Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video - Voice Kids

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 5 тис.

  • @roshanaslamofficial
    @roshanaslamofficial 6 місяців тому +3294

    ගොඩක් ස්තුතියි මගේ ආදරනීය ඔයාලා හැමෝටම,ඔයාලගේ ආදරය මට ලොකු ශක්තියක්❤

  • @SH_Video-2000
    @SH_Video-2000 6 місяців тому +439

    මේ song එක මිලියනයකට යනවා කියන අය ලයික් එකක් දාගෙන් යන්❤️😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +17

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Happyvibes1112
    @Happyvibes1112 6 місяців тому +104

    ඒ අම්ම කොයිතරම් පින්වන්තද මේ වගේ ආදරණීය කොලු පැටියෙක් ලබන්න..♥️✨️🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +2

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

    • @ReshikaRathnasiri
      @ReshikaRathnasiri 5 місяців тому +2

      Aththatama

  • @Pamudukr
    @Pamudukr 4 місяці тому +49

    20 පාරක් බැලුවා තාම එපා උන්නෑ සුපිරියි

    • @deepikasenavirathna5453
      @deepikasenavirathna5453 4 місяці тому

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @SujathaKumari-g1i
      @SujathaKumari-g1i Місяць тому

      අනේ අස්ලම් අයියේ ඔයා හරිම ලස්සනයිනේ❤❤❤❤🎉🎉❤❤

    • @Judejayalath-h3s
      @Judejayalath-h3s 5 днів тому

      😊😊😊❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 6 місяців тому +366

    පිරිමි ලමයෙකුගේ පලවෙනි ආදරවන්තිය අම්මා නම් විය ❤

  • @Hassan-m3W
    @Hassan-m3W 6 місяців тому +163

    අම්මා ගැන අහපු ලස්සනම සිංදුව මේක අස්ලම් ..දැන් හරිම අඩුයි මව් ගුණ වර්ණනා කරන කවි...මව් කුස තුල සිටිත්දීත් ඉපදුන දින සිට අපට දෙන නොවෙනස් ආදරය අපිට ලැබෙන්නේ අම්මාගෙන් ..මගේ පණත් මගේ අම්මා ...ඇය රැජිනියකි ...❤❤❤හිතට දැනෙන හැඟීම් ගොඩක එකතුවක් තමා අම්මා කියන්නේ ❤❤මගේ අම්මට මෙන්ම මෙලොව සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා.....
    ඒ වගේම මේ song එකත් මාරම ලස්සනයි❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +6

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Hassan-m3W
      @Hassan-m3W 6 місяців тому +10

      @@MEntertainmentsPL aniwarenma❤️❤️

    • @mohamedhusain3168
      @mohamedhusain3168 4 місяці тому

      ❤❤❤❤❤

    • @mohamedhusain3168
      @mohamedhusain3168 4 місяці тому +1

      Harima lassanai aslam❤

  • @marrykist
    @marrykist 6 місяців тому +135

    අස්ලාම්ගේ කටහඩ හිතට දැනෙන සුපිරි වොයිස් එකක් 🥺😍😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @marrykist
      @marrykist 5 місяців тому +1

    • @anushadilhani7156
      @anushadilhani7156 5 місяців тому

      😢😂❤❤

    • @indikajayawardana5978
      @indikajayawardana5978 4 місяці тому

      ආ ඳරෙයඉ❤❤❤❤❤❤❤❤❤❤​@@MEntertainmentsPL

  • @Jihansa__nethmini
    @Jihansa__nethmini 5 місяців тому +76

    ඉස්කෝලේ වැඩ නිසා අස්ලම් අයියගේ සිංදුව නිතරම අහන්න බැරි වුණත්..පුලුවන් හැම වෙලාවකම.. දවසකට එක පාරක් හරි අනිවාරෙන් අහනවා❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @NayodaMohotti
      @NayodaMohotti 5 місяців тому

      Mamath ehemai ❤❤❤

    • @deepikasenavirathna5453
      @deepikasenavirathna5453 4 місяці тому

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +564

    අස්ලම්ගේ වොයිස් එකනම් මාරම ලස්සනයි කියන අය කෝ ..🥺

  • @hashikakumarasinghe6375
    @hashikakumarasinghe6375 6 місяців тому +606

    Sirasa Voice Kids කිරුළ පැලදූ අස්ලම් පුතාට මම ලියපු "රැජිණිය" ගීතයට ඔයාලා දෙන මේ ආදරයට ගොඩක් ස්තූතියි 🙏🥺😇

    • @Sathnadi
      @Sathnadi 6 місяців тому +20

      ඒ සින්දුවෙ වචන ටික හරිම ලස්සනයි. අස්ලම් මල්ලිට මේ වගේ ලස්සන සින්දුවක් දුන්නට ඔයාටත් ස්තුතියි ❤❤

    • @hashikakumarasinghe6375
      @hashikakumarasinghe6375 6 місяців тому +13

      ​@@Sathnadi බොහොම ස්තූතියි 🙏😇❤️

    • @InduwaraLasindu2008
      @InduwaraLasindu2008 6 місяців тому +11

      මේ ගීතයේ පද ටික නම් හිතට දැනෙන්නම ලියල තියෙනවා . හරිම ලස්සනයි.ස්තුති පුතාට මෙවැනි ලස්සන නිර්මාණයක් කලාට.❤

