Cetigratz l ජවයේ ගීතය

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 5

  • @tonyweerasekera9848
    @tonyweerasekera9848 4 роки тому +2

    🥰😍

  • @ravidissanayake3662
    @ravidissanayake3662 4 роки тому

    නිපුනතවයෙන් පිරි රටක් ගොඩනගන්නට තරුණ ඔබට ඇරයුම් !!!

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому

    අපරාදෙ මේ ගීතය වැරදි කාලෙක ලියල වැරදි කාලෙක ගායනා කරල තියෙන්නෙ..මේ ගීතයේ කියවෙන තරුණයන්ගෙ, නිපුනතාවයෙන් පිරි රටක් හදන්න ඒ හිටපු නායකයො එක්ක ජීවිතේට බෑ..ගෝඪාභය ජනාධිපතිතුමා හිටියනම් එතන මේ පදපෙලට උපරිම සාධාරණයක් ඉටු වෙනව.ඔබතුමාගෙ පියාගෙ අපූරු පද පෙලක් මට මතක් වෙනව මේ ගී පද අහද්දි ..නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි ..නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි..කියන ඒ මහානර්ඝ ගීතය ..පිය උරුමයෙන් ලද ජානමය හැකියාව පදපෙලට එක් වෙලා තියෙනව අපූරුවට ..ඔබතුමාට සුබ පැතුම් ..!!!

    • @gayaramyaalwis9197
      @gayaramyaalwis9197  4 роки тому

      ඔබේ අදහස ට එකඟවෙමි. ප්‍රතිචාරය ට ස්තුතියි