පංචස්කන්ධය හා පරමාර්ථධර්ම | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 47

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 7 місяців тому +1

    සරලව පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහෝ පින් අත්වේවා !

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 4 місяці тому +1

    ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @321Deepika
    @321Deepika 4 роки тому +7

    මේ කරන සත්කාරයට ඔබතුමන්ට පුණ්‍යානුමෝදනා වේවා!

  • @surangisilva3644
    @surangisilva3644 3 роки тому +7

    ජාතියේ පිනට පහල වූ උත්තමයෙක්...දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @surprisemind1478
    @surprisemind1478 Рік тому

    දීර්ඝායු වේවා පින්වත් ගුරුතුමනි , තෙරුවන් සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 роки тому +3

    ඔබතුමාට බොහෝම පින්සිදු වේවා !!!

  • @surekapathirana1918
    @surekapathirana1918 3 роки тому +2

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි 🙏.

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 2 роки тому

    පින් සිද්ද වෙනවා ගුරුතුමනි. ඔබතුමාට උතුම්‍ චතුරාර්‍ය සත්‍ය දර්ම අවබෝදය පිනිසම මෙම කුසලය හේතු වේවා 🌼🙏🙏

  • @piyumimiriyagalla8800
    @piyumimiriyagalla8800 5 місяців тому

    Budusaranai

  • @suranjithperera5721
    @suranjithperera5721 Рік тому

    සාදු ,සාදු සාදු අනුමෝදාමි

  • @wpupulpushpakumara2374
    @wpupulpushpakumara2374 8 місяців тому

    බුදු සරණයි හැමදේම පැහැදිලි උනා

  • @Matara-Ruwan
    @Matara-Ruwan 2 роки тому +2

    වැඩි විස්තර අවශ්‍ය අයවලුන් දෙනියායේ උපසම තෙරුන් වහන්සේගේ දෙශනා වලට යොමු වෙන්න

  • @rathmalemaithree818
    @rathmalemaithree818 Рік тому

    May you live long! Sir,

  • @everything5679
    @everything5679 4 роки тому +1

    Theruwan saranai ...

  • @sllanka857
    @sllanka857 2 роки тому

    අපිට ගොඩක් වැදගත් සර්

  • @samankalu
    @samankalu 3 роки тому

    අපමණ පිං 🙏🙏🙏

  • @whatgot3975
    @whatgot3975 4 роки тому

    Oba thumata godak pin me karana sadkaryata

  • @bello457
    @bello457 Рік тому

  • @akilaharith5794
    @akilaharith5794 3 роки тому

    සාධු සාධු සාධු 🙏

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 2 роки тому +1

    අපි විශ්වවිද්‍යාලයට එන කොට බුදු දහමේ නිවන් මඟ දිව්‍ය ලෝකයට යාම යන මතයේ සිටියෙමු.සර්ගෙන් අභිධර්මය පැහැදිලිව ඉගෙන ගත් පසු පංචස්කන්ධය සීල සමාධි ප්‍රඥා යන සංකල්ප ගැන වටහා ගත් පසු ලැබු අවබෝධය අති විශාලයි.සර් ටිකක් සැර වුණාට බුදු දහම ගැන තම ශිෂ්‍යන්ට ලබා දෙන අවබෝධය මම හිතන්නේ වෙන ගුරුවරයෙකුට ලබා දෙන්න බැහැ.

  • @pethurathnasekara24
    @pethurathnasekara24 3 роки тому

    😊🙏

  • @ratjaya1328
    @ratjaya1328 4 роки тому

    💐🙏

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 роки тому +3

    සමාවෙන්න ඇදුරුතුමනි,...
    මේ කරන සත්කාරයට ඔබතුමන්ට පුණ්‍යානුමෝදනා වේවා!...
    මේ කාරණාව දිහා අවධානය යොමුකරන්න පුළුවන් නම් වටිනවා...
    ඔබතුමන් මේ සාකච්ඡා තරමක් වේගවත් වැඩී... තරමක ඉස්පාසුවකින් මේ දේශනා පවත්වනවා නම් වටිනවා... අපේ අවබෝධය අඩු නිසා වේගයෙන් මේ සාකච්ඡාව කෙරෙන නිසාත් ඇතැම් කාරණා අපට මඟහැරෙනවා...
    ඔබතුමන්ට මේ පුණ්‍යකර්මය ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!...

