දින දා හතරේ චූටි පැටියා ඒ ගැන ඇහුවට පස්සෙ පපුව පිච්චිලා ගියා .......

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2019
  • මගේ මේ චූටි පැටියට දින දාහතරයි මහත්තයෝ ..හාල් කිලෝ එකක් ගෙනල්ල උයන්න ගන්න කොට එළවළු නැහැ.. එළවළු තියනකොට හාල් නැහැ .. ලුණු මිරිසුයි බතුයි උයලා පුලුවන් විදියට මේ දරුවන්ගේ බඩ පිරෙව්වා මේ පුංචි ගේ ඇතුළේ අපි සේරම සතුටින් හිටියා ..මීට දින කීපයකට උඩදී මහවැස්සට අපේ ගේ සම්පූර්ණම කැඩුනා ....දැන් ඉන්න තැනක් නැහැ ....දරුවො තුන්දෙනාම පාසල් යනවා ...ඒ සියලු බඩු භාණ්ඩ ගෙට යට වුණා... පොත් ටික බෑග් කිසිම දෙයක් නැහැ .....මහත්තයා කුලී වැඩ කරලා අපි ව ජීවත් කරවනවා .......කුලියක් තිබුනොත් ගෙදරට කන්න ගේනවා ...මේ දිනවල හොඳටම වැස්ස... ගොඩක් දවසින් වැඩක් තිබුණේ නැහැ ......එහෙම ඉන්න වෙලාවේ තමයි.. මහත්තයෝ මේ ගේ කඩාගෙන වැටුණේ .....මේ අම්ම මෙහෙම කියාගෙන යනකොට ඇස් දෙකේ කඳුළු සට සට ගාලා වැටුනා ......මීට දින දහ හතරකට උඩදී අතේ ඉන්න මේ දරු පැටියා ලැබුණා ...අනේ මහත්තයෝ දරු පැටියා තියා ගන්න තැනක් නැහැ .......ඊට පස්සේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් ගේ ...නිවසක් දැනට දුන්නා .....ඒකෙ අපි දැනට ඉන්නවා .......ලොකු දරුවා පන්තියේ පළවෙනියා ...හොඳට ඉගෙන ගන්න පුළුවන් .....මහත්තයට හරි හමන් රැකියාවක් නැති නිසා ........දරුවෝ හතර දෙනාම බොහොම අමාරුවෙන් තමයි හදාගන්න වෙලා තියෙන්නේ .....මේ පුංචි දරුවා අරගෙන සායනයට යන්න වෙලා තියෙන්නේ පොලොන්නරුව හොස්පිටල් එකට .....ඒකට යන්න සල්ලි නැහැ ..ගොඩක් දවසකින් වැඩක් නැති නිසා ......ඔබ තුමාට පිංසිද්ධ වෙනවා. . පුලුවන්නම් මගේ දරුවෝ හතර දෙනා තියාගෙන ඉන්න එක කාමරයක් හදලා දෙන්න ...........එහෙම කිව්වෙ ජීවිතේ හැම දෙයක්ම මේ අම්මගෙ නැති උනු විදිහට හිතේ තියා ගෙන .. .......මේ අහිංසක දරු පැටව් හතරදෙනාත් මේ අම්මා තාත්තාත් ජීවත් වෙන්නේ දෙහිඅත්තකණ්ඩිය කැලෑගම ප්‍රදේශයේ .......අන්ත අසරණ වූ ගම්මානයක් වන මේ ගම්මානේ ........යන්න එන්න හරියාකාර ව පාරක් නැහැ .........ලොකු පුතා 7 වසර දුව 2 වසර ඊළඟ පුතා මොන්ටිසෝරි ........කිරිසප්පයා ට... වයස දවස් දාහතරයි ....අයට කන්න බොන්න හරියාකාරව නැති නිසා.... දරුවාට කිරි දෙන්න වත් ඇඟට ශක්තියක් නැහැ ....මිහිපිට දෙවිවරු සිටී නම්... දෑස් යොමන්න... දෙවියනේ..මේ අන්ත අසරණ මිනිසුන් දිහා ...පින් කැමති මිනිසුන් ......එන්න..... අපි මේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න .....අපි අපේ අයට උදව් කරමු ....සියලු විස්තර දැන ගැනීමට පහත දුරකථන අංකයට කතා කරන්න නැත්නම් ........වෙල්ලස්ස යූටියුබ් නාලිකාවට පිවිසෙන්න (wellassa tv you tube channel එක බලන්න ) ඇයගේ මහජන බැංකුවේ ගිණුම් PR සුගන්දිකා රංජනී = 268-2001-10061800 නව මැදගම මහජන බැංකුව ශාඛාව ... 0762806888.....0722506888..0762747888....0555635888........වට්ස්ඇප් imo viber ...ඔබ එවන සියලු භාණ්ඩ මෙම ලිපිනයට එවන්න යූඑස්පී බණ්ඩාර ..දෙරණ ටීවී news reporter.......අපි අපේ අයට උදව් කරමු (දෙහිඅත්ත කණ්ඩිය පවුල ) වෙල්ලස්ස මාධ්‍ය ඒකකය.. සුපිරි වෙළෙඳ සංකීර්ණය වැල්ලවාය ...ශ්‍රී ලංකා ...
    / @livingceylon

КОМЕНТАРІ • 997

  • @ireshaperera7603
    @ireshaperera7603 4 роки тому +96

    Youtub කාරයන් ගොඩක් කරන්නේ වැඩකට නැති රටේම තියෙන කුණු හොයන එක නමුත් oba තුමා හරි දේ හොයාගෙන කරනවා . මේක තමයි විය යුත්තේ . Oba තුමාට ගොඩක් pin

