ආමි එකට යන්න හිටපු පුංචි සුරංගනාවිය ගේ සිහිනය පැය කීපයක් ඇතුළත වාසනාව පෑදුනා

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 3,9 тис.

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 7 місяців тому +26

    උතුම් මිනිසුන් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @SasikalaDilrukshi-k3o
    @SasikalaDilrukshi-k3o 11 місяців тому +120

    ඒ නංගී ගේ අහිංසක හිනාව ඇත්තටම මාරම පිං පාටයි හැමදාම පරිස්සමෙන් ඉන්න පැටියා 😢❤

  • @malani4301
    @malani4301 8 місяців тому +11

    බුදුසරණ යිහැමොටම. හොදට.ඉගන.ගන්න
    හොද ට
    දුවලා.දෙන්නම. බුදුසරණ යි

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj 8 місяців тому +20

    කදුළු අතරින් එන හිනාව හරිම ලස්සනයි.. ❤❤❤

  • @ChamodyaJayalath
    @ChamodyaJayalath 11 місяців тому +93

    දෙයියනෙ කරාබු දෙක ගලවන්න කියපු විදිහ 🥲... මේ තමයි මිනිස්සු ..... ජයෙන් ජයම අත්වෙන්න ඔනී .... මෙඩ් වගේ වැඩ කරන්න තව තව ශක්තිය දෛර්‍ය ලැබෙන්නම ඔනි ...... ❤️ බුදුසරණයි ඔය තුන්දෙනාටම ....🤍

  • @goalseeker777
    @goalseeker777 10 місяців тому +26

    අලුත් අවුරැද්දෙ දැක්ක ලස්සනම වීඩියෝ එක ❤️❤️❤️

  • @pradeepsanjeewa8522
    @pradeepsanjeewa8522 11 місяців тому +182

    උපන්දිනයට ඒ අහිංසක දරුවො දෙන්නට කරාබු දෙක තෑගි කරපු ඒ දරුවො දෙන්නට උතුම් තෙරුවන් සරණයි ...බංඩාර මහත්තයෝ..ඔයාටත් ගොඩාක් පිං....ඒ දරුවො දෙන්නට උදවු කරපු හැමෝටම ...බුදුසරණයි .....

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 11 місяців тому +223

    ජාතියේ දරුවන්ගේ පිනට පහලවුනු ආදරණිය අප්පච්චී ..❤❤අපේ බංඩාර සර් තිසිතුන් කෝටියක් දෙවියෝ රකිවා ඔබතුමන්ව ❤❤❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 11 місяців тому +4

      පිනට පහලවන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @SajaniAkalanka
    @SajaniAkalanka 8 місяців тому +28

    🙏 ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා .ඔබතුමා ගේ දරුවොදෙන්නටත් එසෙම වේවා .ඔබතුමා ගේ සියලු බලාපොරොත්තු පර්තනා ඉස්ටවේවා .නිදුක් නිරොගි බවය ලැබෙවා .ඇත්තටම දුකයි .ඔබතුමාටාඇත්තටම බොහොමත්ම පිං.🙏❤👍

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 11 місяців тому +87

    ආත්ම ගාණකට මේ කරන පිං පලදෙනවා මහත්මයා,,පිංබර ඔබගේ දෝණිලාටත් තෙරැවන් සරණයි,,දෙවි පිහිටයි,,,🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 місяців тому +188

    කරාබු, දුන් දරුදෙදෙනාට,පියාට බොහෝම පින් .මගේ ඇස් දෙකට කදුලු ආවා .ඔබලාට කවදාවත් වරදින්නේ නෑ මේ සංසාර ගමනේ.පව් අහිංසක දරු දෙදෙනා.

    • @indranisilva6980
      @indranisilva6980 11 місяців тому +2

      අනිවාර්යෙන්ම බුදු සරණයි

    • @nadeeshanikarunarathna9896
      @nadeeshanikarunarathna9896 11 місяців тому +1

      අනිවාර්යයෙන්

    • @KarunaNawarathne-ov4jk
      @KarunaNawarathne-ov4jk 5 місяців тому

      කරාබු දෙක ගලවලා දුන්නු දරැ දෙදෙනාටයි මේ උතුම් පියතුමාටයිපිං සිද්ද ⁣වෙනවා ⁣මේ කල සත්කාරයට

  • @dmupali2103
    @dmupali2103 11 місяців тому +36

    මේක බලල මටත් ඇඩුනා..ඔබ තුමාට ආත්ම ගනනකට පිං සිද්ද වෙනවා මේ උතුම් සත්කාරයට මුලික උනාට,ඔබගේ දරැවන්ටත් හරියන්න ඕනි මේ පිං බලෙන්..

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 11 місяців тому +171

    බණ්ඩාර මහතාට බොහෝ ම පින් .මේ අහිංසක පැටවුන් දිහා බැලුවාට .පුතේ ඔයාලා හොදට ඉගෙන ගන්න .දුක් වින්දොත් කවදම හරි සැපත් විදින්න ලැබෙනවා .ඒක ලෝක ධර්මය .ඔයාට දවසක හරියනවා .තෙරුවන් සරණයි .

