Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහපාරෙ කුණු කාණුවල බෝක්කු අස්සෙ සත්තු වගේ දරුවො දාලා යන අම්මලා අතරේ මේ අම්මා මතු බුදු වෙන්න ඕනෙ.....හැමදේම ඉල්ලන්නෙ මගෙ දරුවොන්ට දෙන්ට කියලා...හොදට ඉගෙන ගෙන අම්මවත් හොදින් බලාගන්න පුතේ ඔයාලාට හරියනවා පුතේ ඔයාලා දවසක දිනනවාමයි...බලන්න ඒ අම්මගෙ හිතේ තියෙන දුක,,
ඒ අක්ක හිතේ දුකට කියාගන යනව බොරැවක් නෙවි දෙවියන්ට ම මේ දුක පෙනේවා
youtube එකේ මේ වගේ වැඩ කරන මම දැකපු උසස්ම මිනිසා ඔබයි❤❤❤❤❤❤❤රත්තරන් උතුම් පුද්ගලයෙක් ඔබට දෙවියන්ගේම පිහිටයිබණ්ඩාර මහත්තයා මේ දරුවන්ට උදව් කරාවි
මේ පුංචි පැට්ටන්ට කැස්සක්හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා. බණ්ඩාර මහත්මයා ඔබතුමා මේ ලක් දෙරණට පෑයූ හිරු කිරණක්. තෙරුවන් සරණයි ඔබගේ මේ උතුම් සත් ක්‍රියාවන්ට.
Oyata Mata pin aye
ඔබතුමා නම් මිහි පිට පැමිණි දෙවි කෙනෙකි !!!!ඔබතුමා මේ කරන්නා වූ සමාජ මෙහෙවර වෙනුවෙන් ඔබතුමාට නිරෝගී සුවය ත් , මානසික සහනයත් සදාකල් අත් වේවා යි පතමි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
ඇත්තටම වැඩක් කරන හොඳ නාලිකාවක් තමයි හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤
තෙරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි බන්ඩාර මැතිදුන් ඇතුළු කාර්යමන්ඩලයටත් රටවිරුවන් සියලු දෙනාටත් මෙවන් අසරණ වූ ජීවිත වෙනුවෙන් පිහිට වෙනවාට
මේ වගේ පින්දහම් කරන්න මෙතුමට තවත් දෛයිවය ශක්තිය ලැබේවා
මේ මහත්තයට සතරවරන් දෙවියන්ගෙම ආරක්ශා කරන්න ඕන මේ ඉන්නෙ මිහිපිට දෙවිවරු මේ වගේ අසරනයින්ට පිහිට වෙන්න නිරෝගි සුවයම ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤
දවසක් එයි දුවේ පංතියේ ළමයින්ට දුව ලගට මැඩැම් කියාගෙන එන්ට ඒක අනිවාර්යයෙන් සිද්ද වෙනවා දයිරියමත් වෙන්ට ( බුදු සරණයි )
ලස්සන පුතේක්....අනේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ නාමයේන් පුතාට ඉගේන ගන්න උදවි කරන්න. අපේ රටේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. ❤❤❤
හිතක් පපුවක් තියන් මෙවා බලන්න හරි අමාරුයි පිහිට වෙනවට ඔබ තුමාට ගොඩක් පින්
මොනව නැති උනත් මේ අහින්ස පැටව්න්ට බඩ පිරෙන්න කෑම බීම ටිකක් ගිහින් දෙන්න දෙයියනේ අපේ රටේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නව මේ දුක ඒ අයට පෙනේවා..
ඔබතුමා ගැන කියන්න වචන නෑ දෙවි කෙනෙක් වගේ ඔබතුමාට මේ වැඩ වලට උදවු කරන සියලු දෙනාටම ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා බුදු සරණයි...!!!🙏🙏🙏❤
මෙහම දෙයක් තියෙනවා...මං දන්නේ නෑ මේ දේ කී දෙනෙක් කොහොම හිතයිද කියල..අපි ස්කෝලේ යන කාලේ කාට හරී පේපර් එකක් ගන්න වත්කමක් නැත්තම් අපේ ටීච ඒ ලමයට ඒ පේපර් එක අරන් දෙනවා.ඒ ලමයව මග හලන්නේ නෑ.එක්කෝ රුපියල් සීය ගානේ හරී එකතූ කරලා උවමනා දේ කරනවා.මිනිස්සූන්ට අමාරුයී තමා.ඒත් පාසලක් හැටියට ඒ දේවල් කල යුතුයී.කරන්න හැකියාව තියේ.ඉතිම් මෙතුමාට ගොඩක් පින් මේ අයට,කොහොම හරී උදවු කරන්න.කරුමෙකට මට ඔයාලට උදවූ කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ...ඒ අතින් අපේ ගුරුවරු දෙවියෝ..❤
ඔබ තුමන්ටත් ඔබ බිහි කල මව්පියන්ටත් මේ සසරෙත්, මතු උපදින සසරක් පාසාමත් මේ පින් එල දේවා🙏🙏🙏. මේවා දකින වාරයක් පාසා ඇස් දෙකෙන් කදුලු වැටුනට කිසිම උදව්වක් කරන්න පුලුවන් තත්වයක් මට නෑ මහත්තයෝ. මේ තරම්ම නොවුනට මාත් මගෙ දරුවො දෙන්න එක්ක අසරනයි.ලැබුනොත් දවසක් උදවු කරනව හිතේ හැටියට.
මේ කරන සත්කාරය නම් ගොඩාක්ම වටිනවා.කොච්චර දුක් විදින්න වෙලාද අපේම මිනිස්සුන්ට හැබැයි මේ අයගේ මූනු පේන්න දාන්නෙ නැත්තම් තමා ගොඩාක්ම වටින්නේ.මෙවැනි උතුම් ක්‍රියා කිරීමට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.
ඇත්තටම හරිම සංවේදී කතාවක්, රටේ පාලකයෝ මොනවද ජනතාව වෙනුවෙන් කරල තියෙන්නේ.... බණ්ඩාර මහත්තයෝ මෙයාල සම්බන්ද කරගන්න tp, no, දෙන්න මට, පුළුවන් හැටියට උදව් කරන්නම්,, පව් අසරණ දරුවෝ,,, ජිවිතේ කොහොම හරි ඔයාලා ජයගන්නවමයි,, 🙏🙏🙏🙏
කියාගන්න බැරි තරම් දුකයි.මෙයලගෙ හීන හැකි ඉක්මනින් හැබැ වේවා.ඔබ තුමාට පින්සිදු වේවා. නොහැකිවුනත් සුලු ප්රමානයකින් හරි උදව් කරන්න හිතෙනවා.
