- 39
- 137 756
Gaya Ramya Alwis
Sri Lanka
Приєднався 9 чер 2012
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකවරයෙකු වශයෙන් ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනයෙන් මාධ්‍ය ජීවීතයේ ආරම්භක පියවර තැබූ මා ඉනික්බිති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පුහුණු වන නිෂ්පාදන සහකාරවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළේය. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කරමි. විශ්වවිද්‍යාල කිහිපයකම අදාල විෂයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර ඒ පිළිබඳ දෙස් විදෙස් පුහුනුවීම් රැසකට සහභාගි විය. මා විසින් නිර්මාණය කරන ලද රුපවාහිනි නිර්මාණ විවිධ අවස්ථා වලදී සම්මානයට පාත්‍ර වී ඇති අතර වේදිකාව සඳහා කරන ලද නිර්මාණයන් ද කිහිපයකි.
Відео
Parissamin Gihin Enna I පරිස්සමින් ගිහිං එන්න
Переглядів 1,2 тис.3 роки тому
මාර්ග ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය මෙහෙයුමේ තේමා ගීතය
සේරට ම මුල් වූ හිනාවක්
Переглядів 7783 роки тому
වහලේ බිඳුණු උළු කැටයක පමාවයි එලියේ රඟන හිරිකඩ ගෙට ගෙනාවයි සරපස විසුළ වැහි පොද මල් ඉනාවයි මේ සේරටම මුල උඹගේ හිනාවයි පිපුණු ළපටි එළවලු ටික නෙලාලා අම්මා සමග පොළ මැද්දේ එලාලා විකුණන විඩේ හිත යට කවි ලියලා නුඹ හිනැහුනේ මං පෝරුවෙ තියාලා රුංද කුඳ තකිට තරිකිට කුඳත්ත ගෙදරින් හොයයි මගෙ හැංගුණ අමුත්තා ඇද කුද කියා මේ පෝයත් ගෙනිච්චා එන තුරු මග බලමි නුඹ හෙට අනිද්දා වැහි මෝසමේ හිරි පොද සේම හිත දැක්කා වැහි පොද ...
මැයි පළවෙනිදා දවසට
Переглядів 1,3 тис.3 роки тому
පංති ප්‍රේමයේ අඬහැරය #මැයි මැයි පළවෙනිදා දවසට කොළ රතු නිල් තොප්පි දාන කම්කරුවෝ කීප දෙනෙක් බැටන් තිප්පලක තරඟයට වාසනාව උර ගානව පුංචි වින් එකක් වැටුණොත් හාල් පහේ කිරිපිටි ටික ලොකුවට වින් කරගත්තොත් බැංකු ලෝන් ටික ගෙවනව එංගලන්තෙ අස්පයන්ට ගෙදර හීන බාර දෙනව ජෝකියෝ නං වෙනස් වෙනව එකම අස්පයෙක් දුවනව ආයේ මැයි පළවෙනිද ට පාටි එකෙන් අලුතෙන් දෙන පරණ තොප්පිය ම දානව පද - ගයාරම්ය අල්විස් සංගීතය සහ ගායනය සුජීව ජ...
Kanda Udarata I උඩරට ශුද්ධ භූමියෙ
Переглядів 46 тис.3 роки тому
ගී පද ගයා රම්‍ය අල්වි්ස් සංනාදය සමන් ලෙනින් වේදිකා පෙළ රචනය සහ අධ්‍යක්ෂණය ගයා රම්‍ය අල්විස් නර්තන නිර්මාණය රවි බන්දු විද්‍යාපති
Sunil Edirisingha -A9 song l සයිවර් කඩයක ඉඳගෙන
Переглядів 3323 роки тому
#සුනිල්එදිරිසිංහ #ගයාරම්ය #අසේලබණ්ඩාර #නන්දිකඩාල් #suniledirisingha #gayaramyaalwis #nandikadal #A9
Short Film l මිනිහෙක් ට මැණිකක් ලැබුනොත්
Переглядів 1793 роки тому
#gem #මැණික #gayaramyaalwis #Ashokpriyadarshana #dharma
kafar folk songsl සුපර් කැෆර්
Переглядів 7993 роки тому
සිංහල අවුරුදු උළෙලට ආ සිරම්බිඅඩිය කැෆර් ජකණ්ඩායම #kafer #sirambiadi #sinhalaawurudu
Amarasiri Peiris උසස් වේද මිනිසා
Переглядів 2163 роки тому
ආශාවරී ටෙලි නාට්‍යයේ තේ්ම්මා්මා ගීතය #amarasiripeiris #gayaramyaalwis #sureshmaliyadda
Saman Lenin Kolamba Ahasa Theme Song
Переглядів 11 тис.4 роки тому
කිහිප අවස්ථාවකදී ම සම්මානයට පාත්‍ර ව කොළඹ අහස තේමා ගීතය දුහුල් වළා ගලා බසින කොළඹ අහස නිසංසලයි ඒ උත්තම සැහැල්ලලුව ට හිස නමපල්ලා කහවණු රන් කාන්තතියෙන් පාර පැටලිිිිලා තැන තැන කාසි සොයන වකුටුු කොන්ද දිග හැරපල්ලා සිසිල පතා ගිනි සිළුවෙන් අත් තටු දැවිලා තැන තැන වාසි සොයන සිහින වලින ඇහැ ඇරපඇරපල්ලා රචනය ගයා රම්‍ය අල්විස් සංගීතය සහ ගායනය සමන් ලෙනින් කොළඹ අහස ටෙලි නාට්‍යයේ තේමා ගීතය #samanlenin#kolombaaha...