  • @sagarikasagarika351
    @sagarikasagarika351 4 роки тому +77

    දකින දකින වීඩියෝව ඔබ තුමාගේ අතිසාර්ථකයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +230

    මල්ලි ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි මල්ලි ඔයා ට

  • @anuanoma2759
    @anuanoma2759 4 роки тому +173

    😢😢😢😢,,,පෝසත් අය එක දරුවයි හදන්නෙ ඒත් මෙයාලා ,,,ලස්සනයි දරුවො ටික ,පපුව දාගෙන යනවා දෙවියනේ තෙරුවන් සරණයි ,,,ඉක්මනින් මෙයාලට හිසට නිවහනක් ලැබේවා 🙇🙇🙇🙇🙇

    • @keshanhimansa5943
      @keshanhimansa5943 4 роки тому +7

      ඒකනේ මමත් හැදුවා 4ක්. අපිව බලන්න කවුරැත් නෑ නංගී. මාර කට්ටක් කන්න ඕනේ ගොඩ දාගන්න.අපි දිරනවා කල්පනා කරලම.කොහොමද මැව් එක ගහන්නේ කියලා.මේ මිනිස්සු ගෙවල් දොරක්වත් නැතිව හිතා ගන්නවත් බෑ. උදව් කරන ඒ මිනිස්සු නෙවේ ජීවමාන දෙවි වරැ ..ඉපදෙන හැම ආත්මයකම ඒ පිං තියෙනවා උදව් කරන අයට.ගොඩාක් පිං.හදවතින්ම.

    • @keshanhimansa5943
      @keshanhimansa5943 4 роки тому +4

      සල්ලි තියෙන අයට පුංචි පවුල රත්තරං.කියන කතා ඇහෙද්දී . බඩ පපුව..මේ කොල්ලටත් මේව පෙනවලා දෙන පිං.Wellassa TV සුපිරි වැඩක් කොල්ලා...කියන්න වචන නෑ

    • @anuanoma2759
      @anuanoma2759 4 роки тому +4

      @@keshanhimansa5943 අනේ එහෙමද ඔයාගේ දරුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ,,,අපේ ලංකාවේ ඉන්නවා ගොඩක් මේ වගෙ හිත හොද මිනිස්සු ,,,සමහර පෝසත් මිනිස්සු ඉන්නවා අසරණ අයට වත් රුපියලක් දෙන්නෙ නැ ,,,මාත් ඉන්නෙ රට ,,පුළුවන් විදියට අසනීප වෙලා ඉන්න අයට කීයක් හරි දෙනවා අපිටත් ගොඩක් ප්‍රශ්න තමයි ඒත් අපි ඔක්කොම මැරෙන මිනිස්සු ,,,,තෙරුවන් සරණයි ඔයාට

    • @merilmuthukudaarachchige2495
      @merilmuthukudaarachchige2495 4 роки тому +1

      Mage adahasth okamai

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 роки тому

      Aniwa paka tibba paliyata lamai hadanna aepa guu kariya pau huththo ahinsakayo ,athe parak gahako:ganita inna dila,ae gani ledek neda;

  • @user-hr9jt9hp2m
    @user-hr9jt9hp2m 4 роки тому +55

    පින්වත් දරැ පටියෙක් බුදු සරනයි පුතේ කිසිම ලෙඩක් දුකාක් නැතිව නිරොගිව ඉන්න ලැබෙින්න

  • @chathuchathu1457
    @chathuchathu1457 4 роки тому +301

    ඇත්තටම අම්මේ ඔයා ගැන ගොඩක් අඩම්බරයි මොන තරම් දුප්පත කමේ අඩියේ හිටියත් දරැවො හතර දෙනේක් හදලා මේ මව් බිමට දායාද කරලාතියෙනවා ඔබට කවදාවත් වරදින්නේ නැහැ

    • @darshanisamade3688
      @darshanisamade3688 4 роки тому +5

      බුදු සරණයි අම්මා ඔබට

    • @xtraxtra228
      @xtraxtra228 4 роки тому +1

      Hemadema wenna hodatalu eka aththa godak hoda amma kenek

    • @dkkuwait5253
      @dkkuwait5253 4 роки тому

      බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 роки тому

      Duppath kama adiye tiyan mona huththatada oi lamai4k haduwe paka tibba paliyata maha pakaya,ahinsaka lamai pau okata hena gaha 'gani th pau,tawa ekek hadapan, puke agilla gahan inna puluwan,

    • @sarathsamaliarachchige9475
      @sarathsamaliarachchige9475 3 роки тому +1

      @@himansarandhinu1561 ube paka pana
      Nethi unata panatiyena minissu kanna neti unath lamai hadagena hodin innawa.uba kanna denne nehene.uduwak karapan

  • @user-zj6fs9gm2n
    @user-zj6fs9gm2n 10 місяців тому +7

    වෙල්ලස්ස නාලිකාවේ සියළුම දෙනාට උතුමි දලදා සමිදු පිහිටයි.මිහිපිට දෙවිවරු ඔබයි.යෝදබල යෝධ ශක්තිය ලබේවා.🙏🙏🙏🙏

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 4 роки тому +58

    පව් අපිට ඇසට 😢 එනවා වෙල්ලස්ස 📺 නාලිකාව කරන මෙි සත්කාරය කිසිම කෙනෙකුට කරන්න බැහැ ඔයාලා හැමෝමටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @priyadarshanidarshani2189
    @priyadarshanidarshani2189 4 роки тому +49