  • @sandyasembakuttige2566
    @sandyasembakuttige2566 11 місяців тому +162

    මේ කතාව බැලුවේ කදුළුමැදින් ඔබතුමා ට දියනියන් ට බුදු සරණයි ඒ දරුවන් ඉන්නෙ කොහේද මටත් උදව්වක් ඒ දරුවන්ට කරන්න ඕන

    • @nssithara6567
      @nssithara6567 11 місяців тому +2

      තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤❤❤

  • @kamaniaththanayake946
    @kamaniaththanayake946 2 місяці тому +3

    ඔබට,ඔබගේ දියනියන්ට,සහ නන් අයුරින් උදව් කරන සියළු මිනිස්සුන්ට මතු භවයන් හිදී යස ඉසුරු සම්පත් සහ නිරෝගී සම්පතම හිමිවේවා.පිරිකර පූජා කරකර මනස් ගාත කරන අයගේ දෙනෙත් මෙවැනි අසරණයින් කෙරේ යොමු වේවා!!!!🙏

  • @lalithvideo943
    @lalithvideo943 11 місяців тому +84

    ඔබ තුමාට ..ආත්ම ගානක් පලදෙන පින් බණ්ඩාර මහත්තයා.. සල්ලි කාගෙ වුනත් ..ඔබ තුමාගේ පරිශ්‍රමය... දායකත්ව දැක්වූ සියළුම දෙනාට බොහෝම පින්...

    • @nilu353
      @nilu353 11 місяців тому

      ❤❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 11 місяців тому +97

    මහත්තයෝ මේ කරන පින්වලට ඔබ බුදුන් දැක නිවන්දකිත්වා...🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 11 місяців тому +44

    අහිංසක ලස්සන දූලා දෙන්නගෙ අනාගතය ලස්සන කරන්න ඔය දරණ වෑයමට බොහෝම ස්තුතියි ..මාත් දවසක මේවගේ කර්තව්‍යයක් කරන්න ආශයි.. මගේ ඒ සිහිනය ඉටු වේවා.

  • @ChalaniKumari-v8d
    @ChalaniKumari-v8d 11 місяців тому +38

    ඒ දරැවෝ දෙන්නාට දිපු සතුටම ඇති ඔබ තුමාට හරියන්න වැඩි වැඩියෙන් ලැබෙවා

  • @lalith8770
    @lalith8770 11 місяців тому +33

    කවදාවත් නොහිතපු බලාපොරොත්තුවක් වෙන්න ඇති. වාසනාවන්ත මිනිසුන්. රටට.❤❤කුසල් ලැබේවා.💞

  • @mr.s9424
    @mr.s9424 10 місяців тому +61

    උදව් කරන්න ආසයි 😔ඒත් වත්කමක් නෑ.දවසක තැනකට ඇවිත් මේ වගේ අයට හුගාක් උදව් කරනවාමයි 😊

  • @gayanirathnayaka786
    @gayanirathnayaka786 11 місяців тому +85

    අද රටේ තමන් ජාතක කරපු දරුවෝ ගැනවත් බලන් නැති තාත්තලා ඉද්දි මේ වගේ මනුස්සකම් පිරි ආදරණීය මිනිස්සුත් ඉන්නවා අයියේ ඔයාට ශක්තිය දහිර්‍යය ලැබේවා මේ පින් ඇති ඔබට හරියන්න..❤❤❤❤❤❤

    • @Saduuukellaa
      @Saduuukellaa 10 місяців тому

      ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 11 місяців тому +112

    සුබ.පැතුම්.රටට.හොද
    පුරවැසියෙක්.වෙන්න
    දියනිය.ශක්තිමත්
    වෙන්න.දෙවියන්.ඔබ
    සමගම.ඉදිවි

    • @AnjulaAkila
      @AnjulaAkila 11 місяців тому

      AyalATAWAYASAKIYADA🧚‍♀️

  • @Rithmi802
    @Rithmi802 10 місяців тому +10

    ඒ නංගි හරිම ලස්සනයි පින් පාටයි එයා ❤

  • @AshiAke
    @AshiAke 11 місяців тому +34

    මට පේන්නෙ මෙ ලොකු දුවගෙ පපුවෙ ලොකූ ගින්දරක් තියෙනව.එයාගෙ හිතේ ලොකු බරක් තියෙනව.පවු ඒ කඳුලු හරි බරයි.තෙරුවන් සරණයි වස්තුව.❤❤❤

  • @nps1328
    @nps1328 11 місяців тому +297

    ඒ ගෑනිට මගුල් විසේ ගහලා මනුස්සයාගේ කොන්ද කැඩුනට පස්සේ කුලප්පුව වැඩි වෙලා ලමයි දාලා යන්න ගිහින් අපිනම් අපේ දරුවෝ නිසා හැමදේම ඉවසනවා .උදව් උපකාර කරන හැමෝටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @RamaniRajapaksha-vc2ko
    @RamaniRajapaksha-vc2ko 5 місяців тому +17

    මේ දරුවන්ට පිහිට වන ඔබට හා දරුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා !

  • @sasikalashani7478
    @sasikalashani7478 11 місяців тому +163

    අනේ ගොඩක් උතුම් කෙනෙක් මේ මහත්තයා. පවු මේ දැරුවන්ට. ඒ මුහුනවල් වල තියෙන සතුට.

  • @ssliyanage7306
    @ssliyanage7306 11 місяців тому +141

    ඇස් දෙකට කදුළු ආව. තමන්ගේ දුලා දෙන්නගේ කරාබු ගලවලා අසරණ දරුවෝ දෙන්නෙක්ට සිනහව ගෙනාව. ඔබ තුමාගේ දුලා දෙන්නත් කිසිම ලෝබ කමක් නැතිව ගලවලා දුන්නා. බුදුසරණයි වැඩි වැඩියෙන් ලැබේවා 🌹❤

    • @MadusankaKumara-zr5vk
      @MadusankaKumara-zr5vk 11 місяців тому +3

      මටත් බන් 😢

    • @chinthakahirushan6028
      @chinthakahirushan6028 11 місяців тому +1

      තෙරුවන් සරණයි සර් ඔබතුමා උතුම් සත් ක්‍රියාවක් කරන්නේ බොහොම පිං තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

    • @Thakshila-tl7xi
      @Thakshila-tl7xi 11 місяців тому +1

      මනුෂ්‍යකම කියන්නේ වටින දේයක් ඔබ තුමගේ දියනියන් දේදේනාත් ඔබ තුමත් දේවින්ගේ පිටෙන් නිදුක් වේවා නිරෝගී වේවා අසරණ අයට උදව්කරන ඔබ තුමාට වැඩි වැඩියෙන්ම ලැබේවා🙏🙏🙏

  • @mohanjayathennakoon9745
    @mohanjayathennakoon9745 10 місяців тому +10

    බුදුසරණයි මේ කරන වැඩේට pow අහිංසක දරුවෝ ඔබ තුමාට පින්

  • @SumithSumitha-q2e
    @SumithSumitha-q2e 11 місяців тому +59

    උතුම් මිනිසෙක්...ඔය පිනම ඇති ඔබ තුමාටයි..දුවලා දෙන්නටයි..

  • @DiliPathirana
    @DiliPathirana 11 місяців тому +324

    මේක බලන්න ගත්තු වෙලාවෙ ඉදලම මට ඇඩෙනවා මහත්තයා...කියාගන්න වචන නෑ මට...ඒ තරම් මහ ගොඩාක් පින් ඔබතුමාට...ඔබවගේ සත්පුරුෂ මිනිසුන් මේ ලෝකෙ තව තවත් පහල වෙන්න ඕනි...මට උනා වගේ දුකක්,සතුටක් දෙකම දැනුනා මහත්තයා...ඔබතුමාව මේ ලෝකෙට බිහිකරපු අම්ම,දුක් මහන්සියෙන් හම්බ කරලා ඔබතුමාව ලොකුමහත් කරපු ඒ දෙමව්පියෝ දෙන්න ඇතුලුව මේ වෙනකන් ඔබේ ලගින් හිටපු මිනිසුන් ඔබේ බිරිද,ඔබේ දරුවන්ටද,ඔබටද මේ සියලුම දෙනාටම මේ කුසලානිසංස බල මහිමයෙන් මේ ආත්මයේදීම උතුම් වූ නිර්වාණඅවබෝදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මහත්තයා....නිදුක්,නොරෝගීව,දීර්ඝායුෂ ලැබගෙන තව තවත් මේ යහපත් කුසල් වැඩ කරගෙන යන්න ශක්තිය,දර්‍ය ලෑබෙන්න ඕනි....තෙරුවන් සරණයි ඔයාටයි,ඔයාගෙ පවුලටයි....🙏❤️

  • @shalikaMadushani-i7v
    @shalikaMadushani-i7v 11 місяців тому +11

    හරිම සංවේදී මගේ දරුවො කියලා දැනුනා ඔබ තුමාට මේ කුසල් හැම ආත්මයකටම ගෙන යන්න ලැබේවා ..🙏🙏🙏

  • @Madu-j6e
    @Madu-j6e 11 місяців тому +52

    අනේ හරිම පින් පාට දරුවෝ දෙන්නෙක්.දවසක හොද ගමනක් යන්න ශක්තිය ලැබේවි ❤

  • @dineshchaturanga3020
    @dineshchaturanga3020 11 місяців тому +27

    තවත් දරුවෙක් සනසන්න තමන්ගෙ දරුවගෙ කනේ තියෙන කරාබු දෙක ගලවා දීපු ඔබ තුමා මනුස්සෙයෙක් විදිහට මව් බිමට පහල උන දෙවියෙක් ඔබට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @Deez_de
    @Deez_de 10 місяців тому +4

    Aththamai godak pin e kello dennage hinaw .lokayak hambuna wage denenna athi.budu mahaththayo oyata pin .