ඒ ඇස් වල තියන දුක. 😢 ඒ පුංචි හිත් වල තියන දරා ගැනීම.. ඉවසීම.. මගෙත් ජොබ් එක නැතිවෙලා ගෙදර ඉන්නෙ.. ඇත්තමයි උදව් කරන්න පුලුවන් උනා නං මටත් හිතුනා.. බුදු සරණයි හැමෝටම ලස්සන ජීවිතයක් ඔයාලට අනිවාරෙන් ලැබෙනව.. ක්‍රිකට් තරුවක් වෙන්න ඔයාගෙ හීනෙ හැබෑ වෙන්න ප්‍ර්‍රාර්තනා කරනවා මල්ලි..
වෙල්ලස්ස TV ඔබ තුමන්ලා කරන්නේ ජාති වැඩක් මට මෙ විඩියෝ බලන්න බෑ 😢 පපුව පිච්චිලා වගෙ යනවා ඔබ තුමන්ලා හැමෝටම බුදුසරනයි ❤️ ආදරෙයි ❤ නිදුක් නිරෝගි සුව ජිවිතයක් ලැබේවා . වෙල්ලස්ස TV ආදරෙයි හදවතේ අඩියෙන්ම
තරුශි දුවේ ඔයාගෙ අනාගතේ සඳ වගේ බැබලේවා පපුව පැලෙනව පැටියො .
වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ... බණ්ඩාර මහත්මයෝ ඔබට ත් උතුම් තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා
ඇයි දෙයියනෙ මිනිස්සුන්ට මේම වෙන්නෙ. දවසක උතුරන්න හරියන්න ඕනෙ.බුදුසරණයි .😢❤
බන්ඩාර මහත්තයාට සුබම සුබදවසක් 👍🚼⛔🚾❤🚮🚸🔊💏🎀🪗🙂🏧🎸🍨🌟🙏📯🦧🍦🔔මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇස්වලින් කදුලු වැටෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මහත්තයෝ මෙයාලට උදවු කරන්න මහත්තයාට ආත්ම ගනනාවකටම දීර්ගායුස 120ට 240ක් ම ඇතුව උපදින්න මේ පිනම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🪨🧱🏗️🏛️🏟️🏞️🏝️ ❤❤❤❤❤බොහෝමත්ම ❤❤❤❤❤❤❤❤
අනේ මේ අසරන දරුපවුලට හැකි හැමෝම උදව්කරන්න හැකි හැම අයුරින් ම විශාල පිනක්,,අද පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සූරා කන්නෙ මේවගේ මිනිසුන්ගේ රීරි මාන්සය බව හැමෝම දැනගනිල්ලා ,,චෙල්ලස්ස TVමේ කරන සද්ක්‍රියාව මහා පුන්‍යකර්මයක් ,,ජයවේවා
මගේ කොලු පැටියාගේ වයස..අපිත් දුප්පත් තමා පුතේ.ඔයා පුතේ හොදට ඉගෙන ගන්න. වරදින් නෑ.ලස්සනයි පුතේ.ඔයාලා වාසනාවන්ත නිසා තමයි මේ සර් ඔයාට මුණ ගැහුනේ.වැඩි වැඩිය ඔයාලට ලැබේවා...❤❤❤❤
බන්ඩාර මහත්තයාට සුබම සුබදවසක් 👍🚼⛔🚾❤🚮🚸🔊💏🎀🪗🙂🏧🎸🍨🌟🙏📯🦧🍦🔔මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇස්වලින් කදුලු වැටෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මහත්තයෝ මෙයාලට උදවු කරන්න මහත්තයාට ආත්ම ගනනාවකටම දීර්ගායුස 120ට 240ක් ම ඇතුව උපදින්න මේ පිනම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🪨🧱🏗️🏛️🏟️🏞️🏝️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම දුකයි.බණ්ඩාර මහත්තයා මේ කරන සේවය ඉතාම වටිනා මෙහෙවරක්.ඔබතුමාට දළදා සමිදු පිහිට ලැබේවා !
ආන්ඩුවෙන නම් ඉතින් ලැබෙන දෙයක් නැ මේ වගේ හිත් පිත් ඇත මනුෂ්‍යයෙක් දුන්නොත් මිස තෙරැවන්සරණයි සියලුදෙනාටම
Afe පින්වත් bandara mahthata නිදුක් නිරෝගි වේවා කාර්යමණ්ඩලය බුදු සරණයි උදව් karpu සියලුම denata බුදු සරණයි
ඔය දුක ආහාගෙන හිටපු එකම පිනක් සර් පවු අසරණ මිනිසුන්
පව් දෙයියනේ ඉක්මනටම ඒ ඡිවිත වලට සතුට ලැබේවා.
බන්ඩාර් සර් 🙏ඇතුළු උදවු උපකර් කරන සියළුම දෙනාටම තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිට ලැබේවා 🙏නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤
මහත්මයා ඔබගේ සේවාව අගය කරමි පලමුව.ඔබට හැකිනම් දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු නොවන අයුරින් විඩියෝ දර්ශන පල කල හැකිනම් බෙහෙවින්ම අගෙයි.ජය
මෙම ලංකා බුමියෙ කොපමණ අසරණ මිනිසුන් ඉන්නවාද මෙවා සොයා බලන බණ්ඩාර මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල ප්‍රර්ථණා කරමි ඔබ වටා සිටින පින්වත් ඔබලාටත් මෙ පින ඇති නිවනට යන්න සාදු සාද සාදු 🙏🙏🙏
ඔබලාට තමයි පුතේ හරියන්න ඕනෙ 😢 බන්ඩාර මහත්තයා කියන්නේ මිහිපිට දෙවියෙක්.
මම හසලක ඔඅය ගොල්ලන්ට නිසකින්ම හොදට හරියනවා සියලු දෙවියන්ගේ පිහිට අරක්ෂා ලැබෙනවා බුදු සරණයි
මෙි රටෙි වීදුරු ගෙවල් වල අධික සැප විදින දේශපාලුවන් ට මෙි අහිංසක දරුවන් ගේ දුක වෙිදනාව දැනෙන්නේ නැහැ .
අනේ සර්ට පිං සිද්ද වෙනව,දිිර්ගායු ලැබේවා බුදු සරනයි ❤
මේ කතාව අහලා 😢 ඇඩුනෙ මට විතරද....😢😢😢😢
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... බංඩාර දෙවිදුන් අැතුලඅ වෙල්ලස්ස ටි වි කාර්යමන්ඩලයට. දරු පැටව්නේ ඔයාලා දුක් වින්දදට පෙර පිංකරලා තියනවා. එකයි බංඩාර දෙවිදුන් ඔය ගෙදරට අැවිත් ඉන්නේ.. බංඩාර දෙවිදුන් විශ්වාස කරන රට වාසි ලෝක වාසි සෑදෑ සිත් තියන මිනිසුන් ඔයාලට පිහිටක් පිලිසරණක් වෙනවාමයි...