    • @surangisilva3644
      @surangisilva3644 3 роки тому

      මේක වීඩියෝ එකක් නේ රිවෛන් කරල අහන්න

    • @sllanka857
      @sllanka857 2 роки тому +1

      ඇත්තට ම වි.17ට වඩා දැනුමක් දෙනවා. මෙහෙම හොඳයි වීඩියෝව කරන එක. ⁣රිවයින් කරලා බලන්න ඔබතුමිය

  • @upuljjayasinghe8914
    @upuljjayasinghe8914 4 роки тому

    🙏🙏🙏🙏

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 2 роки тому

    අපි මේ කරුණු නිකම් කට පාඩම් කළේ නැහැ.අර්ථය සමඟ කට පාඩම් කළා.කරුණු අතර සම්බන්ධය වටහා ගෙන ඉගෙන ගත්තා.ඒ නිසා අපිට අභිධර්මය ගැන වැටහීමක් ලැබුණා.

  • @elearninghjnetwork
    @elearninghjnetwork Місяць тому

    උසස්පෙල සිංහල ගද්‍ය රචනා අත්වැල

  • @surangagunasekara1331
    @surangagunasekara1331 Рік тому

    Vignanaya kiyanne sitha newei ne.

  • @daviddonperera9421
    @daviddonperera9421 4 місяці тому

    Galmangoda nodanna Boho dewal deshana kara etha

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 9 місяців тому

    මේ සර්ටත් තවම ලැබිලා නැති නිවන අසන්නන්ට කවදා ලැබෙයිද අනේ මන්දා

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 Рік тому

    Kata paadan karala oowa therum ganna bà mata nam mewa manowidyawa newi harita danne nathi ayata oowa hodi

  • @uthumdhanaya9962
    @uthumdhanaya9962 4 роки тому

    සර් උතුරැ කර දිවයින ලෝ්ක 31 කට ඇතුලත්ද
    උතුරැ කර දිවයින ගැන දැනගන්න කැමති.

  • @sunokasewwandi
    @sunokasewwandi 3 роки тому

    Practical valu of chiththa kandaya : මිනිසෙක් ක්‍රියාවක් කරන්න පෙර මොහොතක් නැවති ඒ ගැන සිතිය යුතු : 1එය අයත් ලොකය 2 .සසන්කර ,අසන්කාර 3.කුසල් අකුසල් 4තමන්ට ඕනද අනුන්ට ඕනද කරන්නේ 5 .හොදට හිතල බලලද කරන්නෙ .....මෙහෙම හිතාම නම් වසයෙන් හිතන්න ඕන නෑ..

  • @NuwanSamarapathi
    @NuwanSamarapathi Рік тому

    I like your knowledge but in this particular video, you wasted a lot of time blaming some other people. You were repeating the fact that " why sone people have started with chiththa" you said the,sane point too many time. Pls focus on the subject and share your knowledge without wasting all of our time blaming others

  • @daviddonperera9421
    @daviddonperera9421 3 місяці тому

    Dear galmangoda
    You must first understand that what you are trying to teach the youngsters is of no use.
    What they want is the simple surhra dhamma that youngsters can understand easily.
    Simply the suthra dhamma like "Rahulowada
    which gives a clear understanding about how to eliminate Raga, dwesha and moha.
    Anapana Sathi is the simplest form of meditation that could have been introduced for beginners to start with.
    Abidhamma, if needed, could have been introduced for mature students who really want to follow as a matter of knowledge.
    Comprehending dhamma in its entity is for the ultimate observance of four steps towards the enlightenment. Namely Sothapanna, Sakadagami, Anagami, and finally the Arahantha.
    In your efforts to teach , have misinterpreted "Sathi samadhi " and "Sabba Kaya" in an unacceptable or wrongful manner which, amount to mislead the audience in my opinion.
    However, you are now gone, and videos remain for ever .

  • @Allinone-gs3xk
    @Allinone-gs3xk 4 роки тому

    🙏🙏🙏

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 роки тому

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 3 роки тому

    🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 роки тому +1

    🙏🙏🙏

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 11 місяців тому

    🙏🙏🙏