    • @Musicy-u9g
      @Musicy-u9g 6 місяців тому +8

      හරිම අර්තවත් පද ටිකක්. ඔබටත් ස්තූතියි 🙏

    • @lifeuncut6839
      @lifeuncut6839 6 місяців тому +5

      ​@@InduwaraLasindu2008බොහොම ස්තූතියි 🙏❤️

  • @RmSeela-up4dt
    @RmSeela-up4dt 6 місяців тому +281

    සතුටට ඇඩුන අය කො... ගොඩක් ලස්සනයි මැණික.. ආදරෙයි ගොඩක් 🥺❤️

  • @krishanthasandamali9334
    @krishanthasandamali9334 5 місяців тому +52

    මේක trending 1# karanna ekathu wenna හැමෝම.. අස්ලම්ටයි අම්මටයි ආදරේ අය කෝ ❤❤❤❤❤❤❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +1779

    අම්මටයි අස්ලාම්ටයි ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් යන් ..❤️🥺✋

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +824

    අස්ලාම්ගේ සින්දුවක් එනකල් බලන් හිටපු සෙට් එක කෝ ❤

  • @Sathnadi
    @Sathnadi 6 місяців тому +142

    අම්මෝ trending ආවා 🥰🥰 අස්ලම් කියන හැම සින්දුවක්ම trending තමයි ❤ කොහොමහරි trending 1 කරමු ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @vidunthabandara7539
    @vidunthabandara7539 5 місяців тому +10

    මේ වගේ ලස්සන ඉතාමත් දක්ෂ දරුවෙක් ලැබීම . ඒ ආම්මයි තාත්තයි පෙර ආත්ම භවයක කරපු පිනක්. ඔයාට මම හැමදාමත් ආදරෙයි මැණික. I love you aslam .❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @manuthchehansa2356
    @manuthchehansa2356 6 місяців тому +524

    ASLAM fans ලා කොහොමහරි මේ සිංදුව Trending #1 කරන්න ❤

  • @hansifernando2360
    @hansifernando2360 6 місяців тому +58

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ඒ තරම් ලස්සන සිංදුවක් ❤️❤️❤️😍

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +618

    මට මේකට ලයික් 5 ක් දාන්න .🙂

  • @lasanthisenanayaka-vs4ht
    @lasanthisenanayaka-vs4ht 5 місяців тому +133

    අස්ලමි අයියට කැමති අය කෝ අනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +1152

    කොල්ලට ආදරේ අය ලයික් එකක් දාගෙන යන් ..❤️✋

    • @Mahimiupeksha-w1m
      @Mahimiupeksha-w1m 6 місяців тому +4

      Eya ta good adareeyi ❤️❤️❤️

    • @_musicb_5777
      @_musicb_5777 6 місяців тому +3

      🥰

    • @roshanaslamofficial
      @roshanaslamofficial 6 місяців тому +22

    • @Mahimiupeksha-w1m
      @Mahimiupeksha-w1m 6 місяців тому +2

      @@roshanaslamofficial aslam kohoma da oya ta
      Good adareeyi oya ta ❤️❤️

    • @_musicb_5777
      @_musicb_5777 6 місяців тому +4

      Trending aawoooooooooo🥳🥳🥳🥳🥳😭😭😭😭😭😭

  • @isharatharanganee6796
    @isharatharanganee6796 6 місяців тому +185

    "සිහසුන රජ වූදා
    සිරසේ කිරුළ දරා
    රැජිණිය නුඹයි මගේ
    හිඳින්න හෙවණැල්ල වෙලා
    නිබඳව මා නිවන්න.....
    නුඹේ සෙනෙහස් දියෙහි තෙමා
    සසරෙම තුරුල් කරන් මා
    සැනසුවා මගේ අම්මා...."
    අම්මා කෙනෙකුට මීට වඩා සතුටක් කොහෙන්ද පුතේ.....කියන්න වචන නෑ හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්.ලෝකයේ තියෙන ලස්සනම වචන දෙක පුතේ එකක් "අම්මා" අනෙක් එක "ආදරය". මේ වචන දෙකම එකතුව විශ්වය අපට දුන්න වටිනම දේ තමයි " අම්මා".පුතෙක් සහ අම්මා කෙනෙක් අතර තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් අධ්‍යාත්මික බැඳීමක්....ඒ ආදරයට නිමක් නෑ...සීමාවක් නෑ....ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්....අම්මයි මහපොළොවයි හරියට එක වගේ....දරා ගැනීම් වල සීමාවක් නෑ.අම්මා කියන්නෙම සසරක්.අස්ලම් පුතේ ඔයයි අම්මයි අතර බැඳීමත් ඒ වගේ....මේ ගීතය පුරාවට මම දැක්කේ පුතාගෙම ජීවිතේ....ඒ අම්මගේ හිතේ පුතා වෙනුවෙන් උතුරන ආදරේ....පුතාගේ හිතේ අම්මා වෙනුවෙන් තියෙන ආදරේ.මටත් ඉන්නේ පුතා වගේම ආදරණීය සංවේදි පුතෙක් නිසා මේ ගීතය මට වැඩියෙන් දැනෙනවා පුතේ...මට දැනුණේ මගෙයි පුතාගෙයි ආදරේ වගේ.ඒ ආදරය මට වැඩියෙන් දැනෙනවා පුතේ.පුතා මොනතරම් ලස්සනට මේ ගීතය හිතට දැනෙන්න ගයනවද.....ඒ හඩ ආවේ පුතාගෙම සිතුවිලිත් එකතු වෙලා....අපි ඒකට කියන්නේ හැඟුම්බර සංවේදි ගායනයක් කියලා....ඒක පුතා ළග අඩුවක් නැතිවම තියෙනවා....ඒක පුතාගේ මුහුණෙන්ම පේනවා...පුතා සුවිශේෂි හැකියාවන් සහිත දක්ෂ දරුවෙක්....ඒක මේ ගීතය තුලිනුත් පෙනුණා පුතේ....හසිකා සුරේනි නැන්දා ලියපු වචන වලටත් රුක්ෂාන් සුබසිංහ මාමා නිර්මාණය කරපු තනුවටත් පුතා ජිවය දුන්නා....පුතා මේ කලා ක්ෂේත්‍රයට පායපු පුංචි සිහින තරුවක්.ළමා ගායන ශිල්පියෙකු ලෙස ඇරඹුමම හරිම සාර්ථකයි...අර්තවත් ම හිතට දැනෙන මව්ගුණ ගීයක්....විශ්වීය පොදු සංකල්පයක්.මේ වගේ තවත් එකිනෙකට වෙනස් ලස්සන අර්තවත් නිර්මාණ තුලින් පුතාගේ හැකියාවන් තව තවත් අපට දකින්න හැකිවේවා!!! සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේ ගුරු හරුකම් පුතා ලබාගන්න..ඒ ලබාගන්න අත්දැකිම් පුතාගේ ඉදිරි සංගීත නිර්මාණවලට ආලෝකයක්ම වේවී.සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේත් ඇසුර සහ ආශීර්වාදයත් සමග පුතාගේ තියෙන හැකියාවන් තවත් දියුණු කරගෙන කවදහරි මේ සංගීත ක්ෂෙත්‍රය තුල දක්ෂ ගායකයකු විතරක් නෙමේ දක්ෂ Musician කෙනෙක් වන්නටත් පුතාට හැකිවේවා !!! .පුතාගේ සිහිනය එයනේ.... ඔයාට වරදින්නේ නෑ පුතේ...ඒ සිහිනය ඉටුවෙයි....පුතාට මම මගේම පුතෙකුට වගේ හැමදාම ආශීර්වාද කරනවා !!!
    පුතා ගුණ යහපත් දරුවෙක්.
    ඔය තියෙන ලස්සන ගතිගුණත් අරගෙන ඉදිරියටම යන්න ආදරණීය පුතුනි .ජයම වේවා ❤️
    ඉෂාරා තරංගනී ✍️