වාසනාවන්ත දරු පැටව් තුන්දෙනෙක් ඔයාලට හරි යනවා පුතේ හොඳට ඉගෙන ගන්න
අනේ ඒ දෝණි දැක්කම ඇස් වලට කදුලු එනවා ... 😢😢... බුදුසරණයි පැටව් තුන්දෙනාටම ❤
දෙවියන් ..වහන්සේගේ පිහිටේන් ..ඔයාලාට ..හැමෝම ..වුදවු..කරාවි ❤
අනේ පව් ජේසුනි ඔබවහන්සේගේ ආශිර්වාදය කරුනාව සුවය. නිරතුරුවම මේ අසරණ දරුපවුලට ලැබේවා ජේසු පිහිටයි ❤🙏🙏🙏🙏
Budu piyanange jeshu piyanange sebema daruwanta ma duka dannawa neda paw ane puluwan udawwak karAnna oni neda
පව් ඒ දුව🙂.එයා ලගට එන්න එපා කියලා කියන්නෙ ඇයි ඉතින් හැමොම ලමයිනේ.ඔයාට ඉක්මනින් ජය මයෙ දුවේ🙂 😔
අනිවාර්යයෙන් විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ස්තීරයි
අපි පුළුවන් විදියට මේ ජීවිත ජයගන්න උදව් කරන්න ඕනේ මට පුළුවන් විදියෙන් මම නුඹලාට උදව් කරන්නම් දරු පැටව් ටික හොඳ අනාගතයකට ගෙන යමු... ඔබතුමා කරන මේ වීඩියෝවන් බොහොම සංවේදීයී... ස්තුතියි බොහෝමත්ම මෙවැනි අසරණ තැන් සංවේදී අපිට දැනෙන්න සැලැස්වීම ගැන🙏 ඉක්මනින්ම පුළුවන් විදිහට උදව්වක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා
මිහිපිට දෙවියෙක් කියන එක තමයි කියන්ඩ තියෙන්නෙ සර් ඔයාට.....බොහොම පින් ඔයාට..ඒ වගේම මේ වෙනුවෙන් උදව් කරන විදෙස් ගත ලාන්කිකයන්ටත් අනිකුත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් බොහොම පින්.....දවසක උතුරන්න හරියන්න ඕනෙ දරු පැටව්න්ට....බුදුසරණයි ...🙏🙏🙏
කවම දාකවත් බන්ඩර මහත්තයටනම් කිසිම කරදරයක්නම් වෙන්න එපා හැම දාම සතුටින්ම ඉන්න ලැබේවා♥️🌺
අපේ ගම් වල තට්ටු ගනන් ගෙවල් වලටයි,හොදට හම්බකරන මිනිස්සුන්ට මාසෙට 15000ක් අස්වැද්දුම දෙනවා මේ වගෙ අයට දෙනව නම් එකක් තව
100 true in moratuwa
පින්වත් පව්ලක් බුදු saranae jesu phetae 🙏🙏🙏
බුදු සරනයි පැටියෝ....ඔයාගේ බලාපොරොත්තු ඉක්මනට ඉෂ්ට වේන්න ඕන❤❤❤
ඒ මල්ලට තියෙන්නේ ලස්සන ඇස් දෙකක්🥺❤️
❤❤ ස්තූති
ඔබතුමා ටත් උදවිකරන හැම ට පිංසිද්වෙිවා දිර්ඝායුශ ලැබෙිවා
දුක් විදින හැමෝටම ලස්සන ජිවිතයක් ලැබේවා
Godak pin ඔබතුමාta❤❤❤
කාලකණ්නි දේශපාලුවෝ රට රටවලින් ණය අරන් උන් හොරකම් කරන් තරැ හොටෙල් ගහානවා මේ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්න තැනක් නැතුව අපා දුක් විදිනවා උන් ගන්න ණය ගෙවන්න ඕනේත් මේ මිනිස්සු ඒ මදිවට දැන් ඇග බදුත් ගහානවා අපි තවත් මේ කාලකණ්නි දේශපාලුවන්ට චන්දේ දෙන්න ඕනේද
අයියා වගේ මිනිස්සු අඩුයි මේක දිගටම කරන් යන්න අයියා බුදු සරණයි.
පිං ඇත්තො මේක දකිත්වා සල්ලි තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා කව්රු හරි උදව්වක් කරන්න බුදු සරණයි
ඇත්තටම මෙහෙම මිනිසුන්ට උදව් කරලා ලැබෙන සතුට කියලා නිමකරන්න බෑ..අවංකවම මටත් ආසයි මේවගේ මිනිසුන්ගේ හිනාවකට උදව්වක් වෙන්න...ඇත්තටම මේ වෙලාවේ හරිම අමාරුයි අපට උනත්..ඒත් මේ වගේ මිනිසුන්ගේ දුක ගැන හිතන ඒ වෙනුවෙන් වැඩ කරන හැමෝටම වැඩි වැඩියෙන් හරි යන්න ඕන..බුදුන්ගේ ආරක්ශාව ලැබෙන්න ඕන....තමන්ට පුලුවන් හැම වෙලාවකම පුංචි හරි උදව්වක් කරන්න..තමන් යම් තැනක ඉන්නවනම් පුලුවන් විදියකට මේ වගේ අයගේ අසරණ කම වෙනුවෙන් ඔබත් පිහිටක් වෙන්න❤️
ආදරණීය උතුමි මිනිසෙක්, ලෝකෙ වටෙි ඉන්න හදවත් ඇති සංවෙිදී මිනිසුන් , ආදරණීය වෙල්ලස්සේ මනුස්සකම ලස්සන එකතුවක්, සංවෙිදී සිත් ඇති සැමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබෙිවා ❤❤❤❤❤
මේ විඩියෝ හැමඑකකම එක්කො තාත්තා නැති නිසා එක්කෝ අම්මා නැති නිසා අසරන වෙච්ච දරුවෝ ගැන තියෙන්නෙ අම්මායි අප්පාච්චි දෙන්නම ඉදලත් මන් වගේ දුක් විදින ලමයිත් ඔනි තරම් ඇති 😢❤
බංඩාර සර් තබන අඩියක් පාසා නිදුක් නීරෝගී වේවා දීර්ගායු වේවා බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම නිවසක් හදන්න පටන් ගන්න .ඔබතුමාට බුදු බව අත්වෙනවා සත්තයි 😢😢😢
Kocchara දුප්පත් වුණත් කමක් na ammala kiyala දෙන්න epa lamaiwa kon karanna epa puu adaruwoo me mahatthayata pin ❤❤❤❤❤
අනේ ඒ අම්මා කියවගෙන කියවගෙන යනව මේ තරම් කාලයක් හිතේ හිර කරන් හිටපු දුක .මටත් ඇඩුනා😒ඒ දරුවො 3 දෙනාගෙ අහින්සක කම ඒ වේදනාව😒 මේ දරුවන්ටත් ඒ දේමාපියන්ටත් කිසිම් ලෙඩක් දුකක් නොවෙවා.දීර්ගායුස ලැබේවා.❤මමත් කැමතී උදව්වක් කරන්න.මට පුලුවන් විදියට❤. ඔබ තුමාටත් තෙරුවන්සරණයි🙏🙏🙏
ලස්සන දරු පැටවු තුන්දෙනෙක්.ඉක්මනින්ම බන්ඩාර සර් ඔය මූණූ වලට හිනාවක් අරන් එයි පුතේ.❤❤
අනෙ ලස්සන දරැවො කාගෙහරි පිහිටක් ලැබේවා ❤❤
අනේ දරු පැටිය පවු මාරම දුකයි
හරිම දුක්බරයි.අැසට කදුලු එනවා යළුවනි
Ane oyage babala 3n denama lassanai .kohoma hari oyage prarthana ishtawewa kiyala pathanawa .aththatama me wada satahana ķarna mahaththayatath esemai ethuma deviyek
Mihipita deviwaru... Bandara mathithumata godak, godak pin... thawa Thawath pin wada kirimata shakthiya labewa. Theruwan saranai
ඔබ තුමන්ටත් මෙම වැඩ සටහනට උදව් උපකාර කරණ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නීරෝගි වේවා !