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 11 місяців тому +60

    කදුලු අතරින් සිනා සෙන එම දායණියන් ගේ කන් පෙති රනින් සැරසු එම දියණියන්ට තවත පියෙක් වු බන්ඩාර මහතාට පින් අත් වෙිවා!!!. එම පින්වත් දියනියගේ අනාගතය සුබ වෙිවා!!..

  • @tharangadilhani5429
    @tharangadilhani5429 11 місяців тому +18

    හරිම පින් පාටයි ඒ ලමයි දෙන්නම කවදා හරි ජීවිතය සාර්ථක කර ගැනීමට වාසනාව ලැබේවා ❤❤

  • @roopanandanie4483
    @roopanandanie4483 11 місяців тому +8

    බුදු සරනයි ..දරුවනේ..
    දුක ලඟම සැප තියේ ලොව දහම කියනවා.අරපිරිමැස්මෙන් .පරිස්සමෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගෙන
    ජීවිතේ ගොඩ නගාගන්න
    .❤❤❤

  • @GayaniPriyadarshani-pv9fc
    @GayaniPriyadarshani-pv9fc 11 місяців тому +41

    ඇස්වලට කදුලු පිරෙනව මෙ වගේ උතුම් ක්‍රියවල් දැකල හැමොටම දළදා සමිඳුන් pihitayi

  • @iroshaniwickrama8672
    @iroshaniwickrama8672 11 місяців тому +41

    හැමදේම නැති වෙද්දී දාලා ගියපු අම්මා ආයෙ මොකටද පුතේ.මනුෂ්‍යත්වය ඉහලින්ම තියෙන සුන්දර මිනිස්සු ඉන්නව පුතේ මේ පුංචි රටේ තාමත්.බුදුන් වැඩි දේශය පුතේ.තෙරුවන් සරනයි වෙල්ලස්ස පවුලට.දුවේ ඉහලින් වැජබෙන්න රත්තරන් .බුදුසරණයි

    • @OmanOman-xe7cb
      @OmanOman-xe7cb 11 місяців тому +2

      Math oka nikiya hituwa anea . Lokayak rakiwi aea daruwo

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 11 місяців тому

      Amma den awoth salli aragena aye yawi yanna...

  • @SasikalaDilrukshi-k3o
    @SasikalaDilrukshi-k3o 11 місяців тому +9

    ඇත්තටම මිනිස්සු වේශයෙන් ඉන්න දෙවිවරුන් තමයි මේ මිනිස්සු හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන සහෝදරයා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl 11 місяців тому +233

    ලෝභ නැතුව කරාබු දෙක ගලවලා දුන්න දරුවෝ දෙන්නටත් සුභ උපන්දිනයක් වගේම නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 11 місяців тому +15

    ඉතාම හොද ආදර්ශමත් සත්පුරුශ ක්‍රියාවක් ..තුනුරුවනේ පිහිටයි .ඔබ තුමාටත් සියලු දෙනාටත් ❤

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 11 місяців тому +12

    ඇත්තටම ඔබ තුමානං දෙවියෙක් ඔබතුමා වැනි මිනිසුන් තමයි අපේ රටට ඔන කරන්නේ ඔබ තුමාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔබ උදවු කරපු දරුවන් දෙදෙනාටත් ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාටත් දලදා සමිදු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @NilukaDisanayake-s3b
    @NilukaDisanayake-s3b 11 місяців тому +47

    තමන්ගේ කනේ තිබුණු කරාබු දෙක ගලවලා දෙන්න තරම් කොච්චර උතුම් හිත් ද ඒ දරුවන්ට තියෙන්නේ බුදු සරනයි

    • @bitabitadorin9881
      @bitabitadorin9881 11 місяців тому +5

      දරුවන් දෙන්නත් පුදුම දරුවො දෙන්නෙක් වෙනදරුවො දෙන්නෙක් ගලවලා දුන්නනෙ කරාඹුදෙක

    • @indranisilva6980
      @indranisilva6980 11 місяців тому

      බුදු සරණයි ජේසු පිහිටයි මේ දරුවන් දේන්නට

    • @priyanthapushpakumara6595
      @priyanthapushpakumara6595 3 місяці тому

      දරුවෝ දෙන්නා දාලා ගිහින් විදින සැප කුමකටද
      අම්මෙක්ට

  • @chamarichamari3334
    @chamarichamari3334 11 місяців тому +459

    මහත්‍තයාගේ කරාබු දුන්න දරුවෝ 2න්නටම ගොඩාක් පිං වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ

