අභිධර්මය ඉගෙනගන්න අමාරුද? | 02 පාඩම - සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 66

  • @gawarawelagunarathana4622
    @gawarawelagunarathana4622 Рік тому +2

    ඔබ තුමාට උතුම් තෙරුවන් සරන ලැබේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @sumanaransithero4529
    @sumanaransithero4529 Рік тому +2

    ඉතාම අගෙයි කාලෝචිතයි දිගාසිරි වේවා.!!! උතුම් පැතුම් සියල්ල එලෙසින්ම සඵළවේවා!!!

  • @tharakatimes
    @tharakatimes Рік тому +6

    සරලව හොදට තේරෙන්න කියල දෙනවා ... ස්තූති මහාචාර්යතුමා 💯

  • @DeepaniGunawardana
    @DeepaniGunawardana 3 місяці тому +1

    Theruwan saranin oba තුමා නිදුක් නිරෝගී වේවා ..

  • @HarithaAbeysinghe
    @HarithaAbeysinghe 3 місяці тому +1

    ඔබතුමා ට ගොඩක් පිං ..නිවන් පිනිසම මෙය හේතු වාසනාම වේවා !තෙරුවන් සරනයි...🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 Рік тому +3

    දයාබර සර්, අපට කරුණාවෙන් ධර්ම කරුණු කියා දෙන්න, ඉදිරියටත්. ඔබතුමන්ට නිදුක්, නිරෝගී, චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏💐🌹🌹

  • @yatagalarajamahaviharaya
    @yatagalarajamahaviharaya 4 роки тому +18

    අපේ ඇදුරුතුමන්ට රත්නත්‍රෙය් ආශිර්වාද සැලසේවා... හරිම වැදගත්, මේ කාර්යයට එතුමන් සම්බන්ධ කරගත් හැමදෙනාටම බොහෝම පිං...

  • @jasonwijeyeweera
    @jasonwijeyeweera 4 роки тому +15

    ඔබ තුමාට මේ පින කුසලය නිවනට ම හේතු වේවා. ඔබ තුමාට අපමණ පින්..

  • @sujeewafrikanirugalbandara5162
    @sujeewafrikanirugalbandara5162 4 роки тому +6

    ගරු මහත්මයාණනි.
    උඹ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. මම රෝමානු කතෝලිකයෙක්. මම ඉතාමත් උවමනාවෙන් වැඩසටහනට සවන් දෙමින්. දරු මහත්මයා මේ ඔබට තෙරුවන් සරණයි

  • @ThennakoonUdagedra
    @ThennakoonUdagedra 11 місяців тому

    Hodata theruna sir.sirta deergayusha labeewa.........🙏🙏🙏❤❤❤

  • @rajanganesaddharathanather1355
    @rajanganesaddharathanather1355 3 роки тому +2

    නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවෝන්ගේම පිහිටයි

  • @surenkumara..932
    @surenkumara..932 3 роки тому +3

    උත්තම ධර්මය උගන්වන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා......🙏🙏🙏🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 5 місяців тому

    මින් පෙර කෙදිනකවත්, කවුරුවත් මෙච්චර හොඳට පැහැදිලි කරලා නෑ. ඔබ තුමාට අමාමහ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න හැකි වේවා!

  • @champadissanayake5812
    @champadissanayake5812 Рік тому +1

    බොහොම පින් ,ඔබතුමාට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @gayaniperera2739
    @gayaniperera2739 2 роки тому +1

    ගුරුතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා මෙවැනි දේශනා තව තවත් ඉදිරිපත් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏‼️

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan සරණයි oba තුමාට දීර්ඝායුෂ වේවා

  • @pradeeplanka3634
    @pradeeplanka3634 2 роки тому

    ඔබ තුමාගේ දෙශනා සවන් දුන්නා, ඇස් පෙනිම අඩු කෙනෙක්ට පැහදිලිව පෙනෙන්න බෙහෙත් ලැබුනා වගේ, කල්‍යාන මිතුරෙක් ඔබ තුමා, ස්තුති

