The Heart Vs The Brain

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 46

  • @kumararohan6087
    @kumararohan6087 3 роки тому +28

    මහාචාර්ය ගල්මංගොඩ කියන්නෙ ඇවිදින පුස්තකාලයක්

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 роки тому +8

    ගැඹුරින් සිතීමට සුදුසු බොහොම හොඳ සාකච්ඡාවක්. අපට අපේ මොළයෙන් නිසියාකාරව ප්‍රතිඵලය ගන්න ආකාරය අප සම්මා සම්බුදු පියාණන් ඉතා පැහැදිලිව කියල තියෙනවා. එහෙත් මිනිසා ළග ඇති අඩුපාඩු පේනවා හරිම අඩුයි. පේන්නෙම අනුන්ගෙ වැරදි අඩුපාඩුම තමයි. අප තුළ ඇති වැරදි අඩුපාඩු මොනතරම් තිබුණත් මොළය පාවිච්චි කරල ඒවා නිවැරදි මාවතකට යොමු කරගැනීමට වෙරදරණ ඇත්තන් හරිම අඩුයි. අද අදම අප අපේ වැරදි නිවැරදි කර ගනිමු. එවිට හැමදෙනාටම යහපත් ලෝකයක් බිහිවේවි

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 8 місяців тому

      බුදු හාමුදුරුවෝ මොලේට කිසිම වටිනා කමක් දීලා නෑ .. මොලය යනු දෙතිස් කුනපයන්ගෙන් තවත් එක් කුනපයක් පමණයි ( මත්තකේ මත්තලුං ගන්ති ) මොලය කියන වචනයට අයත් පාලි වචනයවත් සදහන් වන බුද්ධ දේශනාවක් ත්‍රිපිටකයේ වත් නෑ

  • @vijithfernando6964
    @vijithfernando6964 3 роки тому +7

    Galmangoda mahatha apata sitina watina sampathak

  • @දියසෙන්කුමාර

    නියමයි

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 3 роки тому +4

    සක්කාය දිට්ඨිය තුල කරණ පැහැදිලි කිරීමකි.

  • @bandara153
    @bandara153 Рік тому +8

    නලින්ද සිල්වා හිටියනම්

    • @mohansuranga4059
      @mohansuranga4059 Рік тому +1

      aniwar kaloge gon athal

    • @sanjeewaliyanaarachchi7772
      @sanjeewaliyanaarachchi7772 6 місяців тому +1

      සිටිය යුතුම පුද්ගලයා නලින් ද සිල්වා මහතාය.

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 Рік тому +2

    Mind & Consciousness
    According to Buddhism, main difference between Flora and Faunas under Son & Moon, that the Fauna is equipped with an additional spiritual quality called Consciousness (Vinnana). Consciousness activate via thoughts generated from 6 spiritual faculties (Eye, Ear, Nose, Tongues, Body and Mind). Thoughts generated from the first 5 faculties provide foods for the Faculty of Mind. Those foods are called Dhamma. Unlike first 5 faculties, Faculty of Mind can also produce more Dhamma focusing future, present as well as past.
    Brain
    According to Buddhism, Brain is only a designation given to a part of our Physical Body comprising of flesh & blood similar to parts designated as Kidney, Heart etc. Brain has nothing to do with the mind. For an example, recently, Surgeons in New York have successfully replaced the part of the body designated as the Kidney by a Kidney of a pig and found that it worked normally. I do not see why in time to come, human brain would also be replaced by a brain of animals like Pig.
    Reincarnation
    At the time of the death of the physical body of fauna, only the faculty of Mind is functional. According to Buddhism, after this life time of the fauna is over, its consciousness is reincarnated into another body of different fauna. The type of the fauna such as Human, animal etc depend on the quality of Mind at the time of death of the physical body.
    Four Noble Truth (Essence of Buddhist Philosophy)
    Buddha found that net outcome of any future episodes is unhappiness (Dukka Sathya) Buddha found a Mind Training technique called Vipassana Bhavana (Marga Satya) to extinct this never ending continuation of the Consciousness backed by unawareness ( (Samudaya Sathya) of this hidden phenomena. Fully Overcoming stage of that unawareness is a supermundane Vision (Nirodha Sathya). Even 7 years old kids called Sopaka, Serial Killers such as Angulimala living at the time of Buddha, experienced that Vision.
    Out of all the beings, only human beings could do that mind training provided they accept (Saddha) Buddha as a teacher. They also should accept his instructions (Dhamma) and existence of people (Sangha) who have already experienced that vision.

  • @GreatestSpeechesEnglish
    @GreatestSpeechesEnglish 3 роки тому

    I want full program video.if you have sent me

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 роки тому +1

    Full program eka dannko

  • @darshanawelikala7811
    @darshanawelikala7811 3 роки тому +3

    Sir, Carlo Fonseka, how would you explain prodigies and different responses by every body to everything around them?