    • @shinestar1589
      @shinestar1589 11 місяців тому +10

      අනේ ඔව් බොහෝම පින්

    • @thomasperera1978
      @thomasperera1978 11 місяців тому +5

      Mey ළමයින්ගේ tattage mobile no දෙන්න plz

    • @rohini123-he4td
      @rohini123-he4td 11 місяців тому +2

      Godak pin bs

    • @sumithrahearth
      @sumithrahearth 11 місяців тому +4

      ​@@thomasperera1978එයාට පෝන් එකක් නැ කිව්වේ අර සියා ගාව පෝන් එකක් තියෙන්නේ

    • @sujithrishan9352
      @sujithrishan9352 11 місяців тому +5

      යහපත් Maw Peyange යහපත්
      දරුවො 2 sir Oba Waga mi Obe දරුවො

  • @Sachi_boy_954
    @Sachi_boy_954 11 місяців тому +15

    කියන්න වචන නැහැ ගොඩක් පිං ඒ අය ගැන අනිත් අයව දැනුවත් කරාට . පුළුවන් අය පුළුවන් විදිහට උදව් කරන්න ❤️🎉

  • @ranjangunawardana344
    @ranjangunawardana344 11 місяців тому +137

    මෙ සත්කාරයට දායක උන සියලුම දෙනාට ගොඩක් පිං ❤❤❤

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 11 місяців тому +21

    බණ්ඩාර අයියේ ඔයාට ගොඩක් පිං. දූලා දෙන්නට කරාබු දීපු දූලා දුන්නට ,ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනි. ඒ අහිංසකයින්ට සතුට තෑගි දුන්නට.... ඒ දුලා හොඳට රටට වැඩ දායි දරුවෝ වේවි.... හැමෝටම උතුම් තුනුරුවනේ සරණයි. ❤❤❤❤

  • @KalharaSandarenu
    @KalharaSandarenu 11 місяців тому +13

    ඔය ඇස් දෙකෙන් වැටෙන කදුලූ දවසක ඔයාලගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ලොකූ ශක්තියක් වෙයී , බුදු සරණයී ❤ කවදාවත් ඔයාලට වරදින්නේ නෑ ❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 11 місяців тому +123

    මේක බලලා කොච්චර ඇඬුවද කියන්න මමවත් දන්නේ නෑ. බණ්ඩාර මහත්මයා ඔබ මිහිපිට මළවුන්ට ජීවිතය දෙන උත්තම මිනිසෙක්. ❤❤❤❤❤

  • @DESH791
    @DESH791 11 місяців тому +46

    කවදහරි දවසක මෙි පුංචි කෙල්ලො දෙන්නට හරියනවා කිරියෙන් පැණියෙන් උතුරන්න. ඒ වගේම මෙි දෙන්නම දවසක ලෝකය දිනනවා. ඒ විතරක් නෙවෙයි බංඩාර මහත්තයගෙ නිර්ලෝභි දියණියන් දෙන්නටත්, බංඩාර මහත්තයටත් වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඔිනි,හරියන්න ඔිනි❤🙏🙏🙏

  • @suwarnamalkanthi-dv5tw
    @suwarnamalkanthi-dv5tw 10 місяців тому +3

    ඇත්තටම අද ලංකාවේ මේවගේ මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා ඔබතුමාට ගොඩක් පිං මේ කරන සේවයට 🙏
    ඔබතුමාගේ දරුවොත් ඒ වගේම කරුණාවන්තයි බුදුසරණයි තව තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @diyomixX
    @diyomixX 11 місяців тому +53

    අර දරැවෝ දෙන්නා කරාබු 2 දුන්නා බැ නොකියා..ඒ දරැවෝ දෙන්නටත් කවමදාකවත් වරදින්න එපා..මේ දරැවෝ දෙන්නටත්,ඒ තාත්තාටත් හරියන්න ඕනි උපරිම..😍😍

  • @achalamadushani8801
    @achalamadushani8801 11 місяців тому +42

    ලස්සන නංගිලා දෙන්නෙක්..බුදු සරණයි ඔයලට...බන්ඩාර මහත්තයාටත්❤❤❤

  • @ShiromibuddikaRathnayake
    @ShiromibuddikaRathnayake 11 місяців тому +116

    මාත් මෙහෙම ආසයි මිනිසුන්ට උදවු කරන්න.. ඒත් මට වත්කමක් නැ.... 😢 කවදාම හරි දවසක මාත් මෙහෙම උදවු කරනවා🙂🙂

    • @mkgaming156
      @mkgaming156 11 місяців тому +2

      Mamath asai udau karnna.mamath daruwo 4k ekka thniuna kenek.

    • @KumaraEkanayaka-j8v
      @KumaraEkanayaka-j8v 11 місяців тому +4

      වචනෙත් ඇති බන්...අපිත් ආසයි...💚😥

    • @chammihansani7893
      @chammihansani7893 10 місяців тому +1

    • @kantiekafain1258
      @kantiekafain1258 9 місяців тому +1

      Nathi apitma thama ahema hithenne

  • @Lions-zc4xx
    @Lions-zc4xx 11 місяців тому +339

    වෙල්ලස්ස tv අධිපතිතුමාට අනේකවාරයක් පින් සිදුවේවා. දීර්ඝායුෂ ලැබේවා...!💐💐💐

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 11 місяців тому +6

      Buka hithuna mahamerakataamath that ha Kanak apith duppath.udau karapu siyaluma denata godak pin 🙏