මාරම දුකයි.එත් ඔබ තුමා කරන මේ වගේ දේවල් ගොඩක් වටිනව.ගොඩාක් පින්.❤❤❤
අනේ බුදුඅම්මේ ඔබතුමා දෙවියෙක්.
අයියො දුකයි මෙව බලද්දි එත් මාත් අසරනයි හිතෙන්නවා ම්ට වඩා මෙ වෙලාවෙ මෙ මාසදෙකතුන ගියාම මටත් හැකිවෙයි දායකත්වය දෙන දායකත්වය දෙන ඔබසැමටත් උතුම් දළදා සම්දු පිහිටයි 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පිං
බුදුසරණයි 🙏ජේසු පිහිටයි 🤗♥️🙏🙏
අවංකවම කියනවා නමි මටත් හරිම ආසයි ඔබ තුමාත් එක්ක එකතු වෙලා සහයෝගයක් ලබා දෙන්න.අපේ කරුමෙට අපටත් ගොඩාක් අමාරු කලයක් මෙික මහත්තයෝ නමුත් මට ශ්‍රම දායකත්වය ලබාදෙන්න පුලුවන් ඔබ තුමාගේ වැඩ වලට මම හැම වීඩියෝ එකක්ම බලනවා.සමහර වීඩියෝ බලද්දී මට දරාගන්න අමාරුයි ජීවිතේ අපේ මිනිස්සු වෙනුවෙන් අපට දෙයක් කරගන්න බැරි වීම ලොකු දුකක්.ඔබ තුමාට වැඩි වැඩියෙන් හිරියන්න ඔීනී.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සියලු දෙවි රැකවර්ණය ලැබෙන්න ඔිනී මෙි වැඩ වලට උදවි කරන හැමෝටමත් මෙි පිං ලැබෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wellassa your doing such a great wonderful job 💐👍
Me අපේ ලංකාව නේද Deiyaneee. Eththatama දුකයි. Ea ammage වේදනාව 😢😢
Ane menam aththatama dewiyek mama sathiakata wadiya phione eka athata gaththoth balanne wellassa tv vitharai. Kawadama hari math udaw karanawa. Edata matath loku sathuthak danei mata vellassa tv jayawewa....!❤❤❤❤
බුදුසරනයි වෙල්ලස්සේ බන්ඩාර බ්මහන්මාට,,,විස්වයේ,,බලයලැබේවා❤❤❤❤
Me video eka balala mata godak duka hithuna. Matath a wage thathweka enne. Harima amaruwen jeewath wenne. Mata podi daruwo dennek ennawa. Apita kisima adayam margayak nehe. Naya wela enne hemathenama. Apitath pihitak wenna
Obatuma godakh pin oya karana sathkara walata godakh asarana minissunta udau karana wellassa obatumata me athmema me karana pin wada nisa kawadawath oba tumata waradakh wnne natiwa me ahinsaka minissunta udau karanna oba tumata hariyannama one ❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මම වෙල්ලස්ස ටිවී දාන සෑම වැඩ සටහනක් බලන කෙනෙක් හැමදාම බංඩාර සොහොයුරාට අවංක හදවතින්ම ආශීර්වාද කරන කෙනෙක් මේ බලපු දුක් වේදනාව අවසන් වෙනකම්ම ඇඩුවා.ඉස්කෝලෙට එන දරුවන් අම්මලාට කියන්නෙ මේ අහිංසක දරුව කොන් කරන්න එපා ඒ දරුවා යම් දවසක ඔයාල ගෙ ලමයින්ට වැඩියෙන්ම ඉදිරියට එනවා.ඒක සත්‍යයි.ඒ ලමයව අසරණ කරපු සියලුදෙනාටම පසුතැවිලි වෙන්න වෙනවා ඒදරුවෝ තුන්දෙනාටම ජයෙන්ජයම වෙනවාමයි ඔයාල ගෙදරට මිහිපිට දෙවියෝ වැඩියෙ කවදාවත් අසරණ දරුවො කොන් කරන්න එපා සියලුදෙනාම සුවපත්ම වෙත්වා.ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම දෙනාට බුදුසරණයි.පරිස්සමට ඉන්න ඔයාල ට හරියනවා මයි.❤🙏🙏🙏❤
Kittuwa pahatthaka innawanam kana batheken hari denawa budusaranai petaunta
Ammala ahema tamai daruwanta kanda bonda igenagnda hariyata diganda beriunama awa hite tiyan hitin duk wenawa awa daruwanta pennannet natuwa ,kage hari udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤❤
සතර වරම් දෙවි මහ රජ හතර අතින් ඇවිදින්..☸️ පිරිත් පැන් ඉසිති පුතුණේ පුවක් මල් කිනිත්තෙන්☸️ සියලු දෙවි රැකවරණ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා....☸️☸️☸️♥️
ඔබ නම් දෙව් කෙනෙක්. බෝසත් ගුණ ඔබට පිහිටලා තියෙන්නේ🙏🙏🙏
තව තවත් මෙවන් උතුම් දේවල් කරන්න ❤🙏
ඔයාලා කරන මෙහෙවර හරිම උතුම්
Adannepa puthe.amanussayo athare dewiyo wage phosath minissu innawa.eyage udaw labenawamai.e ayage udaw oyalata labenawamai.ane me daruwanta udaw karnna.oyalata wdi wadiyen labei.ane pihita wenna.🙏🙏🙏🙏🙏
අපිටත් ඔහොම කාලයකි තිබුනා පැටවුනේ ඒත් වැටෙන්න එපා ඔයාලට හොද කාලයක් එයි
ඔයාගෙ ඒ කතාව මට මාර සතුටක්.මොකද මටත් මේ අතීතයම මේ අත්දැකීකම තිබුණා.වෙනසකට තිබුණෙ මේ වගේ පොඩිහරි උදව්වක් දෙන්න කෙනෙක් අපිට හිටියෙ නෑ.
