩක්.❤❤❤

  • @Cricketboy-2009y
    @Cricketboy-2009y 4 години тому +1

    නියමයි.මාලිමාවට ජය❤

  • @slmicro3857
    @slmicro3857 6 годин тому +22

    චක්‍ර ලේකන ගහලා විතරක් බැ...😢😢..වැඩේ වෙනවද කියලා විපරම් කරන්න......ගොඩක් ගුරුවරු ඕවාඅ ගනන් ගන් නැ........එහෙම ගනන් ගන් නැති අයට දැඩිව නීතිය ඉටු කරන්න

    • @elitarantula2833
      @elitarantula2833 6 годин тому +1

      Mekane depawpiyan k
      Mekata akamathi Wei. Godak demawpiyan thamai lamayin tuition walata adang yanne. Horen tution karai ithin.

    • @boxplots5024
      @boxplots5024 3 години тому +1

      ඒක පිළිපදින්නේ නැත්තන් හොදයිනේ බං, ඒ කියන්නේ නීතිවිරෝධී ක්‍රියාවක්.
      වැඩේ වෙනවද බලන්නේ අහවල් දේටද ඔහොම දෙයක් ඒ පළාතේ සිද්ද වෙනවා නං දෙමාපියන්ට තියෙන්නේ පුංචි කෝල් එකක් අරන් පන්තිය පවත්වන තැන ලිපිනය දෙන්න විතරයිනේ. රස්සාවත් නැතිවෙන වැඩ අතටම අල්ලලා දුන්නොත්

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 4 години тому +1

    සුපිරි ❤

  • @GangaGamage
    @GangaGamage 7 годин тому +19

    දකුණේ පළාත් වලටත් මේ නීතිය කරන්න 🙏ජනාධිපති තුමනි දරුවෝ දෙමා පියෝ හරි අසරණ වෙලා ඉන්නේ 🙏🙏

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 6 годин тому +17

    ඇත්තෙන්ම හොඳ ම තීරණයක්. ඉස්සර ගුරුවරු තමන්ගෙ පාඩම් මාලාව අවසන් කරගන්න බැරිඋනොත් ලමයිහවස තියාගන නොමිලේ උගන්වලා තමයි විභාග වලට වාඩි කෙරෙව්වේ. මේ රටේ දෙමාපියන් මේ තරම් දුක්විඳවන්න ප්‍රදානම හේතුවක් තමයි මේ පුද්ගලික පන්ති වලට ගෙවන්න සල්ලි පස්සේ හඹා යෑම.විශේෂ යෙන් 1_5 දක්වා මේ ක්‍රමය තහනම් කලයුතුයි. දෙමාපියන් දරුවන් වැඩිම පීඩනයක් ලබන්නේ 1_5 පන්ති වල.90% ක් ගුරුවරුන් තමන්ගේ පන්තියට එන්නේ නැති ලමයින්ට සහ දෙමාපියන් ට බලපෑම් කරනවා. රජය ගත්ත වටිනාම තීරණයක් තමයි මේක.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 годин тому

      ශිෂ්‍යත්වය තහනම් කල යුතුයි

    • @slmicro3857
      @slmicro3857 6 годин тому

      @@Senonnethmitha5920ශිශ්‍යත්වේ තහනම් කරනු .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු. ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ

    • @NadunUdaraa
      @NadunUdaraa 5 годин тому

      අපේ ඉස්කෝලෙ මිස් ලා නං silabus cover කරගන්න බැරි උනාම හවස panthi දැම්මා
      හැබයි ටික දවසකින් නැවැත්තුවා lamaita ටියුෂන් පන්ති නිසා වෙලාව හොයාගන්න බැරුව

    • @himalihuw
      @himalihuw 4 години тому

      Nikan panthi karanna oneth ne. Syllabus tika hariyata haduwanam cover karanna puluwan ganata. Mokada mona manussayada thamange private life eka nikan kapa karanne

  • @malithcd4939
    @malithcd4939 7 годин тому +9

    Good job

  • @P.G.S741
    @P.G.S741 2 години тому +1

    හොදම හොද වැඩක්

  • @-jn9dh
    @-jn9dh Годину тому +1

    ඇත්තම කියනවා නම්‍ ලංකාවෙ තමයි Tuition classes තියෙන්නෙ. ඒක බොරැ සල්ලි ගරා ගැනිල්ලක්. ගැරැවරැ පාසලේ හරියට උගන්වන්නෙ නැති නිසා තමයි මේ‍ තත්වය උදා වෙලා ත්යෙන්නෙ. බලන්නකො Western රටවල, පන්තියෙ උගන්වන දේ පමනයි. අද ඒ ලමයි හොද jobs කරනවා. ලංකාවෙ තමයි මේ‍ බොරැව.