    • @ruvan5559
      @ruvan5559 11 місяців тому

      ❤❤❤

    • @RamaniRathnayake-k8h
      @RamaniRathnayake-k8h 11 місяців тому

      ​@@virajsadaruwan2636❤

    • @pramoo-i7p
      @pramoo-i7p 11 місяців тому

      Hoda thaththek obathuma🌿💖🤗

    • @NipunMadulanka
      @NipunMadulanka 11 місяців тому +1

      ​@@virajsadaruwan2636ffyrtrr

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 11 місяців тому +72

    හොරබොරු නැතුව අවංකවම මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක්❤

  • @shashikasandamali6019
    @shashikasandamali6019 11 місяців тому +5

    ඔබ වන් පියවරු තවත් මේ ලොව බිහි වේවා.ඔබගේ දූවරු දෙදෙනාට සුභම සුභ උපන්දිනයක් වේවා🙏ඔබ ඇතුළු ඔබගේ කාර්ය මණ්ඩලයට හදවතින්ම සුබ පතනවා.ඔබට තවත් මෙවන් කුසල් කර්ම සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබ හැමෝටම බුදු සරණයි

  • @lakshmanperera9659
    @lakshmanperera9659 11 місяців тому +28

    බන්ඩාර පුතේ මේ දරු පැටවුන්ට උදව්කිරීම අඩිතාලම දැමූ ඔයාටත් උපකාර කරපු සියළු දෙනාටත් මෙලොව වසයෙන් කරගත් මහත්පල මහානිසන්ස දෙන පිනක්‌ සියළු දෙවි පිහිටයි

  • @AchiniSandamali-s6j
    @AchiniSandamali-s6j 11 місяців тому +63

    වෙල්ලස්ස ටීවී උබට පිං අයියේ.. මේ දුක්විදින ජීවිතෙන් ඉක්මනටම නිදහස් වෙලා සැපට සනීපෙට පිලිවෙලට ඉන්න ලැබෙන්න ඕනි මේ ලමයින්ට.. අහින්සක හිනාව අස්සේ තිබ්බ කදුලු දකිද්දි අපි මෙහෙම අසරන වෙනවනම්. ඒ නංගිලා දෙන්නාගෙ අසරන කම ගැන මොන කතාද..😢😥 බුදු සරනයි... ජේසු පිහිටයි... වරදින්න එපා කවදාකවත් ජීවිතේ. ඉක්මනටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි රත්තරනේ..😭

    • @KumuduNirosha-ou7bu
      @KumuduNirosha-ou7bu 11 місяців тому +1

      ❤❤❤ තෙරුවන් සරණයි !මේ පින අමිලයි .කියන්න වචන මදි😢

    • @ranathunga7987
      @ranathunga7987 11 місяців тому +1

      Uba kiyala kiyanda epa.

  • @Sciencewithpeshan
    @Sciencewithpeshan 8 місяців тому +2

    ❤ගොඩ ක් ම සතුටුයි.ඔයා වගේ හොද තාත්තේක් ලබන්නත් ලොබ තැතුව තමන්ගේ දරුවන්ගේ කරාබු 2ක ගලවලා දුන්නා.අනතවු බුදු ගුන බලයෙන්සියලුම දුක් කරදර දුරුවේවා!❤❤❤❤❤❤❤

  • @hashikakavishan5409
    @hashikakavishan5409 11 місяців тому +52

    ඒ නංගිගෙ මූනෙන් පේනවා හිත හයිය කෙනෙක් කියලා ❤ පිං උදව් කරන ඔබතුමාට.❤

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 11 місяців тому +53

    බංඩාර සර් කිපාරක් නමි ඔය දරුවන්ගෙ කාරාබු ගැලේවුවද සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @PiyuPiyu-d1b
    @PiyuPiyu-d1b 11 місяців тому +15

    වෙල්ලස්සේ නම ලොව බැබලේවා උතුම් තෙරුවන් ගුණ මහිමයෙන් නිවී සැනසේවා පින්වත් ඔබට ස්තූතියි මේ කරන උතුම් දායාද වලට ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 11 місяців тому +53

    මෙවැනි දෑ කරන ඔබතුමාට බෙහෙවින්ම පින්.❤❤❤❤❤

    • @saliyaprabath7282
      @saliyaprabath7282 11 місяців тому +1

      වැඩි වැඩියේන් ලැබේන්ඩ ඔනි ❤

    • @UdaraManoj
      @UdaraManoj 7 місяців тому

      ​@@saliyaprabath7282nj😂😢😮nop

  • @DvManuel
    @DvManuel 11 місяців тому +35

    හැම දරුවෙකුගේ ම අහිංසක සිහින සැබෑ වේවා 🙏🏻🌹🌹🌹යහපත් සිත් ඇති හැමෝම උදවුවක් කරන්න

  • @mishanewfashion3504
    @mishanewfashion3504 15 днів тому

    මෙවැනි දෙයක් උසස් මිනිසුන් දීර්ඝායුෂ ලැබේවා. ආදරෙයි මහ ගොඩක් බුදු සරණයි

  • @naradasenarath9678
    @naradasenarath9678 11 місяців тому +20

    දාලාගියපු අම්මා ඕනේ නෑ උබලා ලෝකේ දිනපල්ලා ❤️

  • @herathkumari
    @herathkumari 11 місяців тому +35

    මේ වැනි උතුම් මිනිසුන් රටට සම්පතක් මෙවන් අයට තමයි ගරු සම්මාන දෙන්න ඕනේ මේ මිහිපිට දෙවිවරු ❤️🙏🙏