බණ්ඩාර mahaththayoo lassana kollek pin thama salakanna amma pau
ගොඩාක් බෞද්ධ මිනිසුන් අනිත් කෙනා පහත් කරනවා..බලන්න අනිත් ආගම් වල දුප්පත් අයට අත දෙනවා ..බෞද්ධ සෙරම නෙවේ හොද මිනිසුන් සිටි .ඒ හොද මිනිසුන් තමයි මේ chanal එකත් එක්ක ඉන්නේ ..පව් ඒ මිනිසුන් ...ඉස්කෝලේ එන අම්මන්ඩිලා නම් කියලා වැඩ ක් නැ එකාට එකා නැ ..දුප්පත් ලමයි කොන් කරන්න එපා ඒ හිත් අහිංසක යි 😢😢
බංඩාර.සර්.නම්.ඔයා.දෙවියෙක්.ඛුදුසරනයි
අනේ ඒ කොල්ලා 😢 පුතේ හොඳට ඉගෙන ගනිල්ලා,කොහෙන් හරි ගොඩයන්න,තෙරුවන් සරනයි
මහපාරෙ කුණු කාණුවල බෝක්කු අස්සෙ සත්තු වගේ දරුවො දාලා යන අම්මලා අතරේ මේ අම්මා මතු බුදු වෙන්න ඕනෙ.....හැමදේම ඉල්ලන්නෙ මගෙ දරුවොන්ට දෙන්ට කියලා...හොදට ඉගෙන ගෙන අම්මවත් හොදින් බලාගන්න පුතේ ඔයාලාට හරියනවා පුතේ ඔයාලා දවසක දිනනවාමයි...බලන්න ඒ අම්මගෙ හිතේ තියෙන දුක,,
ඒ අක්ක හිතේ දුකට කියාගන යනව බොරැවක් නෙවි දෙවියන්ට ම මේ දුක පෙනේවා
youtube එකේ මේ වගේ වැඩ කරන මම දැකපු උසස්ම මිනිසා ඔබයි❤❤❤❤❤❤❤රත්තරන් උතුම් පුද්ගලයෙක් ඔබට දෙවියන්ගේම පිහිටයිබණ්ඩාර මහත්තයා මේ දරුවන්ට උදව් කරාවි
මේ පුංචි පැට්ටන්ට කැස්සක්
හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා. බණ්ඩාර මහත්මයා ඔබතුමා මේ ලක් දෙරණට පෑයූ හිරු කිරණක්. තෙරුවන් සරණයි ඔබගේ මේ උතුම් සත් ක්‍රියාවන්ට.
Oyata Mata pin aye
ඔබතුමා නම් මිහි පිට පැමිණි දෙවි කෙනෙකි !!!!
ඔබතුමා මේ කරන්නා වූ සමාජ මෙහෙවර වෙනුවෙන් ඔබතුමාට නිරෝගී සුවය ත් , මානසික සහනයත් සදාකල් අත් වේවා යි පතමි .....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
ඇත්තටම වැඩක් කරන හොඳ නාලිකාවක් තමයි හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤
තෙරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි බන්ඩාර මැතිදුන් ඇතුළු කාර්යමන්ඩලයටත් රටවිරුවන් සියලු දෙනාටත් මෙවන් අසරණ වූ ජීවිත වෙනුවෙන් පිහිට වෙනවාට
මේ වගේ පින්දහම් කරන්න මෙතුමට තවත් දෛයිවය ශක්තිය ලැබේවා
මේ මහත්තයට සතරවරන් දෙවියන්ගෙම ආරක්ශා කරන්න ඕන මේ ඉන්නෙ මිහිපිට දෙවිවරු මේ වගේ අසරනයින්ට පිහිට වෙන්න නිරෝගි සුවයම ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤
දවසක් එයි දුවේ පංතියේ ළමයින්ට දුව ලගට මැඩැම් කියාගෙන එන්ට ඒක අනිවාර්යයෙන් සිද්ද වෙනවා දයිරියමත් වෙන්ට ( බුදු සරණයි )
ලස්සන පුතේක්....අනේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ නාමයේන් පුතාට ඉගේන ගන්න උදවි කරන්න. අපේ රටේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. ❤❤❤
හිතක් පපුවක් තියන් මෙවා බලන්න හරි අමාරුයි පිහිට වෙනවට ඔබ තුමාට ගොඩක් පින්
මොනව නැති උනත් මේ අහින්ස පැටව්න්ට බඩ පිරෙන්න කෑම බීම ටිකක් ගිහින් දෙන්න දෙයියනේ අපේ රටේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නව මේ දුක ඒ අයට පෙනේවා..
ඔබතුමා ගැන කියන්න වචන නෑ දෙවි කෙනෙක් වගේ ඔබතුමාට මේ වැඩ වලට උදවු කරන සියලු දෙනාටම ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා බුදු සරණයි...!!!🙏🙏🙏❤
මෙහම දෙයක් තියෙනවා...මං දන්නේ නෑ මේ දේ කී දෙනෙක් කොහොම හිතයිද කියල..අපි ස්කෝලේ යන කාලේ කාට හරී පේපර් එකක් ගන්න වත්කමක් නැත්තම් අපේ ටීච ඒ ලමයට ඒ පේපර් එක අරන් දෙනවා.ඒ ලමයව මග හලන්නේ නෑ.එක්කෝ රුපියල් සීය ගානේ හරී එකතූ කරලා උවමනා දේ කරනවා.මිනිස්සූන්ට අමාරුයී තමා.ඒත් පාසලක් හැටියට ඒ දේවල් කල යුතුයී.කරන්න හැකියාව තියේ.ඉතිම් මෙතුමාට ගොඩක් පින් මේ අයට,කොහොම හරී උදවු කරන්න.කරුමෙකට මට ඔයාලට උදවූ කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ...ඒ අතින් අපේ ගුරුවරු දෙවියෝ..❤
ඔබ තුමන්ටත් ඔබ බිහි කල මව්පියන්ටත් මේ සසරෙත්, මතු උපදින සසරක් පාසාමත් මේ පින් එල දේවා🙏🙏🙏. මේවා දකින වාරයක් පාසා ඇස් දෙකෙන් කදුලු වැටුනට කිසිම උදව්වක් කරන්න පුලුවන් තත්වයක් මට නෑ මහත්තයෝ. මේ තරම්ම නොවුනට මාත් මගෙ දරුවො දෙන්න එක්ක අසරනයි.ලැබුනොත් දවසක් උදවු කරනව හිතේ හැටියට.
මේ කරන සත්කාරය නම් ගොඩාක්ම වටිනවා.කොච්චර දුක් විදින්න වෙලාද අපේම මිනිස්සුන්ට හැබැයි මේ අයගේ මූනු පේන්න දාන්නෙ නැත්තම් තමා ගොඩාක්ම වටින්නේ.මෙවැනි උතුම් ක්‍රියා කිරීමට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.
