Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාලා ආදරයෙන් වැලදගනී කියල විශ්වාස කරනවා ❤❤
ගොඩාක් ලස්සනයි .අර්ථයත් ලස්සනයි . මේ ගීතය ප්‍රසංගවල ඉල්ලයි. ජනප්‍රිය වෙයි .
ලස්සනම ලස්සනයි චුටි දොනියෝ ඔයාට දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Tharindu ayeye perfect ❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you Tharindu මාමේ,chathu නැන්දි, shanthi නැන්දි...මේ ලස්සන ගීතය මට හදල දුන්නාට. මං සිහෙළි තූර්‍යා
😍😍😘😘
Lassanai patiyo .❤❤❤❤❤
ලස්සනයි මැනික සින්දුව ගොඩාක්
Lassanai duwa❤❤
ලස්සනයි මැණික ❤🙏
තෙරුවන් සරණයි රත්තරං දුවේ! මෙවන් හරිම වටිනා දරුවෙක් නිර්මාණය කල දෙමව්පියන් ට බොහොම පිං! මාගේ දෑස් තෙත් කල නිර්මාණයක් ❤🙏🇱🇰
😊😊
දන් දුන්නා මං පිං කෙරුවා මං බණ ඇසුවා මංසසර අතර මග....නැවතිලා මං මග සොයනවා මං මග සොයනවා......මවුනි දයාබර පියතුමනි දුන් ඒ ජීවය ලොකු පිනකි බුදු සුවද දැනෙනා ධර්මය ඇසෙනා සග රුවන පුදනා තිසරණය ලැබුනා සොයාන යන්නේ දුක කුමක්දැයි සෝයාන යන්නේ දුකට හේතුවයි සොයාන යන්නේ ඉන් මිදෙන්නයි වෙහෙස වන්නේ එය සොයන්නයි දන් දුන්නා මං.....අවබෝධ කරන්නම් අවබෝධ කරන්නම්බුදුන් දෙසු දම් තේරුම් ගන්නම් මේ සසරෙන් මා එතෙරෙට වන්නම් ඔබ දෙදෙනාටත් නිවම් පතන්නම් චතුසත් ධර්මය සෝයාන යන්නම් අවබෝධ කරන්නම් අවබෝධ කරන්නම් මවුනු දයාබර පියතුමනි...☸️☸️☸️☸️☸️☸️
❤❤❤❤hitha නිවෙන හඬක් ඔයාට teyenne පුතේ හරිම ලස්සනයි හරිම අගැයී බුදු saranai ඔයාට
ඔයාගෙ කටහඬ නම් පුදුම ලස්සනයි පැටියෝ. එක දිගට අහගෙන ඉන්න පුළුවන් එපා නොවෙන හඬක්. හරිම ලස්සනයි මේ නිර්මාණය. වචන මෙලඩි මියුසික් රෑප රචනාව ඔක්කොම. සුභ පැතුම් ඔයාගෙ අනාගතේට. විශිෂ්ඨ නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
❤❤
හරිම ලස්සනයි දෝනි,පරිස්සමට ඉන්න මැණික,උතුම් තෙරුවන් සරනයි දෝනි ...
අද තමා දැනගත්තෙ කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියලා
මගුලක් කියන්න එපා බන්
@@NimeshikaTharangani-f4o 😪
Harima hgim bar gayanayak putheeeee oya harima pinwnth daruwek puthata harima lassana anagathayak thiyanawa oya wage pinwqntha daruwek matath labewa kyl mn prarthana krnawa oyage amma thaththa harima wsanawanthai duwa wge daruwek labimata. Adarei godak puthata ❤❤❤❤❤
ඇත්තෙන්ම හරිම ලස්සනයි සන්ගීතවත් ,කල ඒ පුතාට බුදු සරණයි ...
නියමයි තරිදු මල්ලී.ඒ වගේම මේ ගීතය කියන දුවත් ගොඩක් දක්ෂ ළමයෙක්. ඔය හැම දෙනාගෙම සංගීත ජීවිතය දිනෙන් දින දියුණු වෙන්න සුභ පතනවා.අපේ සහයෝගයත් පුළුවන් විදියට ඔනෑම වේලාවක දෙනවා.