    ගොඩක් පිං ඔබ තුමාට ❤🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 2 роки тому +40

    මල්ලි ඔයාල වගේ අය මේ රටේ තව තවත් බිහිවේවා කියල පතනවා.ඔයාලට ගොඩාක් පින් .නිදුක් නීරෝගී සුවය ලැබේවා.
    තෙරුන් සරණයි.🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +214

    ග්‍රාම නිලධාරියා නිදි ද
    මෙච්චර විපතක් මේ මිනිසුන්ට වෙලා
    ග්‍රාම නිලධාරි මහත්තයා ඉස්සරහට එන්න ඕනා ඔක්කොම පිං පඩි කාරයෝ

    • @sisirakumaraananda2323
      @sisirakumaraananda2323 4 роки тому

      Pau ahinsaka minissu

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 4 роки тому +13

      ග්‍රාමසේවකලා කියන කාලකණ්ණියන්ට අරක්කු බාගයක් දෙනවනම් ඕන මගුලක් කරනවා.
      හැම තැනම ඉන්න උන් එක වගේ.
      1-2/100% වගේ තමයි හොඳ මිනිස්සු ඉන්නෙ .

    • @user-sw8xh1my2x
      @user-sw8xh1my2x 4 роки тому

      එක ඇත්ත

    • @user-bf9bm3em9f
      @user-bf9bm3em9f 4 роки тому +5

      අනේ ඕකුන් මැරිලා යන්න ඕනේ ග්‍රාම නිලදාරි නෙවෙයි ඔවුන් කාලකන්නි

    • @n.pkumudutusharatushara139
      @n.pkumudutusharatushara139 4 роки тому +4

      වැඩකට නැති කුළුණු ගහන වෙලාවේ ae මේවගේ මිනිස්සු හොයලා udau කරන්න බැරි

  • @Paragatha
    @Paragatha 2 роки тому +8

    වැඩ පිළිවෙල හරිම පැහැදිළියි. හරිම විශ්වාසනීයයි.

  • @samankumara7732
    @samankumara7732 4 роки тому +90

    ගමේ කොල්ලෙක් ගේ වැඩක් ආඩම්බරයි ❤️ අයියේ බුදු සරණයි මේ කරන උපකාරයම ඇති ඔබේ ආත්ම ගානකට 🤝

    • @susilkumara4821
      @susilkumara4821 Рік тому

      මේ බංඩාර කියන අයට කුරුණැගල අසරණ පවුලක් ගැන තොරතුරු දුන්නා ඒත් එයා නිකමටවත් ඒ ගැන බැලුවේ නැහැ..මට හිතෙන විදිහට මෙයා මිනිසුන් තෝරා බේරගෙන තමයි වැඩ කරන්නේ...මේයා ගැන ගොඩක් ආඩම්බරෙන් හිටපු කෙනෙක් තමා මමත්..ඒත් දැන් විඩියෝ එකක්වත් බලන්නේ නැහැ..

    • @lakshan222sameera2
      @lakshan222sameera2 Рік тому

      @@susilkumara4821is

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 роки тому +17

    මට නමි ඒදෙමාපියෝ මාරම ආඩමිබරයි දෙවිපිහිටයි හයදෙනාටම

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 роки тому +7

    ගොඩාක් දුක හිතුනා.ඇස් වලට කදුලු ඉනුවා.පොඩ්ඩො 4 දෙනාටම බුදු සරණයි.ඉක්මනින් ඔවුන්ගේ හිසට නිවහනක් ලැබේවා.කුසට අහරක් ලැබේවා.

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 роки тому +25

    චූටිම චූටි පැටියා නම් හරි පිං පාටයි තමා.මිනිස්සු අසරන උනාම හිතට දැනෙන වේදනාව .කොහොම කියන්නද.පව් .බුදු සරනයි ඔබට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +53

    මෙයාල උදවි කරනවට පිං නමුත් මෙිව දකින්නඔින රජය දැන් එයාල මෙිව දැක්කත් නොදැක්ක වගේ ඉන්නව මෙි පිංවන්ත කොල්ල නිසා ඔබ කරන උපකාරයට ඉතාම පිං දිර්ගායුෂ පතමි මම කුවයිටි සිට

  • @gayansampath9478
    @gayansampath9478 4 роки тому +18

    රටට දරුවන් දායාද කරන මේ මවුවරුන් ජාතියට සම්පතක් පිංවන්ත මිනිසුන් අප අතරම සිටිනව පිංවන්ත මහත්මයෙක් මහත්මියක් මේ අසරන දරු පවුලට උදවු කරාවී කියන විස්වාසය තිබෙනව උදවු කරන්න ඉදිරිපත් වන කෙනෙකු වේනම් පිංසිදුවේවා

  • @Avidk644
    @Avidk644 Рік тому +7

    අනේ චූටි මැනික...ලස්සනයි අනේ බොනික්කියක් වගේ චූටි මැනික....පරිස්සමින් ඉන්න හැමොම.
    .ඔයාලාට ඉක්මනින් හොද දවසක් උදා වෙනවාමයි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 Рік тому +18

    අනේ මේ පවුලට ⁣සියළු සැප සම්පත් ලැබේවා !!!!!!!
    උදව් කරන මල්ලිටත් බුදුම සරණයි !!!!!!

