What you said is amazing, sir. I read Prof. Rune Johansen's famous paper: Citta, mano, vinnana. Its confusing, and you cleared it. Thank you sir. May you live long!
sir.....apita thiyena loku prashnayak thama me brain vs mind kiyana eka........othanin kooomada api brain eeka nemei hamadeeema, mind kiyala ekak thiyenawa kiyala danaganne?.........help me(us) sir?.......plz
Hi Gairika, As no one has replied for your question, please let me explain my view about brain vs Mind. The brain is mention in Buddhism, under the 32 filthy body parts called 'Dethis maha kunapa'. But till 1945, no one in the world had practically identified the connection between the brain and thinking. Today, we know the thinking is happening due to electro-chemical reactions taking place in 80 billion neurons in the brain. Everyone feels there is a mind to think, but according to science the brain is the one which think, remember, plan, perceive etc so there is no need to have a 'mind' between the brain and thinking. Also according to Buddhism the feeling of "Mind" or is an illusion happening in normal people. Thanks
Hi Gairika, Most Sri Lankan Buddhists consider the meaning of the Pali word 'Chiththa' as the Mind, probably because it rhymes with Sinhalese word 'Sitha', but according to Bhikku Bodhi, there are three definitions for 'Chiththa'. Those are agent, instrument and state or activity. So in Abhidamma, I consider 'Chiththa' as 'thoughts' or 'thinking process', but not as the 'mind'. Also I consider the Chithasikas are not 'thoughts' but the properties or requirements of thoughts. Please watch first 15 minutes of this link. Thank you. ua-cam.com/video/xWZ17_xyDmY/v-deo.html
ඔබතුමාට පින් මෙම අනගි පැහැදිලි කිරීමට.
තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා
පරම සත්‍යය උගන්වන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා......🙏🙏🙏🙏🙏
සර් ඔබ තුමා මේ ආකාරයට දැනුම අපේ බෞද්ධ සමාජයට ලබා දෙන්න උතුම් තෙරුවන් සරන දෙවි රැක වරන ලැබේවා
තෙරුවන් සරණයි මහාචාර්ය තුමනි. ඔබතුමන්ට නිදුක් නීරෝගි චිරජීවනය වේවා!!!!
වර්තමානයේ UA-cam නාලිකා පවත්වාගෙන යන වැඩිම පිරිසකගේ ප්‍රධානම අරමුණ views, subscribers, watch time hours වැඩි කරගන්න වන නමුත් ඔබතුමාගේ පැහැදිලි පරමාර්ථය අභිධර්මය ලෝකයට සරලව පැහැදිලි කර දීමටම පමණක් බව ඉතා පැහැදිලියි. අප වෙනුවෙන්ම මෙම ධර්ම කාරණා ඉදිරිපත් කරන ඔබතුමාට මේ කුසලයම මතු නිර්වාණය පිනිසම හේතුවේවා! 🙏
ඔබ තුමාට අප්‍රමාණ පින් 🙏🙏🙏
ගුරුතුමනි ඔබ තුමා ට ගොඩක් පින් . ගොඩක් කල් අශාවෙන් ඉගනිමට බලපොරොත්තු වු අභිධර්මය ඔබ තුමා ගෙන් තමා නිවරදිව අවබොද වෙන්නෙ. අනේ ඔබ තුමා ට ගොඩක් පින් . සාදු සාදු සාදු ...
හරිම ..සරලයි...ඉගනගන්න..ආසයි..දිගාසිරි වෙිවා..පිංවත්..ගුරැ..තුමනි
ඇත්තටම අභිධර්මය වහ වගේ වෙලා හිටියේ.. දැන් ආකල්පය වෙනස් වෙමින් තියෙන්නේ.. thanks sir
ඔබතුමාට නිරෝගී බව ලැබේවා .බොහොම පින්
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
සාදු ,සාදු සාදු අනුමෝදාමි
ඔබතුමාට නිරෝගිමත්ව තව තවත් මෙි වගේ සමාජ සේවයන් කරන්න ශක්තිය ලැබෙිවා
අපමණ පිං 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏බොහොම පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි
!!!