හැමදාම හිතට දැනෙන යමක් කරන මල්ලී ඔබගේ සංගීතය අනුව මේ පදමාලාවට ඉහළම තැනක් ලාබාදී තියෙනවා .තවත් නිර්මාණ කිරීමට මේ දුවට අතදෙන්න...
❤❤❤❤ අනේ මට මේ දෝණිගෙ voice එකට හැකියාව භාවනවක්....
😊
හරිම ලස්සනයි පද රචනය ගායනය වාදනය .පංචි දියණිය ලස්සනට ගායනා කරනවා අනාගතය ලස්සන වේවා !!තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
හරිම ලස්සනයි බුදුසරණයි හොද ගමනක් යන්න ශක්තිය ලැබේවා! ❤️
Little star එකේ හිටපු චූට් කෙල්ල දැන් ලොකු වෙලානෙ අදුර ගන්නත් බෑ ඒත් ඒ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේ තමයි අනාගත නන්දා මාලිනී,ලතා වල්පොල වගේ ලෝකෙම නම තියන්න පුලුවන් මැනිකක් ❤️මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
හරිම ලස්සනයි දුව ඉදිරියට yann theruwan saranai පුතා
අනේ මගෙ මැණික ඔයාට සාර්ථක ගමනක් යන්න මම හදවතින්ම සුබපැතුම් ගේනවා.වැලිකතරේ ඉන්න මගෙ හිත සුවපත් කලා ඔයාගෙ ගීතය .මගෙ මැණිකට බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!🎉🎉❤❤❤❤
හරීම ලස්සනයි පැටියෝ......තෙරුවන් සරණයි දෝණිට
සිහේලි ආදරෙයි පුතේ.. ඔයා දක්ෂම තරුවක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි මැණික
දෙරනෙන් බිහි උනු තවත් මැණිකක්❤🙏 ❤දුව හරිම ලස්සනයි මෙ සිංදුව අහන්න අහන්න අස හිතෙනවා , භවනාවක්, 🙏 බුදුසරණයි🙏
අනේ ඒ කටහඬ 🥺 හදවතටම දැනුන ගීතයක් 🥺💗🥰 ඉදිරියටම යන්න ඕණෙ ඔයා පැටියො තෙරුවන් සරණයි ඔයාට 🙏❤️
අනේ මැනිකේ ඒ සින්දුව❤❤..ඔයාට වරදින්නෑ නන්ගියෝ ..❤❤🙏🙏🙏හරිම ලස්සනයි මැනික..ඔයා වගේමයි අපේ අක්කගේ දුවත් මැනිකේ❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai Nangi 😍🥰❤️Good luck ❤️All the best ❤️Budusaranai 🙏
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි
Ane. 🥺♥️ඔයාට තෙරුවන් සරණයි ❤🙏
Lassanai doniyo....ape kellane oya...adarei
Wow super.great work patiyo.budusaranai
Lassanai duwe mage duwath oyage school eke oyage wayasemai.budu saranai ❤❤❤❤❤🎉
හරිම සංවේදී ගීතයක්. දුවට ගැලපෙන විදියට අපූරුවට ගලපලා. සංගීතයතු ඉතා ඉහළයි. සුබ පැතුම් දුව ඔයාට
ළමා ගායන පරපුරේ වටිනාම මැණිකක් පුතේ ඔයා.හරිම ලස්සනයි අහන්න ආස හිතෙනවා හැමතිස්සෙම.ජයෙන් ජයම වේවා සිහෙලි ඔයාට.😍😘😘😘😘😘
harima lassanai manika budu saranai
harima lassana song ekak mm chuti duwata suba pathana hemadeyak hodata karaganna puluwan wennna kiyala ❤❤❤
තෙරුවන් සරනයි 🙏🙏🙏
සුබ පැතුම් දොනි...හරිම ලස්සනයි
Wow super
තෙරුවන් සරණයි.. ලස්සන සින්දුවක්
ලස්සනයි පුතේ....🌹 සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනව පුතාට ❤️🙏
ගොඩාක් ලස්සනයි.තෙරුවන් සරනයි ....