    • @NonaSameeera
      @NonaSameeera 6 місяців тому +2

      Harima lassana cmnt ekak ❤

    • @s.k.s.L7329
      @s.k.s.L7329 6 місяців тому +3

      ow amme oyath anivarenma evage amma kenek ven nath nathnam mevage ammage puthage adarayak vachana valata peralala comment karnna ba❤

    • @roshanaslamofficial
      @roshanaslamofficial 6 місяців тому +26

      Thankyou ❤❤❤❤❤❤

    • @saduninethmiudeshika5928
      @saduninethmiudeshika5928 6 місяців тому +2

      ​@@roshanaslamofficial❤❤

    • @_musicb_5777
      @_musicb_5777 6 місяців тому +2

      ❤‍🔥❤‍🔥

  • @udenigunarathne3888
    @udenigunarathne3888 6 місяців тому +35

    මම මෙච්චර වෙලා බලාගෙන හිටියෙ මේ සින්දුව 100k views වෙනකම් දැන් ඒක හරි.තව ටික දවසකින් 1m,2m,3m,4m,5m,6m,7m,8m,9m,10m,20m,වගේ වෙයි.congratulations ayye.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි Udeni. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @udenigunarathne3888
      @udenigunarathne3888 6 місяців тому +1

      තව සිංදු ගොඩාක් ඕන......Aslam...😊😊

  • @l.g.s.i5951
    @l.g.s.i5951 5 місяців тому +8

    රිලීස් කරපු දවසෙ ඉදන් හැමදාම මෙ සිංදුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 6 місяців тому +24

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺🥰♥️🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @SanjeewaSanjeewa-jy4bb
    @SanjeewaSanjeewa-jy4bb 6 місяців тому +92

    අපේ සිහින කුමාරයාගේ පලවෙන් සින්දුව ❤ සුබම වේවා අස්ලම් මල්ලී.❤

  • @Dilshan_Creations
    @Dilshan_Creations 6 місяців тому +71

    අම්මා ගැන අහපු ලස්සනම සින්දුව, keep Shining Chuti malli good luck ❤️❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 місяців тому +46

    ලස්සනයි සිංදුව මල්ලි .මේ ගායන ක්ෂෙත්‍රයන් ඉදිරියටම යන්න ඔයාට ජයෙන් ජය 👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @anushajeevani3159
    @anushajeevani3159 6 місяців тому +278

    අස්ලම් ට පණ වගේ ආදරේ අය මේ කොනට..🥺❤️

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 6 місяців тому +49

    මේ සින්දුව දාපු වෙලාවේ ඉදන් මේ වෙනකම් අහපු වාර ගාන කීයක් ද කියලා මතක නෑ මල්ලියෝ..❤.අහන්න අහන්න ආස හිතෙනවා...❤❤ඔයාගේයි අම්මගෙයි acting super ආයේ කියන්න වචන නෑ❤ආදරෙයි මල්ලියෝ අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා❤

  • @tharushilakshani7260
    @tharushilakshani7260 5 місяців тому +9

    අනේ මේ ලස්සන ගීතය Trending 01 වෙන්නම ඕනී🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SLVlogbyLD
    @SLVlogbyLD 6 місяців тому +12