1818 l වීරයින් ගේ හෘද සාක්ෂිය
Переглядів 1,9 тис.4 роки тому
පිළිමතලාවේ මහාදිකාරම, ඇහැළේපොළ මහාදිකාරම සහ ඉහලම රතනපාල හිමියන් ගේ ආත්මභාෂණ #1818#Uttamabivandana #උත්තමාභිවන්දනා #gayaramyaalwis #ඉහගමහිමි
Sahangi - Gamunu Senaga - Making video
Переглядів 3984 роки тому
Sahangi - Gamunu Senaga - Making video
DannaWanhun l දන්න වංහුං - කන්දේ කතාව
Переглядів 29 тис.4 роки тому
DannaWanhun l දන්න වංහුං - කන්දේ කතාව
Sahangi - Gamunu Senaga - Lyrics & review
Переглядів 2,7 тис.4 роки тому
Sahangi - Gamunu Senaga - Lyrics & review
Amarasiri Peries - Sansara Nimrella - From Sal Mal Landa Teledrama
Переглядів 1,1 тис.4 роки тому
Amarasiri Peries - Sansara Nimrella - From Sal Mal Landa Teledrama
Sasara Wasana Turu l සසර වසන තුරු විවරණය
Переглядів 4174 роки тому
Sasara Wasana Turu l සසර වසන තුරු විවරණය
Bandula Wijeweera l තැලෙන යකඩ මිනිස් රූප
Переглядів 1824 роки тому
Bandula Wijeweera l තැලෙන යකඩ මිනිස් රූප
Dalton Alwis Poem l සරුංගලය - ඩෝල්ටන් අල්විස්
Переглядів 5674 роки тому
Dalton Alwis Poem l සරුංගලය - ඩෝල්ටන් අල්විස්
Sasara Wasana Thuru l සසර වසන තුරු බටනලාවෙන්
Переглядів 2 тис.4 роки тому
Sasara Wasana Thuru l සසර වසන තුරු බටනලාවෙන්
Samitha Mudunkotuwa song Aye Adaren l ආයේ ආදරෙන්
Переглядів 3 тис.4 роки тому
Samitha Mudunkotuwa song Aye Adaren l ආයේ ආදරෙන්
❤❤❤❤
හොද ගීතයක් මාමේ ❤
Meka harima sallasana teledarama ekak
Dutugamunu rajathumage nadda
මෙ ටෙලි නාට්‍ය බලන්න පුලුවන් විදිහක් දන්නවනම් කියනවද😞❤️
කැරොකි එක දෙන්න.
😍😍
Ane youtube eke kathawa dannko
❤💪🇱🇰
👍👍
Excellent, advanced and creditable,
ගහට විපත ගහම වේය... 🥺💔
🙏❤❤🙏 😥😥
❤❤❤❤❤❤❤❤❤❤
Niyamai❤❤
එදා විතරක් නෙවෙයි අදත් අරගලය පාවා දෙන එවුන් උන්නා.එකටම හිටපු ඈයො කැඩිල ගිහින් අරගලය පාවා දුන්නා. අද එහි ප්රතිඵලයයි අනුප්‍රාප්තිකයෙකු යටතේ ජනතාව පීඩාවට පත්ව සිටින්නේ. දැනුත් කකුළෙන් අදින එවුන් ඉන්නවා. ඔබ ගයන මේ ගීය එදා විතරක් නොවේ වර්තමානයටත් ගැළපෙනවා.