  • @Tzii88
    @Tzii88 3 місяці тому +5

    ඇස් දෙකයි හිනාවහි මාරම ලස්සනයි 🥺♥️

  • @gamingoshen1020
    @gamingoshen1020 11 місяців тому +470

    කවද හරි මේ කෙල්ල ලංකාව බබලන කෙනෙක් වෙනවා..පිංවන්ත මූනක් තියෙන්නේ...❤❤

  • @sadanaanuradha8217
    @sadanaanuradha8217 11 місяців тому +23

    දුවේ අඬන්න එපා ඔයාලගේ පවුලට ඉදිරියට ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙයි දුවේ බුදු සරණින්🙏🙏🙏🙏🙏

  • @NadeeraDilshan-k6w
    @NadeeraDilshan-k6w 7 днів тому

    මාරම මනුස්සකමක් තියෙන මනුස්සයෙක් දෙවි පිහිටයි අංකල් ❤️

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 11 місяців тому +80

    අමිමා කෙනෙකුට මෙහෙම ඉන්න පුලුවන් ද මෙ දරැවො⁣ෙ දෙන්නට බුදු සරනයි මෙ මහත්තයා ට පින්

    • @Shani___SHN
      @Shani___SHN 11 місяців тому

      ​@@sadu709ekanm aththa

    • @never2255
      @never2255 11 місяців тому

      Mama me duwa una nm prashna unu welawe dala giya ammawa aya lagata ganne ne,asarana unu welawata dala yana kisima kenek hodin inna welawata kohomath epa

  • @cake7685
    @cake7685 11 місяців тому +18

    පුංච් සුරංගනාවියෝ දෙන්නට සුබ අනාගතයක් වේවා බුදුසරණයි 🙏🙏උදවු කරපු හැමෝටම පිං 🙏

    • @kk3480
      @kk3480 10 місяців тому

      මෙි දරැවන් වෙනුවෙන් ලබාදෙන සහයට දුලා දෙන්නා සහ සියලු දෙනාට පින් බන්ඩාර මහතාගේ මවටත් මෙි පින් අනුමෝදන් වෙිවා

  • @WDNadeeka
    @WDNadeeka 11 місяців тому +2

    දරැවන් හරි පින්වන්තයි මේ කරන්නාවු උතුම් පිංකම ඔබ තුමාට බුදු සරනයි ශක්තියක්ම ලැබේවා

  • @PavithraSilva-x2c
    @PavithraSilva-x2c 11 місяців тому +36

    මොන තාත්තද තමන්ගෙ දුවගෙ කනේ කරාඹු ගලවලා වෙන කෙනෙකුට දෙන්නෙ.නමුත් ඒ තාත්තා ඒක කලා.ඔයාගෙ ඒ ක්‍රියාව අගය කරන්න ඕන.❤

  • @chamilachamila407
    @chamilachamila407 11 місяців тому +23

    ඔබතුමා කීදෙනෙකු ගේ දුකට පිහිට උනාද .ඔබ තුමාට රට විරුවන්ට බොහොම පින් .නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!

  • @සංසරණී
    @සංසරණී 11 місяців тому +15

    දුවල දෙන්නට තුරුවන් සරනයි. ජේසු පිහිටයි. මාත් සල්ලී දානවා

  • @pawanjayasuriya7378
    @pawanjayasuriya7378 11 місяців тому +8

    අයියා ඔයානම් සුපිරි මනුස්සයෙක්.ඔයාගේ දුවලා දෙන්නත් එහෙමයි. Respect ♥️

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 11 місяців тому +32

    මේ වගේ❤ යහපත් මිනිසුන් තවමත් අපේ රටේ සිටීම වාසනාවක් ❤

  • @DamithSenanayaka-qb3cj
    @DamithSenanayaka-qb3cj Місяць тому +1

    ඔබ ටගොඩාන පින් එදරැවො දෙන්නට උදවු කෙරැවාට

  • @Lath-q2t
    @Lath-q2t 11 місяців тому +71

    වෙල්ලස්සේ අදිපති තුමා වගේම උදවු කරපු සියලුම දෙනටම බුදු සරණායි ගොඩක් පින් අපෙ ලංකාවේ කසාද බදල වසර ගනන් සමරන එකෙ මෙවන් අසරණ දරුවොන්ට උදව් කරන්ව නම් කොයි තරන් හොඳයිද

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 11 місяців тому +27

    මේ ලෝකේ දෙවියන් වගේ මනුස්සයෝ ඉන්නවා කියලා දකින්න පුළුවන් ඔබතුමාගෙන් පමණයි ඔය පින් සේරම ඔබේ දරුවන්ටත් ඔබේ පවුලටත් ලැබේවා

  • @RanilSiriwardana
    @RanilSiriwardana 5 місяців тому +5

    රටපුරා ගමකට වෙහෙර විහාර,අසපු දෙක තුන හදන ආගම ව්‍යාරයක් කරගෙන යන ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවලුත් දකීවා.පෙනේවා.