Lassanai menika budu saranai
ගොඩාක් ලස්සනයි සිහෙලි ❤ එ වගෙම චන්දිම හමුදුරුවනේ ඔබ වහන්සට තවත්එ වගෙ ගීත රචනා කරන්න ලැබෙන්නට ශක්තිය ලැබෙන්න ඔනි තෙරුවන් සරනයි
ගොඩාක් ලස්සනයි චූටි දෝණි.තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි දෝණි ඔයාට
හරිම ලස්සනයි ❤️
ඇත්තටම එ ගමන දවසක යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹තෙරුවන් සරණයි nangi! ගොඩක් ලස්සන යි ❤
සිය පවුලම ධර්මයෙන්ම රකිත්වා
හරිම ලස්සනයි සිහලි නංගි ❤️❤️❤️ බුදු සරණයි!!
ලස්සනයි නංගී ඔයාගේ අනාගතේ සරතක වෙන් කියලා මම ප්‍රාර්ථනා කරන්නවා නංගී ඔයා පරිස්සම් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නවා නංගී ඔයාට මම ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ ඔයා ලස්සණයි නංගී ඔයාට බුදු සරණයි නංගී පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:38
හරිම ලස්සනයි නංගියෝ ❤️❤️❤️
හරිම අපූරුයි දෝණි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤
හරිම ලස්සනයි ,මිහිරියි දුවේ.
Good luck chuti manika❤
Anee athtm hithak nimann puluvn voice akk adhrey godhk song akt marama lassny nngit lassny supiri vdhk mek god bless you me song akt dayaka unu hmotmh ❤❤❤❤❤
ලස්සනයි දුව...ඇහැට කදුලු එන්න දැනුනා...🙏🙏🙏🙏
Excellent putha Go head.Theruwan saranai
GodakLassanaiDuwe
හරිම ලස්සනයි දුවේහද පිරි සුභ පැතුම්
ane harima lassanai puthe.. athtgatama.. mage manikata mulu lokema dinanna suba pathanawa. nihathamani charithawath hoda kenek widiyata hamadama babalenna manika.❤❤
මාරම ලස්සනයි මැණික. ඔයාට තෙරුවන් සරණයි
ලස්සනයි නංගි ගොඩක් ඔයාට බුදු සරණ යි
ඒකනම් සුපිරියි🔥 පට්ටම ලස්සනයි....💖💖
Lassanayi nangiyoo ❤❤
Harima ලස්සන අර්ථවත් ගීතයක් ,duwage හඬ හොඳින් ගැළපෙන padapelak,,,suba අනාගතයක් දුවට budusaranai deergaayuwewa 🙏🙏🙏🙏🙏👍👍👍👍🌟🌟🌟🌟❤❤❤❤❤
හරි ම ලස්සනයි දෝණි...
Ane niyamai eka
Harima shok budusaranai manika❤❤❤❤❤
හරිම ලස්සනයි මැණික,බුදුසරණ යි පුතේ ඔයාට
❤සුභ ගමන් දෝණි....දිගු ගමනකට ....තෙරුවන් සරණ යි ...සියලු දෙවි පිහිට යි ....දෝණී......
(දුකදුකට හේතුව දුක නැතිකිරීමදුක නැතිකිරීමේ මාර්ගය)ලස්සනට වචන කරලා තියෙනවා
Budusaranai manika,
අනේ මගේ පැටියාට ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පුතේ ඔයාට.. 🙏🙏🙏😘😘😘❤❤❤
❤❤❤❤❤lasssniiii❤❤
හරිම ලස්සනයි දුවේ❤
හරිම ලස්සනයි පුතේ.අර්තවත් ගීතයක්.මගෙ පුතාට තෙරුවන් සරණයි.❤❤❤
Budusaranai devipihitai parissamin manika adare godak ❤❤❤❤❤❤
ලස්සනයි දුව .අහන් ඉන්න ආසයි
Lassene Nirmaneyak!. Aderey Donee👏👏💐❤
Budu saranai.. doni...❤❤❤❤❤
හරිම ලස්සනයි සිහලි දුවේ ❤ අනාගතේ ලංකාවේ දක්ෂම ගායිකාවක් ඔයා ❤❤
Harima lassanai petiyooo
Suba pethum obata Jaya wewa
හරිම ලස්සනයි පුතේ ❤️ 🙏🙏🙏තෙරුවන් සරණයි ඔයාට..