  • @dayanidayani8003
    @dayanidayani8003 4 роки тому +11

    තෙරුන්ව සරණයි දරු පවුලේ අයට ඔබ තුමාට ගොඩක් පින්

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 роки тому +29

    අනේ අප්පෝ මගේ පපුව pichchila ගියා.දරු පැටව 4 ක් හදල අනේ . සියල්ල නැති උන තැනකදිත් දරුවන් රැක ගන්න දුක් විදින ඔබට යෝද බල සවිය ලැබේවා

  • @nilunilanthi5936
    @nilunilanthi5936 4 роки тому +24

    බාණ්ඩාර අයියේ.තවත් වෙවන් දේවල කරන්න ශාක්තිය.ලැබේවා....

  • @comare8798
    @comare8798 4 роки тому +55

    පවු දෙයියනෙ මටනමි වාව ගන්න බැ ඔයලාට ගොඩක් පිං මෙි කරන සත්කාර වලට බුදු සරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +145

    😭😭💔💔ඔයාගේ වීඩියෝ බලල බඩ පපුව පිච්චිලා යනවා
    අනේ මේ උදවියට උදව් උපකාර ලබා දෙනවා නම් පින්

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 4 роки тому +2

      ඔව් අප්පා. අපිත් අම්මලා නිසාදැනෙනවා වැඩියි දෙයියනෙ.

    • @yohandinu6792
      @yohandinu6792 4 роки тому +1

      Eķn

  • @pushpakumari3388
    @pushpakumari3388 4 роки тому +12

    ගොඩක් පින් ඔබතුමාට පවු දෙයියනේ

  • @marioperera2344
    @marioperera2344 4 роки тому +9

    අනේ ඒ අම්මගෙ අහිංසක හිනාව 😊 අයියෙ උබට පිං

  • @madushani2965
    @madushani2965 4 роки тому +12

    ආඩම්බරයි මල්ලි ඔයාගේ උතම් ක්‍රියාව ගැන.ඔයාලට වරදින්නෙ නෑ අම්මේ.පුළුවන් විදියට හැමෝම උදව් කරමු.තෙරුවන් සරණයි .

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 роки тому +42

    දුක්වින්දත් හෙන වාසනාවන්ත දරුපව්ලක්

  • @wtjayathissa9813
    @wtjayathissa9813 2 роки тому +6

    මල්ලි මිහි පිට ඉන්න දෙවිවරු තමයි ඔයාලා වගෙ අය.තව තවත් මෙම වගෙ සත් කාර කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලි.

  • @emsrbandara5956
    @emsrbandara5956 2 роки тому +5

    වෙල්ලස්ස ටිවි එකට ගොඩක් පිං මෙවගෙඅසරන අයට පිහිට වෙන එකට ඔබට අනන්ත බුදුසරණින් තවත් ශක්තිය ලැබෙවා

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 4 роки тому +130

    කරුණාකර ඔබේ දරුවන්ගෙ උප්පැන්න හතර සමග සම්බෝධි විහාරයට ඉදිරිපත් වෙන්න.(බෞද්ධයා නාලිකාව) දරුවන් හතර දෙනෙකුට වැඩි බෞද්ධ අසරණ පවුල් වලට පංසලෙන් මාසිකව උදව් කරනවා. ඒ පංසලට දායක අපි වැන්නවුන්ගෙන් ලබන ආධාර වලින්. කරුණාකර ඉදිරිපත් වෙන්න. ඒ ආධාර ඔබලා උදෙසායි.

    • @aishaaisha1366
      @aishaaisha1366 4 роки тому +3

      E wihare koheda thiyenne

    • @ranifrando4544
      @ranifrando4544 4 роки тому +4

      දැනුවත් කරපු ඔබට
      ගොඩාක් පිං තෙරුවන්
      සරණයි පව් අහිංසක
      ම්නිස්සු

    • @herathmudeyanselagechamila858
      @herathmudeyanselagechamila858 2 роки тому

      .

    • @renukaperera6239
      @renukaperera6239 6 місяців тому

      දැනුවත් කරපු ඔබට බොහොම පින්...

  • @sampathweerasekara4521
    @sampathweerasekara4521 4 роки тому +35

    Singhalayani අපේ එවුන් වෙනුවෙන් අවදි වෙමු.

  • @user-le1zf6fk1d
    @user-le1zf6fk1d 4 роки тому +3

    අැත්තටම ගොඩක්ක දුකයි එවගේම සතුටුයි වෙින්න ඔති අද කලේ මෙිවාගේ ගැහැතියක් ගැන මෙින තරමි අග හිගකමි මැද ජිවත්ත වෙින එක ගැන ඔබ දේපලටත් දරුපැටවුන්ටත සියලුම දේවියන්ගේම පිහිට ලැබෙිවා බුදුසරණයි...

  • @user-dv1jm2fx5x
    @user-dv1jm2fx5x 4 роки тому +8

    බුදු අම්මෝ දුකයි මල්ලි එ අම්මා අඩද්දි මටත් ඇඩුනා ඔයාට ගොඩක් පිං මල්ලි බුදු සරණයි සියලුම දෙනාට පුංචි පැටියාට බුදු සරණයි 😢😢😢😢😢

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 роки тому +11

    අනේ පව් ගොටත් දුකයි. රජයේ වගකියයුතු නිලධාරීන්ගේ ඇස් යොමු වේවා .මෙ අසරණ මිනිස්සුන්ට අපි පුළුවන් අයුරුන් එකතු වී උදව් කරමු .