❤❤❤❤
Podi kale ahapu para dan mathak wela ahuwe, harima lassanai song eka. Drama ekath wagema ❤
සමන් ලෙනින් ජාතික වස්තුවක් ලේ රත්වෙන්න කියන ගායකයෙක් 💖
හිටිහාමි මුදියාන්සේ රටේ රාල කියන කෙනා තමා මේ සටනේ හැරවුම් ලක්ශය.මේ සින්දුව අහන කොට ලේ කකියනවා මමත් මේ සටනේ පෙරමුණේ ඉදියාවගේ අමුතු හයියක් හදවතට දැනෙනවා.අපේ පාවාදීම් නිසා තමා අපේ ජාතිය නැතිවුනේ 😢
Adambarai. Dukai. Giethaya ahana vita.
me natye weera madduma Madduma Bandarage kotasa dennako sir❤🔥
❤
කන්ද උඩරට මහන්තත්වෙන් මත් උනු විකාර පෙලපත් ,කුලය නිසා තත්වෙ රැකගන්න රට පාවලා දුන්නා උඩ බලන් කෙලගහගන්න හොද නැහැ
ලොව හොල්ලපු සුදුසෙනා වෙල්ලස්සෙදි පසු බැස්සා ඇග හිරිවැටෙනවා .... කදුලුත් එනවා අභිමානෙට .
පාව නොදුන් එකම ජතියක් ඉන්නෙ ඌවේ ( වෙල්ලස්සෙ ) කොටින්ටවත් අතක් කියන්න බැරි උන බුදුන් වැඩිය හෙල පින්බිම ❤ මම කියන්නෙ නැ අනිත් පැතිවල ඇයෝ රට රකින්න කැපවුනේ නැ කියලා හැබෑයි එදා උඩරට උන් සුද්දට පුක දුන්නෙ නැත්තන් අපෙ රට මිට වඩා සුන්දර වෙලා ලොකේ ඉහම රටවල් එක්ක පෙරට එන්න තිබ්බා 😒 රාවනයන්ගෙ කාලෙ ඉදන් ඉදන් පාව දුන්න උන් හිටිය එකේ අද ඉන්න එක අහන්න එකක්ද,වෙනයම් ජතියට දණ නොනැවු එකම ජතිය සින්හල එත් අපෙම සින්හල ලේ තියෙන ඇයො සින්හලේ පවාදුන්නා 😢
වර්ණ ටෙලිනාට්‍ය විකාශය කරන්න පුලුවන් නම්
2.59 - 3.18 best part❤🔥
Our child hero Madduma Bandara❤
කැරකො එක දෙන්නකො
Godak kal idan hoyapu song ekak. Drama eka balapu kaale idanma oluwe thibba song ekak ❤
ආසම සිංදුවක් 🩷
Good song and good dance 💃 ❤❤❤😊😊😊😊😊
🙏🙏🙏🙏
ගයා ඔබට සිදුවුයෙ කුමක්ද .........
❤
Thank You
mama enawa lagadima
❤️❤️❤️
ඩෝල්ටන් ගීත රචකයා
ලස්සන ටෙලිනාට්‍යයක්.
11 ශතවර්ෂ යේ විජබාහු නරපති ගේ පහල වීම නොවුනම් 11 සියවසින් පසු ලංකාවේ සින්හල කියා ජාතියක් නැ ශ්‍රේෂ්ඨ ඉතිහාසයන්ය නීලකන්ඩ ශාස්ත්‍ර
❤❤❤❤
Lassana sinduwak ❤✨️
අැහැට කඳුලක් එන සිංදුවක් "සුද්ද එවපු කැප්පැටිපොල නිලමෙ හැරුනෙ රට රකින්න" 😢❤
❤
happy to see that love this culture
හිතට වදින වචන පෙලක්❤
පද හඩ හරිම අපූරුයි ❤
ඇග හිරිවැටෙනවා මේ සින්දුව අහනකොට
හරිම ලස්සන ගීතයක් ...පදමාලාව සංගීතය සමිතාගේ හඩ හරි අපූරුයි ...හිතට දැනෙන ගීතයක් ...💖🌹
හිත නිවන , අතීත මතක අස්සේ හිත අසීමාන්තිකව ඇවිද්දවන්න පුලුවන් මාරම වචන ටිකක් ❤🎼🎧