බුදු සරනයි මැනික තව තවත් ලස්සන දෙයක් කරන්න
Budu saranai put he hari a sanweedi.
Budusaranae menika
අනේ හරිම ලස්සනයි පුතේ..ඔයාට බුදුසරණයි..හිතම නිවෙනවා ඒක අහද්දි
හරිම ලස්සනයි..බුදුසරණයි දුවේ..❤️❤️
ලස්සනයි ලස්සනයි
ගොඩක් ගොඩක් ලස්සනයි එ වචන එ කටහඩ හරිම ලස්සනයි 🎉🎉❤❤
Harima lassanai patiyooo subaanaagathayak .❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් පැහැබර වාසනාවන්ත අනාගතයක් උදාවේවා! ජයෙන් ජයම වේවා....❤❤❤
තෙරුවන් සරණයි
Song එක හරිම ලස්සනයි ❤
Niyamai
තෙරුවන් සරණයි Thurya duta 🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹
ඉතාමත් ලස්සනයි ..හැමදේම .දුව භාවාත්මක ලෙස ගයනවා අපූරුවට.
Harima lassanayi siheli baba❤
Lassanai mnika❤️
ලස්සනයි චූටි මැනික ...❤
Harima අපූරුවට ගයනව ❤️❤️🌷
❤Lassanai duwaGodaaaaak
ලස්සනයි....අර්ථවත්
මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාලා ආදරයෙන් වැලදගනී කියල විශ්වාස කරනවා ❤❤
ගොඩාක් ලස්සනයි .අර්ථයත් ලස්සනයි . මේ ගීතය ප්‍රසංගවල ඉල්ලයි. ජනප්‍රිය වෙයි .
ලස්සනම ලස්සනයි චුටි දොනියෝ ඔයාට දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Tharindu ayeye perfect ❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you Tharindu මාමේ,chathu නැන්දි, shanthi නැන්දි...මේ ලස්සන ගීතය මට හදල දුන්නාට. මං සිහෙළි තූර්‍යා
😍😍😘😘
Lassanai patiyo .❤❤❤❤❤
ලස්සනයි මැනික සින්දුව ගොඩාක්
Lassanai duwa❤❤
ලස්සනයි මැණික ❤🙏
තෙරුවන් සරණයි රත්තරං දුවේ!
මෙවන් හරිම වටිනා දරුවෙක් නිර්මාණය කල දෙමව්පියන් ට බොහොම පිං!
මාගේ දෑස් තෙත් කල නිර්මාණයක් ❤🙏🇱🇰
😊😊
දන් දුන්නා මං
පිං කෙරුවා මං
බණ ඇසුවා මං
සසර අතර මග....නැවතිලා මං
මග සොයනවා මං මග සොයනවා......
මවුනි දයාබර පියතුමනි
දුන් ඒ ජීවය ලොකු පිනකි
බුදු සුවද දැනෙනා ධර්මය ඇසෙනා
සග රුවන පුදනා තිසරණය ලැබුනා
සොයාන යන්නේ දුක කුමක්දැයි
සෝයාන යන්නේ දුකට හේතුවයි
සොයාන යන්නේ ඉන් මිදෙන්නයි
වෙහෙස වන්නේ එය සොයන්නයි
දන් දුන්නා මං.....