  • @gamekitchen2668
    @gamekitchen2668 4 роки тому +146

    කවුද යකෝ ඩිස්ලයික් කර කාලකණ්ණි ..හිතක් පපුවක් නැති එවුන්

    • @gayanidewa3106
      @gayanidewa3106 4 роки тому +6

      Awajathaka kalakanni ban thamath lankawe innava, kari ponnayo

    • @sudarmachandrasiri8715
      @sudarmachandrasiri8715 4 роки тому +4

      උදව් කරන්න බැරිනම බැරි නම් පාඩුවේ ඉන්න ඔනා නේද

    • @sadasri3542
      @sadasri3542 4 роки тому +1

      @@sudarmachandrasiri8715 e thamai sakkili mokada duppath kama danne nethi.

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 4 роки тому

      Obathumata godak pin aththatama balanna munu wala sathuta A Ammage hinawa thaththa koitharamnam Asarana welada .aththatama lassana chuti paulak daruwo 4denek me nethiberikam meddenma oba hada wadagena koitharamnam ageda .kawadawathma warinne ne sathutu kadulu noanumanai lagadima .papuwa pichchila giya mata godak aduna A wachanayak wachanayak gane .mata salli mudal tibunanam mama aththatama udau karanawa . Samma sambudu sarani

    • @VijayanVijayan-fj7wn
      @VijayanVijayan-fj7wn 4 роки тому

      සුදුs දෝනී s

  • @user-cz9fh2ry2t
    @user-cz9fh2ry2t 4 роки тому +39

    අනෙ පව් දෙයියනේ ඔයට ගොඩක් පිං අයියා

  • @chamindaherath7554
    @chamindaherath7554 4 роки тому +2

    ඔබ තනිකරම දේව පුතෙක් ඔබ යන ගමන වැඩි වැඩියෙන් ‍යන්නත් ලැබෙනු ඇත ඔබට දිර්ග ආයුශ ලැබේවා දෙවිපිහිටයි බුදුසරණයි

  • @madusankapriyadarshana5575
    @madusankapriyadarshana5575 4 роки тому +16

    බුදුසරණයි සහොදරයා දිගටම මේ වගේ වැඩ කරන්න දිගටම දේවියන්ගේ පිහිටයි

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 4 роки тому +3

    අම්මා සහ තාත්තයි දරුවන් හතර දෙනාටත් වෙල්ලස්ස T. V එකටත් තෙරුවන් සරණයි මෙවැනි සත්කාර තව තවත් කිරීමට ඔබට සක්තිය ඩහිර්‍ය ලැබේවා බුදු සරනයි

  • @sonitasonita8914
    @sonitasonita8914 4 роки тому +4

    පුතා ඔයාට අනේක වාරයක් පිං මෙි කරන උපකාරයට පවු දරැපැටවු හතරදෙනෙක් දායාද කල ඒ අමිමට නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 роки тому +2

    බන්ඩාර අයියෙ ඔබ මිහිපිට දෙවියෙක් ඔබ නිසයි මවගෙ මිනිස්සු රටට ලොකෙට පන්නලා උදවු අරන් මවගෙ අයට උදවු කරන ඔබ මිහිපිට දෙව්කෙනෙක් ඔබට තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි ඉක්මනටම මෙයාලාට නිවසක් ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @samandammika4496
    @samandammika4496 4 роки тому +1

    සහොදරය කරන මෙ උදවුවම ඇති පින් ලැබෙන්න බුදුසරණයි මෙ පුච්චි අසරන පවුලටත් ඉක්මනටම ඉන්න ගෙයක් ලෙබෙන්න කිය පර්තන කරනව බුදුසරණයි

  • @suneethakahil6414
    @suneethakahil6414 4 роки тому +4

    ඔබට බොහොමයක් පිං මෙ අයට පිහිට වෙනවට තෙරුවන් සරණයි

  • @nandhinisantha5033
    @nandhinisantha5033 4 роки тому +11

    අනේ පිං වංත්ත පවුලක්
    දෘවො හතර දෙනයි අසාවේ බෑ
    සියලූම දෙවියන්ගේ පිහිටයි

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 роки тому +1

    අනිවාර්යයෙන් ඔබලාට අපේ පින්වත් මිනිස්සු උදවු කරයි අනේ තවත් දරුවන් දෙදෙක් හදන්න හරිම වාසනාවන්ත මුහුණු මෙයාලට තියෙන්නෙ බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @gayangayan7549
    @gayangayan7549 2 роки тому +3

    මල්ලි ඔයාට ගොඩක් පින් මේ කරන උදවුට දරැ පැටියා සාක්කුවෙන් අලලාගෙන ඉන්නවා පව්!

  • @chandanasarath1131
    @chandanasarath1131 4 роки тому +16

    බඩ පපුව දාල ගියා බං ඔබට මචන් ගොඩක් පින් ඔය කරන උදවිවට මචන් වෙන නාලිකා ඔහොම නැ ඔබ මචන් රටට සමිපතක්

  • @sudermamatli1566
    @sudermamatli1566 4 роки тому +1

    අනේ දෙයියනේ පපුව පිච්චිලා යනවා ඔය උදව් උපකාර කරන ඔය මහතා ඇතුළු සියලුම දෙනාට ගොඩාක් පින් ඒ වගේම ඔය දරු පැටවුන්ට සියලුම දෙවි පිහිටයි

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 роки тому

    මටත් මේ වගේම දරු පැටව් හතරදෙනෙක් ඉන්නවා.ඇත්තටම ගොඩාක් දුක් ගැහැට විදිනවා දරු පැටව් ජීවත් කරවන්න.ඒත් දරු පැටව් දකිනකොට හැම දුකක්ම යටපත් වෙනවා.අද කොච්චර දුක් වින්දත් දරුපැටව් එක්ක දවසක ජීවිතේ දිනනවා කියන බලාපොරොත්තුවත් එක්ක සතුටින් ජීවත් වෙනවා.මේ වගේ අයට උදව් කරන ඔබතුමන්ලාට ගොඩාක් පින්.

