Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mama රට ඉදි කන්න කැමති කෙනෙක් නොවේ මෙහේ කොපමණ thibbath eth eth mama නිතර අසනීප වෙන්න ගත්තා dr බෙහෙත් දීලා කීවා රට ඉදි කන්න කියලා ඇගේ ලේ නැති හින්දා ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ❤ thanks
දැන් ගොඩාාාාක් අය අහයි දියවැඩියා රෝගීන්ට කන්න සුදුසු නැද්ද කියලා. සතුටින් දන්වන වගනම්. එයාලට ගොඩාක් හොඳයි. දියවැඩියා රෝගීන්ට සීනි වලට ආදේශකයක් විදිහට රට ඉඳි භාවිතා කරන්න පුලුවන්. මම දැන් අවුරුද්දක් තිස්සේ මගේ මහත්තයාට සීනි වෙනුවට දෙන්නේ රට ඉඳි. හැමෝටම නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...
බොහොම පින්🙏
සීනි අඩු වෙනවද
මුහම්මද් නබිතුමා මෙසේ පැවසීය."සෑම දිනකම උදෑසන අජ්වා රටඉඳි හතක් අනුභව කරන තැනැත්තා ඒවා අනුභව කරන දිනට විෂ හෝ මායාවෙන් පීඩා විඳින්නේ නැත."
එක.ඇත්ත.රට.ඉන්න.ආය.දන්නවා.රට.ඉදිවෙල.වටිනකම.මෙහෙ.ලමයා.ඉපදුනු.ගමන්.රට.ඉදි.දියකරලා..කිරිවගේ..පොවනවා..නිසිම ලෙඩක් නැ.මෙ.ලමයිට මම.සවුදි වෙල අවුරුදු .12.වෙනවා.හැම.කැම වෙලකටම.රට ඉදි.ගන්නවා.මමත්.කනවා.නිතර ස්තුතිය .ඔබතුමා ට❤❤🎉🎉🎉
සෑහෙන්න වටිනවා හොඳේ.. මම ඕමාන් 🇴🇲🇴🇲 වල ඉන්නේ... මැමදාම වගේ කනවා රටඉඳි... මේ දැනුත් කෑවා.. කන ගමන් මට හිතුනා මේ රටඉඳි වල ගුණ අගුණ බලන්න... ඉතිං මේ Video 1 දැක්කා.. දැන් ඉතින් දිගටම විශ්වාසයෙන් කනවා හැමදාමත්... 🙏 ❤
ඇත්තටම හොදයි .මම හැමදාම රට ඉදි කාලා fresh milk එකක් බොනවා. මූණට හොද glow එකක් තියෙනවා. 😍
ඇත්තද දැන් එහෙනම් suger ට්කක් check කරගන්න
රට ඉදි වල sugar නෑ
රටඉදි ආහාරයට ගැනීමෙන් diabetes ඇතිවෙන්නේ නෑ ....😍
ha
කවදත් විශ්ව ලෝකයෙන් ගෙන එන්නේ හොඳ දෙයක් තමයි .එයට ස්තුති . ඔබට 👍 ජය .
Pp9
ඇත්තමයි විශ්ම ලෝකය කියන්නේ දැනුම ලෝකයක්... බොහොම පින් සහෝදරයා 🙏
Q3
බොහොමත් ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි දේශපීටයි 🙏❤️
රට ඉදි කන ගමන් විඩියෝ එක බලන්නේ😊❤️
😂
Huththo 😮😮
ගොඩක් ස්තුති ඩොක්ට මම එය හොඳින් බාවිතා කරනවා ❤
රට ඉදි කන්න try කරලා බලන්න. ආස හිතෙයි
මන් නම් හැමදාම රට ඉදි 3ක් කනවා helth එකටත් හොදයි ලෙඩ අඩුයි 😊😊😊
Konde raula sudu wena kenektath hodai da rata idi? Melanie warnakaya wadi kara ganna hodai da ?
Ithama hoda,watina pahadili kirimak eyata obatumata godak sthuthi.🙏
ඔබ තුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
fresh milk biuwama oluwe kakkuma hadenawane ai a kiyannako plz..