    අපි හැමෝටම අම්මි කියන්නේ රැජිණක්....හරිම ලස්සනයි අස්ලම්. Trending ගමු කොහොම හරි

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 6 місяців тому +45

    මගේ ආසම පොඩි ගායකයා අස්ලම් 💖මේ සින්දුව අහන්න අහන්න ආසයි ඒ තරම් ලස්සනයි vidio එක සහ රගපාන අස්ලම් ගේ අම්මා අස්ලම් හරියට හරියට ෆිල්ම් එකක් වගේ ලස්සනයි ජයවේවා අස්ලම් 💖💖💖💖💖මේ සින්දුව ට්‍රේන්ඩින් වෙනවා අනිවාර්යෙන් ජයවේවා 💖💖💖💖💖💖💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @roshanaslamofficial
      @roshanaslamofficial 6 місяців тому +4

      ස්තුතියි

    • @RanjithPerera-v9k
      @RanjithPerera-v9k 5 місяців тому

      ​@@roshanaslamofficial❤

  • @Upgrade-l1t
    @Upgrade-l1t 6 місяців тому +17

    ඒක නම් භාවනාවක් අස්ලම් ❤️ හඬ වචන සංගීතේ සුපිරි 😍 7.53 pm saturday , trending 22

  • @DishaniSankalpa-n6v
    @DishaniSankalpa-n6v 5 місяців тому +7

    අස්ලාම්ගේ කටහඩ හිතට දැනෙන සුපිරි වොයිස් එකක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq 6 місяців тому +31

    මාර ම මාර ම මාර ම පවර් .කියන්න වචන නෑ එ් තරමට ම මේ සිංදුව මාර ම ලස්සනයි. වේලාව හවස 5.00 වෙනකම් බලාගෙන හිටියේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ. හැමවෙලේ ම මට මේක මතක් වෙනවා . ඉතින් සිංදුව දාපු ගමන් බැලුවා . අස්ලම්ටයි , අස්ලම්ගේ අම්මටයි ගොඩක් අාදරෙයි. මේකෙ යන පිංතූර මම බලපු පළවෙනි පාර ම මගේ හිත අැද ගත්තා. එ් අාදරේ නම් මාරයි . මම අද තමයි මේ සිංදුව මගේ හිතට වැදුනු නිසා මේ තරම් හරි දිග කමෙන්ට් එකක් දැම්මේ. දෙන්නට ම ජය ශ්‍රී මහා මහා බෝධින් වහන්සේගේ පිහිටයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💛💚💙💗💖💕💓❣️💟💌💞💝🖤😍😍😍😍

  • @lalsaman9863
    @lalsaman9863 6 місяців тому +168

    ඔන්න අපේ ගොඩාක් සතුටු මොහොතක්.කොයි කාලයක් බලං හිටියද❤😊❤❤❤🎉

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 6 місяців тому +9

    අනේ හරිම ලස්සනයි මල්ලියෝ. ඇස් වලට කදුළු ආවා.ගීතයේ වචන වගේම විෂුවල් එකත් හරිම සංවේදී.. ඔයා නුවරට ආඩම්බරයක්.. ආදරෙයි හැමදාම. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @ආශාන්යා
      @ආශාන්යා 5 місяців тому

      😅😅😅😅😑

  • @lasanthisenanayaka-vs4ht
    @lasanthisenanayaka-vs4ht 5 місяців тому +10

    ලස්සනයි අයියේ ඔයාගේ මවි ගුණ ගීතය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂🎉🎉😢😢😮😅😊😮😂❤❤😂🎉😢😮😊😊😮😢😂❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅

  • @Sathnadi
    @Sathnadi 6 місяців тому +203

    අනේ මේක trending වෙයි නේද ? 😥🥰 කොහොමහරි අස්ලම්ගෙ fansla මේක trending කරමු ❤️❤️

  • @NuwanRanga-iq7gy
    @NuwanRanga-iq7gy 6 місяців тому +23

    හැමදාමත් ආදරෙයි Aslam ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Nuwan. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @niroshawijegunarathna9918
    @niroshawijegunarathna9918 6 місяців тому +21

    මේ ගීතය කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. ඒ තරම්ම ලස්සනයි....💖💖
    ආදරණීය හදවත් දෙකක්....❤️❤️
    හිත නිවෙන කටහඩක්....🥰🥰
    මේ ගීතය trending 01 ම වේවා...! 💐💐💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +3

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ChathumiTanya
    @ChathumiTanya 5 місяців тому +6

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ ඒ කටහඩ බාවනාවක් වගේ අයියේ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Lathikajewanthi
    @Lathikajewanthi 6 місяців тому +11

    පලවෙනි සිංදුව විදිහට අගය කල යුතු ගීතයක් ❤.. හරිම ලස්සනයි අස්ලම්ගෙ හඬට ගැලපෙන්න ලස්සන සංගීතයක් එක්ක අස්ලම්ගෙ වයසට ගැලපෙන තේමාවක් අරන් හදලා තියනවා 😊❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Lathikajewanthi
      @Lathikajewanthi 6 місяців тому

      @@MEntertainmentsPL අනිවාරෙන් ♥️..