Understanding Buddhism
Thunuruwan saranai obathumata
සර්, අන්තර්ජාලය හරහා ධර්මය අහන, ධර්මය සොයන බොහෝ දෙනෙක් අද අතරමංවෙලා ඉන්නව, ත්‍රිපිටකයේ වැරදි අර්ථකථන හේතුවෙන් , ඒ නිසා ඔබතුමාගෙ දේශනා ඉදිරියටම කරගෙනයන්න. ඔබතුමාට ගොඩක් පිං......
බොහොම පිං ඔබට තෙරුවන් සරණයි 🙏.
Sadu sadu sadu theruwan saranai namo buddaya
Thanks Sir, May The Triple Gem bless you.
What you said is amazing, sir. I read Prof. Rune Johansen's famous paper: Citta, mano, vinnana. Its confusing, and you cleared it. Thank you sir. May you live long!
Wish you to attain Nibbana
තෙරුවන් සරණයි..
Godak pin! 💖🙏
Ane pin sidda wenawa obathumata🙏
Sirta diirgayusha wewa godak dewl igena gannwa
😊🙏
Theruwan sarani
ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා අපි
අනේ සර් පින් සිද්ද වෙනව සර් ට මේ පාඩම් මාලාව අපිට පුලුවන් ඉක්මනට මේකෙ දාන්න අපි ගොඩක් දේවල් ඉගන ගන්නව මේකෙන්
,කොටගම බිබිල ආරියතුන් වහන්සේ විසින පවත් වන සත් දින බුද්ධ භාවනා වැඩසටහනට සාබාගි වෙන්න.
ඊළග කොටස එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා සර්. තෙරුවන් සරණයි!!!
Teruwan saranai..
thankyou sir......waiting....for the next lesson....
❤
Sir Theruwan Saranai obathumata
අභිධර්ම දන්නැත්තන් නිවන් අවබෝධ කරන්නත් බැහ් කියල තේරේනවා දරන්.
Sadhu sadhu sadhu.
අති ශ්‍රේෂ්ටයි
Good attempt
Horu
සර් පින සහ කුසලය අතර වෙනස පැහැදිලි කරලා දෙන්න..
🙏🙏🙏
අප්‍රමාණ පිං අපේ සර්
පඨවි ස්භාවය තියන දෙයක් තෙජෝ බවට පත් වෙනවනේ.තේජෝ ස්වභාවයක් තියන දෙයක් පඨවී බවටත් පත් වෙනවනේ.
sir.....apita thiyena loku prashnayak thama me brain vs mind kiyana eka........othanin kooomada api brain eeka nemei hamadeeema, mind kiyala ekak thiyenawa kiyala danaganne?.........help me(us) sir?.......plz
Hi Gairika, As no one has replied for your question, please let me explain my view about brain vs Mind. The brain is mention in Buddhism, under the 32 filthy body parts called 'Dethis maha kunapa'. But till 1945, no one in the world had practically identified the connection between the brain and thinking. Today, we know the thinking is happening due to electro-chemical reactions taking place in 80 billion neurons in the brain. Everyone feels there is a mind to think, but according to science the brain is the one which think, remember, plan, perceive etc so there is no need to have a 'mind' between the brain and thinking. Also according to Buddhism the feeling of "Mind" or is an illusion happening in normal people. Thanks
@@darshanediriweera4056 but accordding to abhidamma.....what is chiththa ..? according to buddhism, there is an organ called mind
Hi Gairika, Most Sri Lankan Buddhists consider the meaning of the Pali word 'Chiththa' as the Mind, probably because it rhymes with Sinhalese word 'Sitha', but according to Bhikku Bodhi, there are three definitions for 'Chiththa'. Those are agent, instrument and state or activity. So in Abhidamma, I consider 'Chiththa' as 'thoughts' or 'thinking process', but not as the 'mind'. Also I consider the Chithasikas are not 'thoughts' but the properties or requirements of thoughts. Please watch first 15 minutes of this link. Thank you.