ඇත්තටම හරිම සංවේදී කතාවක්, රටේ පාලකයෝ මොනවද ජනතාව වෙනුවෙන් කරල තියෙන්නේ.... බණ්ඩාර මහත්තයෝ මෙයාල සම්බන්ද කරගන්න tp, no, දෙන්න මට, පුළුවන් හැටියට උදව් කරන්නම්,, පව් අසරණ දරුවෝ,,, ජිවිතේ කොහොම හරි ඔයාලා ජයගන්නවමයි,, 🙏🙏🙏🙏
කියාගන්න බැරි තරම් දුකයි.මෙයලගෙ හීන හැකි ඉක්මනින් හැබැ වේවා.ඔබ තුමාට පින්සිදු වේවා. නොහැකිවුනත් සුලු ප්රමානයකින් හරි උදව් කරන්න හිතෙනවා.
ඒ ඇස් වල තියන දුක. 😢 ඒ පුංචි හිත් වල තියන දරා ගැනීම.. ඉවසීම.. මගෙත් ජොබ් එක නැතිවෙලා ගෙදර ඉන්නෙ.. ඇත්තමයි උදව් කරන්න පුලුවන් උනා නං මටත් හිතුනා.. බුදු සරණයි හැමෝටම ලස්සන ජීවිතයක් ඔයාලට අනිවාරෙන් ලැබෙනව.. ක්‍රිකට් තරුවක් වෙන්න ඔයාගෙ හීනෙ හැබෑ වෙන්න ප්‍ර්‍රාර්තනා කරනවා මල්ලි..
වෙල්ලස්ස TV ඔබ තුමන්ලා කරන්නේ ජාති වැඩක් මට මෙ විඩියෝ බලන්න බෑ 😢 පපුව පිච්චිලා වගෙ යනවා ඔබ තුමන්ලා හැමෝටම බුදුසරනයි ❤️ ආදරෙයි ❤ නිදුක් නිරෝගි සුව ජිවිතයක් ලැබේවා . වෙල්ලස්ස TV ආදරෙයි හදවතේ අඩියෙන්ම
තරුශි දුවේ ඔයාගෙ අනාගතේ සඳ වගේ බැබලේවා පපුව පැලෙනව පැටියො .
වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ... බණ්ඩාර මහත්මයෝ ඔබට ත් උතුම් තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා
ඇයි දෙයියනෙ මිනිස්සුන්ට මේම වෙන්නෙ. දවසක උතුරන්න හරියන්න ඕනෙ.බුදුසරණයි .😢❤
බන්ඩාර මහත්තයාට සුබම සුබදවසක් 👍🚼⛔🚾❤🚮🚸🔊💏🎀🪗🙂🏧🎸🍨🌟🙏📯🦧🍦🔔මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇස්වලින් කදුලු වැටෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මහත්තයෝ මෙයාලට උදවු කරන්න මහත්තයාට ආත්ම ගනනාවකටම දීර්ගායුස 120ට 240ක් ම ඇතුව උපදින්න මේ පිනම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🪨🧱🏗️🏛️🏟️🏞️🏝️ ❤❤❤❤❤බොහෝමත්ම ❤❤❤❤❤❤❤❤
අනේ මේ අසරන දරුපවුලට හැකි හැමෝම උදව්කරන්න හැකි හැම අයුරින් ම විශාල පිනක්,,අද පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සූරා කන්නෙ මේවගේ මිනිසුන්ගේ රීරි මාන්සය බව හැමෝම දැනගනිල්ලා ,,චෙල්ලස්ස TVමේ කරන සද්ක්‍රියාව මහා පුන්‍යකර්මයක් ,,ජයවේවා
මගේ කොලු පැටියාගේ වයස..අපිත් දුප්පත් තමා පුතේ.ඔයා පුතේ හොදට ඉගෙන ගන්න. වරදින් නෑ.ලස්සනයි පුතේ.ඔයාලා වාසනාවන්ත නිසා තමයි මේ සර් ඔයාට මුණ ගැහුනේ.වැඩි වැඩිය ඔයාලට ලැබේවා...❤❤❤❤
බන්ඩාර මහත්තයාට සුබම සුබදවසක් 👍🚼⛔🚾❤🚮🚸🔊💏🎀🪗🙂🏧🎸🍨🌟🙏📯🦧🍦🔔මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇස්වලින් කදුලු වැටෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මහත්තයෝ මෙයාලට උදවු කරන්න මහත්තයාට ආත්ම ගනනාවකටම දීර්ගායුස 120ට 240ක් ම ඇතුව උපදින්න මේ පිනම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🪨🧱🏗️🏛️🏟️🏞️🏝️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම දුකයි.බණ්ඩාර මහත්තයා මේ කරන සේවය ඉතාම වටිනා මෙහෙවරක්.ඔබතුමාට දළදා සමිදු පිහිට ලැබේවා !
ආන්ඩුවෙන නම් ඉතින් ලැබෙන දෙයක් නැ මේ වගේ හිත් පිත් ඇත මනුෂ්‍යයෙක් දුන්නොත් මිස තෙරැවන්සරණයි සියලුදෙනාටම
Afe පින්වත් bandara mahthata නිදුක් නිරෝගි වේවා කාර්යමණ්ඩලය බුදු සරණයි උදව් karpu සියලුම denata බුදු සරණයි
ඔය දුක ආහාගෙන හිටපු එකම පිනක් සර් පවු අසරණ මිනිසුන්
පව් දෙයියනේ ඉක්මනටම ඒ ඡිවිත වලට සතුට ලැබේවා.
බන්ඩාර් සර් 🙏ඇතුළු උදවු උපකර් කරන සියළුම දෙනාටම තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිට ලැබේවා 🙏නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤
මහත්මයා ඔබගේ සේවාව අගය කරමි පලමුව.ඔබට හැකිනම් දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු නොවන අයුරින් විඩියෝ දර්ශන පල කල හැකිනම් බෙහෙවින්ම අගෙයි.ජය
මෙම ලංකා බුමියෙ කොපමණ අසරණ මිනිසුන් ඉන්නවාද මෙවා සොයා බලන බණ්ඩාර මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල ප්‍රර්ථණා කරමි ඔබ වටා සිටින පින්වත් ඔබලාටත් මෙ පින ඇති නිවනට යන්න සාදු සාද සාදු 🙏🙏🙏
ඔබලාට තමයි පුතේ හරියන්න ඕනෙ 😢 බන්ඩාර මහත්තයා කියන්නේ මිහිපිට දෙවියෙක්.
මම හසලක ඔඅය ගොල්ලන්ට නිසකින්ම හොදට හරියනවා සියලු දෙවියන්ගේ පිහිට අරක්ෂා ලැබෙනවා බුදු සරණයි
මෙි රටෙි වීදුරු ගෙවල් වල අධික සැප විදින දේශපාලුවන් ට මෙි අහිංසක දරුවන් ගේ දුක වෙිදනාව දැනෙන්නේ නැහැ .