ස්තුතියි 🙏🙏🇱🇰🇶🇦❤❤
Good Job Sir🎉
ඔබ තුමාට ගොඩාක් පින් දැනුවත් කළාට.
Thank you very much doctor
Math hamdama udeta gedi 3k knwa , godk Loku wensk thiyenwa ☺☺☺Thanks me wage dewl kiyla denva ta 😚😚👍👍
Mahath wenwada
මහත් වෙනවද .......
@@testeruser9694රටඉදි ගෙඩියෙ athulata ගිතෙල් ටිකක් දාල කන්න ❤🙏
රට ඉදි කපුවම මහත් වෙනවද ...😢😢
Obathumatath pin mm බයෙන් hitiye sugar eediweidakiy
ගොඩක්.ස්තතියි.්ඹබ.තුමාට.බුදු.සඑනයි
රට ඉඳි කාමර උෂ්ණත්වයෙ තියන වතුර වලද දාල තියන්න ඕනෙ නැත්නම් උතුරවා නිවාගත් ජලයෙද, 🤔
Oba hari අනිවාර්යයෙන් meyala rata idi kanwamai
කොලස්ටරොල්.සහ.වකුගඩු රොගින්ට.රට.ඉදි.සුදුසුද
Thanks mata sini tynw. Eth mn hamadama kanawa .
මම රට ඉදි හැමදාම කනවා උදේට හිස් කදට කාලා වතුර බොනවා
wenasak thiyenawada
Pcos thiyana ayata rata indi honda nadda sini piti mokuth kanne nathi kenekta
Thank you
රට ඉඳි කාලා මෝල වැඩි උනාම මොකද කරන්නේ
Rataidi diyarbakir vediyava thiyana ayata hoda da?😮
Good
Very good
Mn den awurudu 6k thisse rata idi 5k 6k dinapatha kanawa boho wita gahenma kada gath newum ewa.
Thanks
Very true I eat always. I experience this
Obata sthuthi nodanna dewal kiya denawata
මේක ඇත්තක්
Thanks_👍👍👍👍👍👍👍👍👍👍
Sini Tiyana ayata Hodaida kiyannako
Atta hari kiva marena aduma Rataval arabi❤ stutiy obata
👍
Dwsata 25/30 kana mama😊😊😊
බබාලා හම්බෙන්න ඉන්න අයට හොදයිද
Wakugadu prasna tiyena ayata potasiyam wadi nisa hoda ñaa neda
හොඳ රට ඉදි කලුපාටටහුරුයි .1kg.900/=මේවා ඇතුළට ආමන්ඩ් දාපුවා තමයි රස.මෙහේ හොයාගන්න අමාරුයි.
Sthuthi.THERUWAN SARANI
Hodama rata idi khomada hoyaganne.kohenda ganna thiyenne.
Matt hama welawakama badaginnatatt. Rataidi.theruwansaranai
දියවැඩියාව තියෙන අයට කන්න හොද නැද්ද ....
කිසිම ප්‍රශ්නයක් නෑ රට ඉඳි ගොඩාක් පැණි රස උනත් සීනි අන්තර්ගත වෙන්නේ නෑ. මගේ මහත්තයට සීනි ඇවිත් දැන් අවුරුද්දක් විතර එදා ඉඳාලා එයාට සීනි කන්න දෙන්නේ නෑ. ඒ වෙනුවට මම රට ඉඳි තමයි කන්න දෙන්නේ... එයා තේ බොන සෑම අවස්තාවකම රට ඉඳි කාලා තේ බොන්නේ...
❤❤❤
සීනි තියෙන අයට?
කිසිම ප්‍රශ්නයක් නෑ දවසට ලොරියක් කෑවත් අවුලක් නෑ මගේ මහත්තයට සීනි ආව දවසේ ඉඳලා සීනි වලට ආදේශකයක් විදිහට මම දෙන්නේ රට ඉඳි
@@ariyapalawijesooriya3710 ස්තුතියි
Aniwaryen ma 👍
මමත් කනවා හැමදාම
ම් මහත් උනාද...මමත් කනවා..😢
@@jayasakarasuranga5345 😢
Oyala kannawnam me comment balanathuwa inna mole vinasa wenawa ewa balauhama thiyenna godakma negative comment 😂😂😂😂
Api mehe hamadama kanawa 🇦🇪 me rate ayath hamadama kanawa
අනේ.අවුරුදු .5ක්.තිස්සේ .රට.ඉන්නේ .රට.ඉදිකනවා.තිබුනා ට.වැඩිය.ඇඟ.බැස්සා
Ane manda mama me vage video ekak balala rataindi kanna aran mata hondatama colostrol vedi una.