  • @SankaSilwa
    @SankaSilwa 6 місяців тому +42

    මන්නම් පට්ටම ආදරෙය් කොල්ලො තවත් සින්දු කරන්න කියන අය කෝ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @lasanthisenanayaka-vs4ht
      @lasanthisenanayaka-vs4ht 5 місяців тому

      අයියේ මාත් ඔයාට ගොඩක් ආදරේ❤❤❤❤

  • @Thisumivihansa
    @Thisumivihansa 6 місяців тому +35

    Song එකේ lyrics හිතටම වදින්න sing කරනවා. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. ඒ විතරක් නෙමෙයි අස්ලමුයි එයාගේ අම්මයි ලස්සනට act කරනවා. අස්ලම්ගේ fans ලා කොහොමහරි මේක trending කරමු.

    • @roshanaslamofficial
      @roshanaslamofficial 6 місяців тому +7

      Thank you

    • @tharushilakshani7260
      @tharushilakshani7260 6 місяців тому +1

      ​@@roshanaslamofficial Congratulations patiyo❤️🥰ගීතය Trending❤️🥰 අනිවාර්යයෙන්ම Trending 01 වෙනවාමයි❤️😍

    • @sethumdhisakithma
      @sethumdhisakithma 6 місяців тому +1

      ​@@roshanaslamofficial ඒක දැනටමත් Trending now.. Congratulations Aslama❤

    • @Dinushipabasara
      @Dinushipabasara 6 місяців тому +2

      ❤❤❤

  • @samsusungg-tf2nb
    @samsusungg-tf2nb 3 місяці тому +4

    ගොඩක් අය මව් ගුණ ගීත ගායනා කරනවා අඩුයි. ඔයා මේ වගේ සින්දුවක් කරපු එක ගැන හරිම සතුටුයි. අස්ලම් ඔයාගේ තවත් අලුත් සිංදු ගොඩක් අපි බලාපොරොත්තු වෙනවා. හරිම ලස්සන සින්දුවක් මේක. මම හැමදාම. ආදරයි හැමදාම❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @dulminihansika-ez7ng
    @dulminihansika-ez7ng 6 місяців тому +34

    ගීතය, පදවැල්, කටහඩ හා රූප රචනය මේ හැමදේම හරිම ලස්සනයි. හිතට දැනෙන හැගීම් ගොඩක එකතුවක් අම්මා(රැජිනිය ).

  • @UpekaLakmali-c1l
    @UpekaLakmali-c1l 6 місяців тому +18

    රැජිනිය lyrics :-
    කුසයේ මා හොවාලා
    දස මස කල් බලාලා
    ඇහ ලේ කිරට පෙරාලා
    දුන්නා මගෙ අම්මා
    නෑ පෙම නිමක් වෙලා
    දුක් ගිනි තව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගේ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා රැදෙන්න සිනාහ සිසී
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ
    සිහසුන රජ වූ දා
    සිරසේ කිරුල දරා
    රැජිනිය නුබයි මගේ
    හිදින්න හෙවනැල්ල වෙලා
    නිබදව මා නිවන්න
    නුබෙ සෙනෙහස් දියෙහි තෙමා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා.../
    දරු පෙම මහ මෙර සේ
    පපු මැද සතපාලා
    ඇදුරුතුමියයි මගේ
    සසරම මග කියනා
    අදුරුම රැයක දිලෙන්න
    මගෙ අහසෙහි සදයි ඔයා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා
    අම්මේ මගේ පන ඔයා වෙලා.../
    ✍️✍️ lyrics by:- Isuri✍️✍️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +2

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @UpekaLakmali-c1l
      @UpekaLakmali-c1l 6 місяців тому

      ❤❤​@@MEntertainmentsPL

    • @lionelfonseka
      @lionelfonseka 5 місяців тому

      ❤❤❤​@@MEntertainmentsPL

  • @malithpaerera
    @malithpaerera 6 місяців тому +97

    අස්ලම්ගේ සිංදු වට,කැමති අය මට ලයික් එකක් දෙන්න

  • @HimashaSewwandi-wt8vz
    @HimashaSewwandi-wt8vz 5 місяців тому +6

    අස්ලම් ඔයා සිංදු හරි ලස්සනයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +177

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺✋

    • @Sathnadi
      @Sathnadi 6 місяців тому +4

      ඉන්නවා. අස්ලම්ගෙ හඩනම් භාවනාවක් වගේ 🥰❤️❤️

    • @amalisagarika3328
      @amalisagarika3328 6 місяців тому +4

      අනෙ ඔව්😂

    • @DizzyZbox
      @DizzyZbox 6 місяців тому +2

      yes

    • @_musicb_5777
      @_musicb_5777 6 місяців тому +2

      💝💝

    • @Dinushipabasara
      @Dinushipabasara 6 місяців тому +3

      yes ❤️❤️❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 місяців тому +176

    දැනට 95 k views .1 Million ආවම මේකට ලයික් එකක් දාන්න...🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +8

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @roshanaslamofficial
      @roshanaslamofficial 6 місяців тому +21

      ආශිර්වාදය හා ආදරය ඵලකල ඔයාලා මට ශක්තියක් ❤❤❤❤❤❤❤❤❤

    • @ChannelZine
      @ChannelZine 6 місяців тому

      ​@@roshanaslamofficial❤❤❤❤❤❤

    • @NilangaAmodh
      @NilangaAmodh 6 місяців тому

      @@roshanaslamofficial❤❤❤🥰🥰😘😘😘

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 5 місяців тому

      Adarei puthe godak❤❤❤❤​@@roshanaslamofficial

  • @Sathnadi
    @Sathnadi 6 місяців тому +28

    මාරම ලස්සනයි. බලන්න ආස හිතෙන අහන්න ආසා හිතෙන සින්දුවක් ❤️❤️❤️

  • @sudarshanianoja6677
    @sudarshanianoja6677 4 місяці тому +5

    අනෙ aslam ගෙ song එක trending 01 වෙන්න ඔනි 🥰🥺❤❤❤❤

  • @ShamaliWasana-y7j
    @ShamaliWasana-y7j 6 місяців тому +10

    මේ video එක එනකල් තමා අපි මේච්චර කල් හිටියේ දැන් එකත් හරි ආදරෙයි හැමදාමත් මල්ලී ඔයාට ❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Musicy-u9g
    @Musicy-u9g 6 місяців тому +13