අනේ සර්ට පිං සිද්ද වෙනව,දිිර්ගායු ලැබේවා බුදු සරනයි ❤
මේ කතාව අහලා 😢 ඇඩුනෙ මට විතරද....😢😢😢😢
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... බංඩාර දෙවිදුන් අැතුලඅ වෙල්ලස්ස ටි වි කාර්යමන්ඩලයට. දරු පැටව්නේ ඔයාලා දුක් වින්දදට පෙර පිංකරලා තියනවා. එකයි බංඩාර දෙවිදුන් ඔය ගෙදරට අැවිත් ඉන්නේ.. බංඩාර දෙවිදුන් විශ්වාස කරන රට වාසි ලෝක වාසි සෑදෑ සිත් තියන මිනිසුන් ඔයාලට පිහිටක් පිලිසරණක් වෙනවාමයි...
වාසනාවන්ත දරු පැටව් තුන්දෙනෙක් ඔයාලට හරි යනවා පුතේ හොඳට ඉගෙන ගන්න
අනේ ඒ දෝණි දැක්කම ඇස් වලට කදුලු එනවා ... 😢😢... බුදුසරණයි පැටව් තුන්දෙනාටම ❤
දෙවියන් ..වහන්සේගේ පිහිටේන් ..ඔයාලාට ..හැමෝම ..වුදවු..කරාවි ❤
අනේ පව් ජේසුනි ඔබවහන්සේගේ ආශිර්වාදය කරුනාව සුවය. නිරතුරුවම මේ අසරණ දරුපවුලට ලැබේවා ජේසු පිහිටයි ❤🙏🙏🙏🙏
Budu piyanange jeshu piyanange sebema daruwanta ma duka dannawa neda paw ane puluwan udawwak karAnna oni neda
පව් ඒ දුව🙂.එයා ලගට එන්න එපා කියලා කියන්නෙ ඇයි ඉතින් හැමොම ලමයිනේ.ඔයාට ඉක්මනින් ජය මයෙ දුවේ🙂 😔
අනිවාර්යයෙන් විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ස්තීරයි
අපි පුළුවන් විදියට මේ ජීවිත ජයගන්න උදව් කරන්න ඕනේ මට පුළුවන් විදියෙන් මම නුඹලාට උදව් කරන්නම් දරු පැටව් ටික හොඳ අනාගතයකට ගෙන යමු... ඔබතුමා කරන මේ වීඩියෝවන් බොහොම සංවේදීයී... ස්තුතියි බොහෝමත්ම මෙවැනි අසරණ තැන් සංවේදී අපිට දැනෙන්න සැලැස්වීම ගැන🙏 ඉක්මනින්ම පුළුවන් විදිහට උදව්වක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා
මිහිපිට දෙවියෙක් කියන එක තමයි කියන්ඩ තියෙන්නෙ සර් ඔයාට.....බොහොම පින් ඔයාට..ඒ වගේම මේ වෙනුවෙන් උදව් කරන විදෙස් ගත ලාන්කිකයන්ටත් අනිකුත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් බොහොම පින්.....දවසක උතුරන්න හරියන්න ඕනෙ දරු පැටව්න්ට....බුදුසරණයි ...🙏🙏🙏
කවම දාකවත් බන්ඩර මහත්තයටනම් කිසිම කරදරයක්නම් වෙන්න එපා හැම දාම සතුටින්ම ඉන්න ලැබේවා♥️🌺
අපේ ගම් වල තට්ටු ගනන් ගෙවල් වලටයි,හොදට හම්බකරන මිනිස්සුන්ට මාසෙට 15000ක් අස්වැද්දුම දෙනවා මේ වගෙ අයට දෙනව නම් එකක් තව
100 true in moratuwa
පින්වත් පව්ලක් බුදු saranae jesu phetae 🙏🙏🙏
බුදු සරනයි පැටියෝ....ඔයාගේ බලාපොරොත්තු ඉක්මනට ඉෂ්ට වේන්න ඕන❤❤❤
ඒ මල්ලට තියෙන්නේ ලස්සන ඇස් දෙකක්🥺❤️
❤❤ ස්තූති
ඔබතුමා ටත් උදවිකරන හැම ට පිංසිද්වෙිවා දිර්ඝායුශ ලැබෙිවා
දුක් විදින හැමෝටම ලස්සන ජිවිතයක් ලැබේවා
Godak pin ඔබතුමාta❤❤❤
කාලකණ්නි දේශපාලුවෝ රට රටවලින් ණය අරන් උන් හොරකම් කරන් තරැ හොටෙල් ගහානවා මේ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්න තැනක් නැතුව අපා දුක් විදිනවා උන් ගන්න ණය ගෙවන්න ඕනේත් මේ මිනිස්සු ඒ මදිවට දැන් ඇග බදුත් ගහානවා අපි තවත් මේ කාලකණ්නි දේශපාලුවන්ට චන්දේ දෙන්න ඕනේද
අයියා වගේ මිනිස්සු අඩුයි මේක දිගටම කරන් යන්න අයියා බුදු සරණයි.
පිං ඇත්තො මේක දකිත්වා සල්ලි තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා කව්රු හරි උදව්වක් කරන්න බුදු සරණයි
ඇත්තටම මෙහෙම මිනිසුන්ට උදව් කරලා ලැබෙන සතුට කියලා නිමකරන්න බෑ..අවංකවම මටත් ආසයි මේවගේ මිනිසුන්ගේ හිනාවකට උදව්වක් වෙන්න...ඇත්තටම මේ වෙලාවේ හරිම අමාරුයි අපට උනත්..ඒත් මේ වගේ මිනිසුන්ගේ දුක ගැන හිතන ඒ වෙනුවෙන් වැඩ කරන හැමෝටම වැඩි වැඩියෙන් හරි යන්න ඕන..බුදුන්ගේ ආරක්ශාව ලැබෙන්න ඕන....තමන්ට පුලුවන් හැම වෙලාවකම පුංචි හරි උදව්වක් කරන්න..තමන් යම් තැනක ඉන්නවනම් පුලුවන් විදියකට මේ වගේ අයගේ අසරණ කම වෙනුවෙන් ඔබත් පිහිටක් වෙන්න❤️
ආදරණීය උතුමි මිනිසෙක්, ලෝකෙ වටෙි ඉන්න හදවත් ඇති සංවෙිදී මිනිසුන් , ආදරණීය වෙල්ලස්සේ මනුස්සකම ලස්සන එකතුවක්, සංවෙිදී සිත් ඇති සැමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබෙිවා ❤❤❤❤❤
මේ විඩියෝ හැමඑකකම එක්කො තාත්තා නැති නිසා එක්කෝ අම්මා නැති නිසා අසරන වෙච්ච දරුවෝ ගැන තියෙන්නෙ අම්මායි අප්පාච්චි දෙන්නම ඉදලත් මන් වගේ දුක් විදින ලමයිත් ඔනි තරම් ඇති 😢❤
බංඩාර සර් තබන අඩියක් පාසා නිදුක් නීරෝගී වේවා දීර්ගායු වේවා බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම නිවසක් හදන්න පටන් ගන්න .ඔබතුමාට බුදු බව අත්වෙනවා සත්තයි 😢😢😢
Kocchara දුප්පත් වුණත් කමක් na ammala kiyala දෙන්න epa lamaiwa kon karanna epa puu adaruwoo me mahatthayata pin ❤❤❤❤❤
අනේ ඒ අම්මා කියවගෙන කියවගෙන යනව මේ තරම් කාලයක් හිතේ හිර කරන් හිටපු දුක .මටත් ඇඩුනා😒ඒ දරුවො 3 දෙනාගෙ අහින්සක කම ඒ වේදනාව😒 මේ දරුවන්ටත් ඒ දේමාපියන්ටත් කිසිම් ලෙඩක් දුකක් නොවෙවා.දීර්ගායුස ලැබේවා.❤
මමත් කැමතී උදව්වක් කරන්න.මට පුලුවන් විදියට❤.