අවබෝධ කරන්නම් අවබෝධ කරන්නම්
බුදුන් දෙසු දම් තේරුම් ගන්නම්
මේ සසරෙන් මා එතෙරෙට වන්නම්
ඔබ දෙදෙනාටත් නිවම් පතන්නම්
චතුසත් ධර්මය සෝයාන යන්නම්
අවබෝධ කරන්නම් අවබෝධ කරන්නම්
මවුනු දයාබර පියතුමනි...
☸️☸️☸️☸️☸️☸️
❤❤❤❤hitha නිවෙන හඬක් ඔයාට teyenne පුතේ හරිම ලස්සනයි හරිම අගැයී බුදු saranai ඔයාට
ඔයාගෙ කටහඬ නම් පුදුම ලස්සනයි පැටියෝ. එක දිගට අහගෙන ඉන්න පුළුවන් එපා නොවෙන හඬක්. හරිම ලස්සනයි මේ නිර්මාණය. වචන මෙලඩි මියුසික් රෑප රචනාව ඔක්කොම. සුභ පැතුම් ඔයාගෙ අනාගතේට. විශිෂ්ඨ නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
❤❤
හරිම ලස්සනයි දෝනි,පරිස්සමට ඉන්න මැණික,උතුම් තෙරුවන් සරනයි දෝනි ...
අද තමා දැනගත්තෙ කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියලා
මගුලක් කියන්න එපා බන්
@@NimeshikaTharangani-f4o 😪
Harima hgim bar gayanayak putheeeee oya harima pinwnth daruwek puthata harima lassana anagathayak thiyanawa oya wage pinwqntha daruwek matath labewa kyl mn prarthana krnawa oyage amma thaththa harima wsanawanthai duwa wge daruwek labimata. Adarei godak puthata ❤❤❤❤❤
ඇත්තෙන්ම හරිම ලස්සනයි සන්ගීතවත් ,කල ඒ පුතාට බුදු සරණයි ...
නියමයි තරිදු මල්ලී.ඒ වගේම මේ ගීතය කියන දුවත් ගොඩක් දක්ෂ ළමයෙක්. ඔය හැම දෙනාගෙම සංගීත ජීවිතය දිනෙන් දින දියුණු වෙන්න සුභ පතනවා.අපේ සහයෝගයත් පුළුවන් විදියට ඔනෑම වේලාවක දෙනවා.
හැමදාම හිතට දැනෙන යමක් කරන මල්ලී ඔබගේ සංගීතය අනුව මේ පදමාලාවට ඉහළම තැනක් ලාබාදී තියෙනවා .තවත් නිර්මාණ කිරීමට මේ දුවට අතදෙන්න...
❤❤❤❤ අනේ මට මේ දෝණිගෙ voice එකට හැකියාව භාවනවක්....
😊
හරිම ලස්සනයි පද රචනය ගායනය වාදනය .පංචි දියණිය ලස්සනට ගායනා කරනවා අනාගතය ලස්සන වේවා !!තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
හරිම ලස්සනයි බුදුසරණයි හොද ගමනක් යන්න ශක්තිය ලැබේවා! ❤️
Little star එකේ හිටපු චූට් කෙල්ල දැන් ලොකු වෙලානෙ අදුර ගන්නත් බෑ ඒත් ඒ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේ තමයි අනාගත නන්දා මාලිනී,ලතා වල්පොල වගේ ලෝකෙම නම තියන්න පුලුවන් මැනිකක් ❤️මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
හරිම ලස්සනයි දුව ඉදිරියට yann theruwan saranai පුතා
අනේ මගෙ මැණික ඔයාට සාර්ථක ගමනක් යන්න මම හදවතින්ම සුබපැතුම් ගේනවා.වැලිකතරේ ඉන්න මගෙ හිත සුවපත් කලා ඔයාගෙ ගීතය .මගෙ මැණිකට බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!🎉🎉❤❤❤❤
හරීම ලස්සනයි පැටියෝ......තෙරුවන් සරණයි දෝණිට
සිහේලි ආදරෙයි පුතේ.. ඔයා දක්ෂම තරුවක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි මැණික
දෙරනෙන් බිහි උනු තවත් මැණිකක්❤🙏 ❤දුව හරිම ලස්සනයි මෙ සිංදුව අහන්න අහන්න අස හිතෙනවා , භවනාවක්, 🙏 බුදුසරණයි🙏