    අම්මෝ මේක නම් පිස්සුවක්...කවුද කියන්නෙ හිට් වෙන්න love සිංදුම කියන්න ඕනා කියලා මේවනෙ සිංදු. Trending ම තමයි කොල්ලෝ

  • @ShamilaHarshani-o6q
    @ShamilaHarshani-o6q 6 місяців тому +13

    Attatama godak laanai malli menika mage oyage sindu digatama danna menika❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @yasmikachalin9867
    @yasmikachalin9867 4 місяці тому +4

    හරිම ලස්සනයි Aslam හිතට දැනෙන සින්දුවක්😊

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q 6 місяців тому +296

    අස්ලම්ගෙ song ekak eddi balan hitapu set eka ko❤❤❤❤e kattiya like 500 ක් දෙන්නකෝ please ❤❤❤🥺🥺🥺🥺🥺adareyi manika ❤❤❤️❤️❤️❤️❤️❤️

    • @udenigunarathne3888
      @udenigunarathne3888 6 місяців тому +1

      එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.😊

    • @RenoReno-jn8hl
      @RenoReno-jn8hl 6 місяців тому +1

      Puthe. Oyage. Mauguna. Githaya. Harima. Lassanayi. Raththaran. Puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mahishaMahisha-h7q
      @mahishaMahisha-h7q 6 місяців тому

      @@udenigunarathne3888 aniveren ❤️❤️❤️

    • @ImeshaSewwandi-p5z
      @ImeshaSewwandi-p5z 6 місяців тому +1

      ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @naullagepadmakumara9146
    @naullagepadmakumara9146 6 місяців тому +58

    අස්ලම් ගෙ සිංදු ව ට්‍රෙන්ඩින් වන් වෙනව බලන් ඉන්න අය කො වන් නෙමෙ අස්ලම් තමා කොහොමත් ට්‍රෙන්ඩින් වන්ම ❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @WmdWikramasingha
    @WmdWikramasingha 6 місяців тому +42

    Aslamge thawa sinduwak ona kiyana aya ko❤❤❤❤❤❤❤

  • @dhammikakumari4011
    @dhammikakumari4011 Місяць тому +2

    ඒ voice එකනම් භාවනාවක්..😮❤

  • @sujithsusantha4800
    @sujithsusantha4800 6 місяців тому +28

    ලස්සනයි සුදු පුතා, ඒ කටහඩනම් භාවනාවක්,

    • @Dinushipabasara
      @Dinushipabasara 6 місяців тому

      ඔව් ඒ කටහඬ හිත නිවෙන භාවනාවක් ❤️❤️❤️❤️

  • @ThaRu949
    @ThaRu949 6 місяців тому +4

    ආදරෙයි දෙන්නටම ,ලස්සනයි සින්දුව ♥️🌻✨️

  • @SampathSanjiwa-nt9rl
    @SampathSanjiwa-nt9rl 6 місяців тому +7

    හරිම ලස්සනයි දරුවෝ සුබ අනාගතයක් ආදරෙයි හැමදාමත් ❤

  • @lalsaman9863
    @lalsaman9863 6 місяців тому +48

    Aslamg fans pleace මේ music vidiyo එක බලලා views වැඩි කරන්නකෝ.අපි මේ අස්ලම්ගෙ ⁣ song එක tranding 1 වලට ⁣අරන එමු.එ⁣තකොට අස්ලම්ටත් ගොඩාක් සතුටු හිතෙයි.එයාගෙ පලවෙනි music vidiyo එකනෙ.එතකොට එයාගෙ fans ලා වෙන අපිටත් ගොඩාක් සතුටුයිනෙ❤❤❤❤❤❤❤❤

    • @Sathnadi
      @Sathnadi 6 місяців тому +3

      ඔව් ඒක තමයි ❤️ trending 11 තිබ්බ එක අද trending 13 වෙලා 😢 කොහොමහරි 1 කරන්නම ඕනි🥺🙏

    • @lalsaman9863
      @lalsaman9863 5 місяців тому +1

      @@Sathnadi hmm harima dukai❤️

    • @DinushiChathurangani
      @DinushiChathurangani 5 місяців тому +1

      ඔව් ඒක ඇත්ත ❤❤❤❤

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr 5 місяців тому +1

      Please type krnne mehema

    • @lalsaman9863
      @lalsaman9863 5 місяців тому +1

      @@KalyaniWeerasekara-lf3kr මොකක්ද

  • @yuvindichamodya9752
    @yuvindichamodya9752 6 місяців тому +51

    ලස්සන අකුරු ටිකක් වචන වෙලා, ඒ ලස්සන වචන ටික ගීතයක් වෙලා, ඒ ලස්සන ගීතයට ලස්සන හඩක් එකතු වෙලා, ඒ හඩත් එක්කම ලස්සන රුවක් එකතු උනාම අහන්නත් දෙයක්ද❤