    • @malkanthisenevirathna1132
      @malkanthisenevirathna1132 4 місяці тому

      කෝටි ගණන් හොයන ස්වාමීන්වහන්සේලා ගෙ සිත් පැහැදී මෙවැනි දුගි අසරණ පවුල් වලට දානමාන පිංකම් කෙරේවා

  • @NevilSweshDmal
    @NevilSweshDmal 11 місяців тому +234

    ඒ පොඩි කෙල්ලගේ ඇස් වලට එන කඳුළු වලට සාධාරණයක් වෙන්න ඕන❤❤❤

  • @suwarnalatha1374
    @suwarnalatha1374 11 місяців тому +16

    තාත්තා වගේ තමා දරුවන් දෙදෙනා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි පුතේ ඔයාලා හැමෝටම

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 11 місяців тому +1

    නිවන් දකින්නට mea pin හේතු වෙත්වා සියලු දෙනාටම දිගාසිරි වෙත්වා thruwan sarani .....

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 11 місяців тому +64

    ආර්මි එකට යන්න එපා නංගී පට්ට දුකක් විඳින්න වෙන්නේ .. කොහොම හරි හොඳට ඉගෙන ගෙන.. හොඳ රටකට යන්න .. දුක් විඳින්න එපා. මේ කාලකන්නී ඉන්න රටේ ඉඳන්. 😢😢❤️

    • @DamithSakuntha
      @DamithSakuntha 11 місяців тому +3

      රට ගියත් දැන් දුක තමා..ලග පාතක අපෙ කියලා කවුරුත් නෑ හොදට ඉගෙන ගත්තනම්. .හැමදේකටම උත්තර ලැබෙයි. 🥰

    • @DilshanMadushanka-x2q
      @DilshanMadushanka-x2q 11 місяців тому

      ලංකාවෙ ඉඳන් දුක් විදිනවට වැඩිය හොඳියි. හොඳ රටකට යන එක.. අපිටනම් දුකක් නෑ රට හිටියා කියලා... ලංකාවෙ හිටියනම් දුක තමා අපිටත්. 😑

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 11 місяців тому +39

    පිං මුහුණු දෙකක් මේ දරැවෝ දෙන්නටම තියෙන්නේ මෙහෙම දුක් වින්දට කවදා හරි යන්න මේ දරැවන්ට බණ්ඩාර මහතා ඇතුලු උදව් කරපු හැමෝටම බුදු සරණයි ❤❤

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 11 місяців тому +8

    දළදා සමිඳු පිහිටයි ඔබ තුමාට.......

  • @Lalithpriyantha-t5i
    @Lalithpriyantha-t5i 11 місяців тому +15

    කිව්ව ගමන් කරාබු 2ත් ගලවලා දුන්නා ඒ නංගිලා දෙන්නටත් බුදු සරණයි❤

  • @sobasoba1729
    @sobasoba1729 11 місяців тому +21

    වෙල්ලස්සේ අධ්පති තුමාටත් දරුවන්ටත් එම මැතිනිය ටත් දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ අසරන අයට පිහිට වෙන්න ශක්තිය දහිරිය ලැබේවා උදව් කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤

  • @Thimal-lk3uo
    @Thimal-lk3uo 10 місяців тому +2

    Karabu deka dunna e nangila dennatath godak pin eyalage jivithath sarthaka wewa me wage Thaththa kenek labuna ekata sathutu wenna oyalage pinakata labune hamotama e pina na godak nihathamani hoda hadawathak thiyana thamange daruwanta wagema anith hamoma gana hithana Raththaran manussayek ape ayushath aran apitath wada godak kal jivath wenna oni theruwan saranai❤❤❤

  • @nadeepsanjeewa2729
    @nadeepsanjeewa2729 11 місяців тому +14

    මෙවැනි ගුණධම් ඇති මිනිසුන් තව තවත් මේ පින් බිමේ පහල වේවා. 🙏🙏🙏

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 11 місяців тому +37

    උදව් කරන සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ...අහිංසක දරු පැටවුන් ට හිනාවක් ගෙනා බන්ඩාර මහතාට දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏

  • @ShakiniOmasha
    @ShakiniOmasha 4 дні тому

    මිහිපිට සිටින දෙවිවරුන් .මෙවැනි පිංකම් කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා ❤❤

  • @MaiththreeKoswaththa
    @MaiththreeKoswaththa 11 місяців тому +29

    මිනිසුන් අතර සිටින දේව ආත්මයකි.ඔබට ගොඩක් පිං මහත්තයෝ...