  • @DOTA.2794
    @DOTA.2794 6 годин тому +32

    ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන එකත් කලානම් තමයි හොද

    • @slmicro3857
      @slmicro3857 6 годин тому +2

      ජනවාරි හෝ මාර් තු

    • @amilagamage-pi4sc
      @amilagamage-pi4sc 4 години тому +1

      රජයෙ සේවය ඉහළ ම වැටුප් ලබන්නෙ ගුරුවරුන්

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn 4 години тому +4

      2park wadi karagena thawa mona wadi karannda masa 3k auruddenma niwadu wada karana paya ganath adui thawa padith illnawa 😂😂

    • @Upeksha-q6p
      @Upeksha-q6p 3 години тому +4

      අවංකව සේවය කරන ගුරුවරුන් පව් ඒත් බහුලව ඉන්නේ ගන්න වැටුපටත් අවංක නැති අය

  • @amkchandrika987
    @amkchandrika987 5 годин тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉නියමයි

  • @srineethagamage6821
    @srineethagamage6821 6 годин тому +4

    පාසල් වලට ගුරුවරුන් බදවා ගැනිමේදී ඉගැන්වීමේ හැකියාවන් පිලිබද පරීක්ෂණයක් කරණවා නම් හොදයි. ඒ වගේම මේ චක්‍රලේඛනයෙන් කියවෙන්නෙ තමන් උගන්වන පාසලේ දරුවන්ට පමණක් අමතර මුදල් අයකර පංති පැවැත්වීම තහනම් වශයෙන් ඒ නිසා නිකරුනේ කලබල වෙන්න එපා

    • @NadunUdaraa
      @NadunUdaraa 4 години тому

      Phone කඩේකින් 20000 ට iPhone එකක් ඉල්ලනවා වගේ කතාවක් ඔයා කියන්නෙ. 35000ka විතර padiyakata ඔච්චර හොඳ coalification තියෙන අය උගන්නන්න ඉස්කෝල වලට එන්නේ නෑ. හොඳ අය ආවත් අවුරුද්දෙන් දෙකෙන් පරිපාලන seweta යනවා padi අඩු නිසා 😅😅😅

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 2 години тому

    ඉතාම අගනා තීරණයක්....ඉස්කෝලෙ ඇතුලේ මරාගෙන කන්ඩ හදනවා. හවස පන්තියේ පුදුම කරුණාවක්.ස්තුතියි ඒ තීරණයට....

  • @vajiravithanage7
    @vajiravithanage7 6 годин тому +1

    ටියුෂන් එන ළමයාට ඉස්කෝල🎉 පන්තියේ දී ත් විශේෂ සැලකිලි ලැබෙනවා . වාර විභාහ වල්දි කලින්ම උත්තර කියලා දෙනවා. වැරදි උත්තර මකල හරි උත්තර teCher ලියලා ලකුණු දෙනවා. දැන් අර ජෝසෆ් ස්ටාලින් නම් මේකට විරුද්ධව ස්ට්‍රයික් කරයි. කොච්චර tution ගියත් ළමයාට වැඩ ත් බැහැ.

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala 6 годин тому +4

    තහනම් කරන්න ඒක නෙමයි ගැටලුව ගුරුවරුන්ට බනින හැටි
    තමන්ගේ ලමයි වගේ හිතලා වැඩ කරන අය නැද්ද එතකොට

    • @NishanthiChandralatha-zp9vr
      @NishanthiChandralatha-zp9vr 5 годин тому +1