    • @lionelfonseka
      @lionelfonseka 5 місяців тому

      Yessss ❤❤🎉🎉

    • @lionelfonseka
      @lionelfonseka 5 місяців тому

      ගොඩක් , ගොඩක් වතාවක් අහන්න, ඉක්මණින් trendig yawamu..ok..🎉🎉🎉

  • @sarathwijekumara5274
    @sarathwijekumara5274 6 місяців тому +6

    හරිමම ලස්සනයි අස්ලම් මල්ලියෝ....සුභ පැතුම් ඔයාට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @essaysforstudentsbyA
    @essaysforstudentsbyA 5 місяців тому +5

    ලස්සනයි පුතේ සිංදුව ...තෙරුවන් සරනයි ...දීර්ගායුශ ලැබේවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @NandaMalani-i4n
    @NandaMalani-i4n 4 місяці тому +2

    Lassanai mage sudu malliyooo ❤hemadama sathutin parissamin inna 🥰 💖 budu saranai adarei oyata hemadamath ❤️❤️🥰💖😊😊

  • @lasanthajayakody6601
    @lasanthajayakody6601 6 місяців тому +16

    වචනයක් වචනයක් ගානේ හරිම ලස්සනයි
    💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @SenuriSadara-m1e
    @SenuriSadara-m1e 6 місяців тому +4

    Ane man me sinduwa 100 saryakata wada ahala thiyenawa ane ❤❤❤❤❤❤❤

  • @lalsaman9863
    @lalsaman9863 5 місяців тому +8

    Lairis : කුසයේ මා හොවාලා
    දස මස කල් බලාලා
    ඇඟ ලේ කිරට පෙරාලා
    දුන්නා මගෙ අම්මා...
    නෑ⁣ පෙම නිමක් වෙලා
    දුක් ගිනි බව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    නෑ පෙම නිමක් වෙලා
    දුක් ගිනි තව උහුලනා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගේ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහ සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ...
    සිහසුන රජ වූ දා
    සිරසේ කිරුල දරා
    රැජිනිය නුඹයි මගේ
    හිදින්න හෙවනැල්ල වෙලා
    නිබදව මා නිවන්න
    නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා
    සසරම තුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගේ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහා සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ...
    දරු පෙම මහමෙර සේ
    පපු මැද සතපාලා
    ඇදුරුතුමියයි මගේ
    සසරම මඟ කියනා
    අඳුරුම රැයක දිලෙන්න
    මගෙ අහසෙහි සඳයි ඔයා
    සසරම කුරුලු කරන් මා
    සැනසුවා මගෙ අම්මා...
    අම්මේ මගෙ පන ඔයා වෙලා
    රැදෙන්න සිනහා සිසි
    ආදරයෙන් තුරුලු කරන් මා
    ඔය සුවදින් තෙමනු මැනේ........❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SamanpushpakumaraKumara-eb5if
    @SamanpushpakumaraKumara-eb5if 5 місяців тому +4

    ⁣මේ සින්දුව දැන් කීපාරක් බැලුවද කියල මතකත් නෑ.❤❤දවසට 3 පාරකට වඩා අහනවා.❤

    • @Dinushipabasara
      @Dinushipabasara 5 місяців тому +1

      ඔව් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @AnojiPathiranage
    @AnojiPathiranage 6 місяців тому +11

    අනේ හරිම ලස්සන,අද කාලෙට ගැලපෙන, ආදර්ශමත් ගීතයක් පුතේ,හරිම සතුටුයි ඔයාගේ පලවෙනි ගීතය මේ වගේ එකක් අහන්න ලැබීමත්.පුතාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️

  • @subodanirasika7442
    @subodanirasika7442 6 місяців тому +10

    පළවෙනි සින්දුවම සුපිරියක් අස්ලම්❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @ආශාන්යා
      @ආශාන්යා 5 місяців тому

      මෙි බලු වැඩ කරන්න එපා වුබ හරි කැල්ලද😅

  • @AmarasingheSaranapala-ol9rm
    @AmarasingheSaranapala-ol9rm 2 місяці тому +3

    මරු අයියේ❤❤❤

  • @HimashaSewwandi-wt8vz
    @HimashaSewwandi-wt8vz 10 днів тому +1

    .Aslam oyath oyage katahadath harima lassanae adarei Aslam I Love you

  • @naleemnashathofficial
    @naleemnashathofficial 6 місяців тому +19

    අම්මා පිළිබඳව වර්ණනා කරන මේ ආදරණීය ගීතය හරි ම ලස්සන යි ❤️❤️❤️ ඉතා ම හැගීම් බරව ගායනා කරනවා..මේ වන "රැජිණිය" කියන මෙම ගීතය මම ආසම කරන ගීතයක් වෙලා ඉවරයි. අම්මා සමඟ ආදරණීය ලෙස කාලය ගත කළ හැටි, අම්මාගේ තුරුලේ හුරතල් වුණ හැටි මේ ගීතය තුළින් ඒ අමරණීය මතකයන් මැවි මැවී පේනවා.... මාසයක් යන්නට පෙර මෙම ගීතයට 1M Views ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා ඔයාට ❤️❤️❤️❤️ හැමදාම ආදරෙයි අස්ලම් ♥️❤️🥰😍❤️🥰
    මෙවැනි ලස්සන නිර්මාණයක් සංවිධානය කළ M Entertainment ආයතනයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි..❤️❤️❤️❤️
    ඔබට ජය වේවා අස්ලම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @athulakumara4713
    @athulakumara4713 6 місяців тому +9