ඔබ තුමාටත් තෙරුවන්සරණයි🙏🙏🙏
ලස්සන දරු පැටවු තුන්දෙනෙක්.ඉක්මනින්ම බන්ඩාර සර් ඔය මූණූ වලට හිනාවක් අරන් එයි පුතේ.❤❤
අනෙ ලස්සන දරැවො කාගෙහරි පිහිටක් ලැබේවා ❤❤
අනේ දරු පැටිය පවු මාරම දුකයි
හරිම දුක්බරයි.අැසට කදුලු එනවා යළුවනි
Ane oyage babala 3n denama lassanai .kohoma hari oyage prarthana ishtawewa kiyala pathanawa .aththatama me wada satahana ķarna mahaththayatath esemai ethuma deviyek
Mihipita deviwaru... Bandara mathithumata godak, godak pin... thawa Thawath pin wada kirimata shakthiya labewa. Theruwan saranai
ඔබ තුමන්ටත් මෙම වැඩ සටහනට උදව් උපකාර කරණ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නීරෝගි වේවා !
මාරම දුකයි.එත් ඔබ තුමා කරන මේ වගේ දේවල් ගොඩක් වටිනව.ගොඩාක් පින්.❤❤❤
අනේ බුදුඅම්මේ ඔබතුමා දෙවියෙක්.
අයියො දුකයි මෙව බලද්දි එත් මාත් අසරනයි හිතෙන්නවා ම්ට වඩා මෙ වෙලාවෙ මෙ මාසදෙකතුන ගියාම මටත් හැකිවෙයි දායකත්වය දෙන දායකත්වය දෙන ඔබසැමටත් උතුම් දළදා සම්දු පිහිටයි 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පිං
බුදුසරණයි 🙏ජේසු පිහිටයි 🤗♥️🙏🙏
අවංකවම කියනවා නමි මටත් හරිම ආසයි ඔබ තුමාත් එක්ක එකතු වෙලා සහයෝගයක් ලබා දෙන්න.අපේ කරුමෙට අපටත් ගොඩාක් අමාරු කලයක් මෙික මහත්තයෝ නමුත් මට ශ්‍රම දායකත්වය ලබාදෙන්න පුලුවන් ඔබ තුමාගේ වැඩ වලට මම හැම වීඩියෝ එකක්ම බලනවා.සමහර වීඩියෝ බලද්දී මට දරාගන්න අමාරුයි ජීවිතේ අපේ මිනිස්සු වෙනුවෙන් අපට දෙයක් කරගන්න බැරි වීම ලොකු දුකක්.ඔබ තුමාට වැඩි වැඩියෙන් හිරියන්න ඔීනී.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සියලු දෙවි රැකවර්ණය ලැබෙන්න ඔිනී මෙි වැඩ වලට උදවි කරන හැමෝටමත් මෙි පිං ලැබෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wellassa your doing such a great wonderful job 💐👍
Me අපේ ලංකාව නේද Deiyaneee. Eththatama දුකයි. Ea ammage වේදනාව 😢😢
Ane menam aththatama dewiyek mama sathiakata wadiya phione eka athata gaththoth balanne wellassa tv vitharai. Kawadama hari math udaw karanawa. Edata matath loku sathuthak danei mata vellassa tv jayawewa....!❤❤❤❤
බුදුසරනයි වෙල්ලස්සේ බන්ඩාර බ්මහන්මාට,,,විස්වයේ,,බලයලැබේවා❤❤❤❤
Me video eka balala mata godak duka hithuna. Matath a wage thathweka enne. Harima amaruwen jeewath wenne. Mata podi daruwo dennek ennawa. Apita kisima adayam margayak nehe. Naya wela enne hemathenama. Apitath pihitak wenna
Obatuma godakh pin oya karana sathkara walata godakh asarana minissunta udau karana wellassa obatumata me athmema me karana pin wada nisa kawadawath oba tumata waradakh wnne natiwa me ahinsaka minissunta udau karanna oba tumata hariyannama one ❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මම වෙල්ලස්ස ටිවී දාන සෑම වැඩ සටහනක් බලන කෙනෙක් හැමදාම බංඩාර සොහොයුරාට අවංක හදවතින්ම ආශීර්වාද කරන කෙනෙක් මේ බලපු දුක් වේදනාව අවසන් වෙනකම්ම ඇඩුවා.ඉස්කෝලෙට එන දරුවන් අම්මලාට කියන්නෙ මේ අහිංසක දරුව කොන් කරන්න එපා ඒ දරුවා යම් දවසක ඔයාල ගෙ ලමයින්ට වැඩියෙන්ම ඉදිරියට එනවා.ඒක සත්‍යයි.ඒ ලමයව අසරණ කරපු සියලුදෙනාටම පසුතැවිලි වෙන්න වෙනවා ඒදරුවෝ තුන්දෙනාටම ජයෙන්ජයම වෙනවාමයි ඔයාල ගෙදරට මිහිපිට දෙවියෝ වැඩියෙ කවදාවත් අසරණ දරුවො කොන් කරන්න එපා සියලුදෙනාම සුවපත්ම වෙත්වා.ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම දෙනාට බුදුසරණයි.පරිස්සමට ඉන්න ඔයාල ට හරියනවා මයි.❤🙏🙏🙏❤
Kittuwa pahatthaka innawanam kana batheken hari denawa budusaranai petaunta
Ammala ahema tamai daruwanta kanda bonda igenagnda hariyata diganda beriunama awa hite tiyan hitin duk wenawa awa daruwanta pennannet natuwa ,kage hari udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤❤
සතර වරම් දෙවි මහ රජ හතර අතින් ඇවිදින්..☸️ පිරිත් පැන් ඉසිති පුතුණේ පුවක් මල් කිනිත්තෙන්☸️
සියලු දෙවි රැකවරණ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා....☸️☸️☸️♥️