      අැති හැබැයි කලුනික හොයනව වගේ තමයි

    • @NadunUdaraa
      @NadunUdaraa 4 години тому

      ​@@NishanthiChandralatha-zp9vrඑච්චර අමාරු නෑ හිරු දෙරණ වගේ channel ගුරු වරුන්ගේ adama ඒ කාලේ පෙන්නnanne නැතුව හිටියනම්. ඒ කාලේ tv channel පෙන්නපු නාට්‍ය වලට අහු උන මිනිස්සු හරියට 2019 ජාති වාදී නාට්‍යයට rawattuna වගේ හැම ගුරුවරයෙක්tama අපහාස කරා. හරියට ගුරුවරු ඉල්ලන්නේ මොකද්ද කියලවත් නොකියා padi වැඩි කරන්න කියලා ඉල්ලනවා කියලා ගුරුවරු කෙරේ මිනිස්සු කෝප කරා. අපේ ඉස්කෝලෙ ඉන්න මට උගන්නපු හැම guruwarayekma එහෙම ලමයින්ට වෙනස්‌කම් කරන අය නෙවේ. එකම ekkenai මma මගේ පාසල් jeewitheta දැක්කේ නරක කෙනෙක්ට එයත් වෙන පංතියක

  • @ChanukaMalintha-xj9hs
    @ChanukaMalintha-xj9hs 7 годин тому +22

    රටෙ හැම පළාතකම මෙය සිදු විය යුතුය.තවද ගුරු වරුන්ගේ දුරකථන ඉගැන්වීම් කටයුතු සිදු කරන කාලය තුළ භාවිතා කළ යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දීම කළ යුතු ය

    • @Upeksha-q6p
      @Upeksha-q6p 3 години тому

      අන්න ඒක නම් හොදම කියමනක්.අපේ පාසලේ දරුවන්ට එක විශයක් කරනවා ගුරුවරියක්.එයා උගන්වන්නේ නෑලූ.අභ්‍යාසය දීලා ඵෝන් එකෙන් එක එක ඒව බල බල ඉන්නවලු.

  • @royfonseka5123
    @royfonseka5123 5 годин тому +1

    Well done 👏 malimaveta jayaweva

  • @madu.992
    @madu.992 16 хвилин тому

    සිදුවිය යුතු දේ වෙමින් පවතී 👍👍👍👍👍

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 7 годин тому +15

    නියමයි ❤

  • @anushawijesinghe5920
    @anushawijesinghe5920 Годину тому

    සබරගමුවෙන්.🎉🎉🎉🎉🎉

  • @PianowithSasinduGoyum
    @PianowithSasinduGoyum 3 години тому

    රජයේ පාසලක ගුරුවරයෙක් රජයේ පාසලක සිසුන්ගෙන් මුදල් ගෙන උගන්වන එක මුළු රටේම නැවත්විය යුතුයි ! පෞද්ගලික පාසල් වලටත් ඒ නීති අදාළ විය යුතුයි !

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 години тому +1

    ඇත්තටම වෙන්නම ඕන දෙයක්..❤

  • @BCA-k9k
    @BCA-k9k 2 години тому +1

    අපේ ගනන් සර් නුත් ඔහොම්මයි.පොරගෙ ක්ලාස් එන උන්ට හෙන සැලකිලි.අනිත් උන්ට රටේම් නැති කුනු කතා.ඉස්කෝලෙ හරියට උගන්නන්නෙ නෑ.තමුසෙල දැන් මේව ඉගෙනගෙන් ඇතිනෙ කියලා අභ්‍යාස කරවන එකමයි වැඩේ.

  • @asithapriyalal7196
    @asithapriyalal7196 7 годин тому +7

    Niyamai ahinsaka amma thathagea salli kana thawa pirisak thamai mea

  • @indragalkotuwa3418
    @indragalkotuwa3418 6 годин тому +4

    හරි නම් ටියුෂන්ම නැති වෙන්න ඕන.ඉස්කෝලෙදි සිලබස් හරියටම ඉවර කරන්න ඕනි .

    • @SDSendanayaka
      @SDSendanayaka 6 годин тому +3

      මෙහෙම කලා කියලා ටියුෂන් නතර වෙන්නේ නෑ ..ඉගැන්වීම් පිළිබද මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන් කාරයෝ වැහි වැහැලා කඩ දායි..

    • @hasaranga8501
      @hasaranga8501 4 години тому

      owa nn itin wenne nathi wada thamai , tution natuwa lamai karai Alevel

  • @amilashiromi4117
    @amilashiromi4117 8 годин тому +27

    ලොකූ දෙයක්.