    අපේ සිහින කුමාරයා හරිම ලස්සනයි සින්දුව ❤

  • @SamanKumari-hw1dk
    @SamanKumari-hw1dk 5 місяців тому +36

    මට මේකට ලයික් 5ක් දාන්න.😊

  • @VihangaNimsara-f8s
    @VihangaNimsara-f8s 3 місяці тому +2

    හරිම ලස්සන සින්දුවක් . වොඉස් එකනම් සුපිරි . හරිම clear වොඉස් එක්ක්❤❤❤

  • @AnuraNishantha-s4y
    @AnuraNishantha-s4y 6 місяців тому +21

    Aslam fans මේ trending 1 කරමු

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      අනිවාර්යයෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @Dinushipabasara
      @Dinushipabasara 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 6 місяців тому +11

    Niyamai malli lassana sinduwak oyata patta lassana katahadak thiyenawa palaweni sinduwa ammath ekka kiyapu ekanam godak🎉 hodhai niyamai😊❤😊 superb

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @rithinidimansa6884
    @rithinidimansa6884 6 місяців тому +26

    අස්ලම් ලස්සනයි ,අස්ලමගේ කටහඬ ලස්සනයි කියන අය ලයික් දාගෙන යමු 👍❤️

  • @TaraghniTaraghni
    @TaraghniTaraghni 6 місяців тому +4

    අස්ලම් අයියේ ඔයාගේ හඩ ගොඩක් ලස්සනය් I Love you❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 місяців тому +9

    මේකනම් සුපිරියක් 👌❤️🔥 අස්ලාම් මල්ලි ඔයාගෙ 1 st song එකම අම්ම ගැන කියපු එක ගොඩක් හොදයි ❤️ ඔයාගෙ voice @ acting fantastic @magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් ❤️🔥

    • @Sathnadi
      @Sathnadi 6 місяців тому

      ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @EN-fan_shishu
    @EN-fan_shishu 6 місяців тому +7

    ඒ හඩ ඇස් කදුලින් පිරුනා ඒ තරම් දැනුනා ❤️❤️❤️ මාරම ලස්සන වොයිස් එකක්.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @RAny-ef8nc
    @RAny-ef8nc 6 місяців тому +5

    අම්මටයි පුතාට යි ❤❤❤❤❤❤❤❤🎉 අපෙ කොල්ල ❤❤❤❤❤❤❤සිහින තරුව ඈත අහසෙ පායා දිදුළන 💫 💫 💫 💫 💫 💫 💫 💫

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @DinushiChathurangani
    @DinushiChathurangani 5 місяців тому +2

    Aslam ayye musical show eka oneee❤❤❤karandeniye thiyei nedoo ambalangodath enna amathaka karana aya koooo😘😘😘aslam ayyage voice eka nam pissuwakma thamai ithin😊😊😊😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @UjithaRasanga-b2v
    @UjithaRasanga-b2v 6 місяців тому +5

    හරිම ලස්සනයි අස්ලම් සින්දුව මට දැන් කට පාඩම් ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 6 місяців тому +301

    මේ සින්දුව ගොඩක් සැරයක් අහපු මං වගේ අය තවත් සිටිද???සිටී නම් like එක් දාන් යන්🎧🎧🎧♥️♥️

    • @HimaWeerasena
      @HimaWeerasena 6 місяців тому +4

    • @Dinushipabasara
      @Dinushipabasara 6 місяців тому +8

      ඒ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️

    • @teshanekanayaka4883
      @teshanekanayaka4883 6 місяців тому +4

      මමත් එහෙමයි

    • @minayaminaya6926
      @minayaminaya6926 6 місяців тому +4

      මමත් 10 පාරක් විතර ඇහුවා❤❤❤❤❤❤❤❤❤❤

    • @nimsaraweerasena5630
      @nimsaraweerasena5630 6 місяців тому

      ​@@minayaminaya6926අහන්න අහන්න තවත් ආස හිතෙනවා ❤

  • @DamindaNandana
    @DamindaNandana 5 місяців тому +30

    ලයික් එකකට වඩා දාන්න පුලුවන්නම් ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому

      මේ ආදරය ලයික් වලට වඩා ගොඩාක් වටිනවා. ඔබට ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Rihani-qm1eh
    @Rihani-qm1eh Місяць тому +2

    Lassanai aslam e song eka❤❤

  • @vidunthabandara7539
    @vidunthabandara7539 5 місяців тому +3

    මම දවසකට ඔයාගෙ සින්දුව සිය පාරක් අහනවා මල්ලි. මම ඵච්චරකට ඔයාට ආදරෙයි මල්ලි. ඔයා මගේ පන වගේ❤❤❤❤❤❤

  • @C424c424
    @C424c424 6 місяців тому +8

    හරිම ලස්සන මව්ගුණ ගීතයක් පුතේ බුදුසරණයි ඔයාට ඉදිරියටම ගිහින් ලoකාවෙ හොඳ ගායකයෙක් වෙන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤

  • @AnojMaduranga
    @AnojMaduranga 6 місяців тому +8

    ලස්සනයි අස්ලම් .... Malliiiiyoooo❤❤❤
    Adarei Hamadamath Sathutin Inna ❤❤ 😊😊😊 💙💜️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 місяців тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 6 місяців тому +1

    ලස්සනයි මල්ලි ඔයාගෙ voice එක බුදුසරණයි පරිස්සමෙන් හෙමින් ගමණක් යන්න

  • @sudarshanianoja6677
    @sudarshanianoja6677 4 місяці тому +3

    Congratulations Aslam ❤❤❤❤❤❤❤❤❤❤❤