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 роки тому +4

    අනේ පවි අහිංසක දරු පවුල සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @suttamalli370
    @suttamalli370 4 роки тому +8

    දෙවියො තමයි බන්ඩාර මහත්තයා ඔයාලගෙ ගෙදර එවුවෙ ඔයාලට වරදින්නෙ නැ ...බුදු සරනයි

  • @deepikand5722
    @deepikand5722 4 роки тому +2

    ඇත්තෙන්ම ඔබතුමා කරන්නේ ගොඩක් ගොඩාක් පින් ලැබෙන වැඩක් මොකද ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනකොට අපි නොදැනිම පුදුම විදිහට කඳුළු එනවා ඇස් දෙකට ඒ හැම වීඩියෝ එකක් ම දකිනකොට හිත කියන්නෙම පොඩි හරි උදව්වක් කරන්ඩ ඕන කියලා අපිත් රට ඉන්නේ නමුත් ගොඩාක් ප්‍රශ්න තියෙන අය ගී ගොඩාකේ ගොඩක් දුක් විඳිනවා නමුත් මේ අය දකින කොට අපේ දුක මං මොනාද කියලා හිතෙනවා ඇත්තෙන්ම මේ පොඩි දරුවන්ගේ මුහුණ දකින කොට හරිම දුකයි සල්ලි තියෙන අය ගේ දරුවෝ සැප විඳින කොට මේ දරුවෝ එයාලගෙ ඒ පුේ ඒ පුංචි වයසට එයාලට ආස කරන දෙයක් වත් ගන්න විදියක් නෑ මටත් හැකි අයුරින් ලොකු පඩියක් ගන්නෙ නැ ඒත් පුංචි හරි උදව්වක් කරනවා ඔබතුමාගේ video වීඩියෝව හැම එකක්ම බලනවා හිත නං පෝසත් අතහිත ඒකයි වැඩේ ඒත් මේවා දකිනකොට රුපියල් එකෙන් හරි උදව්වක් කරන්නමයි හිතෙන්නේ මේ අසරණ පවුල් ජනාධිපති තුමාගේ නෙත ගැටෙත් වා ඒ වගේම මම දන්නවා මේ වීඩියෝ බලන හැම කෙනාම විශේෂයෙන් රටවල ඉන්න හැමෝම ඒ අයට පුළුවන් විදිහට එයයි උදව් කරනවා මේ අයට අවශ්‍ය ය ඉන්න නිවහන හදලා දීලා ඒ අවශ්‍ය බෙහෙත් හේත් ගන්න ඇහැකි විදිහක් පිළියෙල කරලා ඒ අයට හොඳ ජීවන උපාය මාර්ගයක් හදල දෙන්නයි ඕන රටේ බලධාරීන් මේ දුප්පත් අයට ඒ දේ කරල දෙනවනං කරලා දෙනවා නම් ලොකු පිනක් ඒ වගේම මේ වීඩියෝ කරන ඔබතුමාට නැවතත් ගොඩාක් පින් ඔබතුමාගේ දෙමව්පියන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි මටත් හැකි අයුරින් මං පුංචි හරි උදව්වක් කරනවා පඩි මුදල් ලැබුණාම

  • @sudusudu887
    @sudusudu887 4 роки тому +3

    ගොඩක් දුකයි වස්තු මේ වීඩියෝ එක බැලුවා පස් පාරක් විතර ගොඩක් පින් අයියා ඔයාට

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 4 роки тому +4

    ගොඩක්. පින්. ඔබ. තුමාට. බුදුසරණයි..

    • @caterinadambra15
      @caterinadambra15 4 роки тому

      මෙවන් සොදුරු මිනිසකු වන ඔබ අපේ රටේ දුප්පත් මිනිසුන්ට ආභරණයක් වෙහෙස නොබලා දුප්පත් අය ගැන සොයා බලන ඔබ මිහිපිට පෙනෙන දෙවියෙකු obta තෙරුවන් සරණයි අපි පුළුවන් විඳිය ට එ දරු පවුලට උදව් karamu

  • @lalithasanka131
    @lalithasanka131 4 роки тому +73

    සුද්දට රෙද්ද උස්සලා වදපු උන්ද ඩිස්ලයික් කරලා තියේන්නේ

    • @sampathsri5583
      @sampathsri5583 4 роки тому +1

      මොකද්ද බ්‍රෝ ඩිස් ලයික් සීන් එක

    • @hassanaa9694
      @hassanaa9694 4 роки тому +1

      Wanna ati

    • @user-ce4hp6wr6i
      @user-ce4hp6wr6i 3 роки тому

      මේවගෙ කියන අයත් ඉන්නව

    • @lethumidehansa1458
      @lethumidehansa1458 2 роки тому

      Oya hari hithak papuwa nathi aya

  • @sarindulayan2536
    @sarindulayan2536 4 роки тому

    ඔබතුමාට ගොඩාක් පිං.දිගටම මේ් ව⁣ගෙ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරනයි.

  • @tilakatilaka365
    @tilakatilaka365 2 роки тому

    ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ අහිංසක පව්ල් වලට පිහිට වෙනවට 🙏🙏🙏බුදුසරණයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +35

    අනේ පව් දෙවියනේ පපුව පිච්චිලා ගියා බුදු සරණයි

  • @grlprasi
    @grlprasi 4 роки тому +3

    තෙරුවන් සරණයි හැමදෙනාටම...