ua-cam.com/video/xWZ17_xyDmY/v-deo.html
17:25 චිත්ත කිව්වත් මන කිව්වත් විඥාන කිව්වත් අර්ථ වශයෙන් එකයි කියල බුද්ධඝෝෂ හිමියන් කිව්වලු. ඒ අදහස බුද්ධඝෝෂ හිමියන්ගේ අත්තනොමතික අදහසක් කියල එම හිමියන්ගේ අට්ටකතාවේ සඳහන්වනවද?
grade explation bette than bikku
වීඩියෝවට අදාළ ව නොවන මුත්, පිළිතුරක් නොලැබේ යයි නොසිතමි. මෙත්තා යන්න මිද් ධාතු ප්‍රකෘතියෙන් හැදෙන බවයි මගේ දැනීම. සංස්කෘත මිද් ධාතු ප්‍රකෘතිය අවබෝධ කර ගැනීම, එකතුවීම යන අදහස් දෙන බව හොයා ගත්තා. මෙත්තා මිද් ධාතුවෙන් හැදෙන්නක් ද, එසේ නම් පාලියෙහි ඉන් අදහස් වන්නේ කුමක් දැයි කියාදෙනු මැනවි. තෙරුවන් සරණයි
Darmachare liyann inna mt godk pituwahalak godk pin me darma danet obat sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔක්කොමට ඉඒසරවෙලා පෑණැස වඩා ගන්නා හැටි උගන්බන්න😅
හිතට අරමුණු දෙකක් එක් මොහතකදි අරමුණු නොවන බව මා අසා තිබේ. ඒ බව ත්‍රිපිටක දේශනාවන්හි සදහන් වෙනවා ද?
භාවනාවෙදි සිත හොදින්ම භාවනා අරමුණට යොමුවී තිබේනම් භාවනා අරමුනට වෙනස් අරමුනු හිතට එන්නේ නැති. ද? උදාහරණයක් වශ්‍යෙන් භාවනව අතරතුර වර්ශාවක් ඇතිවුවහොත් එම් වර්ශාව ගැන දැනුමක් ඇතිවෙනවද? කුරුල්ලෙක්ගෙ හඩ ඇහෙන්නේ නැතිවෙනවද?
math danna sarala sobadahame sthirathawayak thamayi mohothaka athiwenna puluwan eka sithakata witahrayi kiyala. eka buduwarayektath ekayi. habayi samanya kenekta danena wegayata wada hithagannawath bari wegayakin ape sithe sithwili athiwela nathiwela yanawa.
ඒක චරං කියල ධම්මපදය චිත්ත වග්ගයේ කියන්නෙ ඕක තමා. එක සැරේකට එකයි.
අනිවාර්යයෙන් හැබැයි ඒක තප්පර වලින් තේරුම් ගත්තොත් නෑ මට එහෙම වෙනවා හිතයි උදාහරණයක් තප්පරය බිලියනයකට ගාන උදාහරණයකට උකැඩුවම ක්ෂයක් කියන්නෙ සෑම සිතක්ම එකවර දෙකක් ඇති වෙන්නෑ එකක් ඇති වෙලා ක්ෂයෙන් නැති වී ඊලග එක ඇති වෙන්නෙ දෙකක් එකම වෙලේ අරමුණු ඇති වෙන්නෑ කාලයම ඇත්තටම මායාවක්නෙ හැබැයි අපි හදාගත්තු සම්මුතික කාලය එක්ක තප්පර පැය ගගා අපි සම්මුති හදා ගෙන අපිට හිතෙන්නෙ අරමුණු ගොඩක් මේ වෙලේ මගේ හිතේ අරමුණු තියනවා උනාට ක්ෂයක් වගේ බැලුවම එකවර සිත් දෙකක් එන්නෑ...
මම කියපු දේ අඩුවක් තේරෙයිද දන්නෑ හැබැයි කියන්ට උත්සහ කරපු දේ තේරෙනවා ඇති 🤜🤜🤜 අභිධර්මයේ කියන්නෙ එහෙම...
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