අකුසල චිත්ත | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 23

  • @elearninghjnetwork
    @elearninghjnetwork Місяць тому +1

    🙏🌸🌸🌸🙏
    සිංහල රචනා හා කථික මාතෘකා අත්වැල
    නිවන් සුවය ලැබේවා!

  • @rohansenadeera9557
    @rohansenadeera9557 4 роки тому +5

    මෙතරම් වැදගත් දහම් කරුණු පැහැදිලිකරදුන් ඔබතුමාට බොහොම පිං..

  • @wrathnayaka8129
    @wrathnayaka8129 Рік тому

    හොද පැහැදිලි කිරිමක් ගුරුතුමනි යහපතක්ම වේවා..

  • @pathmailangamge5717
    @pathmailangamge5717 Рік тому +1

    ඔබ තුමා ට ගොඩක් පින් ..සාදු සාදු සාදු

  • @surekapathirana1918
    @surekapathirana1918 3 роки тому +2

    බොහොම පිං ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏

  • @champarajapathirana4812
    @champarajapathirana4812 Рік тому

    තෙරුවන් සරණයි . දීර්ගායු ෂවෙවා.

  • @MrKeelama
    @MrKeelama 3 роки тому +1

    ඔබතුමාට බොහොම පිං

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 3 роки тому +1

    හරිම සතුටු යි ගුරුතුමනි .🌹🌹🌹

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 Місяць тому

    ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @vihagajayarathne197
    @vihagajayarathne197 4 роки тому +1

    Godak pin sir obathumanta dirgayusha wewaa.

  • @upuljayasinghe6842
    @upuljayasinghe6842 4 роки тому +2

    🙏🙏🙏

  • @surangisilva3644
    @surangisilva3644 3 роки тому +1

    🙏🙏🙏💐💐💐❤❤❤🌹🌹🌹

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 3 місяці тому

    Bohoma pin🙏

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshandias
    @roshandias 4 роки тому +2

    සර්, මම කර්ම විෂය පිලිබඳ දැනගැනීමට මේ දිනවල ඒ ආශ්‍රිත දේශනා සවන් දෙනවා.. මාගේ මිතුරෙකු "හසලක ගාමිණි විරුවාගේ දිවි නසා ගැනීම පාපයක් නොවන බවත් ඒ ඔහුගේ අරමුණ තව විනාශයක් වලකා ගැනීම බව පවසා තර්ක කළේය." එමෙන්ම බල්ලන් බළලුන් වැනි සතුන් වන්ද්‍යකරණය එම සතුන්ට කරන යහපතක් ලෙසත් නැවත නැවත විඳින්නට වන ප්‍රසුත වේදනා නොමැති වන නිසාත් යන අදහසින් කිරීමෙන් එය පාපයක් නොවන බව පවසා තර්ක කළේය. ධර්මයට අනුව මෙය වටහා ගැනීමට යම් පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉතා අගයකොට සලකමි. තෙරුවන් සරණයි...

  • @amaraairangani374
    @amaraairangani374 3 роки тому

    Sadu !!!

  • @n.seneviratnecooray3421
    @n.seneviratnecooray3421 4 роки тому +2

    Dear Professor Galmandoda, I listened to this lecture and learned a lot. I am just wondering if it is possible to get the English version of this. Or if you can share information about any good book which explains this unwholesome mind.

    • @UnderstandingBuddhism
      @UnderstandingBuddhism  4 роки тому +1

      Thank you for your valuable comment. We will be uploading the English versions of these Abhidhamma lessons soon. May the Triple Gem bless you !

  • @dumindadeshapriya9922
    @dumindadeshapriya9922 3 роки тому

    සමහර අයට පසුතැවීමක් නෑනෙ සර්
    එයාලට විපාක නැද්ද

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 3 роки тому

    🙏🙏🙏

  • @irenedesilva3009
    @irenedesilva3009 2 роки тому +1

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Рік тому +1

    🙏🙏🙏