Aneee mahath unoth iwarayyyyyyy
රට ඉදිවලට සුදු වෙනවා කියන්නෙර් ඇත්ත ද
ඔව් ,, පුක සුදු වෙනවා 😂😂😂😂
@@ys4115 🤦🤦🤦
@@ys4115 😂😂👊
රට ඉදී වලට සුදු වේනවානමි අපි රට ඉදි හෙදටම කනවා කුවේටි වල ඉදගේන මොන බොරැද් මව සුදු නැහැනේ
Dath kakkumanam hadenawa
මෙහෙ වෙළද පලේ තියන රටඉදි කෑවොත් දියවැඩියාව හැදෙයි. අරාබියේ තියන රටඉදී කන්න බෑ. එතරම් මිල අධිකයි. මේවා දාලා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නැද්ද?..
Shuger walata beheth bonawa rata indi hondaida
Mahath wena ekanam aththa 😥..
♥️♥️
Maka atta mata palapuruddak thiyanwa
❤❤❤❤❤
Rataidi sugar thiyana ayata hoda ne neda❤
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🌹🌹🌹👍👍👍
Seeni wadiwela merei
Etha watena deyak kewe stutei obatumata
👍🏿👍🏿👍🏿👍🏿👍🏿
මාත් කනවා දිනපතා
Mahath wenawada
❤👍🙏🙏🙏
Nice ❤️👍🫶👌
Mee thel genath video ekk one
මහත අය තවත් මහත් වෙනව ද
😂😂😂😂😂😂😂😂😂😂😂
HM.C.HERATH
Thank you ❤❤
Thank you very much
❤❤❤❤❤❤❤❤
Thanks ❤️
❤❤
♥️
Mama රට ඉදි කන්න කැමති කෙනෙක් නොවේ මෙහේ කොපමණ thibbath eth eth mama නිතර අසනීප වෙන්න ගත්තා dr බෙහෙත් දීලා කීවා රට ඉදි කන්න කියලා ඇගේ ලේ නැති හින්දා ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ❤ thanks
දැන් ගොඩාාාාක් අය අහයි දියවැඩියා රෝගීන්ට කන්න සුදුසු නැද්ද කියලා.
සතුටින් දන්වන වගනම්. එයාලට ගොඩාක් හොඳයි. දියවැඩියා රෝගීන්ට සීනි වලට ආදේශකයක් විදිහට රට ඉඳි භාවිතා කරන්න පුලුවන්.
මම දැන් අවුරුද්දක් තිස්සේ මගේ මහත්තයාට සීනි වෙනුවට දෙන්නේ රට ඉඳි.
හැමෝටම නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...
බොහොම පින්🙏
සීනි අඩු වෙනවද
මුහම්මද් නබිතුමා මෙසේ පැවසීය.
"සෑම දිනකම උදෑසන අජ්වා රටඉඳි හතක් අනුභව කරන තැනැත්තා ඒවා අනුභව කරන දිනට විෂ හෝ මායාවෙන් පීඩා විඳින්නේ නැත."