අනේ ඒ කටහඬ 🥺 හදවතටම දැනුන ගීතයක් 🥺💗🥰 ඉදිරියටම යන්න ඕණෙ ඔයා පැටියො තෙරුවන් සරණයි ඔයාට 🙏❤️
අනේ මැනිකේ ඒ සින්දුව❤❤..ඔයාට වරදින්නෑ නන්ගියෝ ..❤❤🙏🙏🙏හරිම ලස්සනයි මැනික..ඔයා වගේමයි අපේ අක්කගේ දුවත් මැනිකේ❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai Nangi 😍🥰❤️
Good luck ❤️
All the best ❤️
Budusaranai 🙏
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි
Ane. 🥺♥️
ඔයාට තෙරුවන් සරණයි ❤🙏
Lassanai doniyo....ape kellane oya...adarei
Wow super.great work patiyo.budusaranai
Lassanai duwe mage duwath oyage school eke oyage wayasemai.budu saranai ❤❤❤❤❤🎉
හරිම සංවේදී ගීතයක්. දුවට ගැලපෙන විදියට අපූරුවට ගලපලා. සංගීතයතු ඉතා ඉහළයි. සුබ පැතුම් දුව ඔයාට
ළමා ගායන පරපුරේ වටිනාම මැණිකක් පුතේ ඔයා.හරිම ලස්සනයි අහන්න ආස හිතෙනවා හැමතිස්සෙම.ජයෙන් ජයම වේවා සිහෙලි ඔයාට.😍😘😘😘😘😘
harima lassanai manika budu saranai
harima lassana song ekak mm chuti duwata suba pathana hemadeyak hodata karaganna puluwan wennna kiyala ❤❤❤
තෙරුවන් සරනයි 🙏🙏🙏
සුබ පැතුම් දොනි...හරිම ලස්සනයි
Wow super
තෙරුවන් සරණයි.. ලස්සන සින්දුවක්
ලස්සනයි පුතේ....🌹 සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනව පුතාට ❤️🙏
ගොඩාක් ලස්සනයි.තෙරුවන් සරනයි ....
Lassanai menika budu saranai
ගොඩාක් ලස්සනයි සිහෙලි ❤ එ වගෙම චන්දිම හමුදුරුවනේ ඔබ වහන්සට තවත්එ වගෙ ගීත රචනා කරන්න ලැබෙන්නට ශක්තිය ලැබෙන්න ඔනි තෙරුවන් සරනයි
ගොඩාක් ලස්සනයි චූටි දෝණි.තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි දෝණි ඔයාට
හරිම ලස්සනයි ❤️
ඇත්තටම එ ගමන දවසක යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹
තෙරුවන් සරණයි nangi! ගොඩක් ලස්සන යි ❤
සිය පවුලම ධර්මයෙන්ම රකිත්වා
හරිම ලස්සනයි සිහලි නංගි ❤️❤️❤️ බුදු සරණයි!!
ලස්සනයි නංගී ඔයාගේ අනාගතේ සරතක වෙන් කියලා මම ප්‍රාර්ථනා කරන්නවා නංගී ඔයා පරිස්සම් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නවා නංගී ඔයාට මම ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ ඔයා ලස්සණයි නංගී ඔයාට බුදු සරණයි නංගී පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:38
හරිම ලස්සනයි නංගියෝ ❤️❤️❤️
හරිම අපූරුයි දෝණි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤
හරිම ලස්සනයි ,මිහිරියි දුවේ.
Good luck chuti manika❤
Anee athtm hithak nimann puluvn voice akk adhrey godhk song akt marama lassny nngit lassny supiri vdhk mek god bless you me song akt dayaka unu hmotmh ❤❤❤❤❤
ලස්සනයි දුව...ඇහැට කදුලු එන්න දැනුනා...🙏🙏🙏🙏
Excellent putha Go head.