    • @AryaSL
      @AryaSL  3 роки тому +1

      Unfortunately he is not with us anymore

  • @sakuna2586
    @sakuna2586 2 роки тому

    full program එක නැද්ද

  • @romesh.wijetunge
    @romesh.wijetunge 7 місяців тому

    බෙල්ල ගැලවිලා තියෙනකොටත් කඳ කොටස නැගිටලා බස් එකෙනුත් බැහැලා ඔලුව වැටුන පැත්තට දුවපු කතාවක් මම අහලා තියෙනවා.ඒ අතර බිමට වැටුන ඔලුවෙ ඇස් වලින් කඳ දිහා බලාගෙන ඉඳලා තියෙනවා.ඊටපස්සේ ඇස් වැහෙනකොටම කඳ කොටසේ දැඟිලීමත් නතරවෙලා තියෙනවා.(මරනයට පත්වෙලා)
    මම අහලා තියෙනවා. ධර්මයේ තියෙනවා ජීවිතේන්ද්‍රිය කියලා ක්‍රියාවලියක්.සමහරවිට ඒකෙන් වුනා විය හැකියි

  • @everything5679
    @everything5679 4 роки тому +1

    🏃🏃🏃🏃🏃

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 3 роки тому

    we want to full episode

    • @AryaSL
      @AryaSL  3 роки тому

      Tomorrow I can upload it.

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 роки тому

    R.chathura Rajapaksha with kaglu Arunella

  • @hmtherath3099
    @hmtherath3099 Рік тому

    ගල්මන්ගොඩ සර් ගේ phone නම්බර් එක පුලුවන් නම් දාන්න

  • @bindu492
    @bindu492 3 роки тому

    සමාවෙන්න ,මොකුත් කිව්වද ?

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 7 місяців тому

    මාර්ග පලයක් ලබන අන්දම දන්නවාද..නිරපේක්ශත්ව මග....වෙබ් සයිට් බලන්න

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 5 місяців тому

    සම්මා සම්මා සම්මා නැති න
    ම් බුදු ගුන මනුෂ්‍යයා තුල නැහැ බුදු ගුන අනන්තයි ....

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 Рік тому

    chathura Rajapaksha.

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 7 місяців тому

    Carlo is correct

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 7 місяців тому +1

    කාලෝ කියන දේ නිවැරැදියි. අනෙක්වා මනස්ගාත.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 Рік тому

    මොළය කැළලයේ මුල් අවස්ථාවේ ගොඩනැගිලා නෑ, ඒ කියන්නේ ජීවයක් නෑ එතකොට කැළලය මරා දැමුවොත් මිනීමරුමක් වෙන්නේ නෑ නේද?

  • @crax9574
    @crax9574 4 роки тому

    first

  • @crax9574
    @crax9574 4 роки тому

    this is keon

    • @AryaSL
      @AryaSL  4 роки тому

      I know. The best singer in fortnite

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 9 місяців тому +2

    කාලෝ ෆොන්සේකා මහත්මයා කියන එක හරියි.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 8 місяців тому

      මොළේ දූවිල්ලෙන් හැදිලා තියනවා නම්, මොළේ කොහෙද කියන්න දූවිල්ල තියෙන්නෙ 😂😂
      නැත්තන් කාගෙහරි ඔළුව විවෘත කරලා දූවිල්ල ගහලා බලන්න මොකද වෙන්නෙ කියලා
      කාලෝ ගොනා

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 8 місяців тому

      @@nadeeshandeshapriyagovinit5006 කාලෝ ගොනෙක් නම් විශේෂඥ කෙනෙක් වෙන්නේ නෑ .

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 8 місяців тому

      @@menakamadhushanka4648 හැබෑට... විශේෂඥ කියන්නෙත් සම්මුතියක් නෙ බං,
      ලඟදිම lysium , nsbm එකෙන් එන උනුත් විශේෂඥ වෙයි..
      උඹගෙ මොළේට දූවිලි වැදිලා කියලා පේනවාඅ

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 7 місяців тому

      @@menakamadhushanka4648 කියපු දේ කරලා බලපං කො , විශේෂඥ මගුලක් නෙවේ.😂😂😂

    • @sanjeewaliyanaarachchi7772
      @sanjeewaliyanaarachchi7772 6 місяців тому

      ​@@menakamadhushanka4648උගත්කමයි,බුද්ධිමත්කමයි දෙකක් ..

  • @mohansuranga4059
    @mohansuranga4059 Рік тому

    mokatada kalo gku mama upama kalami

  • @AryaSL
    @AryaSL  3 роки тому +2

    සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
    ua-cam.com/video/TuWwIJhpr2M/v-deo.html

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 роки тому

    R.chathura Rajapaksha with kaglu Arunella