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 4 роки тому +2

    සියලු දෙනාට.බුදුසරණයි බණ්ඩාර අයියට. බුදුසරණයි

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px 2 місяці тому

    ඔබතුමා කරන සත්කාර වලට බොහොම පිං කුනුම හොයන උන් අතර ඔබ දෙවියෙකි.

  • @nadinadi3494
    @nadinadi3494 4 роки тому +4

    ඔයාට ගොඩාක් පින්......අසරණ පවුලට....පිහිට....උනාට ......ගොඩාක් දුකයි .....තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 😭😢😢

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 4 роки тому +4

    දරුවන් 4 දෙනෙක් දායද කරපු ඒ පවුලට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ... රටට සම්පතක් .. ඒ දෙමාපියන් අගහිගකම්වලින් නමුත් රටට සිංහල පැටවු හතරක් දායද කල ඔබ දෙපලට බුදුසරණයී

  • @jkmalani1544
    @jkmalani1544 7 місяців тому

    වෙල්ලස්සටීවී ඔබ තුමාට දෑත් දෙකටම ශක්තිය දය්ර්ය ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි මේවගේ දුරගෙවාගෙන ඇවිත් අහිංසක කම බලලජීවිත රැකදෙන ත්‍රිවිධ රත්නය යේමසරනයි

  • @user-wv5tc2lt4h
    @user-wv5tc2lt4h 4 роки тому +2

    මෙහෙම බලනකොට ගමේ පාලයෝ ගෙදර යවන්න තමා වෙන්නෙ අනේ මල්ලි ඔයාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් කරමින් අසරණ පවුල් සොයාගෙන ගිහින් උදවුකරනවා මල්ලි ඔයා දෙවිකෙනෙක් ඔයා බුදුසරණයි

  • @user-hr9jt9hp2m
    @user-hr9jt9hp2m 4 роки тому +6

    ඇත්තටම හරිම සතුටුයි නංගි ඔයාට ඔය ළමයි ලොකු වුනාම කිසිම දුකාක් නැහැ

  • @kalpanikalpani9174
    @kalpanikalpani9174 4 роки тому +7

    ගොඩක් pin බුදු සරණයි

  • @renukarenuka4603
    @renukarenuka4603 4 роки тому

    බණ්ඩාර මල්ලිට ගොඩක් ස්තුතියි ඇත්තම මේ මේවගේ දෙයක් කරන මටඔයාද සිතුම ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත

  • @priyarejahol814
    @priyarejahol814 4 роки тому +1

    ගොඩක් පින් ඔබට සහොදරයා ඔයානම් මෙහිපිට දෙවියෙක් මටනම්

  • @kuwaitnbrm1408
    @kuwaitnbrm1408 4 роки тому +5

    ඔයාට ගොඩක් පින් jasu පිහිටයි paula සියලු danatama

  • @strff5169
    @strff5169 4 роки тому +25

    බුදුසරණයි අනේ උදව් කරන්න. ගොඩක් පිං

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому

    ගොඩක් පින් ඔබතුමාට සියලුම දෙනාට බුදු සරණයි දෙවා පිහිටයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +1

    ගොඩක් පිං තෙරැවන්සරණයි ජාතිජාති ලැබේවා .

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 4 роки тому +12

    මේ කරන සත් ක්‍රියාවට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.. මහත්මයා ..
    මේ අපිට පේන්නෙ..
    වසර 72 ක් වු...
    කාලකන්නි දේශපාලුවන්ගේ නොහැකියාව නේද 😥😥😥

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 роки тому +3

    පවූ දෙවියනේ..දැන් බයවෙන්න දෙයක් නෑ දෙවියෝ වැඩියානි..🙏🙏🙏

  • @user-bf9bm3em9f
    @user-bf9bm3em9f 4 роки тому +2

    ඔයා ගොඩාක් හොද කෙනෙක්... ජේසු පිහිටයි ඔයාට

  • @tharindujeewan211
    @tharindujeewan211 9 місяців тому

    බන්ඩාර අයියේ ඔබතුමාට ගොඩක් පින් බුදුසරනයි මහත්තයෝ

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 роки тому +17

    බංඩාර මහත්තයාට ඇස ගැටුන අසරන පව්ලකට කවදාවත් වරදින්නේ නැහැ පව්ලේ සැම දෙනාටම තෙරැවන් සරනයි ලොකු වුනාම රජ පව්ලක් තමා

    • @pereramrsperera837
      @pereramrsperera837 2 роки тому

      වෙල්ලස්ස ආයතනයට අප්‍රමාණ පිංරැස්වේවා
      ඇත්තටම ඒ දරුපැටවුන් පව් මේ දරු පවුලට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!! කායික මානසික සුවයම අත්වේවා !!! සියලු බලාපොරොත්තු එලෙසින්ම් ඉෂ්ඨ සිද්දවේවා !!!සාධූ සාධූ සාධූ

  • @sithasitha1606
    @sithasitha1606 4 роки тому +4

    අනේ මල්ලි ඔයාට ගොඩක් පිං බුදු සරණයි

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +1

    බංඩාර මහත්මයා ඔය තැනට අාවා කියන්නේ නුබලට නිවසක් හැම සැපතක්ම ලැබේනවා.. ලැබේනවාමයි. තෙරුවන් සරණයි. දීර්ඝායූ වේවා...