Theruwan saranai
Godak
Lassanai
Duwe
හරිම ලස්සනයි දුවේ
හද පිරි සුභ පැතුම්
ane harima lassanai puthe.. athtgatama.. mage manikata mulu lokema dinanna suba pathanawa. nihathamani charithawath hoda kenek widiyata hamadama babalenna manika.❤❤
මාරම ලස්සනයි මැණික. ඔයාට තෙරුවන් සරණයි
ලස්සනයි නංගි ගොඩක් ඔයාට බුදු සරණ යි
ඒකනම් සුපිරියි🔥
පට්ටම ලස්සනයි....💖💖
❤❤
Lassanayi nangiyoo ❤❤
Harima ලස්සන අර්ථවත් ගීතයක් ,duwage හඬ හොඳින් ගැළපෙන padapelak,,,suba අනාගතයක් දුවට budusaranai deergaayuwewa 🙏🙏🙏🙏🙏👍👍👍👍🌟🌟🌟🌟❤❤❤❤❤
හරි ම ලස්සනයි දෝණි...
Ane niyamai eka
Harima shok budusaranai manika❤❤❤❤❤
හරිම ලස්සනයි මැණික,බුදුසරණ යි පුතේ ඔයාට
❤සුභ ගමන් දෝණි....
දිගු ගමනකට ....
තෙරුවන් සරණ යි ...
සියලු දෙවි පිහිට යි ....දෝණී......
(දුක
දුකට හේතුව
දුක නැතිකිරීම
දුක නැතිකිරීමේ මාර්ගය)
ලස්සනට වචන කරලා තියෙනවා
Budusaranai manika,
අනේ මගේ පැටියාට ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පුතේ ඔයාට.. 🙏🙏🙏😘😘😘❤❤❤
❤❤❤❤❤lasssniiii❤❤
හරිම ලස්සනයි දුවේ❤
හරිම ලස්සනයි පුතේ.අර්තවත් ගීතයක්.මගෙ පුතාට තෙරුවන් සරණයි.❤❤❤
Budusaranai devipihitai parissamin manika adare godak ❤❤❤❤❤❤
ලස්සනයි දුව .අහන් ඉන්න ආසයි
Lassene Nirmaneyak!. Aderey Donee👏👏💐❤
Budu saranai.. doni...❤❤❤❤❤
හරිම ලස්සනයි සිහලි දුවේ ❤ අනාගතේ ලංකාවේ දක්ෂම ගායිකාවක් ඔයා ❤❤
Harima lassanai petiyooo
Suba pethum obata Jaya wewa
හරිම ලස්සනයි පුතේ ❤️ 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාට..
බුදු සරනයි මැනික තව තවත් ලස්සන දෙයක් කරන්න
Budu saranai put he hari a sanweedi.
Budusaranae menika
අනේ හරිම ලස්සනයි පුතේ..ඔයාට බුදුසරණයි..හිතම නිවෙනවා ඒක අහද්දි
හරිම ලස්සනයි..බුදුසරණයි දුවේ..❤️❤️
ලස්සනයි ලස්සනයි
ගොඩක් ගොඩක් ලස්සනයි එ වචන එ කටහඩ හරිම ලස්සනයි 🎉🎉❤❤
Harima lassanai patiyooo subaanaagathayak .❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් පැහැබර වාසනාවන්ත අනාගතයක් උදාවේවා! ජයෙන් ජයම වේවා....❤❤❤
තෙරුවන් සරණයි
Song එක හරිම ලස්සනයි ❤
Niyamai
තෙරුවන් සරණයි Thurya duta 🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹
ඉතාමත් ලස්සනයි ..හැමදේම .දුව භාවාත්මක ලෙස ගයනවා අපූරුවට.
Harima lassanayi siheli baba❤
Lassanai mnika❤️
ලස්සනයි චූටි මැනික ...❤
Harima අපූරුවට ගයනව ❤️❤️🌷
❤Lassanai duwa
Godaaaaak
ලස්සනයි....අර්ථවත්