  • @ayuarana3061
    @ayuarana3061 Рік тому +3

    උතුම් ඉගැන්වීම ..මනාව.කියලා දෙනවා ආදරනීය ගුරු පියානන්ට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 🙏🙏🙏🙏❤

  • @patisotagami8832
    @patisotagami8832 4 роки тому +5

    තෙරුවන් සරණයි ඉතිරි කොටස් හැකි ඉක්මනින් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @anuhasdeshapriya4700
    @anuhasdeshapriya4700 4 роки тому +10

    කාලීන අවශ්‍ය තාවයක් වන මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබදව ඔබතුමාටත් කාර්‍ය මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා කරන අතරම මෙම කටයුත්ත ඉදිරියටත් සාර්ථකව සිදුකරගෙන යාමට ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි පතමි.

  • @Passaramulla
    @Passaramulla Рік тому

    ඉතාම වටිනා වැඩක්

  • @seneviratnecooray1095
    @seneviratnecooray1095 4 роки тому +5

    Professor Galmangoda beautifully explains complex teachings in simple way. I immensely enjoy these lectures.

  • @thusharithusha4076
    @thusharithusha4076 4 роки тому +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏බොහෝම ස්තුති සර්.........ඔබතුමාගෙන් මෙම දර්මය ඉගෙන ගැනීමට ලැබීම සම්බන්ධ ව........

  • @premachandrathilaka769
    @premachandrathilaka769 25 днів тому

    ස්තුතියි sir ගොඩක් pinsiddawenwa

  • @sakithmaperera6862
    @sakithmaperera6862 2 роки тому

    හොඳට තේරෙනවා කියල දෙන ඒවා..ගොඩක් පිං

  • @sllanka857
    @sllanka857 2 роки тому +1

    ඉතා වැදගත්

  • @chathuniacademy4048
    @chathuniacademy4048 3 роки тому +1

    ගොඩක් පිං සර්...මම අහන්න ආසම අභිධර්මය ..

  • @wimalaranjani6136
    @wimalaranjani6136 4 місяці тому

    Godak pin,,machara thumani

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 6 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 3 роки тому

    බොහොම පිං ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏

  • @rukmalvidyamali9493
    @rukmalvidyamali9493 3 роки тому +1

    Garu mahathmayanani oba thumage pahadili kirima ithama harawath.siyaluma kotas balimata balaporoththu wemi. Oba thumanta deerga au.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому

    Thunuruwan saranai obaathumata

  • @slgamma9496
    @slgamma9496 Рік тому

    Loku upakarak bohoma pin🙏

  • @නිවන්මඟ-ත7ට
    @නිවන්මඟ-ත7ට 2 роки тому +1

    හැක ඉක්මනින් ඉතිරි කොටස් ද ඉදිරිපත් කරන්න.ඔබ සියලුම දෙනාට මේ පිණ නිවනට පාරමිතාවක් වේවා.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Рік тому

    වසන්ත සම්පත් මහත්මාත් ඉතා පැහැදිලිව ලෝකෝත්තර ධර්මය මේවගේම දෙනව ලෝකයා.

  • @lakshikabogoda2422
    @lakshikabogoda2422 Рік тому

    Much merits!

  • @sahasarareform9383
    @sahasarareform9383 2 роки тому

    ඔබ තුමාට ස්තුතියි .Power point presentation තිබුනානම් තවත් හොදයි

  • @samunisamarakoon4007
    @samunisamarakoon4007 3 роки тому

    Im a newcomer for Buddhism.So,to enter the Subject,this teaching of video a fine ENTRANCE gate to me Thank so much Dear Sir

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 роки тому

    බොහොම පිං .....🙏🙏🙏

  • @premachandrathilaka769
    @premachandrathilaka769 19 днів тому

    Excellent

  • @patisotagami8832
    @patisotagami8832 4 роки тому +1

    තෙරුවන් සරණයි

  • @pannalokamuruthamure9963
    @pannalokamuruthamure9963 4 роки тому +2

    Excellent explanation Sir, please continue.