  • @FathimaHana-m2d
    @FathimaHana-m2d Годину тому

    ඒකනම් හොද දෙයක් .

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 4 години тому

    නියමයි 👏👏👏😅

  • @GoldandSilver350
    @GoldandSilver350 6 годин тому +2

    Superb ❤❤❤❤❤

  • @chamuditha001
    @chamuditha001 4 години тому

    ඉස්කෝලෙ ඕනවට එපාවට උගන්නලා සල්ලි අරන් උගන්නන පන්තියෙ හොදට උගන්නනවා..😂හැමෝම නෙවේ👍

  • @manujawishvajith4294
    @manujawishvajith4294 6 годин тому +2

    හොඳ තීරණයක්

  • @shashiperera9309
    @shashiperera9309 2 години тому

    මේකනම් හොද වැඩක්..1-5 වසර තමා ලොකුම බලපෑම...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 годин тому +1

    හැමෝම මේක හොඳයි කිව්වා ට, ඉස්කෝල වල ප්‍රතිඵල අඩු වෙනවා, ඉස්කෝලේ සුලු කාලය ක් තුළ , බාහිර දක්ශතා හදන්න බෑ , විනාඩි 40 පීරියඩ් එක , සමහර සිසුන් උගන්වන්න දෙන්නේ නෑ , ඒකෙන් දක්ශ සිසුන් ට වෙන්නේ හානියක් ,,අනික් එක , ගායනය , වාදනය , ක්‍රීඩා , කුසලතාව හදන්න කාලෙ මදි , වාදන භාණ්ඩ නෑ , පහසුකම් නෑ , ගුරුවරුන් බලපෑම් කරනවා නම් ,වැරදි යි , නමුත් ප්‍රතිඵල , හා දක්ශතා පෙන්වන්නේ, පංති යන සිසුන් , අද්‍යාපනයේ අවශ්‍ය තාව ඇති සිසුන් , පාසලේ බහුතර යක් ඉන්නෙ , අද්‍යාපනය ට අකමැති පිරිසක් ,

  • @parasannafrenando1761
    @parasannafrenando1761 7 годин тому +2

    Good idea ❤❤

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 2 години тому

    නයිස් බන්🤩

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 7 годин тому +12

    ඇතැම් ගුරුවරුන්ට පන්ති ගාස්තු ගෙවාගන්න කුලී වැඩ වලින් දිනපතා ලැබෙන මුදල් මදි වුන අවස්ථාවල තම දේපල විකුණපු පවුල් තියනව.

  • @CocaCola0801
    @CocaCola0801 46 хвилин тому

    මම ගියපු ඉස්කෝලෙ බාහිර දෙවල් වලදී කොච්චර දක්ෂ අය හිටියත් අදුරන අයගේ ළමයින්ව , ටීචර්ස් ලා ගේ ළමයින්ට අවස්ථාව දෙනවා.
    මම දැකපු ඒවා. එච්චර කාලයක් නැහැ මම ඉස්කෝලේ නතර කරලා.

  • @shashitevi4734
    @shashitevi4734 5 годин тому

    Thanks ලොකු දෙයක්....

  • @aseladilan8736
    @aseladilan8736 5 годин тому

    ජයවේවා ඔහොම යන්

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 2 години тому

    මේ තීරණය මුලු රටටම බලපාන පරිදි ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කරන්න ....

  • @charthurya9803
    @charthurya9803 4 години тому

    අපේ වර්තමාන තත්ත්වය තුළ ගෙවන වැටුප් වැරදියි කලාප අධ්‍යාපන කාර්යාල වල ඉන්න ලිපිකරු ගැහැණු අද කලමනාකාර ගැහැනු අය ගුරු වරු අසරණ කරනවා වැටුප් පිහිටුවා දෙන්නේ waraddala කිව්වා ම පිළිගන්නේ නැහැ මෙවැනි දේ පැමිණිලි කිරීමට අපිට අධ්‍යාපන ඇමැති තුමියනි ඉඩක් දෙන්න nit 1:17

  • @dewliakithya6864
    @dewliakithya6864 7 годин тому +1

    Niyamai ❤❤