  • @podihaminie4861
    @podihaminie4861 4 роки тому

    ගොඩාක් පිං ඔබ තුමාට .බුදුසරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +113

    අනිවාර්යෙන්ම මම උදව් කරන්නම් පඩි ගන්ඩ තව දවස් විසිපහක් තියෙනවා

  • @2nytnt698
    @2nytnt698 4 роки тому +6

    ඇත්තටම හරිම ආඩම්බරයි අපේ ලාංකීය ඔබතුමාත් හැමෝටම දලදා පිහිටයි

  • @t.akalyani.kalyani3416
    @t.akalyani.kalyani3416 4 роки тому

    ඇත්තටම පපුව පිච්චිලා ගියා මෙය දකින පිංවන්ත කෙනෙක් මෙයාලට උදව් කරන්න දරුවෝ ගැනවත් හිතන්න ඔබතුමාට ගොඩක් පිං මේ කල උදව්වට

  • @chalikadilshan3737
    @chalikadilshan3737 7 місяців тому

    Oyalage දෙවියන් awe lassana දරුවන් ubalta jayama වේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා

  • @hasidurashmik7908
    @hasidurashmik7908 4 роки тому +6

    මෙවන් ම්නිසුන් අපි අගය කරයුතුය අයියේ ඔයාට ගෝඩාක් පිං.

  • @damayanthikumari4849
    @damayanthikumari4849 4 роки тому +14

    කො චන්දේ ඉල්ලා වැදගෙන එන මිනිස්සු අසරණ වුනාම කවුරුන් නැහැ පවි

    • @gunawardanas6474
      @gunawardanas6474 4 роки тому

      ඒ ම්නිස්සුන්ටත් දිවැස් නැනේ ,ග්‍රාමසේවක දැනගන්න ඕන අදාල තැන් වලට කියන්න.

  • @rashmimixbox8215
    @rashmimixbox8215 7 місяців тому

    ඔබට විශ්ව ශක්තිය හැමදාමත් ලැබේවා මෙවනි පිංකන් සිදුකිරිමට ජැයෙන් ජයම ලැබේවා

  • @GaminiPushpakumara-oc2jo
    @GaminiPushpakumara-oc2jo 7 місяців тому

    අයියා ඔයට ගොඩාක් පින් මෙහෙම එවා හොයා ගන්නවට මගෙ චනල්ල් එකෙමුත් පුලුවන් උදහුවක් කරන්නම් මම වැලිමඩ ❤

  • @lahiruudara7748
    @lahiruudara7748 4 роки тому +12

    ඇයි දෙවියනේ මේ අසරණ මිනිසුන් ටම මෙහෙම වෙන්නේ...

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 4 роки тому +143

    ප්‍රශ්ණ කෝටියක් තිබුණත් දරුවන්ව බරක් හැටියට නොදකින මේ වගේ උතුම් පවුලකට ආඩම්බරයෙන් උදව්කරන්න සිංහලයන්ට පුලුවන් නේද.

  • @user-oo4nu3lk9c
    @user-oo4nu3lk9c 7 місяців тому +2

    අනේ දෙවියනේ ඇයි අපෙ මිනිස්සු මෙච්චර අසරණ 🥺😭😭😭

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 роки тому +1

    අනේ අම්මෝ බපුව පිච්චිලා යනවා.......බුදුසරණයි චූටි පැටවූ ටිකට..... අම්මට තාත්තාට... බුදුසරණයි.....

  • @saminthamihirani825
    @saminthamihirani825 4 роки тому +3

    දළදා සමිඳු පිහිටයි සැමදේනාටම පුළුවන් අය ඉන්නවානම් උදවි කරන්න

  • @sasindushamika3213
    @sasindushamika3213 2 роки тому +3

    පුන්චි දරු පැටවුන් ..4 දෙනෙක්. හරිම වසනාවන්තයි. ඔයාලාට වරදින්නෙ නැ
    මටත් දරුවන් 4 දෙනෙක් සිටින මවක් මමත් මුලදි ඔයවගෙම දුක් වින්දා දැන් ටිකකො ඔලුව උස්සන් ඉන්නවා. දරුවන් ට හා ඔයාලා දෙනාට තෙරුවන් සරනයි නිදුක් නිරොගි සුවය ලැබේවා .සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා .

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 роки тому +1

    ගොඩාක් පින් බුදු සරණයි

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 роки тому +1

    ඔබ කරන සේවය ඉතා අගේ කොට සලකමි. ඔබ නියම මාධ්‍යවේදියෙක් ලංකාවේ ඉන්න මාධ්‍යවේදියෝ හැමෝම වගේ මුහුණු පෙන්නන්න බයයි. හොඳ අයගේ වගේම නරක අයගෙත් මුහුණු පෙන්නන්න ඕන. දුප්පත් අයගේ මුහුණු පෙන්නනවට සල්ලි ගහන් කන මාධ්‍යවේදියෝ ඔබට බනීවි ඒත් රටට අවශ්‍ය ඔබ වැනි මාධ්‍යවේදියෝ. වංචාකාර දේශපාලුවන්ට කඩේ යන මාධ්‍යවේදියෝ ඔබට බණිවි. ඒව සතේකට ගණන් ගන්න එපා රටේ දුප්පත් ජනතාව ඔබ සමග ඉන්නවා. ඔබව විශ්වාස කරනවා. ඔබට පිං..

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller 4 роки тому +5

    කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ මිත්‍රවරුනි.අපිට පුලුවන් දේ අපි කරමු.ජීවිතේ දුක කියන දේ මමත් හොදටම විදලා තියෙනවා.කොරියාවට පිං සිද්ධ වෙන්න අද යම් තැනකට ඇවිත් ඉන්නවා.මම පාසල් යන දරුවො තුන්දෙනාට අලුත් පාසල් වාරයට අවශ්‍ය සියලුම පාසල් බඩු ටික අරගෙන දෙන්නම්.