    • @MrPushpa73
      @MrPushpa73 4 роки тому

      Akurugoda Punna Thero. Thank you so much Sir for your great generous deed. I really enjoy this series of lectures.

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 2 роки тому

    Teriwan saranai.

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 3 роки тому

    බොහොම පින්.....🙏🙏🙏

  • @uj3997
    @uj3997 4 роки тому +1

    Thank you. Very good lesson.

    • @sapumallk20
      @sapumallk20 4 роки тому

      Very good lesson .waiting to listen lesson 03

  • @janu4154
    @janu4154 3 роки тому

    Oba thuage vidiyowa atha dkke theruwn sarani

  • @samankalu
    @samankalu 3 роки тому

    බොහොම පිං🙏

  • @amaraairangani374
    @amaraairangani374 3 роки тому

    Theruwan Saranai !

  • @gpkandy
    @gpkandy 4 роки тому +1

    ගරු ගල්මන්ගොඩ මහත්මයාණෙනි , ඔබගේ දැනුම , ඉද්රිපත්කිරිම සහ විෂය පිලිබදව ඇති ශ්‍රද්ධාව බොහෝ කාලයක සිට අගය කරමි. ඔබවැනි අය අභිධර්මය ඉගැන්වීමට ගන්නා උත්සාහය ඉතා වටිනා සමාජ මෙහෙවරකි . එසේම උගන්වන රටාව වෙනස්කිරීම දහමේ ඇති පරමාර්ථ අවබෝධවීමේ පහසුව සදහා මහත් රුකුලක් වනු නිසැකය. මෙවැනි වැඩපිළිවෙලක් දියත්කිරීම සම්බන්දයෙන් මාගේ ප්‍රණාමය ඔබ වෙත යොමුකරනු කැමැත්තෙමි . මෙහි ඉගෙනගන්නා අයට පහසුවීම සදහා යම් යෝජනාවක් කරුණාවෙන් ඉදිරිපත් කරනු කැමැත්තෙමි . එනම් ඔබගේ මුහුණ කැමරාවට සමාන්තරව තිබීමත් , උගන්වන විටදී කැමරාවට යොමුවීමත් ඇත්නම් ශිෂ්‍යයන්ට පහසුවන බව මගේ හැගීමයි . අනෙක් කරුණ නම් ඔබගේ සුදු ලෑල්ල මදක් ඉහලට එසවිය යුතු බවයි . තද පාට පෑන් ලියන්නට ගන්නේ නම් යහපත් බව මගේ තවත් අදහසකි . ඔබගේ මෙම සමාජ සංග්‍රහය ඉතා වටිනා කාලීන අවශ්‍යතාවයකි . තෙරුවන් සරණයි .

  • @indasirithero2903
    @indasirithero2903 4 роки тому +1

    කදිම පැහැදිලි කිරීම බොහෝම පිං

  • @pcdrfernando418
    @pcdrfernando418 4 роки тому +1

    ඔබ තුමාගේ මේ පාඩම්වල link එක fb එකෙ share කලාට කමක් නැද්ද තව කෙනෙකුට දකින්න?

  • @sumanaransithero4529
    @sumanaransithero4529 Рік тому

    🙏🙏🙏

  • @pethurathnasekara24
    @pethurathnasekara24 2 роки тому

    😊🙏

  • @dhanushkasampath3529
    @dhanushkasampath3529 Рік тому

    💖🥀🔥

  • @hemanthialahapperuma9486
    @hemanthialahapperuma9486 10 місяців тому

    අභිධර්මය මඩම hodai

  • @ruwanbandara1802
    @ruwanbandara1802 Рік тому

    Dear sir, this attempt may caused to you to attain nibbana ....

  • @pawimalasiri1308
    @pawimalasiri1308 3 роки тому

    sabu sabu sabu
    ?

  • @rajanganesaddharathanather1355
    @rajanganesaddharathanather1355 3 роки тому

    නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවෝන්ගේම පිහිටයි

  • @sumanaransithero4529
    @sumanaransithero4529 Рік тому

    🙏🙏🙏