එක.ඇත්ත.රට.ඉන්න.ආය.දන්නවා.රට.ඉදිවෙල.වටිනකම.මෙහෙ.ලමයා.ඉපදුනු.ගමන්.රට.ඉදි.දියකරලා..කිරිවගේ..පොවනවා..නිසිම ලෙඩක් නැ.මෙ.ලමයිට මම.සවුදි වෙල අවුරුදු .12.වෙනවා.හැම.කැම වෙලකටම.රට ඉදි.ගන්නවා.මමත්.කනවා.නිතර ස්තුතිය .ඔබතුමා ට❤❤🎉🎉🎉
සෑහෙන්න වටිනවා හොඳේ.. මම ඕමාන් 🇴🇲🇴🇲 වල ඉන්නේ... මැමදාම වගේ කනවා රටඉඳි... මේ දැනුත් කෑවා.. කන ගමන් මට හිතුනා මේ රටඉඳි වල ගුණ අගුණ බලන්න... ඉතිං මේ Video 1 දැක්කා.. දැන් ඉතින් දිගටම විශ්වාසයෙන් කනවා හැමදාමත්... 🙏 ❤
ඇත්තටම හොදයි .මම හැමදාම රට ඉදි කාලා fresh milk එකක් බොනවා. මූණට හොද glow එකක් තියෙනවා. 😍
ඇත්තද දැන් එහෙනම් suger ට්කක් check කරගන්න
රට ඉදි වල sugar නෑ
රටඉදි ආහාරයට ගැනීමෙන් diabetes ඇතිවෙන්නේ නෑ ....😍
ha
ha
කවදත් විශ්ව ලෝකයෙන් ගෙන එන්නේ හොඳ දෙයක් තමයි .එයට ස්තුති . ඔබට 👍 ජය .
Pp9
ඇත්තමයි විශ්ම ලෝකය කියන්නේ දැනුම ලෝකයක්... බොහොම පින් සහෝදරයා 🙏
Q3
බොහොමත් ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි දේශපීටයි 🙏❤️
රට ඉදි කන ගමන් විඩියෝ එක බලන්නේ😊❤️
😂
Huththo 😮😮
ගොඩක් ස්තුති ඩොක්ට මම එය හොඳින් බාවිතා කරනවා ❤
රට ඉදි කන්න try කරලා බලන්න. ආස හිතෙයි
මන් නම් හැමදාම රට ඉදි 3ක් කනවා helth එකටත් හොදයි ලෙඩ අඩුයි 😊😊😊
Konde raula sudu wena kenektath hodai da rata idi? Melanie warnakaya wadi kara ganna hodai da ?
Ithama hoda,watina pahadili kirimak eyata obatumata godak sthuthi.🙏
ඔබ තුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
fresh milk biuwama oluwe kakkuma hadenawane ai a kiyannako plz..
ස්තුතියි 🙏🙏🇱🇰🇶🇦❤❤
Good Job Sir🎉
ඔබ තුමාට ගොඩාක් පින් දැනුවත් කළාට.
Thank you very much doctor
Math hamdama udeta gedi 3k knwa , godk Loku wensk thiyenwa ☺☺☺Thanks me wage dewl kiyla denva ta 😚😚👍👍
Mahath wenwada
මහත් වෙනවද .......
@@testeruser9694රටඉදි ගෙඩියෙ athulata ගිතෙල් ටිකක් දාල කන්න ❤🙏
රට ඉදි කපුවම මහත් වෙනවද ...😢😢
Obathumatath pin mm බයෙන් hitiye sugar eediweidakiy
ගොඩක්.ස්තතියි.්ඹබ.තුමාට.බුදු.සඑනයි
රට ඉඳි කාමර උෂ්ණත්වයෙ තියන වතුර වලද දාල තියන්න ඕනෙ නැත්නම් උතුරවා නිවාගත් ජලයෙද, 🤔
Oba hari අනිවාර්යයෙන් meyala rata idi kanwamai
කොලස්ටරොල්.සහ.වකුගඩු
රොගින්ට.රට.ඉදි.සුදුසුද
Thanks mata sini tynw. Eth mn hamadama kanawa .
මම රට ඉදි හැමදාම කනවා උදේට හිස් කදට කාලා වතුර බොනවා
wenasak thiyenawada
Pcos thiyana ayata rata indi honda nadda sini piti mokuth kanne nathi kenekta
Thank you
රට ඉඳි කාලා මෝල වැඩි උනාම මොකද කරන්නේ
Rataidi diyarbakir vediyava thiyana ayata hoda da?😮
Good
Very good
Mn den awurudu 6k thisse rata idi 5k 6k dinapatha kanawa boho wita gahenma kada gath newum ewa.
Thanks
Very true I eat always. I experience this
Obata sthuthi nodanna dewal kiya denawata
මේක ඇත්තක්
Thanks_👍👍👍👍👍👍👍👍👍👍
Sini Tiyana ayata Hodaida kiyannako
Atta hari kiva marena aduma
Rataval arabi❤ stutiy obata